Galigamuwe Gnanadeepa Thero - ආනාපාන සති භාවනාව, සතිපට්ඨාන දේශනා 2

  Рет қаралды 102,256

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 268
@rohiniathauda1589
@rohiniathauda1589 10 ай бұрын
ස්වාමීන් වහන්ස,මා අවබෝධ කරන්න සොයපු දහම හානිවරදි අවබෝධය ලැබුවේ මේ දේශනා මාලාවෙන් මයි.ඔබ වහන්සේ ඉතාම සුදුසු ලෙස වටහා දීම ඉතාම උතුම් .අනේක වාරක් පින් .උතුම් වූ අමා මහ නිවන් සුව අත් වේවා ඔබ වහන්සේ ට . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LkKk-u4i
@LkKk-u4i 8 ай бұрын
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි මතු බුදු වේවා
@බුදුසසුනබැබලේවා-ග3න
@බුදුසසුනබැබලේවා-ග3න 2 жыл бұрын
මතු කවදාහො බුදු බව ලබන්නට පෙරුම් පුරනා කවුරුත් හො බෝධ් සත්වයානන් වහන්සෙ නමකි ඔබ වහන්සේ ..දිර්ඝායු වේවා..අපෙ පින්වත් හාමුදුරුවනේ ...ඔබ වහන්සෙට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 24 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගෙ දේශනාවන්ට සවන් දී මම හුගක් දේ වටහා ගනිමින් ඉදිමි ඔබවහන්සේට තෙරුවන්සරණයි නමස්කාරවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@PradeepPrasana
@PradeepPrasana 3 ай бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවනින්ම සැනසිල්ලත් ලබන්නට මෙම දේශනා මය කුසලයද හේතු වාසනා වේවා .
@ireshakumari4447
@ireshakumari4447 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහනේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා..🙏🙏🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il 9 ай бұрын
අපේ ස්වාමින්වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා මේ දේශන මාලාවෙන් මා ලද දැනුම පුදුමාකාර සතුටක් නිවී නිවී සිටී උතුම් නිර්වානය වහා වහා ලැබේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@NilukaRohini-e6t
@NilukaRohini-e6t 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🙏🙏🙏🌺
@amilarajapaksha4823
@amilarajapaksha4823 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa
@tharakadasanayaka9311
@tharakadasanayaka9311 Жыл бұрын
සාධු සාධු සාධු!!! 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!! මගේ උපත ඒ උතුම් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් සම්බුදු අමාමෑණි සරණ යමි ! උතුම් සදහම් සරණ යමි ! උතුම් මහසංඝ රුවන සරණ යමි ! සාදු !!!🙏🙏🙏 ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
🙏🙏🙏
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@sriyalatha3946
@sriyalatha3946 2 жыл бұрын
සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා ව අපේ හාමුදුරුවනේ
@dilusandamali8808
@dilusandamali8808 3 жыл бұрын
සාදු සාදු සාදු පෙන්වා ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏. සතර සතිපට්ඨානය 01 ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මෙම දේශනාව ශ්‍රවණය කරන්න ආවෙ. බොහොම පෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ලොකු අවබෝධයක් ලබා ගත්තා. තුනුරුවනේ පිහිට ආරක්ෂාවෙන් මටද සියලුම දෙනාට ද මේ උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු. කිසිම දුකක් කරදරයක් සිත් පීඩාවක් නොවේවා. මට නිතරම බුදු ගුණ ම සිහි වේවා අකුසල් සිතක් ඇති නොවේවා මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තුනුරුවනේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@imeshchathuranga9052
@imeshchathuranga9052 3 жыл бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏
@bandulaperera1493
@bandulaperera1493 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
@chanakaedirimanna5953
@chanakaedirimanna5953 Жыл бұрын
සාදූ සාදූ සාදූ... මටත් මේ ඝෝර සංසාරයෙන් මිදිලා නිවිලම යන්න මේ පින හේතු වාසනා වේවා!
@prasannakumara5975
@prasannakumara5975 7 ай бұрын
සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 3 жыл бұрын
sadu! sadu! sadu!!!
@dineshnamal895
@dineshnamal895 3 жыл бұрын
Bohoma pin apehamuduruwane obawahanseta apita medewal kiyadenawata. Teruwansaranai
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 2 жыл бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා.ඉතා මිහිරි ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අපගේ නුවනැස පෑදීමට මෙම දේශනාව ඉතා පැහැදිලිව දේශනා කළාට බොහෝම පින්.ඔබ වහන්සේගේ සසර ගමන කෙටි කරගැනීමට වාසනාව ලැබේවා.මෙමෙ දේශනා පටිගත කර අප වෙන්වෙන් සමාජගත කළ අයටද ඒ පින් ලැබේවා.තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
@kumudubalasinhage9398
@kumudubalasinhage9398 3 жыл бұрын
sadu sadu sadu
@ruwanichampika879
@ruwanichampika879 3 жыл бұрын
Siyalu BUDUWARUNGE aanubhawayen ඔබ වහන්සේට උතුම් වූ සැනසීම ලැබේවා. Deergausha labewa. Uthum wu මාර්ග ඵල ලැබේවා.
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....... සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ....... සාදු සාදු සාදු ......🌷🙏
@stikkaluwa1717
@stikkaluwa1717 2 жыл бұрын
Oba wahanseta chathurarya.sthya awaboda wewa
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 3 жыл бұрын
සාදු සාදු සාදු ..................
@TanTin-vg4hw
@TanTin-vg4hw Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🌼
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වාත් ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
නමො බුද්ධාය සාදු සාදු සාදු🎆🎆🎆🎆 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරනයි
@deshapriyawanninayake924
@deshapriyawanninayake924 4 жыл бұрын
1¹1¹1¹1111
@mytech6242
@mytech6242 3 жыл бұрын
කළ්‍යාන මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසත් බොහෝ දෙනෙකුට දහම් නුවණැස පහල වීමටත් මේ ධර්ම දානය හේතු වාසනා වේවා....!!!🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරැවානේ 🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshadissanayake42
@ayeshadissanayake42 2 жыл бұрын
Harima pahadili ape hamuduruwane..oba wahanseta godak pin 🙏🙏🙏oba wahansege shasaneeya sewaya dawasin dawasa diyunu wewa 🙏🙏🙏
@malinifernando5175
@malinifernando5175 3 жыл бұрын
Niwan awabooda wewaa
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
සම්බුදු සරණයි
@mervinsenarath4794
@mervinsenarath4794 2 жыл бұрын
නමස්කාරය වේවා
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡¡ ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂා ව සලසා දෙත්වා ¡¡¡ මේ කුසල් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ සාධූ සාධු සාධූ 🌹🌹🌹🙏🙏🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 жыл бұрын
සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...සාදු සාදු සාදු ❤️❤️❤️🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Sadu Sadu Sadu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Padma Thewarapperuma
@menikhemali4299
@menikhemali4299 2 жыл бұрын
pinwath ape hamuduruwanta teruwan sarani
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
දේශනාව බොහොම පැහැදිලියි.පින්වත් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 2 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
@hirushanmalalasekara309
@hirushanmalalasekara309 Жыл бұрын
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏
@jayanthibandaramanike4160
@jayanthibandaramanike4160 2 жыл бұрын
Sadu Sadu Sadu, 🙏🙏🙏🙏 Obawahansata neduk Nerogiwathwa, Budusarani
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදූ !!! නමෝ බුද්ධාය ! සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරේ මගේ උපත සිදුවේවා ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! 2021.02.13
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවනට
@gayanasanka7970
@gayanasanka7970 3 жыл бұрын
Sadu Sadu Sadu ...!!!
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@apmnadeeshani8477
@apmnadeeshani8477 Жыл бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@ruvin1322
@ruvin1322 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@nishanth2920
@nishanth2920 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දිර්ඝයුස ලැබෙිවා
@malinifernando5175
@malinifernando5175 4 жыл бұрын
Sadu sadu sadu thruwan sarani
@samithsamith8661
@samithsamith8661 2 жыл бұрын
Theruwan saranai obawahanseta
@champijayasinghe3120
@champijayasinghe3120 Жыл бұрын
Oba wahansege deshana athi uthathama Buddha wachanayi
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️
@upaliranasinghe4377
@upaliranasinghe4377 3 жыл бұрын
අපේ හාමුදුරැවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ලැබේවා 🙏 . මේ පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.🙏🙏🙏
@wijewije4683
@wijewije4683 Жыл бұрын
උතුම් වූ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
@rashikabasnayake8304
@rashikabasnayake8304 4 жыл бұрын
සාදු... සාදු.... සාදු...... පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය.. 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත් වේවා. ඔබ වහන්සේ සිදු කරන සාසනික මෙහෙවර අති උතුම්. තෙරුවන් saranai අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ පතනා අමා මහ නිවන් සුවය වැඩි ඇතක නොවේවා... 🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏....
@yjhappykids8221
@yjhappykids8221 Жыл бұрын
උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට සැමට හැකි වේවා
@miyuru38
@miyuru38 3 жыл бұрын
Hoya hoya hitapu de hambuna.bohoma pin hamuduruwane
@mdrenuka-ye8xg
@mdrenuka-ye8xg 6 ай бұрын
මම්නම් මේ ආත්මයේම සෝවාන් ව වීමට උත්සාහ ගන්නවාමයි මේ දේශනා මාලාව මයි මට පිහිට සාදු සාදු සාදු......
@LkKk-u4i
@LkKk-u4i 8 ай бұрын
සුවාමින් වහන්ස මා සොයා සිට ධර්මය මට ඕන විදිහටම ඔබවහන්සේ දෙසනා කරා
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
🙏🌹🙏🌹🙏sadu sadu sadu .🙏🌹🙏🌹🙏🌹
@jagathdeepal8326
@jagathdeepal8326 3 жыл бұрын
Sadu sadu sadu. Oba whansata utum chturarya satya darmaya day by day awaboda wada.
@surekapathirana1918
@surekapathirana1918 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@sirimadissanayake4026
@sirimadissanayake4026 3 жыл бұрын
පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු.. සාධු.. සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Жыл бұрын
Sadhu sadhu Sadhu
@ranjanisiriwwardena9538
@ranjanisiriwwardena9538 11 ай бұрын
111111111 ❤​@@sirimadisanayaka2578
@madarajayawardena9166
@madarajayawardena9166 3 жыл бұрын
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට . 🌻🌻🌻
@SirimaDissanayake
@SirimaDissanayake 7 ай бұрын
🌹🌹🌹සාධු සාධු සාධු
@pibidaudayana3173
@pibidaudayana3173 3 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aaaa-rh2nz
@aaaa-rh2nz 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාර වේවා තෙරැවන් සරණයි
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 7 ай бұрын
Sadu sadu sadu swamin wahansa.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බූදු සරණයි හාමුදුරුවනේ 🙏🙏 ඉතා වැදගත්
@අක්වත්තවෙදහාමිනේ
@අක්වත්තවෙදහාමිනේ 3 жыл бұрын
සියල්ල ඉතා පැහැදිලි කරලා තියෙනවා.බුදු සරණයි අපේම හාමුදුරුවනේ.නිරෝගී සුව ලැබේවා.
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා 3 жыл бұрын
නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼💐🌻🌸🍀💮☘️🌺💠🌹🌷🙏
@dondanushka1803
@dondanushka1803 3 жыл бұрын
Pin sidda wewa.oba wahanseta
@flowerbookyt1902
@flowerbookyt1902 3 жыл бұрын
Oba wahanse sasare me wage Bana kiyala athi....!oba wahansege Bana Hari saralaii...PIn Sidda wewa...🙏
@trilishiyasenanayake4251
@trilishiyasenanayake4251 3 жыл бұрын
Sadu sadu sadu🌼🌼🌼🙏🙏🙏
@amiladisanayaka5610
@amiladisanayaka5610 4 жыл бұрын
Swamin wahansa oba boho pin labewa sadu sadu sadu
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 10 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@masterstubborn9947
@masterstubborn9947 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ☸️ අපේ ස්වාමින්වහන්ස ❤️
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@upulbandara4356
@upulbandara4356 2 жыл бұрын
දුකින් මුදවා ගැනීමේ මාර්ගය පෙන්වා දෙන්නාවූ කල්යානමිත්‍රයානන්වහන්ස අප හට මෙතරම් අනුකම්පා අැති ඔබවහන්සේට උතුම්වූ ධර්මාවබෝධය ලැබේවා.......සාදු.....සාදු....සාදු.
@merrymerry9736
@merrymerry9736 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@brpperera
@brpperera 4 жыл бұрын
Satharasathipattan suthraya adyanaya karana apa wage ayata ethama vadagath desanawak, bavin mahath pinak/kusalayak. Oba vahanseta thavathvath Dharma prachara kirimata Niduk, Nirogi, shakitya labewa ! 🙏🙏🙏සාධූ...සාධූ...සාධූ... ! ! !
@yasirupriyashan690
@yasirupriyashan690 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@withoutname3403
@withoutname3403 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏
@menakadilrukshimunasinghe4818
@menakadilrukshimunasinghe4818 Жыл бұрын
🙏🌻 🙏🌻🙏
@12_03_sh
@12_03_sh 3 жыл бұрын
🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@jayampathiwikramasinghe2545
@jayampathiwikramasinghe2545 4 жыл бұрын
සාදු සාදු සාදු ධර්මාවබෝධය ලැබේවා. සියලු දෙනාට. 👃👃👃
@dineshpathirana2474
@dineshpathirana2474 4 жыл бұрын
උතුම් නිර්වාණය පිණිසම මේ පින හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 4 ай бұрын
Sadu 🙏🌹🌹sadu🙏🌹🌹sadu 🙏🌹🌹
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 жыл бұрын
Sadu Sadu Sadu
@supunmadu3098
@supunmadu3098 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathakanthi8925
@lathakanthi8925 9 ай бұрын
Budusaraniswaminwahansa
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Galigamuwe Gnanadeepa Thero - සතිපට්ඨාන දේශනා 1
54:03
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 189 М.
සතර සතිපට්ඨානය 08 - Galigamuwe Gnanadeepa Thero - Buddhism
53:06