මහ වැස්සේ නෑවා 😄| ගාර්ඩ්න් එක අලුත් කලා | garden makeover | rainy days | ridma pilapitiya

  Рет қаралды 343,133

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 607
@nimchala3611
@nimchala3611 11 ай бұрын
මාත් හරිම ආසයි වැස්සේ තෙමෙන්න... ආසයි මං ඔයත් එක්ක මනමාල වැස්සේ තෙමෙන්න..... සීතලට උණුසුමට ඔය වතට ගුලි වෙන්න.... පිං පිරැව හින්දදෝ සංසාරේ හිමි වෙන්න... පිං ගොඩක් කරලා ඇති ඔයා මගේ ලග ඉන්න... ______ රිද්මා _______[අක්කී] හෙල සිරිත සිරියාව ම⁣ගේ මැණිකේ ලග ඔන්න... පසු වෙලා ලැබුනේ නම් මැණිකකී මට ඔන්න.... ගැමි කමයි ගුන ධර්ම ඔය සිතේ ඉතිරෙන්න.. පිං ගොඩක් කරලා ඇති මගේ මැණික හිමිවෙන්න. ______රොෂාන් _______ [අයියා] තෙරුවන් සරණයි .!!..❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
අනේ හරි ලස්සනයි 🥰❤️💞
@nimchala3611
@nimchala3611 11 ай бұрын
​@@ridmapilapitiya ස්තුතියි 🙏🙏❤
@user-bx1mc1pu8j
@user-bx1mc1pu8j 11 ай бұрын
Lassanai aneee🎉
@nimchala3611
@nimchala3611 11 ай бұрын
​@@user-bx1mc1pu8j🙏🙏 ස්තුතියි .
@lahiruchamod-y7c
@lahiruchamod-y7c 11 ай бұрын
ලස්සනයි 🥰❤️
@anupriya542
@anupriya542 11 ай бұрын
ආදරනීය හස්බන් කෙනෙක් ලැබුන හැම වයිෆ් කෙනෙක්ම සතුටින් 🤗🤗 හැමෝටම මෙහෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🎉❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@user-tx1ky8cp8q
@user-tx1ky8cp8q 11 ай бұрын
ඇගේ කටහඩ පවා කනට මී බිදු වැනිය❤ඇගේ රුව පවා පින් පාට විහිදෙන රතු නෙලුමක් වැනිය❤ශ්‍රියා කාන්තාව වැඩ සිටින නිවසක් ඈ සතුය❤ඉතින් සොයුරිය ඔබ රටට වටිනා මැනිකක්ය.....❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
💞🥰🙏
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 8 ай бұрын
​@@ridmapilapitiya❤❤❤❤
@user-qp8vi4wd5p
@user-qp8vi4wd5p 11 ай бұрын
රොෂාන් අයියා නැවත ඉපදිලා කියලා හිතනවා රිද්මාව ලැබුන දවසේ ඉදන්..ගුණ යහපත් පුංචි පුතෙක් වාසනාවන්ත බිරිඳක් ලැබිලා තියෙන එකත් පෙර පිනක්..ජීවිත කාලෙම මේවගේ සතුටින් ඉන්න ලැබේවා ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ස්තූතියි 🙏💞❤️
@chitrakonari6522
@chitrakonari6522 11 ай бұрын
ජිවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤ සමිමා සමිබුදු සරණයි අද පවතින සමාජය ඇතුලේ ඔයලාගේ පවුල් ජිවිතයෙන්අද කාලේ ජිවත් වන බෝහො අයට වටින දෙ ඔයලාගේ පවුල් ජිවිතයෙන් එකතූ කර ගන්න පුලුවනි
@amithsampath367
@amithsampath367 11 ай бұрын
වාසනාවන්ත පවුලක්...ආදරනීය බිරිඳක්,මවක්,යෙහෙළියක්...ඇස්වහක් නම් වදින්න එපා..තෙරුවන් සරනයි...❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
තෙරුවන් සරණයි 🥰
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 11 ай бұрын
ඇස් වහක් වදීන්න ඒපා හරිම අදරනිය බිරිදක් අදරනිය පුතට අමිමා අපිත් නංගිට හරිම අදරේයි රොෂාන් මල්ලි වසනා වන්තයී මේහොම බිරිදක් ලබන්න ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි 🙏🙏❤🌺💐🌹🎉🙋‍♀️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰❤️🙏
@Nadinadi2014
@Nadinadi2014 11 ай бұрын
රොශාන් අයියගෙ වාසනාවට ලැබුන බිරිදක්.❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 11 ай бұрын
හිතේ සැනසීම තියෙද්දි හැම දවසක්ම ලස්සනයි සතුටින් හිනාවෙලා ඉන්න හැමදාමත් පුතු පැටියත් හරී පිං පාටයි හිනාවෙද්දි❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🙏🥰
@mudithsewmaldesilva-vf6xm
@mudithsewmaldesilva-vf6xm 11 ай бұрын
නානා අයියා ඔයාට අදරය පිරුණු හදවතක් තියෙන බිරිඳක් ලැබිලා තියෙන්නේ. ඔයාට ලැබෙන්න ඔන දේ හරිම වෙලාවට ඔයාට ලැබිලා. එහෙම ලැබෙන්නේ ලොකෙන්ම සුලු ප්‍රමානයකට විතරයි.ඒ ටික දෙනා අතර ඔයත් ඉන්නවා නානා අයියා.හරිම ලස්සන පවුලක් ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ස්තූතියි 🙏❤️🥰
@surajiirajapaksha1931
@surajiirajapaksha1931 11 ай бұрын
Harima lassanayi gardan aka nogi.hemadama api balanawa.oyage akkage wagawath harima lassananayi. Suba dawasak.
@Artofcooking-ne7ru
@Artofcooking-ne7ru 11 ай бұрын
ඔයාගේ video බැලුවම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා හිතට ලොකු සැනසීමක් දැනෙනවා 💕💕💕🙏🙏
@damai4603
@damai4603 3 ай бұрын
ඔව් 👍
@rpeiries7141
@rpeiries7141 11 ай бұрын
හරි ගුණ යහපත් කෙනෙක් ඔයා අනිත් ජනප්‍රිය අය එක්ක බලද්දී පොළොවේ පය ගහලා ජීවත් වෙන හොඳ කෙනෙක් සතුටින් ඉන්න ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@damai4603
@damai4603 3 ай бұрын
👍💐
@nadeekasandamali108
@nadeekasandamali108 11 ай бұрын
මං දැකපු ආදරණීය ම සිරියාවන්තම ගැහැණිය ඔයා අක්කේ..ඔයාගෙ ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.අලුත් වීඩියෝ එකක් ඔයා දාපු ගමන් මගේ මහත්තයා තමා කියන්නෙ මෙන්න අලුත් වීඩියෝ එකක් දාලා බලන්න බබා කියලා..ස්තූතියී අක්කේ අපිට හැමදෙයක් ගැනම අපිට කියලා දෙනවට..ඔයාලට තෙරුවන් සරණයී..ආදරෙයි 😘😍❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
අනේ ආදරෙයි නංගා 🥰❤️💞
@damai4603
@damai4603 3 ай бұрын
මාත් දකින්නෙ කලා වෙ ඉන්න නලා අතර ආදරෙයි රිද්මා 🌹😍
@deepikaperera2283
@deepikaperera2283 11 ай бұрын
ආදරයෙන් පිරුනු ලස්සන පවුලක් ආදර්ශමත් නිහතමානි බිරිඳක් වාසනාවන්ත සැමියෙක් සහ ආදරණිය පුතෙක් !මේ සුන්දර පවුලටම ඇස්වහ නම් වදින්න එපා!තෙරුවන් සරණයි සිය පවුලටම !!!
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🙏
@renuka243
@renuka243 11 ай бұрын
වැස්සට තෙමි .තෙමි ඔබ කරනා වැඩ ....කවුලු දෝරින් මම බලන් ඉන්නවා ..හරිම සුන්දර දවසක් නෙද .ලස්සනයි .දුව හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
තෙරුවන් සරණයි 🥰❤️🙏
@thilinidhamyagamage3902
@thilinidhamyagamage3902 11 ай бұрын
දැක්කත් හිත පිරෙන නිවසක් වගෙම ආදරණීය පවුලක්❤❤❤ ආදරෙයි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
බෙන්ඩර් කරලා දෙනවට වඩා ඒ ක්‍රමේ හොඳයි නංගි .විටමින් උනත් රැකෙනවා..ලස්සනයි ගාර්ඩ්න් එක සුද්ද කළා ම..වැස්ස තෙමෙන එකනම්ම් ගොඩක් අතීතය ට මාත් ගියා❤😅 ශෝක් අනේ..තෙරුවන් සරණයි ඔයාලා 3 න් දෙනාටම ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@kumudunirupika5196
@kumudunirupika5196 11 ай бұрын
ගොඩක් හොඳ පුතෙක් මම හරිම සතුටින් බැලුවේ හැමදාම කෑම එකට වැදලා තමයි කෑම ගන්නේ
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 11 ай бұрын
වාසනාවන්ත පවුලක් 🥰🥰 රොෂාන් අයියට අක්කට චූටි පුතා ට බුදු සරණයි 🙏❤️🥰
@samanbandara4762
@samanbandara4762 11 ай бұрын
අනේ රොෂාන් අයියා නටපු විදිය.මම හරිම ආදරේ පවුල් අතරින් එකක්.හැමදාම සතුටම ලැබේවා අක්කා ඔයාලට❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️
@dilrukshl
@dilrukshl 11 ай бұрын
ඔයාලාත් පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤❤ දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chanibotheju8911
@chanibotheju8911 11 ай бұрын
පුදුම පිං කරපු කෙනෙක් වගේම කට හඩ උනත් භාවනාවක් වගේ❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🙏🥰
@suranjikasuranjika428
@suranjikasuranjika428 11 ай бұрын
මම ආසම ඒ ආදරණීය කටහඩට..ආසයි අහගෙන ඉන්න තෙරුවන් සරණයි තුන්දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
තෙරුවන් සරණයි 🥰
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 11 ай бұрын
ඔයාගෙ විඩීයෝ එකක් බලන්නෙ ඔයානම් ආදර්ශමත් බිරිඳක් හැමෝටම හොද පාඩමක් .බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much 🙏💞❤️
@renuka243
@renuka243 11 ай бұрын
රහුල් පුතුනි තෙරුවන් සරණියි මැණික .ගොඩක් ආදරණියිය චුටි පුතා
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 11 ай бұрын
හරිම ලස්සනයි .ආදරනීය මවක්,බිරිඳක් .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම.රාහුල් මැණික ❤️ 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️💞
@user-rr1rl8yv6z
@user-rr1rl8yv6z 2 ай бұрын
රිද්මාට හැබැයි හොදට ගෙදර වැඩ කරලා පුරුදුයි වගේ..ලස්සන පවුලක්..හරිම ආදරනීයයි...බොරු ලොකු කම් නම් නෑ හැබැයි ..පොලවෙ පය ගහලා ඉන්න කපල් එකක්...තෙරුවන් සරණයි ...❤❤
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 11 ай бұрын
දරුවා මෙම video මට භාවනාවක් වගේ ආසාවෙන් බලනවා බුදුසරණයි දෙවිපිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰🙏
@susilapadmini2892
@susilapadmini2892 11 ай бұрын
තෙරුවන් සරණයි..හැමදාම මෙහෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට.❤
@smadu3739
@smadu3739 11 ай бұрын
දෙලුමි Blender කරන්න. ඇට වෙනමත් Juice එක වෙනමත් හරිම පහසුවට හදා ගන්න පුදුවන්
@vidulidulla4339
@vidulidulla4339 11 ай бұрын
හරිම සුන්දර පවුලක් අනිත් අයගෙ දේවල් හොරකම් කරන අසමජ්ජාති එවුන් නෙමෙයි රොෂාන්ලා දෙන්නම සුපිරි පවුල් ජීවිතය ගතකරනවා තෙරුවන් සරණයි
@chathurikachathurika3190
@chathurikachathurika3190 11 ай бұрын
අනේ අක්කට දෙවියන්ගේ පිහිටයි ඔයානම් ගොඩාක් හිත ලස්සන කෙනෙක් දෙවියෝ පවා ඔයාට උදව් කරනවා ගොඩාක් ලස්සනයි මැනිකේ ❤️❤️❤️❤️
@user-dj4th1sj7d
@user-dj4th1sj7d 11 ай бұрын
කිසිම අහන් කර. නැති ලස්සන අක්කා කෙනෙක් ❤❤❤❤❤❤ ආදරෙයි අක්කා ඔයාට හැමදාමත් ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 11 ай бұрын
අදත් vlog එක ලස්සනයි අක්කි,අක්කියි අයියායි රාහුල් පැටියයි පරිසමෙන් සතුටින් ඉන්න,ආදරෙයි අක්කි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰👍
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 7 ай бұрын
ඔය ගාඩින් එකේ ලස්සන මල් ටිකකුත් පිලිවෙලට හදල ..ඒ එක්කම එළවළු වගාවක් කරන්න ඩිසයින් එකක්ට ..පාලා .නුවර එළවළු .ගමේ එළවළු ..ලස්සනට ක්‍රමවත්ව හිටවන්න පුලුවන් පෝච්චී .පරන ටයර් පාට කරක හරිම ලස්සනට හදන්න පුලුවන්
@rupikapy5403
@rupikapy5403 3 ай бұрын
ඔයාලා දෙන්නටයි දරුවාට යි.තෙරුවන් සරණයි .ඇස්වහාක් නම් වදින්නට එපා ......ආදරේයි ගොඩක් ❤❤❤
@shaniperera1877
@shaniperera1877 11 ай бұрын
❤❤❤❤ හරිම ලස්සනයි නංගි, ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාට ම, සතුටින් ඉන්න ඕන හැමදාම,,
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ජේසු පිහිටයි 🥰❤️
@nadeekahemali2397
@nadeekahemali2397 11 ай бұрын
ශෝක් වැස්සට තෙමෙන එකනම්.මාත් ආසයි වහින වෙලාවට එලියට පැනලා නාන්න..😊😊
@deepikapriyangani8445
@deepikapriyangani8445 13 күн бұрын
රොසාන් අය්ය්ගෙ නරක අපල කාලෙ ඉවරවෙලා වාසනාවන්ත බිරිදක් හම්බවෙන්නතරම් කොයි තරම් පිනක් කරන්න ඇත්ත ද.ඇත්තටම හරිම වාසනාවන්ත යි රොසාන් අය්යෙ මෙවැනි බිරිදක් ලැබිම.❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 13 күн бұрын
🙏💕🌷🥰❤️
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm 11 ай бұрын
ඔයාගේ කටහඩ ඇහුනම හිත නිවෙනව මැණික ❤️😘🥰❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰❤️
@madunimesha9895
@madunimesha9895 11 ай бұрын
මන් මෙ ලගදි colombu chity center එකේදි දැක්කා ඔයාලව.කත කලේ නැ බය හිතුනා.සතුටින් ඉන්න අයියා අක්කා ❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
අනේ ආයේ දැක්කොත් අපි කතා කරමු 🥰❤️
@sahikalamannage2007
@sahikalamannage2007 11 ай бұрын
Roshan aiya ape palathe kenek....hamadama ridma nangige videos siyallama man balanawa...rupawahini wadasatahanwalata oyala awoth maga arinne na balanawa man....roshan aiyata hondama kena lebila dan.....hamadamath sathutin nirogiwa inna wasanawa lebewa...siyalu pathum ituwewa....theruwansaranai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@Vogs123
@Vogs123 11 ай бұрын
වීඩියෝ එක පටන් ගද්දි පෙන්නපු නෙලුම් පොහොට්ටුව ඔයා වගේ මට දැනෙන්නෙ. හරිම ලස්සන වීඩියෝ එකක්. හැමදාම ආදරෙන් ඉන්න. පොඩ්ඩට ආදරේ හිතෙනව ගොඩක්. ලස්සන සුරංගනාවියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි අක්කි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰💞💞💞💞💞🥰
@herathchandra4082
@herathchandra4082 11 ай бұрын
හරිම ලස්සනයි දුව😊 garden එක හරිම වටිනවා 👍👌
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
මං හරි ආදරෙයි ලමයො 🤗❤️අක්කෙ ඔයා නං ශෝයි අප්පා .කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් .සතුටින් inna හැමදාම .oyalata theruwan සරණයි .❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
ඔයත් ලස්සනයි 🌺 ගෙදර පිලිවෙලයි👍 කැම ත් රස යි🔥 පින් වන්ත පාටයි💕 බුදු සරනයි නංගී 🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🦋🦋🦋🦋
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤️
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 11 ай бұрын
රොෂාන් ayya maarama funny නේද 😂😂😂 wasse natapu widiya maru අනේ mata thaniyama hina .oya gdaaak lucky mage akka pana .oya sathuta oya sanaseema .punchi pawla athule මුළු jeewitha kalema thiyenna kiyala mn hadawathinma prarthana krnawa සියලු deviyange පිහිටයි arakshawai ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰❤️❤️
@rabikasanduni509
@rabikasanduni509 11 ай бұрын
උපදින හැම බවයකම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰🙏
@anuradhaabeykoon3934
@anuradhaabeykoon3934 11 ай бұрын
You're such a great and a wonderful wife Ridma akki. Roshan aiya and Rahul putha is blessed to have you.❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much 🙏❤️🥰
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 10 ай бұрын
හරිම නිහතමානි family එකක්...බොරු දේවල් නැහැ...රොශාන් අයියත් අපි ආසම නලුවෙක් එහ් කාලෙ ඉන්දන්ම
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
🥰❤️💞
@madudizzi4824
@madudizzi4824 11 ай бұрын
අක්කෙ මම මේක කියන්නම ඕන මම ජීවිතේ වැඩිය අස් කරන්න පිලිවෙල ගැන හිතපු කෙනෙක් නෙවෙයි. ලස්සනට ඇඳලා කරලා ඉන්න විතරයි ඕන වුනේ. හැබැයි ඔයාගෙ වීඩියෝ මාව වෙනස් කරලා. දැන් පුලූවන් තරම් ගෙදර තියන විදියට ලස්සනට පිරිසිඳුවට පිලිවෙලට තියාගන්න ආස වෙලා. කුණු ටිකක් වත් පේනකොට ඔයාගෙ වැඩ පිලිවෙල මතක් වෙනවා. බොහෝම ස්තුතියි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
හරිම සතුටුයි මට 🥰❤️👍
@damai4603
@damai4603 3 ай бұрын
මෙ වැහි වතුරෙ තෙම් ලා මම ලෙඩ උනා පරිස්සමෙන් ඔබ දෙපල තෙරැවන් සරනයි ❤️❤️💐
@piumi5858
@piumi5858 11 ай бұрын
💛🌈 අක්කිට ගොඩාරියක් ආදලේයි.💖💗 අක්කිටයි , අයියටයි , බබීටයි ආදලේයි .🌼🌸හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න , බුදු සරණයි.💗🌸
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰
@Heshmesh123
@Heshmesh123 11 ай бұрын
Goda dawasakin nangige video ekak beluwe ❤ Rahul petiya wenas Wela den loku babek wela hodata Katha Baha karanawa 😊 budusaranai oyala 3n denatama
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️💞🙏
@silvasampath587
@silvasampath587 11 ай бұрын
දුවෙි ඔයා හරිම වසනවන්ත දුවක් එකයි දුවෙි ඔයා සිතන සැම දේයක්ම ඉස්ට වෙින්නේ තුන්දේනාටම බුදුසරණයි දේවියගේ පිහිටයි සිතන පතන සැම දේයක්ම ඉස්ට වෙිවා මම සවුදි ඉදන් මෙි විඩියෝ බලන්නේ දුවෙි මම ලංන්කාවෙි සිනි ගම දේවලය ලග
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 11 ай бұрын
දෙලුන් ගෙඩ්යේ පොත්ත ගොඩාක් රතු ඒවා ඩයිකලවන් කියනවා. ගෙඩ්ය ඇතුලටත් කලරින් ඉජ්සන් කටුවෙන් ඇතුලට විදිනවා. දෙලුන් පැලක් හිටවන්නකෝ. ලොකු කාලයක් යන්නේ ගෙඩ් හැදෙන්න. මට දෙලුම් ගස්2තියෙනවා ගෙඩ්ත් ගොඩාක් හැදෙනවා .මම බාබාලාට දෙන්නෙ ඇටපිට්න්.එහෙම ගුනයි.බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😢
@newgems2ambition938
@newgems2ambition938 11 ай бұрын
Atthatama...delum palayak kiyanne garden ekata itha watina deyak..kaden ganna dewal vishwasa karanna ba..orange unath hadaganna puluwan...
@aristosmihail4737
@aristosmihail4737 9 ай бұрын
Eka boruwak .ape gedara thiyenadelum wala poththa rathuma rathu patai.api monawath beheth danne na.
@nimalkamadushani8072
@nimalkamadushani8072 11 ай бұрын
ඔය වගේම මං අපේ දෙන්න පුංචි කාලේ දුන්න කෑම බීම දෙලුම් තමා නිතරම දුන්නෙ දැන් නම් ඒගොල්ලන් ලොකු යි දැන් වියදම් එක්ක අමාරු යි අක්කා ඕවා දෙන්න පුලුවන් හැම වෙලාවෙ ම් ගෙනත් දෙනවා
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@ireshasewwandi9543
@ireshasewwandi9543 11 ай бұрын
Ane akki oyage vidios baladdi hitha niwenwa mn harima asawen balanne matath 4months baby boy kenek inne time thiyena hema welekama asawen thami oyge vidios balanna ❤ budusaranai! oyala hemotama❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰❤️🙏
@sahanavishka3985
@sahanavishka3985 11 ай бұрын
හරිම ආදරණීය එ වගේම ආදර්ශමත් පවුලක්... 💕💕💕 තෙරුවන් සරණයි ...
@anushadilrukshi6799
@anushadilrukshi6799 11 ай бұрын
hemadama sathutin inna... budu saranai oyala 3denata.. new video ekak aran ennoooo ikmnta api balan innawooooo❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰❤️👍
@kanchanasudarshi809
@kanchanasudarshi809 6 ай бұрын
මං හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ video ...
@sanjulakmini4418
@sanjulakmini4418 11 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ඒවගේම ඔයා කම්මැලි නැතුව ගෙදර වැඩ ටික කරනවා ඔයාටත් පුතාටත් රොෂාන් අයියාටත් බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much 💞❤️🥰
@sanitasanita7662
@sanitasanita7662 8 ай бұрын
හරි..හොද..ගුන..යපත්...දිරි..මවත්..තිවුවොත්..හරි..මම..හරිමආදරනිය..පැමිලි..එකට..බුදුසරනයි..මම..කුවෙිටිවල..ලයිත්..කමෙත්..නොදැන්මට..හැම..විඩියෝ..එකත්ම..බලනවා..නිදහස..තිබුනම..❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
😍❤️💕
@amalipriyangika4490
@amalipriyangika4490 11 ай бұрын
Oya harima nihathamanee kenek akke.... Aiya nam godak Lucky Oya wagę Wife kenek labanna. Hamadama sathutin inna labewa...... Bs❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you 🥰🙏
@skumrilen4315
@skumrilen4315 11 ай бұрын
Rosan keyanna godak thanpath kanak godak kamathi kanak ayata chathureka kohomath galapanna na athtamai dan nam godak sathuten ennawa godak lassanai oya 3 denaga pula wasanawa wanthai kalla oya budu saranai dave pehetai oyalata
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️
@madushikalakmali7906
@madushikalakmali7906 11 ай бұрын
Jeevithe lassanata vidinava akki oya.venada vagema kiyanna thiyenne harima pinkariyak kiyala thamai akkiyo
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@Wvithanage305
@Wvithanage305 11 ай бұрын
Harima hoda, wedagath mawak..❤oyage weda harima piliwalai pirisidui akkiyoo....❤❤budu saranai❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් හරිම cute ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 💞
@Ashanjewantha
@Ashanjewantha 11 ай бұрын
අක්කි අයියා හරිම හොඳ ආදර්ශමත් දෙන්නෙක් ආදරෙයි ❤
@AyshiaAyshia
@AyshiaAyshia 11 ай бұрын
Oyage weda hama ekakma piliwelata karanawa harima hoda niyata mani kenek akka roshan aiyat ehemai hoda mahanthayek labunama hama waif kenekma wasanawanthai❤❤ hamadama satutin inna akke
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰🥰🥰🥰
@ireshasandamali5436
@ireshasandamali5436 11 ай бұрын
හරිම ආදරණීය පවුලක් ....❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@kapilaamarasigha7234
@kapilaamarasigha7234 11 ай бұрын
Mama හැමදාම oyage video balanawa nangi harima ලස්සනයි ආසාවෙන් balanawa දවසක mama ennam ඔයාලගෙ gedara oya enna ape gedara ape gedara kiri harak innawa itin goma පොහොර tiyenawa පොහොර ගෙනියන්න පුළුවන් api inne පාදුක්කේ budusaranai oyalata හැමදාම lassana video genna oyata ශක්තිය ධෛර්යය labewa budusaranai mama mayuri
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
හා අපි එන්නම් 🥰
@AmiSureka-tu3pu
@AmiSureka-tu3pu 11 ай бұрын
Akke chuuti deyak kiyannada. Oyage garden ekke lassana rakka tikak watetama gahala ewageth oyage oy lassan lassana mal poochchi tikak thiyanna. Ethakota oyage lassana garden eka thawath lassanai akki
@user-jl2qc7er6p
@user-jl2qc7er6p 11 ай бұрын
Hemadama sathutin adaren inna budu sranai ada video ekath lassanai ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️👍
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di 11 ай бұрын
Asai balanna garden eke elawalu mal palathuru pirila dakinna e ashawa ikmanata ista karala denna ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@ramyawasantha6167
@ramyawasantha6167 11 ай бұрын
නියමයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹🙏
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰🥰🥰
@rashmimalith9808
@rashmimalith9808 11 ай бұрын
අනේ ඒ අක්කා ලස්සනයි ❤❤❤❤මන් හැමදාම අක්කේ වීඩියෝ බලනවා❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰
@sududhoni8763
@sududhoni8763 11 ай бұрын
ලස්සන පැමිලි එකක් රිද්මා පිලපිටිය ට මම හරිම කැමති❤ ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰🙏
@Hemamali-u1z
@Hemamali-u1z 11 ай бұрын
Love your garden I wish I can have a garden like that wish you all the best for your future success 💕💕
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 11 ай бұрын
ලස්සනයි අක්කී හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි!!! ආදරෙයි අක්කියෝ ❤💞💕😍😘
@nadeekasadamali2156
@nadeekasadamali2156 2 ай бұрын
Satutin inna lassana hadawathak thinwa nangi tai Roshan aiyatai.budu saranai❤❤
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
ලස්සනයි අක්කියෝ වීඩියෝ එක උප්දෙස් ගොඩායී ජීවිතේට් 😊😊😊❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰👍
@NadzNadz7575
@NadzNadz7575 11 ай бұрын
Harima shooy❤ Oyala 3 denama harima lucky❤❤ Oyalath sathutin parissamin inna😊❤
@sachiniumesha9095
@sachiniumesha9095 11 ай бұрын
Salli nethuwada.kohoma in berida?eth akka oya harima dahiriyawantha kenek.dan inna genu blanne okkoma uda thiyan phone oba oba manussayata kiyala uyawa gena knna..oya labanna roshaan aiya godak pin krala...me adare hemotama laban be..
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@kumaripathirana7192
@kumaripathirana7192 11 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ❤❤❤
@chandialwis9462
@chandialwis9462 11 ай бұрын
roshan aiyage jivith anawasha aya ain karala me vshwaya hodama kenawa laba dila wasanawantha punchi puthawath ekka roshan aiya vasanawanthai me wage biridak labanna hamadamath sathutin inna adarei oyalata❤❤❤theruwan saranai
@gayathrimadumika87
@gayathrimadumika87 11 ай бұрын
oylanm hrim hodai jiweta kalem sathutin innn apith wish krnnn akk
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️🙏
@DineshaLakminiRajakaruna-cb8kp
@DineshaLakminiRajakaruna-cb8kp 11 ай бұрын
Mama ගොඩාක් ආශාවෙන් vidio බලනවා ..ඔයා lat wena රටකට trip එකක් ගිහින් vlog එකක් karannako නංගී
@DipikaMalkanthi-uv5lm
@DipikaMalkanthi-uv5lm 11 ай бұрын
බටර් චිකන් ..ඩාල් කරි..නාන්...මට මතක් වෙනවා පානදුර මැන්ගො මැන්ගො ඉන්දියන් රෙස්ටූරන්ට්....මන් වැඩ කරපු ආසම තැන..
@nimalkamadushani8072
@nimalkamadushani8072 11 ай бұрын
ඔයාලා 3 නාටම තෙරුවන් සරනයි
@PriyangiHasinika-jj3ft
@PriyangiHasinika-jj3ft 11 ай бұрын
mis Ape baba me vedio eka balana gaman kiyanawa amma me vedio eka balala matath a vidihata hadala denna kiyala eth api a tharam wasanawantha ne mis mata dukath hithuna mis hari wasanawanthai misge paulata budu saranai
@ZombiLanka
@ZombiLanka 11 ай бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 😇😇😇😇😇😇😇
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@user-nt8md7mu7y
@user-nt8md7mu7y 6 ай бұрын
Oyala harima hodai vadiya anith aya vage boru na akkige pilivelata adinava lassani bs oyalata
@lifemusic5
@lifemusic5 11 ай бұрын
අපි පරදිගෙ නාටියයෙ ඇතිවෙිනකමි හිනවෙිලා හිටියා ඔබත් ඒවගෙ හැමදම සතුට් පරස්සමින් හැමදම ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 11 ай бұрын
Roshan aiyage pinata hambechcha adaraniya wife kenek harima lassanai 💓💓💓😊👍
@MethmaWikramasingha-nz8yw
@MethmaWikramasingha-nz8yw 11 ай бұрын
hamadama satutin inna akkiii budusaranaiii ... hamadema piliwelai oyage wada ....akkiyooo❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
Sathutin parissamata inna Budusaranai ❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️♥️♥️
@kavishkamadushani8632
@kavishkamadushani8632 11 ай бұрын
Rahul putha harima hoda lamayek
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you 🥰❤️
@dineshikalakmali4442
@dineshikalakmali4442 11 ай бұрын
උතුම් තුරැනුවන් සරණයි ඔබ සියලු දෙනාට.🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🙏❤️
@tharu5542
@tharu5542 11 ай бұрын
Man oyata vasi wela nngi video eka nobalama bari una... 💖💖💖💖💖💖💖💖💖 budu sarani oyalata....
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
අනේ 🥰🤗❤️
@inokadesilva792
@inokadesilva792 11 ай бұрын
නන්ගි පුතට ඔය දෙලුම් වලට වඩා ගමෙ දෙලුම් දෙන්න නන්ගි ඇපල් දොඩම් වලටවඩා හොදයි හීන් නාරන් හදල දෙන්න හරිම රසයි ගුනයි
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН