අනන්‍යයතාවය සැගවූ තරුණිය හොරෙන් ඉතාලි ගිය හැටි කියයි | Gallery Tv

  Рет қаралды 8,434

Gallery  TV

Gallery TV

Күн бұрын

වැඩසටහන් නැරඹීමට #Gallery TV KZbin නාලිකාව දැන්ම Subscribeh කරන්න
👉 /shorturl.at/b7MuX
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / shorturl.at/KiiQx
#GalleryTV #lka
#Gallery #Pic # #beautiful #nature #tour #love #famous #photos #photo #adventure

Пікірлер: 24
@udantha12345
@udantha12345 Ай бұрын
Meka ඉතාම වටිනවා .me සමාජ යථාර්ථය කියා දීම ගොඩාක් හොඳයි . ගොඩාක් මිනිස්සු රැවටීමට lak wenawa. .ගැලරි T V ගොඩාක් hoda programme daanawa. ඇත්තටම අනුන්ගේ ඕපාදූප ,කුණුහරුප kiya kita inne නැතුව mewage dewal ඉදිරිපත් කිරීම සතුටක් . Meka තමයි සැබෑ සමාජ මාධ්‍ය වගකීම. ජයවේවා ..
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
මම ඉන්නෙත් cyprus වල ඇත්ත අපේ පඩිය 350 සාත්තු සේවය, සදහා, israel, ithali අඩුම තරමේ ලක්ෂ 2.3ගන්න පුළුවන්. අපි cyprus වල ganne1,20,000පමණ. අපිත් ආසයි හොද වැටුපක් අරගෙන අපේ ලංකාවේ අපේ ආදරණිය අයට යහපතක් කරගෙන ඒ අය ලගට යන්න තෙරුවන් සරණයි ❤️❤️cyprus
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Ай бұрын
ලංකාවෙිි අය අතිවිශිෂ්ටයි හැම හොද කුුම වලට එදා ඉදල අද දක්වා ඉතාලි ගිය හින්දා දැන් ඉතාලියට විසා දෙන එකත් ටික දවසකට හරි නැවතිලා ... 😢😢
@pransenehas2190
@pransenehas2190 23 күн бұрын
හොරකමට තමයි අතිවිශිෂ්ඨ😉
@roshansilva5384
@roshansilva5384 Ай бұрын
ලංකාවේ අය සෑහීමට පත්වෙට ජාතියක් document වටිනාකමක් දැන් ඇති ජාතියක් මෝඩ මිනිස්සු ඉන්නේ අන්තිමට එහෙත් නෑ බෙහෙත්ද තණ්හාව තමයි ඔක්කොමට මුල මේ කාමරයකටවත් 350ක් යනවා කෑම සීසන් 250 යනවා 900 ගත්තොත් 300ක් ඉතුරු කරන්න පුළුවන් බිහිටියා කියලා වෙනසක් නෑ
@NC-ud1lk
@NC-ud1lk Ай бұрын
ඔක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි, නීති්‍යානුකුල නොවන සංක්‍රමණිකයන්ට ඔය ඉරණම කොයි රටෙත් වෙනවා
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 Ай бұрын
කතාව ඇත්ත උනත් කිසිම කෙනෙක් නැතුව කොහොමද ෆෙග්නටිි උනේ
@chamindaarachchi8706
@chamindaarachchi8706 Ай бұрын
Ubata ekada thiyena prasne.kathava ahapan kan deken.kati nemei.buruva
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Ай бұрын
සයිප්‍රස් ඉඳලා ඉතාලි ගිය අය නම් ගොඩක් හොඳින් ඉන්නවලු . ගොඩක් දෙනෙක් ආච්චිලා සීයලා බලපු අය ගිහිල්ල තියෙන්නේ පව් නේද එහෙම කරන්න
@seetharanjani7745
@seetharanjani7745 Ай бұрын
Cyprus වලින් giyapu ewun කියන්නේ seyrama බොරු .අනිත් ewun ei කියල ඊර්ෂ්‍යාව .mage යාලුවො ගොඩාක් ආවා .එයාල හොඳින් ඉන්නවා .
@phsriyane7865
@phsriyane7865 Ай бұрын
Oyat awit balanna... Oyata hodak wai.🙄 🤔😷
@Chali.5746
@Chali.5746 Ай бұрын
ඇත්ත එකාට එකෙක් කැමති නැ ​@@phsriyane7865
@MadushaniFernando-q2e
@MadushaniFernando-q2e Ай бұрын
අනිවාර්යයෙන් .අපිත් ආවේ.සයිප්‍රස් ඉදලා.අපි මෙහෙ ගොඩක්.හොදින් ඉන්නවා..
@LalitharanjaniFernandopulle
@LalitharanjaniFernandopulle Ай бұрын
Aya keyanne aththa
@IrajAdithya
@IrajAdithya 13 күн бұрын
😂😂😂
@Dudevegaslv
@Dudevegaslv Ай бұрын
Please get Gannu and do an interview.
@Eurosrilanka
@Eurosrilanka Ай бұрын
දැන් ඉතාලියට ගිහින් ගෙමක් ගහන්න අමාරුයි විසා නැතුව
@yasithachamika9963
@yasithachamika9963 Ай бұрын
Lamayek hamba wena inna kota mktd italy awe පිස්සු නැත්නම් සෝක්
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Ай бұрын
wisthara kieewata ekekwath piliganne ne
@neelaranjani4768
@neelaranjani4768 Ай бұрын
LAMAYAK HAMBA WANNA EDDE KAUDA RASSAWAL DANNA . CYPRUS walen geya goda denk hodata ennawa . Oyala cemara walata hangela Boru nokeya paththakata wala enna .
@DilharaProVideo
@DilharaProVideo Ай бұрын
Thiyana Video borud ethkota
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b Ай бұрын
Mage puta 2023 sponsor ekata awe Napoli.dan awuruddak.tawama kole tapal karalawat dunne na.e apu katawat.yohan gen tama awe.
ඉතාලියට පැනපු අක්කා  #galleryTv
11:41
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
ඉතාලියෙන් පිටුවහල් කල තරුණයා 🇮🇹
5:16
Nishan chathuranga(sudda)🇮🇹
Рет қаралды 20 М.