රූබික්ස් කියුබ් 600 න් මාව නිර්මාණය කරපු 6 වසරේ පුතා😳 අනිවාර්යයෙන් හැමෝම ෂෙයාර් කරන්න🇱🇰අති දක්ෂයෙක්😎

  Рет қаралды 15,354

Podi sadu - පොඩි සාදු

Podi sadu - පොඩි සාදු

Күн бұрын

Пікірлер: 131
@sudharmadarshani404
@sudharmadarshani404 4 күн бұрын
ඇත්තටම විශිස්ටයි ලස්සනයි ආයෙ කියන්න දෙයක් නැහැ දක්ශ නිර්මානශීලී දරුවෙක්
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 4 күн бұрын
පුතා ඔයාට බුදු සරණයි වරදින්න උතුම් නිර්මාණයක් උතුම් වටිනා ස්වාමීන් වහන්සේ නමක් මැවූ ඔබට තව තවත් බුද්ධි වෙඩි වේවා
@Nawodi595
@Nawodi595 4 күн бұрын
මෙම හැකියාව ද දිනෙන් දින වර්ධනය වී පුතාගේ ඒ අනාගත සිහිනය ද සිතන අයුරින් ම සාර්ථක වේවා!!!! බුදු සරණයි පුතේ....
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 4 күн бұрын
පුදුම දක්ශතා තියෙන දරුවෙක් ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 පුතේ ඔයාගේ අනාගත සිහිනය සිතන අයුරින්ම සෙබේවේවා❤❤❤❤ අපේ පොඩි සාදුටත් නිදුක් නීරොඝි වසනාවන්ත අනාගතයක් වේවා, ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐
@RamanNimal
@RamanNimal 3 күн бұрын
හරිම උත්සහවන්ත වසනාවන්ත පුතෙක් බුදු සරනයි පුතා 🙏🙏
@indusharma1404
@indusharma1404 Күн бұрын
හරිම දක්ෂ ලමයෙක්. ලස්සන නිර්මාණය ක්. තෙරැවන් සරණයි🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 4 күн бұрын
ලොකු දක්ෂතාවයක් ඇති දරුවෙක්. ලස්සන අනාගතයක් වේවා ❤
@ramyawasantha6167
@ramyawasantha6167 4 күн бұрын
පුතේ හරිම ලස්සනයි ,ස්වාමීන්වහන්සේට සහ පුතාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@damayanthiwijenayake5291
@damayanthiwijenayake5291 2 күн бұрын
උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණ වේවා
@PrasannaDelgodaArachchige
@PrasannaDelgodaArachchige 4 күн бұрын
එක පට්ට ණිර්මානයක් අපෙ ස්වාම්න්වහන්සෙ වගෙමයි
@VICSENSER
@VICSENSER 4 күн бұрын
රටට වටින සම්පතක්❤❤
@sumithradevi6682
@sumithradevi6682 4 күн бұрын
හරිම ලස්සනයි පුතේ ජයෙන් ජයම වේවා පුතාට තෙරුවණ් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේටත් පුතාටත්
@PadminiAriyasingha
@PadminiAriyasingha 4 күн бұрын
බුදුසරණයි පුතේ. ජයම වේවා ❤️❤️❤️❤️❤️
@tanujapriyadarshani4578
@tanujapriyadarshani4578 3 күн бұрын
නියම වැඩ්ඩෙක්...❤බුදු සරණයි පුතේ...🙏
@chamilajayarukshi6250
@chamilajayarukshi6250 3 күн бұрын
පුතේ ඔයාගෙ නිර්මාණය අති විශිෂ්ටයි. හරිම ලස්සනයි. පුතාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න සහ තව නව නිර්මාණ කරන්න ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@KAKarunathilaka
@KAKarunathilaka 3 күн бұрын
පුතේඔයාට තෙරුවන් සරණයි තවතවත් දරිමත් වෙන්න අද්යාපන වැඩ කටයුතු සාර්ථක වෙිවා❤❤❤❤❤🌼🌼🌼🌼
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p Күн бұрын
Putha ta Budusaranai, kiyanna wachana nha Putha, wow....Adarai Godak, Budusaranai Putha
@rasikasanjeewni4025
@rasikasanjeewni4025 3 күн бұрын
ඒ ගැන නම් කියන්න වචන නැති තරම්...තෙරුවන් සරනයි..❤
@sriyakumari4314
@sriyakumari4314 4 күн бұрын
නිර්මාණය අති විශිෂ්ඨ නිර්මාණයක් ..පුතේ ඔයාට පට්ටම ගමනක් යන්න පුළුවන් එය එසේම වේවා තෙරුවන් සරනින් සියලු යහපත වෙවා ❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ ..සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ .🌹🌹🌹🌹🌹
@manojsuranga6084
@manojsuranga6084 3 күн бұрын
නිර්මාණය හරිම ලස්සනයි.තෙරුවන් සරණයි පුතාට.
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 күн бұрын
රටට වටින සම්පත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 3 күн бұрын
ලොකු වටින නිර්මාණයක් අපේ හාමුදුරැවනේ
@Ayesh-ic5ne
@Ayesh-ic5ne 4 күн бұрын
හාමුදුරුවො වගේම තියනව ඒ නිර්මානය🙏🙏❤
@tarajasinghe9292
@tarajasinghe9292 3 күн бұрын
Oya ape gamatama loku ආඩම්බරයක් puthe.oyata සුබපැතුම් .
@SaraSudrama-y2f
@SaraSudrama-y2f 4 күн бұрын
බුදු සරණයි පුතේ .තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය රැකවරණය ලැබේවා .❤❤❤❤
@FujFuj-b8h
@FujFuj-b8h 3 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි කියල නිමකරන්න බැ
@Kkk-lo2dq
@Kkk-lo2dq 4 күн бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාටඔයාගේ සියලු බලාපොරොත්තුඔයා සිතට ආකාරයෙන්මඉටුවේවා
@nilminirenuka7969
@nilminirenuka7969 3 күн бұрын
හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🥰🥰
@sureshchanaka8514
@sureshchanaka8514 3 күн бұрын
සුපිරි සුපිරි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤👍
@manoowithana6440
@manoowithana6440 4 күн бұрын
අපෙ හමුදුරුවනෙ ,මෙ දරුවනම් පට්ට වැඩ්ඩෙක්
@chandramaliniekasthurirathnaKa
@chandramaliniekasthurirathnaKa 4 күн бұрын
ඔයා දක්ෂයෙක් පුතා . ඉදිරි ගමනට සුබ පැතුම්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 4 күн бұрын
අපේ රටේ කොච්චර දක්ෂතා තියෙන දරුවෝ ඉන්නවද ඒ අයට එළියට එන්න මේ දේශපාලු ඉ ඩ දෙන්නේ නෑනේ
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 4 күн бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි පුතේ සියට සීයක්ම සමානයි ඔබගේ නිර්මාණය බුදු සරණයි ඔබට
@tilakatilaka365
@tilakatilaka365 2 күн бұрын
තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏ඔයාට ❤️❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 4 күн бұрын
Putage හැකියාව හරිම agai ape හාමුදුරුවෝ ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 4 күн бұрын
හරිම දක්ෂ මල්ලි කෙනෙක් ❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 күн бұрын
Harima Lassana nirmanayak theruwan saranai puthata ❤️
@janakachandana4536
@janakachandana4536 4 күн бұрын
මේ වගේ හැකියාව ක් බුදුසරණයි පැටියෝ
@irangiliyanage3167
@irangiliyanage3167 3 күн бұрын
Puthe oyata oyage anagathaya subhawadee wewa kiyala prarthana karanawa theruwan saranai🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤❤
@alomafarm7263
@alomafarm7263 4 күн бұрын
Harima lassanai gathapupinthurayak vagei godakpin niduknirogi suvapthewea deergausa veva 💪💪💪♥️🙏
@udayakumara3753
@udayakumara3753 2 күн бұрын
නියමයි 👍👍👍
@chinthakasuranga6456
@chinthakasuranga6456 4 күн бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤බුදුසරනයි🙏
@SansalaDona
@SansalaDona Күн бұрын
Pattama patta budusarani patiyo.ape hamuduruwotat dirgayusa labewa.
@SkyJgt
@SkyJgt 3 күн бұрын
Sha...puthe harima lassanai idiri anagathay a ranmal vimanayak weva.........
@Ashoka-ze5hh
@Ashoka-ze5hh 2 күн бұрын
Very good පුතේ.❤❤❤
@deepikamihirani1702
@deepikamihirani1702 4 күн бұрын
Ane puthe oya vayasata loku hakiyavk budusaranai manika jayen jayama vewa obe blaporothu e ayurinma ituweva .hamuduruvane oba vahanseta niduk nirogi dirgay weva budusaranai
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 4 күн бұрын
Wow excellent little one Great work ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 4 күн бұрын
හරි දක්ශ දරුවෙක්
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 3 күн бұрын
බුදුසරනයි පුතේ ඉදිරිය තවත් සාර්තක වෙිවා
@AchiniKaushalya-h4c
@AchiniKaushalya-h4c 4 күн бұрын
හරිම ලස්සනයි පුතේ බුදු සරණයි🎉🎉🎉🎉
@priyacrochet1172
@priyacrochet1172 4 күн бұрын
හාමුදුරුවනේ ඔබ whensege hinwa එහෙම පිටින්ම ඒ ඒ දරුවා නිර්මාණය කරලා බුදු සරණයි පුතේ
@nelumwithanage658
@nelumwithanage658 4 күн бұрын
Athi dakshayek puthe oya. Hekiyava vedi diyunu veva! Ihalatama igenagannata lebeva! Svaminvahansetath, puthatath, anekuth siyaluma denatath theuvan saranai!
@dadadad4522
@dadadad4522 4 күн бұрын
Budu saranai puthe oyata anagathe mulu lokayatama kapi pilena tharuwak wewi. Puthe tawa tawat idiriyata yanna saktiya dahiriya labewa raththaran puthe ❤❤❤❤
@hemadayananda
@hemadayananda 3 күн бұрын
JAYA JAYA WAWA TARUWAN SARANAEI
@SAshi-et2zc
@SAshi-et2zc 2 күн бұрын
පුදුම දක්ශ කමක් ❤
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr 4 күн бұрын
Theruwan sarani ape hamuduruwantath chutiputhatath puthage siyalu sithum pathum ituwewa bs
@WasanthiHenarath
@WasanthiHenarath 4 күн бұрын
බුදු සරණයි පුතාට ජය වේවා
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 4 күн бұрын
Apuuru dakshayekne theruwan saranay.jayama lebewa puthata.
@wasanthasamarasinghe227
@wasanthasamarasinghe227 3 күн бұрын
බුදු සරණයි පුතේ...
@soosoo8801
@soosoo8801 3 күн бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@Wijeyasasa-w1r
@Wijeyasasa-w1r 4 күн бұрын
Theruwansaranay hamuduruwane atthatama honda obawahansege pinthure agaya karanna ona loku gamanak yana daruwek heenan saba wewa niduk nirogi wewa suwapath wewa samma sambudu saranay
@pathmaherath5036
@pathmaherath5036 4 күн бұрын
Theruwan saranai ape hamuduruwane chiti puthata dalada samidu pihitai
@FredHewa
@FredHewa 4 күн бұрын
ඒක නියමයි..👍
@KumaraSamarasekara-l9q
@KumaraSamarasekara-l9q 4 күн бұрын
❤❤❤❤❤ theruwansaranai puthe
@Chalarurandulvidiyo
@Chalarurandulvidiyo 4 күн бұрын
බුදු සරනයි ❤ පුතා ට.
@dantidanti1017
@dantidanti1017 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@JanakaKumara-t9u
@JanakaKumara-t9u 4 күн бұрын
බූදූසරනයි මැනික
@Thannja-t1s
@Thannja-t1s 4 күн бұрын
තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි
@HareemKottege
@HareemKottege 4 күн бұрын
Maru hekiyawa puthe oya ratata adambarayak budu saranai oyata
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b 4 күн бұрын
කිසිම වෙනසක් නෑ හාමුදුරුවෝ වගේමයි තෙරුවන් සරණයි
@SenaniChandrika-s6b
@SenaniChandrika-s6b 3 күн бұрын
❤buddy sarangi putha
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige 3 күн бұрын
Harima lassani puthe budu sarani
@chandarani-eg7bt
@chandarani-eg7bt 4 күн бұрын
Budu saranai .dalada samidu pihitai
@LalithaRathnayaka-ci2id
@LalithaRathnayaka-ci2id 3 күн бұрын
Harima lassanai puthe oyatabudusaranai
@manoryjjk3809
@manoryjjk3809 4 күн бұрын
බුදුසරණයි
@PremlathaPremlatha
@PremlathaPremlatha 3 күн бұрын
❤❤❤❤❤බුදුසරණ යි❤
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 4 күн бұрын
❤❤❤Haremalassanata hadalatitanawa hoda anagatayak tiyanawa podi putahth❤❤❤❤❤❤
@kasunlookwatheruk1580
@kasunlookwatheruk1580 4 күн бұрын
Tunuruwan saranai putha bs
@ranuranu529
@ranuranu529 4 күн бұрын
Attatama ape hamufuruwanee ape hamuduruwange tupemai harima dskshatawayak tiyenawa aee putata digauasa putee teruwan saranai tawst hakiyawsl diuanuwewa tetuwan saranai 🙏🙏🙏🙏🙏💕💕💕
@Wenaswana
@Wenaswana 3 күн бұрын
වැඩිඩෙක්
@cellone2095
@cellone2095 4 күн бұрын
❤❤❤❤❤❤
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 4 күн бұрын
Hamuduruwan wagemi lassanai ❤❤❤❤
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 4 күн бұрын
Beautiful ❤
@sajeewani3455
@sajeewani3455 4 күн бұрын
තෙරුවන් සරණයි !
@rohiniperera3165
@rohiniperera3165 3 күн бұрын
Theruwan saranai puthe
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 күн бұрын
Puduma hakitavak puthaata sammasambudusatanari saaduu saduu saaduu
@shyamalialwis
@shyamalialwis 4 күн бұрын
මේ පුතා ඉන්නේ මගේ පුතා ගේ පන්තියේ.
@RamyaShanthi-n8w
@RamyaShanthi-n8w 4 күн бұрын
Harima Lassani 🙏🙏🙏🙏Tharuwan Sarani
@DelumiManjula
@DelumiManjula 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@manelkuruppu2277
@manelkuruppu2277 3 күн бұрын
🙏🏽
@YamunaPerera-xx2df
@YamunaPerera-xx2df 4 күн бұрын
Bs puthe❤❤❤
@champaheenkende5252
@champaheenkende5252 4 күн бұрын
පුතේ ඔයා පුදුම තරම් දක්ශයි. පොඩිසාදුට හොදටම සමානයි. Cross stitch කලාවේ නිර්මාණයක් . ..
@MbnDulmini
@MbnDulmini 4 күн бұрын
👌👌❤️
@SankaFernando-b5y
@SankaFernando-b5y 4 күн бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@klyanik6698
@klyanik6698 4 күн бұрын
2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Mariya-cq9yk
@Mariya-cq9yk 4 күн бұрын
දළදා සමිඳුන් ge phetai පුතාට
@RK_vlogs_OFFLCIAL
@RK_vlogs_OFFLCIAL 4 күн бұрын
@nalakarathnayaka8754
@nalakarathnayaka8754 4 күн бұрын
Budu saranai puthe
@UmeshaSomaweera
@UmeshaSomaweera 4 күн бұрын
🎉❤❤❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 78 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
ඉතාලියට පැනපු අක්කා  #galleryTv
11:41
ɢᴀʟʟᴇʀʏ Tv
Рет қаралды 90 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН