GAMPAHA MAHANAMA

  Рет қаралды 30,385

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 87
@AvishkaAvishka-qb9qw
@AvishkaAvishka-qb9qw 22 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො කුසල් පිං ලැබේවා සාදු සාදු සාදු
@dinithinisansala5015
@dinithinisansala5015 3 ай бұрын
කොයි තරම් අර්ථවත් දේශනාවක්ද? මේ තරම් දේ වදාලා ඔබවහන්සේට , 2020 පෙබරවාරි මස මෙම සුමදුර දේශනාව වදාලා, එම වසරේම සිවුරෙන් මිදී යන්න හිතක් පහළ වුනේ , ඇත්තටම සසරේ සිදුවූ ගණුදෙණුවක් ගෙවා අවසන් කල යුතුමනිසා වෙන්න ඇති..ඔබවන්සේගේ හදිසි මරණය ත් එම සසර ගණුදෙණුවක් ම බව මට විශ්වාසයි...උතුම් රහත් භාවයට පැමිණෙන තුරා, අපේ සසර ගමන කොයි කොයි වාගේ දේවලට මුහුණ දීමට සිදුවෙනවාදැයි අපි කාටවත්ම කියන්න බැහැ වගේම, කාගේවත්ම ජිවිත වල වන දේවලට අපිට පණ්ඩිත කතා කියන්නත් බැහැ... ඔබවහන්සේ මෙම දේශනාකර වදාලා වු සියලුම අප සිත් නිවු උතුම් ධර්මයේ බලයෙන්, ඔබවහන්සේ ඉක්මන්වු වු ආත්මභාවයක උතුම් වු මනුෂ්‍ය ආත්මයක සත්පුරුෂයින් අතරේ ඉපදේවා !!! සසරේ කලා වු යම් අකුසලයක් වීනම්, ඒ සියල්ල මෙම ආත්මයෙ ගෙවී යේවා !!! මෙතේ බුදුන් පාමුල උතුම් වු , අමා මහා නිවන් සුවයෙන්ම සැනසේවා !!! සාධු 🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏🙏!!!
@vijithakelum2685
@vijithakelum2685 3 ай бұрын
සාදු සාදු සාදු
@Proposal4560
@Proposal4560 2 ай бұрын
සසර මොන තරම් අවධානම්ද ?මහානාම හාමුදුරුවන් අපට එයත් පෙන්නා දුන්නා ,ඉක් මන් භවයක උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏
@PushpaHemalatha
@PushpaHemalatha 2 ай бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපටත් ඔබ වහන්සේටත් බන ඔය දේශනාව කලේ සසර දුක දැන ගෙන ඔබට නිවන් සුව ලැබේවා
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@JinathPremaratne
@JinathPremaratne 4 жыл бұрын
🙏🏼
@anoamakumari3215
@anoamakumari3215 3 ай бұрын
අපි හැමෝගෙම සසර ජිිවිතය මේ වගේ තමයි...සෝවාන් මාර්ග ඵලය ලබන තෙක් හැමෝම හොද නරක දෙකම කරනවා...ධර්ම දානය ලබා දුන් පිනින් උතුම් බුද්ධ චිිවරය කිලිටි නොකල පිනින් ඒ අමා නිවන් සුව බෝහෝ දුර නොවේවා ❤❤❤❤
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 2 ай бұрын
ඔබ වහන්සේට නුදුරුබවයකදීම උතුම් නිවන ම අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premawathi-u7q
@premawathi-u7q Ай бұрын
Oba wahanse apavath une ape avasanava
@RamyalathaArachchi-ok3co
@RamyalathaArachchi-ok3co 2 ай бұрын
ඔබ වහන්සෙට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@indramg3331
@indramg3331 2 ай бұрын
මෙපමණ ලස්සනට දහම් දෙසූ ඔබවහන්සේටත් වැරදුනා නම් අපි ට මොනා වෙයිද වසර 18ක් උතුම් බුද්ධ ශාසනය රැකගනිමින් දහම් දෙසූ පිංබලෙන් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@nishanava6702
@nishanava6702 2 ай бұрын
ඔබ වහන්සේගේ සසර අකුසල් දුරුවේවා නූපන් කුසල් මතුවී ඉක්මන් භවයකදී උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏 සසර පුරාවට කල්‍යාණමිත්‍ර ඇසුර පමණක් ලැබේවා 🙏
@dkweerasinghe6329
@dkweerasinghe6329 2 ай бұрын
නිවන පෙනි පෙනි පාර වරද්ද ගත්ත.ඒක තමා සසරෙ හැටි.හංසයෙක් වගේ අහසින් යන්න තිබුන අවස්ථාව අහිමි වුනේ සසරෙ කරන ලද අකුසලයක් මයි.ඉතින් මේක ආදර්ශමත් කථාවක් ලෙස ඉතිහසෙයට එකතු වෙයි.ඔබ වහන්සේගේ අකුසල කර්මය අහෝස් වී පටිශෝථ ගාමී මාර්ගයේ ගමන් කරීමට නැවත භවය සකස් වේවා!!!.
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේගෙ ධර්මය අවබෝධ කර ගන්න හරිම පහසුයි ඔබවහන්සේගෙ පෙර කර්මයක් වෙන්න ඇති චිංචිමානවිකාවට වස්වදිනවා අනිවාර්යයෙන් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා කියා ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏
@ChandrikaKumari-x3b
@ChandrikaKumari-x3b 2 ай бұрын
ධ්‍යානයකට සමවැදිලා වගෙ සෙනග බණ අහනවා ඔබවහන්සේට නිවන්සුව.
@farhanaqadir1733
@farhanaqadir1733 2 ай бұрын
ඔබ වහන්සේට උතුම් අමා මහා නිවන් සුව ලැබේවා
@sumanaguruge2987
@sumanaguruge2987 Ай бұрын
Aiyo hamuduruwange bana ahana vita puduma dukak ai hamuduruwane mehema une oya papen gelawenna beri unada oba wahanseta nirwanayama wewa
@kasunjayathilaka9089
@kasunjayathilaka9089 2 ай бұрын
ඔබවහන්සේට උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ..මේ දේශණා කල ධර්මයේ බලයෙන් ඔබවහන්සේට නිවන්සුව ලැබේවා ...😭😭🙏🙏🙏🙏🙏🙏
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 2 ай бұрын
ඔබවහන්සේ ප්‍රාර්ථනාකළ බෝධියකින් උතුම්වූ නිර්වාණය අවබෝධවේවා 🙏
@momojojo931
@momojojo931 3 ай бұрын
Mehemath ධර්මය desana කර ඔබ වහන්සේට කරුමය පිටු පස apu හැටි ....කරගත් pin බලෙන් සියලු කර්ම auhosi vee ඉක්මන් bawayayaka නිවන් ලැබේවා
@nestonesto6367
@nestonesto6367 2 ай бұрын
ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@Proposal4560
@Proposal4560 2 ай бұрын
බුදු දහම නිවැරදි ව අවබෝධ කරන්න උත්සාහ කරන අය දන්නවා මේ සසරේ පාපකර්ම අපි පසුපස එන බව මහනාම හාමුදුරුවන් ට සිදුවුනෙත් ඒ දෙයමයි ,සැම දෙනාම තේරුම් ගනිත්වා ,ඉක් භවයක එතුමාට උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏
@PSK-Roma-16
@PSK-Roma-16 3 ай бұрын
මේ සංසාර ගමනේ ඔබ වහන්සේ සංසාර පුරුද්දට පැවිදි ජීවිතය ගෙවා අවසන් කොට සසර කරපු කර්ම විපාකයක් ගෙවීමට අප වැදි වී වෙඩි වරුසාවකින් මේ ජීවිතයේ අවසන් කිරීමට සිදුවුණා. මේ සංසාරෙ මේ තරම් භයානක බව සියලු ලොව මනුස්සයන් හට වැටහේවා අවබෝධ වේවා. තෙරුවන් සරණයි
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 3 ай бұрын
බුදුන් වහන්සේ දේසනා කළ අනාත්ම දහම අනුව කොතැනකවත් සත්ව,පුද්ගල,ආත්ම ලෙස ගත හැකි යමක් නැත.මේ ස්වබාව දර්මයේ න්‍යායකි.එය අප සැමට පොදුය.මෙහිදී පාර්සව දෙකකට බෙදා අප ලෝබ ,ද්වේස ඇති කර ගත යුතු නැත. දෑස් හරින්නට කාලයයි.
@siriyakanthi5520
@siriyakanthi5520 2 ай бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සමෙවන් උත්තරීතර බණ දේශනා කළ පිනෙන් අමාමා නිවන් ලැබේවා
@Jagath1977
@Jagath1977 3 ай бұрын
සසර මෙලෙස නොමගට නොවැටී, උතුම් අමාමහ නිවන් සුව ලැබේවා !!!
@LaxmanLaxman-e7r
@LaxmanLaxman-e7r 2 ай бұрын
සාදු...සාද
@KalyanawathiHerath
@KalyanawathiHerath Ай бұрын
ධර්මයන්ගෙන් දා,තත්රහත්වනතුරූකෙලෙස්ගගෙන්එතරවීමමටඅමරූබවකාටත්වැටහේවායමිදවසකඉන්මිදීඋතුමිණිවනමිඅවබෝධවෙවාසාධුසාධුසාධු
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 ай бұрын
බුද්ධපුත්‍රයානන් වහන්ස, ඒ අමා නිවන්පුර... ඔබ වහන්සේට බොහෝ දුර නොවේවා.. සංසාර දුකින් අතමිඳේවා.. 😢🙏🙏🙏
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
මේ කල සමාජ මෙහෙවරෙන් ඔබ වහන්සේට උපදින කිසිදු ආත්මයක පාප මිතුරෝනම් මුණ නොගැසේවා..කළ්‍යාණ මිතුරු සේවනයම ලැබේවා..මතු බුදුවන මෛති්‍ර බුද්ධ ශාසසනය තුල ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙක් වී මේ රටේ...මේ ලෝකයේ... දුක්විදින පෘථජ්ජන මිනිසුන් සසර ගමනින් එතෙර කිරීමට ශක්තිය..ධෛර්ය..වාසනාව ලැබේබා.අවසානයේ උතුම් වු නිර්වානාවබෝධයම ලැබේවා..
@AnulaPonnamperuma
@AnulaPonnamperuma 2 ай бұрын
Sadu sadu sadu මගේ නමස්කාර ය වේවා
@beetanandani243
@beetanandani243 2 ай бұрын
නිර්වාණය අවබෝධ වේවාඊළඟ භවය සුගතිගාමී එකක්ම වේවාමේ කාලයක් බුද්ධ චීවරය දරාගෙන කරපු උතුම් බෞද්ධ සේවාවටඔබඔබ වහ තෙරුවන් සරණයි!
@shiranipiyarathna5969
@shiranipiyarathna5969 2 ай бұрын
උතුම් නිවන් සුවය ම ලැබේ වා 🙏🙏🙏🙏
@AnulawathiWL
@AnulawathiWL 2 ай бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන සාක්ෂාත් වේවා සාධු සාධු සාධු
@chandrikaneththikumari4566
@chandrikaneththikumari4566 2 ай бұрын
ඔබවහන්සේ අපිට nathikara. නිවන්ම දකිත්වා
@champaudeni8748
@champaudeni8748 3 ай бұрын
අනේ. මේ මේකේ ඉන්න සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා ඉවසීම ලැබේවා සාදු සාදු
@ෆංටයිං
@ෆංටයිං 2 ай бұрын
Sadu sadu sadu
@ෆංටයිං
@ෆංටයිං 2 ай бұрын
🙏🙏🙏
@ThameraPathmini
@ThameraPathmini 2 ай бұрын
ඕබවහන්සේට නිවන් සුව ලැබෙිවා 🎉🎉🎉
@ukekanayake6394
@ukekanayake6394 Ай бұрын
සසරේ කළ පව් පටිසන් දෙනවාමයි ඔබ වහන්සේ නුදුරු කාලයකදී ධර්මය අවබෝධ කර ගනිත්වා
@manojabewickrama2272
@manojabewickrama2272 2 ай бұрын
Me loke gane kiyanna harima jathiyak.kalakanne
@dssongs1403
@dssongs1403 2 ай бұрын
කවරු කොහොම කිව්වත් මේ ස්වාමින් වාහන්සේ අපේ කාලයේ පහල උන බෝදි සත්වයෙක් උන් වාහන්සේ දර්ම දේසනා කරන්නේ හොද අවබෝදයකින් අපාගත වෙන්න විදියක් නැහැ කර්මයකට මැදි කර ගත්ත අය ගැන හැමෝට ම වැටහෙනවා ඒපව ගෙඩි පිට්න් ම සුජිවා ගේ ඒ හාමුදුරුවෝ ඉක්මන් බවයක දී ම නිවන් දකිනවාමයි අපි කරන පිං බලයත් උන් වාහන්සේ ට අනුමෝද්න් වේවා සාදු සාදු සාදු කා හටත් වරදි ඉන් දොස් කිම වැරදි මා හට නොවරදි කියන අය හට නිතර වරදී
@saranidureksha3530
@saranidureksha3530 Ай бұрын
Budusarani
@thusharidepthika2740
@thusharidepthika2740 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LaxmanLaxman-e7r
@LaxmanLaxman-e7r 2 ай бұрын
@NilanthiKumari-te2rd
@NilanthiKumari-te2rd 2 ай бұрын
නිවන් සම්පත් ලැබේවා
@surangasampath2827
@surangasampath2827 15 күн бұрын
🙏🙏🙏
@mypassion4211
@mypassion4211 3 ай бұрын
Uthum u niwan suwa lebewa 🙏
@NilanthaAbeyrathne-p7k
@NilanthaAbeyrathne-p7k 2 ай бұрын
Niwan suwa labeeewaaa
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
පරම රමනීය නිර්වාන සම්පත්තියම ලැබේවා.
@mallikaabayaratna4893
@mallikaabayaratna4893 2 ай бұрын
Oba wahanseta mewani deyakata muhuna denna sidu wune pera Sanskara walata obawahanseta mewani Akal marana nolabewa uthu nivan suwalabewa
@WasanthaKumara-gt5jr
@WasanthaKumara-gt5jr 2 ай бұрын
ඔබ වහන්සේට සසර ගමන ඉතා ඉක්මනින්ම කෙටි වේවා සුජීවා කරගත්තේ සතර අපායේ කිමිදෙමින් කටු ඉබුලේ නගින්නයි හාමුදුරුවන් වැරදි නැහැ දෙමලී වසීයක් කවලා එයාට උවමනා දේවල් ගත්තා
@ChandimaDenipitiya
@ChandimaDenipitiya 2 ай бұрын
Obawahanseta. Niwan.suwa.Lebewa.🙏🙏🙏😢🙏🙏🙏😢🙏🙏🙏😢
@gangasiriwardana8682
@gangasiriwardana8682 2 ай бұрын
ඉපදීම ගැන කියලා දෙනවා.කාන්තාවක් ගැන කියනවා.අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හිත වෙනස් කර හැටි .කෙසේ වෙතත් නැවත භවයක අකල් මරනයක් නොමවේවා .නිවන්සුව ලැබේවා ..
@IsharaSamaraweera-yu5ee
@IsharaSamaraweera-yu5ee 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@sriyanimettananda6917
@sriyanimettananda6917 2 ай бұрын
🥲🙏🙏🙏🧎🏻‍♀️🧎🏻‍♀️🧎🏻‍♀️🧎🏻‍♀️niwan suwa athweva ,
@milanimotomaski8303
@milanimotomaski8303 2 ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 2 ай бұрын
මේ වැනි ධර්ම දේශනා කරන්නට නැවැතත් අප අතරෙම ipadew.🙏🙏🙏
@TarinduKanchaka-eq2ej
@TarinduKanchaka-eq2ej 2 ай бұрын
Ane. Paw.
@ranjithrathna5690
@ranjithrathna5690 2 ай бұрын
Club wasantage maga penweema (Sunday fun)
@raniranasinghe936
@raniranasinghe936 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@vijithasuduwadewage8063
@vijithasuduwadewage8063 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lte4-kq6pw
@lte4-kq6pw Ай бұрын
මෙිචිචර.හොදට.පැහැදිලිව.දර්ම.දේසනා.කරපු..ස්මින්වහාන්සේට.මොකද.වුනේ..මෙි.කින්චිමාවිකාව.මොකද.කරේ.දෙවියනි.ඔබවහාන්සේට.නිවන්සුව.ලැබෙිවා..
@devikafernando5049
@devikafernando5049 2 ай бұрын
Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@XtX-uy4is
@XtX-uy4is 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🙏🙏
@Emperor234
@Emperor234 2 ай бұрын
May you realise four noble truths in this Gouthama Buddha's dispensation pinwath suwaminwahansa. Sadhu Sadhu Sadhu
@thasuni-u4g
@thasuni-u4g 2 ай бұрын
අනේ දෙයියනේ ඔබ වහන්සේට වෙච්ච් දෙයක්
@PushpaKumari-ks9no
@PushpaKumari-ks9no 2 ай бұрын
Sujiwata gu wala tama ipadanna wanna obata niwansuwa labawa
@ranjaniperera6464
@ranjaniperera6464 2 ай бұрын
Oba wahanseta weerya nathi unada oya karumen midenna. Me bana ahanakota puduma dukak danenne. Oba wahanseta niwan suwa pathami
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
Nmoo buddaya
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 ай бұрын
2020 අපිට බණ කීවා. 2024 වෙද්දි හොඳයිනේ අමාරුව... අනේ මන්දා මොනවා කියන්නද කියලා...
@isuraabewardana2164
@isuraabewardana2164 3 ай бұрын
අපිටනම් හොදට තේරිලා තියෙන්නේ. ඔබ වහන්සේට නොතේරැන එක තමයි ප්‍රශ්ණේ.අන්තිමේදි වෙඩිකාලා මලා.
@dinithinisansala5015
@dinithinisansala5015 3 ай бұрын
තේරුම් ගත්ත කෙනෙක්නම් , අද ඔයා මේ වගේ comment එකක් දාන්න තරම් මෝඩ නොවේවි...
@manojabewickrama2272
@manojabewickrama2272 2 ай бұрын
Sujewa kayana para wese Nisa mulu ganu serama apa una Para wese.thotanam hodak wenne na .
@chamariniroshani1167
@chamariniroshani1167 2 ай бұрын
මෙපමන ජිවිතෙ යතාර්තය තෙරුම්ගත් චතුරාර්ය සත්‍ය අවබොද කරගත් අයකු මාර දුතිකාවකට වන්චා බොරු ර්ගපාමින් ජිවත්වන මායාකාරියකට, එවන් පෞලකට අසුවුනානම් අනිත් අය කොහොම නොරැවටි යින්නද?
@indranibowala5764
@indranibowala5764 Ай бұрын
ඔය ගෑනුන්ට සාප වෙන්න ඕන මේ වගේ බුද්ධ පුත්‍රරයෙක් අපිට අහිමි කලාට ..පෙර ආත්මයක උන් වහන්සේ පසු පස ආව චින්ච්මානවිකාවක් වෙන්න ඇති ..
@gnanaperera2974
@gnanaperera2974 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@SalemMobile-bc4il
@SalemMobile-bc4il 2 ай бұрын
🙏🙏🙏🙏
@IsharaSamaraweera-yu5ee
@IsharaSamaraweera-yu5ee 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@RenukaWarnakulasuriya
@RenukaWarnakulasuriya 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanimalkanthi-d6x
@sriyanimalkanthi-d6x 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@HemalathaColombage
@HemalathaColombage 2 ай бұрын
🙏🙏🙏🙏🙏
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 47 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
BANA - GAMPAHA MAHANAMA THERO
1:40:45
Lal Nanayakkara
Рет қаралды 10 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 93 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН