KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මල් එක්ක ගෙවුනු තවත් ලස්සන දවසක් | Visiting A Beautiful Flower Nursery | Growing Onion Leaves Indoor
20:36
වැස්සෙන් පස්සෙ මිදුලවටේ රවුමක් යමුද? | Gardening And Garden Tour |
13:08
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
How Many Balloons To Make A Store Fly?
00:22
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
How to select and plant flowers in a home Garden || Home Garden Tour || Srilankan Gardens 2021
Рет қаралды 590,652
Facebook
Twitter
Жүктеу
1
Жазылу 373 М.
Dove Greens Miracles
Күн бұрын
Пікірлер: 331
@chrishanthaseneviratne1898
2 жыл бұрын
ඇස් අහකට ගන්න හිතෙන්නෙම නැහැ. වචනත් මල් වගේ. Video එක ඉවර වෙනකොට, භාවනාවක් කලා වගේ හැගීමක් එනවා. වත්තත් ගෙදර අතුල වගේම ලස්සනයි. ගෙදර ඇතුලත්, හදවත වගේම ලස්සනයි. හැමදේම කළමනාකරණය කරන්න සමාජයට කියලා දෙනඑක බොහොම වටිනවා. ඒ පිනම ඇති.... ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම ලැබෙන්න. බුදුසරණයි, ජේසු පිහිටයි.
@puljandinlaka1536
3 жыл бұрын
ඔයාගෙ වැඩසටහන් මම හරී ආසාවෙන් බලන්නේ .ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්නව . ප්‍රයොජනවන් හැමෝමටම... තෙරුවන් සරණයි
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@hansimapiumali3513
Жыл бұрын
Oyage garden eka pennannako harima lassanai
@anushikadilshani9773
2 жыл бұрын
Men chanal eka dakke iye . Asawen dan godak baluwa.lassanai e kathawata abbahiwenwa.budu saranai
@dilupadilrukshi9795
3 жыл бұрын
ඔයාගෙ වීඩියො හැමඑකක්ම ලස්සනයි පිලිවෙලයි නංගි.අපි ආසාවෙන් බලන්නෙ ඒ හැම විඩියො එකක්ම.අපෙ රටේ කාන්තාවන්ට ඔයා ලොකු ආදර්ශයක්❤️
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@nandanimaldeniya1873
2 жыл бұрын
Math lagadi balanne oyage vedio.lassanai.vedagath.
@nimaliliyanage4613
3 жыл бұрын
වැඩ කරපු දෙන්නගේ දැතට යෝදබල යෝදශක්තිය ලැබේවා!!!
@Chathu954
2 жыл бұрын
V
@ramahinda5825
Жыл бұрын
😲☹️😒🤤😶😑🤐😝😢☹️😭😢😝😢😝😢😝🍉🍒🍆🍉
@therunisenavirathna5751
Жыл бұрын
@@Chathu954 m mm
@malaniekarunarathna6466
Жыл бұрын
Harima lassanai balagena hitiyama hithata harima sahalluwak danuna
@priyanthapriyantha460
3 жыл бұрын
හරිම ලස්සනයි මනසට දැනෙන සතුට කොතරමිද ඔයාගෙ ගෙවත්ත බලා කිදෙනෙක් ඒ සතුට විදිනවද ලස්සන ජිවිතයකට ඔයාට සුබ පතනව
@lalithaalahendra2766
3 жыл бұрын
KooP n boo o
@wasanthichathurangani7523
3 жыл бұрын
ඔයාගේ video s හරිම ලස්සනයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හැමදාම ඔයාගේ video එකක් බලලා තමයි නිදාගන්න යන්නේ .ඔයාට කාගෙන්වත් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා .ඔයාට බුදු සරනයි අක්කා
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@GayaniKaushalya-d4h
8 ай бұрын
Godak lassanaii akki... math asai mehema garden akak hadanna
@sandaruwanpushpakumara9119
3 жыл бұрын
Harima lassana video ekk......oyage voice eka marama lassanai ahan innath asai akkiyo......💗💗💗💗
@nirmalaperera6307
3 жыл бұрын
ගැලපෙන mal..saha pala වර්ග ...e වගේම flowet beds...කොහොමද plan kale Landscaper කෙනෙකුට කියලා da හරිම ලස්සනයි
@danushkaimali1322
3 жыл бұрын
Oyage vidiyo godak man baluwa.ewa mage life eka change kala lassanata.thanku
@dinankararathnayaka8502
3 жыл бұрын
Man kollek unath oyage vidio godak balanawa akki. Patta. Asa hithenawa
@valkairiesbeauty8437
3 жыл бұрын
Koheda dear oya inne.harima lassana palathak ekai ahuwe
@sandafernando9209
3 жыл бұрын
Harima lassanai. Mamath mal vavana kenek. Oba thumiyage me vedasatahan ithaamath aasaven beluva. Thavath balaporoththu vemi. Theruwan saranai.
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 . තෙරුවන් සරණයි !
@mangalikasubasinha1980
3 жыл бұрын
හරිම ලස්සනයි.බොහොම ස්තූතියි.මෙය පෙන්නුවාට.
@esadupehesara792
3 жыл бұрын
Akki oyage nirmana supiri
@binayakodithuwakku1088
2 жыл бұрын
Thawa videos danna akki...balanna kamathi....Very beautiful💖💖💖💖💖
@miulapremarathna7485
3 жыл бұрын
Godak lassanai akke.gas hedila ewage mal pipunama godak lassanata tiyei.harima watinawa akki oyage video
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@gangakuruwita7728
3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් වැදගත් ඔබට දහිරිය ශක්තිය
@mmnaturegloss9808
3 жыл бұрын
ෂෝයි අක්කියෙක්.අපිට අවශ්‍ය විදියට කියනව. මාත් එනවා ඔය අඩි පාරෙ.🥰🥰🥰🥰
@heshanimunasinghe9377
2 жыл бұрын
Niyamai…
@satheeshanimnadee7253
2 жыл бұрын
Harima lassana hitha niwana katahadak😘
@thilinisithika2833
2 жыл бұрын
ලස්සනයි අක්කෙ.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අනිත් කොටස හෙව්වා.හොයා ගන්න බැ.පුළුවන් නම් ලින්ක් එක දාන්න
@dilanisanjeewani8064
2 жыл бұрын
Harima lassanai asai
@sanjeewanisenarathna1954
3 жыл бұрын
Akke harima lassanai.et apata occara lassana geyak na
@subhasiadithya304
3 жыл бұрын
Aththatama akka harima lassanai..mn godak asawen balanawa..
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@RangaSenavirathne-d7y
Ай бұрын
Beautiful garden 🎉🎉🎉❤❤❤😊😊😊
@sanjikas2993
3 жыл бұрын
Manasha shahallui puduma watina dewal oyage widiyowala thiyenne malwalata API harima ashai 🥰🌹🌹🌹
@thakshila5450
3 жыл бұрын
හරිම ලස්සනයි.❤️😊
@chamikakuruppu1489
3 жыл бұрын
භාවනාවක් වගෙ හරිම ලස්සනයි .
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@123468152
2 жыл бұрын
very exciting...thaks for sharing.
@realway8011
3 жыл бұрын
හරිම ලස්සනයි.ඔයාගෙ ගෙවත්ත.ආසයි.
@kaushalyagunasekara4733
Жыл бұрын
මේ vedio එක 2years ago.දැන් ඔයාගේ garden එකේ vedio එකක් දාන්නකෝ..(2023.6... අද දිනේ මතක නෑ 😊 23 ද)මේකෙන් මන් හොය හොය හිටපු දෙයක් දැනගත්තා.වටිනවා 💗
@shalikaherath4312
3 жыл бұрын
ලස්සනම ලස්සන ගෙවත්තක්... 😍😍❤❤
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@kalharikarunasinghe9085
3 жыл бұрын
Akkage garden eka godariyak lassanai.ara hitiye kikiliyo denek needa akke.eyala garden eke iddi wenama lassanai tiyenawa.🥰💜👍👍
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@krishankagayani6836
3 жыл бұрын
ලස්සන ගෙවත්තක් මට හරිම ආසයි.❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍 ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanjanamadumali9472
3 жыл бұрын
Akka ouaga video okkoma lassanai 👍👍👍👍👍👍
@sameeradilhani4391
3 жыл бұрын
Oya hema deyak genama lassanata kiyala denawa.puluan nm bara adu kara ganna widihak kiyala denna.
@chandibhachamindi1300
2 жыл бұрын
ඇන්ටිගෙ වීඩියෝස් වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ...ඒ තරම් ලස්සනයි...
@chandramahagodage410
Ай бұрын
I like watching your videos they are very interest and great
@shalukajanethri1762
3 жыл бұрын
මාත් මගේ ගෙවත්ත හදන ගමන් ඉන්නේ.ගොඩක් ස්තුතියි .🌸🌸🌸
@shanikanadeeshani8571
3 жыл бұрын
Harima lassanai akke. Mama oyage hama vedio ekakma issara idanma balanawa. Wadiya mal wawanna asa une nathi mama mal wawanna igena gaththe oyagen.asa une oyage vedio balala.Dan mage gareden eke mal warga godai.
@tanishahapugoda6015
3 жыл бұрын
Wow. Mageth dream eka lassasan garden ekak. Tnx😊 for motivating us😘
@DoveGreens
3 жыл бұрын
You are welcome 😊
@kusumsilva2731
3 жыл бұрын
ලස්සන මල් වත්ත
@hansanikahandagama8458
3 жыл бұрын
හරිම ලස්සනයි අක්කා 💚💚
@malshamadumee253
3 жыл бұрын
Harima lassni akke. Dakkma asa hithuna. 😍😍
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ineshaashanthi4961
3 жыл бұрын
හරිම ලස්සනයි 🥀🌷🌺🌼🌹🌻
@priyadarshanimapalagama1338
3 жыл бұрын
Akkai thava vidiyo danna akki issarata karan yanna sathutin
@chathuchathu1834
3 жыл бұрын
Lassany akkiyo...... suba pathanwa
@vasanalakmali4824
Жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍👍
@nadeeshasadamali611
3 жыл бұрын
Oyage gedara godak lassani akke
@antagaming3569
2 жыл бұрын
උයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤️
@thotiya
2 жыл бұрын
ගෙවත්තේ ලස්සන පෙන්නුවාට ස්තුතියි 🌳 🌳 🌳 🌳 🌳
@samankumara8562
3 жыл бұрын
Xහරිම ආසාවෙන් බැලුවා ස්තුතියි ඔබට තවත් වීඩියෝ එකක් ගේන්න ලස්සනට ගස් හැදුනම
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@CHAMPIZKITCHEN
3 жыл бұрын
Nice sharing friend😍💕👌
@monikagangodawila4591
3 жыл бұрын
ලස්සන වගේම පිලිවෙල....👍👍❤❤
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@chandi7450
3 жыл бұрын
Harima ලස්සනයි ..akki...ane tharaha venna epa...gewal wala nuga hadanna hoda ne...wena lassana gasak hitawanna
@raniparanamana8217
6 ай бұрын
Harima lassanayi ❤
@panchalichamalshi2153
3 жыл бұрын
Godak lassanai😀😀😀
@chandaniwelagedara4153
3 жыл бұрын
Harima lassanai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@namalidilani7370
3 жыл бұрын
Godak godaaaaaaaaaaaaaak lassanai😍😍😍😍
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@fathimashiyarafaleel4542
3 жыл бұрын
Sis really beautiful, I like ur garden tips God bless ur family
@dinuss631
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ♥️♥️♥😊
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@අම්මයිදුවයි-භ8භ
3 жыл бұрын
හරිම ලස්සනයි..
@keerthperera3459
3 жыл бұрын
Harema lassanay
@yashirajapaksha5649
3 жыл бұрын
Harima lassanai akke
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dileshalakmini5983
3 жыл бұрын
Godak lassanai. සේරම වැඩ ඉවර වෙලා ගස් wawila මල් pipunama. මුළු midulama පේන widiyata tikak ඈතින් ඉඳන් vedio karanna puluwannan.
@DoveGreens
3 жыл бұрын
තව මාස කීපයක් යනකොට පැල හැදිල එයි😊ඒ අතර updates ගේන්නම්
@kumariranasinghe7086
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 බොහොම ස්තුතියි
@සොදුරුජීවීතේ
3 жыл бұрын
ලස්සනයි අක්කේ
@dimuthuherath7218
3 жыл бұрын
Godak lassni 👍👍
@nirmalabandara8351
3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ...
@dhanushikadilrukshi9763
3 жыл бұрын
Akka lassana video ekak hambuna..oyata godak wedagath Wei...oyage garden eka wagema lassana surangana lokayak...meka balanna..(.nilame KZbin channel eka...dhammi's Wolds.).
@chamiladilrukshi2178
3 жыл бұрын
Godak lassanai akkii...🖒🖒🖒
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@pathumbuddhika4860
3 жыл бұрын
ලස්සන යි ගෙඩක්ස්තුතියි
@omeshiweerasooriya5124
3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ...❤❤❤❤
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@pavaniprabodaha327
3 жыл бұрын
Harima lassani akkii.kamata gnna puluvn elavalu vagavkut krnna.godaak pilivelai
@imesh5794
3 жыл бұрын
Your so great 👍good luck❤ god bless you and your family
@aselapriyantha485
3 жыл бұрын
Akke pol gas wate mal walin lassana Karanna kiyala dennako
@shaniandkids8158
2 жыл бұрын
Ane akke oyage gedara issaraha pennanako පිටින් ගෙදරට එනකොට pena vidiyata video එකක් karannako
@BulathwalageNimalasiri
Жыл бұрын
Ikmanin video akek damanne ante kenek ❤
@thanujadhanukshi6266
3 жыл бұрын
මටත් ආසයි ලස්සන ගෙවත්තකට ....... තාම වැඩ ඉවර නෑ නංගී .මේ covid වාතාවරණය ත් එක්ක ඒවා පහු වෙනවා. ඔයාට සුභ පතනවා ඉදිරියේදිත් අපිට මේවගේ වැදගත් දේවල් අරගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා .... පරිස්සමින් ඉන්න .. මේ දවස් වල ගොඩාක් ..
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@dananjayamadushan4115
3 жыл бұрын
Godak watinawa.කුස්සිය lassana karaganna vidyat video ekak karanna.e wagema කුස්සියේ sink eka awata bima athi wathura nisa etha apiliwelak penawa.eya awama karaganna vidiyak kiynda puluwanda
@DoveGreens
3 жыл бұрын
අපි ඉදිරියට ඒ ගැනත් කරමු
@dlakmini338
3 жыл бұрын
ලස්සන යි අක්කී.. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ❤️❤️❤️🙏
@nimblenest
2 жыл бұрын
kzbin.info/www/bejne/e5e9lJaCZt2cfsU
@Amyelisha699
3 жыл бұрын
Akki api baln innwa ikmnta vedio ekk enkam❤️
@pasindu3289
3 жыл бұрын
තෙරුවන් සරණයි.
@kokilavithana2349
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි garden eka,mn nm asama home garden tour video ekata,ane aith home garden tour ekak karanna,venas vidihata garden ekak.thanks .
@maduwickremasinghe240
2 жыл бұрын
Akke oya me mal paththi wata ela gathte kohenda? Eka vedio ekakadi oya kiwwa mata hoyaganna bari una akki. Ane pls
@sahassuhas6020
3 жыл бұрын
Lassanama lassanayi akki
@roshelupeksha4536
3 жыл бұрын
නැන්දාගේ ගම නුවර ද ?? 🙂🙂🙂 ගොඩාක් ආස හිතෙනවා විඩියො බලන කොට , පරිස්සමින් ඉන්න , පවුලේ සැමට ජේසු පිහිටයී 😘❤️🙂😍
@supunmadushanka1312
3 ай бұрын
Garden ekata forest ekak wage vibe ekak ganna hitawatta puluwan trees monda?
@chandikarajapakshakarunasi7267
3 жыл бұрын
Obage gemidula bohoma Alan karai. Namuth polawe hadapu natural water pond, jalaye shabdaya Obage midule nati eka aduwak lesa mata denenawa. Thanks
@DoveGreens
3 жыл бұрын
ඉදිරියේදී අපි ඒ දේවලුත් එකතු කරමු😊ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට
@hemalathagamage7648
3 жыл бұрын
ලස්සනයි නංගී තවත් ලස්සන garden video s බලන්න api බලන් inna va. ඔයා ta devi පිහිටයි ... ...
@nadeekagunasekara6135
3 жыл бұрын
Thanks nangi.godak watinava..😊
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ramachandranparameswaran9280
3 жыл бұрын
Beautiful garden..I am a big fan of you....from India.
@indikabandarasamarakoon5345
2 жыл бұрын
Beautiful video
@anuralatha
3 жыл бұрын
Lassanayi!
@nilminiwijesooriya2750
3 жыл бұрын
හරි ම ලස්සන යි
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@DoveGreens
3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@pushpamalani8399
3 жыл бұрын
Nangiyo oyai rasa rahas nangie dennama aka wage....
20:36
මල් එක්ක ගෙවුනු තවත් ලස්සන දවසක් | Visiting A Beautiful Flower Nursery | Growing Onion Leaves Indoor
Dove Greens Miracles
Рет қаралды 241 М.
13:08
වැස්සෙන් පස්සෙ මිදුලවටේ රවුමක් යමුද? | Gardening And Garden Tour |
Dove Greens Miracles
Рет қаралды 179 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 62 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 168 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 111 МЛН
12:17
නිවසට ඇතුල් වෙන තැන ලස්සන කරගමු || Entryway Decorations || Flower Wreath || Welcome signs
Dove Greens Miracles
Рет қаралды 574 М.
7:11
How to make a Home Garden Step by Step| Home garden tips 2021
Dove Greens Miracles
Рет қаралды 520 М.
17:47
සරල නිවසක සරල ජීවිතයක් || A Simple Life In A Simple House || Cooking,Cleaning&Motivational vlog ||
Dove Greens Miracles
Рет қаралды 249 М.
11:53
Garden Tour
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН
15:24
Young Woman Buys Old House and Renovates it Back to New in 2 YEARS | Start to Finish @juanxiaoliu
Quantum Tech HD
Рет қаралды 88 МЛН
8:41
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
Dove Greens Miracles
Рет қаралды 364 М.
16:12
වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens
Dove Greens Miracles
Рет қаралды 340 М.
27:30
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
Haritha TV
Рет қаралды 84 М.
10:47
මගේ විසිත්ත කාමරේ අලුත් පෙනුම | Home Decor and Emergency Food Corner With Dove Greens
Dove Greens Miracles
Рет қаралды 182 М.
10:23
The Clever Reason Smart Gardeners Hoard Plastic Pots
GrowVeg
Рет қаралды 1 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 62 МЛН