සල්ලි හදිස්සියට මන්තරයක් | Ganesh Money Mantra | Make More Dollars

  Рет қаралды 104,262

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

4 ай бұрын

This Video is about සල්ලි හදිස්සියට මන්තරයක් | Ganesh Money Mantra | Make More Dollars
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 664
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 4 ай бұрын
ඝන දෙවිදුනි මගෙ නය ප්‍රශ්න ...විසදාගන්න පිහිට වෙන්න ...අනිකුත් අගහිගකම් ..මගෙ ජිවිතෙන් දුරු වේවා ..මා මෙන්ම.අසරණ වෙලා ඉන්න .සැමට දෙවිදුනි පිහිට වෙන්න .🙏🙏🙏🙏
@trexgaming3287
@trexgaming3287 4 ай бұрын
මම ගොඩක් ණයයි මේ ණය ගෙවා ගන්න ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ව්ශ්ව ශක්තියෙන් ලැබේවා!!!!!!!!!!!!!!
@SlanjLckie
@SlanjLckie 2 ай бұрын
ගණදෙවි පිහිටයි මටපහිට උවමනා කර තිබේ න මුදල මට ලබා දෙන්න. ගණදෙවි යනෙ 6:10
@SurangiSenanayaka
@SurangiSenanayaka 4 ай бұрын
🙏🙏🙏 මුදල් ප්‍රශ්න බාදක දුරු කර දෙන්න ගණපති දෙවියනේ. පිහිට ලබා දෙන්න. අසරණ අපට පිහිට වෙන්න 🙏🙏🙏
@KbFernando-rz5uo
@KbFernando-rz5uo 4 ай бұрын
ගණදෙවියන්ගෙ පිහිටෙන් මට මුදල් ලැබෙවා. සාදු සාදු සාදු. 🙏🙏🙏
@ShanikaKumari-uz5xe
@ShanikaKumari-uz5xe 4 ай бұрын
ගණදෙවියනේ මට අද ලක්ෂ 20 ක්‌ ලබා දෙන්න ගණදෙවියනේ මගේ බලා පොරොත්තුව ඉටු කර දෙන්න සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා ගණදෙවියනේ අපට පිහිට වන්න සාධු සාධු
@user-zg7is3dn6c
@user-zg7is3dn6c 4 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මාගේ ණයතුරැස් ගෙවා දැමිමට මුදල් ලබාදෙනු මැනව🙏🙏🙏🙏🙏🙏🙏
@diza94
@diza94 3 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් අපේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!🙏
@AshaMuthukuda-dc8fn
@AshaMuthukuda-dc8fn 4 ай бұрын
Gana deviyange phiten mata මෙන්ම ලෝකවාසී සියලු දෙනාටම මුදල් ලැබේවා ....🙏🙏
@sadasi6159
@sadasi6159 4 ай бұрын
දෙවියනේ මගේ මුදල් මට ලැබෙිවා මගේ නයමුදල් ගෙවා ගන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියනේ මට සදුදා දිනයට අසුදහක මුදලක් ලැබෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuguruge3719
@chathuguruge3719 4 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න සියල්ලම විසදේවා.
@Max-pz9vs
@Max-pz9vs 25 күн бұрын
ගනපති,,,දෙවියනි, මට,,පිහිට,,වෙන්න,,ඔබට,,ගොඩක්,පිංන්
@user-pb4po2fv5b
@user-pb4po2fv5b 23 күн бұрын
ගණදෙවිපිහිටෙන් මට මුදල් ලැබේවා.
@user-jx6yn7br8y
@user-jx6yn7br8y 2 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් අපිට මුදල් ලැබෙන අතර මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@user-oq1pg2bj5n
@user-oq1pg2bj5n 4 ай бұрын
මගේ සියලුම පැතුම් ඉටු වේවා.....🙏🙏 ඕං ගන් ගනපතයේ නමහ.
@sandanampalankant3092
@sandanampalankant3092 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@asankamax9099
@asankamax9099 4 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මාගෙ පැතුම් ඉටු වේවා 🙏🏿 🙏🏿 🙏🏿 ganapati දෙවියන්ගේ පිහිටෙන් මට lotharai dinum වාසනාවක් adewa adewa දෙවියන්ගේ පිහිට මට ලැබේවා 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼, මන් හොඳටම අසරණ වෙලා ඉන්නේ දෙවියෝ මාගෙ hite tihyana මුදල් partanaya ista kara denna deviyani 🙏🏿 🙏🏿 🙏🏿,
@chandrikade3171
@chandrikade3171 4 ай бұрын
ගණපති දෙවියනෙ අපහට පිහිට වෙන්න මුදල් නැතුව අසරණ වේලා ඉන්න සියලුම දෙනාටම ගණපති දෙවියන්ගේ ආසිර්වාදයෙන් මුදල් ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏
@A.M.C.Adikari
@A.M.C.Adikari 4 ай бұрын
අනේ දෙව්යිනේ මගේ දුකට පිහිටවනු මැනව් මාගේ ණය බේරා ගන්න සල්ලි ලබා දෙන්න දෙව්පිහිට ලැබේවා
@ThilaniBalasooriya-ff8nm
@ThilaniBalasooriya-ff8nm 4 ай бұрын
මගේ ණය බේරගන්න ,මගේ මානසික සුවය ලබා ගැනීමට පිහිට වේවා .
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 2 ай бұрын
සැමට ඝණ දෙවි පිහිට ලැබේවා...!🙏 සියලු බලාපොරොත්තු ඉටු වේවා..!🙏
@BandaraAbeyrathna
@BandaraAbeyrathna 29 күн бұрын
ඝණ දෙවියනි අ පට අනකමිපා කර අද ලොතරැයියකින් දිනුමක් අපට දෙක්න
@HashiniRandi-pz8mr
@HashiniRandi-pz8mr 4 ай бұрын
මෙම ගනදෙවියන්ගේ මන්ත්‍ර බලේ පිහිටෙන් මගෙයි මහත්තයගෙයි සියලුම මුදල් ප්‍රස්න විසදිලා අපිට ලස්සන පවුල් ජීවිතටක් ගත කරන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
@muthumenike2796
@muthumenike2796 2 ай бұрын
ගනපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .මේ මන්තරයේ බලයෙන් මම අනුනට දී ඇති මුදල් මට ලබා දෙන්න දෙවියනේ ඔබ වහන්සේට බුදු බව ලැබේවා .
@rohenypuspalata2160
@rohenypuspalata2160 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤සියලු දෙනාටම ධන වාසනාව උදා වේවා. සියලු දෙනාගේම හදවත් සුවපත් වෙත්වා. ගණපති දේව පිහිටයි. 🤲🤲🤲❤❤❤🤲🤲🤲
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w 25 күн бұрын
මේ ප්‍රාර්ථනය ට මම ගොඩාක් ගරු කරවා අනේ මිනිස්සු හැමොම මෙහෙම හිතනවානම් නේදා 🙏🙏🙏🙏🥰❤❤
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w 25 күн бұрын
ඔබවහන්සේගේ පිහිටෙන් සියලු දුගී දුප්පත් අසරන මිනිසුන්ගේ සියලුම දුක් කරදර දුරුවේවා සියලු අගහිගකම් දුරුවේවා සියලුම දෙනාට ඝනදෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 25 күн бұрын
@@user-kj2pi9uf7w ❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲සම්මා සම්බුදු සරණයි. ගණපති දෙවි රැකවරණයි. 🙏🙏🙏
@anurudika9620
@anurudika9620 4 ай бұрын
ගන දෙවි⁣යනේ මගේ මෙි තියෙන ණය prasna විසද ගන්න මට කොහෙන් හරි මට මුදල් එන විදියක් සලස්වලා දෙන්න දෙවියනේුුු🙏🙏🙏
@anoma1434
@anoma1434 4 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් පැතුම් මාගේ දරුවන්ගේ ද අගහිඟකම් නැතිවෙලා සෙතක් සාන්තියක් උදාවෙලා කෙරෙහි උතුරන්නා වගේ හරි යන්න ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු
@ariyalathafonseka-yh2sp
@ariyalathafonseka-yh2sp 2 ай бұрын
මම සල්ලි නැතිව ප්‍රශ්නවලට මැදිවී.ඇත..ගන දෙවියන්ගේ පිහිටෙන් සල්ලි ලැබේවා සාදු සාදු සාදු
@user-mw5hj6wh4f
@user-mw5hj6wh4f 3 ай бұрын
අපිට තියෙන ණය ප්‍රශ්න විසඳගන්න මෙම මන්ත්‍ර බලයෙන් හැකි වෙත්වා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊
@user-ri6hd5pe9u
@user-ri6hd5pe9u 4 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් අද දිනයේ මගේ පැතුම ඉටු වේවා..... රුපියල් ලක්ෂ පහක මුදලක් අද දිනයේම මා හට ලැබේවා ලැබේවා ලැබේවා....
@tusharitushari8435
@tusharitushari8435 4 ай бұрын
Ganak daweyangae phitan magae Prasna wesadagannae labawa
@user-kx2sr7ih2r
@user-kx2sr7ih2r 3 ай бұрын
ගණපති දෙව්දුන් ගේ පිහිටෙන් මට ලක්ශපතියක් වේන්න අද ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@ishuishu966
@ishuishu966 3 ай бұрын
ගන දෙවිදුගෙ පිහිටාඅරක්ෂාවෙන් මා හට ලොතරැයි දිනුමක් ඇදි මාගෙ තිබෙනා ඌ සියලුම මුදල්ප්‍රස්න විසදා ගැනිමට හැකිවේවා පිං ඇති ගනදෙවිදනු මා හට පිහිට වනු මැනවි 🙏🙏🙏
@HiranAvishka.
@HiranAvishka. 3 ай бұрын
මට මුදල් ප්‍රශ්න ගොඩක් තියෙනවා ... ඔබ තුමන් එක දන්නවා ගණ දෙවීයනී 🙏 මාගෙ සියලු මුදල් ගැටලු විසදගන්න මට මුදල් ලැබෙන මාර්ගයක් ඉක්මනින් ලබා දෙන්න ❤️🙏 ප්‍රනාම් ප්‍රභූ ගනෙෂ් ❤️
@madushaumangika3609
@madushaumangika3609 4 ай бұрын
මගෙ අය්යගෙ ණය මුදල් ගෙවීම් කරන්න අවශ්‍ය මුදල් ලැබේවා ..ගණ දෙවියන්ගෙ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukadissanayaka5031
@renukadissanayaka5031 4 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටින් මගේ සියළු ගැටළු නිරීකරනයවේවා! දරුවාගේ ප්‍රශ්න විසදේවා
@RanjulaVcooray
@RanjulaVcooray 2 ай бұрын
ගණ දෙවියනි ඔබ වහන්සේ ගේ පිහිටෙන් මාගේ සියලු ණය ගෙවාදාමා මානසික නිදහසින් සතුටින් ජීවත් වීමට අවශ්‍ය මුදල් මාහට අද අදම ලබාදෙනු මැණවි..
@user-vy4zi5mz5e
@user-vy4zi5mz5e 2 ай бұрын
ගනුදෙනුවෙන් මා ගියා බලලා මගේ කියන ප්‍රශ්නවලට මගේ තියෙන දුකට පිහිට වෙන්න .. ඔබ වහන්සේලාගේ සුපින් ජයෙන් ජය ලැබේවා ..
@rmmya2921
@rmmya2921 3 ай бұрын
අපගේ මුදල් ප්‍රශ්න විසදා ගැනීමට මගෙ පුතාට ගණදෙවි පිහිට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
ගණපති දෙවියනේ මට ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම ලබාදෙන්න දෙවියනේ මගෙ හිතෙ තිබෙින පුාර්ඵනාව ඉටුකරදෙන්න සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏💚💚💚💚❣️❣️❣️❣️
@depekaaldepeka8599
@depekaaldepeka8599 4 ай бұрын
මටත් ඝල්ලි පුරඝ්න තියෙනවා ගනදෙවියන්ගෙ පිහිටෙන් මට ඝල්ලි ලැබෙනවා නමි අඝරන අයටත් පිහිට වෙනවා මන්තරෙ බලයෙන් මට මුදල් අාකර්ශනය වෙවා ගන දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@peramalthaperera5275
@peramalthaperera5275 4 ай бұрын
ගනදෙවියනි මටපිහිටවුව මැනව ගනේසාය නමහා
@sarathnanayakkara7735
@sarathnanayakkara7735 4 ай бұрын
ගණ දෙවියන් ගේ පිහිටෙන් අද දින මගේ සියලු කටයුතු සමග මුදල් ප්‍රශ්නය ව්සදේවායි.පතමි
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 4 ай бұрын
ගනදෙවියනේඅපිටපිහිටවෙන්නදෙවියනේමටඅලුත්ඉඩඩමෙිගේවැ ඩටිකනිමාකරගන්නවාහාලයසෙලිකරගගන්නදෙයක්හොයලාදෙන්නදෙවියනේසාදුසාදුගනදෙවිපිහිටආසිර්වාදයආරක්ෂානොවඩුඅපිටලැබෙිවාසාදුසාදු🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤🎉❤🎉​@@peramalthaperera5275
@RENUKASudarshani-gl7je
@RENUKASudarshani-gl7je 4 ай бұрын
ඝණපතිදෙවියණිඅදදවසේදිමමගන්නලොකුමතෑගිමුදතිබෙනලොතරැඉයහෙටබලනකොටමටතෑගිමුදලලබාදෙන්න🎉🎉🎉🎉
@pethumbandara2452
@pethumbandara2452 4 ай бұрын
Ganadeviipihitay.
@kusumalathahendavitharana397
@kusumalathahendavitharana397 2 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටආරක්ෂාවසියලු මටත් මගේදරුවන්ටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණින් මාගේ සියලු පැතුම් ඉටුවේවා
@Inokapriyadarshani-jx8lp
@Inokapriyadarshani-jx8lp Ай бұрын
ගනපති ගන දෙවියන්ගේ පිහිටෙන් මා අද දින ගත් ලොතරැයි ටිකට් පත් වලින් එකක හෝ දිනුමක් ලැබේවා ගනපති දෙවියන්ගේ පිහිට අසිරි වාදය ලැබේවා මගේ බලා පොරොත්තු ඉෂ්ට කර දෙන්න ගන පති දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshaVijekon
@NiroshaVijekon Ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටින් මට ලොතරැයියක් ඇදේවා!❤❤❤❤❤ මම අසරණ යෙක්❤❤
@xtrausa2762
@xtrausa2762 4 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ ණය බරින් නිදහස් වීමට උදවු ලබා දූන මැනවි ගණපති බාබා මෝර්යා
@damayanthikumarihami9805
@damayanthikumarihami9805 3 ай бұрын
ගනදෙවියන්ගේ පිහිටෙන් මට මුදල් ජයාග්‍රහන ලබා දේවා!!!!😊
@videoloke3405
@videoloke3405 2 ай бұрын
ගණදෙවියන්ගේ පිහිටෙන් මටත් කප්පරැක් ලොතරැයි කෝටි පනස්දෙක ලැබේවා පැතුම් ඉටු වේවා විශ්වයට විශ්වයේ මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිටෙන් මාහට ලොතරැයි දිනූමක් ලබාදෙන සේක්වා ගණපති දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.සාදු❤සාදු.❤සාදු.❤
@kumarikumari8354
@kumarikumari8354 4 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටින් ආශිර්වාදයෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා සල්ලි ප්‍රස්නෙ ඉටුවේවා ඩිරහම් 25න්දාහක් ලැබේවා
@indrawathiherath
@indrawathiherath 4 ай бұрын
ගනපති දෙවියනේ මගෙ ගෙදර හදාගන්න මට උදවු කරන්න .මම වැඩක් පලක් කරන්න බැරිකෙනෙක් දෙව් යනේ ලක්ෂ දෙකක් වගේ මුදලක් දෙවියනේ
@rmmya2921
@rmmya2921 2 ай бұрын
අනේ ගණදෙවියනේ අපගේ නය බරින් නිදහස් වීමට අද දින මගෙ පුතාට ඔහු බලාපොරොත්තු වන මුදල ලබා දෙනු මැනවි සාදු සාදු සාදු
@user-zu3vu3mi6h
@user-zu3vu3mi6h 3 ай бұрын
ගණපති දෙවියනේ මටත් පිහිට වෙන්න මුදල් නැතුව ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගණ දෙවියන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් විශ්ව ශක්තිය ලැබෙවා!!!!!!
@priyanthaneelawathura4522
@priyanthaneelawathura4522 2 ай бұрын
ඝණදෙවි පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා.🙏🏼🙏🏼🙏🏼
@chandradasabalasooriya6455
@chandradasabalasooriya6455 4 ай бұрын
ගණපති දෙවිදුන්ගේ පිහිටෙන් මාගේ ණයතුරුස් ගෙවා දැමීමට මුදල් ලබාදුන මැනව . සාදූ .....සාදූ .....සාදූ ... සාදූ
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j 4 ай бұрын
මගේ සියලුම කරදර ඉවර වෙලා හොදින් ඉන්න මට පිහිට වෙන්න ගාන දෙවියනේ 🙏🙏🙏🙏
@user-xf6vh2jh1r
@user-xf6vh2jh1r 2 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් අද දිනුම අදින් ලොතරැයි පතෙන් කෝටි දෙකක ලොතරැයි වාසනාවක් ලබාදෙන්න ගණ දෙවියනේ මාගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දෙන සේක්වා සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@SuranganiWanigarathna
@SuranganiWanigarathna 7 күн бұрын
Apitathpotakwrnna
@SuranganiWanigarathna
@SuranganiWanigarathna 7 күн бұрын
Lamaintapitawannadewiyane
@IreshaSadamali-wv9el
@IreshaSadamali-wv9el 2 ай бұрын
ගණපති දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ ණය ප්‍රශ්න ඉවරකරලා දෙන්න. මට පිහිට වෙන්න. දෙවියනි. දරුවෝ දෙන්නගේ ගැන හිතලා මට පිහිට වෙන්න දෙවියනි.
@NathaliNathali-zz2gy
@NathaliNathali-zz2gy 3 ай бұрын
ගනදෙවියන්ගේ පිහිටින් මගෙ දරුවෝ දෙන්නා එක්ක එකට ජිවිත් වෙන්න ඕනි අපිට ජිවිතෙ හදාගන්න අවශ්‍ය මුදල් ලැබෙන්න ඕනි ගනදෙවියන්ගේ පිහිටින් 🙏🙏🙏🙏🙏
@user-zz2ip1rk8b
@user-zz2ip1rk8b 3 ай бұрын
ගනදෙවියන්ගේ පිහිටෙන් අද දවසේ කොහොම හරි මගේ මේ නය ප්‍රශ්න ටික විසදගන්න පිහිට වෙන්න ගනදෙවියනේ.මට මුදල් ටිකක් ලබාදෙන්න දෙවියනේ 🙏🙏🙏
@user-wr9de7ms7g
@user-wr9de7ms7g 2 ай бұрын
ගනපතිදෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qg4mc4qj2t
@user-qg4mc4qj2t 4 ай бұрын
Mage සියලු ප්‍රර්තනා ඉටුවෙවා සාදු සාදු සාදු
@user-zx2cj6gp9i
@user-zx2cj6gp9i 4 ай бұрын
මුදල් ආකර්ශනය වේවා.
@user-qe6oc6gv2p
@user-qe6oc6gv2p 4 ай бұрын
ගණපති දෙව්යන්ගේ පිහිටෙන් මට කේට්දහයක්.පමණ ලොතරැයි වසනවක් උදකරදෙන්
@SaduniMadushika-hi8in
@SaduniMadushika-hi8in 3 ай бұрын
ගණදෙවියනේ අද දින මට කොටි 50ක්‌ ලබා දෙන්න ගණපති දෙව්යනේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දුප්පත් අපිට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏ගණදෙවි යනේ
@kalpanikaushalya3623
@kalpanikaushalya3623 3 ай бұрын
අනේ ගණදෙවිදුනී මා හට ඔබ වහන්සේ පිහිට වන්න මගෙ බලාපොරොත්තු ඉශ්ට කරගන්න මට පිහිට වන්න ගණදෙවිදුනි 🙏🙏🙏🙏🙏
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 4 ай бұрын
අනේ ගණදෙවියෝමටමුදල් පුශ්නයක්තියනවාමට පිහිට වන්න දෙවියශී
@malaniyasawathi3916
@malaniyasawathi3916 4 ай бұрын
ගනදෙව්‍ යන්ගේ පිහිටෙන් මාගේ නයට්ක බේරා ගන්න පිහිටවන සේක්වා ...නැති බැරි අයට පිහිට ලැබේවා
@PrasadRangana-zo9lk
@PrasadRangana-zo9lk 3 ай бұрын
ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ සල්ලි ප්‍රස්නෙත් විසදේවා
@kumarasana4658
@kumarasana4658 4 ай бұрын
සනත්ගේ සියලුම මුදල් ප්‍රශ්න විසදා දෙන්න, ණය බර නිදහස් කරන්න .ජයෙන් ජයම වේවා 🙏🙏🙏
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 4 ай бұрын
අනේ ගණ දෙවිදුනේ මගේ සියළුම මුදල් පස්න විසදා ගන්න මට රුපියල් කෝටියක් ලැබේවා. ගණ දෙවි පිහිටයි 🙏❤️🙏
@user-me2et2nx1r
@user-me2et2nx1r 5 күн бұрын
ගණදෙවියන්ගේ පිහිටෙන් මටත් කප්පරුක් ලොතරැයි කෝටි පනසදෙක ලැබේවා පැතුම් ඉටු වේවා විශ්වයට විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
@GihanRashmika-pf1sh
@GihanRashmika-pf1sh 4 ай бұрын
ඝන ඩෙව්‍ය්න්ගෙ අස්‍ර්වාඩෙන් mage pathum etu wewa sadu sadu sadu
@padmawati8896
@padmawati8896 Ай бұрын
උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට අවශ්‍ය මුදල් ටික ලැබේවා පින් ඇති උතුම් ගණ දෙවිදුනි අසරණ මගේ පුතාට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp 2 ай бұрын
❤අනේ ගනදෙවීයනේ ❤මාගේ.ආර්ථීක පුස්න❤ණය ගැටලුවලීන් නීදහස් වෙන්න.ඔබවහන්සේගෙ.පිහිට.ලැබේවා❤අද.දවස.නිසා.ස්තුතී❤ස්තුතී❤ස්තුතී❤අද දවස පීතීදවසක්මිම වේවා❤
@user-vy4zi5mz5e
@user-vy4zi5mz5e 3 ай бұрын
ගණ දෙයියනේ මට සල්ලි ප්‍රශ්නේ තමා තියෙන්නේ ගොඩක් ගෙයක් හදාගන්න දරුවො දෙන්නත් එකක් සතුටින් ජීවත් වෙන්න ....ඕන්න අවශ්‍යවාය ඝන පැත්තේ ...
@user-dd5cs5pg7v
@user-dd5cs5pg7v 4 ай бұрын
ගණපති දෙවියන්ගෙ පිහිටෙන් අද බලන ලොතරැයි ය අපට ඇදෙවා
@NirmalaDinesh-lq6lb
@NirmalaDinesh-lq6lb 20 күн бұрын
Ganapathi peheten mudal lebewa
@sunildharmarathna7263
@sunildharmarathna7263 Ай бұрын
ගණ ද් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් ලැබේවා 🙏🙏🙏🙏
@shenalisanjana840
@shenalisanjana840 4 ай бұрын
ගණපති දෙවියනේ මගේ මුදල් පස්න විසදේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarojiniPushpa
@SarojiniPushpa 4 ай бұрын
ගණදෙවියන්ගේ පිහිටේන් මගේ ණාය බරින් නිදහස්වේවා
@user-mq4gj1vx5r
@user-mq4gj1vx5r Ай бұрын
ගනපති දේවිදුණි ඔබවහන්සේගේ මෙම මන්ත්‍ර ආනුභාවයෙනි මාහට උපාරිම මුදල් ප්‍රමාණයක් ලබා දෙණුමැනවි සාදු සාදු සාදු සාදු 🎉
@anuruddikakarunarathna426
@anuruddikakarunarathna426 4 ай бұрын
ඝන දෙවියන්ගේ පිහිට ලැබේවා
@LaxmanKiriaella
@LaxmanKiriaella 4 ай бұрын
ගනපතිදෙවියන්ගේ් පිහිටෙන් මගේ නය පස්න විසදේවා සාදු සාදු
@chamilamanohari5403
@chamilamanohari5403 12 сағат бұрын
ගන පති දෙවියන්ගේ පිහිටෙන් මා අද ගත් ලොතරැයි පත් එකක් හෝ ඇදේවා,මට ණය මුදල් ගෙවා ගන්න
@user-wr9de7ms7g
@user-wr9de7ms7g 2 ай бұрын
අසරණ වෙලා සිටින සියලුම දෙනාට උදව් කිරිමට මාහට හොද කාලයක් උදාවේවා!
@nilushasammani759
@nilushasammani759 4 ай бұрын
මගෙ සියලුම ගන දෙනු ඉවර කර ගන්න මහට සල්ලි එන මාර්ග විවිර්ථ වෙවා ගණ දෙවියනෙ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@rmmya2921
@rmmya2921 2 ай бұрын
ගණදෙවියනේ අපගේ මුදල් ප්‍රශ්න විසදේවා සාදු සාදු බුදු
@deepikaniranjani4039
@deepikaniranjani4039 Ай бұрын
අනේ ගනපති දෙවියනේ ඔයාගේ පිහිට සැමදාම මට තියෙනවා එය විස්වාසය කරමි මගේ ලොකු දුව වෙනුවෙන් මට පිහිට වෙන්න ඔබ තුමාට ගොඩාක් පිං .
@nissankathilakarathena9540
@nissankathilakarathena9540 4 ай бұрын
ඝන දෙවියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු මෙන්ම සැමගේ පැතුම් ඉටුවෙවා
@SilaMdam-zo6dy
@SilaMdam-zo6dy 4 ай бұрын
ගනපතිදෙවියනිමටපිහිටවෙන්න,මගේනයටිකබෙරගන්න,මටමුදලක්ලබාදෙන්න,ගනපතිනමෝ,නමාය🙏🙏🙏🌺🌺🌷🌷🌹🌹
@arunimarthris2340
@arunimarthris2340 2 ай бұрын
mata pihita wenna ganadeviyane mage naya valin nidahas vimata mata margayak penwa denna
@UdeniBandarra
@UdeniBandarra 12 күн бұрын
මේක ගොඩක් ඇත්ත ..man මේක අහල දවසක් යනකොට මටත් අමතක වෙලා තිබුණ බැංකු පොතක 11000ka මුදලක් තිබුණා කියලා මට පෙන්නුම් kara..ගණdewiduge පිහිට මගෙ ස්වාමියාtath,කුසේ සිටින මගෙ දරුවාට th,අනෙක් දරු දෙදෙනාට th පිහිට ලැබේවා ,,සියලු prashna විසඳා ගෙන ගේදොර හදාගන්න ලැබේවා ,,ලැබේවා ,,
@sakeesakee3030
@sakeesakee3030 2 ай бұрын
ගනදිවියනේ මාත් මේ සල්ලි හැදියකක් හොයනවා ඔබේ පිහිටෙන් ලැබුනොත් හොදයi
@user-xs2hx9ub5m
@user-xs2hx9ub5m 3 ай бұрын
මේ මන්තරේ බලයෙන් මගේ මුදල් ප්‍රශ්න විසදගන්න ලැබේවා ලැබේවා ලැබේවා
@elisasupan4713
@elisasupan4713 2 ай бұрын
මෙිමන්තරේ.බලයෙන් ⁣.මගේ.මුදල් පුශ්න විසදගන්න .ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏😘😘🩷❤️🙏🙏🙏🙏🙏🙏💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathumdanushka2912
@pathumdanushka2912 Ай бұрын
අහින්සක මිනිස්සුන්ට පිහිට වෙන්න ඝන දෙවිදුනී ඝන දෙවියන්ට නමස් කාර වේවා.....!❤️🙏
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 4 ай бұрын
නමෝ.නමෝ නමස්කාර වේවා ගන.දෙවිදුනි 🙏🙏🙏🙏
@user-me2et2nx1r
@user-me2et2nx1r 5 күн бұрын
ගණදෙව්දුනි මගේ සුවාමි පුරුෂයාට රුපියල් 50000 ක මුදල් මගේ ණය ගෙවා ගැනීමට මගේ දරුවන්ට ඉගන ගන්න කන්න දෙන්න විදිහක් නැතුව මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ දෙවියනි මගේ සුවාමි පුරුෂයා හම්බ කර මුදල් සුරා පානය නිසා විනාස කරනවා දෙවියනි මගේ සුවාමි පුරුෂයාට හෙට වෙනකොට මට 50000ක මුදල් දෙන්න ඉඩ සලස්වන්න දෙවියනි අසරන මගේ දරුවන්ට පිහිට වෙන්න දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@anoma1434
@anoma1434 2 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ ණය ගෙවා ගැනීමට කෙසේ හෝ අරමුණකින් මට මුදල් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-rf6oh2kh2y
@user-rf6oh2kh2y 2 ай бұрын
කරදර බාදක දුරැ කරන දෙවියනි මගේ සියළු කරදර බාදක දුරැ කර දෙන්න ගණ ⁣⁣ දෙවියනි පිහිට වෙන්න ....මා කල පිං අනුමෝදන් වෙන්න සියළුම දෙනාට පිහිට වෙන්න
@ashawattegama8602
@ashawattegama8602 Ай бұрын
මට සල්ලි ලැබෙන්න මම අසරන කෙනකුට පිහිට ව්නවා දෙවියනේ මගේ නය ඉවර කර ගන්න ලැබේවා😊
@user-fm1cb9se7z
@user-fm1cb9se7z 3 ай бұрын
සියලු මුදල් ප්‍රශ්න විසදා දෙන්න ගන දෙවියන්ගෙ පිහිටෙන
@hdwweerasinghe5948
@hdwweerasinghe5948 3 ай бұрын
අසරනම තත්වය ක මම කලය ගත කරන්නෙ..රැකියා වක් නැහැ. අසනීප තත්වයෙන් ඉන්නෙ..මගෙ දරුවා සාමාන්‍ය පෙල විබාගෙ ලියන්න සූදානම් වෙනවා..ඒත් දරුවාට අවශ්‍ය අඩුපාඩු අරන් දෙන්නවත් මුදලක් අතේ නැහැ..අනේ ගනදෙවි හාමුදුරුවනේ මට පිහිට වෙන්න..පින් සිද්ද වේවා!!
@anoma1434
@anoma1434 2 ай бұрын
දෙවියන්ගේ මන්තර හැමදාමත් අහනවා ගණ දෙවියනේ මගේ දුක බලලා මගේ ණය බේර ගන්න කොහෙන් හරි කුමන ආකාරයකින් හරි මට මුදල් ලබා දෙන්න ගන්න දෙවියනි මං හරිම අසරණයි ගන්න දෙවියනේ මගේ දුකට පිහිට වෙන්න 🙏🙏🙏
@dammikasamankumari5595
@dammikasamankumari5595 27 күн бұрын
ගණදෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ දරැපැටවි දෙන්නා ජිවත් කරවන්න මාර්ගයක් පැදේවා !!!!!!!
@DilshaniTharushika-zz8hg
@DilshaniTharushika-zz8hg Ай бұрын
ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න සියල්ලම විසදේවා.🙏🙏
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 Ай бұрын
මා ඉන්න නය බරින් නිදහස් කරදේවා..මගෙ ජිවිතේ.සියලු කරදර ප්‍රශ්න වලට විසදුම් දෙන්න දෙවිදුනි ..මගේ ජිවිතේට.මානසික සුවය ලැබේවා
@neelfrenando5781
@neelfrenando5781 19 күн бұрын
මගේ බැංකු ලෝන් එකණය ගෙවා දැමීමටමුදල් ලැබීමා හට ජයෙන් ජයම අත්වේවා ගන දෙයියනේ
@SenarathDangolla-mp6jd
@SenarathDangolla-mp6jd 2 ай бұрын
ගණ දෙවි පිහිටෙන් මගෙ ණය කරදර දුරු වේවා හිතේ සතුට සැනසීම ඇති වේවා 🙏🏻🙏🏻🙏🏻
@dasaw8035
@dasaw8035 22 күн бұрын
ගණදෙවියන්ගේ පිහිටෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට මුදල් ආකර්ශනය වේවා!!ඒ පිහිටෙන් අපගේ බලාපොරොත්තු ඉටු වේවා!!
@PriyankaMallawarachchi
@PriyankaMallawarachchi Ай бұрын
මගේ ණය ⁣ගේවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා සාදු සාදු සාදු ගනපති දෙවියන්නේ ඹබේ අශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු
@ruwanthisenavirathna6025
@ruwanthisenavirathna6025 3 ай бұрын
Godak sthuthi mage mudal prasna visadunata ediriyth e sema siyalla visadewaa.. ❤
@rmmya2921
@rmmya2921 2 ай бұрын
මගෙ පුතාට මුදල් ආකර්ෂණය වේවා සාදු සාදු සාදු
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
THIS MANTRA WILL WIN YOU A MASSIVE LOTTERY| Lakshmi mantra for money|mantra for business|divyaparami
16:33
දිව්‍ය පාරමි - DIVYA PARAMI
Рет қаралды 50 М.