No video

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයක් සසර පිං පුරමින් ආ මඟ - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 5,204

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයක් සසර පිං පුරමින් ආ මඟ - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 28
@prasannaweerabahu924
@prasannaweerabahu924 Жыл бұрын
සාදු සාදු සාදු ... එ උතුම් මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ...
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@pushpasiriwardena382
@pushpasiriwardena382 Жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , මේ ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා !! සාධූ ,සාධූ , සාධූ 🙏🙏🌼🙏🙏💐🙏🙏🌼🙏🙏 මා හටද උතුම් මහ රහතුන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තාසේ නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමට මේ ධර්ම දේශානාව පිහිට පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමි . 🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි !
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
🪔🪔🪔 උතුම් මහරහතන් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🪔🪔🪔
@amilajayasinghe3725
@amilajayasinghe3725 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
සාදු....සාදු...සාදු....
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu...🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu sadu... 🙏💞🌸💓
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️
@shanikashanika3923
@shanikashanika3923 Жыл бұрын
🙏🙏🙏 සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය🙏🙏🙏 මහා කාශයප මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා'' මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏
@user-ji2gt6ug3l
@user-ji2gt6ug3l Жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා අපෙ හාමුදුරුවනේ ගොඩාක් පින් ඔබ වහන්සේ ට
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
ඪෘතාංගදාරී අග තනතුරු ලැබූ ඒ උතුම් මහ කාශ්‍යප මහ රහතුන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ! 🙏🙏🙏
@purnimarupasinghe7792
@purnimarupasinghe7792 Жыл бұрын
🙏🙏🙏
@ibsprojects596
@ibsprojects596 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@menakadilrukshimunasinghe4818
@menakadilrukshimunasinghe4818 Жыл бұрын
🙏🌻🙏🌻🙏
@nuwansampath7348
@nuwansampath7348 Жыл бұрын
Sadu Sadu Sadu!!!
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@kapilashantharajapaksha5681
@kapilashantharajapaksha5681 Жыл бұрын
Ane hamuduruwane meke deka kotasa dennako
Жыл бұрын
🙏🙏🙏
@mallikasamaranayaka8861
@mallikasamaranayaka8861 Жыл бұрын
සාධු සාධු සාධු සාධු ඒඋතුම් මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼 මේ දේශනාව කරන්නාවු උතුම් සිල්වත් ගුණවත් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 Жыл бұрын
🙏🙏🙏
@tharaka448
@tharaka448 Жыл бұрын
🙏🙏🙏
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,7 М.