Budget සූර්යබල පද්ධතියක් හදාගමු | Let's biuld a budget solar energy system

  Рет қаралды 109,571

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 124
@garage9732
@garage9732 2 жыл бұрын
මෙහිදී උපකරණවල මිල සඳහන් කළ නොහැකි වන්නේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත සතියෙන් සතියට පවා දෙගුණයකින් තුන්ගුණයකින් පමණ භාණ්ඩ මිල ඉහළ යන බැවිනි. නමුත් අවම මුදලකට මිලදී ගත හැකි උපකරණ භාවිත කර සාමාන්‍ය වැඩක් කරගත හැකි මට්ටමේ පද්ධතියක් සකසා ගන්නා ආකාරය මෙහිදී මා විසින් ඉදිරිපත් කර ඇත. උපකරණ වල මිල ගණන් සසඳා අවම මුදලකට මෙම උපකරණ මිලදී ගැනීම ඔබ සතු වගකීමකි. උපකරණ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සියල්ලම පාහේ වීඩියෝවෙහි දක්වා ඇත. මෙම වීඩියෝව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කර ඇති අතර මිල ගණන් සඳහා මා වගකියනු නොලැබේ.
@nihalnanayakkara6433
@nihalnanayakkara6433 2 жыл бұрын
+
@JAYAKODY191
@JAYAKODY191 2 жыл бұрын
Ekanam atta kisima kenek kiyanne naha kohenda sadaranawa Ganda puluwan kiyala..
@samindunuwan9748
@samindunuwan9748 Жыл бұрын
Musicalproga
@henrytissera1929
@henrytissera1929 2 жыл бұрын
මම 2011 වර්ෂයේ දී 230W සෝලර් පැනල යොදා Off Grid Solar system එකක් හැදුව .ඒ ගත්ත තීරණය ගැන මට අද සතුටු වෙන්න පුළුවන් . විදුලිය පැය 10ක් විසංධි වුනා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ .
@hasindusandeepa8224
@hasindusandeepa8224 9 ай бұрын
Bttry ek A kiyd
@henrytissera1929
@henrytissera1929 9 ай бұрын
@@hasindusandeepa8224 Mama Lankawe dan thiyena mila ganan danne na. Hoyala balana .
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ඉතා වැදගත් දැනුමක් ලැබුනා ස්තුතියි පුතා ඔබට ජය පතමි.
@wasantharohan2447
@wasantharohan2447 Жыл бұрын
ගොඩක් හොඳයි
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
ස්තුති, Solar panel, ඉන්වෙර්ටෙර්, Charging Controller, battery ගැන ට අමතරව භාවිතා කරන්න ඕනි wires මොනවද? change over, MCB , DC MCB , Fuse, Wiring කරන විදිය, පැනල සවි කරන විදිය, aluminumum railining සකස් කර ගන්න විදිය, අවශ්‍ය උපාංග ආදරයෙන් සවි කරන කරන විදිය තමා බොහෝ දෙනෙකුට දැන් තියෙන ප්‍රශ්න. Technician ල බොහෝ විට ඉතා අසාදාරන ගානක් ඉල්ලනවා installation සදහා. කව්රු හරි offgrid wiring වලට අවශ්‍ය උපාංග සහ සවි කරන හැටි ගැන video කරලා තියෙනවා නම් share කරන්න. ඔබට පුළුවන් නම් එවැනි video එකක් කරන්න බොහෝ දෙනෙකුට එය වැදගත් වේවි
@ChamindaUdayakumara-l7c
@ChamindaUdayakumara-l7c 11 ай бұрын
Oya hodatama පැහැදිලිwa kiyala dunna godak pin ❤❤❤❤
@chamindapiyasoma2930
@chamindapiyasoma2930 2 жыл бұрын
Thank you. Got very much valuable basic knowledge 👌
@slreviewhub6222
@slreviewhub6222 2 жыл бұрын
හොද විස්තරයක් .... ගොඩක් වටිනවා....
@NexusTechPlanetN
@NexusTechPlanetN 2 жыл бұрын
good work👍
@bandudharmaratne6432
@bandudharmaratne6432 2 жыл бұрын
Very good simple presentation. Thank you.
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
👍🌹❤ thank you very much sir god bless you
@92mishi
@92mishi 2 жыл бұрын
Very Helpful. Thank you.
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
Great idia...
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
ස්තූතියි ....නමුත් තියෙන ලොකුම ගැටලුව සාදාරන ගානකට සෝලා පැනල් තියෙන ස්තානයක් කවරැවත්ම නොකියන එක....කරන හැටි හැමෝම කියනවා නමුත් හොයන්න අමාරුයි ..
@raveenmaduranga9661
@raveenmaduranga9661 2 жыл бұрын
100w pannel ekak 14000una mita awrudu 2 kalin dan aluth battery ekakuth 34000 withara aduma😬
@isharsampath6284
@isharsampath6284 2 жыл бұрын
50w pennal thiyei 30000i
@wmcreations3019
@wmcreations3019 2 жыл бұрын
540w 85000 solar thirst නුගේගොඩ
@malshi3725
@malshi3725 2 жыл бұрын
@@wmcreations3019 recommended company. I brought mine for 76000. 470w
@wmcreations3019
@wmcreations3019 2 жыл бұрын
@@malshi3725 මට 3kw hybrid inverter එකක් ගන්න තැනක් හම්බවුනොත් කියන්න මිස්...
@walterjayasinghe4488
@walterjayasinghe4488 2 жыл бұрын
Thanks for your valuable information and description .Can you tell us the prices for each part .Thanks.
@hemalghs
@hemalghs Жыл бұрын
Thanks brother...
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
👍👍👍
@සත්යගවේෂක-ල6ඟ
@සත්යගවේෂක-ල6ඟ 2 жыл бұрын
supiriyatama karanawa video eka.godak prashsna vishaduna
@nishanthananayakkara6319
@nishanthananayakkara6319 2 жыл бұрын
Very good. Thanks. Need what items we can use in a house. Eg no of bulbs etc.
@thamidudilshan5437
@thamidudilshan5437 Жыл бұрын
මොළයක් තමා ඉතින්... ජය වේවා සහෝදරයා
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
මිල කියන්නේ නැත්නම් බජට්ද නැද්ද කියල අපි දන්නෑ නෙ....
@indraperera621
@indraperera621 2 жыл бұрын
ස්තුතියි. අඩු මුදලකට අපිටත් එකක් තනා දිය හැකිද.
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 2 жыл бұрын
Your chareg and the coast how much pls fo this so many peop2waiting to get your help
@rsj1168
@rsj1168 2 жыл бұрын
👍
@r.m.athukorala2720
@r.m.athukorala2720 2 жыл бұрын
Battery එකට solar charger & inveter සම්බන්ධ කරන විට එක battery clip එකකින් connect කරාට කමක් නැද්ද? නැත්නම් solar charger එක battery ට connect කරන විට converter එක battery යෙන් ගලවන්න ඕනද
@ruwankdahanayaka3731
@ruwankdahanayaka3731 2 жыл бұрын
බඩු ටික පාවිච්චි කරල හදන හැටි සෙට් වෙන විදිය පෙන්නුවා නම් වටිනව
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
great video
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Well done brother
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 2 жыл бұрын
You can help our people its good job and help
@thusharapradeep8090
@thusharapradeep8090 2 жыл бұрын
සුපිරි 👍
@kumaridissanayake8306
@kumaridissanayake8306 2 жыл бұрын
Thanks Brother
@naslyniyas1631
@naslyniyas1631 2 жыл бұрын
Thanks 🎉
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
Peak Power 255W Open circuit Voltage 37.82 Max Power 30.29 Max Power Current 8.42 සෝලර් පැනල් එකක් තියනවා.ඒකට බැටරිය සහ.සෝලර් චාර්ජ් කොන්ටෙුාලර් එක ඇම්පියර් කීයේ ඒවාද ගන්න ඕන.ස්තූතියි බුදු සරණයි.
@lalithamarasinghe5114
@lalithamarasinghe5114 2 жыл бұрын
Grate
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 2 жыл бұрын
ස්තුතියි සර්!.
@sarathkumara5977
@sarathkumara5977 2 жыл бұрын
වයිට් බෝඩ් එකේ රූප සටහනේ සෝලා පැනල්එක සහ චාජර් එකේ සම්බන්ධය + හා - මාරු වෙලා.
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට, Lead acid battery ඔය වගේ වැඩ වලදී අපි ගන්න ඕන full cycle battery නේද
@kalumpw
@kalumpw 2 жыл бұрын
deep cycle
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
@@kalumpw thanks
@sisirakumara8512
@sisirakumara8512 2 жыл бұрын
Thanks
@danny33331
@danny33331 2 жыл бұрын
115 or 230w panel 1 kin 100ah battery 1k 50% to 100% charge karanna kochara wela yanawa da.? 465 watt panel 1k oya solar charge controller ekata gahanna puluwan da
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති යි
@Hewagej
@Hewagej 2 жыл бұрын
ගොඩක් හොදයි ටිකක් දිගයි 👌
@nishanthamapa1966
@nishanthamapa1966 2 жыл бұрын
Thanks bro
@dasunkumara2280
@dasunkumara2280 2 жыл бұрын
oyage vedio eka hondai eth +,_ eka thanaka waradi kiyala penawa
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
👌
@samz.1
@samz.1 2 жыл бұрын
30A charging controller ekak use karala 90Ah vage btry ekak unath charge krgnna puluvanda? A agaya vadi venakota vena de poddak pahadili krnna
@gaminiweerasiri3840
@gaminiweerasiri3840 2 жыл бұрын
ස්තුනියි මෙවැනි වීඩියෝවක් පෙන්නුවට
@nuwansampath8037
@nuwansampath8037 2 жыл бұрын
Mppt pwm Charging controller වල වෙනස කියලා දෙන්නකො video එකකින්.
@mayuraweerasekara
@mayuraweerasekara 2 жыл бұрын
මංළඟ 1×1.5 ft පැනල් එකක් තියෙනවා.ඒකට ඕනකරන අනිත් උපාංග මොනවද? කවුරුහරි කියන්නකො
@premasiriwaduge2186
@premasiriwaduge2186 Жыл бұрын
ගෙදර තියෙන ඇම්පියර් 15 පලග් බෙස් එකට ඉනවටර out වයර් සවි කරාම හරි ද
@nihalnihal5510
@nihalnihal5510 Ай бұрын
Upacarna dunnama Maya hadala denn a puluwanda
@Dilanwijesooriya
@Dilanwijesooriya 2 жыл бұрын
Malli , live system intigration eka karala pennanna puluwan da , thank you
@omega4993
@omega4993 7 ай бұрын
meken Rata stand fan ekak vitharak paya 6 vithara danna barida
@Chandana2012
@Chandana2012 2 жыл бұрын
Oyage mobile ekak denna. Solar charger controller MCB braker tikak aduwata thiyena ekak recommend karanna barida daraz eken wat ganna
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
යාලුමෙි සැම පැනල් එකකම 12v ද එන්නේ අඩුම පැනල් එක w කියේ ඒවාද තියෙන්නේ ඔයා 100w එකට 50wදෙකක් පැරල් කලහම 100 ලැබෙන්නේ කෝමද
@samanbandara1200
@samanbandara1200 2 жыл бұрын
මහත්මයා .සොලා පැනල් එකින් එක සම්බන්ධ කරන විට පැනල් එකම ජාතිය වියයුතුද කරුනාකර මෙය පහදා දෙන්න ස්තුතියි
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
Do you know a technician who repair pure sign inverters? I tried with but they failed to repair my inverter which is damed due to overload.
@Susawithnaturaleyes
@Susawithnaturaleyes 2 жыл бұрын
mage solar penel 2k tiyanwa ekke 25w ekai 10w solar penal ekai dekama ekata sambanda karama ena voalt tage eka aduwenawane ai e
@kavindunethsara3391
@kavindunethsara3391 2 жыл бұрын
♥️♥️thanks
@hasarusl8857
@hasarusl8857 6 ай бұрын
වොල්ට් 400 පද්දතියකින් මොනවගෙ දෙවල්ද පවිච්චි කරන්න පුලුවන් ඇම්පියර් කියෙ බැට්ට්‍රියක් ඔනද පද්දතියට
@AIHHerath-su7lg
@AIHHerath-su7lg Ай бұрын
රූප සටහනේ + \ - මාරු වෙලා නේද තියෙන්නේ
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
සිතකරනයක් වැඩකරන්න පුලුවන් වෙන්න ( ලිටර් පන්සියෙවගේ ගෙදරක භාවිතකරන සිතකරනයක්) බැටරිය කොච්චර ලොකු වෙන්න ඕනෙද ( බැටරි දෙකතුනක් එකට සවිකිරිම වගේ) සෝලා පැනල්වල වොට් ගාන කියක්ද ඉන්වටර් එකේ වොට්ගාන කියද
@hasindusandeepa8224
@hasindusandeepa8224 9 ай бұрын
500w *4 solar panel , 150A *2 , 3kw inverter ( pure sine wave )
@nipuna832
@nipuna832 2 жыл бұрын
Main switch boardඑකට connect කරන්න පුළුවන්ද?
@priyankacolombage3333
@priyankacolombage3333 2 жыл бұрын
Obata puluwanam mata me wage soola penalty akk hadaway danna
@Chandana2012
@Chandana2012 2 жыл бұрын
90 Ah battery eken inverter bridge ekak danna puluwanda
@nadeekalhara
@nadeekalhara 2 жыл бұрын
solar nathuwa curent eken charge krna option ekak ndda
@ajithkumarasinghe2277
@ajithkumarasinghe2277 2 жыл бұрын
මම ලග සෝලා පැනර් ඵකක් තියනවා බැට්රියට පවර් ඵන්නේ නැනේ පැනර් ඵකේ ගැටලුව විස්තර කරන්න පුළුවන්ද ස්තුතියි
@idunilPremathilala-pd7jy
@idunilPremathilala-pd7jy 6 ай бұрын
50w valin me vede karanna berida aiye
@sunilpremalal8852
@sunilpremalal8852 2 жыл бұрын
1000W Penal එකක් සහ 4000W Invater එකක් ඇතිද නිවසකට පාවිච්චිය සඳහා penal එක 1000W කිව්වට ඒකෙ නියම වොට්ස් ගනන තියෙනවද
@Chandana2012
@Chandana2012 2 жыл бұрын
90 Ah battery 2 kata mewa wenas karaganne kohomada?
@iroshapriyashan1194
@iroshapriyashan1194 2 жыл бұрын
20A චාජර් එකට කොච්චර වෝල්ටේග් එකක් දෙන්ඩ ඕනෙද
@Anusha323
@Anusha323 2 жыл бұрын
Solar pannel ganna thiyenne kohenda bro?
@sajeewa
@sajeewa 2 жыл бұрын
mm matath ekak ganna ona du mudalakata
@pasindumanujaya4590
@pasindumanujaya4590 2 жыл бұрын
බැටරි චාජර් එකක් කීයක් වෙනවද
@UshanWijesekara
@UshanWijesekara 2 жыл бұрын
Koheda Ganna puluwan owa
@riceshopnewnative4044
@riceshopnewnative4044 2 жыл бұрын
35A 12v බැටරියකඋපරිම චාඡින් වෝල්ටේඡ් එක කීයට තියන්න ඕනිද සෝලා කොන්ට්‍රා්ලරයට
@sameeraprasad95
@sameeraprasad95 Жыл бұрын
Samanyen 14V vage. Betariye gahala athi
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
උපරිම 14.4 V පහු වෙද්දී අඩු වෙනවා.14V ඇති
@jagathweerasinha801
@jagathweerasinha801 2 жыл бұрын
ඉතාමත් අඩු මුදල කට ගන්න ක්‍රමය යොදවා නම් හොද යි බැටරිය නැතුව සොලා පැනල්.ච්ජරය.ඉවටරය .
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
Where to get it. Thank you .
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
Please write the phone no .
@nalindikadilshani9581
@nalindikadilshani9581 2 жыл бұрын
වීඩියෝ එක කරන දවසට අදාළව මිල ගනන් කිව්වා නම් හොදයි.
@srilankamarvelvideoschanne952
@srilankamarvelvideoschanne952 2 жыл бұрын
ඔව් මිළ ගණන් දැන ගන්න ඔ්නෙ.
@plusplusmind
@plusplusmind 2 жыл бұрын
රත්නපුරේ ද ? 🙄
@wasanthaprematathna493
@wasanthaprematathna493 2 жыл бұрын
මෙවගෙ එකක් කෙහෙද බලා ගන්න පුළුවන්
@m2imthiyas314
@m2imthiyas314 2 жыл бұрын
Solar charger එකෙන් battery charging low high cut off වෙනවද
@amiruproductions598
@amiruproductions598 2 жыл бұрын
pahadili kara hodat
@priyankacolombage3333
@priyankacolombage3333 2 жыл бұрын
Danta enne itali
@iroshapriyashan1194
@iroshapriyashan1194 2 жыл бұрын
මේකේ තියන විදිහට 50 w සෝල පැනල දෙකක් හයිකරනවනම් ඒකෙන් චාගර් එකට එන වෝල්ට්ටේග් එක කීයද
@sameeraprasad95
@sameeraprasad95 Жыл бұрын
Samantharagthava sambnd karama valtage eka vedi venne na
@m0hamadismath624
@m0hamadismath624 2 жыл бұрын
Inwatereta dana rina maru karalada denna ona machag
@ngthpr1628
@ngthpr1628 2 жыл бұрын
ammoohh nea 🤦🏻‍♂️
@m0hamadismath624
@m0hamadismath624 2 жыл бұрын
NAha saho oya andapu widihe podi waradak wela wagei eakai wena oyawa halluwakata lak kireemak neme sori katah waradina tahan tiyenawa dana rina prasnayak une awankeyenma mama hituwe eya hari kiya ma oya gana so pan gana danne naha samawa ismathmohammad
@sunilperera2643
@sunilperera2643 2 жыл бұрын
computer room pbbperera
@m0hamadismath624
@m0hamadismath624 2 жыл бұрын
Me babu kohenda ganna puluwan kiyanna
@sihanvideo1814
@sihanvideo1814 2 жыл бұрын
Ko deweni kotasa nene
@indikaprasanna8331
@indikaprasanna8331 2 жыл бұрын
මට උබතුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද
@nihalwijerathna2788
@nihalwijerathna2788 2 жыл бұрын
inverter eke price eka kiyada?
@sunilpremalal8852
@sunilpremalal8852 2 жыл бұрын
මිල අවශ්‍ය නෑ තියෙන තැන කියන්න.
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
Urdu Sarni
@nishansaman9389
@nishansaman9389 2 жыл бұрын
Mekata laksha 2 yanawa ... video eka hadapu pol buruwa eka kiyanne nahane ..
@garage9732
@garage9732 2 жыл бұрын
බූරුවෙක් වගේ කමෙන්ට් කරන්න කලින් පින් කරපු කමෙන්ට් එක බලපන්. ඊට අඩුවෙන් කරල ලයිට් එකක්වත් දාගන්න පුලුවන් එකක් පුලුවන් නන් හදාගනින්.
@nishansaman9389
@nishansaman9389 2 жыл бұрын
@@garage9732 aiyata kenthi giyada sorry aiya
@anurarajapaksa7567
@anurarajapaksa7567 2 жыл бұрын
No usefull.saw practical things and how to light without national grid
@ranjithjanaka2676
@ranjithjanaka2676 2 жыл бұрын
Carb ekak gana loku wistharayk danaganna thiyenawa mn ratnapura. Oyage contact number ekak danna puluwnda
@dinangawijerathna3944
@dinangawijerathna3944 2 жыл бұрын
👍👍👍
@samanparanavithana9601
@samanparanavithana9601 2 жыл бұрын
👍
@wijayaratnelindara4413
@wijayaratnelindara4413 2 жыл бұрын
👍
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 51 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,9 МЛН