Пікірлер
@RanjanNimalasiri
@RanjanNimalasiri 5 сағат бұрын
Rogawalat behetha nedad
@ROUDYLEGENT
@ROUDYLEGENT 10 сағат бұрын
මේ ක්‍රමේට අහුවෙයිද අනේ ඊයෙත් එකෙක් මැරුව
@TudorRanaweera-kv3kt
@TudorRanaweera-kv3kt 14 сағат бұрын
Godac watina wadasatahanak stuti
@nilankekeppetipola4091
@nilankekeppetipola4091 Күн бұрын
වටිනා උපදෙසක් ස්තුතියි ඔබට
@StelaNavarathnam
@StelaNavarathnam Күн бұрын
Sir mage belle nodule 2k thiyenawa.2.8 cm. And 1.6 Goiter ekath ekkama. Multinodular goitar with dominant nodule in istmus. Tirads 3. Meke theruma mokakda tsh t4 report normal. Cancer ekata chance thiyanawa da Ekata monari test thiyanawa da man godak bayen inne plz utharayak denna
@chanynamali1929
@chanynamali1929 Күн бұрын
Sthuthi obata
@SarathDasanayaka-o9t
@SarathDasanayaka-o9t 2 күн бұрын
Godaak wtinawa thanks
@UdithaSanjeewani
@UdithaSanjeewani 2 күн бұрын
පකො.උඹ.දැනගනින්.සමහර.ටයිල්.මැද්ද.උස.තමයි
@indranipanditharathna517
@indranipanditharathna517 2 күн бұрын
බොරු
@dilshanbro1955
@dilshanbro1955 2 күн бұрын
හොඳම ගම්මිරිස් වර්ගය මොනවද
@NishanthBandara-m1t
@NishanthBandara-m1t 2 күн бұрын
Oba thuma sambanda wenne kohomada
@inoshakarunathilake9895
@inoshakarunathilake9895 2 күн бұрын
හරිම වටිනවා 💐💐💐💐💐💐
@samodhiprarthana6932
@samodhiprarthana6932 3 күн бұрын
අමු කහද කස්තුරි කහද ගන්නෝනෙ😢
@TharangaJayasinghe-i3e
@TharangaJayasinghe-i3e 3 күн бұрын
ඩිංගිරාල ව ර් ගයේ ගම්මිරිස්පැල ගන්න පුලුවන් කොහෙන්ද
@ishaninisansala2344
@ishaninisansala2344 3 күн бұрын
පෙබරවාරි වහල ගහන්න හොද නැද්ද??
@SarathDasanayaka-o9t
@SarathDasanayaka-o9t 4 күн бұрын
Godak hondayi thank u
@sejithathisal7391
@sejithathisal7391 4 күн бұрын
බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ජාති තුනම හදන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද (විශේෂයෙන් ෆ්‍රීශියන් කියන ජාතිය)
@LadhhduChandarasiri
@LadhhduChandarasiri 4 күн бұрын
මට තියෙනව ප්‍රස්නයක් මන් කතරගම මගේ බාප්පගෙ දුවට අයත් නිවාඩු නිකේතනය බලාගන්නව.දැනට වසර 3 කට ආසන්න කාලයක් .ඉතින් ජනවාරි 19 (මෙම වසරේ) මගේ අව්ස්‍ය්තාවකට උදේ 9 සිට දවල්12 වෙනකන් මට කතරගම නගරෙයේ ගැවසීමට සිදු උනා .ඉන් අනතුරුව නවාතැන්පොලට 12.10 ට පැමින මුලුතැන් ගෙයට අයත් දොරේ ඉබි යතුරු විවර කලවිට ආයතනයට අයත් තනකොල කපන මැෂිම අතුරු දහන් බව දැක වහා කතරගම පොලිසියට ගියත් පැමිනිල්ලක් සටහන් නොකර ආයතනයේ කැමරා විස්තර ගේන්න කිව්ව .ආයතනයේ අයිති කරුවන් ඇමරිකාවෙ පදින්චි බැවින් එයාලට විස්තරය පවසා ගෙන්වාගත් ඡායාරූප පැහැදිලි මදි උනත් එම අනවසරයෙන් ඇතුලු වූ අය අනුමාන කර පොලිසියට පැවසූවිට ඊයේ දිනයේ(2025/01/25) පොලිසියට එක සැකකරන අයව ගෙන්වා පැමිනිලි අන්සයේ ස්තානාදිපති තුමා එම සැකකරුට වීඩියෝ පට පෙන්වන්නැයි මාහට පවසා ඔය ඉන්නේ තමුන්දැයි මා සැක කරන කෙනාගෙ අසනවිට ඔහු කියනව මේ මන් නෙවෙයි අනික මන් කොට කලිසන් අදින්නෙ නෑ මේ කෙනා කොට කලිසමක් ඇදල ඉන්නෙ කියල.ඔය මොනදේ උනත් මම පොලිසිය ඇතුලෙදිම එම පුද්ගලයාට මුනුහුනට පැවසුවා මල්ලි මම දැන් කියන්නෙත් මේ ඉන්නෙ ඔයාම කියල .අන්තිමේ මට තරහකාරයෙකුත් ඇති උනා මෙම සිද්දිය නිසා ඒ ගැනත් පසු තැවිල්ලෙන් පසු වෙමි.මේ සම්බන්දව නිවැරදි යමක් දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි ස්තුතියි .
@KumariHerath-bo2ff
@KumariHerath-bo2ff 4 күн бұрын
මට අයඩින් ප්‍රතිකාරය කරලා අවිරුදු 03යි.මට දැන් මාසයක බබෙක් ඉන්නවා.මේක බබාට ප්‍රශ්නයක්?
@sackanw9610
@sackanw9610 4 күн бұрын
අයියෙ ඉඩමෙ ප්‍රමාණය 42ft × 36ft කියන්නෙ පර්චස් කීයක් වගේද
@Nisanduruwan8686
@Nisanduruwan8686 5 күн бұрын
මේක නිකන්ම සුව වෙන්නෙ නැද්ද ඉංගිරිසි බෙහෙත්ද හොද
@dilekhawijekoon3095
@dilekhawijekoon3095 5 күн бұрын
මගෙ ලග්නය වුශ්චික, 1-සදු, 9-කුජ පිහිටලා තියෙනවා, මේ පිහිටීම මගේ ජීවිතයට කෙසේ බලපායිද?please reply🙏
@lankalanka4448
@lankalanka4448 5 күн бұрын
Mulgala thabimata dakuna dishwasher di atha hodada
@chamodhipoornima5056
@chamodhipoornima5056 5 күн бұрын
කාන්ති විමලරත්න අපෙ මෑණියන්ගේ සියලු අපල ඇස්වහ කටවහ දෝෂ දුරැ වේවා...!! නිදුක් නීරෝගී සුවය ලැබේවා. ..!!
@PowerPlayPro-v2s
@PowerPlayPro-v2s 5 күн бұрын
මට කියන්න twinslata ඉන්න ඕන කොහොමද කියලා
@manjulasunil-f7w
@manjulasunil-f7w 6 күн бұрын
Ay ban boru kiyanna 2×2 wathura pogawana till thiyanawa nada
@manjulasunil-f7w
@manjulasunil-f7w 6 күн бұрын
Uba niws akak kiyanawada uba til allalna gaman video dala pannapan kiyawannathuwa
@SusilaDayani-e4o
@SusilaDayani-e4o 6 күн бұрын
Haktayar 0.0313 kiyanna p kiyada mahataya
@Samadhi-nk3og
@Samadhi-nk3og 6 күн бұрын
1999.11.22 - පාන්දර 4.29 - පොලොන්නරුව අනේ මට කුජ දෝෂය තියනවද..විවාහයක් සිදුවෙන්නෙ නැති වෙයිද
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 7 күн бұрын
ලංකාවෙ පොලිසිය තවම ගෝත්‍රික යුගයේ ඉන්නෙ investigate කරනව කියන්නෙ සිද්ධාලේප බිජ්ජෙ ගාන එකවත් ඇට දෙක ලාච්චුවෙ දාන එකවත් රෙන්න තියෙන පුකේ කටු කම්බි අරින එකවත්,ව්‍යංජන වලට දමන මිරිස්කුඩු ලිංගයෙ තවරල ව්‍යංජන හදන්න උත්සාහ කරන එකවත් නෙවෙයි විමර්ශනය කරනව කියන්නෙ විද්‍යත්මකව කලයුතු දෙයක් එයට තමයි අපරාධ විද්‍යාව පාඨමාලා තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නැති නිසා තමයි සිද්ධාලේප වෙදමහතාගෙ පිහිට පතන්නෙ. පොලිස් නිලධාරින්ට උචිත පුහුණුවක් ලබාදී තිබිය යුතුයි . එවිට සිද්ධලේප අවශ්‍ය නැහැ .
@wenurirathnayake4558
@wenurirathnayake4558 8 күн бұрын
අවුරුදු 18 වයස මගේ නංගීට බිව්වා ට කමක් නැ ද වෙද මහත්තයා
@HirushaNilanga-wk3cd
@HirushaNilanga-wk3cd 8 күн бұрын
මං අලුතෙන් ගම් කිකිළියො දෙන්නෙක් ගෙනාවා එයාලා නිකං කොං වෙලා වගේ ඉන්නේ අනිත් කුකුළොත් එක්ක ඉන්නේ නෑ බිත්තර දාන්නෙත් නෑ ඇයි ඒ?
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 8 күн бұрын
Macho... Me warge (Giriraj) kikiliyo... Bitttara lay karanna patan ganne sathi keeyak gatha wu pasu da?
@GayaniSewmini-ul2iv
@GayaniSewmini-ul2iv 8 күн бұрын
Sir 2023 A/l results walin me awrudde law college gazzet karama apply karanna puluwanda?
@SujithNalaka-vs8cx
@SujithNalaka-vs8cx 8 күн бұрын
කිකිළියක් රැකුම් වට්ට වන්නේ කොහොමද
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
කිකිලියන් කෘතිමව රැකුම් වට්ටවන්න බැහැ මහත්මයා, එම ගුණය ඒ සත්තු සහජයෙන් අරගන එන දෙයක්
@Sithararavihari
@Sithararavihari 9 күн бұрын
Mata sathi 20i 2weni baba mata baba dagalanawa denenne ne mata bayai
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
බය වෙන්න එපා දුව හොද හෝදිසියෙන් ඉන්න, ඔයාට ඒ බව ඉක්මනටම දැනෙන්න පටන්ගනීවි
@udenidissanayake8092
@udenidissanayake8092 9 күн бұрын
මානේරු බුලත් කැමට ගන්නවා නේද?
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ඔව් මිස් කෑමට ගන්නවා
@Sanduni_Ariyawansha
@Sanduni_Ariyawansha 10 күн бұрын
ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි ❤❤
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ඔබතුමියටත් බොහෝම පිං
@rpsrajapaksha788
@rpsrajapaksha788 10 күн бұрын
බත්තරමුල්ලෙ පැල අලවි සලක් තියෙනවද
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ඔව් මහත්මයා
@rpsrajapaksha788
@rpsrajapaksha788 10 күн бұрын
මිල කීයද මම අතුරැගිරියෙ අපට ලගම පොල්පැල අලෙවි සල කොහේද
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
දැන් නම් පැළයක් හාරසිය පනහක් විතර වේවි, බත්තරමුල්ලේ පැල අලවිසැලක් තියෙනවා මහත්මයා
@indrajithupendra7284
@indrajithupendra7284 10 күн бұрын
සන්ලයිට් හුණු වැඩේ නම් හොදා මගෙත් කිහිල්ලෙ ඉදලා ගාලා පැයක් වගේ යද්දි ගැලවිලා ආවා❤
@NamalPriyadarshana-rk2mv
@NamalPriyadarshana-rk2mv 11 күн бұрын
Thenxs. Paniwideta
@AselaSamaraweera-s3y
@AselaSamaraweera-s3y 11 күн бұрын
ඔබතුමාගේ දුරකථන අන්කය ලබාදෙන්න
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ගැටලුව පහතින් සදහන් කරන්න මහත්මයා, හැකි ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්නම්
@FazalMhd-w5y
@FazalMhd-w5y 11 күн бұрын
👍👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️
@thisadidarshana7751
@thisadidarshana7751 11 күн бұрын
මගේ පොඩි දුවට වයස අවුරුදු 3යි පෙබරවාරි වලට එයාට අවුරුදු 19 ක් වෙනකන් සෙනසුරැ කිව්වා.අවුරුදු 15 ක් වෙනකන් ඒරාශ ටකයි කිව්වා පොඩි දරැවන්ගේ මේ අපලයට මොනාද මහත්මයා කරන්න ඔනි
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
මම මේ කියල දීපු වතාවන් වලින් ඔබට පහසු වතාවන් එකක් හෝ කිහිපයක් ඒ දරුවා ලවා සිදුකරන්න මහත්මයා
@mahindalasan6516
@mahindalasan6516 11 күн бұрын
මුල් ගල පිරිත්කරගන්නෙ මොන පිරිත් වලින්ද සුදුසු ජය පිරිත අබිසම්බිදාන පිරිත වගෙ පිරිත්වලින්ද
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ඔව් මහත්මයා
@ttttt6995
@ttttt6995 11 күн бұрын
❤❤
@pushpikaudayangani1882
@pushpikaudayangani1882 11 күн бұрын
පොල් වගාවට කුරුමිණියො බෝවෙලා..නිලධාරින් නිහඬයි.. පොල් හිඟයට මේකත් හේතුවක්
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ඒක නම් සහතික ඇත්ත මහත්මයා
@user_auto6578
@user_auto6578 11 күн бұрын
Dr mage surgery ekata pasu aaimath avrudu 1.5 pasuva l nodes evilla ct arang enna kivva suva k puluvanda pepillery cancer ehema surgery ekata passeth aai avama bayanakada pls kiya denna
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
මහත්මයා, ඔබතුමාගේ ගැටලුව මට පැහදිලි මදි
@RoshiPerera
@RoshiPerera 12 күн бұрын
April mase 15 n pasuwa niwasK sadimata mul gaula thiyanna sudusuda
@CeylonTeacher
@CeylonTeacher 8 күн бұрын
ගෘහමූලිකයාගේ කේන්දරයට අනුව සුදුසු නම් කිසිම ගැටලුවක් නැහැ