ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero

  Рет қаралды 7,484,204

Shraddha TV

Shraddha TV

7 жыл бұрын

#RuwanweliMahaSeya #SuwarnamaliMahaSaya #SaddaseelaSuwaminWahanse #ShraddhaTv Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 5 200
@ShraddhaTV
@ShraddhaTV 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අමා මහ නිවනට මේ අයුරින් වන්දනා කරමු. යාවතා භික්ඛවේ ධම්මා සංඛතා වා, අසංඛතා වා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදනිම්මදනෝ පිපාසවිනයෝ ආලයසමුග්ඝාතෝ වට්ටූපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. පින්වත් මහණෙනි, යම්තාක් ධර්මයෝ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වෙත්ද, හේතුප්‍රත්‍යයන්ගෙන් හටනොගත්තාහු වෙත්ද, ඒ සියල්ල අතර අග්‍ර වන්නේ විරාගී වූ නිවනයි. එනම්; මේ කෙලෙස් මද නැතිකිරීමක් ඇද්ද, කෙලෙස් පිපාසය දුරුවීමක් ඇද්ද, ආලය මුලිනුපුටා දැමීමක් ඇද්ද, සසර ගමන නවතාලීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි. ඒතං සන්තං, ඒතං පණීතං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ, තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං. මෙය වනාහී ශාන්ත වූ දෙයකි. මෙය ප්‍රණීත වූ දෙයකි. එනම්; සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියලු කෙලෙස් දුරුවීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, තෘෂ්ණා නිරෝධයක් ඇද්ද, අමා මහ නිවනක් ඇද්ද, එයයි. අත්ථි භික්ඛවේ තදායතනං, යත්ථ නේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නේවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලෝකෝ, න පරලෝකෝ, න උභෝ චන්දිමසුරියා, තත්‍රාපාහං භික්ඛවේ නේව ආගතිං වදාමි. න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං, අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමේවේතං. ඒසේවන්තෝ දුක්ඛස්සාති. පින්වත් මහණෙනි, අමා මහ නිවන නම් වූ තැනක් තිබෙන්නේමය. යම් තැනක පඨවි ධාතුව නැද්ද, ආපෝ ධාතුව නැද්ද, තේජෝ ධාතුව නැද්ද, වායෝ ධාතුව නැද්ද, ආකාසානඤ්චායතනය නැද්ද, විඤ්ඤාණඤ්චායතනය නැද්ද, ආකිඤ්චඤ්ඤායතනය නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැද්ද, මේ ලෝකය නැද්ද, පරලොවක් නැද්ද, හිරු සඳු නැද්ද, පින්වත් මහණෙනි, ඒ අමා මහ නිවන තුළ සත්වයාගේ පැමිණීමක් නැත්තේය. පිටවී යාමක් නැත්තේය. සිටීමක් නැත්තේය. චුතියක් නැත්තේය. උපතක් නැත්තේය. එය නොපිහිටා තිබෙන තැනකි. නොපවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහී දුකෙන් නිදහස් වූ තැන වේ. අත්ථි භික්ඛවේ අජාතං, අභූතං, අකතං, අසංඛතං. නෝ චේතං භික්ඛවේ අභවිස්ස, අජාතං, අභූතං, අකතං, අසංඛතං නයිධ ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේථ. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි අජාතං, අභූතං, අකතං, අසංඛතං. තස්මා ජාතස්ස, භූතස්ස, කතස්ස, සංඛතස්ස නිස්සරණං පඤ්ඤායතී’ති. පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ නිවන නම් වූ තැනක් තිබෙන්නේ ම ය. පින්වත් මහණෙනි, නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ මේ නිවන නොතිබෙන්නේ නම් උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට දුකින් නිදහස්වීමක් නොපෙනෙන්නේ ම ය. පින්වත් මහණෙනි, යම්හෙයකින් නූපන්නා වූ, හටනොගත්තා වූ, නොකරන ලද්දා වූ, අසංඛත වූ අමා නිවන තිබෙන්නේ ද, එනිසා ම උපන්නා වූ, හටගත්තා වූ, සකස් කරන ලද්දා වූ, සංඛත වූ සත්වයා හට සසර දුකින් නිදහස් වීමක් තිබෙන්නේ ම ය. නිබ්බාණං ඛෝ පනාහං භන්තේ, තථාගතේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන දේසිතං ධාරේමි අනුස්සරාමි සිරසා නමාමි. තං විරාගං දීපං ලේණං ඨානං සරණං පරායණං සිවං අමතං පණීතං අනිදස්සනං අජරං අමරං ධුවං නිපුණං ගම්භීරං සච්චං පාරං නිබ්බාණං සදා වන්දාමි අනුස්සරාමි සරණං ගච්ඡාමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, තථාගත වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අමා මහ නිවන ගැන වදාරණ ලද්දේය යන කරුණ මම ධාරණය කරගනිමි. සාදරයෙන් සිහිකරමි. සිරස නමා වඳිමි. ඒ විරාගය නම් වූ, සයුරෙන් එතෙර වන දූපත නම් වූ, රැකවරණ ඇති ලෙන නම් වූ, පිහිට ලැබෙන ස්ථානය නම් වූ, එකම සරණ නම් වූ, එකම පිහිට නම් වූ, පරම සුන්දර නම් වූ, අමෘතය නම් වූ, ප්‍රණීත නම් වූ, අනිදර්ශන නම් වූ, ජරා රහිත නම් වූ, මරණ රහිත නම් වූ, ස්ථිර නම් වූ, සියුම් නම් වූ, ගම්භීර නම් වූ, සත්‍යය නම් වූ, එතෙර නම් වූ, අමා මහ නිවනට මම සදා වන්දනා කරමි. සාදර ගෞරවයෙන් සිහි කරමි. සරණ යමි. සාදු! සාදු!! සාදු!!! ධතුන් වහන්සේලාගේ සම්පූර්ණ විස්තර දැනගැනීමට මෙම දේශනා මාලාව නරඹන්න kzbin.info/aero/PLaIyA_suCnHydNiQU8COXG91u_vs_S9Kw
@thilinisenadheera3869
@thilinisenadheera3869 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 2 жыл бұрын
කාරුණිකව කරන ඉල්ලිමක්..😔🙏🙏❤අමා මහ නිවනට වන්දනා කරමු ලෙස මේ දැක්වූ සටහන හැකිනම් ශ්‍රද්ධා ,අහස්ගව්ව,මහාමෙඝ වට්සැප් සමූහය ට යොමුකරන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@emitedirisinghe771
@emitedirisinghe771 2 жыл бұрын
Ich Yes nicht wie es weiter ging
@emitedirisinghe771
@emitedirisinghe771 2 жыл бұрын
Yes honny I will go
@emitedirisinghe771
@emitedirisinghe771 2 жыл бұрын
Yes I I will get it to I III in der Schweiz in
@yugeethcreation9528
@yugeethcreation9528 3 жыл бұрын
ස්වර්ණමාලි මහා සෑ ආනුභාවයෙන් මගේ කුසෙත් පිංවත් දරැවෙකු පිළිසිද ගනිත්වා!!! සාදු සාදු සාදු ....
@dinukirathnayake7035
@dinukirathnayake7035 3 жыл бұрын
පින්වත් දරැ උපතක් ලැබේවා.!
@rehashapranando3768
@rehashapranando3768 3 жыл бұрын
ඔබට පින්වත් දරු උපතක්ම සිදු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@nithin2946
@nithin2946 2 жыл бұрын
❤️🙏🙏 බුදු සරණයි
@pubudujayawardhana9682
@pubudujayawardhana9682 2 жыл бұрын
පින්වත් දරුවෙක් බිහි වේවා
@MadhawaBhanu
@MadhawaBhanu 2 жыл бұрын
@@pubudujayawardhana9682 budhusaranayi
@madushanimadushani7821
@madushanimadushani7821 3 жыл бұрын
ස්වර්නමාලී මහ සෑ රජුන්ගේ ආනුභාවයෙන් මාගේ කුසේ පින්වත් දරැ උපතක් පිලිසිද ගනිත්වා ... මගේ කිරි සිහිනය සැබෑ කර ගන්න ඔයාලත් ආශිර්වාද කරනවද...🙏🙏🙏🙏🙏🙏
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 жыл бұрын
aniwa .Theruwan saranai oyata.
@vigithanandasenarath3732
@vigithanandasenarath3732 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට. ඔබේ පැතුම් එලෙසම ඉටුවේවා
@prasannapradeep2438
@prasannapradeep2438 3 жыл бұрын
එම ප්‍රාර්ථනය උතුම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේත් ස්වර්ණමාලී සෑ රජාණන්වහන්සේගේ අනුහසින් ,අංගුලිමාල මහරහතන් වහවහන්සේගේත් සත්‍යාණුභාවයෙන් එම ඉෂ්ඨ වේවා !
@dishmaprabod2448
@dishmaprabod2448 3 жыл бұрын
Aniwarenm....theruwan saranai...❤
@nishanthanishantha7112
@nishanthanishantha7112 3 жыл бұрын
අනන්ත බුද්ධ අනුබවයෙන් රුවන් වේලිමාහාසෑ රදුන්ගේ අනුබවයේන් මා රකින පන්චසිලයේ අනුබවයෙන් ඔබේ එ ප්‍රර්තනව එලේසින්ම යිස්ට වේවා සාදු සාදු සාදු
@krishanthikumari8545
@krishanthikumari8545 10 ай бұрын
රුවන්වැලි සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ පින්වත් දරුවෙක් පිළිසිද ගනිත්වා!!!සාදු!සාදු!සාදු!
@nimankalakmali9390
@nimankalakmali9390 9 ай бұрын
❤❤
@kaveeshaayash4105
@kaveeshaayash4105 Жыл бұрын
මේ බණ අහනකොට ඇග කිලි පොලා යනවා 🥺❤️ ඉතාමත් ඉක්මනින් මට ස්වර්ණමාලි මහ සෑ රජුන් වන්දනාමාන කරගැනීමට හැකි වේවා......🥺🙏🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
🙏🙏🙏
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@shanukadilshan4354
@shanukadilshan4354 Жыл бұрын
Oya koheda ? Thama මහා සෑය වන්දනා කලේ නැද්ද? ගිහින් නැත්නම් අපි එක්කන් යන්නම්
@sampathchathuranga8986
@sampathchathuranga8986 3 жыл бұрын
නිවන් දකිනා තුරු උපදින උපදින හැම ආත්මයක්ම මා බෞද්ධයකුම වී ඉපදේවා
@LasaniSubodanee
@LasaniSubodanee 3 жыл бұрын
meme pathuma meseema ishta sidhdha weewaa..theruwan saranaii..
@maudimithendra786
@maudimithendra786 2 жыл бұрын
Esema wewa!
@amrimohamed5685
@amrimohamed5685 2 жыл бұрын
සාධු සාධු සාධු .....🙏🙏🙏එසේම වේවායි මා සෙත් කරනවා..
@Shan32608
@Shan32608 2 жыл бұрын
@@LasaniSubodaneethe 6tdxfdfffuopp
@supahansitha3481
@supahansitha3481 2 жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා, තෙරුවන් සරණයි
@sumuduchathurika6498
@sumuduchathurika6498 2 жыл бұрын
මාගේ කුස තුල වැඩෙනා දරුවාට තෙරුවන් සරනයි .🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබට.🙏🙏🙏
@madhumadhushani6857
@madhumadhushani6857 4 ай бұрын
මාගේ කුසෙ සිටින දරුවා ලැබෙන්නට ප්‍රථම ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා සෑ රජුන් වන්දනා කිරීමට හැකියාව ලැබේවා
@achiniishara9468
@achiniishara9468 8 ай бұрын
මට රැවන්වැලි මහා සෑ රදුන් වන්දනා කර ගැනිමට වාසනාව උදා වේවා....සාදු සාදු!!!...❤🙏
@anufashion3251
@anufashion3251 2 жыл бұрын
දරුවෙක් ප්‍රමාද නිසා මමත් රුවන්වැලි මහ සෑයට බාර උනා,මාස තුනක් ඇතුලත මට දරු සම්පතක් ලැබෙන්න කියලා,මගේ ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු උනා,ස්වර්ණමාලි මහ සෑයටත් මෙවන් ධර්ම දේශනා ඉදිරිපත් කරන ඔබ වහන්සේටත් මාගෙ නමස්කාරය
@user-ch8kb4xq5r
@user-ch8kb4xq5r 9 ай бұрын
ස්වර්ණමාලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගෙ අපල උපද්‍ර්ව දුරු වෙලා යහපතක් වෙන්න කියලත්ලන්කාවාසි ලෝකවාසි සිය්ලුම දෙනාට යහපතක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . සියලුම දෙනාට හැකි ඉක්මනින් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@gamininimna6801
@gamininimna6801 9 ай бұрын
wow😮
@cwijesingha4434
@cwijesingha4434 2 жыл бұрын
මම බණ ඇහුවට මතක හිටින්නෙ නැ.සුවර්ණමාලි මහා සෑරදුන්ගෙ ආනුභාවයෙන් ⁣මාගෙ මතක ශක්තිය වැඩි වෙිවා..සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@sudeshika4237
@sudeshika4237 2 жыл бұрын
මටත් ස්වර්ණමාලී මහා සෑරජුන්ගේ ආනුභාවයෙන් හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබෑවා.......!!
@poornikapoornika9227
@poornikapoornika9227 2 жыл бұрын
සාරිපුත්ත මහ රහතානන් වහන්සේ .. ආන්නද මහ රහතානන් වහන්සේ සිහිකරලා වන්දනා කරලා ධර්ම දේශනා අහන්න.. ඒ ආනුභාවෙන් කාලයක් යද්දී ධර්ම දේශනා ධර්ම කරුනා මතකයේ රැදෙනවා.. නිතරම ධර්ම දේශනා ශ්‍රවනය කරන්න තෙරුවන් සරණයි🙏🌹🌹🌹
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
🙏🙏🙏
@krishanzosya8678
@krishanzosya8678 Жыл бұрын
Mageth mathaka shakthiya vadi veva
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
Sadu...sadu....sadu....
@paraminisansala-fn7uz
@paraminisansala-fn7uz Жыл бұрын
ස්වර්ණමාලී මහ සෑ අනුහසින් මගේ අම්මා තාත්තා ගේ සියලු ලෙඩ දුක් දුරුවී නීරෝගීසුව ලැබේවා 🙏❤️❤️❤️....!!!
@kusumajayathunga7652
@kusumajayathunga7652 2 жыл бұрын
ද්‍රෝනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ චෛත්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!සාදු!🙏🙏🙏
@keshans6469
@keshans6469 3 жыл бұрын
කතෝලික මා හට අනන්ත බුදු ගුණ බලයෙන් උතුම් බුදු දහම අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slathal139
@slathal139 3 жыл бұрын
Obata budu dahama awaboda wewaa🙏
@islanddiariesbydenu9537
@islanddiariesbydenu9537 3 жыл бұрын
සාදු 🙏
@hiruu1245
@hiruu1245 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏☸️
@techvision7926
@techvision7926 3 жыл бұрын
Sadu sadu.!!!! budu sarani!!!!
@saraththarangani9164
@saraththarangani9164 3 жыл бұрын
siyalu denatama darmaya awaboda wewa sadu sadu
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
මා පෙර කතෝලික භක්තිකයෙක් .. තාත්තා බෞද්ධ නිසා කලින් බුදු දහම කෙටි කාලයක් ඉගෙන ගෙන තිබුනා ..මව ඇතුලු සියලු දෙනා කතෝලික .. පවුලේ සමහර දෙනා බුදු දහම වැලද ගත් අය නිසා යම් අදහසක් තිබුනා නමුත් මට බුදු දහම කෙරෙහි ඇල්මක් පැහැදීමක් තිබුනේ නෑ ... ගිය සැප්තැම්බර් මස ගෙදර අය එක්ක trip එකක් ආවා අනුරාධපුරයට..නමුත් ඒවනවිට අම්මා බුදු දහම කෙරෙහි පැහැදී තිබුනා..ඇය හැමදාම ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා .සමහර දිනෙක අම්මා බණ අහන්කොට මම නැගිටලා යනවා ඉන්න තැනින්.. රුවන්වැලි සෑයට ආවේ කිසිම භක්තියක්වත් අදහසක්වත් නැතිව ..හුදෙක මාගේ විනෝදයට. නමුත් සෑ මලුව වටා ඇවිදින විට මටත් තිසරන සරන යන්නට ලැබේවා කියන වචන ටික විතරයි මන් හිතුවේ.. මට එහෙම හිතුනේ දුකට සැනසීමක් බුද්ධ දර්ශනය තුල තියෙනවා යන්න සිතේ තිබ්බ චකිතය නිසා... නොවැම්බර් මාසය වෙනකොට එච්චර බුදු දහම කෙරෙහි කැමැත්තක් නොතිබූ මට බුදුන් වැදීමට සිතුනා.. වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ දේශනා කරපු ඒ ප්‍රේත වත්තුවේ යම් දේශනාවක් මන් අහන් හිටියා එදා තමයි මට පැහැදීමක් ඇතිවුනේ.. අම්මා උදේට බුද්ධ පූජාව සූදානම් කරලා උදේ 6 වෙනකොට බුදුන් වදිනවා.. එ නිසා මම ගිලන්පස සූදානම් කරලා හවස බුදුන් වදින්න නොවැම්බර් පලවෙනිදා ඉදලා පටන් ගත්තා ...යශෝදරා මහරහත් තෙරියනින් වහන්සේටත් මල් ගිලන්පස මම තියෙනවා .කිසිම කෙනෙකුගේ බල කිරීමක් නැතිව මගේ සිතට කොහෙන්දෝ ආපු කැමැත්තක් .. මගේ අම්මටත් පුදුම හිතුනා මම මල් පහන් සුවද දුම් තියලා ගිලන් පස සූදානම් කරලා බුදුන් වැන්දම ..මටත් හිතා ගන්න බැරි උනා මමද කියලා ... දැන් මගේ සිතේ තියෙන පැහැදීම මෙපමණයි කියලා මට වචනෙන් කියන්න බැහැ. ඉස්සර තුන් සූත්‍රය වත් නොදන්න මම සූත්‍ර තුනක් ඇරෙන්න සියලුම සූත්‍ර හවසට බුදුන් වදිනවිට කියනවා.. සතියකට එක දවසක් පන්සලට යනවා හැමදාම වගේ you tube ඔස්සේ ශ්‍රද්ධා නාලිකාවේ බණ අහනවා සමහර දේශනාවල් 10 වතාවකට වැඩිය අහනවා ආපස්සට දමමින් එකම බණ පදය කීප වතාවක්ම අහනවා ... අහන්න අහන්න මට ආස හිතෙනවා. ඒ දහම් කරුණු අනිත අය සමග මම බෙදාගන්නවා.. මේ මස පෝය දිනයට මම රුවන්වැලි මහා සෑ රජුන් වැද පුද ගැනීමට ආසාවෙන් බලපොරොත්තුවෙන් ඉන්නවා.. කලින් විනෝදය උදෙසා ගිය මම දැන මා ඇදන් ගිය ඇදුම( ඩෙනිම් කලිසමක් සමග සුදු හැට්ටයක්) ගැන පවා පසු තැවෙනවා.ඉතාමත් ශ්‍රද්ධාවෙන් මා නිර්මාංස වී සුදු පිරුවට ගවුමක් පවා අරගෙන පෝය දින එනකම් බලාගෙන ඉන්නවා..නොදෙනුවත්ම උන ඒ වැරැද්දට ඒ උතුම් සෑ රජානන් ඉදිරියේ සමාව අයැදීමට මා පැහැදී සිටිනවා. ගිය මස යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පින්තූරයක් මන් ශ්‍රද්ධා නාලිකාවේ දු.අ කතා කරලා ගෙන්න ගත්තා ... එයත් A4 size කොලයක ලැමිනේටින් කරගත්තා . Frame කරන්න දුන්නා.. ඒ සත්‍යක් ක්‍රියාවත් මම දිනපතා කියනවා ..මගේ සිතේ තියෙන්නාවූ පැහැදීම වචනෙන් මට කීමට නොහැකියි. මා අවුරුදු 20 ගැහැනු ළමයෙක් . මට මෙහෙනින් වහන්සේ කෙනෙක් වීමට තරම ආසාවක් හිතේ තියෙනවා .. නමුත් දැනට නිවසේ තත්වය සමග බාල සහෝදරයන් ඉගෙනීම අවසන් කරන තෙක් මට ඒ අරමුනට යන්න බාධාවක් තියෙනවා.. පින්වත් ලොකු ස්වාමීන්වහන්සේත් ඇතුලු අසපුවාසී සියලුම ස්වාමින්වහන්සේලාටත්, පින්වත් අනගාරිකා මෑණියන්වහන්සේලාටත් සියලු පින් අනුමෝදන් වී තව තවත් මේ දහම් සිසිලෙන් අප සිත් සතන් සිසිල් කිරීමට මේ ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගීව සිටිමින් පසුව උතුම් නිර්වානයම අවබෝධ වේවා.. මාධ්‍ය සේවය සපනය සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා.. .. 🙏
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ හට
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
WOW.😭❤
@harshaniwijesingha3257
@harshaniwijesingha3257 3 жыл бұрын
Nangi mata a 4n number eka denna puluvan da mata yasodara deviyage pinthurayak genna ganna
@rehashapranando3768
@rehashapranando3768 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
සාධු` සාධු සාධු 🙏🙏🙏
@prashadivlog
@prashadivlog Жыл бұрын
ස්වර්ණමාලී මහා සෑ රජානණ් වහන්සේගේ තේජානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා🌸🙏
@SasankaSandaruwan
@SasankaSandaruwan Жыл бұрын
හැමදාම රෑට මේක අහනවා, සුව නින්දක් හිතට සහනයක් එනවා
@ashangurusingha2528
@ashangurusingha2528 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම අද මේ පින්වන්ත දේශනාව ශ්‍රවණය කරන්නේ තුන්වන වතාවටයි. Download කරලත් නෙමෙයි , Data කැපුනත් කමක් නෑ මේ වගේ දේශනා ඇසීමත් සිතට නිදහසක්. අපේ ගෙදර සෑම දෙනාටම මෙම දේශනාව අහන්න දුන්නා. ඔබ වහන්සේ ට බොහෝම පිං. 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. බුදු සරණයි 🙏 ☸
@amaliyagunawardana1973
@amaliyagunawardana1973 3 жыл бұрын
Godak hodai
@historyol9604
@historyol9604 3 жыл бұрын
Oba ratata sampathak
@dilshidinusha1967
@dilshidinusha1967 3 жыл бұрын
ඔබ පිංවන්තයෙක්!!! ධර්ම දානයේ මහානිසංස ඔබට එකසේ හිමිවේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
දෙපසින්ම හිනාත් යනවා අනේ
@anylyrics9165
@anylyrics9165 3 жыл бұрын
Me video eke thiyenne, godak dewal ahuwa gaman boru kiyala therenawa, Ex:- rahathan wahansela koti 96 k wadama kireema ( 161bc Wala loka jangrahanaya indala thiyenneth koti 25 k withara)🤔🤔😁
@dailyenglishacademy6272
@dailyenglishacademy6272 2 жыл бұрын
උපදින හැම භවයකදීම මා බෞද්ධයෙකු වී මේ ලංකාභූමියේම ඉපදේවා....බුදු සරණින් අපේ රටට නැවත නිදහස, සතුට උදාවේවා සාදූ සාදූ සාදූ......
@sanumilihansa
@sanumilihansa 8 ай бұрын
A අනුභවයෙන් obe segiththa hoda anga සම්පූර්ණ lamayek wewa
@dilekasenadheera880
@dilekasenadheera880 8 ай бұрын
ගොඩාක් වටින ධර්ම දේශනාවක්..අපේ හාමුදුරුවනේ..සාදු.සාදු.සාදූ..
@shashimadushani1777
@shashimadushani1777 Жыл бұрын
ස්වර්ණමාලි මහසෑයේ ආනුබාවයෙන් මගෙ කුසේ සිටින දරුවා නිදුක් වේවා.නිරෝගී වේවා.සුවපත් වේවා .සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා ...🙏🙏🙏
@bentharasurangi9720
@bentharasurangi9720 2 жыл бұрын
ස්වර්ණමාලි මහාසැයේ අනුභාවයේන් මට පින් වන්ත දරැවේක් ලැබේවායි.කියා මගේ කිරි සිහිනය සැබැවෙත්වායි කියා ඔබ සැම අශිර්වාද කරනවාද
@nayanimilanthika8768
@nayanimilanthika8768 Жыл бұрын
අශිර්වාදයක්ම වේවා
@sampathchanaka
@sampathchanaka Жыл бұрын
Aniwaryen sihinaya sebea wewaa!!
@upekshaherath8731
@upekshaherath8731 Жыл бұрын
❤අම්මා කෙනෙක් වේවා❤❤❤
@kaushalyamadubashi877
@kaushalyamadubashi877 Жыл бұрын
Ashirwada wewa
@charikaweerasooriya
@charikaweerasooriya 9 ай бұрын
ඔබගේ පැතුම ඉටු වේවා!!
@hiru9203
@hiru9203 3 жыл бұрын
අතුරු සිදුරු නැතිව රහතන් වහන්සේලා වැඩ සිටි මේ පුණ්‍ය භූමියේ උන්වහන්සේලාගේ පයට පෑගුන දුහුවිල්ලකට පවා නමස්කාර වේවා...! 🙏🏻 🙏🏻 🙏🏻
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@White.....186
@White.....186 Жыл бұрын
සාදු..සාදු..සාදූ
@tmjayarathna3388
@tmjayarathna3388 Жыл бұрын
රත්නමාලී සෑ රජුන් ගේ මහානු භාවයෙන් මගේ පාද යේ ආබාධ සුවපත් වේවා,අන් අයද සුවපත් වේවා ! සාදු ...සාදු ...සාදු ... !!!
@shalukajanethri1762
@shalukajanethri1762 Жыл бұрын
මමත් ජය ශ්‍රී මහා බෝධියේ හා රුවන්වැලිසෑයේ ලග කල ප්‍රාර්ථනාව ඉටු උනා.සැමට යහපතක්ම වේවා .බුදු සරණයි .🙏🙏🙏
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
ලක්ශ 40කටත් වඩා views තියනවා.අනේ මට නම් පුදුම සතුටුයි. අපේ නිර්මල බුදු දහම තව තවත් බැබලේවා.🙏❤
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
😉
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
ඔවු බං ඔයිට වඩා මෝඩයෝ ඉන්නවා බං ලෝකේ උන් බැලුවත් උඹට හෙන ආතල් තමයි ඉතින්
@dimanthaaloka6037
@dimanthaaloka6037 3 жыл бұрын
@@gnccreations277 cv
@shamison1980
@shamison1980 3 жыл бұрын
අනේ බන් මොනවද මේ කියන බේගල්, දැක්කා වගේ හරියට. අනේ ලන්කාවෙ උන් තවත් ගොන් වෙනවා...
@slarmy5059
@slarmy5059 3 жыл бұрын
@@shamison1980 බලන්න බැරි නම් බලන උන්ට බලන්න දීල පලයන් බන් යන්න.මේව දාල තීන්නෙ උබ වගේ අසාමාන්‍ය බුද්දියක් තියන මෝඩ මූසලයන්ට බලන්න නෙවෙයි.සාමාන්‍ය බුද්දියක් තියන අසරණ ජනතාවට බලන්න
@user-ho8hv9pi3g
@user-ho8hv9pi3g 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ නන්දන මහත්මයාගේ පුත්‍රයාගේ ශ්‍රවනාබාධය දුරු වේවා!!!🙏🙏🙏🙏🙏
@ravinmalwalage307
@ravinmalwalage307 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
ikmanin suwapath wewa🙏🙏🙏 sathi dekakin cmnt ekak danna methana adu unada nedda kiyala
@isurukarapitiya6861
@isurukarapitiya6861 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා!!!!
@dushid3625
@dushid3625 3 жыл бұрын
Eseema weva
@LasaniSubodanee
@LasaniSubodanee 3 жыл бұрын
ඉක්මන් සුවය ඒකාන්තයෙන්ම ලැබේවා
@user-fz1kh9dd8l
@user-fz1kh9dd8l 2 жыл бұрын
ස්වර්නමාලි සැරැදුන්ගේ පිහිටෙන් මගේ දරු වට ඉගනගන්න සක්තිය දහිරිය ලැබේවා....සාදු....සාදු....සාදු
@avishkanipun1719
@avishkanipun1719 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමීන්වහන්සේලා .අප දෙරණට තවතව තවත් පහළ වේවා.සාදු සාදු සාදු බුදු සරණයි .තෙරුවන් සරණයි.දළදාසමිඳු සරණයි .ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahasmalintha6171
@sahasmalintha6171 2 жыл бұрын
මම ජීවීතේ අහපු හොඳම දේශනාව සද්ධා සීල ස්වාමින් වහන්සේත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@sanjananimantha5672
@sanjananimantha5672 2 жыл бұрын
ජපානයේ ඉදලා මේ ධර්ම දේශනාව අහන්නේ.. අනේ ඉක්මනින් මහාසෑරදුන් මට වන්දනා කරගන්න යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මට ඉක්මනින් බැරි උනත් මගේ දෙමාපියන්ව මහාසෑය වන්දනා කිරීමට යැවීමට මට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@user-rg5tr4vs3w
@user-rg5tr4vs3w 5 ай бұрын
🙏🙏🙏 ස්වර්ණමාලී සෑ රජානන් වහන්සේගේ අනුහස් බලයෙන් මට නිරොගි සුව ලැබේවා 🙏🙏🙏
@krishanthikumari8545
@krishanthikumari8545 10 ай бұрын
මේ මහා සෑ රදුන්ගේ පිහිටෙන් පළමු දරු උපතක් මට ලැබුනා සේම දෙවෙනි දරු උපතක් ද මට ලැබේවා!!!සාදු!සාදු!සාදු!
@rehashapranando3768
@rehashapranando3768 3 жыл бұрын
මතු උපදින ආත්මයක මා මිනිස් ජීවිතයක් ලබයි නම් මා බෞද්ධයෙක්ම වේවා !!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සාදු සාදු සාදු 💙💛❤️🤍🧡
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බුදු සරණයි
@dulakshanasrimal1717
@dulakshanasrimal1717 Жыл бұрын
Sadu sadu sadu
@kosala7234
@kosala7234 2 жыл бұрын
මා ශ්‍රවණය කල පලවෙනි දීර්ගතම ධර්ම දේශනාව සහ ආශ්චර්‍යවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏
@somalathasomalatha9299
@somalathasomalatha9299 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏මා හට ඉතා ඉක්මනින් මහා සෑය දැක බලා වන්දනා කර ගැනීමට හැකි වේවා 🥺🙏🙏
@tashee839
@tashee839 7 ай бұрын
ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!
@nelumkanchana2572
@nelumkanchana2572 2 жыл бұрын
මම මේ අති උතුම් වූ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ඇහුවෙ අද. හිතට දැනුන සැනසීම වචන කරන්න බෑ. ඒ මහානුභාව සම්පන්න වූ අසිරිමත් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා ..සාදූ ! සාදූ !! සාදූ !!!. එසේම අති පුණ්‍යවන්ත වූ මාගේ ස්වාමීන් වහන්සේට අති උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ පිණම හේතු වේවා !!! සාදූ !සාදූ !! සාදූ !!!
@nadunniranga8440
@nadunniranga8440 3 жыл бұрын
ඔබ වහන්සේට පින් මම කතෝලික හරි ආසාවෙන් ඇහුවා 🙏🙏🙏
@sldargen5409
@sldargen5409 3 жыл бұрын
බුදු දහම තරම් උතුම් ආගමක් මෙලොව නෑ මිතුරා 🙏🙏
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නා ආරක්ෂා වේවා!
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 2 жыл бұрын
🙏🙏🙏🥺 අවුරැදු 5ක් ගියා මහා සෑය ගුණ අහන්න , අද අසන්නට ලැබුනු එකත් මහා පිනක් , පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් රැවන්වැලිමහා සෑ සමිඳු පිහිට ලැබේවා 🙏🙏🙏
@kuwait779
@kuwait779 Жыл бұрын
මේ බන අහන් ඉන්නේ හද පිරි සතුටින් 🙏🙏🙏 මේ සරනමාලි සැ රදුන් සරණින් ලබන මැයි මාසේ මට ලංකාවට එන්න ලැබේවා උතුම් සැ රදුන් වැද පුදා ගැනීමට 🙏🙏🙏 ඔබ වහන්සේගේ ඒ අනුහස් බලෙන් මට ඒ දේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@slcryptomoon
@slcryptomoon 2 жыл бұрын
මාගේ අවසන් ආත්මය බුදු රජානන් වහන්සේ ලග ඉපදේවා.....සාදු සාදු සාදු
@nuwanbandara8035
@nuwanbandara8035 2 жыл бұрын
Sadu. Sadu. Mamath. Budurajanan. Vahanse laga theranin. Kenek. Vela. Ipadeva
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
මම මගේ අම්මටත් මේ කතා වස්තුව අහන්න සැලැස්සුවා.... අපේ හාමූදුරුවනේ අනෙකුත් සෑ රජුන් වහන්සේලාගේ කතා වස්තූනුත් මේ වගේ අහන්න සලස්වන්න.... ඔබ වහන්සේට අනේක වාරයක් පින්... තෙරැවන් සරණයී...
@tharinduanuruddha8678
@tharinduanuruddha8678 Жыл бұрын
Mage කිරි සිහීනෙ saba වේවා පින්වත් දරුවන් ලැබේවා 🙏🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මා බුදු දහමට නැඹුරු වූයේ ඔබ වහන්සේගේ මේ දේශනාව අහල....අනේ මට පුදුම තරම් පැහැදීමක් ඇති උනා ....ඔබවහන්සේගේ හඩ ඇසීමත් සැනසීමක් ස්වාමීනි .....ඔබවහන්සේ මේ කරගන්නා වූ සියලු කුසල බලයෙන් උතුන් බුද්ධත්වම වේවා..🙏🙏🙏🙏🙏🙏
@mihirianuradha5463
@mihirianuradha5463 3 жыл бұрын
අනේ මන් අදයි මෙච්චර විස්තරයක් දැන ගත්තේ. ඔබ වහන්සේට බොහෝමත් පින්.
@nimalsiri5723
@nimalsiri5723 3 жыл бұрын
🙏🙏🙏
@dilshan8094
@dilshan8094 2 жыл бұрын
Ha Ha
@ishanijayani6062
@ishanijayani6062 2 жыл бұрын
🙏🙏🙏
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
Pin athwewa
@lucky-vedios5422
@lucky-vedios5422 3 жыл бұрын
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රඳුන්ට නමස්කාර කරමි සාධු සාධු🙏🙏🙏🙏🙏
@nuwanbandara8035
@nuwanbandara8035 2 жыл бұрын
Namaskara. Weva
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේගේ මේ දේශනාව මම මේ අහන පස් වෙනි වතාව...ඒ අහන හැම මොහොතකම මට පුදුම තරම් සැනසීමක් ලැබෙනවා ....ඔබවහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏
@sithuminisewuwandika7874
@sithuminisewuwandika7874 9 ай бұрын
ස්වර්ණමාලි මහා සෑයේ ආනුබාව බලයේන් මාගේ කුස තුල ඉන්නා දරුවා නිරෝගී වේවා 🙏🙏
@kasunihansika3927
@kasunihansika3927 2 жыл бұрын
හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා හිත සුවපත් වුනා... මේ බණ දේශනා කරපු අපේ හාමුදුරුවෝන්ටත් ගොඩාක් පිං... සාධු සාධු 🙏🙏🙏🙏🙏
@jewelleryworksshop5628
@jewelleryworksshop5628 Жыл бұрын
🙋
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 3 жыл бұрын
ඇසීමට ලැබීමත් අපට පෙර පිනක් පින්වත් සුවාමින් වහන්සේට නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.
@ishanijayani6062
@ishanijayani6062 2 жыл бұрын
🙏🙏🙏
@shanirishi5530
@shanirishi5530 Жыл бұрын
මාගේ කිරි සිහිනය සැබැ වේවා 🙏සියලුම අම්මලගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏
@AZGDOM
@AZGDOM 10 ай бұрын
මෙම ස්වර්නමාලි සෑ රජුගේ පින් බලයෙන් මගේ හිතේ තියෙන දේවල් සාර්ථක වේවා. 🙏🙏🙏🌼🌼❤️❤️❤️😃🌸🌹🌺
@sanduniprabodha4633
@sanduniprabodha4633 9 ай бұрын
රැවන්වැලි මහා සෑයේ ආනුබාවෙන් මගේ මහත්තය ඉක්මනට මගේ රටට පැමිනේවා
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
කොච්චර පාරක් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා
@hasiduimanka3128
@hasiduimanka3128 2 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 මාගේ තතාගත අරහත් සම්‍මාසම්‍බුරජාණන්වහන්සේ ආශ්චර්යයි🙏 මේ‍ සසර දුකින් නිදහස් වීමේ‍ උතුම්‍ම නිවන්මාර්ගය සාක්ෂාත් කර ගන්නා ආකාරය දෙවි මිනිසුන්ට දේශනා කළ සේක🙏 මම දිවි හිමියෙන් තතාගතයානන් වහන්සේත් , ශ්‍රී සද්ධර්මයත් දිවි හිමියෙන් සරණ යමි! ගුරු දෙවිදුනී, පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේලා ඇතුළු මහමෙව්‍නාවාසී පින්වත් ස්වාමීන්වහන්සේලා දේශනා කරන මේ‍ උතුම්‍ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් නිවනටම හිත පැහැදුනි. අටලෝදහමට ජීවිතය ගලපමින් දහමෙහි හැසිරමින් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ජීවිතය ගෙවන්න පුරුදු වූයේ ගුරු දෙවිදුනී, ඒ ඔබ වහන්සේ (කළ්‍යාණමිත්‍ර ඇසුර )නිසාවෙනි. නිවන්මාර්ගයේම හිත පිහිටුවමින් සසර දුකින් නිදහස්වීමට වීරිය කරමි. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏 copy
@shanirishi5530
@shanirishi5530 Жыл бұрын
මාගේ අමා මැනි බුදු පියානන්වහ්න්සෙගෙ පිහිටෙන් මාගේ තනිකම් දොස ,කලුකුමාර බැල්ම නැතිවේවා 🙏
@Nethumi-rv7gc
@Nethumi-rv7gc 10 ай бұрын
සාදු! සාදු ! සාදු ! ස්වර්ණමාලී මහා සෑය වන්දනා කිරීමට හැකි වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
ස්වර්ණමාලී සෑරදුන් වහන්සේගේ ආනුභාවයෙන්,මටත් මගේ අක්කාටත් ,අයියාටත් තිබෙන සතුරු කරදර මුළුමනින් ම දුරු වේවා ! අපට පරිපූර්ණ නිදහස් තැනක් ලැබේවා !
@sanduniahansa427
@sanduniahansa427 2 жыл бұрын
ස්වර්ණමාලි මහා සෑ වහන්සේගේ ආනුභාවයෙන් මාගේ අසනීප තත්වයෙන් මිදී නිරෝගී සුවය ලැබේවා! සාදූ.. සාදූ.. සාදූ..!!🙏
@nadeekasapugaswaththa9627
@nadeekasapugaswaththa9627 11 ай бұрын
ස්වර්ණමාලී මහා සෑ වහන්සේගේ ආනුබාවයෙන් මාගේ දරුවාට නීරෝගී සුවය ලැබේවා ! සාදු සාදු සාදු !!
@anuujayawardana5314
@anuujayawardana5314 11 ай бұрын
මේ ජිවිතේ පලමු වතාවට මේ සෑ රජාණන් වහන්සේගේ ආනුබාවය ගැන ඔබ වහන්සේගේ මේ බණ අසා දැන ගත්‍ය්හෙ..ඒ පිනෙන් ඔබ වහන්සෙට නිවන් පුර වඩින්නට හේතු වාසනා වෙවා..
@manulaananda7435
@manulaananda7435 3 жыл бұрын
ස්වර්ණමාලි සෑ රදුන් පිලිබඳව මෙ දෙසු දර්මය සත්‍යක්මය්‍.ඔබ වහන්සේට නිවන් පිනිසම මෙය හේතු වෙවා.සාධු සාධු සාධු 🙏🙏🙏
@amalikodithuwakku4001
@amalikodithuwakku4001 3 жыл бұрын
U
@kantidsilva1274
@kantidsilva1274 2 жыл бұрын
Mamat hamadama gahanawa sadu sadu sadu hama bawayakama mahata budu bana asewa
@nadeerapushpamali7182
@nadeerapushpamali7182 2 жыл бұрын
Palamuwa dewanuwa thewanuwa mage namaskaraya. Matath mewan seee rajunkaravimata wasanawa labewaa
@nadeerapushpamali7182
@nadeerapushpamali7182 2 жыл бұрын
Mathu dawasaka meeithri thathagata arahath samma sambudu rajanan wahanse pahalavimen pasu ho . Samawenna gunawt buddimathun.
@tharangaindika8272
@tharangaindika8272 3 жыл бұрын
සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිමිමාය රංසුජ්ජල බුද්ධ රෑපං ස්වර්ණමාලති පතීත නාමං වන්දා මහං ථුපවරං මහඝ්ඝං!!! සාදු! සාදු! සාදු!
@gayandileep288
@gayandileep288 Жыл бұрын
ස්වර්නමාලී සෑ රජුන්ගෙ ආනුභාවයෙන් මාගෙ බිරිදගෙ කුසෙ පින්වත් දරු උපතක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏 ඒ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏මේ උතුම් නමස්කාර පූජාව පූජාම වේවා...🙏🙏🙏පිංවත් වූ කල්‍යාණ මිත්‍ර වූ දේශකයන් වහන්සේ උදෙසාම ද මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@danushkasahansithumsithum3662
@danushkasahansithumsithum3662 3 жыл бұрын
අපව සංසාරෙන් එගොඩ කරන්න හදන ඔබ වහන්සේට නිවන් යාමට අවබොද වෙවා
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
සාදු සාදු සාදු මිහිරි ශ්‍රී සද්ධර්මය තව තවත් අසන්නට ලැබේවා සවන් දෙන අප සියලු දෙනාටම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
@shanirishi5530
@shanirishi5530 Жыл бұрын
මාගේ කලුකුමාර බැල්ම නැතිවේවා 🙏 රුවන්වැලි මහා සැ රදුන්ගේ පිහිටෙන් මාගේ කුස තුල පින්වන්ත දරුවෙක් ගැබ් ගනිත්වා 🙏
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 අප ගෞතම මුනිඳුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ හිදිනා තුන් ලොවෙහි ම අතිශයින්ම බලගතු වු ස්වර්ණමාලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මා විසින් මහ සෑ රදුන්ගේ පිළිබඳ ශ්‍රවණය කළ මේ උතුම් ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් මාගේ යහපත් පැතුම් සඑල වේවා 🙏🙏🙏 මම මේ ගෞතම සම්මා සම්බුදු සසුනෙහිම අප්‍රමාණ පින් රැස් කරගනිමින් ඒ අමා මහ නිවනින් සැනසෙම්වා🙏🙏🙏🌼🌼🌼🌼
@amare7810
@amare7810 3 жыл бұрын
🙏🙏🙏.... මං රෑට මේ චැනල් එකෙන් බන පදයක් අහලමයි නිදාගන්නෙ. හිතට සැහැල්ලුවක් දැනෙනවා.
@SLMilitaryBoy
@SLMilitaryBoy 2 жыл бұрын
මැරුණත් කමක් නෑ එතකොට
@ranjithathapaththu7944
@ranjithathapaththu7944 2 жыл бұрын
Budu saranai
@chiradewra8106
@chiradewra8106 2 жыл бұрын
ඔව් මාත් එහෙමයි
@michico76
@michico76 3 жыл бұрын
තව තව views වැඩි වෙන්න ඕනි trending list පලවෙනියටම එන්න ඕනි. මේ වගේ බුදු දහම ගැන දේශනාවන් තමයි trending එන්න ඕනි. වෙන මොනවත් නිසා නෙමෙයි එතකොට වත් අසත්පුරුෂයන් මේ දේශනාවන් වලට සවන් දීලා වත් හැදෙයි. ලොව වෙසෙන සියළුදෙනාටම මේ බණ පදයන් සවනත වැකේවා 🙏 බුදු සසුන බැබලේවා 🙏 මේ නිර්මල බුදු දහම බුදු ගුණ ලොව දසත පැතිරේවා 🌺🙏🌺
@chamiya_official1
@chamiya_official1 Жыл бұрын
ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ අනුභාවයෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන සතුරු කරදර හා ලෙඩ රෝග, අමනුෂ්‍ය දෝෂ දුරු වේවා ☸️☸️සාදු සාදු සාදු!
@deepthisandamali3529
@deepthisandamali3529 11 ай бұрын
අති උතුම් වු බුදු පියාණන් වහන්සේට නමස්කාර වෙවා !!ස්වර්ණමාලි මහාසැයේ අනුහසින් මෛත්‍රී බුදු රදුන්ගේ කාලයේ ඉපදී මේ සසරින් නිදහස් විමට හැකි වේවා !!!!🙏🙏🙏🙏
@sarojadilrukshi9636
@sarojadilrukshi9636 3 жыл бұрын
⁣මේ ධර්ම දේශනාවට unlike කරපු පව් කාරයින්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වසන ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේම පිහිටයි 🙏
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
😆🎉😆🔥😆😼😻😻😻
@ariyawathiha1696
@ariyawathiha1696 Жыл бұрын
Ft
@pathumiwasana6441
@pathumiwasana6441 Жыл бұрын
සාදු සාදු සාදු.....උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාර වේවා!!!මේ උතුම් වු ධර්මය දේශනා කරන මහා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....මේ පින් බලයෙන් ඔබ වහන්සේට දීර්ඝ අායු වේවා...උතුම් වු බුදුන් දැක නිවන් දකිත්වා...සියලු සත්වයෝ සුවපත් වේවා....
@sadundilshan7159
@sadundilshan7159 11 ай бұрын
ඒ උතුම් ස්වර්ණමාලි මහ සෑ චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ! ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී රට ලෝකවාසී සිල් ගුණ දම් පුරන සියලු මහා සංඝ රත්නයට නමස්කාර වේවා ! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !
@isuruekanayake9267
@isuruekanayake9267 3 жыл бұрын
මෙච්චර වටිනාකමක් මේ සෑයේ තියෙනවා කියලා දැනගත්තේ මේ දේශනාවෙන් ඔබ වහන්සේටත් මේ දේශනාව විකාශනය කරපු ඔබටත්.. නිදුක් නිරෝගි,චිරජීවණය ලගා වේවා..🙏
@shanikapriyadarshani8565
@shanikapriyadarshani8565 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ කරුණු අපිට කියලා දුන්නාට.... සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ruwixsmedia1477
@ruwixsmedia1477 Жыл бұрын
ද්‍රොණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏
@lasith5914
@lasith5914 2 жыл бұрын
ස්වර්ණමාලී සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව අප හට සැමදා ලැබේවා සාදු සාදු සාදු !!!🙏
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 .....දේශානාව සිදු කල ස්වාමින්වහන්සේට නිරෝගී සුවය ලැබේවා! බුදු සසුන බැබලේවා🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මේ ඇසූ දර්මයේ ආනුභාවයෙන් මා සුගතියකම උපත ලබත්වා..🙏☸️
@geethikaweerasingha2253
@geethikaweerasingha2253 Жыл бұрын
ඔබ වහන්සේගේ මිහිරි ධර්මය ශ්‍රවණය කරන විට මා ස්වර්මාලි සෑ රජාණන් වහන්සේගේ ගර්භය තුල තිබෙන ධාතුන් වහන්සේලා හා එහි තැන්පැත් නිදන් වස්තු බැලිය මගේ මනසින් යන්න තරම් ඔබ වහන්සේගේ ධර්මදේශනාව සිත් සනාසනා සුලු වන අතර මේවැනි අති දුර්ලභ දේශනා පැවැත්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය හා වාසනාව සැලසේවා.
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
මේ තරම් ආදරයකින් අපට මෙපමණ කරුණු කියාදුන් ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් දකීවා!!!
@videos-dv3gx
@videos-dv3gx 3 жыл бұрын
@Nimal Lokuge and very well visto il the yutta by yutta very much very by very good very well very babe you vhvyyyvvvvyvvyvvgvyyvyyvvyvyvvvyyyvyvyvyvvyyyvyvvyyvvvgvyvvyvvyvyvyyyvyvvvvvyvvvyvvvvvyvyyovyyvvyvyvyvvvvvvyvvvvvvvvyvyvyvvvv your very very vhyvvvyvvvyvvyyvyvyyvyvvvvyvvovvyyvvyyvvyyvyvvyyvyoda da ed very very
@iranganiherth5032
@iranganiherth5032 3 жыл бұрын
,,🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌹🌹🌹😭
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Sadu sadu sadu anumodami
@gamagesarathchandra5012
@gamagesarathchandra5012 3 жыл бұрын
ඔබ වහන්සේට මතු බුදුන් දැක නිවන් ලබන්නට පින් අත්පත් වේවා!!!..බුදුසරනයි...ඔබවහන්සේට..
@boomikaekanayaka1564
@boomikaekanayaka1564 3 жыл бұрын
nnnnnnn mm
@wpharsha
@wpharsha 3 жыл бұрын
සිළුමිණි සෑයට! සළුමිණි සෑයට! රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට! මාගේ නමස්කාරය වේවා!!! සාදු..! සාදු..! සාදු..!
@dilanmadusanka1059
@dilanmadusanka1059 Жыл бұрын
උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ පිහිටෙන් මගේ දරු පවුල ආරක්ෂා වේවාසාදු සාදු සාදු
@hirusandutharu8375
@hirusandutharu8375 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ ලොව්තුරු අමාමෑණි භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මම දොහොත් මුදුන් දී සිරස නමා පහන් සිතින් දණ්ඩ නමස්කාර කරමී .සාදු සාදු සාදු මාගේ නමස්කරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 3 жыл бұрын
මගේ එකම සිහිනය මේ මහා ආනුබාවන්ත සෑය දැක වැද පුදා ගැනීමට හැකිවේවා !සාදූ...සාදූ...සාදූ....🙏🌸❤
@formycountry373
@formycountry373 2 жыл бұрын
මගෙ රට බුදු ධහම රැකෙවා 🙏 මිත්‍යා දෘෂ්ඨියන්ට නිරාගාමිකයන්ට මේ උතුම් ධහම අවබෝධ වේවා 🙏 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවයදීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 ❤️❤️❤️🌺 🌻🌻🌻🌻 🌸🌸🌸🌸
@dulshikaJayarathna-zj7be
@dulshikaJayarathna-zj7be Жыл бұрын
සාදු සාදු සාදු..උත්ම් රුවන්මැලිසෑයට මාගේ නමස්කාරය වේවා.මේ චෛත්‍යයේ ආනුභාවයෙන් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@sanjuherath7316
@sanjuherath7316 10 ай бұрын
ස්වර්ණමාලි මහා සෑ වහන්සේගේ ආනුභාවයෙන් මාගෙ සියලු ලෙඩ රෝග දුරු වී නිරෝගී සුවය ලැබේවා !🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
ඒ උතුම් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය දුරු වේවා🙏
@Viduvimansa7890
@Viduvimansa7890 2 жыл бұрын
මිලියන 5.8 ක් views thynw .... 🥺ලොව්තුරු මාගේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අපි හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා 🥺 🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
ස්වාර්නමාලී සෑරැදුනේ..ඔබ වහන්සේගේ සත්‍යනුබාවයෙන් හශානී දුලාන්ජනි ජයසිරි නැමැති මාගේ දියනීයට හොද විවාහයක් සිදුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charikaweerasooriya
@charikaweerasooriya 9 ай бұрын
මන් උපන් ගම අනුරාධපුර.මන් දැන් ඉන්නෙ බන්ඩාරගම.මගේ අනිත් හැමෝම ඉන්නෙ අනුරාධපුර.මන් මේ ලෝකෙ කොහෙ හිටියත් මගෙ මුලු හදවතම බක්තියම බැදිල තියෙන්නේ මගෙ පූජනීය නගරයට.ගරුතර ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා මන් නිතරම හැමදාම අහන්න පුරුදු උනා.ඒ තුලින් මගේ සිත දර්මය ඇසීමට පුරුදු උනා.ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවයම ලබා මේ මුලු ලෝකෙටම දර්මය පතුරවලා පවු කල අය ඒ පවින් මුදවන්න ඒ තුලින් ලස්සන ලන්කාවක් බිහිවේවා!! ඔබ වහන්සේට රුවන්වැලි මහා සෑය වහන්සේගේ බලය ශක්තිය ආශිර්වාදය ලැබේවා!! සාදු සාදු සාදු.මන් ඇතුලු මගේ රත්තරන් අම්මා තාත්තා සහෝදරයන්ට දරුවන්ට රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
@user-xw3dc6kd8z
@user-xw3dc6kd8z 2 жыл бұрын
මේ ස්වම් වහන්සේ ගේ බණ කාතව අහන් ලබා දුන්න ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
ඔබවහන්සේට බොහොම පින්..., උතුම් වූ මහසෑරජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක්නීරෝගි වේවා..‼️...🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මා දර්ම ශ්‍රවනයට යොමු කල ....මා අදුරෙන් මුදවාගත් මේ උතුම් දේශනාවට මාගේ නමස්කාරය වේවා...වැලිමඩ සද්ධාසීල අපේ හාමුදුරුවරුවන් වහන්සේට චිර ජීවනයම වේවා....🙏🙏☸️☸️
@dilankaabeykoon8555
@dilankaabeykoon8555 Жыл бұрын
මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ....දිවි හිමියෙන් ඒ උතුම් තිසරණයම සරණ යමි...මාගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා ..පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සගරුවණට නමස්කාර වේවා ..නිදුක් නීරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා .උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරත්වා ...මේ උතුම් ධර්මය ශ්‍රවණය කල පිනෙන් මා හට ද ඒ උතුම් ධර්මය අවබෝධ කිරීමට පින පෑදේවා ...සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....
@tissaggt5147
@tissaggt5147 3 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ඒ දරුවාගේ ශ්‍රවන ආබාධ දුරු වේවා.... සාදු සාදු සාදු.....
@wathsalaliyanarachchi987
@wathsalaliyanarachchi987 2 жыл бұрын
මම අද මේ අහන්නේ 4වෙනි වතාවට. මේ ලස්සනයි ධර්ම දේසනව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කලා නම් තවත් බොහෝ දෙනෙක්ට අසන්නට සැලසේවි යයි සිතෙනවා.. විදේශිකයන් අපේ රටට ගරු කලාවි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@heshanravihansa2844
@heshanravihansa2844 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-yw3dw7rj8r
@user-yw3dw7rj8r 3 ай бұрын
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 54 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН