All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System

  Рет қаралды 48,401

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

4 ай бұрын

All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
🔴Go to 1xBet: bit.ly/3pGYJDT
✅Promo code: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 186
@Hiroshana360_
@Hiroshana360_ 4 ай бұрын
තෝරා ගත් ආයතන පිළිබද සහ වියදම් පිළිබද video එකක් ඕන
@onekebro9665
@onekebro9665 2 ай бұрын
@chameerasaman470
@chameerasaman470 2 ай бұрын
Video aka dammada
@sureshRanpathvila
@sureshRanpathvila Ай бұрын
ආයතන පිළිබඳ දැනුවත්කරන්න
@SanjayaDahanayaka-or7up
@SanjayaDahanayaka-or7up 21 күн бұрын
❤❤
@yunixbro
@yunixbro 19 күн бұрын
👍🏻
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 4 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්, තෝරා ගත් ආයතනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. ආයතනය තොරගන්න හේතුවත් විස්තර කරන්න,අවුරුදු විසිපහක් warranty දෙනකොට කම්පැනි තියේද දන්නෑ. මෙවැනි කාලෝචිත වීඩියෝ කිරීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
@dgamage2832
@dgamage2832 2 ай бұрын
මහත්මා නෙනි ප්‍රශ්නයට නියම උපදේශනය ලැබුනා ස්තූතියි
@sunethchandi5242
@sunethchandi5242 2 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් , verry comprehensive and discriptive.
@buddhikadharmapala3659
@buddhikadharmapala3659 2 ай бұрын
හරිම ප්‍රයෝජනවත් මේ vedio එක. බොහොම ස්තූතියි . Off-grid එකක් තමන්ම හදාගන්න හැටි ගැනත් vedio එකක් දාන්න 🙏
@wellawayapropertysale188
@wellawayapropertysale188 2 ай бұрын
Hybrid System එකක් ගැහුවනම් විදුලිය විසන්දි වුනත් විදුලිය තියනව ඒ වගේම වැඩි ටික විකුණන්නත් පුළුවන්
@anandasamarasinghe1734
@anandasamarasinghe1734 3 ай бұрын
හරිම පැහැදිලි යි.බොහොම ස්තුතියි .
@tmtthilak1535
@tmtthilak1535 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි oof grid එක ගැනත් කරන්න
@dilangamalshan1280
@dilangamalshan1280 3 ай бұрын
ඉතා හොද පැහැදිලිකිරිමක්...
@nuwansubasighe882
@nuwansubasighe882 2 ай бұрын
බොහෝම ස්තුතියි සහොදරයා ,, ගොඩාක් ලොකු දැනුමක් ලැබුවා...❤❤❤
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 Ай бұрын
වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ...
@English_without_a_teacher
@English_without_a_teacher 4 ай бұрын
දිනුක අයියගෙ වීඩියෝස් මං 2019 ඉදලා බලන්නෙ... සුපිරියක් අයියා... ඇත්තටම වැදගත් video එකක්... ❤️
@dianaperera1090
@dianaperera1090 Ай бұрын
Clear,Thank you.
@sumithrawickramasinghe525
@sumithrawickramasinghe525 2 ай бұрын
a good explanation. thanks dear
@ramlinonline1
@ramlinonline1 3 ай бұрын
Very clear explation 😊
@Ch89500
@Ch89500 Ай бұрын
Very nice! This had all I wanted to know
@SirimewanD
@SirimewanD 2 ай бұрын
👌👌👌.....👍...... ! Excellent explanation.
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 ай бұрын
බොහොම ස්තුයි ....
@kamalhusein6688
@kamalhusein6688 3 ай бұрын
Thanks for information
@GaminiMunasinghe-yk9kc
@GaminiMunasinghe-yk9kc 5 күн бұрын
Very good explanation thanks
@roshansamarasinghe5062
@roshansamarasinghe5062 2 ай бұрын
Niyamai ..thank you
@VikasithaSamaradiwakaramvp
@VikasithaSamaradiwakaramvp 2 ай бұрын
Loku deyak danagatha. Thank you 🙏🏼
@geethadissanayake7305
@geethadissanayake7305 Күн бұрын
Thank you very much, appreciate it v much
@udajayathilaka3155
@udajayathilaka3155 2 ай бұрын
Super explain ❤
@vithnagenihal5106
@vithnagenihal5106 26 күн бұрын
පැහැදිලි කිරීම සුපිරියි
@nissankapradeep575
@nissankapradeep575 2 ай бұрын
Thanks obathumata Panel Savikala ayathanaye durakathana anka visthara labadenna puluwanda please
@user-eu7mv9xf6s
@user-eu7mv9xf6s 2 ай бұрын
Thanks මචනං. 👍
@DrProfessor-pt3zx
@DrProfessor-pt3zx 3 ай бұрын
වීඩියෝ එක නියමයි❤
@ChamindaManikdiwela
@ChamindaManikdiwela 2 ай бұрын
Thanks for the video. Can you do a one for chosen and available companies please
@mohamednizar1459
@mohamednizar1459 2 ай бұрын
Yes let me know what’s the best place to get service for this soler panels
@ssvranasinghe590
@ssvranasinghe590 2 ай бұрын
මාර වටිනවා විඩියො එක ❤️❤️
@durage2durage257
@durage2durage257 Ай бұрын
THANK YOU VERY MUCH GOOD ADVICE WHO IS INTERESTING TO FIX A SOLAR SYSTEM IT WILL BE HELP FULL FOR THEM !THANK YOU BRO !!!❤🎉
@rohanajayarathne7876
@rohanajayarathne7876 Ай бұрын
3 phece karapu gedaraka nam kohada me sistom eka pavichchi kala hakke,danuwath karanna
@donsliving
@donsliving 2 ай бұрын
What is the best company for ongrid solar. Please advise
@nandanahowcanibuyinsrilank1424
@nandanahowcanibuyinsrilank1424 2 ай бұрын
Thank friend
@tejasaloka8421
@tejasaloka8421 2 ай бұрын
Please make a video on cost and company. Also does lightning strikes affect the solar system ?
@buddhikasampathfernando2397
@buddhikasampathfernando2397 29 күн бұрын
Thank you
@sachiradesilva3203
@sachiradesilva3203 2 ай бұрын
Thanks
@thusithadinesh9
@thusithadinesh9 2 ай бұрын
තෝරාගන්න ඕනි ආයතනය ගැනත් විස්තරයක් කරන්න වැඩසටහන විශිෂ්ටයි 👍
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 3 күн бұрын
හරිම පැහැදිලියි.
@jaancreasion
@jaancreasion Ай бұрын
Good !
@MYTHQUEST91
@MYTHQUEST91 Ай бұрын
What kind of appliances are you using in your home to reach 300 units? If its an AC i would like to know its cooling capacity, the duration you have it running for a single day and also how many units it consumes during that time
@sanarhkumara3860
@sanarhkumara3860 2 ай бұрын
thanks sir
@user-eb1qn4hx1h
@user-eb1qn4hx1h 3 ай бұрын
සේර්විස් agereement එකක් නැතිව සිස්ටම් එකට warranty දෙන් නැද්ද?
@manusatharana6982
@manusatharana6982 2 ай бұрын
ආයතනය ගැනයි මිල ගනනුයි එක්ක විඩියෝ එකක් ඕනේ
@SwarnaSara
@SwarnaSara 2 ай бұрын
ඔබ තුමන් ලබාගත්ත සමාගම ගැන video 1කරන්න ❤
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 4 ай бұрын
අනිත් සෝලා පැනල් වර්ගේ ගැන වීඩියෝ එකයි ආයතනය ගැනයි වීඩියෝ ඕනි
@thusithasenanayake6740
@thusithasenanayake6740 2 ай бұрын
මිල ගණන් සහ සමාගමේ‍ වීඩියෝ එකක් අවශ්‍යයි.
@DadallagePriyantha
@DadallagePriyantha 2 ай бұрын
@upulkumara3119
@upulkumara3119 Ай бұрын
Oba sola panaleka labagath samagama mokakda matath ekak savi karaganna ona ikmanata
@indunilsandaruwan9710
@indunilsandaruwan9710 Ай бұрын
Great explanation... තෝරා ගත් ආයතන සහ වියදම් ගැන වීඩියෝ එකක් ඉක්මනට දානවද?
@ajanthakumara3229
@ajanthakumara3229 2 ай бұрын
මිල ගණන් සහ ඔබ තුමා පාවිච්චි කල ආයතනය ගැන විස්තර කරන්න.
@mahimibhagya8021
@mahimibhagya8021 Ай бұрын
ආයතන ගැන මිල ගණන් ගැන video එකක් ඕනෙ
@indunilpriyankara26
@indunilpriyankara26 Ай бұрын
මිල ගනන් හා කම්‍පනි එකේ විස්තර ගැන video එකක් කරන්න.
@CivilGenius7
@CivilGenius7 2 ай бұрын
Meke video ur personal experience. Your selected service provider. Review about after installation service.
@sudathpathirana2900
@sudathpathirana2900 Ай бұрын
දැනුවත් කිරීම වටිනවා දවල් පමනක් පාවිච්චි කරනවා නම් බැටරි නැතිව බැරිද විස්තර දැන ගැනීමට දුරකතන අන්කයක් දිය හැකිද
@ajanthailapperuma4715
@ajanthailapperuma4715 2 ай бұрын
අපි පාවිච්චියට ගන්න එක බල්බ් හා ප්ලග් ගාන අනුව kw ගාන දැන ගන්න පුළුවන්ද? නැත්නම unit ගාන අනුව හෝ ගන්න එක ද හොදම ක්‍රමය සමහර Europe countries use කරන inverters මෙහෙ temperatures ගැලපෙන නැති නිසා කැඩෙන්න අවස්ථාව වැඩි ද ? ඔබ recommended කරන්නෙ කොහොමද. මෙහෙ ඉන්න අය අතර සාර්ථක companies මොකද ? Thanks
@pradeepkumara4697
@pradeepkumara4697 5 күн бұрын
Veery good
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 2 ай бұрын
Can know what the your solar service provider
@rajithakumara105
@rajithakumara105 2 ай бұрын
Solar system ekak gahala thiyeddith wenama electricity Bill enne ai ?
@upulbandara4842
@upulbandara4842 Ай бұрын
Net meetaring waladee awurudu 10 n passe wenada පැහැදිලි කරන්න
@nandawimalau9467
@nandawimalau9467 4 ай бұрын
Ongrid off grid and hybrid කියලා ක්‍රම තුනක් තියෙනවා
@madurarandeniyage8785
@madurarandeniyage8785 2 ай бұрын
ඔව් , එක හරි
@vajindra
@vajindra 2 ай бұрын
What's your selection for the on grid solar installation company? Can you give me some details on that?
@chamaraperera81
@chamaraperera81 12 күн бұрын
Ottu allanna kiyala minissu amaruwe danna apa
@Y___291
@Y___291 4 ай бұрын
මිල ගනන් සහ සමාගම වීඩියෝ එකක් ඕනෙ
@Bha-nadun
@Bha-nadun 4 ай бұрын
මිල ගනන් ඕනේ
@DuleekaNayani-se7ky
@DuleekaNayani-se7ky 3 ай бұрын
Install karapu company deatails denawada apita
@kalpav512
@kalpav512 Ай бұрын
Off grid එක ගැනත් වීඩියෝ එකක් ඕනි. ඒකට කොච්චර වියදමක් ගියා ද?
@Pramodwiki
@Pramodwiki 2 ай бұрын
give all the deatails of the off grid solar system please''
@udajayathilaka3155
@udajayathilaka3155 2 ай бұрын
Ithuru tika ikmanata one ❤❤
@user-zb6rg9yv6k
@user-zb6rg9yv6k 3 ай бұрын
මිල ගණන් ගැන වීඩියෝ එකක් දෙන්න
@radeeshmithushan
@radeeshmithushan 2 ай бұрын
අපි සමාගම sure කරන්නෙ කොහොමද
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 ай бұрын
5kw එකකින් උපරිම 20 -25ක් වගේනෙ ආදායම මුලු ආදායම ?
@renukakulasinghe8568
@renukakulasinghe8568 2 күн бұрын
ඔබතුමා සවිකරපු sola කම්පැනායේ විස්තර සහමිලගනන් එවන්න පුලුවන් ද
@terancemuthukuda9951
@terancemuthukuda9951 Ай бұрын
ස්තැතියි
@software_engineer_semh
@software_engineer_semh 2 ай бұрын
off-grid with price video ekak daanna
@charithamadusanka8499
@charithamadusanka8499 2 ай бұрын
E samagam pilibadawa video ekak gennako aiye
@nalindaamarathunga
@nalindaamarathunga 3 ай бұрын
Oba Thoragath company 1 kiyanna
@ashanshamika8444
@ashanshamika8444 4 ай бұрын
2kv wage ongrid ekakata kiyakk wage yaii da
@Aduwatabafle
@Aduwatabafle Ай бұрын
Gkiyak vithara yanawada oya wage ekaka hadaganna
@dilanterance2792
@dilanterance2792 2 ай бұрын
2024 . 04 . 15 පසුව CEB unit එකකට කියක් දෙනවද?
@user-wm8xb3pc6i
@user-wm8xb3pc6i Ай бұрын
සෝලා පැනල් පාවිච්චි කරන සමහර අය කියන්නෙ ඔයිට වඩා වෙනස් කතාවක් කාලයක් පාවිච්චි කරන විට විදුලි නිශ්පාදනය අඩුවෙනව නඩත්තු කටයුතු ප්‍රශ්ණ මෙය සවිකර ගැනිමට පෙර තව දැනුවත් විම වැදගත්.
@dinethshanuka8255
@dinethshanuka8255 3 ай бұрын
ගෙදරකට 5kw වඩා දෙන්නෙ නෑ කීවනෙ. ඒත් ආයෙ කියනව net plus plu එකක් කරන්න පුලුවන් ලු නිවෙස වහල ලොකුනම් .???අපැහැදිලියි.
@user-eb1qn4hx1h
@user-eb1qn4hx1h 3 ай бұрын
ඔය ලැබෙන අදායම service එකට අඩුකළහම ඉතිරියක් නෑ නේද?
@chamilperera7040
@chamilperera7040 Ай бұрын
@rathnasiritennakoon1460
@rathnasiritennakoon1460 2 ай бұрын
Details of solar company pl.
@T-ily
@T-ily 3 ай бұрын
Good Video Company details and cost please
@upulbandara4842
@upulbandara4842 Ай бұрын
On grid කල ආයතනය saha මිල pilibada පැහැදිලි කරන්න
@udanamadushanka7947
@udanamadushanka7947 4 ай бұрын
Off grid eka ganath one
@anushamadhuwanthi5192
@anushamadhuwanthi5192 2 ай бұрын
Net plus plus ක්‍රමවේදයේදී වහලය විකුණන කෙනාට කොහොමද මුදල් ලැබෙන්නෙ.විදුලි උත්පාදනයට මුදල් ලැබෙන්නෙ ආයෝජකයාට විතරද...
@nandikaniroshan4772
@nandikaniroshan4772 2 ай бұрын
අපේ ඇප් එකේ පෙන්නන යුනිට් ගානයි ලිකෝ එකේ පෙන්නන යුනිට් ගානයි අතර වෙනසක් තිබෙනවා. ඒකට හේතුව කුමක්ද
@IreshaBandaranayaka
@IreshaBandaranayaka 3 ай бұрын
තෝරා ගත් ආයතනය සහ මිල ගණන්වල තොරතුරු දැනගැනීමට ඕන
@HappyCrosswordPuzzle-qu1no
@HappyCrosswordPuzzle-qu1no Ай бұрын
Please can you tell about your solar system company details thanks.
@RamsithTharusha-rg8jr
@RamsithTharusha-rg8jr Ай бұрын
Price, after service kohomada
@user-vb5en5mr2f
@user-vb5en5mr2f 2 ай бұрын
Pl. state the company and the cost
@pamoth_shan
@pamoth_shan 4 ай бұрын
❤❤
@evanjarnashtar
@evanjarnashtar 2 ай бұрын
මොකද මම කොහෙත්ම සිංහල දන්නේ නැහැ. ඒ නිසා මගේ වැටහීම නම් ඔබ කියන දේ තේරුම් ගැනීම ටිකක් සුවපහසු වනු ඇති බවයි.
@hemanthasamarakoon2016
@hemanthasamarakoon2016 2 ай бұрын
ආයතනය පිළිබඳ විස්තර ඕනෙ ..
@EnudhiPerera
@EnudhiPerera 2 ай бұрын
තොරගත්ත ආයතනය ගැන ව්ස්තර දාන්න
@champikasamarawickrama
@champikasamarawickrama Ай бұрын
Please tell me, name of the company
@radeeshmithushan
@radeeshmithushan 2 ай бұрын
හදිස්සියෙවත් සමාගම වැහුනොත් මොකද කරන්නෙ
@pradeepnaotunne4781
@pradeepnaotunne4781 Ай бұрын
ආයතනය සහ මිල ගනන් දැන ගැන්මට 10:29 අවශ්‍ය යි..
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 50 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 119 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
සෝලා ගැන දන්නවද?
54:16
SLVLOG POD TALKS
Рет қаралды 20 М.
Vertical Bifacial Solar Panel Performance Results Part 1
13:05
Projects With Everyday Dave
Рет қаралды 696 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 50 МЛН