KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Galigamuwe Gnanadeepa Thero - ආනාපාන සති භාවනාව, සතිපට්ඨාන දේශනා 2
55:32
චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism
49:37
How Strong Is Tape?
00:24
How to treat Acne💉
00:31
It works #beatbox #tiktok
00:34
Sigma Kid Mistake #funny #sigma
00:17
Galigamuwe Gnanadeepa Thero - සතිපට්ඨාන දේශනා 1
Рет қаралды 189,034
Facebook
Twitter
Жүктеу
1
Жазылу 151 М.
Galigamuwe Gnanadeepa Thero
Күн бұрын
Пікірлер: 389
@chandanamahadurage1224
2 жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@jandrajandra1067
11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@chamilanilanthiperera1149
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ මහා පින් කුසල් හේතුවෙන් ගෞතම බුදු සසුනේ දීම උතුම් වූ නිවන් සුවය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@mihirifix6049
2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,දීර්ඝායුෂ ලැබේවා !!
@DanushkaDissanayaka-e5w
2 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නම්ස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙන්නට මෙ පින හෙතුවෙවා
@mallikahettiarachchi1756
8 ай бұрын
මූලික හැදින්වීමි ධර්ම දේශනාව හොදින් අවබෝධ උනා ඔබ වහන්සේට දීර්ඝායු සමිපත් ලැබෙිවා
@SugathAbeywardana
3 ай бұрын
පින්වත් අපෙ ස්වාමින්වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා...නිදුක් නීරෝගි සුවපත්බව සැලසේවා🙏🙏🙏
@chamilaranasinghe4567
2 жыл бұрын
සසර කෙටි කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වන ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏
@samaranandana2287
3 жыл бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේගේ උතුම් සාසනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය......"
@PriyangaSampath-vr7vc
Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සන්ත සුවයම ලැබේවා .සදු ...සදු ..සදු ..🙏🙏🙏🙏
@Thilina-Kasun_
4 жыл бұрын
ධර්මප්‍රචාරයේ යෙදී ජනයාගේ හිත සුව පිනිස කටයුතු කරන්නා වූ පින්වත් ස්වාමීන්වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..තෙරුවන් සරණයි.
@sampathkulasekara4138
4 жыл бұрын
Cc re ex exet txt t
@kapilarugeewa9761
4 жыл бұрын
Mage pathumath.saudi Jeddah sea port
@diyalapesiddhartharev6936
4 жыл бұрын
Gh
@malikawithnature9833
2 жыл бұрын
🙏🙏🙏
@najaya6876
2 жыл бұрын
Sadu sadu sadu
@tharakadasanayaka9311
Жыл бұрын
සාධු සාධු සාධු !!! 🙏🙏🙏🌼🌺🌸💮🏵🌻🌼🌺🌸💮🏵🌻🙏🙏🙏
@chalanirajasekara4886
10 ай бұрын
🙏🙏oba wahanseta pathana bodhiyakin niwan awaboda karaganeemata labewa
@shyamaleesandamalee2108
Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔 🪔🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🪔 🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@slkings2955
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@anularathnayaka4804
2 жыл бұрын
Godak pahadilii tharuwan saranai ඔබ වහන්සේට
@pushpakanthilokugamage9418
Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandraabegoda2018
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් වු ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා !තෙරුවන්සරනයයි !
@chithraweerasena6252
10 ай бұрын
සාදු සාදු සාදු
@harasaragajadeera7940
8 ай бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !!!
@shyamaleesandamalee2108
2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌼🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mapinona1215
10 ай бұрын
උතුම් චතුරාර්ය සතය ්‍ය ම අවබෝද වේවා තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@siriyakanthi5520
2 жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු
@razoo410
8 ай бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !!!
@prasannakumara5975
7 ай бұрын
සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌸 🌸 🌸 බුදුගුණ අනන්තයි !!! 🌸 🌸 🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@shyamaleesandamalee2108
6 ай бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏
@basmalh3377
3 жыл бұрын
අපපින්වත්.ගවුරනීස්වාමින්වාන්සේට.මාගේනමස්කාරයමවෙිවා..අපසැමට.....ධර්මයෙන්දැනුවත්.කිරිමට.තවතවත්.....ශක්තියධයිරියවීරීයලැබෙිවා..මෙබවයෙදීමඋතුම.චතුරාර්යශක්ති.ධර්මයඅවබෝධවෙිවා..සාදු.සාදු.සාදු...තරැවන්සරනයි.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilukshipriyalanka7878
8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාර වේවා 🙏🙏🙏🙏
@grinesharajapaksha291
2 жыл бұрын
Siyalu sathvayoooo meeee uthum darmaskandaya awabodakaragena uthum wuu nirvanaya avaboodhaya labeeeva labeeeva. Obavahansee ta niduk nirooogiii diirgayu labeeeva labeeeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshawickramasinghe4672
10 ай бұрын
මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
@Dilrukshi1-k3c
Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@buddhikasandamali8331
3 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!
@indujayasinghe647
Жыл бұрын
තෙරුවන්සරණයි පිංවත් ස්වාමින් වහන්ස දිර්ඝායු වේවා ...🙏🙏🙏
@udarajeewantha3314
2 жыл бұрын
සාධු .. සාධු .. සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා .. නිරෝගී වෙත්වා .. සුවපත් වෙත්වා .. සාධු ..!!! සාධු ..!!! සාධු ..!!!
@dilusandamali8808
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. මේ උතුම් ධර්මය මට ද සියලුම දෙනාට ද අවබෝධ වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. කිසිම දුකක් කරදරයක් පීඩාවක් නොවේවා. අකුසල් සිතක් ඇති නොවේවා. නිතරම බුදු ගුණ ම සිහි වේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව ම ලැබේවා සාදු සාදු සාදු
@cwijesinghe5718
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GunapalaVidanagamage
Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ...............,
@jandrajandra1067
10 ай бұрын
සතර සතිපට්ඨානය පිරිත ලබා දෙන්න පිංවත් ස්වාමීන් වහන්සේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@ranukamigamuge9147
Жыл бұрын
තේරුම්ගන්න අමාරු වුනත් කීපවතාවක් අහලා තේරුම්ගන්න උස්සහ කරනව ස්වාමීන්වහන්ස යහපතක්ම වේවා.තිසරණ සරණයි.
@pavideos3808
2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....... සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ....... සාදු සාදු සාදු ......🌷🙏
@chandraiddamalgoda5127
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා. සතර සතිපටිඨානය සරලව විස්තර කර දීමෙන් හොදින් අවබෝධ වුනා. 🙏🙏🙏🙏
@vijithakanthi1329
3 жыл бұрын
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි ..!!! නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය ශාක් ශාක් කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
@sumanasamara3274
2 жыл бұрын
පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා
@upaliranasinghe4377
3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏 ඔබ වහන්සේට ත් උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා 🙏🙏🙏
@pibidaudayana3173
3 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!! උතුම් මේ පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සැමට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! හතුරන් මිතුරන් අන් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! ඔබවහන්සේගේ සියලුම ශාසනික පුන්‍ය කටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධ වේවා ! සියලු ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! යෝදබල යෝද ශක්තිය ලැබේවා ! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල් වැඩසිටිත්වා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
@seelaranie1528
2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
@mudithabandara8575
Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. පින්වත් සුවාමින් වහන්සේට බොහොම පිං. 🙏🙏🙏
@gayanthimangalika0213
2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
@HashiyaHashiya-ml3fo
6 ай бұрын
සාදු සාදු මම හැමදාම අහන්නේ හරි ම ආසයි මම ඉන්නේ මැද පෙරදිග
@sandyajayasingha6550
Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
3 жыл бұрын
නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼💐🌷🌸🍀💮☘️🌺💠🌹🌻🌺💠💮☘️🌸🌼💐🌷🙏
@mallikasrilanka1402
Жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වෙීවා ස්වාමීණි
@GihanBoy-iw9wk
Жыл бұрын
අනේ සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ගේ දර්ම දේශනා හරි ම මිහිරි යි පැය ගාණක් එක දිගට අහන් ඉන්න පුළුවන් ඔබ වාහන්සේ ඇතුළු සියලු දෙනාම සංසාර දුකින් අත මිදීමට මේ පිංකම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐
@NissankaNilanthi
7 ай бұрын
සාදු සාදු සදු ❤❤❤❤
@NilukaRohini-e6t
11 ай бұрын
ඉතාම සරලව තේරුම් ගතහැකිලෙස දේසනාකල පින්වත්. ස්වාමීන් වහන්ස පතනබෝඩියකින් උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏
@gunegune9936
Жыл бұрын
බුදුසරණයි ❤️
@නිර්වානමග
3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@kumudubalasinhe1876
Жыл бұрын
ඉතාම ගැඹුරු ඉතාම වටිනා දහම් කරුණු සමූහයක් ඉතාම සරලව ශ්‍රවනය කරන්න , ශ්‍රවනය කරන්න බොහෝමයක් කරුණු වැටහෙන පරිදිම දේශනා කිරීම ඉමහත් ආශ්චර්යක් ... සාදූ සාදූ සාදූ ගෞරවනීය , පූජනීය , වන්දනීය සවාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මාර්ගඵල නිවන් අවබෝධවීමට , මේ පින් කුසල් හේතු වේවා වාසනා වේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@namalgunarathna780
3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට....!....!!.....!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wijewije4683
Жыл бұрын
ධර්මාවබෝධය අපට ලබාදෙන උතුම් ස්වාමීන්වහන්සේට උතුම් වූ අරහත්ඵලයම නොපමාවම ලැබේවා .!!!
@momojojo931
2 жыл бұрын
Sadu sadu ...උතුම් බුදු ගුණ desana karnna punniya shathiya ලැබේවා තෙරුවන් සරණයි
@madarajayawardena9166
3 жыл бұрын
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@malithchamika2430
Жыл бұрын
Sadu...niwan..maga...අවබෝධ ...wawa
@sameeralwijekoon5028
2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@jagunasena6928
2 жыл бұрын
සාදු සාදු සාදු! ධර්ම දේශනා ඉතාමත්ම පැහැදිලිය.ඔබ වහන්සේට නිරෝගිභාවය ප්‍රාර්ථනා කරමි.චිරාත් කාලයක් අපට ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගි කම නිරෝගිකම ලැබේවා!
@kushanimadhuwanthi2281
3 жыл бұрын
හරිම පැහැදිලියි ඔබ වහන්සේගේ දේශනාවන්. තෙරුවන් සරණයි.🙏🙏
@kmarim5737
Жыл бұрын
සාදු සාදු බුදු සරනයි මම මෙය කරනවා එකා සත්තයි.
@sirimadisanayaka2578
10 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු
@sirimadisanayaka2578
Жыл бұрын
Sadhu sadhu Sadhu
@MalinduMatheesha-ot6wn
4 ай бұрын
සාදු .සාදු සාදු බුදුසරණයි ❤
@sadunjayaweera7335
3 жыл бұрын
ඔබ වහන්සට නිවන අවබෝධ කරගැනීමට මේ පිං අනුමොදම් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@salaniratnayaka4099
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු !!
@sriyanisrilanka7749
4 жыл бұрын
නමො බුද්ධාය සාදු සාදු සාදු🎆🎆🎆🎆ලක්වාසි ලොවාසි ලක්ෂ්‍ය සංඛ්‍යත බෞද්ධ ජනය හට ග්‍රි සද්ධර්මය දෙසනා කල වදාලන වන්දනිය පුජනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nimnakeshan-dj5pn3yh9o
3 жыл бұрын
සියලු සත්වයන්ට ධර්මාවබෝධය වේවා....සාදු සාදු සාදු ❤️❤️❤️🙏
@indrairangani8788
Жыл бұрын
තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏
@mmindrani9596
2 жыл бұрын
ගැබුරැ දහම් කරුනු මෙලෙස දේසනා කිරීම තුල ගොඩක් පිරිසකට මෙම දර්මය තේරුම් ගැනීමට ලැබෙනවා.ඔබ වහන්සේට මෙවැනි දර්ම කරුනු අප හට කියාදීමට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
@anomalakmali8908
Жыл бұрын
🙏🙏🙏❤❤❤
@pramodyachathu4963
8 ай бұрын
උතුම් නිර්වානය ම ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට
@dilusandamali8808
3 жыл бұрын
සාදු සාදු සාදු දෙවැනි වතාවටත් සතර සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කළා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහොම පින්. මේ උතුම් ධර්මය මට ද සියලුම දෙනාට ද අවබෝධ වේවා.
@chandrayatigammana3713
2 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේ තෙරුවන් සරනින් නිදුක් නිරෝගී වෙවා දීර්ගායුස ලැබේවා
@KANTHIOPATHA-qe9ee
4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@priya83621
4 жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@අත්තනායක-ඡ4ය
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
@thamarawong6416
2 жыл бұрын
Pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai 🙏
@renukapriyadarshani9667
3 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දිර්ගායු ලේබෙවා දර්මය දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි
@asharathnayaka4380
2 сағат бұрын
Godak pin ape hamuduruwane
@AaAa-dk7qs
Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai siyaluma daviyannama pihita 🌷🌷🌷🙏🙏🙏
@h.g.kannangara5524
Жыл бұрын
🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼sadhu sadhu sadhu
@aroshanahome9658
10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌼
@mallikasrilanka1402
Жыл бұрын
සාධු සාධු සාධු හිමියණි සාධු සාධු සාධු නමස්කාර වෙීවා
@lalithwirasinghe9812
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සමිබුදු සරණයි සුවපත් වෙිවා අපෙ හමුදුරුවනෙ
@trilishiyasenanayake4251
3 жыл бұрын
සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏
@erandianuruddhika2674
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
6 ай бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!!🙏
@menikhemali4299
2 жыл бұрын
Pinwath ape hamuduruwanta teruwan sarani
@sumanasamara3274
2 жыл бұрын
පින්වාත් ඔබ වහන්සේට බුදුසරණයි
@shamalisadamali5820
4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
@achintha894
Жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthathilakarathna2639
3 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝදය වෙිවා
@nalinsudarshana6540
2 жыл бұрын
Sadu sadu
@dayagalappaththi6134
3 жыл бұрын
ඔබ වහන්සේ වහන්සේට මෙම කටයුත්ත ඉතාම යහපත්ව කිරීමට ශක්තිය හා ධෛර්ය ද නිරෝගී සුවය ද ලැබේවා .ඉතාම වැදගත් කටයුත්තකට ඔබ වහන්සේ මුල පුරලා තියෙන්නේ .එම කටයුත්ත ඉතාම සාර්ථක වී බොහෝදෙනාට භාවනා මාර්ගය මාර්ගයේ යාමට ඔබ වහන්සේගේ දේශනා උදව් වේවි යයි අපි බලාපොරොත්තු වෙමු තෙරුවන් සරණයි .
@samithsamith8661
2 жыл бұрын
Theruwan saranai obawahanseta
55:32
Galigamuwe Gnanadeepa Thero - ආනාපාන සති භාවනාව, සතිපට්ඨාන දේශනා 2
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 102 М.
49:37
චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 49 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
52:21
මනුලොවට සිදුවන දේ ගැන ඇහුවොත් පුදුම වෙයි |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana
NIWANDORA
Рет қаралды 296 М.
54:40
මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana
Budu Siritha
Рет қаралды 222 М.
54:01
සතර සතිපට්ඨානය 01 - Galigamuwe Gnanadeepa Thero - Buddhism
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 53 М.
1:17:51
සතර සතිපට්ඨානය පිළිබඳ වටිනා ධර්ම දේශනාවක් | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
Budu Dahama බුදු දහම
Рет қаралды 74 М.
51:20
මෛත්‍රී බෝසතානන් බුදු බව ලබන අයුරු විස්තර කරන ලස්සන බණක් | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 723 М.
1:02:20
පරම ගම්භීර පටිච්චසමුප්පාදය මේ විදිහට තේරුම් ගන්න - කිහිපවරක් හෝ අසන්න - Galigamuwe Gnanadeepa Thero
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 30 М.
41:19
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 300 М.
1:27:55
මේ සිද්ධිය හරි පුදුම දෙයක්|Venerable saddaseela thero|@Namobuddaya1
NAMO BUDDAYA
Рет қаралды 104 М.
48:22
පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | Galigamuwe Gnanadeepa Thero | bana | bana deshana sinhala 2022
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 904 М.
56:11
පටිච්ච සමුප්පාදය ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් | Ven Galigamuwe Gnanadeepa Thero
Sadaham deshana
Рет қаралды 210 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН