ශ්‍රී ලංකාවේ හොදම ගම්මිරිස් ප්‍රභේදය | Gammiris Wagawa Hodama Prabedaya

  Рет қаралды 16,731

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

ශ්‍රී ලංකා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ ආයතනය හදුන්වා දුන් මෙම දෙමුහුම් ගම්මිරිස් විශේෂය, ලෙඩරෝග සහ පලිබෝධ වලට හොදින් ඔරොත්තු දී රටේ සියලුම දේශගුණික කලාපයන් තුල ඒකාකාරී ඉහල අස්වැන්නක් ලබා දෙන නිසා, අපේ රටේ වගා කරන සියලුම ගම්මිරිස් වර්ග අතරින් දැනට තියන හොදම ගම්මිරිස් ප්‍රභේදය වෙනවා.
This video is discuss about the No 01 pepper variety of the sri lanka introduced recently by the central department of the export agriculture.
So if you are a pepper farmer, good to upgrade your all old plantations to the this new hybrid species.

Пікірлер: 178
@user-rq4ww8ex8p
@user-rq4ww8ex8p 22 күн бұрын
බදුල්ලට ආසන්න මිලදි ගන්න කොහෙද තිබෙන්නේ පැල 01මිල කීයද
@ChamilaSamanmsli
@ChamilaSamanmsli 2 ай бұрын
Anuradhapura awata dingirala gambling prabadaya thiyenne kohada?
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ගල්ගමුවේ කෘෂිකර්ම එකේ තියෙනවා, ටිකක් හොයල බලන්න මහත්මයා
@user-rq4ww8ex8p
@user-rq4ww8ex8p 22 күн бұрын
ඩිංගිරාල ගම්මිරිස් පැල බදුල්ල ආයතනයේ මිලදි ගන්න පුළුවන් කෙසේද
@nandasenanandasena3010
@nandasenanandasena3010 2 ай бұрын
ගමිමිරිස් ප්‍රයොජන මොනවා ද? වැඩිපුර දැනුම ගැනීමට.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
කුලු බඩුවක්, ඖෂධයක්, වගේම සුවද විලවුන් නිෂ්පාදනයටත් යොදා ගන්නවා මහත්මයා
@lalithsenarath1920
@lalithsenarath1920 22 күн бұрын
ඩිංගිරාළ නුවර ගන්න තියෙන්නේ කොතනද
@KapilaKumarasinghe
@KapilaKumarasinghe 25 күн бұрын
ගම්පොල අවටින් පැල ගන්න තැනක් තියෙනවාද?
@nilushikamaduwanthi4653
@nilushikamaduwanthi4653 3 ай бұрын
ඩින්ගිරල ගම්මිරිස් පැල ගම්පහා පැත්තෙන් ගන්න තියෙන්නේ කොහෙන්ද?
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ගම්පහ කෘෂිකර්ම එකේ පැල තවානේ තියෙනවා
@d.shymalee9272
@d.shymalee9272 Күн бұрын
වල්පිට krushikarme sulu අපනයන booga eke .rs 15i mamath gaththa .ඩිංගිරාළ ....
@thusharaherath12
@thusharaherath12 Жыл бұрын
THANX
@suranappu5888
@suranappu5888 Ай бұрын
Digirala kaluthara awata kohenada ganna thiyenne
@preethiabeywardana9211
@preethiabeywardana9211 6 ай бұрын
ගාල්ල අවට කොහේද ඩිංගිරාල පැල තියෙන්නේ.ලබුදුවෙ තියෙනවද ?
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
ඔව් තියෙනවා, කෘෂිකර්ම එකෙන් පොඩ්ඩක් අහල බලන්න
@manojariyawansha9139
@manojariyawansha9139 3 ай бұрын
පැල 50ක් ඕන .පොල්පිතිගම,කුඹුක්ගැටේ අවට ගන්න තැනක් කියන්නකො.
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම්
@nimalshantha6314
@nimalshantha6314 2 ай бұрын
මමත් පැල 50 ක් විතර ගන්න හොයනවා .මම පොල්පිතිගම හාතිගමුවෙි.හම්බවුනොත් මටත් කියන්න ..
@paramiwijesinghe2307
@paramiwijesinghe2307 Ай бұрын
මම අක්කර බාගෙක වගාවක් දාන්න විස්තර හොයද්දි දැක්කේ. සදලන්කාවේ. මට මුදුන් රිකිලි පැල ගන්න අවට තැනක් තියෙයිද මහත්තයා. පැලයක් මිල කොහොම වෙයිද
@ashokaherath783
@ashokaherath783 3 ай бұрын
Paniyurda hoda dingiralada _?
@UdukumburePremasiri
@UdukumburePremasiri 3 ай бұрын
Godakawela.lagama.pala.ganna.koheda.tiyenne
@user-zj6mn5tc8e
@user-zj6mn5tc8e 7 ай бұрын
Badulla ganna thanak nadda
@anushikagithanjali4834
@anushikagithanjali4834 4 ай бұрын
Mt pela tikk ganna on kohomada karaganna puluwan..
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
ගන්නෝරුව රජයේ පැල තවානෙන් අරගන්න පුලුවන්
@kumaragr-o4n
@kumaragr-o4n Ай бұрын
Nuwara koheda tiyenne
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඇයි ගන්නෝරුවෙන් ගන්න පුලුවන්නේ
@ashokaherath783
@ashokaherath783 3 ай бұрын
Paniyurda hoda ? Dingiralada ?
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඩිංගිරාල වඩා හොදයි
@aasathauda5375
@aasathauda5375 Ай бұрын
Mama alawwa mata pela 75 gannaone koheda ganne
@MahindaBandarabandara
@MahindaBandarabandara 2 ай бұрын
Mathalen ganna puluban kohenda
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
මාතලේ කෘෂිකර්ම එකෙන් අරගන්න පුලුවන්
@user-tg8cs6uv5g
@user-tg8cs6uv5g 8 ай бұрын
Embilipitiyata lagama ganna thiyenne koheda
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
රත්නපුර කෘෂිකර්ම එකේ තවානෙන් අරගන්න පුලුවන්
@chandrikawasanthi9869
@chandrikawasanthi9869 7 ай бұрын
අනුරාධපුරයේ කොහොමද පැල ගන්නේ
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
සොයා බලා පසුව ඔබතුමාව දැනුවත් කරන්නම්
@user-km5qk6fz5y
@user-km5qk6fz5y Ай бұрын
Padukka area 1ka hodaida ගම්මිරිස් වගා කරන්න??
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
හොදයි, ගැලපෙනවා
@nalinkumara5191
@nalinkumara5191 2 ай бұрын
මෙ පැල බස්නාහිර පලාතේ කො⁣හේ කෘෂිකර්ම එකේන්ද ගන්න පුළුවන් මහත්මයා .....ඩිංගිරාල
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
බත්තරමුල්ල කෘෂිකර්ම එකෙන් අරගන්න පුලුවන්
@suranappu5888
@suranappu5888 Ай бұрын
Wena kohenada ganna puluwan
@user-wl9wh5ll9j
@user-wl9wh5ll9j 7 ай бұрын
Where can get plants close to Hettipola
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්
@gayathrisulochana2051
@gayathrisulochana2051 Ай бұрын
ගම්පහ දිස්ත්‍රික්කයේ පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ගම්පහ කෘෂිකර්ම එකේ තියෙනවා
@upulkumara4021
@upulkumara4021 7 ай бұрын
ඔබගේ දැනුවත් කිරීම ඉතාම හොදයි .ඒත් මේ පෑල ලබා ගන්නා ස්ථාන කොහේදන්ද කියා සදහන් කරන්න. නාඋලෙන් හා මත්ලෙන්ද ලබා ගැනීමට තැනක් තිබේද. ජය වේවා!
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
නාඋල සහ මාතලේ ප්‍රදේශවලින් ලබා ගන්න පුලුවන් මහත්මයා, මාතලේ කෘෂිකර්ම එකෙන් විමසීමක් කරන්න
@Buddika-f1m
@Buddika-f1m Ай бұрын
මේ පැල මාතලේ ගන්න නැ ​@@CeylonTeacher
@ProXD1231
@ProXD1231 Жыл бұрын
Guduwa allana kota kochara loku batyakda gane agal kiyk ekd plz reply
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අගල් 6ක පමන බටයක් හොදටම සෑහේ
@vihangipabasara8088
@vihangipabasara8088 3 ай бұрын
Pala laba ganne kohomada
@adad1491
@adad1491 9 ай бұрын
කළුතර අවට කොහෙද තියෙන්නේ ගන්න ඩිංගිරාල වර්ගයේ පැළ
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
කලුතර කෘෂිකර්ම එකේ තියෙනවා මහත්මයා
@Jeewa61
@Jeewa61 Жыл бұрын
Mathara ayata ganne kohenda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂි නිළධාරී හමුවන්න, ප්‍රදේශය අවට පැල තවාන් තියෙන තැන් ගැන ඒ අය දන්නවා
@jagathjayaweera6356
@jagathjayaweera6356 9 ай бұрын
Kegalle koheda thiyenne
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
රඹුක්කන පාරේ වාගොල්ල පැල තවානෙන් අහල බලන්න, නැතිනම් ගලිගමුව බල්ලපාන කෘෂිකර්ම එකෙත් ඇති
@DR-sx8vd
@DR-sx8vd Жыл бұрын
මාතලේ සුළු අපනයන එකේ තියෙනවාද?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔව් තියෙනවා මහත්මයා
@udyaishadini742
@udyaishadini742 6 ай бұрын
Rathnapure ganna thanak thiyenawada. Meka pochchi wala hitawa ekakda. Usata wela yanne nadda
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
රත්නපුරේ කෘෂිකර්ම එකෙන් අරගන්න පුලුවන්, හැබැයි පෝච්චි වල හිටවලා නම් ලොකු පලදාවක් ලබා ගන්න බැහැ
@Charithmadusanka234...
@Charithmadusanka234... 2 ай бұрын
දැනුත් කිරිමට ස්තුතිය කරමි අඹේපුස්ස ගොවිජන එකේ තියෙනවාද
@lesliejayaweera3188
@lesliejayaweera3188 7 ай бұрын
Anuradhpuura pala ganna puluwan kohanda.
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
අනුරාධපුර කෘෂි කර්ම එකෙන් අර ගන්න පුලුවන්
@akilagayashan4519
@akilagayashan4519 3 ай бұрын
වේලද්දි බර අඩු වෙන්නෙ කොහොමද
@thilakchandralal3214
@thilakchandralal3214 11 ай бұрын
මාතර ප්‍රදේශයේ මෙම පැල ගන්න තියෙනවද?
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ඔව් මහත්මයා, ප්‍රදේශයේ සුලු අපනයන බෝග කෘෂිකර්ම එකෙන් විමසීමක් කරල බලන්න
@user-zj6mn5tc8e
@user-zj6mn5tc8e 7 ай бұрын
Badullen ganna thanak nadda
@SamanPalitha-q2o
@SamanPalitha-q2o 8 ай бұрын
Badulla kohenda me pala gohenda puluhan plice
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
බදුල්ල අපනයන කෘෂිකර්ම එකේ පැල තවානෙන් මිලදී ගන්න පුලුවන්
@WasanthaUpul-cd7to
@WasanthaUpul-cd7to 10 ай бұрын
මම යටියන්තොට. පැල ගන්න පුළුවන් කොහෙන්ද
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
රූකාසල් සහ කිතුල්ගල ප්‍රදෙශ වල හොද තවාන් තියෙනවා මහත්මයා
@sugathadasakodituwakku9276
@sugathadasakodituwakku9276 10 ай бұрын
ඇඹිලිපිටියට ලාගම පෙළ තවාන කොහීධ
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
හොයල බලල කියන්නම් මහත්මයා
@user-qr1js7zd1k
@user-qr1js7zd1k 10 ай бұрын
Mama anuradhapure apita kohenda ganna puluwan
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
ඔබතුමා ජීවත් වන ප්‍රදේශයේ සුලු අපනයන බෝග ප්‍රවර්ධන කාර්යාලයෙන් විමසීමක් සිදු කරන්න
@user-of7xq5eu2y
@user-of7xq5eu2y Жыл бұрын
පැල ගන්න පුලුවන් තැනක්.කියන්න කුරුණෑගල අවට. T.p.no සමග
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
සොයාබලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@senarathudakotuwa6681
@senarathudakotuwa6681 Жыл бұрын
Ganne kohomada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ ප්‍රදේශය බාරව ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහතාව හමුවෙන්න, රජය ගානේ නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන්
@poornikagunawardhana2763
@poornikagunawardhana2763 9 ай бұрын
Mathale sulu apanayana eke no ekak thiye nam denna. Matath gammiris pela tikak ganna. Ewaye kalaya kopamanada. Hitawala kochchara kalekinda laladawa ganna puluwan.
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
මේ ප්‍රබේදයේ සක්‍රීය ආයුකාලය වසර 20ක් පමන වන අතර සිටුවා වසර එක හමාරකින් පමණ පලදාව ලබා ගන්න පුලුවන්, ඒ වගේම මාතලේ සුලු අපනයන එකේ නොම්මරය සොයා බලා පසුව දැණුම්දීමක් සිදු කරන්නම් මිස්
@user-ug5uk6bz3b
@user-ug5uk6bz3b Ай бұрын
මහනුවර නැද්ද ඩිංගිරාල ගමිබිරිස්
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඇයි මහත්මයා ගන්නෝරුව කෘෂිකර්ම එකේ තියෙනවානේ
@sanjeewasajisanjeewa3595
@sanjeewasajisanjeewa3595 11 ай бұрын
Rikillagaskada koheda mewa ganna tiyenne
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ඔබේ ප්‍රදේශය අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන සුලු අපනයන බෝග ප්‍රවර්ධන ඒකකයෙන් විමසීමක් කරන්න මහත්මයා
@NishaNisha-qc2yt
@NishaNisha-qc2yt Жыл бұрын
Pala ganna tanak iyanavada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂි නිළධාරී හමුවී විස්තර ලබා ගන්න, ප්‍රදේශයේ තවාන් තියෙන තැන් ගැන ඒ අය දන්නවා මිස්
@wasanyhaw7652
@wasanyhaw7652 2 ай бұрын
Mathale pala ganna thiyenne koheda
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
මාතලේ කෘෂිකර්ම එකෙන් අරගන්න පුලුවන්
@wellcome1996
@wellcome1996 4 ай бұрын
මටත් ඩිංගිරිමහත්තයා පැළ කිහිපයක් ඕනි.
@nalinkumara5191
@nalinkumara5191 7 ай бұрын
Horana ganna thanak thiyenawa da
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
සොයා බලා පසුව ඔබතුමාව දැනුවත් කරන්නම්
@nalinkumara5191
@nalinkumara5191 2 ай бұрын
කලුතර හො කොළඹ කොහෙද ගන්න පුළුවන්
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 4 ай бұрын
බදුල්ල බන්ඩාරවෙල අවට කොහේද ගන්න තියෙන්නෙ
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
වැලිමඩ කෘෂිකර්ම එකේ තියෙනවා
@MahindaBandarabandara
@MahindaBandarabandara 10 күн бұрын
Me pela ganne kohenda
@CeylonTeacher
@CeylonTeacher 4 күн бұрын
රජයේ කෘෂිකර්ම මධ‍යස්ථාන වල තියෙනවා
@dmcrathnayake7564
@dmcrathnayake7564 7 ай бұрын
බලන්ගොඩට ඩ්ංගිරාල පැල ගන්න තනක් තියෙනවද?
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
බලන්ගොඩ කෘෂිකර්ම එකෙන් විමසීමක් කරන්න මහත්මයා
@user-qr1js7zd1k
@user-qr1js7zd1k 10 ай бұрын
Ganna thiyenne koheda
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැල තවාන් වල තියෙනවා, නැතිනම් ගන්නෝරුව තවානට යන්න
@Sadarusithu
@Sadarusithu 2 ай бұрын
මෙම ප්‍රභේදය කුරුණෑගල වාරියපොල අවට කොහෙන්ද ගන්න පුළුවන් ..
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
කුරුණෑගල අපනයන කෘෂිකර්ම එකේ තවානෙ තියෙනවා මහත්මයා
@poornikagunawardhana2763
@poornikagunawardhana2763 9 ай бұрын
Pela tikak denna puluwanda. Mn dambulle.
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
මගෙ ලග නම් පැල නැහැ මහත්මයා, ලගම තියෙන කෘෂිකර්ම එකෙන් විමසීමක් කරන්න
@wijerathnasarathkumara3487
@wijerathnasarathkumara3487 Жыл бұрын
බිබිලේ තියෙනවා ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මම දන්න විදිහට නම් තියෙනවා මහත්මයා
@dilshanpeiris1723
@dilshanpeiris1723 5 ай бұрын
Sales points please
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්
@pradeepgurusinghe6384
@pradeepgurusinghe6384 3 ай бұрын
Mathugama awata thiyanawada
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඔව්, කෘෂිකර්ම එකේ තවාන් වල බලන්න
@DharmapalaWannipura
@DharmapalaWannipura 6 ай бұрын
බලන්ගොඩ ගන්නා තැනක් theyanzawada
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
කෘෂිකර්ම එකේ තියෙනවා
@chamilasenanayake2435
@chamilasenanayake2435 2 ай бұрын
දුරකථන අන්කය දෙනවද මට
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
ඔබේ ගැටලුව පහතින් සදහන් කරන්න, හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නම්
@piyaseeligamage8807
@piyaseeligamage8807 5 ай бұрын
ගම්මිරිස් ඇටගන්න තියෙනවද?කීයද? මිල
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
මිල ගනන් ගැන නම් මා දැණුවත් නැහැ මිස්
@sampathkodi3920
@sampathkodi3920 Жыл бұрын
ගම්මිරිස් පැල ඇල්පිටියේ ගන්න කොහෙද තියෙන්නේ
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@chamilachathu9315
@chamilachathu9315 8 ай бұрын
Elpitiye koheda thiyena
@PushpaAdikari-f2r
@PushpaAdikari-f2r 7 ай бұрын
Mawanella thiyenawada dingirala
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
රඹුක්කන පාරේ වාගොල්ල පැල තවානෙන් අහල බලන්න, බොහෝවිට තියෙනවා
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 7 ай бұрын
කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවෙන් ගන්න නැද්ද
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
තියෙනවා
@mallikamfrk6323
@mallikamfrk6323 3 ай бұрын
Peia ganna tenak kiyanna
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ප්‍රදේශයේ කෘෂිකර්ම එකේ පැල තවාන් වලින් අහල බලන්න, බොහෝ විට හොයා ගන්න පුලුවන්
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 Жыл бұрын
එම ගම්මිරිස් මිනිස් ලබාගත හැකි ස්ථානයක දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ ප්‍රදේශය බාරව ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහතාව හමුවෙන්න, රජය ගානේ නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන්
@himashinisansala8784
@himashinisansala8784 Жыл бұрын
Ou thawan walin gann puluwan.kalin nm nomile dunna.den podi ganak ganwa.
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 2 ай бұрын
Gammiris pala ganna thanaka phon number aka denna puluwanda
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@mithrasenaperera7704
@mithrasenaperera7704 10 ай бұрын
ගම්මිරිස් ප්‍රභේදයක් වන ඩිංගිරාළ පැල මිලදී ගැනීමට කොට්ටාව අවට ප්‍රදේශයක් කරුණාකර දැනුම් දෙන්න.
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ඒ පිලිබදව සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@user-bv1wn5kh3b
@user-bv1wn5kh3b 2 ай бұрын
Meka pochchi gammirisda
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
නැහැ මහත්මයා, හැබැයි උවමනා නම් පෝච්චියක උනත් වගා කරන්න පුලුවන්, හැබැයි පලදාව අඩු වේවි
@maducommunication8478
@maducommunication8478 11 ай бұрын
Milata gatahaki tan
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
සුලු අපනයන බෝග මණ්ඩලයේ ප්‍රාදේශීය පැල තවාන් වලින් අරගන්න පුලුවන් මිස්
@sanjayabandara5380
@sanjayabandara5380 Жыл бұрын
Number ekak nedda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ ගැටලුව පහතින් සදහන් කරන්න මහත්මයා, හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නම්
@sanjayabandara5380
@sanjayabandara5380 Жыл бұрын
@@CeylonTeacher mata pela tikk ganna ona panduwasnuwara.
@user-of7xq5eu2y
@user-of7xq5eu2y Жыл бұрын
පැල ගන්න පුඵවන් තැනක් කියන්න කුරුණෑගල අවට
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන සුලු අපනයන බෝග ප්‍රවර්ධන කර්යාලයෙන් විමසීමක් කරලා බලන්න, ප්‍රදේශයේ තියෙන පැල තවාන් සියල්ලක් ගැනම විස්තර එයාල ලග තියෙනවා, ඒ වගේම මමත් හොයල බලල තොරතුරු ලබා දෙන්න උත්සාහ කරන්නම් මහත්මයා
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොයල බලල තොරතුරු ලබා දෙන්න උත්සාහ කරන්නම් මහත්මයා
@user-fx7ow7gc7o
@user-fx7ow7gc7o 10 ай бұрын
Embilipitiya awata thawan thibeda... Koheda thibenne
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
ඔබතුමා ජීවත් වන ප්‍රදේශයේ සුලු අපනයන බෝග ප්‍රවර්ධන කාර්යාලයෙන් විමසීමක් සිදු කරන්න
@user-xe9hg9ye1l
@user-xe9hg9ye1l 9 ай бұрын
මම ක
@madurabaratha7183
@madurabaratha7183 11 ай бұрын
ගාල්ල අවට ලබුදූවෙන් ගතහැකිද
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ගාල්ල කෘෂිකර්ම එකෙන් විමසීමක් කරල බලන්න මහත්මයා, බොහෝ විට පුලුවන් වේවි
@subashsanjeewa8358
@subashsanjeewa8358 8 ай бұрын
Peala labageanimata hambantota thibeana then coheda
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්
@sampathtelecom
@sampathtelecom 9 ай бұрын
polpithigamata lagama place aka koheda?
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
කුරුණෑගල කෘෂිකර්ම එකේ තියෙනවා මහත්මයා
@PradeepEkanayaka-p4z
@PradeepEkanayaka-p4z 2 ай бұрын
Me pala walasmulla awata koheda ganna tiyenne.
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
තන්ගල්ල කෘෂිකර්ම එකේ තියෙනවා
@nalakaprasad7188
@nalakaprasad7188 9 ай бұрын
රත්නපුර අවට කොහෙද තියෙන්නෙ ගන්න ඩිංගිරාල වර්ගයෙ පැල.
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
රත්නපුර කෘෂිකර්ම එකේ තියෙනවා මහත්මයා
@nalakaprasad7188
@nalakaprasad7188 9 ай бұрын
@@CeylonTeacher පැලයක් කියක් වෙනවද. මට පැල 500ක් ඕන
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
මිළ ගනන් ගැන නම් මා දැණුවත් නැහැ මහත්මයා, හැබැයි ඔබට රජයේ වියදමින් පැල ලබා ගන්නත් හැකියාවක් තියෙනවා, ඒක නිසා ඔබේ ප්‍රදේශයේ තියෙන අපනයන කෘෂිකර්ම එකෙන් විමසීමක් කරන්න
@nalakaprasad7188
@nalakaprasad7188 9 ай бұрын
Tnx
@upalisiriwardana
@upalisiriwardana 8 ай бұрын
Hitimearima sadaha thel monawada
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
සොයා බලා පිළිතුරක් පසුව ලබා දෙන්නම් මහත්මයා
@n.p.chamilasujeewachandran4625
@n.p.chamilasujeewachandran4625 6 ай бұрын
Minuwangoda awatin kohomada dingirala ganne
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
සොයා බලා පිලිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@wasanaaquriumrikillagaskad7451
@wasanaaquriumrikillagaskad7451 Жыл бұрын
Kandy awata gann puluwan kohenda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ගන්නෝරුව පැල තවානෙන් අරගන්න පුලුවන් මිස්
@nalinthushara6384
@nalinthushara6384 6 ай бұрын
Kohenda ganna puluwan.
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
ඔබතුමා ඉන්න ප්‍රදේශය මොකක්ද?
@user-zj6mn5tc8e
@user-zj6mn5tc8e 7 ай бұрын
Badulla ganna thanak nadda
@dmcrathnayake7564
@dmcrathnayake7564 7 ай бұрын
ඩින්ගිරාල පැල ගන්නෙ කොහෙන්ද?
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
බදුල්ල කෘෂිකර්ම එකෙන් අහන්න
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම නිළධාරි මහතාගෙන් විමසීමක් කරන්න
@saliyaJayasinghe-tc9os
@saliyaJayasinghe-tc9os 10 ай бұрын
Pelayak kiyada giriulla awata kohenda ganna tiyenne
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
මුදුන් රිකිලි පැලයක් නම් රු 60ක් වත් වේවි මහත්මයා, ගිරිඋල්ල අවට ගන්න පුලුවන් පැල තවානක් ගැන හොයල බලල මම පස්සේ කියන්නම්
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 2 ай бұрын
Hambanthota koheda mewa ganna thiyanna
@happysrilankamiusic8521
@happysrilankamiusic8521 Ай бұрын
මම ලග තියෙනවා
@RathnapuraJanakasaman
@RathnapuraJanakasaman 10 ай бұрын
Kegalle kohada thiyanna
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
රඹුක්කන පාරේ වාගොල්ල පැල තවානෙන් ලබා ගන්න පුලුවන්
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
"හරිත හැඳුනුම්පත" හිමි අපේ ගම්මිරිස්
14:57
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН