මහියංගන මහා සෑයේ ඇග කිලිපොලා යන සත්‍යය කතාව- Mahiyanganaya /Nethfm

  Рет қаралды 47,211

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

ඉතාම වටිනා ස්ථානයක පිහිටි නිසාම ශ්‍රී ලංකාව ලෝකයේ වටිනාම රටක් ලෙස සලකූයේ අද ඊයෙක නොවේ. ඒ නිසාම ඒ වටිනාකම උදුරාගන්නට විදේශිකයෝ දැඩිව කුමන්ත්‍රණ කලහ​. අපේ රටේ සැබෑ ඉතිහාසය තවමත් සැඟව පවතින මේ වකවානුවේ මෙරට නියම ඉතිහාසය අපි සොයා යමු . ප්‍රවීන ජෝතීර්වේදී වාස්තු විශේෂඥ ආචාර් ය දීපාල් සිල්වා ගුණවර්ධනයන් ඒ පිළිබද කරන් විශේෂ හෙළිදරව්ව මෙන්න​

Пікірлер: 470
@dilrukshigamage2494
@dilrukshigamage2494 Ай бұрын
සියලු බෝසත්වරු බුදුවන, සක්විති රජවරු බිහිවන එකම පාරාදීසය හෙළ දීපයයි 🙏
@dilrukshigamage2494
@dilrukshigamage2494 Ай бұрын
@@k.a.gunawathi4839 oh really ගුනවතී 😅😅
@PradeepDiwakara
@PradeepDiwakara Ай бұрын
ගුණවතී ගූ නානවා අපායේ... දැන්වත් හරි මගට ආවොත් බේරෙන්න පුළුවන් .....
@wickramaaragama7451
@wickramaaragama7451 28 күн бұрын
¹​@@PradeepDiwakara
@usggw_rw
@usggw_rw 27 күн бұрын
රාවණා රජ්ජුරුවොත් ලන්කාවේ රාවනා රජ්ජුරුවොත් සක්විති රජ කෙනෙක්. එතකොට සක්විති රජවරු පහල වෙන්නේ ලන්කාවේ වෙන්න ඕනා හැබැයි බුදුවරු පහල වෙන්නේ ඉන්දියාවේ නේද🤔 එහේ බුදුහාමුදුර්වෝ ඉපදුනු බුදුවුනු පිරිනිවන් පාපු චිතකය දල්වපු හැම තැනැක්ම තීනවා නේද🤔
@user-zd6ds8by7l
@user-zd6ds8by7l 26 күн бұрын
ඇයි මේ මිනිසුන් මෙච්චර කුහක මේ තරම් ද්වේෂයක්
@AmithapaliTheraniya
@AmithapaliTheraniya Ай бұрын
නෙත් fmඑකට ජයවෙවා පසුවෙලා හරි අත්ත දනගත් එක ලොකුපිනක්. ඔබ තුමාටත් නිරොගිසුවය ලබෙවා!!! .
@umanbinusha6746
@umanbinusha6746 Ай бұрын
අපේ සැබෑ හෙළ ඉතිහාසය අවධි කර ජාතියට දායාද කරන ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි!🙏🙏
@chamaraweerasingha7839
@chamaraweerasingha7839 29 күн бұрын
නියම ඉතිහාසය හෙලි කරන ඔබලාට ගෙ⁣ාඩක් පිං
@mallicreations1146
@mallicreations1146 14 күн бұрын
ගොඩක් දෙනෙක් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනයි කියලා ටොම් පච්ච සමාජගත කරනවා.ඇත්තටම බුද්ධ ධර්මය සොයනවා නම් අපි සෙවිය යුත්තේ චතුරාර්ය සත්‍යය කුමක්ද පටිච්චසමුප්පාදී කුමක් ද යන්න පිළිබඳ ගැඹුරු කාරණා මිස අවශේෂ කාරණා නොවෙයි .මොකද බුදුන් වහන්සේ අවසාන මොහොතෙත් ප්‍රකාශ කළේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව සහ අප්‍රමාදීව කුසල් රැස් කරගන්න කියන එක.ඒ වගේම බුදුන් වහන්සේ බුදු වුණු වෙලාවෙ කිව්ව උදාන වාක්‍යය තමයි සිත ගත විසංඛාර වන බව සහ තණ්හාව නිසා මේ සංසාර ගමන ගෙනියන බව.ඉතින් මේ වගේ ගැඹුරු කාරනා හොයන්නැතුව අශෝක රජතුමා ලංකාවේ ඉපදුනාද වගේ කාරණා හොයන එක තේරුමක් තියෙනවද?මොකද ඒ සඳහා ලිඛිත පුරා විද්‍යාත්මක හා ජනවහරේ කිසිදු සාක්කියක් නෑ .නොයෙකුත් අයගේ මනසේ තියෙන හිතලු තමයි ප්‍රකාශ වෙන්නේ
@chathrajasinghe9661
@chathrajasinghe9661 Ай бұрын
ස්තුතියි. ගුරුතුම මෙවැනි හෙළිදරව් කිරීම් රටට නොබියව ඉදිරිපත් කරන ඔබතුමාව සියලු සම්‍යක් දෘෂ්ටික දේවි දේවතාවුන් වහන්සේලා රැක දේවා. ස්තුතියි නෙත් fm. ඊළඟ වැඩසටහන තෙක් අපි සියල්ලෝම බලා සිටිමු. තෙරුවන් සරණයි
@gangarajapaksha3421
@gangarajapaksha3421 Ай бұрын
ස්තුතියි ගුරුතුමනි මෙහෙම හැම දේවල් කියලා දෙනවට තෙරුවන් සරනයි අපේ සර්ට 🙏🙏🙏
@rasikaranasingha6497
@rasikaranasingha6497 Ай бұрын
සර් ගේ කථාව අහගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේවත් නෑ.අපේ වල දැමුනු ඉතිහාසය යලි ගොඩ ගන්න දරන වෙහෙසට අත් දෙක ඔසවා ආදරයෙන් ආචාර කරනවා.බොහොමත්ම පිං අපේ දීපාල් සර්ට.නෙත් නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා.
@suramyadilrukshi9071
@suramyadilrukshi9071 Ай бұрын
❤ මෙතරම් වටිනා සාකච්ඡාවක් ❤ ස්තූතියි Neth FM ,,,, මෙතුමා සමග සතියකට වැඩසටහන් 2 ක්වත් කරන්න ,,,, ඉතාම වටිනවා.
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 Ай бұрын
හෙළ ඉතිහාසය මතුකරන සියළු දෙනාම එකමුතුවක් හදාගෙන දැනට ජීනීවා මානව හිමිකම් වල මේ වෙනවිට තනියම ගෙනයන සටනට අපේ අරියමග්ග හිමියන්ට ඒ සඳහා සහය විය යුතුයි .ඔබ තුමා මේ ගෙනයන වැඩ පිලිවෙලට අපගේ ප්‍රනාමය.... බුදු පියානන් වහන්සේ ඇතුළු චන්නත් අනිත් සියළු දෙනාම අපේ රටේ පහලවූ අපේම මුතුන් මිත්තො....සුද්ධෝදන මාලිගාව අදනම් දිඹුලාගල නාමල් පොකුන පුරාවිද්‍යා ස්ථානයයි ....එදා කුරුරට අදනම් කුරුවිටයි කුරුරට සමන රජු බුදු පියානන්ගගේ මාමායි වෙකවුරුත් නෙවෙයි ...
@rohanfernando679
@rohanfernando679 Ай бұрын
​@@k.a.gunawathi4839තෝ හරියන්නෙ දිඹුලාගලට නෙමේ යකෝ ඉන්දියාවේ තියෙන තුත්තු කුඩියට
@wasananiranjalee2595
@wasananiranjalee2595 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l 29 күн бұрын
Owww balanna kochchara apahasa karanawada​@@vithuu7830
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 28 күн бұрын
@@rohanfernando679 උඹල අම්බරුවන්ට මේව ගැන කතාකිරීමට හැඟීමක් දැනීමක් නැහැ ...වැටිල තියෙන ලයික් ටික දිහා බලලවත් කටවහගෙන ඉඳපං
@bandarahrcs3731
@bandarahrcs3731 Ай бұрын
බුදුරජාණන් වහන්සේ පහල වූ මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය ත් බුදුරජාණන් වහන්සේගේ සතර ස්තන ඉතා ඉක්මනින් ජනතාවට දැකබලා වැදපුදා ගැනමට අවස්ථාව ලැබේවා.පරසුද්දන් වලලපු අපේ සත්‍ය ඉතිහාසය නිවැරදි වේවා.
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Ай бұрын
අති විශිෂ්ටයි නෙත් fm මෙවැනි උතුමන්(නිර්භයවම සත්‍ය කතා කරන මෙවැනි ප්‍රඥාවන්ත මහතුන්)සාකච්ඡාවට ගෙන්වීම ගැන මේ මහතාම පමණක් ඉදිරි වැඩසටහන් වලටත් ගෙන්වන්න ජාතියේ පිනට පහළ වූ මෙවැනි මහත්වරුන් තවත් පහළ වේවා
@rohanfernando679
@rohanfernando679 Ай бұрын
​@@k.a.gunawathi4839තෝ මට හමුවුණොත් දෙකට නවලා ප*** අරිනවා
@StarSoundsNZ
@StarSoundsNZ Ай бұрын
@@wasanthapremarathne1583 views walin penenawa minisun koi tharam me sathya dan dannawada kiya.
@shanthisagarika1734
@shanthisagarika1734 Ай бұрын
Paw puroganne ai thamange adyathmaya diyunu kragtta nam hodai neda
@madhukakalpani9163
@madhukakalpani9163 29 күн бұрын
​@@k.a.gunawathi4839😂😂😂
@PradeepDiwakara
@PradeepDiwakara Ай бұрын
නිවැරැදි ඉතිහාසය ටික ටික එලිවෙමින් පවතී. නිවැරැදි බුද්ධ ඉතිහාසය මතුවීමෙන් එයට සිත පැහැදී බොහෝ ජනයා පින් සිතුවිලි ඇති කර ගනී. සියවස් ගානකට පසු ඇත්ත දැක ගැනීමට අප සැබෑ වාසනාවන්ත වී ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏.....
@guruvlogsrilanka
@guruvlogsrilanka Ай бұрын
පුදුම මතකයක් තියෙන්නේ දීපාල් ගුරුතුමා ට ..මේවා අහන් හිටියේ හරිම අසාවෙන්..අපේ රටට ලැබිය යුතු වටිනාකම ලැබේවා ලැබේවා..ලැබේවා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලා ගේ අශිර්වාදය අපේ රටට වගේම මේවැනි රට බේරාගන්න කතා කරන වීර්‍ය කරන දීපාල් ගුනවර්දන ගුරුතුමන්ට ඉසිවරතුමනි,ඔබ ඇතුලු කුමේරා සංවිධානයේ සියල්ලනටම ඒ ශක්තිය ලැබේවා..❤🙏🙏🙏🙏🦋🧚💯
@waidyarathna-ld3vo
@waidyarathna-ld3vo Ай бұрын
අපේ හෙළදිවෙහි සැගවී ගිය අපේ ප්‍රෞඪ ඉතිහාසය ගැන අපිව දැනුවත් කරනවට ඔබතුමාට හද පිරි ගෞරවය පුද කරමි... නෙත් එෆ් එම් එකටත් ගොඩාක් පිං.. අපිව හරි මාර්ගයේ අරන් යන අපගේ නියමුවාණෙනි ඔබතුමාගේ යහපත් අරමුණු වෙත යාමට ඉක්මනටම හැකියාව ලැබේවා... හෙලදේවෝත්තමයාණන් වහන්සේලා ගේ පිහිටයි... ! සමීර මෙතුමාගේ දේශන තවත් වැඩි කරන්න පුලුවන්ද ... ගොඩාක් පිං...
@rohanfernando679
@rohanfernando679 Ай бұрын
​@@k.a.gunawathi4839ඒ පකට කියලා හුකෝ ගන්න ඕනද
@usggw_rw
@usggw_rw 27 күн бұрын
පටන් ගන්නකොට තීබ්බ අදහස නෙමෙයි ඉවර වෙනකොට තීන්නේ. මේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමන්ලාට ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🇱🇰❤️
@subashiniperera2881
@subashiniperera2881 Ай бұрын
හෙළයේ සත්‍ය ඉතිහාසය හෙලි කිරීම සඳහා ඔබ දරණ මෙම මහඟු උත්සාහය සර්ව ප්‍රකාර යෙන්ම සාර්ථක වේවා! තම තම නැණ පමණින් සත්‍යම වටහා ගෙන බොරු බණ, වැදි බණ පිටු දකින්නට අපේ මිනිසුන්ට ප්‍රඥාව ලැබේවා.
@ranasingdil873
@ranasingdil873 Ай бұрын
ඔබ තුමා අප බුදු පියාගේ නම නිවැරැදි ලෙස jana ගත කළොත් හොඳයි මගේ ඉල්ලීම (ගොතම සමන )🙏
@chanivitharana4533
@chanivitharana4533 Ай бұрын
ඔබතුමාගේ සොයා ගැනීම් විශිෂ්ඨයි. බුදුන්ගේ දේශය ඉස්මතු කරන සෑම දෙනාම රැක දෙත්වා.. ඉල්ලීමක් කරනවා මහමෙව්නාව අසපුවෙන් අපේ ඉතිහාස විකුර්තිය ගෙනියනවා. ඔවුන් කියන්නේ මහියංගනයේ හිටියේ දල තියෙන යක්කු කියලා . බුදුන් වහන්සේ වැඩලා ඔවුන් ගිරි දිවයිනට පන්නපු නිසා යක්කු නැතිඋනා නැත්නම් අදටත් මේ දිවයිනෙ ඉන්නෙ යක්කුලු. මේවා අහන බුද්දියක් නැති විශාල පිරිසක් මහමෙව්නාව අසපුවෙන් ලෝකෙ වටේ ඉන්නවා. මේ අයට මේ සැබෑ ඉතිහාසය මතු කර දෙන්න .ඔබතුමන්ලාගෙන් මෙයට උත්සාහයක් ලගදීම බලාපොරොත්තු වෙනවා. තව නොබෝ කලකින් මේ සත්‍ය ඉතිහාසය ලොවට විවර වෙත්වා..🙏🙏🙏
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt Ай бұрын
මහමෙවුනාවේ සද්දාසිලි ස්වාමීන්වහන්සේ තමයි මැතකාලයේ පටිට බොරුකියා මිනිසුන් මුලාවෙි දමන්නෙ මමත් අවුරුදු 7 පමන ඒ කාලේ ගියා කැළනිගගේ නාගයන් කැළනිය පන්සල ලගලු නාග ලෝකය තියෙන්නෙ පලතුරුවලින් පුජා තියා මුවාවෙන් මිනිසුන් සංසාරේ දක්වනවා. මටත් පස්සෙ තමයි වැටහුණේ කිසිම තේරුමක් නැති දහමක් කියලා දෙන්නේ කියලා බුදු දහම සම්පුර්ණයෙන්ම විකුර්ති කරලා
@navodanipavithra8592
@navodanipavithra8592 Ай бұрын
Sadu sadu
@chanivitharana4533
@chanivitharana4533 Ай бұрын
ඇත්තමයි. මහමෙව්නාවේ පිලිම වහන්සේලා නෙලලා තියෙන විදිහ , ඒවායේ කැටයම් හැමදේම කතෝලික ක්‍රිස්තියානි පල්ලිවල තියෙන රූප සහ කැටයම් වගෙයි. සමස්ත පැරනි පන්සල් සහ අපේ බුද්ද ඉතිහාසයම විකුර්ති කරනවා.ස්වාමීන් වහන්සේ නමක් චතුරර්‍ය් සත්‍ය කියලා දුන්නහම උන් වහසේලාට පුදුම විදිහට බනිනවා.
@benaimaamai6283
@benaimaamai6283 Ай бұрын
පපුවත් හිර වෙනවා සතුට වැඩි කමට මහත්මයා .🙏 කෙලින්ම කියලා පටන් ගන්න ගොතම ශ්‍රමණ බුදුපියාණන් වහන්සේ ඉපදුනේ මේ හෙළබිමේ කියලම... .තෙරුවන් සරණයි 🙏
@renukasenaratne913
@renukasenaratne913 Ай бұрын
Sadu sadu sadu
@sandakalumwickramasinghe4346
@sandakalumwickramasinghe4346 Ай бұрын
උඩුගම් නොහොත් නිවැරැදි ගම් බලා යන ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි . සැගවුන ...... නෑ නෑ.... අපෙන් හිතාමතාම සැගවූව.. අපේ කම , අපේ ඉතිහාසය , ලෝකෙම හොලවපු හෙළ තාක්ෂණය නැවත මේ මිහිපිට සුරපුරය බදු හෙළ දෙරනේ මතුකරන්න ඔබට නියතවම හැකි වෙනවා.... ජය ජය ජය
@dyanidyani4550
@dyanidyani4550 Ай бұрын
එය සත්‍යයක්මයි සත්‍යයක්මයි සත්‍යයක්මයි !!! සිව්හෙළය නැවත් ස්ථාපිත කරන අභීත නායකයානනී , අප්‍රමාණ පින්පින්පින් සිදු වේවා !!!
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Ane APinam dannawa siyaluma budu waru ape rate kiyala namuth ape hamuduruwan visin mewa wahala thiynne ..oba thuma harima pin wanthai me vidihata ape siyaluma budun gana vissthara Kara Mata denenne obathuma merate siw helayk hoda silwath sil guna athi mahaththayk apita harima watina desanawak oba thumala wage Aya am rahath wenna Oni ape budunta minissu mechchara kal aphasia karala thiynne apita den aththa weta henawa oba thumata dirga aysa labewa ape saththy aliwewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤️❤🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Vijayk ne hora vije API ganan ganna ne
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Oba thuma nam aththa Devi kenek Budda kale Enna athi.. ape rate thiyana siyaluma damagedathun wansela Tyana ape hoda .ethihasayak thiyana ratak boruwen wahagana hitiya maha minissu me kolaba Enna endiyawe oluwe thiyana Enna hamuduruwaru mechchara kal wahagana hitiya ape Nirmala budunge pudabima... Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️Mata mevila penawa.ape budurajanan wahanse babelenawa... Ane obathumata pin mewage apata pehedili karata ane sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺💐💐💐💐🇱🇰
@Janakanamalbandara
@Janakanamalbandara Ай бұрын
පරයන් විසින් අපව මුලාකර අපට වසන් කල ඒ අනර්ග බෝධිසත්ව යුගය ඒ බුද්ධිමත් යුගය නැවත අපේ අනාගත පරපුරට දායාද කලයුතුමයි....එය හොදින් හෝ නරකින් කලයුතුමයි මෙය ⁣ඉතාමත්ම තිර්නාත්මක සන්දිස්ඨානයක් මේ අවස්ඨාව කිසිලෙසකින් මගනොහැරියයුතුයි.. . ඔබතුමන්ට ජය හෙළයට ජය......නැවත නැවත බෝධිසත්ව යුග යුගයන්ම මේ පුන්‍යය. භුමියේ ස්ථාපිත වේවා සියලු ලෝකපාලක දෙවු බඹුන් මේ පුන්‍යභුමියෙන් සියලුම දිව්‍යතලවල පහල වේවා.....එය අනාගතයේ සේම වර්ඨමානයේ සේම අනාගතයේද එසේම වේවා.....⁣මේ රට සැමදාම බුදුන්ගේ දේශයම වේවා....හෙළයට ජය....
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Ай бұрын
මෙ මගෙ රටේ පිබිදීමක් යහපත් රජයක් බිහි කර අපේ යුතුකම ඉටු කරමු
@BlackSugar-sl6gw
@BlackSugar-sl6gw Ай бұрын
හෙළයා නැගිටීවා! හෙළයා දිනෙවා!
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
දීපාල් ගුරුතුමාට සතුට සැනසුම නිදුක් නීරෝගීසම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි,බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,ව්ශ්ව මාතාවගේ අශිර්වාදයත් සුර්‍යාගේ ශක්තිය බලය රාවණ අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️
@user-ur4fo3pv5j
@user-ur4fo3pv5j Ай бұрын
ඔබතුමාට බොහොම පිං අපෙ රටේ ඉතිහාසය එලිකිරිමට ගන්න උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි .
@priyanthipieris633
@priyanthipieris633 Ай бұрын
තෙරුවන් සරණයි දීපාල් මැතිතුමනි ,ඔබ තුමාට දිර්ගායුස ලැබේවා ,තව වැඩසටහනක් බලාපොරොත්තු වෙමි dubai සිට
@drkumari7860
@drkumari7860 Ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක්. සර්ගේ වැඩසටහනක් එනතුරුයි බලන්න හිටියේ. බොහොමත්ම පින් අපේ සත්‍ය ඉතිහාසය ගෙනහැර දක්වන ඔබතුමන්ලාට. ඉතාම ඉක්මනින් ඊළග වැඩසටහන අපවෙත රැගෙන එන්න කියා ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. !!! 🙏🙏🙏
@anunarendra397
@anunarendra397 Ай бұрын
සියලු බුදුවරැ පහලවන උතුම් පින්බිම මේ හෙල බිමයි..
@somathilaka9726
@somathilaka9726 24 күн бұрын
මෙයයි සත්‍ය
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 Ай бұрын
මනුරජ පරපුරෙන් පැවත එන සූර්ය වංශයෙන් පටන් රාවණ රජතුමා ඇතුළු සියලුම සක්විති රජ වරුන් පහල උනු ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම බුදු වරුන් උපන්නේ මෙ හෙළ දීපයේ .ධර්මාශෝක හෙවත් පියදාස රජුත් මෙ හෙළ දීපයේ මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු සංඝමිත්තා මෙහෙනින් වහන්සේත් ගමන් කලේ මෙ හෙළ දීපයේ එක් කොටසක සිට තවත් කොටසකටයි...
@wasananiranjalee2595
@wasananiranjalee2595 Ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐
@madhukakalpani9163
@madhukakalpani9163 29 күн бұрын
❤❤❤😊
@yasintharashandee
@yasintharashandee 25 күн бұрын
😂😂😂😂
@raveeravee781
@raveeravee781 17 күн бұрын
💙💙💙💙😁💙💙💙
@raveeravee781
@raveeravee781 17 күн бұрын
💙💙💙💙💜️💜️💜️💜️💜️💜️❣️❣️❣️❣️❣️❣️
@hgperera6038
@hgperera6038 Ай бұрын
අැත්තටම ඉතා වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි ඔබතුමාට 🙏 තවත් මෙවැනි උතුම් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෙෙර්ය ලැබේවා 🙏
@mr.vairal3
@mr.vairal3 29 күн бұрын
සියලු බුදුවරැන් පහල වෙන්නේ හෙල දීපයේ❤
@lilanthidesilva8347
@lilanthidesilva8347 Ай бұрын
පින්වත් ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හෙළයට ජය ජය ජය කුමේරාට ජය
@kasunperera3828
@kasunperera3828 Ай бұрын
​@@k.a.gunawathi4839තමන්ගේ රට ගැන අභිමානවත් හැඟීම් උපදවා ගන්න. මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ඉන්දියාවට වඩා තරමක් පහළ මට්ටමකින් පැවතියත් සැම දා එසේ පැවතිය යුතු නොවේ. දීපාල් මහතා වැනි රටට හිතැති ප්‍රාඥයන් අභිමානවත් ලෙස කරන මේ මග පෙන්වීම් අගයන්න. රටේ නැගී සිටීම එතරම් දුර නොවේ .
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l 29 күн бұрын
​@@k.a.gunawathi4839ganu kenek mehema kiuynne ne ganu namak dagana lankawata apahasa karanne ganuth pirimith nowanea kenek sinhalaen wachanayak kiuynawa. Eka kiuyanne neee mama sinhala baudda nisa
@chithrajayakodi8404
@chithrajayakodi8404 Ай бұрын
ඉතා වැදගත් සාකච්්ඡාවක් ඉතාම ස්තුතියි දීපාල් උතුමන් දකින්නට වාසනාව ලැබේවා!!!
@sagarikamanamperiya927
@sagarikamanamperiya927 Ай бұрын
සිව් හෙළයේ සැබෑ ශක්තිය මතු කර දෙන ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබෙනවා නියතයි!!🙏🙏
@NandaJayasinghe-mi5nv
@NandaJayasinghe-mi5nv Ай бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
ආසාවෙන් බලන වැඩසටහනක්❤❤❤❤ නවත්වන්නේ නැතුව දිගටම කරන්න...ඉදිර්යේදී අතරමගදී නවත්වන්න කියලා ඉන්දියාවට කඩේ යන සද්දන්ට ජාතක වෙච්ච එවුන් කියයි... ඉදිරියටම මේ වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤
@nandalekamge1250
@nandalekamge1250 Ай бұрын
ඉතාමිහිරි දේශනය කණට මීපැණි සමානවිය.හරිම සතුටක් දැනෙන්නේ .දීර්ගායු වේවා .ලෝවැසියන් තවත් දැනුවත් කරන්න .මෙවැනි වැඩ සටහන් දැඩිලෙස අවැසි යුගයකි.ජයම වේවා
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 29 күн бұрын
ඔබ දෙපලට බොහෝම ස්තුතිය 🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@charu65
@charu65 Ай бұрын
බොහොම පිං ඔබ තුමාලට❤️සත්‍ය සොයා යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා පාර්තනා කරන ගමන් අපිත් එයට හැකි උපරිමයෙන් දායක වනවා🙏🥺මේ අපේ රට🇱🇰🥺🙏 මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි..ඔබ තුමාලා වගෙ අය තව තව මේ රටේ බිහිවිය යුතුයි.අදටත් මේ රටට විරුද්දව කුමන්ත්‍රණ සිද්ද වෙමින් පවති😢තෙරුවන් සරනයි
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 Ай бұрын
අපේ සැබෑ ඉතිහාසය මතුකරන ඔබ තුමාට බොහෝ පිං...🙏🙏🙏🙏
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w 27 күн бұрын
Alhlha nannam smpur nayan ma video wada satahan balanna harima aswan alhe visestay ma wadasatana api nodanna dawal lhawa kopamana alhida danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 👃👃👃👃👃👃👃❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍
@tuhratu9566
@tuhratu9566 Ай бұрын
පිංවන්ත වූතූමානියනි සිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක් වුතුමි වු බුදු සසුන ගැන සත්තිය කියා දුන්නට පිං ඔබට වුතුමි බුදු සසුන අපි රැක ගමු මම බුදුමි සරන අවංකවම යනකෙනේක් මම භාවනා කරන දරුවේක් සැමටම තෙරුවන් සරණයි❤
@sriyaniperera3774
@sriyaniperera3774 28 күн бұрын
සම්මා සම්බුදු සරණයි!
@user-vg9rp7zq1r
@user-vg9rp7zq1r Ай бұрын
ශ්‍රෙෂ්ඨ කතිකාවක්. මෙවන් වූ ඓතිහාසික නිවැරදි තොරතුරු ඇසීමට පවා ලැබීම මහත් වු භාග්‍යයක් කොට සලකමි. ඔබතුමන් ගෙ මෙහෙය පළදරනවා නියතයි ගුරුතුමනි. විකෘති කර දැමූ අපෙ සැබෑ ඉතිහාසය යළි යළිත් මතු වීම කිසිවෙකු ට වුව වැළැක්විය නොහැකියි. මෙවන් වූ සත්‍ය තොරතුරු ලොවට දායාද කරන ඔබතුමන් ගෙ සියලු අභිප්‍රායන් සපළ වෙත්වා. 🙏
@Janakanamalbandara
@Janakanamalbandara Ай бұрын
හෙළයට ජය සත්‍යබුදුදහම නැවත වරක් මේ මහපොලවේ ⁣ඉස්මතුවිය යුතුයි........එය අපේ පරපුරේ අනිවාර්ය සහ සුවිශේෂි යුතුකමකි
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 Ай бұрын
සත්‍ය බුදු දහම මතුවෙල දැනට අවු.15ක් පමන වෙනවා වසර 30 යුද්ධය අවසන් වුනේ මේ ධර්මය මතුවෙන්නයි ......සත්‍ය දහම මතුවූ නිසා තමයි හෙළ ඉතිහාසය මතු උනේ ... සත්‍ය දහම දැනගන්න මීරිගම කටුවකැලේ පරම නිබ්බාන ධර්මායතනයට යන්න ...එතන මේ හෙළ ඉතිහාසයත් උතුම් බුද්ධ ධර්මයත් මනාකොට පෙන්වාදී ප්‍රඥාවේ ආලෝකය දල්වනවා.....
@AshokaPathirana-lh6nc
@AshokaPathirana-lh6nc Ай бұрын
හොද වැඩසටහනක් නෙත් fm සැබෑ ඉතිහාසය හෙලි කිරම පිලිබදව ජාතියේ ප්‍රණාමය
@pathtohappiness4711
@pathtohappiness4711 Ай бұрын
බොහොම හොඳ කතාවක් සත්‍යය ජයගනී. ජය ධරණී!!! ළන්කාමතා යුටිබය කරුනාකර බලන්න...ඉස්තුතී.
@thusithakumari2023
@thusithakumari2023 Ай бұрын
මෙවැනි දැනුම්වත් කිරීම් සතිපතාවත් කිරීමට ඔබතුමාට සිත් පහල වේවා !ඔබතුමාට දීර්ඝායුෂ
@kw7254
@kw7254 Ай бұрын
ඇත්ත හෙලි කිරීමට වෙර දරන ඔබ තුමා සුවපත් වේවා !!!
@nandarathnayaka6294
@nandarathnayaka6294 Ай бұрын
ඔබ තුමාගෙන් ඉල්ලා සිට්නවා ආතරයිටිස් රොගය නිසා දුක් විදිනමාවත් සුව පත් කර දෙන්න කියා ආයාචනා කර සිටිනවා ගොඩක්ම වටිනා දෙසනා වක්, සාකච්ඡා වක් අපි නොදන්නා ගොඩ දෙයක් ඉගෙනගත්තා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
ඉතාමත් පැහැදිලි ප්‍රඥාවන්ත සාකච්ඡාවක් ඔබ සැමට බොහොම ස්තුතියි අප නොදන්නා දේවල් කොයි තරම් සැඟවිලා ඇද්ද තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
අන්තිමට කියන්න තියෙන්නේ බුදුන් ලංකාවේ ඉඳල තමයි මේ හැමදේම වුණේ 🙏🙏
@sajeedh2822
@sajeedh2822 Ай бұрын
රිදුනද 😂😂
@user-oq5my3mr3p
@user-oq5my3mr3p Ай бұрын
❤❤❤❤ ඉක්මනින්ම ඊළඟ වැඩසටහන ඕනේ ,,,, ස්තූතියි Neth FM
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 2 күн бұрын
ස්තූති යි දීපාල් මැතිතුමනි ඔබ තුමා ගේ වටිනා කතාව ට🎉🎉🎉🎉🎉
@MalaniYagodamulla
@MalaniYagodamulla Ай бұрын
තව තව පෙර ආදී යුගය ගැන දැනගන්න හරිම කැමතියි!ඔබතුමාට අපි ණයගැතියි❤❤🙏🙏🙏🙏
@kw7254
@kw7254 Ай бұрын
සමීර පුතාටත් නෙත් නාලිකාවටත් බොහොම පින් !!!
@user-ko5yj8if3r
@user-ko5yj8if3r Ай бұрын
ඔබ තුමා කියන කතා හරිම ආසයි අහන් ඉන්න එදා ඉඳලාම අහනවා මම . ප්‍රායෝගිකව මේ කියන කිසිම දෙයක් උනේ නම් නැහැනේ අපිට ඉතින් මේ වගේ ආස හිතෙන කතා තව කොච්චර කාලයක් අහ අහ ඉන්න වෙයිද ගුරුතුමණී???
@niroshininanayakkara2718
@niroshininanayakkara2718 Ай бұрын
පින්බර පොසොන් මස ගෙවියන මේ මොහොතේ මෙවන් සුන්දර සංවාදයක් ඇසීමට ලැබීම අප ලැබු භාග්‍යයකි .කාලයේ වැලිතලාවේ වැසිඇති හෙළ යේ උරුමයන් හෙළ ඉතිහාසය තුලින් අපූරුවට විවරණය කරන තුන්කල් දක්නා ඉසිවරයාණනි ,ආචාර්ය දීපාල් ගුණවර්ධන මැතිදුනි, කුමේරා නියමුවානනි සැබෑම හෙළයානනි බොහොමත්ම පින් ඔබතුමා ට . මෙවැනි උතුම් පින්බිම් තවත් කොපමණ ඇතිද.දන්නාවුන් නොදන්නා සේ ඉන්නා මේ කාලයේ ඔබතුමා සාක්ෂි සාධක සහිත්ව ඉදිරිපත් කරනුයේ අපෙම උරුමයන් නොවන්නේද ....ඔබතුමා ගේ මේ වැඩසටහන එක්වරක් නොව දහස් වරක් ඇසීමට බැලීමට අප යොමුවන්නෙ අපේම ලේ කකියන බැවිනි.ඔබතුමා ට හෙළ දේවෝත්තමයානන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද ලැබේවා මැතිදුනි .. නෙත් fm සමීර මහතාණනි ඔබතුමා ට සහ ඔබ ආයතනයට පුදන්නම් තුති හදවතින්ම ...මෙවැනි හෙළ දීපයේ නැගිටීම ට පිබිදීමට අවැසි හරබර සංවාද ඉදිරිපත් කිරිම පිලිබද ව.හැකි ඉක්මනින් මෙතුමාගේ සුවිශේෂී දේශනයක් ඇසීමට අප මග බලා සිටිමු. හෙළයේ දීපාලෝකය විශ්වයම ජයගනු නියතය....
@sriyaniperera3774
@sriyaniperera3774 28 күн бұрын
බුදු සරණයි!
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Kaalayakata pasuwa uwath helaye sathya ithihasaya piliganna neth f.m. ta apage pranamaya!methek kal api neth f.m baluwe nathi bawa avankawa prakasha karamu. Min idiriyata apith neth f.m samagai!!!oba siyalu denata jayama wrwa!!!!!👍👍👍👍👍👍👍👍
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 күн бұрын
හොඳ වටිනා කතාවක් 🎉🎉🎉 ඔබතුමාටත් නෙත් එෆ් එම් එකටයි මෙි කරන උතුම් පිං කමට 🎉🎉🎉 තෙරුවන් සරනීන් යහපතක්ම වේවා 🎉🎉🎉
@lawanyamanishi7698
@lawanyamanishi7698 Ай бұрын
මේ සර්ගේ කතාවෙන් අපේ රටට දඹදිව කීවා කියන එක එයා අමතක කරනව. ඒකත් මේ සර්ට මතක තිබ්බ නම් අපේ රටේ නියම ඉතිහාසය හරියටම හරි.මෙයා කියන ව්දිහට ඉන්දියාවෙන් කවුරුත් ආවේ නෑ .
@nimalkarunathilaka747
@nimalkarunathilaka747 22 күн бұрын
පරමසත්‍ය හෙලිකරන නෙත්fm රේඩියෝවට බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏
@user-to2jb3fy3k
@user-to2jb3fy3k Ай бұрын
හරිම අපූරුයි.ඉතාම කැමැත්තෙන් ඇහුව.මේ සත්‍ය කතාව පොතක් වශයෙන් පල කලොත් ඉදිරි අනාගතයට වටිනවා නේද මහත්මයා.
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l 29 күн бұрын
Sinhala bauddayoooo ekathu wenna
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම🙏🙏🙏!!!
@kasunperera3828
@kasunperera3828 Ай бұрын
හෙළ බිමේ සැබෑ බෞද්ධ ඉතිහාසය ජාතියට දායාද කරලීමට වෙහෙසෙන ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 Ай бұрын
දීපාල් මහත්තයා ඔබතුමාට දීර්ගායුස වේවා.මමබලා ඉන්නේ ඔබතුමාගේ වීඩියෝවක් එනකම්.ඒතරමටම ඔබගේ අදහස් මට වටිනවා.තෙරුවන් සරනයි
@Not_Drisky
@Not_Drisky 28 күн бұрын
සියල්ලම සිදු විය යුතු ලෙස සිදු වෙමින් පවතී.සැබෑ ඉතිහාසය ට ගරහන පුරාවිද්‍යා කැනහිලුන්ට ඇස් ඇරේවා!!!!නුඹලා පඩිඅරන් කන්න දෙන්නේ දරුවන්ට බොරුව විකුණා ය. කොහෙද බොල සිංහයො ගෑනු එක්ක හිටියේ?දැන්වත් ඔලු පාදා ගනිව්!!!හෙල බුදු ඉතිහාසය සොයමින් යන අපි එක්ව ඉදිරියට යමු.තෙරුවන් සරණයි !!!!සියලු හෙළයන්ට
@user-sl9th9fk9s
@user-sl9th9fk9s 29 күн бұрын
Sathya ikmanin elidekwewa. Oba semata samma sambudu saranayi. 🎉🙏🙏🙏. ඉක්මනින් ඊ ලග වැඩසටහන් පෙලගස්වන්න. 🎉🎉🎉🙏🙏🙏
@navopr5255
@navopr5255 Ай бұрын
මැත කාලයෙ මහ පඞිවරයානෙනි. ඔබ දිර්ගායු වෙවා ! තෙරුවන් සරනයි 🙏
@pushpachandani5917
@pushpachandani5917 29 күн бұрын
සියලුම දෙනාට බොහොම පින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
@menikwelagedara1934
@menikwelagedara1934 10 күн бұрын
ඔබ තුමා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා……..!!!!!🙏🙏🙏
@suramyadilrukshi9071
@suramyadilrukshi9071 26 күн бұрын
දීපාල් මැතිතුමණී ඔබතමා පැවසූ පරිදිම,,, අන්න බ්‍රිතාන්‍ය අගමැති මේ දැන් ඉල්ලා අස් උනා. ,,, ඔබතූමා නම් විශ්මිතයි විශ්මිතයි විශ්මිතයි. ,,, ස්තූතියි Neth FM මෙතුමා වග්ෆ අති විශිෂ්ටයෙක්ගේ දේශනා අසන්නට සැලැස් වූවාට ❤❤❤❤❤❤❤
@nethfmatapass4335
@nethfmatapass4335 Ай бұрын
ස්තූතියි Neth FM
@hasithasilva6897
@hasithasilva6897 29 күн бұрын
නෙත් fm ස්තුති.
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Ай бұрын
ආදරණීය ගුරුතුමනි ඔබ දෙපළගේ ඒ වගේම අපේ හෙළ දීපයේ ඉතිහාසගත සංවාදයට බොහොම කැමැත්තෙන් සවන් දුන්නෙමි. ඉතිහාසය සම්බන්ධව නොදන්නා කරුණු රාශියක් දැනගන්නට ලැබුණි නැවතත් මෙවැනි ඉතිහාසය සංවාදයක් ඔබ දෙපළකින් බලාපොරොත්තු වෙමි. දෙදෙනාටම තෙරුවන් සරණයි ස්තුතියි
@priyadarshanidandeniya
@priyadarshanidandeniya Ай бұрын
තෙරුවන් සරණයි මහතාණෙනි.., 🙏 කෙසේ නමුත් ඔබතුමා වැළලිගිය ඉතිහාසය නැවට මේලෝක වාසීන්ට එළිදක්වනවට. අපේ දුවා දරුවෝ බොහෝ දුර‍ට අතීතය දන්නැහැ. ඔබ තුමාට ගිදක් පින්... හරිම පැහැදිලිව ලස්සනට පැහැදිලි කරදෙනවට.. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අසිර්වාදය නොවඩුව ලැබේවා....., සාදු සාදු සාදු 🙏🙏🙏
@user-sp6ot4qv1u
@user-sp6ot4qv1u Ай бұрын
ආයු බොහෝ වෙීවා ..තෙරැවන් සරණයි ..🙏🙏🙏
@gayanpethiyagoda
@gayanpethiyagoda 23 күн бұрын
අපේ බුදුන් අපි වදින්න....මෙ හෙළබිම බුදුන් උපන් ජමිබුද්විපයයි...තවද කෙලේප්පේ අරියමග්ග හිමි එක්සත්ජාතින්ගේ සංගමෙ ගෙනයන සටනට අප සියලුදෙනා උරදිය යුතුය🙏
@user-zd6ds8by7l
@user-zd6ds8by7l 26 күн бұрын
සත්‍ය ලොවට හෙලි කිරීමට ඔබලාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදුන් උපන් දේශය මේ අපේ හෙල බිමයි
@sathyaniwanata9404
@sathyaniwanata9404 29 күн бұрын
සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@lathakarunarathne5563
@lathakarunarathne5563 23 күн бұрын
ස්තුතියි සමීර. ඉතා වැදගත් වැඩසටහනක්
@kulathilake289abc
@kulathilake289abc Ай бұрын
අළුත් අවුරුද්දෙන් පස්සෙ මට ඔබතුමාව මුනගැහුණෙ අද. සතුටුයි දීපාල් මැතිතුමණි ඔබතුමාව දැකීමත්
@asinidhoni8976
@asinidhoni8976 28 күн бұрын
දිපාල් මැති තුමාගේ වැඩ සතනහක් බලා පොරුත්තු වෙමි බුදු සරණයි❤❤
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 Ай бұрын
අනිවාර්යයෙන් ,,දීපල් මහත්මාගේ දැනුම් සම්බහරය ගත්කල්හී,, අපි නොදන්නා කොතෙක් දේ දැනගන්න ලැබෙනවද...පැය ගන කීයක් වුවත් වැඩ සටහන ඔබ තුමා සමග කරන,, වෙලාව කොහොමහරි හොයාගන්නව මගේ රටේ ඉතිහාසය,,දැනගැනීමට . මම කතාලිකයෙක් ,,නමුත් මොකද්දෝ හේතුවකට බුදුදහම අනුව යන මේ ගමන,, ඉගන ගැනීමට ,,ඇති කුතුහලය ,,අමතකව ගිය මතක මතක් කර ගැනීමට ඔබේ දැනුවත් කිරීම කොතරම් වටිනවද කියන්න මට නම් වචනත් නෑ *ගුරුතුමෙනි* දීර්ඝායුෂ වේවා සැමට!
@senaniamarasena9344
@senaniamarasena9344 Ай бұрын
ඔබතුමන්ලා දෙදෙනාටම තෙරුවන් සරනයි .
@NayanaNishanthi-co2go
@NayanaNishanthi-co2go Ай бұрын
තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබි දිර්ඝායු ලැබේවා ඔබ තුමාට ..
@taekookarmygirl8703
@taekookarmygirl8703 Ай бұрын
අපේ සත්‍යය ඉතිහාසය හෙළි කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l 29 күн бұрын
Sinhala baudayooo ejathu wenna
@roshanmadushankamunasinghe7838
@roshanmadushankamunasinghe7838 Ай бұрын
ගුරැතුමනි මෙි සත්‍ය නිවැරදි ඉතිහාසය දන්න කෙනෙක් ඔබතුමා හැර මම හිතන්නෙ නෑ මෙි වෙනකොට ඇති කියලා... මොකද සාක්ෂිත් එක්ක ඔබතුමා එලිකරනකොට කාටවත් බොරැවක් කියන්න බෑ.... ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.... ඇග කිලිපොලා යන මෙි සත්‍ය ඉතිහාසයේ ඊලග දිගහැරැම සුමන සමන් දෙවිතුමන්ගේ කතාව අහන්න අපි නොයිවසිල්ලෙන් බලා ඉන්නවා.. ගුරැතුමන්ට අපිව තව තවත් දැනුවත් කරන්නට මෙි වෙනුවෙන් නොබියව සටන් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා..... ලැබෙිවා..... ලැබෙිවා...... 🙏🙏🙏🙏🙏🙏🙏
@NandaJayasinghe-mi5nv
@NandaJayasinghe-mi5nv Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරැවන්සරනයිඔබදෙපලට
@chinthasirisena5820
@chinthasirisena5820 Ай бұрын
මේ නිවේදකයාගේ කටහඩ හරිම ලස්සනයි.
@indusandamali7806
@indusandamali7806 Ай бұрын
සාදු සාදු සාදු උතුමි ධර්මාවබෝදයම සැමට ලැබෙිවා
@PriyankaKumari-es2vb
@PriyankaKumari-es2vb Ай бұрын
ඔබේ ජාතික සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට බොහොමත්ම කැමතියි.සුදුසුකම් මොනවාද?බොහෝ පිං අත්වේවා!
@rangagunathilaka1802
@rangagunathilaka1802 28 күн бұрын
Udugam balayana gamanaka thawath watina newathum palak Obala haki awasthawaka rahu asurendraya gena and nil peha minisun gana katha karanawada❤ I’m joining from Canada
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f Ай бұрын
අපෙන් සොරා ගත් සියලු දේ ගැනීමට වැඩසටහනක් ආරම්බ කරමු. ඔබ නිදුක් නිරොගි වේවා 🙏
@sripalsaman4946
@sripalsaman4946 29 күн бұрын
Oba thumata thawa thawath shakthiya labewa dreergau pathanawa
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Ane neth fm akata budusaranai. Apeta harima sathutui me aththa athi setiyn heliwewa heli wenawa 🙏🙏🙏🙏🙏🙏🙏
@shanteshante5495
@shanteshante5495 29 күн бұрын
ගොඩක් පින් ඔබ තුමාට
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 Ай бұрын
පුදුමයට පත්වනවා මේ දෙවල් කියලා දෙනව්ට බොහොම පින් ඔබ තුමාට
@user-nc9zk3oz2l
@user-nc9zk3oz2l 29 күн бұрын
Sinhala bauddayooo ekathuwenna
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා deepal mahathmaneni oba thumata adai වැඩසටහන balanna අවස්ථාව ලැබුණේ
@rosebowala8547
@rosebowala8547 Ай бұрын
Thank you very much sir ,theruwan saranai obathuman dedenatama
@indrakulasooriya6364
@indrakulasooriya6364 Ай бұрын
Hoda wadasatahanak thanks lot
@jessimrudanga5976
@jessimrudanga5976 Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ❤❤❤
@yamunakumari5345
@yamunakumari5345 Ай бұрын
ස්තුතියි මැතිතුමනි
@Lakruwan891
@Lakruwan891 14 күн бұрын
මේ සාකච්ඡාවේ දිගුවක් බලාපොරොත්තු වෙනවා ❤
@kusumwaduwage3192
@kusumwaduwage3192 Ай бұрын
Oba thumata ithapin msge desata kadulu ekkramin Kala desumata harima asawen ahagena hitiye budu sarani oba depalatama
@madhuraniroshan9872
@madhuraniroshan9872 Ай бұрын
ජය!!!!
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04