මේ දවස්වල හැමෝම අහන්න හොයන වටිනාම දේශණාව​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

  Рет қаралды 40,972

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

7 ай бұрын

මේ දවස්වල හැමෝම අහන්න හොයන වටිනාම දේශණාව​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ බෞද්ධයන්ට අනුව ඉපදීමත් සමග ඇති වන ලබන දුක් කිහිපයක් ගැනයි. ජාති, ජරා, මරණ ගැන වැඩි දුරටත් විස්තර කරන මේ දේශණාව ඔබට හරි වටිනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
Join Our Facebook Group..👇👇👇👇👇
/ 18280. .
Join Instergram with us..👇👇👇👇👇
/ pinwath_oba_
-------------------------------------------------------------------------------------------------------------
This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
-------------------------------------------------------------------------------------------------------------
you who have listened to the dharma, conquer the world, overcome the impurities, and quickly attain the great wealth of nirvana..
එමෙන්ම දේශකයානන් වහන්සේටත් සද්ධර්මය ශ්‍රවණය කරන්නා වූ ඔබටත් මා හටත් සසර ජයගෙන කෙලෙස් ජයගෙන ඉක්මන් භවයකින් උතුම් වූ නිර්වාන සම්පත් අත්වේවා..
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #pinwath_oba
#dharmadeshana
#galigamuwe_gnanadeepa_thero
#banakatha
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
anithya bana
ipadima bana
patichchasamuppadaya bana

Пікірлер: 60
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 7 ай бұрын
සාදු.සාදු.සාදු..!!! සම්මාසම්බුදු සරණයි..!!!නමෝබුද්ධාය.. !!! 🙏🙏🙏🏼
@MalliekaMalli
@MalliekaMalli 27 күн бұрын
සාදු සාදු සාදු තෙරූ වන්.සරනයී ඔබ.වහන්සෙ .ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලැබෙවා
@lathanayalage4717
@lathanayalage4717 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@janakijanaki282
@janakijanaki282 7 ай бұрын
පින්වත් suwamin වහන්සේට mage namaskaraya වේවා🙏 dirgausa වේවා🙏 theruwan saranai 🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 7 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 7 ай бұрын
Penwantha.gunawantha.selawantha.gaurawaneya.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@malarajapaksha5694
@malarajapaksha5694 7 ай бұрын
🙏🙏🙏❤️oba wahansetta.niduk.neerogi suwa.
@s.s.mahanama3984
@s.s.mahanama3984 7 ай бұрын
මේ ගව්තම සම්මා සම්බුද්ධ සාසනය පවතින තවත් අවරැදු දෙදාස් හාරසිය ගානක් පවතින මේ කාලයකදී , ඉතා ඉක්මන් බවයක දීම , ඒ උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හැකි වේවා !🙏🙏🙏💗🌼
@srilankantrainlife
@srilankantrainlife 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 7 ай бұрын
sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🙏🙏🙏🙏
@chinthakasadaruwandanaseka7747
@chinthakasadaruwandanaseka7747 7 ай бұрын
පින්වත් හාමුදුරුවන් ta theruwan saranai !!!
@lakshithaumesh1607
@lakshithaumesh1607 7 ай бұрын
සාදු සාදු සාදු..../// 🙏🙏🙏
@DharmaAmarapala-jg1zr
@DharmaAmarapala-jg1zr 7 ай бұрын
Saadu saadiu saadu pinwath suwaaminwahanse maage namas kaaraya weawaa.
@nandaliyanage2053
@nandaliyanage2053 7 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 5 ай бұрын
Uthum theruwan sarani pinwath swaminwahanseta niduknirogi dergayusha . Labewa 🙏🙏🙏🙏🌻🌻🌻🪔🪔🪔🌸🌸🌺🌺🌸🇱🇰🇦🇪🌻🙏🌺💕🌸🌸🙏🌻🙏🙏🙏🙏🪔🙏🌸🌺🌷🙏🙏🙏🌻🙏🪔🌷🌺🙏🙏🙏🙏🙏
@user-by8ho6sq6p
@user-by8ho6sq6p 7 ай бұрын
ඔබ වහන්සේටගොඩාපිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 7 ай бұрын
පින්වත් සුවමින් වහන්සේට මගේ නමස්කාරය වෙන්න වෙවා දිනපතාම දර්මය දෙසන කරන්න නිරොගි සුව ලැබේවා සාදු sadu sadu බුදු සරණයි
@asankaseneviratne9094
@asankaseneviratne9094 7 ай бұрын
"බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා"
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 7 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 7 ай бұрын
Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 7 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 7 ай бұрын
🙏🙏නමෝ බුද්ධාය!! 🙏🙏🙏🙏
@sasankakumara-hm5ym
@sasankakumara-hm5ym 7 ай бұрын
සුවාමින් වහන්සේගේ දෙසනා නිසා දර්මය මාත් ගොඩක් ඉගන ගත්ත ඔබ වහන්සේට පින් 🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilushanilusha6464
@nilushanilusha6464 4 ай бұрын
සාදු සාදු සාදු .සාදු සාදු සාදු .
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරේගී දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🙏🙏
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 7 ай бұрын
Sadu sadu sadu
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 6 ай бұрын
සාදු සාදු! මං අපේ ස්වාමීන් වහන්සේගේ බණ හැමදාම අහනවා🙏ඒ බණ අහලා මගේ හිත ගොඩක් දුරට🙏නිවන් මගට හිත පහළ වෙලා තියෙන්නේ🙏මම ගොඩක් ආසාවෙන් බණ අහන්නේ🙏මම ධර්මයට ගොඩක් ලැදි කෙනෙක්🙏අපේ බුදුහාමුදුරුවන්ගේ🙏ජීවිත කතාව කියනකොට🙏මගේ ඇඟ සීතල වෙලා යනවා🙏මේ ජීවිතයේ හරිම භයංකාරයි🙏බුදු බණ නිසා මගේ ජීවිතේ🙏වැරදි තැන් ගොඩක් හදාගෙන තියෙන්නේ මේ වෙනකොට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපි බණ පදයක් අහන්න ගොඩක් වාසනාවන්තයි🙏මට නම් බණ පදය ඇහෙනකොට🙏මගේ කන් දෙකට මී පැණි වගේ දැනෙනවා🙏මම ගෙදර ඉන්නකොට🙏හැමදාම පන්සල් ගිහින් පාන්දර🙏පන්සල පිරිසිදු කරනවා 🙏ලස්සනට මල් හිටවනවා🙏ඊට පස්සේ🙏ඒවා දිහා බලලා මං ගොඩක් සතුටු වෙනවා🙏මගේ හිතට🙏සංවේදී කාරණා🙏දකින්න අහන්න බෑ🙏මට ඇඬෙනවා🙏💐🙏මං මගේ ආගමට ගොඩක් ආදරෙයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏
@hemanthaperera-oi4hi
@hemanthaperera-oi4hi 7 ай бұрын
Sadu sadu 🎉 Budusaranai
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 7 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා චිරං කාලයක් මේ බුද්ධ සාසනයේ වැඩ ඉන්න ඉන්න.. ප්‍රර්ථනා කරන්නා බෝධියකින් නිවන් අවබෝධ ලැබේවා... පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!🙏🙏සාධු!සාධු!!සාධු!!!🙏
@D.chandiSilva-hx7nm
@D.chandiSilva-hx7nm 7 ай бұрын
🙏🙏🙏pinvath suvamin wahansa mage namaskarYA weva..niduk nirogi sampathiya...derga ausa weva .theruvan🙏🙏🙏 saranai 24:09
@dunith305
@dunith305 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ruwanindika9767
@ruwanindika9767 7 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 3 ай бұрын
🙏🏻🙏🏻
@kamalnandinirangalla9136
@kamalnandinirangalla9136 7 ай бұрын
🙏🙏🙏
@SangeethShan-td8si
@SangeethShan-td8si 5 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාහට .
@hansithumesha3374
@hansithumesha3374 7 ай бұрын
🌼🙏🙏🙏
@sanjayamaduranga3991
@sanjayamaduranga3991 7 ай бұрын
🙏🙏🙏🙏
@user-vp7tb8lr9r
@user-vp7tb8lr9r 7 ай бұрын
sadu sadu sadu sadu sadu sadu sadu
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 6 ай бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 7 ай бұрын
Sadu.sadu.sadu
@devikodi8074
@devikodi8074 7 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 7 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@nilushanilusha6464
@nilushanilusha6464 7 ай бұрын
Saduuuui saduuuuu saduuuuu.
@chandanahemantha7526
@chandanahemantha7526 7 ай бұрын
🙏🙏🙏❤️🙏
@samithajay9761
@samithajay9761 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pardipaatukoral9161
@pardipaatukoral9161 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ul7wr6mh8o
@user-ul7wr6mh8o 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 7 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dunith305
@dunith305 7 ай бұрын
දැන් විද්‍යත්මකවත් ඔප්පු කරල තියෙනව මිනිස්සුගෙ පරම ආයුශ 120ක් කියල 🙏🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 7 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@dunith305
@dunith305 7 ай бұрын
අපෙ හාමුදුරුවනේ සිව්පිලි සිබියාපත් මහ රහතන් වහන්සේලා බුදු හාමුදුරුවො පිරිනිවන් පාල ටික කලකින් පස්සෙ පහළ වෙන්නෙ නෑ කියල අහල තියෙනව ඒක ඇත්ත ද මිහිඳු හාමුදුරුවො සිව්පිලි සිබියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් ද🙏🙏🙏🙏
@chamindajeewaka88-uy6oy
@chamindajeewaka88-uy6oy 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiromihathwella5900
@shiromihathwella5900 7 ай бұрын
Sadu sadu sadu
@hasithanirmal9509
@hasithanirmal9509 7 ай бұрын
🙏🙏🙏
@user-uc2uu2gm5g
@user-uc2uu2gm5g 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjaniarumapperuma5147
@ranjaniarumapperuma5147 7 ай бұрын
🙏🙏🙏
@user-gn2fp7qq6l
@user-gn2fp7qq6l 7 ай бұрын
🙏🙏🙏
@Canadavibesnorthern
@Canadavibesnorthern 5 ай бұрын
🙏🙏🙏
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 16 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН