මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 80,380

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

Пікірлер: 136
@nethonetho5736
@nethonetho5736 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මට වයස අවුරුදු 50ක් අවුරුදු 27 ඉදන් රට උපතින් බෞද්ධ උනත් පොඩි කාලේ නම් දහම් පාසල් ගියා දහම් පාසලේ හැමදාම පලවෙනි ආච්චි එක්ක සිල් සමාදන් උනා අවුරුදු 14/15 කාලෙ පාඩම් කල පිරිත් තාම කට පාඩම් ඒත් පින්වත් ස්වාමින් වහන්ස වයස අවුරුදු 28/19 වෙනකොට පෙර කරපු අකුසල් කර්ම පල දෙන්න ගත්තා මොන හේතුවකින් හෝ දහම මග හැරුනා පස් පවුම කලා කසාද බැන්දා දුවෙක් හම්බුනා මහත්තයා දාලාගියා මම පිටරට රැකියාවල් වලට හුරු උනා අවුරුදු 27ඉදන් 48 වෙනකං ජිවිතය ගත කලේ පන පිටිං අපායේ යන විදිහට ඒත් පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස මමගේ පවු ගෙවිලා පින ඉස්මතු උනා කල්‍යාණ මිත්‍ර අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ ගේ දහම් පදයක් මුලින්ම මට අසන්න ලැබුනේ මම ඊට පස්සෙ ශ්‍රද්ධා ට්ව් you tube හා සම්බන්ද උනා මට ඔබ වහන්සේගේ දර්ම දේශනා අසන්න ලැබුනා මම ජිවිතය ටික ටික අසන දහමට හැඩගස්වා ගත්තා තාමත් එහෙමයි දැං මම පින්වත් ඔබ වහන්සේට සහ අංකුබුරේ අමිත දිප ස්වාමින් වහන්සේ ට ඇබ්බැහිවෙලා ඉන්නේ දවසට ඔබ වහන්සේලාගේ දර්ම දේශනා හර පහ අහනවා කියන්න සතුටුයි මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිසා සිල් පදපහම කඩපු මම දැං උදේ හවස පන්සිල් රකින්නේ කාමේ සුමිච්චා චාරා වෙනුවට අබ්‍රම්ම චරියා ගාතාව සමග පන්සිල් සමාදන් වෙලා ආරාක්ශා කරනවා 🙏🙏🙏මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@kumariwijesekara6978
@kumariwijesekara6978 6 ай бұрын
උතුම් තෙරුවන් සරනයි 🙏
@Sriyne
@Sriyne 6 ай бұрын
තෙරුවන් සරණයි ගොඩක් සතුටුයි 🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@prabathManohara-ul4eo
@prabathManohara-ul4eo 5 ай бұрын
ඔබ වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදූ
@asawenigenaganna9946
@asawenigenaganna9946 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@alex.axel-poppa9914
@alex.axel-poppa9914 20 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ය ලෑඛෙවා. දීර්ඝ ආයුෂ ලැබේ වා !!! ඔබ වහන්සේ ගේ පිහිට සදාකාලිකව ලැබේ වා 🙏🙏🙏🙏
@lalindapradip
@lalindapradip 3 ай бұрын
අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් සද්දා සීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරොගි දීර්ඝායුස ලැබේවා නමෝ බුද්ඩාය තෙරුවන් සරනයි
@amitsumana1214
@amitsumana1214 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 5 ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆 2:33
@Tharu_532
@Tharu_532 6 ай бұрын
මගේ හීනයක් තියෙනවා ලංකාවට ආපු ගමන් පවුලේ සහෝදර සහෝදරියෝ හැමෝවම එක්කහෙන රුවන් වැලි මහා සෑය වැදලාඑන්න ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා මේ ධර්මදේශනාව සම්පූර්ණයෙන් අහන්න ලැබුණු පිනෙන් ..දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nipunisannasooriya3428
@nipunisannasooriya3428 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට......ඔබ වහන්සේගේ නිර්වාණාබෝධය පිණිස මේ පින් හේතු වේවා.....🌼🌼🌼
@chandaniemallika6754
@chandaniemallika6754 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@neroshadaawood2798
@neroshadaawood2798 6 ай бұрын
මම අපෙ හාමුදුරුවනේ පොන් එකෙන් දවසකට අපෙ හාමුදුරුවගෙ අමිලදිප අපෙ හාමුදුරුවගෙ බණ පහක් හයක් අනිවාර්යයෙන් අහනවා මට දැන් බණ අහන්නෙ නැතුව ඉන්න බැ අපෙ හාමුදුරුවනේ චතුරාණි සත්තිය අවබෝධ වේවා මට සාදු සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🌹🙏🙏🌹🙏🌹🙏🪷🙏🙏
@denuwankannangara6341
@denuwankannangara6341 5 ай бұрын
ඔබ වහන්සේ දේශනාකරන ධර්මය හිතට හොදින් කාවදිනවා. තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@srinathsudasinghe2137
@srinathsudasinghe2137 5 ай бұрын
නිතරම ඔබවහන්සේගෙ බණ අහනව. ඒත් මට තාම පියවි ඇසට ඔබවහන්සේ දකින්න පින් නැතුවාදෝ මට
@pavideos3808
@pavideos3808 3 ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා මාගේ නමස්කාරය ද වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබ වහන්සේට සාධූ සාධූ සාධූ 🙏🌹
@AshenDhananjaya-wb6ob
@AshenDhananjaya-wb6ob 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේගේ බණ සරලයි අපේ වැරදි හදාගන්න පහසුයි මම පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා මම නිතර ඔබ වහ්සේගේ බණ අහනවා ඔබ වහන්සේට පින් සදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimaligabadage6828
@nimaligabadage6828 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි
@Renuka-d1k
@Renuka-d1k 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 6 ай бұрын
මගේ ජීවිතයේ පවින් වැළකී පින්ම කරන්නට අදිටන් කර ගැනීම සඳහා හිත මෙහෙයවූ බණක් අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ ගේ මේ දේශනය සාධු සාධු සාධු
@RithoshaDewumith
@RithoshaDewumith 6 ай бұрын
මගේ ගමේ බෙලිඅත්තෙදි මේ බණ අහන්න මට පිං නැති උනත් දුරු කතරක කුවේට් සිට මේ බණ දේශනය සවන් දුන්නා ඉඩ ලැබුනා මගේ පිනට බන අවසන් වනතුරු ම ඇසුවා ..අද මට ලැබුන විවේකය මේ බණ අහන්නම ඕනි මම් වැඩ කරන මේ ගෙදර මාමා බාබාට ගොඩක් පින් අද ගෙදර නෑ වෙන රටකට ගිහින්.හිටියානම් කී වතාවක් මම් ඔෆ්.ඔන් කර කර අහන්න ඕනි..මේ බණ දේසනාව කිරීමට අපේ හාමුදුරුවන් වහන්සේට.ආරාධනා කරපු ඒ පිංවතුන්ටත් ගොඩක් පිං මෙ බණ.දේශනය සවන්.දීමෙන් මම් කරගත් පිං ඒ.මියගිය සැමට අනුමෝදන් .වේවා..අපේ හාමුදුරුවන් වහන්සේට නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏සාධූ සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 2 ай бұрын
Pinwath swaminwahanseta namaskara wewa namo buddhaya 🙏🙏🙏
@ManishaGunathilaka
@ManishaGunathilaka 5 ай бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙවා🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 6 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ගරැතර මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ..
@RupikaYashadari
@RupikaYashadari 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ..
@sunethrapiyasena1471
@sunethrapiyasena1471 6 ай бұрын
දැවෙන හදවතට මීපැණි බිංදුවක් වක් කල වගේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා කළ මේ ධර්මය මාගෙ සිත සුවපත් woowa ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 😭😭😭😭
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 6 ай бұрын
අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ ටද නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා... සාධු සාධු සාධු
@Indranigunawardhna
@Indranigunawardhna 4 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝ්ගි ව බොහෝ කලක්වැඩ වසා බන දේසනා කිරීමට සතර වරමි දෙවි පිහිට ලැබේ වා තෙරැවන් සරණ යි බුදු සරණ යි🙏🙏🙏🙏🙏🙏🙏
@sewwandifernando4240
@sewwandifernando4240 6 ай бұрын
බොහොම පිං නමෝ බුද්දාය පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය මෙම දර්ම දානය දුන් සියලුම දෙනාට පිං🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 6 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 5 ай бұрын
Sadhu!Sadhu!! Sadhu! Theruwan saranai Swaminwahansa!
@JananiOshani-zj3si
@JananiOshani-zj3si 4 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🪻🪻🪻🪻🌷🪻🪻🪻🪻🪻🪻🪻
@AsithaSadharuvan
@AsithaSadharuvan 4 күн бұрын
Sadu sadu sadu sadu sadu 🙏🌸🙏🌸🙏🙏
@nimalshantha340
@nimalshantha340 5 ай бұрын
sadu.sadu.sadu. suwami .wahansa.oba.wahanseta uthum.darmawabodayama.lebewa theruwan.saranai.namubuddaya 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌻🌻🌻🌻🙏
@anushawijesinghe1087
@anushawijesinghe1087 6 ай бұрын
1st comment....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hopeforlife4260
@hopeforlife4260 2 ай бұрын
සාදූ! සාදූ! සාදූ!🙏🙏🙏💐💐💐
@devikakottahachchi7640
@devikakottahachchi7640 4 ай бұрын
karmaye sathyaya eyai ☸️ Pinwath oba wahanseta uthum chirajeewanaya labewa!🙏
@pushbakumari9882
@pushbakumari9882 6 ай бұрын
සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
@ashensenura
@ashensenura 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤
@dilinidilini8965
@dilinidilini8965 6 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahansata mage namaskaraya wawa🙏🙏🙏
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 6 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@chamilakumari7624
@chamilakumari7624 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට.සාදු..සාදු..සාදු..
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷😊
@hemanthajayalal6626
@hemanthajayalal6626 6 ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!......අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......
@chamindapriyankara9178
@chamindapriyankara9178 6 ай бұрын
හරිම අපූර්ව දහම් පරියායක් ... පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා .. 🌹🙏 🌹🙏 🌹🙏
@thamarakumari219
@thamarakumari219 6 ай бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@RamaniSenadeera-pw6nv
@RamaniSenadeera-pw6nv 6 ай бұрын
Sadu sadu sadu pinwath swaminwahanseta niwansuwa dura nowewa
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 6 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@salindaramyasiri8921
@salindaramyasiri8921 6 ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏
@ThushariSamanmali-wj8qx
@ThushariSamanmali-wj8qx 6 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි 💐💐
@Sriyne
@Sriyne 6 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏
@Niroshanikumari707
@Niroshanikumari707 6 ай бұрын
සාධූ සාධූ සාධූ .නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා .උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏☸️☸️
@NethuAmarathunga-xl5jq
@NethuAmarathunga-xl5jq 6 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@chandimakumari6304
@chandimakumari6304 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@neroshadaawood2798
@neroshadaawood2798 6 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🌹🙏🌹🙏🌹🙏🌻🙏🙏🌻🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@donakusuma2536
@donakusuma2536 6 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@KASUN520
@KASUN520 6 ай бұрын
Sadu sadu sadu
@Kumari555-f2w
@Kumari555-f2w 6 ай бұрын
Buddhan saranan gachchami Damman saranan gachchami Sanghan saranan gachchami Sadu sadu sadu Ape suwamin wahanseta niduk nirogi deeergaayu wewaa....... 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tharinduoshada4852
@tharinduoshada4852 6 ай бұрын
Sasara gana kiyadena oba wahanse suwapath wewa nidukwewa.manasika suwapath bawa labewa sadu sadu sadu
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 6 ай бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!zb
@PriyankaKumari-yl4iw
@PriyankaKumari-yl4iw 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@nilushikamadushani4337
@nilushikamadushani4337 6 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි
@thakshilaamali5838
@thakshilaamali5838 6 ай бұрын
අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 6 ай бұрын
සාදු සාදු සාදු !!!
@SumithraF
@SumithraF 6 ай бұрын
අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!!!!!තෙරැවන් සරණයි!!!!!!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@thilakasirithilak9878
@thilakasirithilak9878 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙටත් සම්මා සම්බුදු සරණයි💐🙏💐🙏💐🙏සාධු සාධු සාධු
@DeepikaRanasinghe-jf1rf
@DeepikaRanasinghe-jf1rf 6 ай бұрын
Sadu.sadu.sadu.
@ranjan1964
@ranjan1964 6 ай бұрын
හාමුදුරුවනේ තේරුම් ගන්න උත්සාහ කරන්න ආස හිතෙන දේශනාවක්, අපි බණ අහනවා කොහොමහරි වැරදි හදාගන්නවා කියන බලාපොරොත්තු ඇතිව, පුංච් කතුරුමුරුන්ගා පැලයක් නැතිවීමෙන් ගැහැනියක් පහනක් දාලවගෙන දේශදෙවොල් දෙනවා අහෝ මේ බණ ඇසෙන්නේ නැද්දෝ දුක් විදිනා අපේ ජිවිතවලට මේ දහම පමණයි පිළිසරණක් වෙන්නේ 🙏🙏🙏
@NadeekaGunasekara-s9c
@NadeekaGunasekara-s9c 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq 6 ай бұрын
සාදු .....සාදු .....සාදු
@senalichamo1307
@senalichamo1307 6 ай бұрын
Sadu sadu sadu sadu
@geetharajapaksha5948
@geetharajapaksha5948 5 ай бұрын
Sadu sadu sadu mage namaskaraye ape hamuduruwane
@faisu3217
@faisu3217 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු මගේ සමිමා සමිබුදු රජනන්වහන්සේට ⁣මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට මෙිපිං බලයෙන් නිදුකින් සුවසේම උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏💐🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐🙏🙏
@PurnimaManohari
@PurnimaManohari 6 ай бұрын
Sadu sadu sadu !!!
@S.kRamya
@S.kRamya 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබීම පිනක් අනේ අපේ බුදු රජාණන් වහන්සේ මිහරි බ්‍රග්ම ස්වරයෙන් ධර්ම දේශනා කරන විට කොපමණ අය ධර්ම ය අවබෝධ කර ගත්ත ද ඒ මහරහතන් වහන්සේ ලා හරි මිහිරි වදනින් හරවත් මීපැණි වෑහෙන ධර්ම දේශනා කරලා මාර්ග පල ලැබුවද සාදු සාදු සාදු සාදු 🙏🙏🙏❤️ තුරුණුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා මිහිරි වදනින් හරවත් ලෙස අපේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා මී පැණි වෑහෙන ධර්ම මාර්ගයේ අපට හිතාගන්න බෑ අනේ අපි කොහෙද හිටියේ මිත්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන ඉන්න ඇති ගරහා කර ගන්න ඕනේ අපි ට ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දෙපා නමදිමි බැතින් බුදු සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය උපදවා ගන්නට ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා
@RameshKumara-t2y
@RameshKumara-t2y 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharu_532
@Tharu_532 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@RanganiKarunathilaka
@RanganiKarunathilaka 6 ай бұрын
Pinwath. Ape. Swamin. Wahanseta. Deergau labewa
@hsd4596
@hsd4596 6 ай бұрын
🙏🙏🙏namo buddhaya
@w.sajeewani3441
@w.sajeewani3441 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jananipavithra8570
@jananipavithra8570 6 ай бұрын
🙏🙏🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 6 ай бұрын
Saaduu..saaduu..saaduu
@KumuduPriyaShanthi
@KumuduPriyaShanthi 6 ай бұрын
❤❤❤❤❤❤
@SavinyaSandarenu-ix6jw
@SavinyaSandarenu-ix6jw 6 ай бұрын
❤❤
@a.n.j.
@a.n.j. 4 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@rohinisriyapali7364
@rohinisriyapali7364 6 ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏
@inrawathialwis6178
@inrawathialwis6178 6 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@alex.axel-poppa9914
@alex.axel-poppa9914 20 күн бұрын
🙏🙏🙏🙏✌️✌️
@shiromaThamali
@shiromaThamali 4 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@nilanthiipn3894
@nilanthiipn3894 5 ай бұрын
Saadu saadu saadu
@UdayanganiwaniganayakaWanigana
@UdayanganiwaniganayakaWanigana 6 ай бұрын
Math harima asai me wage darma deshanawak karawanna aka karanne kohomada kiyala kauru hari kiyannako pl
@malindarms-ng3gv
@malindarms-ng3gv 6 ай бұрын
🙏🙏🙏🙏🙏😢😢
@M.M.PriyanthaM.M.P
@M.M.PriyanthaM.M.P 5 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kapilamanoraj7662
@kapilamanoraj7662 5 ай бұрын
,🙏🙏🙏🙏🙏🙏
@JananikaPerera
@JananikaPerera 6 ай бұрын
Sadù duðusaranaì😂😂❤❤😊😊😊
@senalichamo1307
@senalichamo1307 6 ай бұрын
30:43
@tharangaroshini7719
@tharangaroshini7719 6 ай бұрын
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷
@nishasaluwadana8410
@nishasaluwadana8410 6 ай бұрын
Koi tharam vatinavada
@piumiupamalika
@piumiupamalika 5 ай бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kasunmaduranga6519
@kasunmaduranga6519 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@smrcomdayawatehmanikpaya
@smrcomdayawatehmanikpaya 6 ай бұрын
Oba wahansaga bana ahanna harama aasawan 🙏🙏🙏🙏🙏🙏🙏🙏s adu sadu sadu
@WathsalaDevini
@WathsalaDevini Ай бұрын
සාධු සාධු සාධු ❤️🙏🙏🙏🙏
@RamaniPerera-g2b
@RamaniPerera-g2b 6 ай бұрын
Sadu sadu sadu
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 75 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН