පෙර පිං ගිලිහී යන ක්‍රම. ධර්මයෙන් ජීවිතය සැලසුම් කලයුතු අයුරු Galigamuwe Gnanadeepa Thero - Buddhist

  Рет қаралды 128,049

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 329
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
සාදු සාදු සාදු !!! ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! පින්වත් අති පූජනීය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම උතුම් නිර්වාණය අවබෝධ ම වේවා....!!! සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි. !!!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lanka-j3i
@Lanka-j3i 4 жыл бұрын
පින් වත් ඔබ්වහන්සේගෙ බන මම හැමදාම අසනවා ඉස්තුතියි අපෙ හිතට සැනසීමක් ලබා දෙනවට ඔබ්වහන්සේට නිදුක් නිරොගි සුවය දීර්ග ආයුශ ලැබෙවා 🙏🙏🙏
@hasinidilhani4468
@hasinidilhani4468 8 ай бұрын
❤I
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
ඔයා මෙහි තේරුමත් දැම්මනම් ගොඩක් වට්නවා තෙරුවන් සරණයි ඔයාට
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ නාමස් කාරයම වේවා මේ බන දේසනාව බේදා හරින පිවත් ඔබ අසන අපිත්.අපේගේ.දේමා පියන්යන් ඇතුලු ලෝකවාසි.සියලුම දේනාම නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා නිවන් දාකිත්වා ස්මින් වහන්ස ඇතුලු පින්වත් ඔබ අප සියලු සත්වයෝම මේ.පින නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු.සාදු සැමටම තේරැවන්.සරනම වේවා සාදු සාදු සාදු නාමෝ.බුද්දාය මම කුවේටි
@nirunadi
@nirunadi 4 жыл бұрын
අමා මහ නිර්වාණය අවබෝදය පිණිසම හේතු වසනා වේවා ! සාදු සාදු සාදු !🌸🌸🌸
@khadamakhadama1571
@khadamakhadama1571 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිර්වානය සම්පත් ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දර්ම දේසනාව සිදු කල සියලු දෙනාට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේ වා අපි සැමට දර්ම ය.අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakacaldera2958
@menakacaldera2958 4 жыл бұрын
මේ පිංකමට සම්බන්ධ වීමෙන් කරගත් පිං කුසලය ඔබ වහන්සේටත් මා ඇතුලු සියලු දෙනාටම උතුම් නිවන සදහාම හේතු වේවා තෙරුවන් සරණයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු ...අපේ හාමුදුරුවන් ට බොහොම පිං ...ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා ..දර්මදානය පිනිස සහභාගි උන හැමෝටම ගොඩාක් පිං ..තෙරුවන් සරනයි
@damindawijesingha1927
@damindawijesingha1927 4 жыл бұрын
මාගේ කල්යාන මිත්තුයනන් චහන්ස. අපට තව තවත් .ශ්‍රී . සද්ධර්මය ඇසිමට ඔබ වහන්සේට දිර්ඝ අයුස ලැබෙිවා ...දර්ම අවබෝදයම ලැබෙිවා .............
@sakuekanayaka8491
@sakuekanayaka8491 Жыл бұрын
🙏🙏🙏 මේ උතුම් දර්ම දේශනය සියලුම සත්වයනට සසර දුක්ගිනි නිවාගැනිමට අමාවැස්සක් වේවා🙏🙏 🙏 අපේ උතුම් දේශනකයන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු ලැබේවා 🙏🙏🙏
@D.Fernando94
@D.Fernando94 4 жыл бұрын
උතුම් වූ ධර්ම දානය දුන් ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
@PiyaratnaJayalath
@PiyaratnaJayalath 3 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ලැබෙන හැම වෙලාවකම ශ්‍රවනය කරනවා.ඒවායින් ලබාගත් ධර්මාවබෝධය භවගාමී ජීවිතයට විශිෂ්ටයි.ඔබ වහන්සේගේ මේ උතුම් ශාසන සේවාව ප්‍රාර්ඵනීය බෝධියකට පත්වීමටම හේතු වාසනා වේවා.🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ...🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 සාධු` සාධු` සාධු`
@thilininilakshika-ur5eb
@thilininilakshika-ur5eb Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කර මෙම භවයේදීම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා, සාධු සාධු සාධු
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 4 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝම පිං .සාදු සාදු සාදු 🙏🙏🙏
@indikadineth6917
@indikadineth6917 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මය අවබොධ වේවා සාදු සාදු සාදු ...
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වාත් ඔබ වහන්සේට
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
🎆🎆නමො 🎆🎆බුද්ධාය🎆🎆 සාදු🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆 🎆🎆🎆🎆🎆🎆🎆🎆ලක්වාසි ලෙවාසි බෞද්ධ ජනයා හාව දාහාම් අලොකය ලබා දෙන පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි
@mandakini_kalhara
@mandakini_kalhara 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏
@MalliekaMalli
@MalliekaMalli 6 ай бұрын
සාදු. සාදු..සාදු..ඔබ.වහන්සේට දීර්ඝායුෂ..ලැබෙවා. තෙරූ වන්.සරනයී🎉🎉🎉🎉🎉🎉🎉
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 ධර්ම දානය දෙන ඒ පිංවතුන්ටත් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා . සියලුම දෙනාට තෙරුවන් සරණයි !
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සුමනසමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ දැහැමි ප්‍රසාදය ආරක්ෂා ව ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@sarathweerasinha8485
@sarathweerasinha8485 2 жыл бұрын
සාදු ........සාදු ........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ........
@nirwantelevision5414
@nirwantelevision5414 4 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!!! නිදුක් නීරෝගී වේවා...!!!
@wasanakumari3075
@wasanakumari3075 3 жыл бұрын
All l
@wasanakumari3075
@wasanakumari3075 3 жыл бұрын
1q1allllllllllllll
@VipulPathiranah
@VipulPathiranah Жыл бұрын
34
@vishakafernando5753
@vishakafernando5753 4 жыл бұрын
සාදු සාදු සාදු .තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට.
@mihirangamage9338
@mihirangamage9338 4 жыл бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී චිරාත් jivithayak ලැබේවා ගෞතම බුද්ධ rajjayema උතුම් nirawanasampthiya labewa me පිංකමට දායක u සියලු denata ලෝකවාසීන් සියලු denata darmanubodhya labewa..... sadu sadu sadu...me පිංකමට අනුමෝදන් wemi අනුමෝදන් wewaa...🙏🙏🙏
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි .සාදු සාදු සාදු .
@darsharavindu9562
@darsharavindu9562 4 жыл бұрын
Sadu sadu
@gliyanarachchi3089
@gliyanarachchi3089 4 жыл бұрын
Nopublic a
@sanajanascosmetics1441
@sanajanascosmetics1441 3 жыл бұрын
1
@palithapalitha6449
@palithapalitha6449 3 жыл бұрын
Saadu saadu saadu
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@anjaliperera9801
@anjaliperera9801 4 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි ධර්ම දේශනා කරනවට.... සෑම දෙනාටම තරුණ අවධියේ සිටම ධර්මයේ හැසිරෙන්න හැකි වේවා... 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 8 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,
@diltharakaa1307
@diltharakaa1307 4 жыл бұрын
දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🎆නමෝ බුද්ධාය🙏🙏🙏🎆සාධු සාධු සාධු
@neranjalaabeyrathna2771
@neranjalaabeyrathna2771 4 жыл бұрын
මෙි ධර්ම දානය ලබා දුන් සියලුම දෙනාටද ධර්මය දෙසනා කරන ඔබ වහන්සේ මෙ පින් බලයෙන් උතුම් නිර්වාන දාතුව අවබෝද කරත්වා !!!🙏🙏🙏🙏
@padmamadurasinghe218
@padmamadurasinghe218 4 жыл бұрын
@@neranjalaabeyrathna2771 ⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸8⁸
@kamalamaddage8992
@kamalamaddage8992 3 жыл бұрын
🙏🙏🙏
@magadhajanapriya4819
@magadhajanapriya4819 4 жыл бұрын
සාදු..සාදු..සාදු...!☸️☸️☸️☸️☸️ තෙරුවන් සරණයි...!🌹🌷🌹🌷🌹🌷🌹
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 4 жыл бұрын
පරම පුජනීය පිංවත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .👏🌹🌹🌹🌷🌷🌷
@rose.adikariroosse.2745
@rose.adikariroosse.2745 4 жыл бұрын
Dirga,,ausa,lebewa...oba.whanseta....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rose.adikariroosse.2745
@rose.adikariroosse.2745 4 жыл бұрын
Sadu sadu.sadu....🙏🏻🙏🏻🙏🏻
@arjunadias5065
@arjunadias5065 4 жыл бұрын
Adafs
@mmindrani9596
@mmindrani9596 2 жыл бұрын
සාදු.....සදු....සදු.....ඔබ වහන්සේට උතුම් නමස්කාරය වේවා
@ChandraniWalawage
@ChandraniWalawage Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු .....
@violadissanayake1726
@violadissanayake1726 4 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඉක්මනින් chathuraryasathaya අවබෝධ වේවා ..🙏🙏🙏
@preethicaldera1987
@preethicaldera1987 3 жыл бұрын
¹vç Hg Good
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!!
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..............
@수희지
@수희지 2 жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝඅයූ ලැබේවා .
@gunerox5235
@gunerox5235 3 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි සාදු .සාදු .සාදු ......🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🍀🍀
@nayanakumari6722
@nayanakumari6722 4 жыл бұрын
Budusarana i 💖💖💖💖💖💖💖💖💖
@Nimala80
@Nimala80 4 жыл бұрын
සාදු සාදු සාදු..............!!!
@isirakumara
@isirakumara 4 жыл бұрын
තව තවත් ලෝකවාසී පින්වතුන් හට මේ වැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට ධෛර්ය ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
පින්වන්ත ඔබ වහන්සේට දිඝායුස
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏
@upsena880
@upsena880 4 жыл бұрын
⁣සාදු සාදු සාදු සාදු ඹබවහනසේට තෙරැවන් සරණයි ..
@gayansri5269
@gayansri5269 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු !!!!
@dhanushkapushpakumara877
@dhanushkapushpakumara877 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu ape hamaduruwane niduk nirogie suwa lebewa budusaranai
@-magicianLK
@-magicianLK 4 жыл бұрын
සාධු සාධු!.... 🙏🙏🙏
@dilrukshi6480
@dilrukshi6480 4 жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේටත් මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් නිවන් සුව අවබෝධ වේවා!!!🙏🙏🙏
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
,නමස්කාරය වේවා..පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා.. සාදු සාදු සාදු
@iroshanivithanage8269
@iroshanivithanage8269 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා...!!! මා විසින් ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් පින් දෙවියන් ඇතුලු මේ ලෝක වාසී සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා....!!!
@kumara538
@kumara538 4 жыл бұрын
සාදු ..සාදු ..සාදු.....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
@dumithsameera3346
@dumithsameera3346 4 жыл бұрын
සාදු සාදු සාදු
@preethi309
@preethi309 4 жыл бұрын
Sadu sadu sadu pinwath suwaminwahanseta mage namaskaraya wewa.. sadu sadu sadu 🙏🌸🌸🌸🌸🙏 🙏🙏🙏
@ravidumana4994
@ravidumana4994 4 жыл бұрын
Oba wahanseta niwan suwa
@deeltoku2957
@deeltoku2957 4 жыл бұрын
🙏🙏🙏🙇‍♀️☸️සාදු!සාදු!සාදු! පින්වත් ස්වාමින් වහන්සෙට නිරොගි දිර්ඝආයුෂ ප්‍රාතනාකරමි!🙇‍♀️🙇‍♀️🙇‍♀️🌸
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම ,සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලබා උතුම් නිර්වාන ශාන්තිය අත් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@rathnahettinarayana250
@rathnahettinarayana250 4 жыл бұрын
Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa. Me uthum nirmala dhamma deshanawa labadena Oba siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa niduk wethwa Nirogi wethwa siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa. Theruwan saranai sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@hasithadhananjaya7609
@hasithadhananjaya7609 4 жыл бұрын
බුදු සරණයි සාදු 🙏🙏🙏🙏🙏🙏
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 39
@nadisaluwadna6738
@nadisaluwadna6738 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ටත් දිර්ගායුෂ වේවා
@amilajayamali2043
@amilajayamali2043 4 жыл бұрын
සාදු සාදු සාදු ,!!!!!!!
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
සාධු!සාධු!!සාධු!!! උතුම් තෙරුවන් සරණයි අති පුජ්‍ය ගෞරවනීය පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️ දර්ම දානය ලබා දුන් ඒ පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏
@nadeesenevirathne3162
@nadeesenevirathne3162 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@devikadilshani3771
@devikadilshani3771 4 жыл бұрын
sadu sadu sadu oba wahanneseth me gauthama budu sasunedima uthum chathurarya saththaya awaboda wewa sadu sadu sadu
@subashini6913
@subashini6913 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..... උතුම් නිවන් මග අවබෝධ වේවා... සාදූ... සාදූ..සාදූ....🙏🙏🙏🙏🙏
@ashokmendis8745
@ashokmendis8745 4 жыл бұрын
සාදු🙏..!!සාදු🙏..!!සාදු🙏..!! පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම මේ දෙසනා ව සවන් දෙන්න වේලාසනින් මට සිතුන කරුණක් ඒ වගේ මම ගෙදර බුදු පිළිම වගන්සේ නමක් ගෙනත් හෙමදාම බුදුන් ට වදින්න ඒ වගේ ම මට මගේ සිත නිතරම පවසනවා මට දෙමව්පියෝ ට දර්ම දෙසනා කරන්න සකක්චා කරන්න කියලා දෙන්න බාවනා ව කරවන්න මට දෙනෙනවා නිතරම. අපේ හාමුදුරුවනේ මේ දෙය ගෙන මට පිළිතුරක් දෙන්න සාදු සාදු සාදු
@priyadarshanijn2979
@priyadarshanijn2979 4 жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu
@doorsoon8312
@doorsoon8312 4 жыл бұрын
Budusaranai me pinkama matath anumodan wewa !!!!!! Sasara parthana mudunpathwewa
@anudelthalawa8402
@anudelthalawa8402 4 жыл бұрын
පින්වන්ත කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට තුනුරුවන් සරනයි
@janpeiris1376
@janpeiris1376 4 жыл бұрын
SRILANKANS VERY LUCKY TO HEAR PRECIOUS BUDDHIST TEACHINGS
@madusharathnayaka1288
@madusharathnayaka1288 3 жыл бұрын
ජීවිතයේ අනිත්‍ය භාවය පිලිබද නිතරම ධර්ම දේශණා තුලින් බෙෘද්ධයින් වන අපට ඉතා ගැඹුරින් පහදා දෙමින් සසර කෙටිකර ගැනීමට මාර්ගය කියාදෙන අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!මිථ්‍යාදෘෂ්ටික අදහස් දරන බෙෘද්ධ ,අබෙෘද්ධ සියළු දෙනා ගේම සිත් සතන් කුසල කර්මයන් සදහා යොමු කිරීමට තව තවත් මිහිරි ධර්ම දේශණා පැවැත්වීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,සාඨු ,සාඨු ,සාඨු !!!
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 3 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි වේදගත් දර්ම දෙශනාවක් අසන්නට පුළුවන් උනා
@susila4420
@susila4420 4 жыл бұрын
මේ පින්කම සදහා දායකත්වය දුන් සියලු දෙනටත් මටත් මගේ පවුලේ සියලු දෙනටත් ලෝක වාසි බෞද්ධ ජනතාවටත් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@mahindakulatunga
@mahindakulatunga 4 жыл бұрын
pinwath swameen wahanseta mage namaskaraya wewa!
@priyasudu2148
@priyasudu2148 4 жыл бұрын
🙏🙏🙏s සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නාමස්කාර🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා ..
@umangaekanayake49
@umangaekanayake49 4 жыл бұрын
Siyalu Maha pinsahita danamaya danawalin sreshtatama anargathama Maha danaya saddarma danaya mihiriwa siyalu lowassanta deshanakarana pinwath obawahanseta mage namaskarayawewa!!! Sadu! Sadu! Sadu!!!🙏🙏🙏 Mema maha pinkama kala pinwat obatat samma sambudu saranai!!!🙏🙏🙏💐🌼🌹🌼🌻💐🌹🌼🌹🌼🌻
@vishwalokaya9242
@vishwalokaya9242 4 жыл бұрын
Sadu sadu sadu demands mama teruwan sarana yami me pin bbalaen mata kusal sithma pahala wewa
@kumariwijewardena4974
@kumariwijewardena4974 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@nihalwijethunge1529
@nihalwijethunge1529 4 жыл бұрын
Me Darma Danaya niwanatama hethu wewa...sadu...sadu....sadu..
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
@arundathirathnayake2077
@arundathirathnayake2077 4 жыл бұрын
සාදු සාදු සාදු...
@VK-xy7ff
@VK-xy7ff 4 жыл бұрын
මාගේ ජීවිතය දහම් මාර්ගයට ගත් ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@shaniedirisinha7244
@shaniedirisinha7244 4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවන්ට
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa deergausha Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani
@manikenawarathn4300
@manikenawarathn4300 4 жыл бұрын
mama.dinakata.obawahansege.desana.dekakwath.ahanawa.u.tiyub.eken.oba.wahanseta.uthum.niwanam.shakkshathwewa.
@hemalathabandarawela809
@hemalathabandarawela809 4 жыл бұрын
ඔබ.වහන්සේට.නිවන්.අවබොද.වෙිවා
@isharamadhusanka8809
@isharamadhusanka8809 4 жыл бұрын
ඔබ වහන්සේගේ තිස් වසරක් විදි ඉපදිමේ දුක පොත කියවලා ඇස් වලට කදුළු ආවා. ඔබ වහන්සේට කරලා තියෙන අපරාදේට. අවිචී මහා නරකාදීයේ පැහෙන්න වෙයි. කල්ප ගණන්. මමමෙව්නාව ගැන එන්නේ මාර කේන්තීයක් වගේම දුකක්. වගේම අනුකම්පාවක්.
@susila4420
@susila4420 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට
@zeehara2536
@zeehara2536 4 жыл бұрын
ඇත්ත හමුදුරුවනේ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌
@pramadasakuwait6635
@pramadasakuwait6635 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@madhaviwickramasinghe1570
@madhaviwickramasinghe1570 Жыл бұрын
Sadu sadu sadu me srawanaya kalau dharma danayen reskala pina miya giya mage roshan mallita anumodan wewa 🙏 🙏🙏pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏 🙏🙏
@Priyanuwan64
@Priyanuwan64 4 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
@renukakoswatta7925
@renukakoswatta7925 4 жыл бұрын
Sadu sadu sadu pinwath swaminwahansa oba wahanseta niwan pinisama me darma deshana pina hethu wasana wewa ... 🙏🙏🙏🙏
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Dambadiva2023February
2:03:56
PPL Travels
Рет қаралды 8 М.