මුදල් වැය නොකර, අලුත් වෙන අපේ Garden එකේ දින කීපයක්🌳🌿🌳Low Budget Garden Make Over🌳🌿🌳Tips & Tricks

  Рет қаралды 26,782

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 172
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm Ай бұрын
අක්කාගෙ චැනල් එක තමයි මගෙ ආසම චැනල් එක...❤..ගාඩ්න් එකනම් හරිම ලස්සනයි අක්කා ..අයියාත් ගොඩක් උත්සාහවන්ත කෙනෙක්...ඉතින් ඔයාගෙ අරපිරිමැස්මයි එක්ක ලොකු දුරක් ඇවිත් තියනවා...ඔයාලගෙ ඉදිරි බලාපොරොත්තුත් ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා ආදරෙන් සුභ පතනවා❤❤❤
@ChamikaSampath-h7n
@ChamikaSampath-h7n Ай бұрын
හරිම ලස්සනයි. ඔයාගෙන් මම ඉගෙන ගත්තු දේවල් බොහොමයි. තව තවත් දියුනු වේවා
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
හරිම ලස්සනයි අපේ වැඩ වලටලොකූ උදව්වක් වෙනවා ඔයා ස්තූතියි
@gayanikumudu4882
@gayanikumudu4882 Ай бұрын
හරිම ලස්සනයි.දිනෙන් දින දියුණුවේවා !!!බුදුසරණයි!!
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
උත්සාහවන්ත කම,කරුණාව ,සොබාදහම ඇතුළු සියලු දෙනාටම ආදරය කිරීම,අරපිරිමැස්ම,කෙටියෙන් ම කිව්වොත් අනුන්ට කරදරයක් නොවී ජීවත් වීම මේ කියන හැඩතලවලින් ලස්සන වුණ ලස්සන චිත්‍රයක් වගේ නංගී ඔයාගේ කැදැල්ල ❤❤❤ ඔයාලට තව තව හරියන්න ඕනි නංගී ,ඔයාගේ මහත්තයාට කියන්න එයාගේ මහන්සියේ ප්‍රතිඵල අතිවිශිෂ්ටයි කියලා ,තෙරුවන් සරණයි !
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
හරිම ලස්සන , නිදහස් , ස්වාභාවික ගෙවත්තක්....❤❤❤
@withpurna847
@withpurna847 Ай бұрын
ඔයාගෙ video ඒක හරි ලස්සනයි. Garden ඒකත් ලස්සනයි. බට පැදුරක්,උණ පදුරක් දාපු එක එකට ලස්සනම ලස්සන idea එකක්‌ ❤❤
@Dilrukshikeerthirathn
@Dilrukshikeerthirathn Ай бұрын
ඔයාගෙ 𝘎𝘢𝘳𝘥𝘦𝘯𝘪𝘯𝘨 එකට මම ගොඩක් ආසයි මමත් මෙ දවස් වල 𝘎𝘢𝘳𝘥𝘦𝘯𝘪𝘯𝘨 එක හදනවා ඔයාගෙ 𝘛𝘪𝘱𝘴 ඉක්මනින් අරන් එන්න ආසාවෙන් බලන් ඉන්නෙ😍😍😍😍
@NilanthiKumari-z4e
@NilanthiKumari-z4e Ай бұрын
Harima ලස්සනයි නංගී ගෙදරත් ගොඩක් ලස්සනයි නංගී බුදු සරණයි ❤❤❤❤
@nilanthiarosha1153
@nilanthiarosha1153 Ай бұрын
Harima lassanai....
@AjanthaSilva-u3k
@AjanthaSilva-u3k Ай бұрын
Harima lassanai garden eka.godakma lassanai chutiyage hinava.4denatama budu saranai.❤❤❤❤❤❤❤
@Sudarshani-mb8jg
@Sudarshani-mb8jg Ай бұрын
හරිම ලස්සනයි.නිවි සැනසිල්ලේ ඉන්න පුලුවන් පරිසරයක්.
@indikarajapaksha7228
@indikarajapaksha7228 Ай бұрын
බුදු සරණයි නංගී හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@P.H.RupikaP.H.Rupika
@P.H.RupikaP.H.Rupika Ай бұрын
Gedara , garden , wagema oyage ideas harima lassanayi, meaningful , e ideas wala bahara karanna kisima deyak naha. harima aasayi ,ahanna balanna. ithin soyureye obe siyalu katayuthu saarthaka wewa, Good luck , Budusaranayi
@Kavinga-r6p
@Kavinga-r6p Ай бұрын
Woow your garden so beautiful ✨ ❤
@Kitchen1234__________
@Kitchen1234__________ Ай бұрын
Good job❤❤❤❤
@RamyaJanaki-f6t
@RamyaJanaki-f6t Ай бұрын
,ලස්සන යි ❤❤❤❤❤
@janakialahakon3552
@janakialahakon3552 Ай бұрын
Lassanai video eka akke❤❤❤❤
@LifewithNimu
@LifewithNimu 28 күн бұрын
Next year මටකත් මේ වගේ වැඩ තියෙනවා thank you akka❤❤❤
@Sanju-gf4yy
@Sanju-gf4yy Ай бұрын
Budusarani...
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
දෙතුන් වතාවක් බලන්න ආස හිතෙන Garden එකක්. ලෝබ නැතිව දුන්නු idias වලට බොහෝම ස්තූතියි. ඔබගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා❤
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg Ай бұрын
Mama asama garden aka video balanna thanks ❤❤
@SurangaDombawala
@SurangaDombawala Ай бұрын
Oyage mahathtaya harima nirmanasheeli,teruwan saranai oyala hemotama.
@panchayt8606
@panchayt8606 Ай бұрын
Adapuwaka thiyena sundara parisaraya. Oya ge lassana garden eha marai👍👍
@ThilakaMallikarachchi
@ThilakaMallikarachchi Ай бұрын
හරිම ලස්සනයි. අරපිරිමැස්මෙන් යුතුව එහි අලංකාරය වැඩි කිරීමට උත්සාහ කීරීම තමයි වටිනාම දෙය කියලා මට හිතුණා.❤😊❤
@randpcreations
@randpcreations Ай бұрын
Superb ❤
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
Harima lassanai😊😊😊😊
@SanjeewaniKumari-et2ol
@SanjeewaniKumari-et2ol Ай бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ ගාර්ඩ්න් එක ඔයාගෙ හැම වීඩියෝ එකක්ම අර්ථවත් ❤❤
@AmaliManjuka-sz8hy
@AmaliManjuka-sz8hy Ай бұрын
Godak lassanai
@PradeepKumara-t4u
@PradeepKumara-t4u Ай бұрын
Harima lassani akki garden. eka asa hithenawa. ❤❤❤❤
@dammikarandeniya2112
@dammikarandeniya2112 Ай бұрын
මමත් හරිම ආසයි.. Greenish garden 🌿☘️🍀 Husband ගේ වැඩක් නියමයි..👍
@Mahagedara2024
@Mahagedara2024 Ай бұрын
Nice garden ❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Harima lassanai
@panchayt8606
@panchayt8606 Ай бұрын
Matama lassanai ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 Ай бұрын
❤❤❤❤
@dinithikaveesha1433
@dinithikaveesha1433 Ай бұрын
Hari lassanai nangi malli
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Aththatama lassanai nangi malligath oyagath unanduwa kapavema nesai garden aka machchara lassana thawa nermana dewal karanna shakthiya labewa davi pehitaivediyo aka lassanaiii❤❤❤❤❤❤😊❤❤❤❤ Dilani Akki❤❤🎉🎉🎉
@KD98sisters
@KD98sisters Ай бұрын
Harima lassanai. ……❤❤❤❤❤
@SamanThusha
@SamanThusha Ай бұрын
Very nice nanga your garden .❤❤❤❤
@indikachandramalidias9949
@indikachandramalidias9949 Ай бұрын
💚💚💚💚
@SwarnamaliThennakoon-g3f
@SwarnamaliThennakoon-g3f Ай бұрын
Harima lassanai nangi .budusaranai
@NadeekaDeepani
@NadeekaDeepani Ай бұрын
Godaaaaak lassani nangiya
@SenuriVihara
@SenuriVihara Ай бұрын
නියමයි❤😊
@Dushisvlogs
@Dushisvlogs Ай бұрын
Harima lassanai garden eka... ❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Harima lassanai nangi bohoma sthuti budu saranai oyata ❤❤❤❤
@lesarawijesinghe4185
@lesarawijesinghe4185 Ай бұрын
Harima lassanai❤❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Ай бұрын
Gedara th ලස්සනයි ගාර්ඩන් ekath ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි oya කියලා dunna getitut jar eka hadla කරගෙන yanawa oyalata budusaranai
@achininethanga7093
@achininethanga7093 Ай бұрын
Garden vedio ekka gennako harima lassani nangi❤❤❤
@thilinipremila8019
@thilinipremila8019 Ай бұрын
අක්කෙ.... අයියා නම්... 👌👌👌 තමන් අතින්ම මේ හැම දෙයක්ම කලාම හිතට දැනෙන සතුට ....👍👍👏 නේද.....🥰🥰🥰❤️❤️❤️❤️
@easyanddeliciouswitheufrasia
@easyanddeliciouswitheufrasia Ай бұрын
Hi Roshani! Your low-budget garden makeover is such an inspiring project-such creative tips and tricks to transform the space beautifully without breaking the bank. Fully watched and really enjoyed the clever ideas you shared!❤❤❤
@Chandima-s7n
@Chandima-s7n Ай бұрын
Harima lassanai akkiyo.godak lassanai.oyalata jaya wewa.budu saranai.🥰🥰🥰
@anjaleekj
@anjaleekj Ай бұрын
Lassana garden ekak. Eke Credit eka aiyata❤ Oyage katahada puduma tharam hitha niwanawa. Eka nam wasanawak❤❤ Hamdamath godak adarei❤Budusaranai oyalata
@madushanperera9688
@madushanperera9688 Ай бұрын
Garden eka harima ලස්සනයි ❤
@damithasriyani9779
@damithasriyani9779 Ай бұрын
Lassanaaiiii🎉🎉🎉❤❤
@ranjanik9774
@ranjanik9774 Ай бұрын
Godak Lassanai oyalata Satutinma oya lassana parisaraye inna suba patanawa 💐💚 Budu saranai ☸️
@gayansameera-ee3mj
@gayansameera-ee3mj Ай бұрын
Lassanai.aththatama asa hithenawa .thawa lassana karaganna video aragena enna.asawen balan innawa .
@PubuDarshi
@PubuDarshi Ай бұрын
Lassanai nangi
@DNAsamaranayaka
@DNAsamaranayaka Ай бұрын
හරිම ලස්සනයි අක්කේ... සුරංගනා ලෝකයක් ඔයාගේ ගෙදර ❤️❤️❤️❤️❤️❤️
@hiromaerandhi1472
@hiromaerandhi1472 Ай бұрын
Hari, m lassaniii ane,,,oyalage tik tik diunuwat mam hadawathim suba pathanva ,,api t lassana than balanna oyalage mahansiya a wagem kep kir'im mam godak agaya karnva,,,uthsahvanthi oyla nangi... tharuwan saranai.,, adareii nangi ❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c Ай бұрын
මගේ ආසම මාතෘකාව ලස්සන Garden එකක් හදන එක හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි අක්කි මම නිතරම ඉල්ලුවෙන් Garden එකේ video ඔනී කියලානේ ගොඩක් ස්තූතියි අක්කි ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි ( මම නිතරම Garden video ඉල්ලන නුවර නංගී☺️☺️☺️)
@MaheshaLakmali-k5p
@MaheshaLakmali-k5p Ай бұрын
හරිම ලස්සනයි❤❤❤ අක්කගේ විඩියෝ ලගකදි ඉදන් තමයි බලන්න ගත්තේ හරිම අසාවෙන් තමයි බලන්නේ😊😊😊 එකම විඩියෝ එක කිහිප සැරයක්ම බලනවා .❤❤❤❤❤❤
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c Ай бұрын
හරිම ලස්සනයි 😊 මමනම් ආසම ඔයාගෙ ගාඩ්න් එකට ❤
@nilankaranasinghe92
@nilankaranasinghe92 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@hasithairoshan6408
@hasithairoshan6408 Ай бұрын
So beautiful ❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
ගොඩක් ලස්සනයි 🎉🎉❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 Ай бұрын
👍😍😍😍👍
@nethukisaranya9560
@nethukisaranya9560 Ай бұрын
Godak lassanay akke ❤❤❤
@inokaalahakoon7912
@inokaalahakoon7912 Ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vixvizy111
@vixvizy111 Ай бұрын
❤❤❤❤❤❤
@osandaajan5459
@osandaajan5459 Ай бұрын
ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 Ай бұрын
Well kept garden.Really beautiful.congrats to yr husband who is the chief designer of yr landscape garden.cant we visit?
@panchayt8606
@panchayt8606 Ай бұрын
Rohiyo balanna hadila ena lassana
@NimeshMadushani-p8o
@NimeshMadushani-p8o Ай бұрын
අක්කෙ ඔයාගෙ garden eka මාර ලස්සනයි.වීඩියෝ එකේ දකිද්දිත් හිත නිවෙනව වගේ..❤❤
@kavindyarasangi8941
@kavindyarasangi8941 Ай бұрын
Lassanai lassanai lassanama lassanai aneeee ❤❤❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Ай бұрын
ඇත්තමයි හරිම ලස්සනයි,
@Rasii-z6s
@Rasii-z6s Ай бұрын
Hari lassane nangi sith newana parisarayak oyta thenne
@srimalgamekankange4275
@srimalgamekankange4275 Ай бұрын
ලස්සනයි . ගෙදරට නව පෙනුමක් ඇවිත් .
@AVSHettiarachchi
@AVSHettiarachchi Ай бұрын
Lassanai piliwalai
@Vidunagamingmaster
@Vidunagamingmaster Ай бұрын
හරිම ලස්සනයි darling ❤❤❤❤
@MadhuPerera-g6t
@MadhuPerera-g6t Ай бұрын
❤❤❤❤ලස්සනයි❤❤❤
@kumarisarathchandra9153
@kumarisarathchandra9153 Ай бұрын
Harima lassanai oyage garden eka. Theruwan saranai.❤
@poornawasana9063
@poornawasana9063 Ай бұрын
Lassani ❤
@buddika3486
@buddika3486 Ай бұрын
හරිම ලස්සනයි අක්කී
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm Ай бұрын
ඔයලගේ මිදුල හරිම ලස්සනයි බුදු සරනයි ❤❤❤
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 Ай бұрын
හරිම ලස්සනයි. ❤
@oshanivipula
@oshanivipula Ай бұрын
අක්කි ඔයාගෙ video මම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් දන්නේ නැති ගොඩක් දේවල් දැන් මන් දන්නවා මමත් අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සහා කරනවා දැන් ටිකක් පුරුදුයි අපේ ගෙදර හදන්න පටන් ගත්තා විතරයි තව ගොඩක් දේවල් ඔයා කියලාදෙනකන් මන් බලන් ඉන්නවා ❤❤
@rajithaanuhas1876
@rajithaanuhas1876 Ай бұрын
Lassanai akke❤
@Madushi-b9f
@Madushi-b9f Ай бұрын
ලස්සනයි අක්කෙ .
@Sandunisdiary
@Sandunisdiary Ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤ Garden එක වෙනස් වෙලා ලස්සන වෙලා 😍💕 සුරන්ගනා ලෝකයක් වගේ 🥰 අපේ අම්මත් මේ දවස්වල Garden එක හදනවා 🙂 තව තව දියුණු වේවා✨💫🌞🌸🎇💕 නැන්දේ 🙏
@dilrukshidilu1465
@dilrukshidilu1465 Ай бұрын
👍👍❤❤🙏🙏
@hemanthiparanamanage2106
@hemanthiparanamanage2106 27 күн бұрын
Oyage videos walata addict wela dan inne..notification eka awama monàwade kara kara hitiyat nawattala enne video eka balannay😊❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 Ай бұрын
Harima lassnai akke oyage garden eka ❤❤❤ e krna hama dema lassnta piliwelata aiya krnwa 👍👍 thawa thawath lassnta me dewal krnna labewa 🥰
@chamindakumara9647
@chamindakumara9647 Ай бұрын
👍👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸
@studiopedia9871
@studiopedia9871 Ай бұрын
මහන්සියෙ ප්‍රථිපල තියනවා.සුභ පතනවා ඉතිරී වැඩ ටිකටත්.❤
@ShyalikaDissanayake-np5ph
@ShyalikaDissanayake-np5ph Ай бұрын
හරිම ලස්සනයි අක්කා 😍
@deepasamanmali5327
@deepasamanmali5327 Ай бұрын
හරිම ලස්සනයි .මල් පිපෙන ගස් ටිකකුත් එකතු කරන්න .
@upulseneviratne85
@upulseneviratne85 28 күн бұрын
Oyage gardening eka lassai eth mata thiyenawa eka hari. Mal pipen palath hiteuwoth thawTh lassai ekam wargaye gas wadi😊
@RandimaBasnayaka
@RandimaBasnayaka Ай бұрын
මේක තමයි මම කැමතිම ප්‍රෝග්‍රෑම් එක.ගොඩක් අය බලයි.ලස්සනයි කියයි.හ...රි...ම ලස්සනයි.හෙමින් සැරේ බලන්නම්කො නැවතත්.❤
@NSWellala11
@NSWellala11 Ай бұрын
හරිම ලස්සනයි නංගී
@DeepikaSamanKumari-dy3ed
@DeepikaSamanKumari-dy3ed Ай бұрын
❤❤❤❤❤❤❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН