අපේ මල්ලියගේ ඡය,පැරදුම

  Рет қаралды 25,003

Wasthu & Menika Family

Wasthu & Menika Family

Күн бұрын

They found a little game and we try it . Love it . Hope you love it as well. Enjoy the video . Love you all. Wastu and menika family

Пікірлер: 109
@Umaya-i2t
@Umaya-i2t 11 ай бұрын
පිස්සුවෙන් වගේ මෙිියාලගේ videos බලන මං වගේ තවත් අය සිටිද?😮
@renukagamage6213
@renukagamage6213 11 ай бұрын
හරිම ආදරනීය මොහොතක් දරැවන් එක්කල සෙල්ලම් කරනවා කියන්නෙම,අසිරිමත් පවුලක්.❤
@buddhimadissanayaka8960
@buddhimadissanayaka8960 11 ай бұрын
අවුලෙන් හිටියේ මට තිබ්බ ප්‍රශ්නෙත් මතක නෑ වීඩියෝ එක බලනකොට❤😍
@vinudigayathma
@vinudigayathma 11 ай бұрын
හරිම ශෝයි අක්කි බාබයි මල්ලි බාබලා දෙන්නයි 😘❤❤ ගොඩාක් ආදරෙයි අක්කි අයියේ❤❤❤
@chamanyaliyanage
@chamanyaliyanage 11 ай бұрын
බබාලා තුන්දෙනාම ශෝයි අනේ ❤ අය්යා බබා english ලමා චිත්‍රපටවල හිටපු නලුවෙක් වගේ..ගොඩාක් ලස්සනයි 😍😍
@WasthuandMenika
@WasthuandMenika 11 ай бұрын
❤️
@serendibfamilyusa
@serendibfamilyusa 11 ай бұрын
මල්ලි බබා - හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට ❤❤❤ අපේ ගෙදරත් ඉන්නවා මල්ලි බබාගේ ජාතියෙන්ම මල්ලි බබෙක් 😂😂😂
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 11 ай бұрын
හරිම ශෝක් අනේ..පොඩි video එකක් හරි දාන්නෝ....ආදරෙයි ❤❤❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
හොඳ ගේමක් ,පැරදුනාම මල්ලි අඬන එක තමයි අවුල.🥹🥹 ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@ayeshaliyanagedara6086
@ayeshaliyanagedara6086 11 ай бұрын
❤අපි ඉරිදා වෙනකං බලාන් ඉන්නවා පොඩි vedio එකක් හරි දාන්න ..ආදරෙයි ඔයලට
@dilaniinosha8451
@dilaniinosha8451 9 ай бұрын
අනේ තරඟෙට වුනත් අක්කිගෙයි මල්ලිගෙයි මුහුනු දැක්කාම දුක හිතෙනවා පව්.🥰🥰
@WasthuandMenika
@WasthuandMenika 9 ай бұрын
❤️❤️
@Anjana618
@Anjana618 11 ай бұрын
Maru kattiya ekka play karaddi. Adarei hamotama. Parissamin inna.budu saranai.
@YT-cv8ke
@YT-cv8ke 11 ай бұрын
Aneeee poddo tika ආදරෙයි ගොඩක් ..... akka mt hari asai oya wage wenna mm ekata godak try karanwa .... mn dakapu නිහතමානී family ekak jayen jaya ❤ බුදු saranai
@SalaImani-jf9sy
@SalaImani-jf9sy 11 ай бұрын
Ane podi video ekak hari demmata thanks. Podi aya ithin dinannane kemathi. Podi video eka athule oyalage adare pirila thibuna ❤❤❤
@kushani2007
@kushani2007 11 ай бұрын
Adath wenada wagema lassanai❤❤ malia adawana eka thama maruma😂😂lovely family ❤
@raveenarishanthi656
@raveenarishanthi656 11 ай бұрын
මල්ලි බබා අඬන එක විසිපාරක් විතර බැලුවා 🥰
@deeplove1320
@deeplove1320 11 ай бұрын
ගෙදර බාලයා ඕම තමයි, එයා හිතන් ඉන්නෙ හැම දේකම අංක එක දිනුම, ප්‍රශංසා ඔක්කොම එයාටග විතරයි කියලා, හුරතලේනෙ 😂😂
@ishadinigajanayaka3853
@ishadinigajanayaka3853 11 ай бұрын
සුබ දවසක් වේවා...! උදෙන්ම ඔයාලව දකින්න හම්බවුණ එකට සතුටුයි 😊 ආදරෙයි හැමෝටම 😇 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 🥰
@lilacoo7700
@lilacoo7700 10 ай бұрын
Ane hari shoke. This is real fun. Malliya is really enjoying it. But his rule is hey dont make me lose ❤️😂
@snowwhite587
@snowwhite587 11 ай бұрын
තරහයී අනේ ...චූටි වීඩියෝ එකක් දාලා 😂😂 ආයිත් දිග වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්න හොදේ ❤❤ ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@dilshanirupasinghe2350
@dilshanirupasinghe2350 11 ай бұрын
My favourite youtube channel❤️ චූටි වීඩියෝ එකක් නිසා දුකයි😢 ඊළඟ සතියේ දිග වීඩියෝ එකක් ඕනි අක්කී. සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි❤
@malaniperera2839
@malaniperera2839 11 ай бұрын
Vedio eka podi unata malli nisa godaak enjoy kala.theruwan saranai dewipihitai.
@lilacoo7700
@lilacoo7700 10 ай бұрын
Harima shork family eka games play karanawa.❤️ Harima interesting. Mallita ona dinnanmai! 😀Ayith mevage videos genna puluwanda? ❤️
@WasthuandMenika
@WasthuandMenika 10 ай бұрын
බොහොම ස්තුතියි❤️❤️
@veronicaperera8253
@veronicaperera8253 11 ай бұрын
Hi my beautiful family video was super kids are so sweet take care god bless u all ❤❤❤❤
@nithyasenarathna8191
@nithyasenarathna8191 11 ай бұрын
Woow. Lovely vlog 💞💞💞💞💞💞💞
@Dinud1217
@Dinud1217 11 ай бұрын
නින්ද කඩාගෙන video එක කරාට thank you මල්ලි.පොඩි දෙන්නගේ වැඩ වලට අපිත් හොදට හිනා උනා❤❤❤❤❤❤❤❤
@hashinifernando8851
@hashinifernando8851 11 ай бұрын
Aiya well played 🥰 mallinm adana baba eth harima cute malli baba 😘 nangi adanne naha but dukai eyata 😥 wadagathma de thamai සහභාගි wena eka onama dekata. Aiya and akka eka tika tika eyalata kiyala denawa. Harima ආදර්ශවත් pawlak ane oyala 🥰😘😍 Ane පරිස්සමෙන් inna oyala hamoma. Adarei godaaaak. May god bless you ♥️😘
@maheeshathihari6146
@maheeshathihari6146 11 ай бұрын
Ane akki hrima shoook oyai babala 3deni aiyai.mlli baba tmi mru.mara relax akki oylge video balana kota.petaw thun denata hrima adre hithenwa.lv u.❤
@Ruu508
@Ruu508 11 ай бұрын
Video oneee❤🤗
@nuperera
@nuperera 11 ай бұрын
Shoooi ane mali baba Ada. ❤😂 oma tama podi babala. Pawww ane. Enjoy all. Tawath lasssna video ekakin ikkmnata ena akki ayya god bless. ❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 11 ай бұрын
Suba dawasak wewa.adarai godak.
@malshisenarathna1546
@malshisenarathna1546 11 ай бұрын
🤭🤭 malli thama malli 🤭🤭
@kmnranasingha5171
@kmnranasingha5171 11 ай бұрын
හැමදාම සතුටින් ඉන්න. අපි ඔයාලට ගොඩක් කැමතී ගොඩාක් ආදරෙයි...❤💕
@Upeksha12
@Upeksha12 11 ай бұрын
Eka nm niyamai 😃🥰
@MMNP-2003
@MMNP-2003 11 ай бұрын
දවසක් නන්ගිට වීඩියෝ එකක් කරන්න දෙන්න.එයා ලස්සනට කරයි වැඩේ😊❤️
@iudisanayaka1946
@iudisanayaka1946 11 ай бұрын
Ane akki madine video eka Budusaranai parismin inna❤
@dilsharagimhani-zv4tj
@dilsharagimhani-zv4tj 11 ай бұрын
මමත් අලුතෙන් join une family ekata .. mn ආසයි oyalage videos blnna .me tikema mn eka දිගටම oyalage video blnwa .. පැටවු 3 dena hri හුරතල් .akka nm harima ලස්සනයි .. චූටි malli baba thama cute ma ane .. happy family .. දිගටම videos dnna ❤🌹✨😍😊
@WasthuandMenika
@WasthuandMenika 11 ай бұрын
Ane bohoma stuthi ❤
@madumadu5927
@madumadu5927 11 ай бұрын
තෙරුවන් සරණයි
@lnboy5146
@lnboy5146 11 ай бұрын
Mallila oma thama..issara mallith ekka දාම් ඇදල එයා පැරදුනම මාව හපලත් එක්ක යන්නේ😂
@shiromafernando6416
@shiromafernando6416 11 ай бұрын
Good morning අය්යෝ මල්ලා so pretty ඔයා අඩන කොට ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Ane harima sweet malliya.❤
@Zeero_x
@Zeero_x 11 ай бұрын
Anne malli petiyo oya loku wenna ehakota hemadama dianna puluwam malli babo adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤ menika 🥰 Loki puhu ❤❤❤❤❤❤❤ doni menika 🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤ heruwan saranai parissamin sahutin ❤inna hemotama adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lasagna dawasak lassana video ekak genna ❤❤❤❤❤❤
@Melophile93
@Melophile93 Ай бұрын
😂 උඩ පැන පැන හෙන ජොලියෙ පටන් ගෙන දෙකක් ප්ලේ කරද්දි ඇඩුවා 😂 මාත් ඉස්සර ඕමයි.අයියා එක්ක සෙල්ලම් කරනකොට අයියා තමයි හැමදාම දිනන්නේ.මං පැරදුනාම අඩනවා.මේවා ලස්සන මතකයන්.හැබැයි අපිට තියෙන්නේ මනසේ තැන්පත් වුනු මතක විතරයිනේ❤ පොඩි මැණිකෙලා තුන් දෙනාම වාසනාවන්තයි.ලොකු උනාම මේවා බලලා හිනා වෙයි මල්ලි නන් 😂😘
@AkithmaMudunkotuva
@AkithmaMudunkotuva 11 күн бұрын
These three babies are soo cute ❤
@WasthuandMenika
@WasthuandMenika 11 күн бұрын
Thank you ❤️❤️
@Emi_shenu.
@Emi_shenu. 11 ай бұрын
Thank you akki video ekata.oyala blnna aswenmi inne mn❤
@user-ub4zt2eg7b
@user-ub4zt2eg7b 11 ай бұрын
Budusaranai sathutin inna❤
@BGroup-qp2lx
@BGroup-qp2lx 11 ай бұрын
මල්ලි තමයි දවසකටවත් මල්ලි❤❤❤😂
@dehemiherath2044
@dehemiherath2044 11 ай бұрын
Malli paw anee 😅❤️❤️
@choolajohn3074
@choolajohn3074 11 ай бұрын
Hamadam adarei.hamadama balanawa
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 11 ай бұрын
Anee shook ♥️🥰🥰
@diliniranasuriya8870
@diliniranasuriya8870 11 ай бұрын
Nice video
@Dissanayaka1
@Dissanayaka1 11 ай бұрын
වීඩියෝ දැම්මෙ නැතොත් තරහයි 😕
@ShaniEsa5572
@ShaniEsa5572 11 ай бұрын
Pau ane malli 😂😂❤❤❤
@kaveeshamanage1468
@kaveeshamanage1468 11 ай бұрын
Good morning happy family❤️❤️❤️
@surenitharaka3832
@surenitharaka3832 11 ай бұрын
Chooti video akak Hari one ithin.munawal tika balanna.♥️♥️♥️♥️♥️♥️♥️
@pasanpramodya4728
@pasanpramodya4728 11 ай бұрын
Super
@PennysWhisper2025
@PennysWhisper2025 11 ай бұрын
😂😂😂😂Mallii
@dilkicheranthika6201
@dilkicheranthika6201 11 ай бұрын
Lovely Family ❤❤❤❤❤
@sharasamarasinghe4657
@sharasamarasinghe4657 11 ай бұрын
Cute 🥰 ❤
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 11 ай бұрын
Malli baba ❤❤❤❤❤
@sewmia8042
@sewmia8042 11 ай бұрын
අනේ අක්කා... පොඩ්ඩන්ගෙ ස්කෝලේ විස්තර කියන්නකො. Subject මොනවද language මොනවද කියල එහෙම... ❤❤❤ආදරෙයි
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 11 ай бұрын
අනේ....මල්ලා....අඩන්ක එපා පැටියා්...ජය ගන්න මහන්සි වෙන්න
@GihanaWalakulu
@GihanaWalakulu 9 ай бұрын
Hina kala marenwa akke😂
@WasthuandMenika
@WasthuandMenika 9 ай бұрын
😂😂😂
@chandanidesilva1263
@chandanidesilva1263 11 ай бұрын
So cute❤
@HansiNisansala-r8i
@HansiNisansala-r8i 11 ай бұрын
Vedio එකක් නැහැ නේද ගොඩ දවසකින්
@mdmenikpura7231
@mdmenikpura7231 11 ай бұрын
වීඩියො ගේන්න පුලුවන් විදිහට මං හැමදාම බලනවා දාලද කියල විඩියො එකක් ❤මල්ලිව බලන්න 😢
@AnuraPa
@AnuraPa 11 ай бұрын
❤❤❤❤❤🙌
@NadeekaSamanmali-c6e
@NadeekaSamanmali-c6e 11 ай бұрын
Hi malli oyata puluwanda mage puthawa u,k ganne ganna man yanna gana gawa nam please help karanna
@niorshajayamanna3275
@niorshajayamanna3275 11 ай бұрын
💓💓💓💓
@vindiv7024
@vindiv7024 11 ай бұрын
Kids are like that only😂when I'm playing with baby girl giving winning chances to her by purpose...otherwise same like malli baba🤪 beginning of 2nd world war...stay safe guys.tc.bs🇱🇰🇦🇪
@awanthimunasinghe
@awanthimunasinghe 11 ай бұрын
අනේ මගේ පැටියෝ ❤❤❤
@tharushikadevindi6689
@tharushikadevindi6689 11 ай бұрын
❤❤❤❤❤
@RashidaRushaib
@RashidaRushaib 11 ай бұрын
Ane video daanne nethuwa nm inna epa . Sunday wenakn balan inne oyalage video eka balanna ..
@nooza993
@nooza993 11 ай бұрын
❤️
@Onithi_perera
@Onithi_perera 11 ай бұрын
❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@manishadidulanga
@manishadidulanga 11 ай бұрын
🎉❤❤❤
@Kalu_Lalla
@Kalu_Lalla 11 ай бұрын
@prabatharathnayake5723
@prabatharathnayake5723 11 ай бұрын
මල්ලි😢
@TamashiRajapaksha
@TamashiRajapaksha 11 ай бұрын
Aneeee diga video ekak dannakooo.... 😢
@pasindugimhan5779
@pasindugimhan5779 11 ай бұрын
Kmk na oma podiyta hri video danna noda innepa🥺
@Kan_5O7
@Kan_5O7 11 ай бұрын
98,000 subscribers! What have you got planned when you get to 100,000 Silver Play Button? Gift Giveaway to audience?
@dilini_madubashini
@dilini_madubashini 11 ай бұрын
Ai ane podi vedio danne kalin ekath poddai asawen balanne e nisa diga vedio dannko 😢😢😢
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 10 ай бұрын
Haremalassanafavlaķadarae
@SapnaNimrekaa
@SapnaNimrekaa 11 ай бұрын
🫂🧡
@sahanyaruwandi_
@sahanyaruwandi_ 11 ай бұрын
@beautifulworld254
@beautifulworld254 11 ай бұрын
❤❤❤❤❤❤
@upuldevagiri538
@upuldevagiri538 11 ай бұрын
❤❤❤❤
@disnapriyadarshani5081
@disnapriyadarshani5081 11 ай бұрын
❤❤❤❤❤
@pradeepapradeepa9874
@pradeepapradeepa9874 11 ай бұрын
❤❤❤❤
@sachinivimansha8414
@sachinivimansha8414 11 ай бұрын
❤❤❤❤❤
@madumadu-p3z
@madumadu-p3z 11 ай бұрын
❤❤❤❤
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 11 ай бұрын
❤❤❤❤❤
@ireshaniruwanthika8506
@ireshaniruwanthika8506 11 ай бұрын
❤❤
@mithuniabeykoon6086
@mithuniabeykoon6086 11 ай бұрын
❤❤❤
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 11 ай бұрын
❤❤❤❤❤
@upulwanigarathne8603
@upulwanigarathne8603 11 ай бұрын
❤❤❤❤
@nirmaninipuni
@nirmaninipuni 8 ай бұрын
❤️❤️
@dilharawijayarathna7218
@dilharawijayarathna7218 11 ай бұрын
❤❤❤
@nimeshasachini7574
@nimeshasachini7574 11 ай бұрын
❤❤❤
@dulmikalpana7202
@dulmikalpana7202 11 ай бұрын
❤❤❤
New year new start and new journey
31:15
Wasthu & Menika Family
Рет қаралды 64 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
mums especial hopers , kids love it,
14:21
Wasthu & Menika Family
Рет қаралды 135 М.