අපේ මරණය නොසිතූ විදිහට සිදුවන්නක් ද? -සසරේ නොඇලී ගැලවීම ලේසියි ද..? ((Ven' Gampaha Mahanama Thero))

  Рет қаралды 33,096

දහම් සේසත (Daham Sesatha)

දහම් සේසත (Daham Sesatha)

Күн бұрын

ඉකුත්දා (2024 ජූලි 08) අතුරුගිරිය, 'ටැටූ මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව 'ක්ලබ් වසන්ත' නමැත්තා සමග අකල් මරණයට ගොදුරු වූවේ, මෙම "නයන වාසුල" ය.
අද (2024.07.13) දින විකාශනය වන්නේ, පැවිදිව සිටියදී පූජ්‍යපාද "ගම්පහ මහානාම" හිමියන් පැවැත් වූ කාලීන දම් දෙසුමකි.
"අපේ මරණය නොසිතූ විදිහට සිදුවන්නක් ද? -සසරේ නොඇලී ගැලවීම ලේසියි ද..? (Ven' Gampaha Mahanama Thero)"
-----------------------------------------------------------------------------
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" KZbin නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3x6WwAP
►► Facebook Page: bit.ly/3Z1XVGp
►► Facebook Group: bit.ly/30HMTg4
►► Tiktok: bit.ly/3zc7vuB
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් යොමු කරන්න.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!
පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
#දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන

Пікірлер: 169
@geevnidisanayaka484
@geevnidisanayaka484 Ай бұрын
මේ උතුම් ධර්ම කතිකයානන් වහන්සේගේ බණ පදයක් ඇසෙන ඇසෙන සියල්ලන්ට ම ජිවිතාවබෝධය ලැබේවා , ඔබ වහන්සේ රැස් කර ගත්තා වු මේ පින් බලෙන් නිවනින් සැනසිම ලැබේවා !! 🙏🙏
@priyankalalani311
@priyankalalani311 Ай бұрын
ස්වාමීන් වහන්සේට නිවන් සම්පත් ලැබේවා
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 Ай бұрын
​@@priyankalalani311❤
@KarunaDaya
@KarunaDaya Ай бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානයම අත් වේවා මේ පිං බලෙන් සාදු සාදු සාදු
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
මෙය ධර්ම දේශනාව තුළින්ම ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා..
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 Ай бұрын
හරිම අහිංසක ස්වාමීන් වහන්සේ නමක්. මේ ධර්ම දේශනාව උන් වහන්සේටම කරන දේශනාවක් වගේ. භාවනාවට යොමු වුණා නම් උන් වහන්සේට එබදු ඛේදනීය මරණයක් අත් නොවන්නට ඉඩ තිබුණා. ධර්මය දේශනා කළ පිනෙන් උන් වහන්සේට මෙබදු අකල් මරණයක් සිදු නොවේවා!!! උතුම් නිවනම අවබෝධ වේවා!!!!
@kusumchamika5886
@kusumchamika5886 Ай бұрын
පැහැදිලි කළ සසරේ යථා ස්වභාවය මනාව අවබෝධ වේවා! යළිත් මෙවන් අකල් මරණයක් නිවේවා! මෙවන් අති දුලභ බුද්ධෝත්පාද කාලයක පිරිපුන් මිනිසත් බවක් ලැබ, කළණ මිතුරන්ම මුණ ගැසේවා..! නුදුරු අත්භවයකදීම උතුම් නිවනින් නිවේවා..! 🌺🌻🌹🙏🙏🙏🌷🌻🌺
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Ane mechchara denagan edLa ne me wage une
@kasunperera3828
@kasunperera3828 Ай бұрын
ඔබවහන්සේට ඉක්මන් භවයක උතුම් වූ නිර්වාණාවබෝධය වේවා ! 🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sisirapriyankara3643
@sisirapriyankara3643 Ай бұрын
මේ ධර්ම දානය දේශකයන් වහන්සේටත් දායකත්වය දැරූ සියලු දෙනාට ධර්මාවබෝධය පිනිසම වේවා
@rafeekk0857
@rafeekk0857 Ай бұрын
මේබණ ටික අහපුවාම සසරේ බය දැනුනා අපේ හාමුදුරැවනේ ..ඔබවහන්සේට නිවනට යන මග තුල මේවන් චින්චමානිකාවන් මුණ නෝගැසේවා සසරේන් පිය මනින්න ලැබේවා සාදු,සාදු
@suduamma9925
@suduamma9925 Ай бұрын
Obavahanßeàtà Ñìvañsuva
@user-cz9yd3wr6g
@user-cz9yd3wr6g Ай бұрын
ඔබ වහන්සේ දේශනාකල උතුම් ධර්ම දේශනාවල කුසල බලයෙන් මතු උපදින භවයක උතුම් නිවනින්ම නිවේවා මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා මෙවන් ස්ත්‍රීන්ගේ ගොදුරක් නොවේවා
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 24 күн бұрын
හරිම අහිංසක ස්වාමින් වහන්සේ නමක්. මතු සංසාරේ අපි අතරෙම ඉපදිලා අපට ධර්මය දේශනා කරන්න pin pahala වේවා 🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 Ай бұрын
😢 පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා 😢😢😢😢
@kumuduranasingha4707
@kumuduranasingha4707 Ай бұрын
චින්චිමානිකාවට rawatune පෙර අකුසලයකට.. එතෙක් කල කුසල් බලෙන් ඉතා ලන්ගම භවයක උතුම් නිවන් අවබෝධ වේවා
@user-si1mu3or1o
@user-si1mu3or1o Ай бұрын
Garu.swameen.wahansa.obawahanseta.uthum.niwan.suwaya.atj.wewa.
@ventnarada5896
@ventnarada5896 Ай бұрын
පැවිදි ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා වාගෙම ගිහි ජීවිතයත් ඉතාම සාර්ථකව ගතකල කෙනෙක්. නිවන් සැප ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ මැදහත් අදහසට ස්තුතියි🙏 පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
Uthum Darma desakayananvahanse kenek apata ahimi una, karanalada Pin BALAYEN Obavahanse nivaninma sanaseva.
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Teruwan saranai pinwath swaminwahanseta niwan suwa labewa mewan kuriru samajayak kisi bawayaka oba wahanseta hamu nowewa
@user-to3qf2fi2i
@user-to3qf2fi2i Ай бұрын
දෙසූ බණවල පිංමහිමයෙන් කල්‍යාන මිත්‍ර ඇසුර ලැබ අකල් මරණ වලට ගොදුරු නොවී ඉක්මන් භවයක නිර්වානබෝදය ලැබේවා .තවත් පිංවත් සගරුවනකට මෙවැනි දෙයක් කීරීමට කිසිම ගැහැණියකට සිත් පහල නොවේවා.සක් දෙව් හා සතරවරම් දෙව් රජවරුන් අපේ පිංවත් මහා සගරුවන ආරක්ෂා කරත්වා.🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@Jessica-j9f
@Jessica-j9f Ай бұрын
උතුම් ධර්ම කතිකයානන් වහන්සේට අජරාමර නිර්වාණ සුවය ලැබේවා !! 🙏🙏🙏
@user-fq7ut3zb7n
@user-fq7ut3zb7n Ай бұрын
Pera budu hamuduruwange kale budu hamuduruwanta apahasa kala chinchi manavika kiyan durjana ganiyawa maha gini jalawak madde polawa pala gena apayata adagena giya wage me wage untath ea wage padisan denna ona kochchara hoda hamuduruwanta kala deta me athmema padisan denna ona
@KolithaRanahinghe
@KolithaRanahinghe Ай бұрын
🙏🪷☸️
@user-wi7vg5pn9j
@user-wi7vg5pn9j Ай бұрын
Ape hamuruwata niwan sapa labawa
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Ай бұрын
මිනිසුන්ට ලබා දුන් මේ ධර්මාවබෝධයේ ආනිසංශයෙන් උන් වහන්සේට උතුම් වූ නිර්වාන සුවයම සක්ශාත් වේවා🙏🙏🙏🙏
@gayanifernando8517
@gayanifernando8517 Ай бұрын
අහෝ කර්මයක බරපතල කම මේ තරම් ජීවීත අවබෝධක් තිබිලත් මෙතුමන් ට කර්මයට පිටු පාන්නට නොහැකි වූ හැටිය.....ජීවත් වෙන අප හැම දෙනාටම මෙයම මහත් වූ ප්‍රායෝගික අත්දැකීමක් නොවන් නේද?මොන ආකාරයකින් ජිවිතය ගෙවමින් සිටියත් කර්මයට පිටූ පෑ නොහැකිය.....අවබෝධයෙන් ඉතිරිය ගෙවා දමන්න.
@ranjaniperera6464
@ranjaniperera6464 21 күн бұрын
ඔබ වහන්සේගෙත් වැරදි තීරනය නිසා වටිනා ජීවිතය අකාලයේ නැතිඋනා. ඔය වගේ වටිනා බණ දහම් ආයෙත් අපට අහන්න ලැබෙන්නෙ නෑ. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.
@Wimalachandra-r9e
@Wimalachandra-r9e Ай бұрын
ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදි නිවන් අවබොදය ලැබෙවා
@chandrikasenarath7864
@chandrikasenarath7864 Ай бұрын
අනෙ මෙ පිං හිත කොහොමද වෙනස් කලෙ.🙏🙏🙏🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-zj1hw5tj2f
@user-zj1hw5tj2f Ай бұрын
මේ තරම් ධර්මය දැනගෙන මොනවට අමාරුවේ වැටුනද මේ හාමුදුරුවෝ . කොහේ හිටියත් පව පලදෙනකොට ඒකට මුහුණ දෙන්න වෙනවා
@jolycell7772
@jolycell7772 Ай бұрын
උතුම් niwanin senasewa ඉස්සර මමත් මූන් වහන්සේගේ බණ අසා ඇත ගැහැනියක් නිසා උණ දෙයක් මෙතෙක්‌ කාලයත් makala පිනක් etnam ඒ පින් බලෙන් matu sasaredi හොඳ කල්‍යාණ මිත්‍රයන් lebewa සාදු සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@jinadari4730
@jinadari4730 Ай бұрын
අපිටත් මොන විදියට කර්ම විපාක ඒවිද අපි දන්නේ නැහැනේ එන හැම දේටම මුහුණ දෙන්න වෙනවා සසරේ මොන අකුසල් කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ සියලු සත්වයන්ට උතුම් නිවන් පිණිසම මේ ධර්මය උපකාර වේවා...
@prageethbandara5381
@prageethbandara5381 Ай бұрын
🙏🙏🙏
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
මෙිචිචර ලස්සනට ගිහියන්ට බණ දෙසු ඔබ අද අප අතර නැහැ පවිකාර ගැහැණි නිසා ඔබට නිවන් සුව
@ashokam273
@ashokam273 29 күн бұрын
හරිම සන්වරව ලස්සනට ඛණ කියන අපුරුව හරිම අහින්සක ස්වාමීන් වහන්සේට කරපු අපරාද යක්
@user-oo3mh9lu8t
@user-oo3mh9lu8t Ай бұрын
ඔබ වහන්සේ ට නිවන් සුවය ලැබේවා
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏 🙏 🙏
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Ай бұрын
"ජීවිතයක් අපට අහිමි වෙන්න පුළුවන් අපි ගන්නා තීරණය නිසා" සුබ තීරණ නිසාත් අසුබ ප්‍රතිඵල ලැබේනම්, අසුබ තීරණවල ප්‍රතිඵල ගැන කවර කතාද?" මේ උන්වහන්සේගේ ම වදන්. මේ ධර්ම දේශනාව උන්වහන්සේ දේශනා කර ඇත්තේ මාරයා තුලින්මයි!
@KalyaniHadapangoda
@KalyaniHadapangoda Ай бұрын
ඔබ‍ට නිවන් සුව ලැබේවා!
@samanthasubasinghe873
@samanthasubasinghe873 Ай бұрын
Niwansuwa labewa mathu baweyeke
@sunithaperera902
@sunithaperera902 Ай бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන සැබෑ සත්‍ය ඔබ වහන්සේ ගෙන්වත් සියල්ලෝම දැන ගනිත්වා !!! නිවන දකින්න ඕන පරලොව යන්නට පෙරයි. නමුත් සසර දුක් අපායකට ඔබවහන්සේ මුහුණ දී පරලොව ගිය හැටි අපට පාඩමක් කියා දෙයි. මේ තමයි පෙර අකුසල කර්ම බුදු රජානන්වහන්සෙ දේශනා කරල තියෙනවා මුහුද මැද සිටියත් ගල් සිකරයක උඩ සිටියත්, අහසෙ පලක් බැද සිටියත් ගුහාවක සැගවී සිටියත්, කල අකුසලයෙන් බේරීමට හෝ මිදීමට කිසිවෙකුට නොහැකිබව. මෙය උන් වහන්සේට වගේ අප සියලුම දෙනාටම කොයි මොහොතේ විපාක දෙයිද කියා කිසිවෙකුට කිව නොහැකිය. එනිසා තමන් උපමා කොට අනුන් දෙස බලන්න . පෙර කල අකුසල කොයි මොහොතේ වෙස් වලාගෙන් ඒවිද කවුද දන්නෙ. කිසිදු බවයක මෙවන් අකල් මරණය ක් සිදු නොවන්නට මේ දේශනා කුසල් බලය හේතු වේවා !!! යේසුස් වහන්සේ ද, කියා සිට්නවා වැරදි නොකරපු කෙනෙක් සිටී නම් වැරදි කරන අයට ගල් ගහන්න . සියලුම දෙනා ගල් බිම දැම්ම. පව් කරගත් කෙනෙක් නිසා ඔබේ සිතේ දේවේස ගිනි හට ගන්න ඉඩ තියන්න එපා. ඔබේ හිත ආරක්ෂා කරගන්න.සියල්ල සිදුවී හමාරයි. ☸️
@renukageethani6938
@renukageethani6938 Ай бұрын
නැත .උන්වහන්සේටද දෙසු ධර්මය අදාල බව පසක් කොට ඇත
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Ай бұрын
අජරාමර නිවන් සුවයම ලැබේවා
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@IreshaMadhubashani
@IreshaMadhubashani Ай бұрын
අයේ මේ වගේ දේශනා අහන්න වෙන්නෙ නෑ කියලා හිතෙත්දී😢😢😢😢
@SamsungKalba-be2rc
@SamsungKalba-be2rc Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවයලැබේවා
@podimenikeherath8532
@podimenikeherath8532 Ай бұрын
ඔබවහන්සේ ට නැවත මෙවැනි අකල් මරණයක් නොමවේවා රැස් කරගත්තා වු කුශල ශක්තීන් ගේ බලය ඉස්මතු වී සුගතියටම පත්වේවා
@nimalirajapaksha1183
@nimalirajapaksha1183 Ай бұрын
ඔබතුමා ත් පැවදි ජීවිතයේ හිටියා නම් අදත් ජිවත් වෙනවා මෙච්චර හොදින් බණ කියන්න පුලුවන වෙලත් අපරාදේ. පැවදි ජීවිතය .නිවන්සැප ලැබේවා
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 Ай бұрын
කර්මය ඊට වඩා බලවත්, මාරයා ගෙනියන්න බලන් ඉදල වගේ
@linalll1646
@linalll1646 Ай бұрын
බුදුසරනයි
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා ❤
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@wasanthirajapakse7223
@wasanthirajapakse7223 Ай бұрын
Oba Wahanseta Niwansuwa Athwewa
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-zi7td7gh1p
@user-zi7td7gh1p Ай бұрын
ඔබවහන්සේගේ....සදහම්...දෙසනා..අහන..විට...දුකයි...සාදු ....සාදු ...සාදු ..නිවන් සුව
@ruparanjanee904
@ruparanjanee904 Ай бұрын
Anee hamuduruwane Metharan dahanma dena sitiyath oba wahanseeta monawata mehema unada harima dukai oba wahanseeta niean suwayma lebeewa
@user-bj8nz9mz6j
@user-bj8nz9mz6j Ай бұрын
🙏🙏🙏🙏
@hperamune7423
@hperamune7423 Ай бұрын
නිවන් සුව ලැබෙිවා.🙏🙏🙏
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Ай бұрын
ආශ්චර්‍ය්යයි, අද්භූතයි, සම්බුද්ධ ධර්මය සත්‍යයි, සත්‍යයි, සත්‍යයි! ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා! 🙏 අප්පමාදේන සම්පාදේත 🙏🙏🙏🙏
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 Ай бұрын
අපොයි.හාමුදුරුවනේ මගේ පපුවේ හිරවිමක් ඇති වෙනවා මෙතරම් ධර්ම ය අවබෝධ ඔබ වහන්සේ ට උනදෙයක්
@malanirajapaksha5699
@malanirajapaksha5699 Ай бұрын
ඔබ වහන්සෙ ට නිවන් සුව ලැබෙිවා
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@chandralathamalawwethantri6819
@chandralathamalawwethantri6819 Ай бұрын
පිංවත් හාමුදුරුවන්ටසිදුවුනදේ දුටුවම ඉවසන්න බැරි දුකක් දැනුනා.මරණය සිදුවූ විදියත්,දෙමළ කෙල්ලො සොහොනවටේ ගිහින් කළ විකාරයත් දැක්කම ගම්පහ මහානාම හාමුදුරුවන්ට.මහා අකුසලයක් පලදීලයි කියල මට හිතුනෙ.උන් වහන්සේගේ අවසන් කටයුතු දහස්.ගණනක් මැද්දේ කරන්න තිබුණෙ.මෙවන් වල් හැත්තට මුලානොවී සංසාරයේදී (ලබන ආත්මයේදීම)නිවනම අවබෝධවේවා.සාදු!සාදු!සාදු!
@LakminiVisaka
@LakminiVisaka Ай бұрын
උතුම් නිවනින් සැනසීමට ඉක්මනින්ම හැකිවේවා ස්වාමින්වහන්ස !🙏🙏🙏
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg Ай бұрын
Nivan suwa pathami 🙏🏻 siyalu akusal duru wewa
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Anne obawahanseta me keless nethi kara ganna bri unane k .j nisa para geni nisa niwan suwa labewa🙏🙏🙏🙏
@ImalshaSamindi
@ImalshaSamindi Ай бұрын
මෙතරම් ධර්ම ය දැනගෙනත් පදමානව යක්ෂ නියම අහු වුනේ පෙර කල කර්ම විපාක ය වෙන්න ඇති ඔබප නිවන්සුව!
@nalaniswarnalatha9960
@nalaniswarnalatha9960 Ай бұрын
අජරාමර නිවන් සුවය ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
@Samsam-yz4vn
@Samsam-yz4vn Ай бұрын
niyatha washayenma Ara badda munwahanseta inawak deelama thamai allagatte.ananda maharatan wahansetath mehema unable. Mun wahanse harima Pau.api munwahanseta niwan duwa pathmu.
@ChandraHemalatha-j7u
@ChandraHemalatha-j7u Ай бұрын
Good 🎉
@swarnajayasundara6215
@swarnajayasundara6215 Ай бұрын
Swamin wahansa oba wahanseta niwan sepa lebewa. Sadu Sadu Sadu.
@dimuthulakshan3840
@dimuthulakshan3840 Ай бұрын
Ai deiyane mechchara dahamak desana kala oba wahaseta une pera akusal karumayaķ ismathu unada papuwa hira wenawa ikman bawayakadema nirvana's awaboda wewa
@user-qs1nx2rd7y
@user-qs1nx2rd7y Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-dy8rf7pi8j
@user-dy8rf7pi8j Ай бұрын
අවබොදයෙන් ධර්මය දෙශනා කිහිප නමයි සිටින්නෙ ඔබ ම සොයන්න
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@priyankasepala5221
@priyankasepala5221 Ай бұрын
ස්වාම්න් වහන්ස ඔබ මේ තරම් දර්මය දැන දැන ඇයි හරියට අවබෝධ කර නොගෙන ජීවිතය විනාශ වෙන තැනකට පත් උනේ
@PadmaKumari-bs9vg
@PadmaKumari-bs9vg Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandanijayawardena
@nandanijayawardena Ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@nandanijayawardena
@nandanijayawardena Ай бұрын
🎉🎉🎉🎉🎉sadu sadu sadu
@dahamdahara8575
@dahamdahara8575 Ай бұрын
🌸🌼🌻🙏🙏🙏🌻🌼🌸
@user-zf2wi7mh2y
@user-zf2wi7mh2y Ай бұрын
මහානාම හාමුදුරුවෝ පවී
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏🙏 🙏
@indirakarunaratne8991
@indirakarunaratne8991 Ай бұрын
Uthum swaminwahanselata niwan suwa labewa.Nawatha kisida mewan akal maranayakata lak nowewa.Oba wahanseta sath purusha asuruma labewa.
@devikafernando5049
@devikafernando5049 Ай бұрын
Sadu Sadu Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rohinimal2655
@rohinimal2655 Ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Ай бұрын
Oba wahanseta niwan suwa labewa oba wahanse desana karapu dema ath una matu bawayaka mean akl maranayaka ta go duru nowewa
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s Ай бұрын
sadu sadu sadu
@sarathamarasinghe8352
@sarathamarasinghe8352 Ай бұрын
Ape gedarata keepawara wadiya. Mihirilesa banath desuwa. Bathiyen apith asuwa. Wedagena danuth piduwa. Pasukala siura halaba assa Boho thauna.aidha obahata Buddha owadana chiththasss damano sadhu amathaka wooye.maraguthita wasaggawooye
@AyomaNiroshani-jo7qy
@AyomaNiroshani-jo7qy 20 күн бұрын
Oba wahansege watina jiwitaya apahu ganna puluwannan mage husma tika dila oba wahansege jiwitaya aa pahu gannawa.e taram watina suwamin wahanse namak.pera akusalayak padisan dunna.😪😪😪 Upadina eka atmekawat me wage ganunge hulGakwT nowadewa
@damayanthidesilva7894
@damayanthidesilva7894 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sriyanikumari-z1n
@sriyanikumari-z1n Ай бұрын
දෙවියෝ ඔබව දිවෟ ලෝකෙට අරන් ගියා
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏 🙏🙏
@mpseethanandani506
@mpseethanandani506 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
🌼🌸🙏 🙏 🙏🌸🌼
@samadisamarakoon9827
@samadisamarakoon9827 Ай бұрын
Dahrmaya Desana kala pinen upadina kisima bawayaka mewani Manawikawan Muna Nogesewa Niwan suwa lebewa
@user-hi1jn9fz9i
@user-hi1jn9fz9i Ай бұрын
Obe wahanseta niwan suwe labewa
@HimaliLankathilaka
@HimaliLankathilaka Ай бұрын
Aparada Hoda suwaminwahanse namaste
@JayaKumarage
@JayaKumarage Ай бұрын
Oba wahanseta niwan Dora areewa
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nandhapathirana3669
@nandhapathirana3669 Ай бұрын
Sadu sadu sadu
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@nadeejadilum2203
@nadeejadilum2203 Ай бұрын
Ane me taram bana desana kala oba wahanse rawatunet gahaniyakatane 😢😢😢 Maranaya gana oba visinma desana kale obatat ayat une a 😢😢
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Hari yatama hari nisithu welawak
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@ChandraHemalatha-j7u
@ChandraHemalatha-j7u Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ChandraParanavithana
@ChandraParanavithana Ай бұрын
සසර අවබොදය,ඩෙසනාකල,ඔබ,වහන්සේ දර්මය,අවබොද නොවුනෙ,මොකද
@sunethrahemachandra5097
@sunethrahemachandra5097 Ай бұрын
Budurajananwahanse pirimiwan panakota apitapilima hadala bath thiyannanewei wadaledesu dahama Hithe Hadagena sasarin etherawena maga wadannai budun kiyanna sharetayakata newei prachganawatai oka denagena hitiyanam sujeewataahuwelaakalemarenawada?
@srimadeepani2321
@srimadeepani2321 Ай бұрын
ස්වාමීන් ගැන හරියට දුකක් ...me gour sasa කොතරම් දුකක් ...
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@padmawijesekara9164
@padmawijesekara9164 Ай бұрын
May suvamivahanseta පෙර කර්මයක් පළ දුන්නද ?
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Ай бұрын
Yes
@user-ie5rr3rd9j
@user-ie5rr3rd9j Ай бұрын
Niwan. Dora. Atewaw Sadu. Sadu. Sadu
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-ph3fs2id7m
@user-ph3fs2id7m Ай бұрын
Sujewa gona and u family
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@somawgk4778
@somawgk4778 Ай бұрын
ධර්ම ඤාාණය විසිස්ඪය් 😮
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@user-ph3fs2id7m
@user-ph3fs2id7m Ай бұрын
Gon family spoiled him life saypaweaya
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Sadu sadu sadu mavani vatina dasanaa kala oba vahanseta maaraya para vatadduvada 😂😂oba vahanseta kalyana mithra sathpurusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu
@shanthiwanninayake6363
@shanthiwanninayake6363 Ай бұрын
No Niwan suwa labawa
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw Ай бұрын
හාමුදුරුවන් එතකොට බොරුවක් ද කලේ....? මට නම් නිකන් පිස්සු වගේ...කාට හරි පුලුවන්ද මට පහදලා දෙන්න මේක රගපෑමක් ද? මේ බන අහලා වැඩක් නැද්ද එතකොට?
@priyankalalani311
@priyankalalani311 Ай бұрын
😂
@user-dy8rf7pi8j
@user-dy8rf7pi8j Ай бұрын
ඔබ ඇසිය යුත්තෙ සංයොජන නසන ධර්මය මෙ කියන්නෙ බුදුබන නෙමෙයි
@HelloWorld-mq6kw
@HelloWorld-mq6kw Ай бұрын
සංයෝයන නසන දර්මය කොහෙද තියෙන්නෙ bro/sis??
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Ай бұрын
බුද්දෝත්පාදෝ යූටියුබ් දේසනා සවන් දී බලන්න.​@@HelloWorld-mq6kw
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Ай бұрын
මේ ස්වාන්මීන්වහන්සේ දේශනා කලේ නිවැරදි බුදු දහම තුලින්මයි. ඒත් ඒ ධර්මය උන්වහන්සේ තුලට අරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හැසිරිලා නැති බව පැහැදිලියි! ඔබ ඔබම වන්න. උන්වහන්සේ වෙනත් කර්මයන් වපුරා ඇත. සත්ධර්මයේ ඕපනයික ගුණය සිහිකරමින් පිළිපදින්න. 🙏🙏🙏
@WDIranganiIrangani
@WDIranganiIrangani Ай бұрын
Siyalla harihati danagena ai waradu nee pau
@dayahetti1512
@dayahetti1512 Ай бұрын
Mechchra hodata bana dhesana karana oba wahanseta ai mehema une
@user-hk8eu4ni3u
@user-hk8eu4ni3u Ай бұрын
Sasara.kalakierimak
@dahamsesatha109
@dahamsesatha109 Ай бұрын
තෙරුවන් සරණයි🙏 🙏 🙏
@sritha9738
@sritha9738 Ай бұрын
dAHAS GANAN SITH NIWAPU OBARAJANAN WAHANSETA EKA THERUN GANNA BERIVIMA MAHA DUKAK NIWAN SEPA LEBEWAAAA
@emalkasanjeewani5764
@emalkasanjeewani5764 Ай бұрын
අනේ මෙච්චර හොදට ජීවීතේ ගන දන්නවා නේ , මෙහෙම උනේ කොහොමද ?
@user-nl7yt2nk4y
@user-nl7yt2nk4y Ай бұрын
Mona labbak wath nemeyi lankawe gobba upaasakyange mansata gaelapena penumakuth katha sailiyakuth thiyanawa.naluwek oya wage modle hawa atha😊
@kumara9933
@kumara9933 Ай бұрын
Me papatharaya dakeemada papayaki. Me pinbathalata adi potionaya dena ewun thamai awasanedi warada KARAYO MEKAGE AHAWALEKA KAPPADU KARALA MAHANA karanam no problems.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 313 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН