No video

ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය​ | Galigamuwe Gnanadeepa Thero Bana | Esala Poya Bana | Esala Poya 🙏

  Рет қаралды 133,458

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය​ | Galigamuwe Gnanadeepa Thero Bana | Esala Poya Bana | Esala Poya 🙏 #bana #budubana #galigamuwe_gnanadeepa_thero #vimukthiyemaga #koralayagamasaranathissathero #ඇසළ #ඇසල
~ඇසළ පොහොයේ වැදගත්ක~
_______________________________
ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.
අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම
ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
Esala Full Moon Poya Day
Esala Poya commemorates several important events in the history of Buddhism, the Buddha’s first sermon and the arrival of the Tooth Relic in Sri Lanka
Buddha’s preaching of his First Sermon, the Dhammacakkappavattana Sutta, to the five ascetics took place at the ‘Deer Park’, near Benares, on an Esala poya day thereby inaugurating his public ministry. The other noteworthy events connected with this day include the conception of the Bodhisatta in the womb of Queen Maya, his Great Renunciation, the performance of the Twin Miracle (yamaka-patihariya), and his preaching the Abhidhamma for the first time in the Tavatimsa heaven.
An additional factor that enhances the value of this poya to Sri Lanka is the first local ordination of a Sri Lankan, when Prince Arittha, the nephew of the king, entered the Order at Anuradhapura, under Arahant Mahinda, following the introduction of Buddhism. On this day there also took place the laying of the foundation for the celebrated dagoba, the Mahastupa or the Ruwanvelisaya and also its enshrinement of relics by King Dutugemunu. It is owing to the combination of all these events that the Sinhala Buddhists fittingly observe this day ceremonially by holding Esala festivals throughout the island, giving pride of place to the internationally famous Kandy Esala Perahera.
Esala poya assumes prominence for yet another ritual of the Sri Lankan Buddhists. This is the annual rains retreat of the monks, ‘Vas’, which commences on the day following the Esala full moon. On the next poya day, Nikini (August), those monks who failed to commence the normal Vas on the day following Esala Poya, are allowed to enter the ‘late Vas’.
Bana katha Mawarale Bhaddiya thero bana Mawarale Bhaddiya Himi bana 2023 Mawarale baddiya thero Galigamuwe Gnanadeepa Thero Bana Galigamuwe gnanadeepa hamuduruwo Galigamuwa Hamuduruwo Galigamuwe Gnanadeepa himi bana Boralle Kovida Thero Koralayagama Saranathissa Thero Kirulapana Dhammavijaya Thero Kagama Sirinanda Thero Galkiriyagama Hamuduruwo Bana sinhala Bodhi puja Gatha Sinhala Bana deshana sinhala 2023 Bana 2023 Bana Katha Sinhala Kavi Bana Sinhala Budu Bana keti bana katha kalina bana Meditetion Vipassana Poya bana Deshana sinhala Katawala Hemloka Bana Esala Pohoya Bana Esala Poya Day Esala Poya Wadagathkama Esala Poya Kavi Bana Esala Perahara Esala Poya

Пікірлер: 210
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
අද වගේම දිනපතාම ඉතාමත් වටිනා ධර්ම දේශනා ඔබට ඇසීමට සලස්වා දෙන අපගේ විමුක්තියේ මග නාලිකා සබ්ස්ක්‍රයිබ් කර තබාගන්න,ඒ මෙන්ම මෙම ධර්ම දේශනා ඔබගෙ හිතවතුන් වෙත ඇසීමට සලස්වා සියලු දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය කුසලය රැස්කර ගන්න.🙏🙏🙏
@wimaliswarnalatha2074
@wimaliswarnalatha2074 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයී,,,, සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinithacool
@vinithacool Жыл бұрын
Oba qagabsata dwrgaysa sadu sadu sasu
@nandasilipodimenike3058
@nandasilipodimenike3058 Жыл бұрын
Pinwath oba. Wahansata deergau labawa
@udeshikanilanthi1874
@udeshikanilanthi1874 Жыл бұрын
Kandapiritt
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු.අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි
@surangihettiarachchi297
@surangihettiarachchi297 Жыл бұрын
බුදුසරණයි. දීර්ගායුෂ ලැබේවා.... අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanthikaWeerasinghe-gc5mc
@PriyanthikaWeerasinghe-gc5mc Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .🙏🌼🙏🌼🙏🌼
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Mage budu piyanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@inethaeesara9
@inethaeesara9 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 Жыл бұрын
ඉතාමත් සරලව පැහැදිලිව දම් සක් පැවතුම් සූත්‍ර දේශනාව එදා බරණැස ඉසිපතනේ මිගදායේ අමා මෑණී බුදු රජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා යන සිතුවිල්ලෙන්ම ශ්‍රවණය කළා .. අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි සතුටු සිතින් යුතුව පින් අනුමෝදන් කරමි .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaliyanrachchi8745
@mallikaliyanrachchi8745 Жыл бұрын
Sadu sadu sadu. 🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷⚘⚘⚘
@asokaabeyrathna3434
@asokaabeyrathna3434 Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන්සරනයි
@thilinawedage7304
@thilinawedage7304 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@wasanadilhani9624
@wasanadilhani9624 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 Жыл бұрын
උතුම් අමනිවනීන් නිවෙවා...🌹🙏🌹අපේ පින්වත් හාමුදුරුවනේ....🙏🙏🙏
@helmairangani8478
@helmairangani8478 Жыл бұрын
Pin wath ape shamin wahanseta mage namas karaya wewa sadu sadu saduu
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
උතුම් බාගයවත් අරහත්වූ මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nandaliyanage2053
@nandaliyanage2053 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා .🌹🌹🌹
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
දෙසකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙම දර්ම දේසනයට සවන් දුන් පිනෙන් මාගේ මවටත් පවුලේ සැමටත් මටත් දේසනයට සවන් දුන් සැමටත් උතුම් වු ව්මුක්ති මාර්ගය හමුවේවායි පතම්
@sulochansulochan4243
@sulochansulochan4243 Жыл бұрын
Ma darama dasanawa laba dun oba wahansatada obawasga damapintada oba wahansa namin miya paralawagiya siyalu danata anumodan wawa🙏🙏🙏🙏🙏🙏🙏❤
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබීමට හේතු වේවා !!!🙏🙏🙏🙏🙏
@hchcgxv4354
@hchcgxv4354 Жыл бұрын
Sadu sadau sadu teruwan saranai ape pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏❤
@chandaniethanthrige2340
@chandaniethanthrige2340 Жыл бұрын
ඉතාම වටිනා මේ ධර්ම දේශනාව සිදුකළ පින් කම, කල්යාණ මිත්ර වූ ඔබ වහන්සේ ට ,සසර මඟ සුවපත් ව නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා ! 🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🏻🙏🏻🙏🏻
@nilunilu714
@nilunilu714 Жыл бұрын
අපෙ හාමුදුරුවනේනිකිණි පොහෝ දිනයක් වේවා ධර්ම දේශනාවන් නිතරම මටසේඛියා ශික්ෂා පදමම අනුගමනය තුලින් අත්වන වාසිනිවැරදි ශික්ෂා පදදහයක් එකකින් තෙරුවන් සරණයි
@user-fn6ms7jd6d
@user-fn6ms7jd6d Ай бұрын
GaliGmuwe samin whnsege bna apitah awnna sadu sadu sadu❤Sadu
@kumarejayantha9640
@kumarejayantha9640 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@GihanBoy-iw9wk
@GihanBoy-iw9wk Жыл бұрын
අනේ සාදු සාදු සාදු මතු උපදින හැම බවයකම කල්‍යාණ මිත්ත්‍රයන් වාහන්සේ ලා දේශනා කරන සද්ධර්ම යම නිවන් දකින තුරු ඇසේවා සාදු සාදු සාදු සාදු
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 Жыл бұрын
🙏🙏🙏 පිං වත් ඔබ වහන්සේ නමස්කාර කරම් නමස්කාර වේවා 1🙏🙏🙏
@thariduhashan4901
@thariduhashan4901 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🥀🥀🥀🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌼🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...
@wimaliswarnalatha2074
@wimaliswarnalatha2074 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායූ ලැබේවා තෙරුවන් සරනයී,,,,
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
ඔබ වහන්සේට ගොඩක්ම පින්. දීර්ඝායුෂ වේවා මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
වන්දනීය පුජනිය පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@shayamalijayakody6538
@shayamalijayakody6538 Жыл бұрын
Sadu sadu sadu pinwath saminwahaseta utum niwanama awaboda wi matada me lole sitina siyaluma sathwayantama awaboda wewa
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz Жыл бұрын
Oba wahanseta Niduk nirooge dheerghaushsa labewa!!
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
ඔබ වහ්න්සේට නිරෝගිසුවය, ලැබේවා .💐💐🙏🏼🙏🏼🙏🏼
@padminisamrweera
@padminisamrweera Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පින් 🙏🙏🌹🌹🌹🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wajiraweerasinha7204
@wajiraweerasinha7204 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@wasalarajakaruna7996
@wasalarajakaruna7996 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 Budurajanan vahanseygey darmayata magey namas kara wewa 🙏🙏🙏 Apey pinvath swamin vahanseta magey namas kara wewa sadu sadu sadu 🙏🙏🙏 pahadili wa saralawa Pinwath swamin vahansey deshana kala darma Deshanwa🙏🙏🙏
@nalen1589
@nalen1589 Жыл бұрын
සාදු සාදු සාදු
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 බොහො පින් පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේට සාධු` සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දුන් සැමටත් බොහො පින් සාධු` සාධු සාධු 🌷
@pavideos3808
@pavideos3808 5 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@hamamalihamamali5280
@hamamalihamamali5280 Жыл бұрын
Oba wahanseta bohoma pin
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
ගරුතර අපගේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏
@wasanthadeepal681
@wasanthadeepal681 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@thashmikothalawala4084
@thashmikothalawala4084 Жыл бұрын
TharuwansarNai obawahasata.
@user-kh5bg6mw7b
@user-kh5bg6mw7b Жыл бұрын
Ape හාමුදුරුවනේ ai dawas hathen mahamaya deviya kaluriya kale අනුකම්පා karala kiya denna oba wahanseta theruwan saranai..sadu sadu sadu
@somawgk4778
@somawgk4778 10 күн бұрын
සීලවන්තං ගුණවනතං පුඤ්ඤක්කෙත්තං අනුතරං දුල්ල බේන මයා ලද්ධං පස්සීතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@premasiripremasiri4179
@premasiripremasiri4179 Жыл бұрын
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉
@user-mh4ow3fb1x
@user-mh4ow3fb1x Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් හට,🙏🏼🙏🏼🙏🏼🙏🏼
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa Cyprus. 🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
@SamsungA-yj5vl
@SamsungA-yj5vl Жыл бұрын
Sadu sadu sadu
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 Kohomada oyata Yalu wa eten
@geta899
@geta899 Жыл бұрын
Melanie.. utum.watina.darma.dasana.asannata.salasana.oba Wasansata.niduk.nerogi.suwa.labawa. Taruwan.saranai Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏
@VipKuwait
@VipKuwait Жыл бұрын
Ape hamuduruwata budunge saranai
@shashithafonseka1451
@shashithafonseka1451 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 . අපේ හාමුදුරුවන්ට ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් සුවය ලැබීමට මේ ධර්ම ප්‍රචාරය හේතු වේවා. වාසනා වේවා. 🙏🙏🙏
@KulasingaKulasinga-xi1ys
@KulasingaKulasinga-xi1ys Жыл бұрын
තෙරැවන් සරනයි .. ඔබවහන්සට උතුම් නිර්වාන වසමිපත්තිය ලැබෙිවා .................
@rkthamara5036
@rkthamara5036 Жыл бұрын
පිංවත් ඔබ මා ඇතුළු සැමදෙනාටම පිංබර අදි ඇසළ පොහෝදනයක් වේවා 🙏 🙏🙏🙏 අපේ මහා පිං ඇති ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏🙏🙏 නමෝබුද්ධාය 🏵️🏵️🏵️
@seelaseela4574
@seelaseela4574 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට 🙏
@kumarigamage499
@kumarigamage499 Жыл бұрын
උතුමි නිවනම ෂාක්ඝාත් වෙිවා ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐අපෙ ඝ්වාමින්වහන්ඝේද ඝිය ලු ඝත්වයාද නිවනේ මග අවබොධ වෙවා ..........🙏🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏 godak pin
@ASP1048
@ASP1048 Жыл бұрын
Sadu !!!! Sadu!!! Sadu!!!🙏🙏🙏🙏🙏 Mata me jiwithyaema pavidi wimata me pin hetu wewa!!! wasana wewe!!!
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා !!! පිංවත් ස්වාමින්වහන්සෙ ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 Жыл бұрын
සාදු!සාදූ!සාදු!! පිංබර ඇසල පොහෝදිනයක් වේවා .... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ... තෙරුවන් සරණයි!🙏🙏🙏
@sawmyapriyangi7713
@sawmyapriyangi7713 Жыл бұрын
Pinwath suwamin wahana. Darmen hadawath suwapathkala penen oba wahanseta nerogi sampath labewa dirgauwewa . Gawthama budu sasunema newan suwaya labewa . Theruwan saranai sathwayanta .
@Dewmi1234
@Dewmi1234 Жыл бұрын
🙏🙏🙏🙏
@mahesgamage7778
@mahesgamage7778 Жыл бұрын
Ape hamuduruwanta niduk nirogi diraga u wewa..theruwan saranai
@useruse567
@useruse567 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
තේ රුවන් සරණයි ඔබ ව හන්සේට . නිදුක් නිරෝගී සුවය ලැබේවා
@Madhu.....296
@Madhu.....296 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Madhu Taruwan saranae Dp gn Yaluwa
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Madhu Kohomada oyata Yalu wa eten
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
@karunabolin8566
@karunabolin8566 Жыл бұрын
Terovan saranai ape pinvat habudurovanta terovan saranai sadu sadu 💖🌹💖🙏🏻💖❤️🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu....sadu....sadu...
@user-go2gr9kz5v
@user-go2gr9kz5v Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏
@rasikay9382
@rasikay9382 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachinitharaka6230
@sachinitharaka6230 Жыл бұрын
Teruwan saranai ape hamuduruwane🙏🙏🙏
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
සා දු🙏 සාදු🙏 සාදු🙏
@ajaliyanage6421
@ajaliyanage6421 Жыл бұрын
ඔබ වහන්සේට අමා සුවය අත්වෙිවා තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangakalum3221
@rangakalum3221 Жыл бұрын
Sadu...!sadu...!!sadu...!!!
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Жыл бұрын
🙏🙏🙏
@sulochansulochan4243
@sulochansulochan4243 Жыл бұрын
Sadu🙏sadu🙏sadu🙏 loka wasi siyalu danath matath uthum u darmabodaya labawa uthum u nirwana maraga doratuwa viwara wawa🙏🙏🙏🙏🙏
@chandracha4875
@chandracha4875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-cj9xq2yd2z
@user-cj9xq2yd2z Жыл бұрын
Sadu. Sadu sadu
@anushajayasinghe8014
@anushajayasinghe8014 Жыл бұрын
Sudu sadu sadu 🙏🙏🙏
@yhemalatha8325
@yhemalatha8325 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SdSd-hp5vq
@SdSd-hp5vq Жыл бұрын
පින් බර ඇසල⁣ පොහෝදිනක් වෙිවා පින් වත් ස්වාමීන් වන්සට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chandralathathennakoon1024
@chandralathathennakoon1024 Жыл бұрын
දිර්ගායු වේවා ..අතිපූජනීය ස්වාමින්වහන්සේ ට.....
@KuwaitKuwait-lx4uf
@KuwaitKuwait-lx4uf Жыл бұрын
🙏🙏🙏🙏🙏sadu sadu sadu
@nalinprematathna1966
@nalinprematathna1966 Жыл бұрын
Saadu Saadu Saadu.........!!!
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
Ape hamuduruwa wahsa damsak pawatum suthra darma dasanawak palakaran sakwa
@MaliMali-hw3ng
@MaliMali-hw3ng Жыл бұрын
Sadu.sadu.sadu...
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Oba wahanseta mage Namaskaraya wawa 🙏🙏🙏
@renukagunasinghe5642
@renukagunasinghe5642 Жыл бұрын
Sadu Sadu Sadu
@anulawicky7276
@anulawicky7276 Жыл бұрын
Sadu sadu
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේta මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !"සාදු!""සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sandunasanka7787
@sandunasanka7787 Жыл бұрын
සුපින්වත් ගෞරවනීය ඥානදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Theruwan sarani
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
උතුම් suthra dheshanawe aseerwadha ya හේතුවෙන් අපගේ ස්වාමීන් වහන්සේ ට නිවන් මග සාක්ෂාත් වේවා .
@shiwanthinadeesha9294
@shiwanthinadeesha9294 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
@sriyanisriya5600
@sriyanisriya5600 Жыл бұрын
Teruwan saranaei ape හාමුදුරුවන්ට 🙏🙏🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ 🙏සාදූ🙏සාදූ🙏
@user-is4km7zc4d
@user-is4km7zc4d Жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිර්වානයටම හේතු වේවා මා මෙම දේශනාවට සවන්දී යම් පිනක් සිදු කරගත්තේද එම සියලුම පින් ඔබ වහන්සේටම අත් වේවා 🙏🙏🙏📍📍📍
@ireshairesha7006
@ireshairesha7006 Ай бұрын
අමා මෑණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මය මෙලොව වාසය කරන්නා වූ සියලූම දෙනාට වටහා ගැනීමට වාසනාව ලැබේවා❤❤
@VimukthiyeMaga
@VimukthiyeMaga Ай бұрын
☸️🙏😊🙏
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduwijesinghe583
@maduwijesinghe583 Жыл бұрын
🌹❤️🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН