ඔයාගේ ජීවිතයම ගොඩදාන මන්ත්‍රය මේක කියලා හොදටම ශුවර් 🤑 Gana Deviyo Salli Manthara | Ganesh Mantra

  Рет қаралды 393,050

Dewa Wandana - දේව වන්දනා

Dewa Wandana - දේව වන්දනා

Күн бұрын

ඔයාගේ ජීවිතයම ගොඩදාන මන්ත්‍රය මේක කියලා හොදටම ශුවර් 🤑 Gana Deviyo Salli Manthara | Ganesh Mantra | Dewa Wandana
salli mantra,ganesh mantra,Gana deviyo,money mantra,mantra for money,salli labena manthara,mudal labena mantra,gana deviyo,ganesh,mantra,gana deviyo manthara,gana devi mantra,gana devi,salli hoyana krama,Gana Deviyo Salli Manthara,Ganesh Mantra,Gana devi Manthara,Salli Hoyana Krama,Mudal Labena Manthara,Money Mantra,Gana Deviyo,Gana deviyo Wadina Gathawa,slli Hiyana Widiha,Naya Gewanna Krama,mudal manthara,salli hamena krama,ganesh manthara,salli
#ganesh #manthara_gurukam #salli

Пікірлер: 1 100
@roshanaponsu2176
@roshanaponsu2176 Жыл бұрын
Meka sathyak. .man salli wagayak onawela yaluwek ahala thibba.meka dan ahagena innaddu e salli yaluwa account ekata damma.Om Ganamathi..Namahak
@PradeepPriyadarshana-u5q
@PradeepPriyadarshana-u5q Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuradhaWanigasooriya
@AnuradhaWanigasooriya Жыл бұрын
Q
@AnuradhaWanigasooriya
@AnuradhaWanigasooriya Жыл бұрын
@AnuradhaWanigasooriya
@AnuradhaWanigasooriya Жыл бұрын
AQl
@AnuradhaWanigasooriya
@AnuradhaWanigasooriya Жыл бұрын
Aa
@SameeraMadushanka-xs4wv
@SameeraMadushanka-xs4wv Жыл бұрын
සාදු!.. සාදු !.. සාදු !....
@Yamuna-c5b
@Yamuna-c5b 9 күн бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් මට මුදල් ටිකක් ලෙබේවා
@millangepathma3425
@millangepathma3425 Жыл бұрын
Gana dewiyani mata mage mudhal pasna visedewa සාදු සාදු සාදු
@RithuRavindya
@RithuRavindya Ай бұрын
Gana dewiyange pihita lebewa 🙏🙏
@ChandrasekaraChandrasekara-i5l
@ChandrasekaraChandrasekara-i5l Жыл бұрын
මගේ මුදල් ලබා ගැනීමට හැකි වෙවා මට ඇති මුදල් ගැටලු වලට විසදුම් ලැබේ වා ගණ දෙවියන් වහන්සේ පිහිට ලැබේවා
@sirimalbandara3337
@sirimalbandara3337 Жыл бұрын
ගණ දෙවියන් වහන්සේගේ පිහිට ලැබී මගේ ණය පියවා ගැනීමට රුපියල් බිලියන ගණනක මුදල් ලාභයක් ලබා දෙන්න දෙවියනි සාදු සාදු සාදු
@RaweendraRanjith
@RaweendraRanjith 11 ай бұрын
👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@janidukolla-it4mk
@janidukolla-it4mk Жыл бұрын
ගණ දෙවියනෙ මගේ සැමියා බොන මත් ද්‍රව්‍ය නැති කරලා දෙන්න මට පිහිට වෙන්න. 😢😢😢😢😢. සාදූ සාදු දරුවො
@GeethmadhusankaSenarath-gd7bf
@GeethmadhusankaSenarath-gd7bf Жыл бұрын
Hari giyaada
@samwperera
@samwperera 7 ай бұрын
ඔබට විසදුමක් ලැබුනද
@NimalkaPerera-k3p
@NimalkaPerera-k3p 2 ай бұрын
අප සියලු දෙනාටම ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🌹🌹🌹🌹🪻🪻🪻🪻
@SumiFrando
@SumiFrando Жыл бұрын
අනේ ගනපති මාතාවනි ම⁣් නය වලින් නිදහස් වෙන්න ඔබගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේට පින් සිද්ධ වෙිවා
@kawikawi6227
@kawikawi6227 Жыл бұрын
ගණ දෙවියනේ මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන්න අසරණ මට මීට වෙන්න 🙏🙏🙏
@YamuYamuna-h3w
@YamuYamuna-h3w 11 ай бұрын
ගණදෙවියන්ගේ පිහිටෙන් අද මා විසින් ලබාගන්නා ලද ලොතරැයි වලින් දිනුමක් ලබාදෙන්න දෙවියනේ .මගේ මේ අසරණ කමින් මාව මුදවලා දෙන්න දෙවියනේ ❤❤❤ 🙏🙏🙏
@sajeewaruwan3697
@sajeewaruwan3697 7 ай бұрын
ගනදෙව්‍ යන්ගේ පිහිටෙන් මාව මේ අසරණ කම්න් මුදවාගෙන දෙන්න මම අද ගන්නා ලොතරැයි යකට දිනුමක් ලබා දෙන්න
@AnitaFernando-l2b
@AnitaFernando-l2b 7 ай бұрын
ඝණ දෙවියන්ගෙ.ආසිරුවාදය,අපටත්ලැබෙන්නමාවිශ්වාසයෙන්.මෙ.අසන්නෙ.මම.අද.ලොතරයියක්ගත්තා,මට.එයින්..කොටි5ක්ලැබුනොත්.මගෙ.ප්‍රශ්ණවලින්,නිදහස්.අපෙ.කියා.අපටනිවහනක්.නෑ.ඕබතූමාගෙපිහට.පතමි ,ඕම්ශ්‍රිගම්සව්භාග්‍යයෙගණපතියෙවර්භරවසමාන්‍යනමාහා
@AnitaFernando-l2b
@AnitaFernando-l2b 7 ай бұрын
😂😂😂😂😂😂😂
@chamilawije9236
@chamilawije9236 Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ නය වලින් නිදහස් වෙන්න පිහිටවෙන්න 🙏🙏
@TharukaRajapaksha-g6g
@TharukaRajapaksha-g6g Ай бұрын
ගණ දෙවියනේ මට පිහිට වන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
ගණදෙවි පිහිටෙන් ණයෙන් නිදහස් වීමට අද ගන්න ලොතරයියෙන් ජය උදාවේවා.....!!!! ❤❤❤❤
@gamagechampika5191
@gamagechampika5191 Жыл бұрын
ඝන දෙවියන්ට නමස්කාර වේවා මාව මිලියනපතියෙක් කලාට 🙏🙏🙏
@PiyumiDilsara-jt1er
@PiyumiDilsara-jt1er Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මා දිනෙන් දින දියුණු කරන්න🙇🙇🙇🙇
@indrachandrakanthi1541
@indrachandrakanthi1541 Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ වියාපාරය දියුනු වෙිවා මගේ මුදල් කරදරයෙන් නිදහස් කරදෙන්න දෙවියනේ ගන දෙවියන්ට අරෝ අරා
@NiroshNirosh-f3m
@NiroshNirosh-f3m 2 ай бұрын
ගණ දෙව්යන් ගේ පිහිට අසිරවාදයෙන් මුදල් බලාපොරොත්තු ඉටුවේවා සියලු ම පසනවිස්වයට බරකරමි... මුදලින් 100000ලැබේවා... ලැබේවා..... ගණ දෙවියන්ගේ පිහිට ලැබිලා මගේ සැ මියගේ පස්න විසදා දෙන්න දෙවියෙනේ.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ළමයි අසරන කරන්නඑපා මුදලි න් 1000000ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@virajprasanna1823
@virajprasanna1823 Жыл бұрын
අනේ ගනදෙවියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට නුවන පහදලා දෙන්න මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවා යහමගට අරන් දෙන්න එයාගෙ අපල දුරුකරලා දෙන්න 🙏🙏🙏
@AgraDamsara
@AgraDamsara Жыл бұрын
ඝන දෙවිපිහිටෙන් මගේ ග්‍රාම සේවක විබාගය සමත් වේවා. වේවා වේවා.
@rangajeewa6216
@rangajeewa6216 Жыл бұрын
ගණදෙවියන්ගේ පිහිට අශිර්වාදයෙන් ලැබේවා මාගේ මුදල් බලාපොරොත්තු ඉටුවේවා🙏🙏🙏සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා🙏🙏🙏
@mallikamallika4434
@mallikamallika4434 Жыл бұрын
ගාණදෙව්යන්ට නමස්කාර වේවා මගේ ණය වලින් නිදහස් කර දෙත්වා දෙවියනේ 🙏🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් ණය ගෙවීමට මුදල් ලැබේවා.......!!!!!!!!
@SuduSudu-e2e
@SuduSudu-e2e Жыл бұрын
ඝණ දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා...මාව සාර්ථකත්වය කරා ගෙන යන ඔබ වහන්සේට මා...පුණ්‍යානු මෝදනා කරමි......
@LakmaliGamage-yn9mo
@LakmaliGamage-yn9mo Ай бұрын
Translate to English
@aroshaadiwyangani3322
@aroshaadiwyangani3322 Жыл бұрын
ගණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.සියලු පැතුම් ඉටු වේවා.සියලු ණය බරින් නිදහස් වීමට ලැබේවා ,ලැබේවා ,ලැබේවා .සාධු සාධු ,සාධු .🙏🙏🙏.
@fjgogkbkki6455
@fjgogkbkki6455 Жыл бұрын
අනේ ගණ දෙව්යනේ මගේ පැතුම් ඉටු කර දෙන්න ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@malasudarshani4618
@malasudarshani4618 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ නිවසේ මිල මුදල් අග හිගකම් නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NilushiNidarshani-yi8qj
@NilushiNidarshani-yi8qj Жыл бұрын
ගනපති දෙව්යන්ගේ පිහිට ලැබේවා 🙏
@ThiliniWeerasekara-q7i
@ThiliniWeerasekara-q7i Жыл бұрын
Gana dewiyanta නමස්කාර වේවා gana දෙවියන්ගේ පිහිට ආරක්ෂාව mage පවුලේ සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@KanckanaSewwandi
@KanckanaSewwandi Жыл бұрын
ගණදෙවි පිහිටයි සියලු දෙනාටම 🙏🙏
@asankarandeniya8848
@asankarandeniya8848 5 ай бұрын
❤❤❤ gana දෙවියන්ගේ පිහිට ලැබේවා ..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sageewaigagabad200
@sageewaigagabad200 Жыл бұрын
ගණදෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා ... 🙏🙏🙏🙏🙏
@hiroshamaduwanthi8447
@hiroshamaduwanthi8447 Жыл бұрын
ගන දෙවියන් ගේ පිහිටයි
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 Жыл бұрын
ගණපයීදෙවී,යන් මගෙනමස්කරයකයක්මවෙවා කප්රැක මුල්දීනුමලැබෙවා.සාදු සාදු සාඋ❤❤❤❤
@disnalakmini-g6p
@disnalakmini-g6p Жыл бұрын
ඝන දෙවියන්ගේ පිහිට ලැබේවා mage daru දෙදෙනාge ලෙඩ රෝග සුවපත් වේවා
@nayomivathsalarathanakumar1385
@nayomivathsalarathanakumar1385 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම ණය පුශ්න විසදේවා 🙏🙏🙏🌼🌼🌼
@emalshagayanika7753
@emalshagayanika7753 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා .. මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න දෙවියනේ...
@elisasupan4713
@elisasupan4713 Жыл бұрын
ගණදෙවියන්ගේ.පිහිට ලැබේවා මගේසියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදෙන්න දෙවියනේ❤🙏🙏🙏❤❤🙏🙏❤
@Maheshi-d4f
@Maheshi-d4f 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@elisasupan4713
@ThushariDamayanthi-u6y
@ThushariDamayanthi-u6y 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthiRathnayaka-vr6rq
@JayanthiRathnayaka-vr6rq Жыл бұрын
ගණ දෙවියනේ මට මගේ නය බරින් නිදහස් කර දෙන්න දෙවියනේ , ,,මට ලක්ෂ දොළහක් ලබා දෙන්න දෙවියනේ ..මතු බුදු වන්න පින් ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
උතුම් ගන දෙවියනි, මාගේ නය ප්‍රශ්න වලින් නිදහස් වීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිබදවම ලැබේව.....!!!!!!
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze Жыл бұрын
මටත්
@nisansalagunathilaka9827
@nisansalagunathilaka9827 Жыл бұрын
ගණ දෙවි පැට්ටො ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා හිතේ තියෙන පැතුම් ඉටු වේවා 🙏🙏
@IndunilDeshappriya
@IndunilDeshappriya Жыл бұрын
ඝණදෙවියන් සත්‍යක් මගේ ජීවීතේ මට සත්‍ය අත්දැකීම් තියෙනවා. ඝනදෙවියන් ශ්‍රේෂ්ඨ දෙවිකෙනෙක් . ඝනදෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sunandapriyanjani268
@sunandapriyanjani268 Жыл бұрын
ඝණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මාගෙ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ කරදුන්නාට
@EdirisingheEdiri
@EdirisingheEdiri Жыл бұрын
ගන දෙවියන් ගෙ පිහිටෙන් මගෙ තාත්තිට තියෙන ප්‍රශ්න දුරලේවා..🙏🙏
@tiger-u2s
@tiger-u2s Жыл бұрын
ගනදෙවි පිහිටෙන් ඉරේෂන් ධනංජය පුතාගෙ සියලු ම ග්‍රහ අපල දුරු වී..දියුණුවෙන් දියුණුවට පත් වේවා...🙏🙏🙏🙏🙏
@ashinkasooriya4808
@ashinkasooriya4808 Жыл бұрын
මගේ ගෙදර ණය ප්‍රශ්න විසදලා දෙන්න දෙවියනි .ඔම් ශ්‍රී ගනේෂාය නමාහඃ
@Soma-vt3ly
@Soma-vt3ly Жыл бұрын
ගන දෙවියනේ මගෙ නැති වෙච්චි සල්ලි ටික ලැබෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගන දෙයියන්ගේ පිහිට. ලැබෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@k.j.n.niroshanniroshan7393
@k.j.n.niroshanniroshan7393 10 ай бұрын
Ganapathi dewiyange pihiten mage siyalu karadara nathi wee naya barin nidahas karadenna
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Жыл бұрын
ගණ දෙවි පිහිටෙන් මගේ ජිවිතේ දනය බලය සව්බගයෙන් පිරෙව්වා ගණ දෙවි රාජෝත්තමයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@IroshaKumuduni-bj4ow
@IroshaKumuduni-bj4ow Жыл бұрын
ඝණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා. පැතුම් ඉටුවේවා. මට ලැබෙන්න තිබෙන මුදල් ඝණ දෙවි පිහිටෙන් ලැබේවා ඝණ දෙවියන්ගේ පිහිට ලැබේවා!!!!!
@ajithsusantha1918
@ajithsusantha1918 Жыл бұрын
deyi deyi gon aliya...moda weda karanna epa ban..
@PiyumiSachinthika-v6u
@PiyumiSachinthika-v6u Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සිතේ ඇති සියලු ප්‍රශ්න විසදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushaweerasingha7591
@anushaweerasingha7591 Жыл бұрын
ගන දෙවි යන්ගෙ පිහිට ආසිර්වදයෙන් ලබෙවා මගේ මුදල් බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏සියලුම දෙනගෙ බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏🙏🙏🙏
@NadeekaNilmini-iy4bi
@NadeekaNilmini-iy4bi Жыл бұрын
ගණදෙවියන් මට පිහිට වෙන්න දෙවියනෙ මට මුදල් ටීකක් ලබා දෙන්න දෙවියනෙ සාදු සාදු
@වීදුෂ-ල5භ
@වීදුෂ-ල5භ Жыл бұрын
ගනදෙවියන්ගෙ පිහිට ලැබේවා❤
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 5 ай бұрын
ගන දෙවිදුනේ මගේ සියළුම මුදල් පස්න විසදා ගන්න ගන දෙවිදුන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏මගේ සියළුම මුදල් පස්න විසදෙවා 🙏🙏🙏
@indikaeranda1723
@indikaeranda1723 Жыл бұрын
❤ ආදරණීය ගණ දේවියනේ මා විසින් සිදු කර ඇති සියලු පිං ඔබවහන්සේට අනුමොදන් වෙත්වා🙏🙏🙏 ඒ පිං බලයෙන් ඔබවහන්සේගේ දිවිය ආයුශ බල වැඩි වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nalakanuwan9850
@nalakanuwan9850 Жыл бұрын
❤❤❤❤❤
@OmeshaLanka
@OmeshaLanka Жыл бұрын
මට දියුණුවටම පත්වෙන්න ඝණ දෙවියනි ණුවන දෙන්න...!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝
@baagyakwt3236
@baagyakwt3236 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉක්මනට ඉෂ්ට සිද්ධ වේවා ගණ දෙවියන්ගේ පිහිටම ලැබේවා 🌸🌸🌸🌸
@AnojaChandhanee
@AnojaChandhanee Жыл бұрын
ගණ දෙවියන්ගෙ පිහිට ලැබෙවා🙏🙏🙏🙏🙏🙏
@keerthibandara7958
@keerthibandara7958 Жыл бұрын
ගන දෙවියන්ට පිංසිද්ද වේවා මට මුදල් ලබා දෙනු මැනව
@asankarandeniya8848
@asankarandeniya8848 5 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..ණය බරින් නිදහස් ව්මට මුදල් ලබා දෙන්න දෙවියනේ ......මට පිහිට වෙන්න දෙවියනේ ....❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhapushpakumara7770
@anuruddhapushpakumara7770 Жыл бұрын
ගනදෙවියන්ට මාගේ නමස්කාරය වේවා මාගේ සියලු නයවලින් නිදහස් වෙන්න පිහිට වෙන්න ගනදෙවියනි !!!
@hchvvjvhh5635
@hchvvjvhh5635 Жыл бұрын
🙏🌷🌷🌷🌷🌷🙏🌷🙏🙏🙏🙏🙏
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Balagana 🤪🤪🤪🤪🤪
@SanathSamarakkodi
@SanathSamarakkodi Жыл бұрын
සියලු දෙනටම ඝන දෙවියන්ගෙ පිහිටයි සියලු ප්‍රාස්න විසදේවා🙏🙏🙏🙏🙏🙏🙏
@chamithlakshan2993
@chamithlakshan2993 Жыл бұрын
ඝණ දෙවියන්ට නමස්කාර වේවා මාව මගේ ප්‍රශ්න වලින් නිදහස් කර මගේ හිතට සැනසුමක් දැනේවා සාදූ සාදූ සාදූ 😍❤🙏
@sithuminidesilva3390
@sithuminidesilva3390 Жыл бұрын
ගන දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා මගේ පැතුම් ඉටු කර දෙන්න දෙව්යනේ
@nishanthikumari-ke6su
@nishanthikumari-ke6su Жыл бұрын
ගණදෙවියන් ගේ පිහිට ලැබේවා අපි හැමෝටම 🙏
@niroshagunathilaka5531
@niroshagunathilaka5531 Жыл бұрын
🙏🙏අසරණ දුප්පත් අපට පිහිට වෙන්න ගණපති දෙවියනේ 🙏🙏
@KalinduDenuwan
@KalinduDenuwan Жыл бұрын
ගණ දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 මගේ සියලු ප්‍රාර්තනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SahanTharusha-v1z
@SahanTharusha-v1z Жыл бұрын
දේවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
@pabasara0101
@pabasara0101 Жыл бұрын
මට ණයවලින් නිදහස් විමට ඝණ දෙවියන්ගෙ ආශිර්වාද ලැබේවා!.❤
@SanthaBandara-uz7vc
@SanthaBandara-uz7vc Жыл бұрын
ගනදෙවියන්ගේ පිහිටෙන් මගේ තියේන නයවලින් නිදහස් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏
@sriyaniliyanage3518
@sriyaniliyanage3518 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏මගේ සියලුම පැතුම් ඉටුකරනවා දෙන්න ගොඩක් පිං දෙව්‍ යන්ට 🙏🙏🙏🙏❤️
@SushathiSrilanka-kr1es
@SushathiSrilanka-kr1es Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලා පොරොත්තු ඉටු වෙිවා 🙏🙏🙏
@MalshaSachith
@MalshaSachith Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටයි
@jayanthapriyalal8427
@jayanthapriyalal8427 Жыл бұрын
ගණපතී දෙවීදුන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා.
@manjulapriyadarshana5665
@manjulapriyadarshana5665 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Dilrukshi-v9g
@Dilrukshi-v9g Жыл бұрын
ඝණ දෙවියන් ගේ පිහිට ලැබේවා.... 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷සියලු ලෙඩ දුක්වලින් මිදි මාගේ සියලු පැතුම් ඉටුකරදෙන්න දෙවියණි..🙏🙏🙏ඝණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@HammedOman-h8n
@HammedOman-h8n Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Manusha427
@Manusha427 Жыл бұрын
ගණදෙවියන්ට නමස්කාර වේවා..මාගේ මුදල් ප්‍රශ්ණ විසදේවා..❤❤❤❤
@sandunikawshalya1572
@sandunikawshalya1572 Жыл бұрын
ගණ දෙවියන්ගෙ පිහිට මගේ පවුලටත් නිරන්තරයෙන් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LakshmanShenvirathna
@LakshmanShenvirathna Жыл бұрын
ගනදෙවිදුනි. මගෙපැතුමිඉටුවේවා. රට වැසියන්හට. පිහිටවෙන්න. ගනදෙවිදුනට ඡයරි පංසිදුවේවා
@Geeth981
@Geeth981 Жыл бұрын
ඝන දෙවියනට නමස්කාර වේවා..🙏🙏🙏මගෙ පැතුම් ඉටු වේවා...
@charikadamayanthi303
@charikadamayanthi303 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මට මගේ දරැවාට ඉගෙන ගැනීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලබා දෙන්න ගණ දෙවියනි 🙏🙏🙏🙏🙏
@GanuliRehansa
@GanuliRehansa Жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිටෙන් මට තියෙන මිල මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදේවා 🙏🙏🙏🙏🙏🙏
@yeshalidhanara6273
@yeshalidhanara6273 10 ай бұрын
ගනපති දෙවියන් පිහිට ලැබේ වේවා මාගේ නමස්කාර වේවා මාගේ පවුල ට ගනපති දෙවියන් ඇල්ම බැල්ම නිතරම ලැබේ වේවා සියලු කරදර දුරු වේවා සැප සම්පත් උදා වේවා ගනපති දෙවියන් පිහිටෙන් මාගේ නය බර නිදහස් වේවා ගනපති දෙවියන් ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanudidiwyanjali2922
@chanudidiwyanjali2922 Жыл бұрын
ගණ දෙවිදුනේ මා හට පිහිට වෙන්න. මගේ නය වලින් මාව නිදහස් කරන්න මට ලක්ෂ 5 ක මුදලක් කොහෙන් හෝ ලබල දෙන්න දෙවියනේ..සාදු ! සාදු!! සාදු!!!
@chandaniboralassa846
@chandaniboralassa846 5 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා මගේ මුදල් ගැටලු විසදා දෙන්න දෙවියනේ මගේ ණය බර නිදහස් කර දෙන්න 🙏🙏🙏
@SampathbandarBandara
@SampathbandarBandara Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් සතුට සාමය ලැබී මුදල් ගැටලු විසදෙවා
@rajithawijesinghe548
@rajithawijesinghe548 11 ай бұрын
❤❤ ගණදෙවියන්ගේ පිහිට අශිර්වාදයෙන් ලැබේවා මාගේ සියලුම මුදල් ගැටලු විසදා ගැනිමට ඔබ වහන්සේගේ ආශිර්වාදය නොවඩුවම ලැබෙන්න මකරපු කරන සියලුම පිං අනුමොදන් කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 බුදු බව ලැබේවා .
@Shamli-s7s
@Shamli-s7s Жыл бұрын
ගන දෙවියන් ට නමස්කාර වෙව් මගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා
@jayaniniro6479
@jayaniniro6479 Жыл бұрын
ගණ දෙවියන්ගෙ පිහිට ලැබෙිවා !🙏🙏🙏
@SumithraPaladavithanage
@SumithraPaladavithanage 7 ай бұрын
ගණපති දෙවියන් ගේ පිහිට ලැබී මගේ වියාපාරය දියුණු වී ලොතරැයි වාසනාවක් ලැබී මුදල් ගැටළු විසදගන්න ලැබේවා.. ගණදෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@ChandimaMalkanthi-v9e
@ChandimaMalkanthi-v9e Жыл бұрын
ගනදේව්යන්ගේ පිහිට ලෑබේවා!!
@InduwaraKuwara
@InduwaraKuwara Жыл бұрын
ගණදෙවි පිහිටෙන් මගේ ණය බරින් නිදහස් වීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹
@tharukasathsarani3180
@tharukasathsarani3180 Жыл бұрын
අනේ මගේ දරුවන් සුවපත් වේවා.
@ranipremalatha803
@ranipremalatha803 8 ай бұрын
මාගේ ණය ඉක්මනින්ම ගෙවා ගන්න ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ගණදෙවියන් ගේ පිහිටත් බැල්මමාහට ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@nethukinethuki2007
@nethukinethuki2007 Жыл бұрын
ගන දෙවියන්ට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏
@SwarnaPathirana-f9v
@SwarnaPathirana-f9v Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිට ලැබිල මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏🙏🙏
@BestmaVedio411
@BestmaVedio411 6 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ trading profit වේවා🎉❤
@raseelajosam8374
@raseelajosam8374 Жыл бұрын
ඝණපති දෙවියනේ අසරණ මට ලොතරැයි දිනුමක්‌ ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@shanthikumari9776
@shanthikumari9776 Жыл бұрын
🎉 ගණපති නමෝ නමස්කාර වේවා
@DarshaniIndunil-wc6ui
@DarshaniIndunil-wc6ui Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@IsharaLakmali-ji2zo
@IsharaLakmali-ji2zo 8 ай бұрын
Ganapathi hee namahak
@prmodikaushila2004
@prmodikaushila2004 Жыл бұрын
ගණ දෙවියනි ඔබගේ පිහිට මට ලැබේවා 🙏🙏🙏
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН