නැගෙනහිර පුල්මුඩේ දී හමුවුණ ආදරණීය දරුවන් ❤️Gangasiripura Dhammaloka Thero

  Рет қаралды 5,688

Podi sadu - පොඩි සාදු

Podi sadu - පොඩි සාදු

Күн бұрын

Пікірлер: 36
@VidurangaVidu-xh4ku
@VidurangaVidu-xh4ku 12 сағат бұрын
ඔබ වහන්සේ නම් රටට වාසනාවක් හැදු වැඩු දෙමාපියන් මතු වෙන්න ඔනි . හාමුදුරුවනේ මාතලේ ටවුමේ ප්‍රධාන පෙලේ පාසලකට මගෙ දුව යන්නේ විශ්වාස කරන්න හාමුදුරුවනේ දුවගේ පන්තියේ සමහර දරුවන් ලුණු මිරිස් සමග බත් ගේන පැටව් ඉන්නවා අපේ දරුවන් අපිට කියලා තියෙනවා . කොච්චර දියුණු පාසල් උනත් එහෙම දරුවන් ඉන්නවා . ඔබ වහන්සේ කරන දේවල් සාර්ථක වේවා කියලා පාර්තනා කරනවා
@sriyakumari4314
@sriyakumari4314 13 сағат бұрын
ඔබ වහන්සේ නම් .මිහිපිට දෙවි කෙනෙක් .....නොපෙනෙන දෙවියන් වදින කාලේ මෙන්න මිහිපිට දෙවි වරු......bs පරිස්සමෙන් වැඩ කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalathaperera3923
@shyamalathaperera3923 12 сағат бұрын
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට තව, තවත් අසරණ අයට පිහිට වන්න ශක්තිය ධෛර්යය නිති ලැබේවා .තෙරුවන් සරණයි
@sumithradevi6682
@sumithradevi6682 13 сағат бұрын
තෙරුවණ් සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට ඔබවහන්සෙට නිදුක් නිරොගි සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏
@RamanNimal
@RamanNimal 15 сағат бұрын
නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ සමග සිටින සියලුම දෙනාට 🙏🙏🙏
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 8 сағат бұрын
Ape suwamin wahanseta theruwan saranai 🙏
@chathuradilhan3785
@chathuradilhan3785 13 сағат бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය
@DEEPANIHIMALI
@DEEPANIHIMALI 11 сағат бұрын
Es walata kadulu awa ape hamuduruwane theruwan saranai
@Wijeyasasa-w1r
@Wijeyasasa-w1r 12 сағат бұрын
Theruwansaranay hamuduruwane no hithana welawska deyak dunnama nodaruwsnta hithagsnna bari sathutak udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa samma sambudu saranay
@latasrilanka5029
@latasrilanka5029 10 сағат бұрын
Sadu sadu sadu sadu 🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛
@MattoPathi
@MattoPathi 9 сағат бұрын
අහිංසක දරුවෝ 😢. සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ😢😢
@RamyaShanthi-n8w
@RamyaShanthi-n8w 15 сағат бұрын
Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 14 сағат бұрын
Ane e daruwange siriyawa .oba wahanseta bohoma pin ape hamuduruwene.
@rmhunupitiya9414
@rmhunupitiya9414 7 сағат бұрын
🙏🙏🙏🙏🙏Taruwan..සරණයි
@harithawijewardene5448
@harithawijewardene5448 10 сағат бұрын
Budusarani godak pin 🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 13 сағат бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏❤️🤲teruwan saranai oba wahanseta udaukarana siyaluma denatat
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 14 сағат бұрын
බුදු සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට ❤😊
@MasonParker-h3w
@MasonParker-h3w 15 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන ආදරණීය දරැවෝ
@panchavideos
@panchavideos 8 сағат бұрын
Ane hamuduruvane apitath pihitak venna
@lalithkumara7002
@lalithkumara7002 10 сағат бұрын
Budu saranai
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 12 сағат бұрын
අනේ හාමුදුරරැවනේ ඒ ලමයි නුවර බලන්න එක්ක යන්න පිං
@udayasampath5412
@udayasampath5412 11 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NadeekaDarshani-yz2ny
@NadeekaDarshani-yz2ny 4 сағат бұрын
අනේ හාමුදුරුවනේ අර සිරසෙ ටැලන්ට් තරගෙන් දිනපු ලමයට පොඩි ගෙයක් හදල දෙන්න.ඔබ වහන්සේට පිං 🙏🙏
@LankaNilmini-j8n
@LankaNilmini-j8n 3 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NamalKamala
@NamalKamala 14 сағат бұрын
Bs ape saaduta ❤❤❤budu weava
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 11 сағат бұрын
🙏🙏🙏🙏🙏
@mastertheblaster.351
@mastertheblaster.351 8 сағат бұрын
❤❤❤
@sudarmakumari2762
@sudarmakumari2762 9 сағат бұрын
🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏
@wimalalekamge8757
@wimalalekamge8757 7 сағат бұрын
Lassana daruwo 4 dena
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr Сағат бұрын
Obawahansetath udu upakara lala siyaludenatamath daka bala sathutuwana siyalumadenatath mmm wage 😅 niduk nirogi bawaya labewa sama sambudu sarani
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt 14 сағат бұрын
Ane pau lamai
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 сағат бұрын
බලමුකෝ අනුර කුමාර දිසානායක මොනවද කරන්නේ කියලා?
@chandradissanayaka6471
@chandradissanayaka6471 3 сағат бұрын
Learn to talk respectfully. President Anura Kumara Dissanayaka is SRILANKA PRESIDENT. He is not your child. Your comment shows your ignorance. Dissa...
@VICSENSER
@VICSENSER 14 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෙට් එකක් පිටින් රුක්වුඩ් 🚘🛵🚌🚒
4:12
Podi sadu - පොඩි සාදු
Рет қаралды 4,3 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,4 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43