KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගොතම බුදුන්ගේ ශාක්‍ය වංශයේ ඉපැරැණි නගරයේ නටඹුන් ඇතුලු වැලලීගිය ඉතිහාසය සොයා යමු | Rajagala
10:09
සුද්දෝධන රජ පෙලපත හෙල බිමේ බවට සාක්ෂි සාධක රැසක් | king suddodana
7:09
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Правильный подход к детям
00:18
මහමායා දේවියගේ ජන්ම භූමිය කෝලීය රාජධානියේ දෙව්දහ නුවර | කුණ්ඩසාලේ ගල්මඩුව විහාරය | Galmaduwa Temple
Рет қаралды 27,568
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,9 М.
Wishmitha Siwhelaya
Күн бұрын
Пікірлер: 230
@DpRanasinghe
2 ай бұрын
අපේ බුදු න් අපි වදිනේ සාදු ❤ සාදු ❤ සාදු ❤
@WishmithaSiwhelaya
2 ай бұрын
🙏🙏🙏
@gsrgs5640
5 ай бұрын
අප්‍රේල් සිට අගෝස්තු දක්වා ඉන්දියාවට යන වන්දනා ගමන් නතරවේ.නමුත් ලංකාවේ ඒ දිනවලදී වසන්ත කාලය උත්සවශ්‍රීයෙන් බැබලෙයි.කනින්හැම් කල විකෘතියේ වෙනස තේරුම් ගනිත්වා හෙළයිනි !
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@anandathilakasiri9813
5 ай бұрын
ගොන් තර්ක ඕවා
@nishanthivijebandara3435
5 ай бұрын
කෝ බන් හැමෝම පිලිගන්නෑනේ මොකද ඒකට කලයුත්තේ රාජ්‍යනායකයා ලවා කොහොම හරි කියව ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියලා
@nishanthivijebandara3435
5 ай бұрын
@@anandathilakasiri9813 ගොන් තර්ක කියලා කියන්න එපා ධාතු ඔක්කෝම තියෙන්නේ ලංකාවේ එහෙම වෙන්නවිදහක්නෑනේ
@anandathilakasiri9813
5 ай бұрын
@@nishanthivijebandara3435ලන්කාවේ ඔක්කොම කොහෙද ඔක්කෝම දාතු තියෙන්නේ බුදු සිරුර ආදාහන කරාම බුද්ද අදිස්ටානයෙන් ශේස උනු දාතු හර ඉතිරි සියල්ල දෝන බමුනා කොටස් 8බෙදුව අපි අහල තියෙන්නේ එහෙමයි ලන්කාවේ විතරයි පිරිසිදු බුදු දහම ඉතිරි වන්නේ ඒ නිසා තමා මේ විශෙස දාතුන් ලන්කාවට හිමි උනේ රුවන්වලි මහ sayataදෝනයක් දාතුන් වහන්සේලා ආවේ කොහොමද කියල තියෙනව ඕවා මෝඩයින්ට හොද හොන් තර්ක තවටික කාල්‍යක් යනකොට උබල කියයී බුදුන් වහන්සේ හිටියේ මිරිගම පරමනිබ්බානේ ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@Sandakathmini01
5 ай бұрын
දෙව්දහ නුවර ගල්මඩුව පුරාණ විහාරය.... ට මාගේ නමස්කාරය වේවා 🌹
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@KosalaUpendra
5 ай бұрын
@@Sandakathmini01 Namaskarawewa...!
@mallicreations1146
5 ай бұрын
මේවගේ ටම්පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....
@Sandakathmini01
5 ай бұрын
@@mallicreations1146 සැබවින්ම. ඔබ නිවැරදියි. ගල්මඩුව පුරාණ විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරයකි. එය කිසිසේත්ම ජම්බුද්වීපය සමග කිසිදු සම්බන්ධතාවයක් නැත.
@SamanthilakJayathunga
4 ай бұрын
මොංගල්ද බං හිටපු ගමන් කේවට්ටයෙක් මතුවෙනව මොංගල් ඔව්ව පෙන්වන්න ඕනෙ ගෙදර අයට උබේ
@yamunasriyani9182
5 ай бұрын
සත්තකින්ම ඇත්තම තමයී අපේ රටේ සියල්ලන්ටම වැටහේවා අපේ බුදුන්ගේ දේශය මෙයම÷
@kumarijayawickrama9821
5 ай бұрын
ඔව්
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි 🙏🙏🙏
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@senawirathna6147
5 ай бұрын
🙏❤🙏
@mallicreations1146
5 ай бұрын
මේවගේ ටම්පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත
@MauraKumara-d4p
4 ай бұрын
අපෙ තත්තාගෙ ගම❤🙏
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏
@rajeshkalubowila7917
5 ай бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏ඉතාමත් වටිනා ඇස් පැදවීමක්.දැන්වත් මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි ..🥰🙏🙏
@Sandakathmini01
5 ай бұрын
ට්‍රැක් අවුල් ද මන්දා
@senawirathna6147
5 ай бұрын
සඳ කාන්තිමත්වෙනකොට මොලේ විකල්වෙන අයත් ඉන්නව..පේනව...ini01
@Sandakathmini01
5 ай бұрын
@@senawirathna6147 ඔව්.....ඈ . එහෙම එවුන් මෙලෝ විචාරයක් නැතුව මේ රටේ සිද්ධ නොවෙච්ච දේවල් මේ රටේ කියලා හිතනවා. 🤣
@mallicreations1146
5 ай бұрын
මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත
@benaimaamai6283
11 минут бұрын
මේ ගවේශණීලි විස්තරය මුලින් ම හෙලි කරේ ධර්මදාස ජයසේකර මහත්මයායි .එතුමාගේ තොරතුරු අනුදැනුම ඇතුව wisatharey you tube channel එකෙන් මුලින්ම විකාශය කරන ලදි.....
@ChandanaWeerasekara-o3p
4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏🙏
@manelperera5336
5 ай бұрын
මෙිහෙළයේ සිටින තෛයි නිකායවල හාමුසුරැවරැන් මෙවා අධ්‍යනය කර සත්‍ය කතා කරන්න.චිවර දරාගෙන රගපාන එක පාපයක්.ඵතිහාසික නටබුන් සෙල්ලිපි අපුමානව හෙළය පුරාම මතුවෙලා.මෙිවා විනාස කරගෙන යන චිවරධාරින්ට ඇයි ඔබවහන්සේලා නිශ්ශබිදව ඉන්නේ.ගොතම බුදුහාමුදුරැවන්ට කරනඅවමානයක්.සිවුරැ දරාගෙන සත්‍ය දැක නොදැක්කා වාගේ සිටිම.බුදුන් වහන්සේ දෙශනා කලානේ චිවර දරාගත්තඅයමයි බුදුදහම විනාස කරන්නේ කයලා.බුදුන්ගේ කාලයේ එක දෙවිදත්තයයි.අද දෙවිදත්තලා වැහැවැහැලා.සැපවිහරන.ලාභ පුයොජන උදෙසා.තනතුරැ නිසා.මෙිහැම දේම අකුසල් බව අමතක වෙලා.දහම පිලිනොගන්න සිවුරැදරාගෙන එකට මුවා වි සුඛවිහරන පතනඅය.
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@mallicreations1146
5 ай бұрын
මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත...ඔබ ඇසට බැලිය යුත්තේ පටිච්චසමුප්පාදය යන්න පිළිබඳව සහ සසරේ අපි ගමන් කරන්නේ ඇයිද යන්න පිළිබඳව
@nishanthivijebandara3435
5 ай бұрын
@@mallicreations1146 තොගෙ පරම් පරාව බිහි උනේ කැනිහැම් පුකේ ඇරපු එකියකින්ද
@SamanthilakJayathunga
4 ай бұрын
අර මීවනපලානෙ හාමුදුරුවෝ කියන්නෙ ගවපට්ටියක් හිටිය කියල රෙකෙ ගවයෙක් කතා කරයි
@SamanthilakJayathunga
4 ай бұрын
@@mallicreations1146අර හිරි වඩුන්නෙ තිබ්බෙ අවු 20ක් පැරනි සෙල් ලිපියක් ඒ මදිද ඒක මීවන පලනෙ හාමුදුරුවෝ හදපු අරහත් අනුබුදුගෙ එකක්
@madura2996
5 ай бұрын
ජය ජය ජම්බුත් දිපයට ... ජය ජය බුදුන් උපන් හෙලබිමට... ගොතම බුදුන්ට නාමස්කර වෙවා... බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@udayaranjandesilva2560
5 ай бұрын
තෙරුවන් සරණයි
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏🙏
@ghanamanchanayake8481
4 ай бұрын
Sadu sadu sadu
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏🙏
@මැණික්මැණික්
5 ай бұрын
තුනුරුවනේ සරණයි ඔබට 🌹🌹🌹🌹🌹
@WishmithaSiwhelaya
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමියටත් 🙏🙏🙏
@Jayatissa-i7p
5 ай бұрын
Meevana palane patta horage amu pacha. Thopita niraya misa wena kisiwak netha.
@WishmithaSiwhelaya
5 ай бұрын
දැනුම ඉතා පැහැදිලි..හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ .බුදුන් ඉංදියාවෙ ..😆.ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..ඔබගේ දැනුම ගැන කියන්න වචන නොමැත..නිරයේ යන්නෙ බොරු කරන ඉංදියාවෙ නඩ කාරයො මිස අපි නොවේ
@nishanthivijebandara3435
5 ай бұрын
ඉන්දියාවට ආවඩන හැතිකරේ මකබෑවිලා පලයන්
@Bosathmaga
5 ай бұрын
Oya niganta pansalak nalanda gedige budunwaganse sath sathiya gathakala rowan geyay ehi pitupasa athi sthupaya budu una sthanaya sihiweemata hadapu sthuoayay
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@MaheshDasanayake
5 ай бұрын
අර ගවේසීලගෙ අය බුදු හාමුදුරුවෝ මහියංගනයෙ ඉපදුනා කියනව ඒව ගැලපෙන තැන් නෙවෙයි ඒව පිලිගන්ඩ එපා
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි 🙏🙏
@senawirathna6147
5 ай бұрын
හිතළු නෙවෙයි කියන්නෙ.. අපි සත්‍ය බලමු කෝකද කියල හරිතැන ගවේසනය කරලදෙන ඉස්තානවල සාදක මත..
@MaheshDasanayake
5 ай бұрын
@@senawirathna6147 මහියංගනයෙ සිදුහත් උපත වුනා නම් කොයි රෝහිණී නදිය ඒ ලගින් දිය දබරය ගැලපෙනවද එහෙට
@rajeshkalubowila7917
5 ай бұрын
@@MaheshDasanayake බුදුන් අපේ බුමියේ කියලා මතය දරණ හැමදේනාම සාකච්ඡා කරලා එක මතකයට අවා නමි ගොඩාක් වටිනවා.. මෙික මගේ අදහස් විතරයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@MaheshDasanayake
5 ай бұрын
@@rajeshkalubowila7917 හැම මූලාශ්‍රයකටම ගැලපෙන ස්ථානය තෝරා ගන්ඩ ඕන බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අයට අභොයෝගයක් දෙන්ඩ පුලුවන් එතකොට
@sriyaninimalka5684
5 ай бұрын
dewgaha nuwara mages namaskaya weawa
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@SepalikaJayalath-ny4zq
5 ай бұрын
🙏🙏🙏
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@малинкидом
5 ай бұрын
❤❤❤
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🥰
@rukshannbbm2905
5 ай бұрын
👍👍👍👍
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@Udumbara568
5 ай бұрын
පව් අනේ
@WishmithaSiwhelaya
5 ай бұрын
ඔව් නඩකාරයො පව් ..මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නෙ..
@Udumbara568
5 ай бұрын
දොළු කන්දෙ ගිය අය වගේම තමා
@champika1232
5 ай бұрын
❤❤🎉
@WishmithaSiwhelaya
5 ай бұрын
❤🙏
@shandrikasriyani101
5 ай бұрын
❤ ,🙏🙏🙏
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@dharmerajapaksha412
Ай бұрын
මට තිබෙන ලොකු ම ප්‍රශ්නය අපේ සත්‍ය ඉතිහසය මතු කර ගන්න ඉඩ ඩෙන්න සමහර මහ තෙරවරු හරස් කපන්නෙ මොන උවමනාවකට ?
@WishmithaSiwhelaya
Ай бұрын
මටත් සෑහෙන ගැටලුවකි එය...ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@PushpamalaIllukwela
4 ай бұрын
Danwath as ara balapiyW pawkara narayani indiyawTa hamadayma deepala
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏
@renukasmanmalee4867
5 ай бұрын
💐💐💐💖💐💐💐
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@lushoo13599
5 ай бұрын
❤
@WishmithaSiwhelaya
5 ай бұрын
❤🙏🙏🙏
@මැණික්මැණික්
5 ай бұрын
ඉන්දියාවේ නෙවෙය් ලංකාවේ නුවර නේද
@WishmithaSiwhelaya
5 ай бұрын
ඔව් මහනුවර කුණ්ඩසාලේ...🥰
@Sandakathmini01
5 ай бұрын
මුන්ට පිස්සු
@මැණික්මැණික්
5 ай бұрын
@@Sandakathmini01 මොකද අනේ
@preethigunathilake6146
5 ай бұрын
ඔයා අවබෝධයෙන් මද මෙහෙම විරුද්ධ වන්නේ .
@Sandakathmini01
5 ай бұрын
@@මැණික්මැණික් බුද්ධෝත්පත්තිය සිද්ධ වූයේ භාරතයේ මිසක් ලංකාවේ නොවෙයි.
@cHettiarachchi-h3l
5 ай бұрын
කාබන් පරීක්ශා කිරීමෙන් මේස්තාන වල කාල නිර්නය කලහැකියි.
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි 🙏🙏
@ChanakaNiroshan-ov2cl
4 ай бұрын
සාධු සාධු සාධු
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏
@PathmaKumara-o5d
20 күн бұрын
බුදුන්ගේ දේශය ඉන්දියාව දලංකාවද.කියන කාරණාව මට නං හරියටම තේරුම් ගන්ට අමාරුයි.හේතුව ඉන්දියාවේ කියන අයට ඉදිරිපත් කරන්න සාක්ෂි කරුණු තියෙනවා.ලංකාවේ කියන අයට ඉදිරිපත් කරන්න සාක්ෂි කරුණු තියෙනවා.රටේ ජනපතිවරයෙක් අගමැතිවරයෙක් අමාත්‍ය මණ්ඩලයක් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන.ඉන්නවා.සාක්ෂි හරියට ගවේෂණය කර සොයා බලා සත්‍ය කෝකද කියල.විද්වත් සැම විසින් තීරණයක් දෙනවනම්.ඒක රටේ මහජනතාවට කරන ලොකුම සේවයක් විදිහටයි මම දකින්නේ.මා මේ තර්ක දෙකෙන් එකක්වත් ගැන තර්ක කරන්න යන්නේ නැත සාක්ෂි විමසන්න යන්නෙත් නැත.සාක්ෂි විමසා බලා හරි දේ රටට කියන එක තමයි හොඳ..ඒකට ඉන්දියාවද ලංකාවද කියන එක නෙවෙයි ප්‍රශ්නය.❤❤❤
@WishmithaSiwhelaya
20 күн бұрын
ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@anurajnarendrapalliyagurug8148
5 ай бұрын
me budunge deshayai
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@molagodagothami1772
5 ай бұрын
ගල්මඩුව විහාරය කුණ්ඩසාලය
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@nandasomarajapakse4055
5 ай бұрын
ඔබගේ මේ කැපවීම හා ප්‍රාර්ථනාව ඉතාම අගයකරමු!🙏🏼
@Sandakathmini01
5 ай бұрын
@@nandasomarajapakse4055 පච කෙළිනවා ටද?
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@මැණික්මැණික්
5 ай бұрын
ඇය් යසෝදරා දේවිය මේ නුවර නේ
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@Sandakathmini01
5 ай бұрын
ඒක අළුත් මතයක්
@TECHSMARTLK
5 ай бұрын
ඔයා මත දෙක පටලවාගෙන ඉන්නේ
@nishanthivijebandara3435
5 ай бұрын
ඉතින් යසෝදරා මහමායාදේවියගේ සහෝදරයෙක්ගේ දුවක් නේද
@psamobile6339
Ай бұрын
meka nam boruwak. attama janaprawadaya nam oka hadala thiyenne rajasingha rajathuma maranna. drawida jathika bisawage upakkramayak. athithaye kovilak. me kowile eka galak galewwama mulu kowilama bimata smatala wena widiyata hadapu mara ugulak kiyala kiyanne. mahamaya dewiyage ipadeema indiyawe misak lankawe neme. ekata ona taram ithihasaya sakshi daranawa. atta hoyanne natuwa hama ekatama sadu kiyana eka moda wadak. namuth dan eya sundara pansalak
@WishmithaSiwhelaya
Ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට .. ජනප්‍රවාද ඇසුරින් කල වීඩියෝවක් බැවින් ගවේෂණය කිරීම ඔබට භාර කරමි.🙏
@rupanidevika5147
4 ай бұрын
අපි ගියා
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏
@SamanthilakJayathunga
4 ай бұрын
අංගොඩද
@kalyanijayasinghe3763
3 ай бұрын
වෙන වීඩියෝ එකක තිබුනා මෙය කෝවිලකට රාජසිංහ රජ විසින් හැදුවා කියලයි.
@WishmithaSiwhelaya
3 ай бұрын
ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏
@dulanjalibhagya9785
5 ай бұрын
Me godanagili kala nirnaya karala penvanna puluvan aayathanayak nadda lankawe
@WishmithaSiwhelaya
5 ай бұрын
කාබන් test එකට යවපු ගොඩක් ඒවට උනේ එකම සන්තෑසියනෙ..දන්නෝ දනිති..😆
@mudithaathukorala1507
4 сағат бұрын
මේක නම් අවුරුදු 2500 ක් පරණ නෑ..😂😂
@WishmithaSiwhelaya
Сағат бұрын
ස්තූතියි දැනුවත් කලාට
@bandumathiegamage3321
5 ай бұрын
Saththiya kauruwath danne nehene. Mewa ekaeka aya darana matha pamanai. Ekalaye hitiya aya kauruwath denatane . Api sthiya eliwenakal balahidimu.nikan minissunge mole awulnokara innaeka thamai wedagath.
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
@hesh2139
5 ай бұрын
Me mona boruda😂ethakota ajasaththa bimbi sara raja,dewdathla ,asoka rajathuma mewaborda.hane apoi.
@WishmithaSiwhelaya
5 ай бұрын
අශෝක කියන්නෙ ඉංදියාවෙ රජ කෙනෙක් කියල කවුද ඉගැන්නුවෙ ..ඉතිහාසය ඉගෙනගෙන ඉන්න මුලින්...
@Sandakathmini01
5 ай бұрын
ජම්බුකයෝ කියන්නේ ඉතින් නෙවෙයි.
@cube.sl9408
4 ай бұрын
Ape game pansala
@WishmithaSiwhelaya
4 ай бұрын
🙏🙏
@SamanthilakJayathunga
4 ай бұрын
බලාගෙන හොදේ
@anuranandana4443
5 ай бұрын
Hiruvadunneth video ekak darana budhu hamuduruvoo budhu una thana lankavee
@WishmithaSiwhelaya
5 ай бұрын
ඉදිරියේ සිදු කරන්න බලාපොරොත්තු වෙමි..ස්තූතියි 🙏🙏
@SamanthilakJayathunga
4 ай бұрын
හිරි වඩුන්නෙ බුදු උනේ අර මීවන පලානෙ අරිහත් කියන කෙනා😮😮😮
@Indrani-iw8xq
5 ай бұрын
Me budhdha භූමියේ සියලුම de thiywnawa...තවමත් ..ඉන්දියාවට ..awadanawa....nada.ara.gena.හාමුදුරුවෝminna.wane
@WishmithaSiwhelaya
5 ай бұрын
ඔව් ඔබ නිවැරදි ...😢🙏
@Sandakathmini01
5 ай бұрын
@@Indrani-iw8xq ආන්න ඒකයි 🤣 එක පාරක් හරි දඹදිව වන්දනාවක නිරත වුනා නම් ඉතින් කොච්චර හොඳද? 👉🏻 එහෙනම් ඔය වගේ හිතළු කතා කියන්නේ නෑ
@nishanthivijebandara3435
5 ай бұрын
@@Sandakathmini01 හීන් හී 😁😁😁😁😕
@SamanthilakJayathunga
4 ай бұрын
@@Sandakathmini01මුන්ට ගූ ගොඩක් පෙන්වල කීවොත්‍රස කෑමක් කියල එතන පස්වත් ඉතුරු කරන්නෙව්නෑ
@padeepsuranga2261
5 ай бұрын
අනේ බං බොරු දාන්න එපා....සිදුහත් කුමරු උපන් භූමිය ඉන්දියාවේ..... උඹ මොන ලෝකෙ යන්නද ඔය හද්දා පච දාන්නෙ......
@Sandakathmini01
5 ай бұрын
මුන්ට පිස්සු
@MaheshDasanayake
5 ай бұрын
ඔරිස්සාවෙද නේපාලයේද දන්නෙ නෑ
@WishmithaSiwhelaya
5 ай бұрын
හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ බුදුන් ඉංදියාවෙ 😆😆 ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ ..ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..
@Sandakathmini01
5 ай бұрын
@@WishmithaSiwhelaya ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට ලැබුණු ආකාරය ගැන විස්තර දැනගන්න ධාතු වංශය කියවන්න.
@nilanthiwijayasinghe4724
5 ай бұрын
මේක මොන මාලිගයක්ද.එතකොට ඉන්දියාවේ තියෙන පැරණි මාලිගා එක්ක සංසන්දනය කලාම කරුණු වටහා ගන්න පුලුවන්. කෝවිලක් කියන එක නම් පිලිගන්න පුලුවන්. සම්බුදු බලමහිමයේ සත්‍ය නම් උන්වහන්සේ වෙනුවෙන් අදටත්ලැබෙන පූජෝපහාරයි.ලංකාව තුල වල් වැදුන ගොඩනැගිලි වලට ලැබෙන්නේ කුමන සැලකිල්ලක් ද....අදටත් ඉන්දියාවේ ලක්ෂ ගානක වන්දනයට ලක්වනුයේ උන්වහන්සේගේ පූජනීය භූමිය ඒ ඉන්දියාවම නිසාවෙනි.
@dharmasenathennakoon1843
5 ай бұрын
සින්හෙලයිනි දැන් වත් අස් අර බලන්න .
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@mallicreations1146
5 ай бұрын
මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත...ඔබ ඇසට බැලිය යුත්තේ පටිච්චසමුප්පාදය යන්න පිළිබඳව සහ සසරේ අපි ගමන් කරන්නේ ඇයිද යන්න පිළිබඳව
@nishanthivijebandara3435
5 ай бұрын
@@mallicreations1146 ඉන්දියාවේ ත් නෑහොදේ
@Sandakathmini01
5 ай бұрын
@@dharmasenathennakoon1843 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ දිහා
@nimeshadithya8536
5 ай бұрын
ඇත්තටම මේ දේව්දාස නුවර නේම්... කෝලිය රාජධානි තියෙනවා මහරගම පමුණුව
@edirisinghekarawita3107
5 ай бұрын
අැත්තටම මාත් හිතන්නෙ පමුණුවෙ කියල..😂😂😂
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි ඔබේ දැනුමට
@Sandakathmini01
5 ай бұрын
@@nimeshadithya8536 අපේ පැත්තේ ගන්ධාර දේශය
@PalithaPathiratne-zj7ig
5 ай бұрын
😂Eda sita adadakwa ratapalanaya Kala un merata kadama atibawa Manawa pahadili😂
@WishmithaSiwhelaya
5 ай бұрын
ස්තූතියි 🙏🙏
@architectsofsrilanka7200
5 ай бұрын
Mehemat pal hotel. Okay haduwe kirithi Sri rajasinha rajatuma. Haduwe dewalayak ekka pansalkata. 1760 gananwala Anika. Mehemat Gon minissu. Okay Kala nirnaya karalawat balapn😂
@channelcnews
5 ай бұрын
හරි බන් ඒ කතාව කියල තියෙන්නෙ මත දෙකක් කියල..වීඩියෝ එක හරියට බලල ඉදහන් comment කරන්න කලින්..😂
@WishmithaSiwhelaya
5 ай бұрын
Vdo එකේ මතවාද දෙකම දමා ඇති බැවින් නරඹා අවසන්ව ප්‍රතිචාර දක්වන්න ...ස්තූතියි
@sinnaiyaselvaraja9969
5 ай бұрын
🙏🙏🙏🙏🙏
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏🙏
@444ranax8
5 ай бұрын
❤❤❤
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🥰
@sankadarshana9290
5 ай бұрын
🙏🙏🙏
@WishmithaSiwhelaya
5 ай бұрын
🙏🙏
10:09
ගොතම බුදුන්ගේ ශාක්‍ය වංශයේ ඉපැරැණි නගරයේ නටඹුන් ඇතුලු වැලලීගිය ඉතිහාසය සොයා යමු | Rajagala
Wishmitha Siwhelaya
Рет қаралды 18 М.
7:09
සුද්දෝධන රජ පෙලපත හෙල බිමේ බවට සාක්ෂි සාධක රැසක් | king suddodana
Wishmitha Siwhelaya
Рет қаралды 14 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
8:58
Traditional Remix Bhutanese Song by Pema Lhamo, Pema Samdrup, Sangay Wangmo|| NIGHTINGALES OF RAPA
Bhutanese Jester
Рет қаралды 1,1 М.
1:00:30
හිරිවඩුන්නේ සිට සීගිරිය දුටු පාහියන් භික්ෂුව
Prasad Kumara
Рет қаралды 30 М.
26:33
උපතේ සිට බුදුවීම දක්වා බුදුන් වහන්සේගේ හෙලබිම සිදුවූ සත්‍යය කතාව #srilankahistory
උරුමය
Рет қаралды 33 М.
8:00
කුසිනාරා නුවර පිරිනිවන් මංචකය | The Place Of The Great passing Away Of the Lord Budhdha | In India🍃🍂
K&C life
Рет қаралды 10 М.
1:01:58
මහියංගන මහා සෑයේ ඇග කිලිපොලා යන සත්‍යය කතාව- Mahiyanganaya /Nethfm
Neth FM Bana
Рет қаралды 60 М.
51:51
ගොතම බුදු හිමි පිරිනිවන්පෑ කුසිනාරා නුවර පුලුකුනාව රජ මහා විහාරය උහන අම්පාර.shakyawansa
SHAKYA WANSA
Рет қаралды 27 М.
49:33
බුද්ධගයාවේ සත්‍ය කතාව | Archaeological Scandal Bodh Gaya
Prasad Kumara
Рет қаралды 13 М.
5:28
හෙලබිමෙන් මතුවූ ගොතම බුදු හිමිගේ ඉන්ද්‍රසාල ගුහාව | තවත් රැවටෙන්න එපා ඉංදියාවේ මුසා වලට
Wishmitha Siwhelaya
Рет қаралды 13 М.
4:48
ගල්මඩුව රජමහා විහාරය / රාණි සබන් වෙළඳ දැන්වීම Galmaduwa Temple / Advertisement of Rani Soap
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 94 М.
11:00
පූජනීය නගරය ඇතුලෙ ඇයි මේ දේවල් හංගල තියෙන්නේ.? Anuradhapura Sacred City
Sihaladiv Art
Рет қаралды 79 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН