අහද්දීත් මුළු ඇගම සලිත වෙලා යනවා! මෙහෙමත් දන් දෙන්න පුළුවන්ද ? | galigamuwe gnanadeepa thero bana

  Рет қаралды 27,849

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 56
@VimukthiyeMaga
@VimukthiyeMaga 11 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@AnushajeewantiAnu
@AnushajeewantiAnu 11 ай бұрын
බුදු සරණයි 😊
@madarawalakulu4335
@madarawalakulu4335 11 ай бұрын
ආයුබෝවන් තුණුරුවන් සරණයි ගොඩක් පින් තුනුරුවන් සරණයි සාධු සාධු සාධු
@Lath-q2t
@Lath-q2t 11 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සේට බොහොම පින්
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය කරමි සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි මේ සත්‍ය බලයෙන් මට ධර්ම ය.අවබොධ.වෙවා.🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🙏
@madarawalakulu4335
@madarawalakulu4335 11 ай бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු
@lathanayalage4717
@lathanayalage4717 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@seriyaani1870
@seriyaani1870 11 ай бұрын
සාදු සාදු සාදු ෙමි බුද්ධ කල්ප ෙය්ම සසර ගමන නිමා කරගන්න ලැ ෙබිවා
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 11 ай бұрын
දානය පිළිබඳ ඇඟ කිළිපොලා යන වටිනා සදහම් දේශනාවක් ශ්‍රවණය කළා .හැකි සැම මොහොතකම දන් දිය හැකි දේවල් දන් දෙන්න .. දානය පාරමිතා ,උප.පාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් සපුරා ගෙන උතුම් අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමු . අපේ ගෞරවණීය වන්දනිය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන දුර නොවේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalaanthony5981
@niranjalaanthony5981 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸මේ බණ දෙවිනි වරටත් ශ්‍රවනය කිරීමේ පින් බලයෙන් මටත් මාගේ ආදරණිය න්ටත් නිර්වාණ අවබෝධයම ලැබේවා
@kanthisrilanka5566
@kanthisrilanka5566 11 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@p.m.madhushanika5389
@p.m.madhushanika5389 11 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ධර්මය දේශනා කළ ගෞරවනීය ස්වාමීන්වහන්සේටත්, ධර්මය ප්‍රචාරය කළ සහ ධර්මය ඇසූ පින්වත් සැමටත් ආදී සියලු දෙනාට නිවන් පිණිසම හේතු වේවා...!!! තෙරුවන් සරණයි..!
@asankaseneviratne9094
@asankaseneviratne9094 11 ай бұрын
"ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"
@sumithraperera2896
@sumithraperera2896 11 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏 වේවා...
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 11 ай бұрын
සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@santysantiaguel3152
@santysantiaguel3152 11 ай бұрын
නමෝබුද්ධාය පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරනයි🙏🙏🙏
@gayangayan3506
@gayangayan3506 11 ай бұрын
සාදු සාදු සා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏
@kumarisunethra2713
@kumarisunethra2713 11 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ට උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏 මගේ නමස්කාර වේවා 🙏🙏🙏
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගිසුවයම ලැබේවා🙏🙏🙏
@MSMA1982
@MSMA1982 11 ай бұрын
තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය පාරමිතා ගුණදාය ඒ බණ වරය සවන් දී මම බොහෝ සේ සතුටට පත් උනා අපේ හාමුදුරුවනේ මම සෑමදේම කුරුල්ලන්ට කෑම වතුර තියනවා මම ඩුබායි ඉන්නේ එහේ හාර් සත්තූ කට ඇරගණ වතුරට හට දාගණ බොනවා මට ඇඩුවා සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanakashaminda3255
@shanakashaminda3255 11 ай бұрын
මේ ධර්ම දානයෙන් ලබාගත්තා වූ පුන්‍යකර්මයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා.....🙏🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 10 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🪷🪷🪷
@AnulawathiWL
@AnulawathiWL 11 ай бұрын
Ape swamin wahansete mage namaskareye wewa nirogi suweyeme labewa Sadu Sadu Sadu teruwan sarenai
@gaminigamage696
@gaminigamage696 11 ай бұрын
sadu sadu sadhu budusaranai 🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@shitashit5523
@shitashit5523 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 11 ай бұрын
Sadu sadu sadu තෙරුවන් සරනය් 🙏🙏
@SankaAshan-h6m
@SankaAshan-h6m 11 ай бұрын
Theruwan.saranai..sadu.sadu.sadu..🙏🙏🙏.
@srilanklionelsrilanklion-zi2cf
@srilanklionelsrilanklion-zi2cf 11 ай бұрын
තෙරැවන් සරණයි, සත්‍යයමයි
@Soma-r4h
@Soma-r4h 11 ай бұрын
Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 pin walh swamin wahansata lharwan saranai hilhata danana darma dasanawak asawan ahagana siteya api katar rata sita 🌷🌸🌺🌷🌷🌷🌷🌸🌺🌷
@gunegune9936
@gunegune9936 11 ай бұрын
Budusaranai 🙏🏿🙏🏿🙏🏿❤
@ManikeRathnayaka-t1d
@ManikeRathnayaka-t1d 11 ай бұрын
Mewan.darma.desanayak.karana.oba.wahanseeta.godak.pin.saadu.saadu.saadu
@nimanthipulsara-ym7bd
@nimanthipulsara-ym7bd 11 ай бұрын
Sadhu sadhu sadhu budusarany
@ruwan5246
@ruwan5246 11 ай бұрын
Sadu sadu sadu 🌺🌺🌺🌹🌹🌹💐💐💐🙏🙏🙏
@sepalikaperera9123
@sepalikaperera9123 11 ай бұрын
Namaskara weewa hamuduruwane mata loku prasnayak thiyanawa eka thamai api daane pooja karanakota karawala mas maalu pooja karana eka waradakda
@thilinathilina8714
@thilinathilina8714 11 ай бұрын
🎉🎉🎉🎉සාධු සාධු සාධු 🎉🎉🎉🎉
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@JayanthiSuwarnalatha
@JayanthiSuwarnalatha 11 ай бұрын
sadu 🙏🙏🙏 sadu
@harshaninadeesha4182
@harshaninadeesha4182 11 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@NiroshiDharmadasa
@NiroshiDharmadasa 10 ай бұрын
Api pawle 3 denatama meh pin anumodan wewa! 🙏🏻
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 11 ай бұрын
Sadu.sadu sadu
@Canadavibesnorthern
@Canadavibesnorthern 11 ай бұрын
🙏🙏🙏
@ranjithadikari15
@ranjithadikari15 11 ай бұрын
🙏🙏🙏🙏
@malarajapaksha5694
@malarajapaksha5694 11 ай бұрын
❤️🙏🙏🙏👍
@sunilwijayarathna9390
@sunilwijayarathna9390 11 ай бұрын
❤🌹🙏🏻🙏🏻🙏🏻
@somalathaliyanage6350
@somalathaliyanage6350 11 ай бұрын
sadu sadu sadu (3.12.2023)
@chandrakumarihami7082
@chandrakumarihami7082 11 ай бұрын
😢cd
@kidsmood9416
@kidsmood9416 11 ай бұрын
මොනවද පුදුමාකාර පින් කියන්නෙ?
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 11 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@NandiN-f9m
@NandiN-f9m 11 ай бұрын
Me.pin.balen.ma.niwanatam.hettuwewa.budu.gun.ananttai.sadu.sadu.sadu..wadinemi.nitti.patta.pinsaru.maha.sagan
@ruwan5246
@ruwan5246 11 ай бұрын
Sadu sadu sadu sadu🌹🌹🌹🌺🌺🌺💐💐💐🙏🙏🙏
@rumeshikamaduwanthi1458
@rumeshikamaduwanthi1458 11 ай бұрын
🙏🙏🙏
@AASSiriwardhana-is7vt
@AASSiriwardhana-is7vt 11 ай бұрын
🙏🙏🙏🙏
@petloveall
@petloveall 11 ай бұрын
🙏🙏🙏
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
00:39