එක අරමුණක වීර්යය දිගටම පවත්වන්න ඔබටත් අපහසු ද? ඔබටත් මෙහෙම වෙලා ඇති. - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 6,811

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

3 жыл бұрын

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
එක අරමුණක වීර්යය දිගටම පවත්වන්න ඔබටත් අපහසු ද? ඔබටත් මෙහෙම වෙලා ඇති. - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 40
@kavindiwijerathna923
@kavindiwijerathna923 3 жыл бұрын
සාදු සාදු සාදු ! සියලු සත්වයෝ මේ උතුම් දහමින් සැනසේවා! ගෞතම බුදු සසුනේදීම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගනිත්වා !
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය අප සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!!
@asokadasanayaka4378
@asokadasanayaka4378 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🌼🌼🌼
@gayathripriyadarshani555
@gayathripriyadarshani555 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@dilanbuddi573
@dilanbuddi573 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන්සරනයි
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 3 жыл бұрын
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා deergausa ලැබේවා ධර්මය බෙදා දීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා budusaranay sadu sadu sadu
@dilinamadushanka5503
@dilinamadushanka5503 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
@yasanjithhansaja9641
@yasanjithhansaja9641 3 жыл бұрын
ඔබ වහන්සේට කෝටි වාරයක් පින්....සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@nirunadi
@nirunadi 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ මෙ බවයේ කෙලවර නිර්වාණය අවබෝධය කරගැනීම පිණිසම හේතු වාසනා වේවා !!! 🌸🌸🌸🌸🌸🏵🏵🌸🌸🌸🌸🌸🌸🌸
@kumarikumari5789
@kumarikumari5789 3 жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸
@kumarykumar5727
@kumarykumar5727 3 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා... ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ... ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා.... සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 303
@nimalchamila5698
@nimalchamila5698 3 жыл бұрын
උතුම් පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@thimiraranjeewadewage2634
@thimiraranjeewadewage2634 3 жыл бұрын
🙏🙏🙏
@erandianuruddhika2674
@erandianuruddhika2674 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@withoutname3403
@withoutname3403 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷
@amilajayasinghe3725
@amilajayasinghe3725 3 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@pushpakumari2194
@pushpakumari2194 3 жыл бұрын
අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
🙏🙏🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට🙏🏼🙏🏼🙏🏼
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා සියලු දෙවි පිහිටයි ආයු වර්න සෑප බල සිව්පස ,අබික්නා ප්‍රාඝ්නා,ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරුම හිසින් බස්නා රෝග නොවැ ලදේවා ,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ,
@bannakakumudu4029
@bannakakumudu4029 2 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා!🙏🌻
@deepanikuwait9743
@deepanikuwait9743 3 жыл бұрын
Sadu sadu.sadu
@nelummanathunga9370
@nelummanathunga9370 3 жыл бұрын
Sadu sadu sadu
@sujanidamayanthi5902
@sujanidamayanthi5902 3 жыл бұрын
Teruwan saranai 🙏🏾
@nimaliariyawansha652
@nimaliariyawansha652 3 жыл бұрын
🙏🙏🙏💐💐💐💐
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumanaperera8333
@sumanaperera8333 3 жыл бұрын
🙏🙏🙏 🌷 🙏🙏🙏 🌷 🙏🙏🙏 🌷
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Sardu,sardu,dardu...... pinwath loku harmuduruwanta marge namaskarraya wewar. .
@bannakakumudu4029
@bannakakumudu4029 2 жыл бұрын
Obawahanseta කොටි වාරයක් pin.mata puluwan welawata darma desanawa ahanawa mama inne rata welawa gidak අඩුයි ape හාමුදුරුවනේ හැරීම asawen oba වහන්සේගේ darmadena ahanne තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ
@rathnadeepagems
@rathnadeepagems 3 жыл бұрын
Deergayu we wa
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Pinwath loku harmuduruwaney, mahar pin athi loku harmuduruwaney,aney loku harmuduruwaney,budu piyargey guna kiyanna,arthma kiaayaknam apita piyeku uaawarda,kiyala hithuwar.
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
SAADU.SAADU.SAADU.
@nuwansampath7348
@nuwansampath7348 Жыл бұрын
සාදු සාදු සාදු!!!
@tironijahnsen6757
@tironijahnsen6757 2 жыл бұрын
🙏🙏🙏
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
නිවනේ ඇරඹුම "දාන මාන"
4:19:44
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 7 М.
පූජනීය ධම්ම මුදිතා මෙහෙණීන් වහන්සේ (2024-08-03 pm)
1:38:15
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 3,7 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН