KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සතුරො වැඩීද?පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero
50:35
නිවන් දකින්න කැමති කෙනාටයි මේ බන පදය/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසී හිමි
1:36:36
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
IL'HAN - Qalqam | Official Music Video
03:17
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
It’s all not real
00:15
ප්‍රශ්ණ ඇගට නොගෙන ඉන්න හැටි/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero
Рет қаралды 501,823
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
Peace Version
Күн бұрын
Пікірлер: 611
@SamarathungaRajapaksha-x8u
15 күн бұрын
hasalasa සමරතුංග මෙවන් ධර්මය දෙසනා කෙරන්න ඔබවහන්සේට ඉක්මන් බවයක නිවන් අවබොද කෙරගන්න ලැබෙවා සාදු ,සාදු ,සාදු
@sewwandigunawardana579
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වහ වහා නිවන් අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු වේවා 🙏
@JeewaniLakshanthi-yv7xc
2 ай бұрын
මට අහම්බෙන් ඇහුන බනක් නිසා මම බන අහන්න ආස කරා දැන් මම හිටියටය වැඩිය හිතින්දියුනු කරගත්ත ධර්මය මගෙ ජීවිතෙ හුගක් දේවල් ඉගන ගත්ත බුදුන් වහන්සේගේ ධර්මය ආශ්චර්යක් සාදූ සාදූ සාදූ
@SaraniTakshila-ym7yy
Жыл бұрын
ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයෙහිම උතුම් නිර්වාණය අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeejayasinghe906
Жыл бұрын
හිත නොසන්සුන් වෙන හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ අහනවා.හිතට දැනෙන සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ.ඔබ වහන්සේට දීර්ඝායු වේව..තෙරැවන් සරණයි.🙏🙏
@nuwanchampika3534
7 ай бұрын
❤❤
@nuwanchampika3534
7 ай бұрын
😅😅😅
@PahanIsuranga-i5i
6 ай бұрын
❤🙏
@vipularuwandisanayaka9586
5 ай бұрын
Lgpl) ll P L Lllll Kl Ll Lo
@DineshaKrishanthi-j1j
Ай бұрын
😊🙏🙏🙏👍
@madhaviwannithilaka5393
2 жыл бұрын
ඔබ වහන්සේට මේ භවයේ දී ම නිවන අවබෝධ වේවා
@supunsanjeewa3903
Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබගේ අති උතුම් බුදු බන මාගේ සිත සන්සුන් කරනවා හිත ගොඩාක් සතුටින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝ ආයු ලැබේවා ඔබ වහන්සේ ගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤️🙂🙏
@KumariMrs-fd9ky
2 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් මෙි වෙිදනාව වසර 20 ක් ගෙවනවා. මගේ මහත්තයා හින්දා. දරැවො දෙන්නා වෙනුවෙන් ගොඩාක් ඉවසීමෙන් ජීවිතය ගෙනියනවා හාමුදුරුවනේ. බුදු දහම පිළිබද මහා විශ්වාසයකින්.
@samanthi8596
2 жыл бұрын
ලොව්තුරු අමා මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼
@BabaBabi-n1b
Ай бұрын
මගේ මහත්තයටත් තරහයනවා ඔබවහන්දසෙගේ බන අහල මම මගේ හිත හදාගත්තා මම දැන් හැම පෝය දිනකම සිල් සමාදන් වෙනවා සාදු සාදු සාදු
@chathurikamaldeniya1197
2 жыл бұрын
අපේ පිංවත් හාමුදුරුවනේ ,තව තවත් උතුම් බණ දෙසන්න ඔබ වහන්සේට නීරෝගි දීර්ඝායු වේවා..මේ භවයේදී උතුම් නිවන අවබෝධ වේවා..සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@shehansolamans6062
Жыл бұрын
භභභභභභභ භභභභභභභ ත
@lankalanka7765
6 ай бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏අපගේ පින්වත් සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා බුදු සරණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹
@ManelKanchana-i9r
Ай бұрын
මට ත් හරියට තරහ යනවානෙ හාමුදුරුවනේ ,, එත් මම ගොඩාක් උත්සාහ කරනවා පාලනය කරගන්න ඒ ඔබ වහන්සේගේ උතුම් බුදු බන අහලමයි,, ගොඩාක් පින් ඔබ වහන්සෙට ,,,
@DevikhaDamayanthi
Ай бұрын
පින්වත් සුවමින් වහන්ස ඔබට නිවන් යන්නම මෙි ධර්ම දානය අවබොදයම වෙිවා
@kdeepikakdeepika4238
Ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithasampath7299
5 ай бұрын
මටත් දැන් හරියට තරහ යනවා.බාහිර සමාජය නිසා .මගෙ සිතට එන ගිනිදැල් නිවේවා!!!!ගිනිදැල් නිවේවා!!! ඔබ වහන්සේට තෙරුවණ් සරණයි ! අපෙ හිත නිවනවට
@Hansijayawardana188
2 ай бұрын
තෙරැවන් සරණයි ආප හමුදුරැවනෙ .සාදු සාදු සාදු 🙏🙏🙏
@NadeeNadee-ok8ge
Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා කල්‍යාණ මිත්‍රයෙක් කරගත් මම අද බොහෝ හිත සතුටින් ජීවත් වෙනවා. ඔබ වහන්සේගට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@lalithaudawattage4055
Жыл бұрын
අද කාලයේ අදුරූවී තිබෙන පවුල් ඡීවිත දුවා දරුවන්ට. තිබෙන .තරහව මෛත්‍රී සහගතව විසදන ආකාරය ධර්මය තුලින් පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාම ශ්‍රී සද්ධර්මය නිතර අසත්වා .සියලුම සත්වයෝ මෛත්‍රී වඞත්වා
@madushikamadushika-mj5sj
Ай бұрын
ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏
@roshaniwickramarathne5222
2 жыл бұрын
ඉස්සර මට ගොඩාක් තරහා ගියා..එත් මම හැමදාම බණ අහලා එක නැති කරගත්තා දැන් මට පුලුවන් ඕනම ප්‍රශ්නයකදි ඉවසලා ඉන්න ..ධර්මය ආශ්චර්යයවත්...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyakanthi226
2 жыл бұрын
එක නමි සත්තයි..මාත් එහෙම කෙනෙක් ...දැන් මාත් නිතරම බණ අහල ගොඩක් දුරට ඉවසන්න පුලුවන්...උතුමි සද්ධර්මයම මාගෙ පිහිටම වෙිවා..🙏🙏🙏
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@lattapatta8565
2 жыл бұрын
"a
@bemmullabemmulla6404
2 жыл бұрын
@@ramyakanthi226 1
@indikapushpakumara5836
2 жыл бұрын
🙏🙏🙏
@kumudunishanthi5068
2 жыл бұрын
අනේ මටත් ගොඩක් තරහ එනවා ..මේ බන කතාව ඇහුව ආනුබාවයෙන් මට කිසිම දිනෙක කිසිම වෙලාවක තරහ නොඒවා...සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං 🙏 උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏
@devikawanasinghe3709
2 жыл бұрын
Kumudu nishanthi .matat ehemai ane hariyata taraha yanawa.matama epawenawa
@kusanthikanawarathna8816
2 жыл бұрын
Welawakata gedara inna aya pennanna ba.ane manda,passe mamama duk wenawa ai ehema kare kyla
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@dfdd19
2 жыл бұрын
Kumudu Nishanthi නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න.... හිත පාලනය කර ගත හැක්කේ එමගින්මයි... තෙරුවන් සරණයි ...
@shiromiprasadya4260
Жыл бұрын
🙏🙏🙏♥️
@sudu6841
Ай бұрын
🙏🙏🙏සංසාර දුකින් මම ඇතුලු සියලූම සත්වයන් අත මිදේවා.🙏🙏🙏
@damayanthgeetha3185
2 жыл бұрын
මටත් ඉස්සර.තරහ යනව මම .හොරකම් කරනව හොරකම් සදහටම අත හැරිය තරහ යන එක සීයට 90 විතර අඩුයි ඒ බුදු බණ අහලා මට ටෙලිනාට්‍ය. බලන්න හිතන්නේ නෑ බණ අහන්නමයි හිතෙන්නෙ බණ කියන ඔබ වහන්සේලා සැමට දීර්ඝාආයු සාදු සාදු සාදු
@wolf_2007-x2b
4 ай бұрын
මටත් ...... 😇
@niroshasandarenu156
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ හිත නොසන්සුන් වෙන හැමවිටම ඔබ වහන්සේගේ බණ අහනවා , ඒකෙන් මට සැනසීමක් දැනෙනවා,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,ධර්මාවබෝධය ලැබේවා
@KeshilaKularathna-jp9gb
Жыл бұрын
මාත් ඔබ වහන්සේගේ බණ ඉඩක් ලැබෙන හැම මොහොතකම අහනවා මං ගොඩක් දුරට හිත හදා ගත්තෙ මේ බණ අහලා. කලින් තරහා යනවා දැන් තරහා එන වෙලාවට ඔබ වහන්සේගේ බණ මතක් කර ගන්නවා.පුදුම සැනසීමක් මේ බණ අහද්දි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
@kasundevindahewapothuwilage
Жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස මටත් තරහ යනවා මේ අසන සෑම බනකතාවල ආනුභාවයෙන් මගේකේන්තිය පලනය වේවා සාදු සාදූ සාදූ...
@mallikamallika-q7j
6 ай бұрын
මෙ තරහා යන ගැන දේසනා කල ධර්මය දේශනා ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏
@prabatv1381
2 жыл бұрын
මේ බන මටම හදලාද කියලා හිතෙනවා අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා
@sasiniashara6308
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... මගේ ජීවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් ....🙏🙏🙏🙏🙏🙏
@SurangiDishmi
2 ай бұрын
මාත් උපරිම තරහා ගන්න ඉන්නේ නැතුව ඉන්න දැන් උත්සාහ කරනවා🙏🤍ඔබ වහන්සේට නමස්කාර වේවා..!
@A.NADILAPIERIS
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙ darmdesanawa matama desana kala wage mage මහත්තයා sansasare ena thrahak pirmahanawa wage sahane vira karana කෙනෙක් kisi deyak kalata hodak ne loke inna ඔක්කොම ganu sudui gedara gani balli hamadama pinuth karanawa akusale බලවත් kama නිතර wachanak waradunoth puduma vira pirimahillak pirimahanne ma karana hama pinakma anumodan wela ඔහුගේ vira සිතුවිලි nathiwee අපාය kara yana gamana walakeewa...mata oba වහන්සේ හමුවීමට අවස්ථාව salaswewa....
@MadhuPanapitiya
Ай бұрын
හිතේ සැනසීම කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැති ජීවිතයක් ගෙවන මම 🥺
@nethminimanya
Жыл бұрын
ඔබ වහන්සේ කියන බණ සත්‍යක් හාමුදුරුවනේ. Me බණ අහලම අපේ hitha හදාගන්න ලොකු සැනසීමකට හේතුවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@JkJayaweera
6 ай бұрын
මමත් දඑැවන්ගේ වැරදි කිිුයාවන් නිසා දුක් විදින අමිම කෙනෙක්.ඒත් ඔබවහන්සේගේ බණ අසමින් සිටින විට හිතා ගත්ත මිට පස්සේ එවැනි දේවල්ගැන නොසිත ඉන්න.ඔබවහන්සේට බුදු සරණයි.
@SashikaRangani
3 ай бұрын
ඔබ වහන්සේට මෙ බවයෙදි නිවන් අවබොද වෙවා
@siripalacooray1495
Жыл бұрын
සාදු සාදු සාදු !!!!! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@sugandhivishmika
2 жыл бұрын
මේ උතුම් ධර්මය උපදින හැම භවයකම මට අහන්න ලැබේවා.....
@IndraniSomathilaka-ed1rm
7 ай бұрын
සාදු සාදු සාදු ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට
@thariduudesh
6 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සෙට දිර්ඝ යුෂ ලැබේ වා 🙏🙏🙏 සියලු දෙනාගේම සිත් සැන සෙවා 🇸🇦
@76062
6 ай бұрын
නමෝ බුද්ධාය තුනුරැවන්ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා 🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
@IsadiThehansa
7 ай бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් පින්..හාමුදුරුවන්ගෙ කටහඩ අහුනත් හිත සන්සුන් වෙනවා..
@maladamayanthi1102
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .
@prabathdushmantha5847
2 жыл бұрын
අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙගෙ කට හඩ අහුවත් හිත නිවෙනවා අපෙ හමුදුරුවනෙ එතරම් ඔබ වහන්සෙගෙ බන ලස්සනයි මටත් ගොඩක් තරහා යනවා හමුදුරුවනෙ ඉවසිමක් නහා පලනෙ කර ගන්න අමරුය් මට 😭😭😭
@keanureeves9314
2 жыл бұрын
Pala pala do yanna
@uvini9230
Жыл бұрын
@@keanureeves9314 huththa
@bad__girl_--n_s--
4 ай бұрын
අනේ බුදු සරණයි. කොහොම හරි පාලනය කර ගන්න ❤
@madushikapiyumali7122
2 жыл бұрын
ඉස්සර මටත් තරහා යනවා ගොඩාක් ඒත් දැන් මම ගොඩාක් දුරට පාලනය කරගෙන ඉන්නේ දැන් ජිවිතේ ප්‍රශ්නත් අඩුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දේශනා සිදු කරනවාට
@wmpriyadarshani
7 ай бұрын
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mta me utum ධර්ම desanawata swan දුන් pin බලෙන් mage සිත tula ඇති wana සැකය smaga ena trhawa දුරු වේවා mage සිත kya wacana යන tun dor sanwara වේවා mma සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandakumari2879
Жыл бұрын
අපේ ගරැතර හාමුදුරුවනේ මට දරැවන්ගෙ වැඩ නිසා ඇති තරහ නිවා ගන්න ඔබ වහන්සේගේ වචන හරියට කතරකට වැටෙන සිසිල් පැන් පොදක් වගේ මම නිතරම මෙි ධර්මය අසා සිත සනසා ගන්නවා
@mdsarath9605
6 ай бұрын
මම හැමදාම ඔබ වහන්සේ ගේ බන අහලා නිදා ගන්නේ.මට ඒක ලොකු සැනසීමක්.බුදු සරනයි
@madushanidissanayake-iz8ct
5 ай бұрын
Mth
@NimshaUdawatta
10 күн бұрын
මමත්
@ishmanawee8591
Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@bathiyadhanuka5956
Жыл бұрын
උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නාවූ උතුම් වූ කළණ ම්ත්‍ර පරම පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට උතුම් වු නිවන් මග දොරටු විවර වේවා
@madushikasamarathunga2105
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ,මට ඔබ වහන්සේගේ ලිපිනක් ලබා දෙන්න ,ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ,තෙරුවන්සරනයි 🙏🙏🙏
@anandika4567
2 жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... එසේමයි මාගේ හිතේ තරහව ඇති නොවේවා
@nishaniudara7902
7 ай бұрын
කලීන ධර්මය අපට දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාය වේවා! ඉතාමත් පැහැදිලියි අපෙ හාමුදුරුවනේ.
@paba2990
4 ай бұрын
Budda deshanawa akalikai❤
@janakachandrasekera39
2 жыл бұрын
නමෝ බුද්ධාය . පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං. ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා. තෙරුවන් සරණයි. 🙏🏽
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@priyanthihemanayaka460
Жыл бұрын
පින්වත්. අපේ හාමුදුරුවනේඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@shenirathnayaka7444
2 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ වගේම ලොකු ස්වාමින්වහන්සේ වගේ උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේලා මේ වගේ කල්‍යාණමිත්‍රයාන්වහන්සේලා මේ වගේ කාලෙක පහල වෙන්නේ කලාතුරකින්, තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස
@GamageAirangani
Жыл бұрын
🙏🙏සුවාමින් වහන්ස ගේබනදේසනාවට ගොඩාක්පිං මේවාගේ බන හැදාම අසන්න ලැබේවා 🙏🙏
@shanthipathirana2005
2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අපේ ජීවිතේ පුරාවටම හරිම prayojanawath වෙනවා සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා
@krieshsuk3631
2 жыл бұрын
මමත් ගොඩක් වෙද නාවෙන් ඉන්න කෙනෙක් එ වෙලවට. ඔබ වහන්සේගේ බන අහනවා හිතට ශහනයක් dananawa
@navanjanidissanayaka8672
2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මගේ මහත්තයටත් ගොඩාක් තරහා යනවා..මට ඊලග ආත්මෙදිත් මෙ දුක විදින්න ඔනේ නැති නිසා මම මොනවත් කියන්නෙ නෑ.සද්ද නැතිව ඉන්නවා .මමත් නිතර බන අහනවා
@samandissanayake848
6 ай бұрын
⁰0⁰0
@emandi-tm7mg
2 ай бұрын
මේ කරන දේ මේ ලෝකේ අයට කරන්න ගොඩාක් අමාරුයි ඒත් කොහොමහරි ඉවසන් ඉන්න අන්තිම තප්පරේදි හිතට පුදුම සතුටක් දැනේවී ඔබට බුදු සරණයි
@SudarSampath
13 күн бұрын
Mamath ehemai
@roshinilakshani3625
8 ай бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් හාමුදුරුවනේ
@priyadarshanee5523
2 жыл бұрын
වටින දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...... දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි ......🙏🙏🙏🙏🙏🙏🙏
@sarathweerasinghe1774
2 жыл бұрын
Budusarani
@rashininisansala6702
2 жыл бұрын
ඉවසිම උතුම් තාපස .... තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යහපතක්ම වේවා සුවපත් වේවා 🧡🙏🙏🙏🙏
@mihirinisansala5948
Жыл бұрын
Mage jivitet dn අවුරුදු 10kma..tawa kenek nisa vidawana ..mage hita godak riddanwa..oba වහන්සේගේ bana ahala..mn dn ජීවිතය terem aran inne ..mn මැරෙන්න kalin oba වහන්සේගේ වැද නමස්කාර කරන්න අධිෂ්ඨානයk tiyenwa බුදු සරනයි
@dilshanmadusanka1012
Жыл бұрын
මට තරහා යනවා එත් හාමුදුරුවන් ගෙ බණ අහලා දැන් ටික ටික අඩු වෙලා තියෙන්නේ හාමුදුරුවන් ට මෙවන් ධර්ම දේසනා කරන්න ශක්තිය ලැබෙයි ප්‍රාර්ථනා කරනවා
@dineshikalakmali4442
2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ වහන්සේට දීර්ගායු වේවා.මෙවැනි දහම් කරැනු අපට අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏සාදු 🙏සාදු 🙏සාදු🙏🙏🙏
@renukasamanthi7939
2 жыл бұрын
සාදු සාදු සදු ඔබ වාහන්සේට තහරා යන මට මේ බන සිසිලක් වේවා
@dilrukshiwijesinghe3414
2 жыл бұрын
සාදු...සාදු ...සාදු උතුම් ධර්ම මාර්ගය ම අවබෝධ වේවා...🙏🙏🙏
@thusharasampath7994
Жыл бұрын
තරහා ගන්නැතිව ඉන්න තිබ්බා කරන සක්කිලි වැඩ නොකර ඉන්නවනම් උන්ට කියන්න කියන්න කරන අසත්පුරුෂ වැඩ තව කරනවනම් උන් ජිවිතයෙන් අයින්ම කරගන්න පුළුවන් තරම් පිනක් තිබෙනම් මතුවෙවා
@ruwanchamara7907
2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!
@surangaanupama5158
2 жыл бұрын
මට තරහා යන්න නෙ නැහැ ඔබ වහන්සේගේ බන නිතර අහනවා ස්වාමියා නිසා දුක් විදින අම්මා කෙනෙක්
@bad__girl_--n_s--
4 ай бұрын
අනේ බුදු සරණයි අම්මට❤
@BabaBabi-n1b
Ай бұрын
ලොවිතුරු අමාමැනි වහන්සේට මගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු
@pramodikamaduwanthi4127
2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස. මගෙ හිතේ කිසිම සතුටක් සැනසීමක් නෑ ලොකු දුකක් හිතේ දරාගෙනයි ඉන්නේ. ඒත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා මගෙ හිතට පුදුම සැනසීමක් මේ උතුම් බණ කතා අහද්දි 🙏🙏🙏
@priyanthavijitha4530
2 жыл бұрын
ඉතාම වැදගත් ධර්ම දේශනාවක් දේශකයන් වහන්සේලා ට තෙරැවන් සරණයි
@C.P.RathnayakaRathnayaka
29 күн бұрын
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chamikakavindu6616
Жыл бұрын
තෙරුවන් සරණයි හමුදුරුවනේ සාදු .සාදු ..සාදු ...🙏🙏🙏
@dimashalakshani7086
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏ඉතාම වටිනා කාලීන ගැටලුවකට විසදුමක් මේ උතුම් ධර්ම දෙශනාවෙන් ලැබුණා.
@nayananandani8281
2 жыл бұрын
මටත් ගොඩාක් තරහා යනවා මේ බණ නිසා මගේ ජිවිතය වෙනස් වේවා නැන්දම්මා මහත්තයාගේ නෑයෝ නිසා හිත රිදෙනවා අපේ පවුලට ඉර්සියා කරන ඔවුන්ට දර්මය අවබෝධ වේවා මගේ මහත්තයා කියන්නෙ අපි කාගෙන්වත් කාලා බ්ලා ඉන්නෙ නෑනේ ඕවා ගනන් ගන්න එපා කියලා අපේ හාමුදුරුවන්ට බුදුසරනයි නිරෝගී සම්පත් ලැබේවා .....
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@diniwijerathna7990
2 жыл бұрын
වටිනා දේශනාවක් pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට ...
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@priyanthi-w2t
2 жыл бұрын
මටත් තරහා යනවා එතකොට මං අඩනවා තරහ පාලනය කර ගන්න.. මං වගේම අපේ පවුලේ හැමෝම බන අහනවා එත් පොඩි දේටත් තරහ යනවා..😞 ඔබ වහන්සේට ගොඩක් පින් මෙි වගේ වටිනා ධර්ම දේශනා අපිට කියලා දෙනවට ..🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@ShadMobil
Ай бұрын
Ape hamuduruwane matath hariyata taraha yanawa, mage taraha duruwewa, me darmadesanawe anubawayen taraha durukara ganna hetuwasana wewa 🙏🙏🙏sadu🙏🙏sadu, oba wahanseta amamaha niwan maga salasewa,🙏🙏🙏🙏🙏
@shashikalaudeni7351
2 жыл бұрын
මටත් ගොඩක් තරහා යනවා කේන්තිය පාලනය කර ගන්න බැ මන් මෙච්චර කාලයක් මහන්තයාගේ මහගෙදර පුදුම පිඩනයකින් හිටියේ ප්‍රශ්න නිසා මමයි මහන්තයා තිරණය කරලා රෙන්ටි එකට ගෙදරකට ආවා ආපු දවසෙ ඉදන් මට මාර සැනසිමක් දැනෙන්නේ ඒ ගෙදර ඉද්දි මට බුදු පහනවත් තියන්න හිත දුන්නේ නෑ මෙි ගෙදරට ආ දා ඉදලා බුදු පහන තියෙනවා ඒ වගෙම බුද්ධ දේශනා වලට ඇහුම්කන් දෙනවා මට මාර සැනසිමක් දැනෙන්නනේ
@arosha124
7 ай бұрын
මාත් ඔයා තත්වෙම ඉන්නේ එත් මම එතන තාමත් ඉන්නවා නැන්දම්මා දාල යන්න මහත්තය අකමැති නිසා 😢😢😢
@nadeeshasurakshi3152
4 ай бұрын
Matath ohommai😢@@arosha124
@ManojManoj-c1b
4 ай бұрын
Tv
@ShyamaJayarathne-d7r
3 ай бұрын
මම ප්‍රාර්ථනා කරනවා මගෙ නැන්දම්මා ට මෙම බණ අසන්න ලැබේ වා කියලා.
@NimshaUdawatta
10 күн бұрын
වෙනම ඉන්න එක පුදුම සැනසීමක්.එතකොට හැමෝම සතුටින්
@FydsrydWarfy
5 ай бұрын
සාදු! සාදු! සාදු තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා! සාදු! සාදු! සාදු
@weerakoondona5317
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@NethFMBana
2 жыл бұрын
kzbin.info/www/bejne/pIG9hYlji8-dos0
@rh2989
Жыл бұрын
අනේ මටත් ගොඩාක් තරහා යනවා , මන් නිතර ඔබ වහන්සේගේ බන අහන්න පටන් අරන් තියෙනවා මන් හිතනවා මගේ තරහා දුරු කර ගන්න පුළුවන්🙏🙏
@piyumimadushika9062
Жыл бұрын
ඔබ වහන්සේට මෙ භවයේදීම නිවන් අවබෝධය ලැබෙවා….🙏🏻🙏🏻🙏🏻
@SDMusic197
2 жыл бұрын
වටිනා දර්ම දේශනයක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandalidananji2861
Жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ ! 🙏
@warudgodage9798
2 жыл бұрын
ඉතා වැදගත් දහම් කරුණු කිහිපයක්.බොහොම පිං ඔබවහන්සේට 🙏
@PkSwarnalatha
5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු
@NadeeNadee-ok8ge
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@shashikalaedirisinha1182
2 жыл бұрын
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔 💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@umeshaumesha648
8 ай бұрын
හිතට තරහා ආවාම මම ඔබ වහන්සේ ගේ බන අහනවා අනේ ඔබ වහන්සේ ට නිවන්ම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@sammanipiyumika7599
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸🌸
@shashinimadushika6589
2 жыл бұрын
පිං වත්.. ස්වාමීන් වහන්සේට ... නිදුක් නිරොගි සුව ලැබේවා ... තෙරුවන් සරනයි ...🙏
@vimalpriyantha7438
2 жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!තරහව කේන්තිය සිතින් අෑත් වේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නමෝ බුද්ධාය!!!
@NiroshanVijerathna
4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස තෙරුන් සරණයි ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය. වෙවා
@NadunIshara-um7jg
6 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායූශ ලැබේවා..සසර ගමන දිගු නොවේවා..නිර්වාණයම අවබෝධ කර ගන්න මේ ආත්මයේදීම ලැබේවා..
@ShanthiRanawana-ec1nf
7 ай бұрын
පින්වත් ස්වාමීන් wahansa ඔබ වහන්සේ ge දහම් ඇසීමෙන් mage සිත දමන ya කරගෙන ඉන්නේ .හැම වෙලා wema dahama මෙනෙහි කරනවා .ඔබ වහන්සේ ta දිගාසිරි ලැබේවා .
@sriyanirani599
15 күн бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
@hansimalshani4430
2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස.මාත් ගොඩක් තරහ යන කෙනෙක් ඒත් බණ අහලම මං ගොඩක් තරහ අඩු කරගෙන තියෙනවා මේ වෙනකොට..ඒ වගේම මං යශෝදරා දේවියට වන්දනාමාන කරනව..මං විස්වාසය කරනව මේ දේවල් නිසා මට මගෙ තරහව ගොඩක් දුරට පාලනය වෙලා කියල..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා...
@ranganichithrathilakarathn6588
2 жыл бұрын
Oyath man wagemai. සාධු සාධු සාධු. Niwan dakithwa
@sunwookun9059
Жыл бұрын
පින්වත් ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
@DubaiDubai-qj1uk
6 ай бұрын
මෙ ශ්‍රවනය කරන බන පදයක් ගානේ ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා දර්මයට හිත යොමු වේවා🙏🙏 කිසිම සත්වයෙක් කෙරෙහි බැදිමක් ඇලිමක් ඇති නොවේ වා🙏🙏🙏
50:35
සතුරො වැඩීද?පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero
Peace Version
Рет қаралды 118 М.
1:36:36
නිවන් දකින්න කැමති කෙනාටයි මේ බන පදය/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසී හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 18 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
28:16
නිදා ගන්න වෙලාවට ඇදට ගිහින් මේ ගැන හිතන්න, ඔබට පුදුම විදියට හරියනවා /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Asapuwa
Рет қаралды 404 М.
22:11
බොරුවට දිවුරන්න එපා 🥺 | එකට කරන කර්ම එකටම විපාක දෙනවා... | Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 53 М.
1:23:30
ප්‍රේමය, බැඳීම නිසා විඳින දුකට නැද්ද සැනසීමක් | Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 859 М.
1:27:42
බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිවසේ තියන්නේ ඇයි welimada saddaseela theru.#budubana #bana#බන#trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 25 М.
49:19
මෙි ගුණ ධර්ම ඇති අය ලග නිතරම ඉෂ්ඨ දෙව්වු ඉන්නව/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/
Peace Version
Рет қаралды 569 М.
1:42:09
වටිනාම දහම් අනුශාසනාවක්|Venerable saddaseela thero|@Namobuddaya1
NAMO BUDDAYA
Рет қаралды 37 М.
1:13:47
ගෙදර ප්‍රශ්ණ කරදර වැඩිනම් ඒවා විසදෙන ක්‍රමයක්/ven welimada saddhaseela thero /පූජ්‍ය වැලිමඩ සද්ධාසීල
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 19 М.
1:18:41
මොන පව් කරපු කෙනෙක් උනත් ඔබේ හැම වැරැද්දක්ම හදාගන්න පුළුවන් බණක් මේක | Ven Welimada Saddaseela Thero
Yahamaga යහමග
Рет қаралды 142 М.
38:03
බනින අය හිතන්නෙ ඒයා දිනුව කියල ඇත්තටම සසරෙ ඒයා පරාදයි/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Peace Version
Рет қаралды 317 М.
1:12:12
ඔබ නොදැන කරන පව් නිසා අපාගත වෙන හැටි🙏 | පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් 💐✨️
Bana Maluwa - බණ මළුව
Рет қаралды 52 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН