No video

Gana Andakarayen Midi, H R Jothipala, Sujatha Aththanayaka

  Рет қаралды 173,114

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

ඝන අන්ධකාරයෙන් මිදී, නිර්මාණය - නදී නිසංසලා,
Gana Andakarayen Midi, H R Jothipala, Sujatha Aththanayaka,
Created by Nadee Nisansala
-----------------------------------------------------------------------
ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුලින්
මා තැනු රැවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්
තරිඳා මේ රැයේ තරැ හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරැයි පාළුයි
තරිඳා මේ රැයේ තරැ හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරැයි පාළුයි
දෙනුවන පෙනී ඔබ නොපෙනී
නොහැඟේය පලේ ඉන්
හද රන් නිකේතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී
නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී
අභියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතුසේ නොවීලා
හෝ.. සුවඳට සමනලා මලට නොඑ් නම්
මල එහි පියාඹලා ඔහු වෙත ඒ නම්
සුරතල් වියේ ඔබ කියූ දේ
බිඳලැවේ ඔබයි දැන්
මා තැනු රැවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදේ
මා තැනු රැවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්

Пікірлер: 52
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 11 ай бұрын
මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කොර කාගස් තායෙ මන් මෙරා ' නම් ගීතයේ තනුවයි . S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. සිනා සිසී නැග එන්නා, කැලේ පිපිමල් කුමාරී මා, අද අඬනව හිමියනි, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස , ඉන් කීපයකි. ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, N. දත්ත, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය.
@kgskaushalya4898
@kgskaushalya4898 6 күн бұрын
මේ වීඩියෝ එකට අදාළ චිත්‍රපට ය කියන්න .ඒක බලන්න ආසයි.pls
@asankanimali3122
@asankanimali3122 Жыл бұрын
හරිම ලස්සනයි
@user-jo6xl7uo2t
@user-jo6xl7uo2t 6 ай бұрын
මාරම මැච්න් එකක්
@kamaljayashantha
@kamaljayashantha Жыл бұрын
නොමියෙන සින්දු,, මගෙ අසම,,
@f_____hs413
@f_____hs413 2 жыл бұрын
Wow I listen every day this song
@user-jo6xl7uo2t
@user-jo6xl7uo2t 6 ай бұрын
Song and video matching superbly ,welldone
@sashadesilva6071
@sashadesilva6071 3 жыл бұрын
Sugatha may you are the best singer i love you somuch budusarani, jothi you are the best too thanks kumara sydney Australia
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Mata mululowkaye anduruye parluye .Denuwena peane mata mage ratthtaranepunsanda nopene . Hadawethata dannana duka daragannam . Nice .
@senevi1971
@senevi1971 2 жыл бұрын
Wonderful and nice song
@h.mkandypeople1496
@h.mkandypeople1496 4 жыл бұрын
නදී නංගි මම අද ලංකාවට යනවා..ඔයාගේ වීඩියෝ වලට මම අාදරෙයි..සුබ අනාගතයක් නංගිට..😀😀😀👌👈🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Nadi ඔයාට ගොඩක් thanks ඩුබායි සිට
@ayeshaayeeesa2882
@ayeshaayeeesa2882 Жыл бұрын
Good nait
@jayanthaliyanage414
@jayanthaliyanage414 3 жыл бұрын
Nice song..
@shyama1508
@shyama1508 Жыл бұрын
Sadu..sadu....sadu.thissamaharama
@dinushabandara5125
@dinushabandara5125 4 ай бұрын
Spiri nadi mis
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Sensitive Tragic Song.But Video is Very beautiful 🌹 & Can be Listening.Lovely.🌹🌺💐💖👍🌟🌻💓
@sumithprasanna56
@sumithprasanna56 2 жыл бұрын
Nadee oyagai hakiyawa mama godak agaya karanawa thawa hoda dawal apita danna
@punchihewagelakminithilank1214
@punchihewagelakminithilank1214 Жыл бұрын
Godak lassanai ane...❤ ❤ ❤😘
@pawanimaneesha1653
@pawanimaneesha1653 2 жыл бұрын
අනේ මේක ෆිල්ම් එකක්ද 🤔🤔🤔 එකේ නම මොකද්ද ලස්සනයි විඩියෝ එක ❤️❤️❤️
@h.mkandypeople1496
@h.mkandypeople1496 4 жыл бұрын
නදි නංගි මොකද වීඩියෝ නැත්තේ.. ළස්සණයි අද වීඩියෝවත්..👌👈🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
mamaTo hitiya mama moda kiyala kiyakkda mama katakaranakota horahita para balla gama naki badu makam akamaii
@mchannel4589
@mchannel4589 4 жыл бұрын
you have a grate heart nadee...
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Lassanai. Hodai. Jaya..
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@samanskkumara1079
@samanskkumara1079 2 жыл бұрын
Very nice 👍 you have any questions please feel you 🌹 I am looking for you 💕 the very butyful 🌹❤️🌹
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Sanaka kumara sanjanaga hilamaii pukamaii. Diwadaga kanawa mohomadd Paris hita sedan kanawsmaii
@tironrathnayaka8823
@tironrathnayaka8823 Жыл бұрын
💚💜💛👉
@upali7
@upali7 4 жыл бұрын
nice song Nadee,,,,,,,,,,,,,,,,,,,,beautiful
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@samanskkumara1079
@samanskkumara1079 2 жыл бұрын
I love you🌹❤️ 🌹
@Vat2200
@Vat2200 2 ай бұрын
❤❤❤
@madu-rh8qk
@madu-rh8qk 3 жыл бұрын
Good job
@user-dj8pf1mo1g
@user-dj8pf1mo1g 4 жыл бұрын
ඔබතුමියගේ ගීත නිර්මාණය ගොඩක් ලස්සනයි කියන්න වචන නැහැ ඇත්තටම හරිම ලස්සනයි මහත්මිය ( සුසන්ත ලොකු fb ) එක කරන්නේ මම ජෝතිපාල මහත්මයාගේ ගීත පමනයි මට ඔබතුමියට කතා කරන්න පුලුවන් ද 0761641234 පුලුවන්නම් මට call එකක් දෙන්න මහත්මිය ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ජය වේවා
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@shashimalkusumindashashima5186
@shashimalkusumindashashima5186 2 жыл бұрын
Beauty song
@titialajshhsganajab9328
@titialajshhsganajab9328 3 жыл бұрын
Mata oyawa ona mawa oyaga lata gana aka ddawsk
@renukagg2364
@renukagg2364 4 жыл бұрын
Lassanai
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@SakuTravelingJapan
@SakuTravelingJapan 4 жыл бұрын
harima lassanaiii..❇️❣️ onna subkala hode..
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Uba modadaya kiyala dannawa parawada kutiyamaii otanata kawadawatt haritanawada kawadawatt nahamaii
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Gama sahara kavvda priyankata kavvda mawa monawada hodawada guti kanna wanna ahala wahala kiyana awa dannawada
@supiritharuwa999
@supiritharuwa999 3 жыл бұрын
hodata edit karala thiyenawa hodayi gelapenawa video eka 2021.5.31 22.8
@dayani4579
@dayani4579 Жыл бұрын
❤❤❤❤❤❤❤
@kumaraG.sisirakumara
@kumaraG.sisirakumara 9 ай бұрын
❤,
@manjulafonseka9029
@manjulafonseka9029 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Danna karadarai manilata baduwata pimpiya karana jarawada kavvda maka ubata sallam karanna maka paradalla
@sadunmadushanka1100
@sadunmadushanka1100 Жыл бұрын
@
Mal Pipuna, H. R. Jothipala, මල් පිපුනා
3:49
Nadee Nisansala
Рет қаралды 65 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Aloke Bihivi Pathireido
4:08
H.R.Jothipala - Topic
Рет қаралды 1,8 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН