එක දිගට මේක කලොත් ඔබේ සියලු කරදර නිමාවෙලා ජයෙන් ජයම ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero Bana |Bana

  Рет қаралды 8,998

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Күн бұрын

එක දිගට මේක කලොත් ඔබේ සියලු කරදර නිමාවෙලා ජයෙන් ජයම ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero Bana |Bana
මේ දේශණාවෙන් ඔබට පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේගේ දේශ ණා අතර ඉතා වැදගත් දේශණාවක් වන තුන් සූත්‍රය පිළිබදවයි.. කරදර ලෙඩ දුක් එනවිට තුන් සූත්‍රයේ පිහිට ලබාගන්නා ආකාරය ගැන මේ දේශණාවෙන් මනාව ඔබට කියා දේ..
#Bana #pinwath_oba #budubana
#galigamuwegnanadeepathero
#banadeshana
#thunsuthraya

Пікірлер: 28
@suvineethamalalgoda8667
@suvineethamalalgoda8667 Күн бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දානයට බොහොම පින් .දීර්ඝායු වේවා .සාදු සාදු🙏🙏🙏
@kusumarathnayaka6067
@kusumarathnayaka6067 Күн бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් ධර්මය දේශනා කරන නිසා අපි යමක් දැනගත්තා ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය හා චතුරාර්ය සත්‍යය ධර්මය වැඩි වෙනවා අවබෝධ වේවා! සාධූ සාධු
@sumithraperera2896
@sumithraperera2896 16 сағат бұрын
බුදු ගුණ අනන්තයි🙏🙏🙏 දේශනා කල පිරිත් ගුණ අනන්තයි apramanai🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi Күн бұрын
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@varonavirathunga5056
@varonavirathunga5056 Күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@BimsaraNissanka
@BimsaraNissanka 22 сағат бұрын
ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදාවේ වා
@malarajapaksha5694
@malarajapaksha5694 Күн бұрын
Oba.wahanseta deergausampathma labewa sadusadu sadu🎉🎉🎉🙏🙏🙏
@AnuruddaSenanayake
@AnuruddaSenanayake Күн бұрын
සාදු සාදු සාදු!!!
@dermasaudi9393
@dermasaudi9393 Күн бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@gnanaseneviratne1837
@gnanaseneviratne1837 Күн бұрын
බුදුගුන අනන්.තයි දේසනා කලපිරිත ගුන අසිමිත යි
@disnakanthi8140
@disnakanthi8140 Күн бұрын
Phone nisanam puduma vudihata kale nasthiwenawa thamai visesayen videsgatha aya man hithanne pinwath swamin wahanseta mage naskaaraya wewa Namo buddhaaya sadu sadu sadu
@sanubabyshappilyday2582
@sanubabyshappilyday2582 2 күн бұрын
Sadu sadu sadu...
@chiranmadusanka2411
@chiranmadusanka2411 2 күн бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏 pinwath swamin wahanseta mewan darmadeshana kirimata thawa thawath heki wewa!!
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 Күн бұрын
Sadu asdu sadu
@SamanThilak
@SamanThilak 2 күн бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@nadeekasanjiwa6233
@nadeekasanjiwa6233 2 күн бұрын
Sadu.sadu sadu tarwansaranai.budusaranai
@IndunilWijaya
@IndunilWijaya 2 күн бұрын
🙏🙏🙏
@DineshKumara-i6i
@DineshKumara-i6i Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shanikamadumali3613
@shanikamadumali3613 2 күн бұрын
❤️🙏
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 23 сағат бұрын
🙏❤️🙏🌹❤️🙏🌹
@bannakakumudu4029
@bannakakumudu4029 Күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉
@ramanimangalika3414
@ramanimangalika3414 23 сағат бұрын
සාධු සාධු සාධු
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 23 сағат бұрын
❤❤❤
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@PgRanjan-s1l
@PgRanjan-s1l Күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@HerathManike-if5dj
@HerathManike-if5dj 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjirhm7364
@ranjirhm7364 Күн бұрын
🙏🙏🙏
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 117 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 76 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 117 МЛН