ඝන අන්ධකාරයෙන් මිදී...Gana Andakarayen Midee ~ H. R. Jothipala / Sujatha Aththanayake ~

  Рет қаралды 78,409

Dedunu Tennakoon

Dedunu Tennakoon

Күн бұрын

Пікірлер: 37
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢 මේ සිංදු අහන්න සලස්වා දීපල්ලා ලංකාවේ දැන් හැදෙන පරපුර ට වල්මත් වෙන්නේ නෑ අපි පුංචි කාලේ ආර්ථික ප්‍රශන මැද ජීවත් වුයේ නමුත් මෙම ගීත නිරන්තරයෙන් ම ඇසුවා ජීවිතේ ළමා කාලයේ තරුණ කාලයේ අනාත වුයේ නෑ ආදරේ කරත් උපක්‍රම ශීලාචාර විදියට හැසුරුනේ මේ ගිත වලට පිං සිද්ධ වෙන්න විභාග වලට පාඩම් කරෙත් මේ ගිත අහන ගමන් ❤
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw Жыл бұрын
හරිම මිහිරියි
@darshanrathnayaka837
@darshanrathnayaka837 4 жыл бұрын
දිව්‍යමය රසය අමරණීයි
@dedunutennakoon1012
@dedunutennakoon1012 7 жыл бұрын
ඝන අන්ධකාරයෙන් මිදී ලොව දකිනෙමී දෙනෙත් තුලින් මා තැනු රුවන් ව්මන් බිඳී ලෝහිත කඳුලු ගලයි හදින් තරිඳා මේ රැයේ තරු හා යාලුයි මට මුලු ලෝකයේ අඳුරුයි පාලුයි...// දෙනුවන තෙමේ ඔබ නොපෙනේ නොහැඟේය පලේ....... හද රන් නිකේතනේ මගේ.... එළියක් නැතේ රුවක් මැවී..... නෙතලත් නමුත් පිනේ බලෙන් මිහිරක් නැතේ එයින් දැනී.... අපි අසමානතේ වැල පැටලීලා කුමටද ජීවිතේ පැතුසේ නොවීලා හෝ හෝ හෝ හෝ....... සුවඳට සමනලා මලට නොඒ නම් මල එයි පියාඹලා ඔහු වෙත එහෙනම් සුරතල් වියේ ඔබ කිව්දේ... බිඳලෑවේ ඔබයි දැන් ..... මා තැනු රුවන් ව්මන් බිඳි.... ලෝහිත කඳුලු ගලයි හදින් මා තැනු රුවන්................. හා හා හා හා ......... හෝ හෝ හෝ හෝ.......... ගායනය :- H.R.ජෝතිපාල සුජාතා අත්තනායක
@rohandewapriya524
@rohandewapriya524 4 жыл бұрын
ගොඩාක් සින්දු බැලුවා ඒ හැම එකක්ම වගේ ලස්සනයි මම ආසයි පුළුවන් හැම වෙලේම බලනවා.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
A song aka video aka charge kalada very beautiful song my congratulations l want to meet u 2024-07-20
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කොර කාගස් තායෙ මන් මෙරා ' නම් ගීතයේ තනුවයි . S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. සිනා සිසී නැග එන්නා, කැලේ පිපිමල් කුමාරී මා, අද අඬනව හිමියනි, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස , ඉන් කීපයකි. ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, N. දත්ත, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය.
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
මා තැනු රුවන් විමන් බිදී ලෝහිත කදුළු හදින්....
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Dukai godak matanam meka ahnakota
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
Omg wow what a lovely song 💃💃💃
@thilaksujeewa7213
@thilaksujeewa7213 8 жыл бұрын
mewan geetha gayu gee lowa rajanani obata mage pranamaya
@samanalayasadasamanalaya393
@samanalayasadasamanalaya393 5 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏 ane mayala danna ethatama.ekatunam kochara lasanai da ehenam ma songs ekaht appa සල්මාන් 🌺🌺🌺
@nissankapush
@nissankapush 3 жыл бұрын
මේකෙ සිංදුව කාල ඩොල්කි සවුන්ඩ් ඇහෙන්නෙ නෑ.
@rukshanchandima4775
@rukshanchandima4775 2 жыл бұрын
Hadawate radana gi
@charunikiperera2050
@charunikiperera2050 8 жыл бұрын
tharida me raye tharu ha yalui mata me lokaya adurui palui
@vishandias897
@vishandias897 5 жыл бұрын
Ahanna ahanna asai mewage sindu......
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 10 жыл бұрын
sad but Nice :)
@chamilawcpl2303
@chamilawcpl2303 4 жыл бұрын
😘😘😘❤❤❤
@sajewanisajewani9546
@sajewanisajewani9546 6 жыл бұрын
Nice one
@laxsmifernando906
@laxsmifernando906 5 жыл бұрын
දුකයි මේ ගීතෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂හානකොට 😂😂😂😂
@sujeewaruwan1974
@sujeewaruwan1974 6 жыл бұрын
Nice song
@dammikaprashath1007
@dammikaprashath1007 4 жыл бұрын
nice
@bandarahema7563
@bandarahema7563 8 жыл бұрын
lassanai.
@dedunutennakoon1012
@dedunutennakoon1012 8 жыл бұрын
+Bandara Hema Bohoma Sthuthi
@indikawikkramasinghe333
@indikawikkramasinghe333 3 жыл бұрын
Super
@t.vramanit.v8717
@t.vramanit.v8717 5 жыл бұрын
Nise song
@siryanib9744
@siryanib9744 6 жыл бұрын
💲💲💲💲💲💲💲💲💲💲👍
@kamal8418
@kamal8418 7 жыл бұрын
Godak hodai...
@thusaradeepmal6306
@thusaradeepmal6306 5 жыл бұрын
La Mal Mal
@badranifernando6998
@badranifernando6998 6 жыл бұрын
sad song
@thulithasachith
@thulithasachith 10 жыл бұрын
nice one
@dedunutennakoon1012
@dedunutennakoon1012 8 жыл бұрын
+Thulitha Liyanage Thank you
@himalih1821
@himalih1821 5 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@kumarithennakoon7865
@kumarithennakoon7865 7 жыл бұрын
tharida me raye tharu ha yalui. mata mulu lokaye adurui palui
@sujeewaruwan1974
@sujeewaruwan1974 7 жыл бұрын
nice song
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 15 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Gana Andakarayen Midi, H R Jothipala, Sujatha Aththanayaka
4:05
Nadee Nisansala
Рет қаралды 174 М.
Sujatha Attanayake Songs Collection
29:07
SL Universal Music
Рет қаралды 142 М.
Gana andakaarayen midee-Amila Siriwardana
7:37
Amila Lakmal
Рет қаралды 14 М.