ගිජ්ඣකූට පර්වතයේ බුදුහිමියන් වැඩසිටි සුගන්ධ කුටිය අසල සිදුකල දේශනාව - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 20,636

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 89
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 Жыл бұрын
අප තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිජ්ජකූඨ පර්වත මුදුනේ සිට කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටුවා දේශනා කරන ලද ආටානාටිය සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් සියලු ලෝ වැසි සත්වයන්ටම නිදුක් භාවය ලැබේවා !නිරෝගී භාවය ලැබේවා !සූවපත් භාවය ලැබේවා !! මේ මහා මල් පුජා පින්කම් වල ආනුභාව බලයෙන් සැමට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ වගේ දේවල් අපිට අහන්න දකින්න දක්වන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමු මේ උතුම් දේශය කවදා හෝ අපටත් වදින්ට ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 මේ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏 මේ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් ශ්‍රි සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏🙏🙏 බොහෝ පින් ඔබවහන්සේට මේ උතුම් ශ්‍රි සද්ධර්මය අපට පැහැදිලිව අර්තවත් ලෙස පහදා දෙන මේ උතුම් ශ්‍රි සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏 කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! ලෝකවාසි සැමට සෙත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු 🙏 සදු
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
@wijayanthideepthi7061
@wijayanthideepthi7061 Жыл бұрын
සාදු සාදු සාදූ
@amilajayasinghe3725
@amilajayasinghe3725 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අනේක වාරයක් පින් ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස🙏 සම්මා සම්බුදු සරණයි…
@latha4932
@latha4932 Жыл бұрын
Sadu sadu sadu me utum punnaya bumiyata mage namaskara wewa matath me pinbima ikmanin wada puda ganimata haki wewa pinwath swamin wahanseta budha sasanaya babalawannata budhanubhawayen oba wahanseta haki wewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼💐💐💐🌺🌺🌺🪷🪷🪷
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ගෞරවනීය. පුජනීය. වන්දනීය.. පින්වත්. ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය. වේවා.. සාධූ. සාධූ. සාධූ..!
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 Жыл бұрын
බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් බෝධියකින් නිර්වාණය සාක්ෂාත්වේවා!!
@MalliekaMalli
@MalliekaMalli 3 ай бұрын
🙏🙏🙏සාමීමා..සන්බුදූ..සරනයී.ඔබ.වහන්සේට...නීදූක්.වේවා...නීරෝගී.වේවා.සුවපත්.වේවා... මගේන්..කුබ්යකුට.තරන්වත්..මගේන්...වෑරද්දක්.වේවා..🙏🙏🙏🙏ඔබ...වහන්සේට..බුදූ.සරනයී
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 Жыл бұрын
සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu
@sandayasandya159
@sandayasandya159 Жыл бұрын
සාදු සාදු උතුම් සම්බුදු රජාණන් වහන්සෙලාට☸️💐💐💐මාගෙ🙏🙏🙏නමකාරයවෙවා💐 පින්වත් අපකළ්‍යාණමිත්‍රයණ්වහන්සෙට🙏මාගෙ.නමස්කාරයවෙවා🙏🙏🙏
@csstudio5254
@csstudio5254 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏
@ruwanranasingha4145
@ruwanranasingha4145 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
දීර්ඝ කාලයක් මේ බුද්ධ ශාසනය සුරක්ෂිතව ආරක්ෂා කිරීමට ඔබ වහන්සේට වාසනාවන්ත ලැබේවා තෙරුවන් සරණයි අපෙ ස්වාමීන්වහන්ස.
@dharmakarawita6159
@dharmakarawita6159 Жыл бұрын
අපගේ සවාමිද්‍රයන් වහන්සේට බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌼🌼
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්සේට .....!!!!
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@amashairangi3874
@amashairangi3874 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏🌸🌸🌸🌷🌷🌷
@rathnahettinarayana250
@rathnahettinarayana250 Жыл бұрын
Apage thathagatha arahath samma sambudu amamani gawuthama budu piyanan wahanseta mage Namaskaraya wewa. 🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahansetath mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanse. Niduk wethwa. Nirogi wethwa. Suwapath wethwa. Deergayushama labewa. Chirajiwanaya labewa. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ssmobile4953
@ssmobile4953 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා තෙරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@erandianuruddhika2674
@erandianuruddhika2674 Жыл бұрын
මේ උතුම් දේශය අපටත් වන්දනා කිරීමට වාසනාව ලැබේවා🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා🙏🙏🙏
@tusetuse3853
@tusetuse3853 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සතය අවබෝධ වේවා .දීර්ඝයුස ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
@srimthisri320
@srimthisri320 Жыл бұрын
Teruwan.Saranie
@imeshchathuranga9052
@imeshchathuranga9052 Жыл бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏
@kithsirirathnayake9696
@kithsirirathnayake9696 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 9 ай бұрын
Ape sathpursha obawahanseta niduk neeroge suwayath deergayushath prarthana karanawa uthum chathurarya Saththaya me gawthama buddha sasanayedeema me pin balenma awaboda wewa teruwangema saranai
@gihanboy140
@gihanboy140 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු මෙවැනි දර්ම දේශනා ඇසිම ට මගේ පෙර පිනකි ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයද සියලු ම ලෝක වාසි සත්වයා ම නිවන් දකින තුරු මේ පිංකම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐
@damsasiisathma5170
@damsasiisathma5170 Жыл бұрын
Mama mage mihipita budu rajanan wahanse .deviyan Lesa salakanne oba wahanseye. Sambudda sasanaya bebelewa
@B.R.CHANDRANIPushpalatha
@B.R.CHANDRANIPushpalatha 9 ай бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු
@nilukaeranthi7459
@nilukaeranthi7459 Жыл бұрын
Sadu sadu sadu...pinwath suwamin wahanseta mage namaskaraya wewa.🙏🙏🙏
@kalpawijesekara1483
@kalpawijesekara1483 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🏵🏵🏵🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷
@dayaareyawatheareyawathe9293
@dayaareyawatheareyawathe9293 Жыл бұрын
Budu saranai ! Oba vahanseta
@jayakodykaru3421
@jayakodykaru3421 Жыл бұрын
Sadu sadu sadu
@prasannakumara5975
@prasannakumara5975 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@indranisenavirathna9158
@indranisenavirathna9158 Жыл бұрын
Pinwath oba wahanse ta ama niwan maga lebewa sadu sadu saduu iii 🙏🙏🙏🙏
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@nilakshasaman7472
@nilakshasaman7472 Жыл бұрын
Sadu sadu sadu magenamaskaraya වේවා.
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼wandana ❤ karanna ❤ labewa🙏🏻🙏🏻🙏🏻
@ranganapresad1774
@ranganapresad1774 Жыл бұрын
🌻🌼🌻SADU SADU SADU 🌻🌼🌻
@sriyaniwimala797
@sriyaniwimala797 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chanakaharsha9372
@chanakaharsha9372 Жыл бұрын
Sadu sadu sadu.
@sfgfrssdftteee9230
@sfgfrssdftteee9230 Жыл бұрын
Sadu...🙏sadu🙏sadu🙏
@jayamangaladuwe8644
@jayamangaladuwe8644 Жыл бұрын
🙏🙏🙏
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Жыл бұрын
Ape pinwath swaminvahanse budu weva.mage namaskaraya weva.🧖🏻‍♀️
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
තව කොචර කාලයක් තම මනස රවට ගන්නද,කව්රැ හරි මිත්‍යා මතදාරීන් රචනාකල සාහිත්‍ය පිටපත අද එදාටත් වඩා ජීවමානයි. බුද්ධ ගෞරවය තමන්, තමන්ව අවබෝධ කරගැනීම පමණයි.
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
බුදුහාමුදුරුවන්ගෙ ඉපදීම ඇත්ත මේ ප්‍රදේශයේඒත් මේ පෙන්නන දේවල් සේරම සංචාරක කර්මාන්තය සඳහා
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
මම නම් දඹදිව යන්නෙ නෑයන්න තමයි හිටියෙත් මේ වීඩියෝ දැකලම එපා වුණා
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
ඔය ගඩොල් බැමි වලට අවුරුදු දෙදහස් පන්සියයක් වෙනවද
@chandanathilakarathna9374
@chandanathilakarathna9374 Жыл бұрын
♥️♥️♥️
@chamindadon527
@chamindadon527 3 ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🙏🌷🌷🌷🌷🌷🙏
@rukmanrathnayake8719
@rukmanrathnayake8719 Жыл бұрын
දබුලු විහාරය තමයි ඉසිගිලි පව්ව.
@khantikhanti4600
@khantikhanti4600 Жыл бұрын
මටත් දබදිවයන්න මග පාදල දෙන්න මේ මගේ නම කාන්ති කොල්කරන්න
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
පුළුවන්නම් බුදුහාමුදුරුවෝ පිට තියාපු ගල් ගෙඩියක් හොයල දෙන්න හාමුදුරුවනේඒව තියෙන්නෙ හුඟාක් යට කැණීම් කරලා ගන්න ඕන
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@priyagamage4279
@priyagamage4279 Жыл бұрын
ඔය ගඩොල් බැම්ම නම් බුදු හාමුදුරුවන්ගේ කාලෙ එකක් නෙමෙයි නේද හාමුදුරුවනේ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 9 ай бұрын
මිත්‍යා ව 😂
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Жыл бұрын
මෙවැනි බුදුන් වහන්සේ වැඩ සිටිතැන් පැහැදිලිව තියෙද්දි පිස්සොටිකක් කියනවනෙ ලංකාවෙ බුදුන් වහන්සේ ඉපදුනේ බුදු වුනේ කියනවනෙ
@xtreme_lk
@xtreme_lk 4 ай бұрын
This is business 😊 Seek for the truth!!!
@sameerasanjaya4369
@sameerasanjaya4369 Жыл бұрын
සාදු සාදු සාදු
@nestonesto5241
@nestonesto5241 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@haleemahaleema6596
@haleemahaleema6596 Жыл бұрын
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 , තෙරුවන් පිංවත් ස්වාමීන් වහන්සේට ,
@sarathkumarathunga4780
@sarathkumarathunga4780 Жыл бұрын
Sadu sadu sadu
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@kamaniindumathi6411
@kamaniindumathi6411 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanhettige8673
@nishanhettige8673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mssiryani9979
@mssiryani9979 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🌻🌻🙏🏻🙏🏻💐💐🙏🙏🌸🌸🙏🙏🌷🌷🙏🙏🙏🏻🙏🏻
@sriyaniwimala797
@sriyaniwimala797 Жыл бұрын
Sadu sadu sadu
@mallikachoudhary237
@mallikachoudhary237 Жыл бұрын
සාදු සාදු සාදු
@malkikuruppu416
@malkikuruppu416 Жыл бұрын
🙏🙏🙏
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔
@rohinimadurawala7957
@rohinimadurawala7957 Жыл бұрын
සාදු සාදු,සාදු
@chandracha4875
@chandracha4875 Жыл бұрын
Sadu sadu sadu
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
🙏🙏🙏
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
☸️☸️☸️☸️☸️💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐🙏🏼🙏🏼🙏🏼
@gayansudesh8699
@gayansudesh8699 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН