මෙන්න අපේ අම්මාගේ පළතුරු වත්ත - Roof Top Garden - අල්ලපු ගෙදර පලදාවත් මෙහෙ | Rangana De Silva

  Рет қаралды 358,438

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#Love #LifeStory #LoveStory #RanganaDeSilva #RoofTopGarden #Mother #garden #cultivation #vegetables #fruits
මෙන්න අපේ අම්මාගේ පළතුරු වත්ත - Roof Top Garden - අල්ලපු ගෙදර පලදාවත් මෙහෙ | Rangana De Silva

Пікірлер: 1 400
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 2 ай бұрын
ආදරණීය comments වලට ගොඩක් ස්තූතියි ❤️ නිවැරදි කිරීම්වලට හා පැහැදිලි කිරීම්වලට ගොඩක් පිං..🙏 මුලු පවුලෙම ආදරය බාරගන්න ❤️
@Preethika.322
@Preethika.322 2 ай бұрын
@@ranganadesilvaofficial 👌🙏
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
රංගන අයියෙ නතලි නානායක්කාර පොලො සීයා වගෙ චරිත සියත තරුපිරිරෑ වැඩසටහනට ගෙන්න තව කට්ටිය ඉන්නවා මට නම් දන්නෙ නෑ.ඔයාගෙ වැඩසටහන් එදා ඉදලම බලන්න ආසයි කියන්න ගොඩක් දෙවල් තිබුණට මෙහෙම ලියන්න බෑ. තව දෙයක් චාමර අයියා දමිත් අයියා වෙරලියද්ද මහත්මයා තුන්දෙනාම එකම දවසක ගෙන්න ෆ්ලෑෂ්බැක් ලත් එක්ක මගෙ පොඩි ඉල්ලීමක් හැබැයි මට පොන් එකෙන් තමයි බලන්න වෙන්නෙ. මමරට ඉන්නෙ දැනට .ඔයාගෙ මුලු පවුලටම ආදරෙයි කියන්න බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤🙏🙏🙏🙏💜💜💜💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝
@PriMun
@PriMun 2 ай бұрын
Peach kiyala palthuru jathiyak thiyanawa. 🇨🇦 canadawe mr Rangana…..🍑❤❤
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 2 ай бұрын
@@IreshakumariKumari-j3oන‍‍ංගි ඩො‍ංගා ගෙඩිය කහ පාටයි මද ගොරකා ගෙඩියෙ වගේ ඒත් රසයි
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 2 ай бұрын
සැතපිල්ලා ගහක් ඒ
@Preethika.322
@Preethika.322 2 ай бұрын
ශා මම හිතන්නේ මේක තමයි රංගන අය්යගේ හොදම programme එක. ආසාවෙන් බැලුවා. අක්කර දෙක තුනක තියන ගස් වැල් අය්යගෙ Roof Top එකේනෙ. අම්මගෙ මහන්සියට ඔන්න අපිත් Respect කරනවා. අපි නම් ගස් හිටවනවා විතරයි නේ බලාගන්න වෙලාවක් නෑ. අය්යේ එදා ජනහඩ තාත්තා බලනකොට ඒව නොතේරෙනත් අය්යගෙ ඉදිරිපත් කිරීමට ආස නිසා මමත් බලන් ඉදල තියෙනවා. ඒත් මේකට තමයි ආසම. සිය පවුලම ඉන්න නිසා හිතට වදින Programme එකක්. මුල ඒ පැත්තෙ ගෙඩි මේ පැත්තෙ. 😂 චිතූ නම් ශෝක් අනේ. තාත්තා හරි සතුටින් කියන්නෙ පුටුවක් තියල ගෙඩිය කඩන්නෙ කියල. ඒ තමයි හිත්වල හැංගිලා තියෙන අපේ ගැමිකම. තෙරුවන් සරණයි හැමෝටම🙏
@rohinisilva4221
@rohinisilva4221 2 ай бұрын
ඒ සැතපිල්ලම තමයි. ඒව හරිම පැනිරසයි. මගේ ආසම පලතුරක්. අනේ ඒව දැන් වඳ වීගෙන යනවා ඒක නිසා.ඒව පරිස්සමට තියාගෙන ඒවගෙ ඇට යාලුවන්ට බෙදා දෙන්න. ලොකුම පිනක් ඔබලාට ❤
@kg94837
@kg94837 2 ай бұрын
ගෙවත්ත වගේම අද අම්මත් එක්ක ඔයාගේ ලස්සන පවුලත් පෙන්නුවට ස්තූතියි රංගන මල්ලී. ලස්සන ගෙවත්තක්. පහසු දෙයක් නෙමේ ගෙයක් උඩ මේ වගේ ගෙවත්තක් නිර්මාණය කරන්න. ඒ වගේම පින්වන්ත පවුලක්. අම්මා තාත්තා හරිම වාසනාවන්තයි මේ වගේ පුතෙක් හා ලේලියක් ලබන්න. ජයෙන් ජයම පතනවා රංගන මල්ලී.
@yamunamanel5431
@yamunamanel5431 2 ай бұрын
ඇත්තටම වගා කරන්න ආසා හිතෙනවා ඔබ තුමාගේ ගෙවත්ත දැක්කාම. අපි ගස් පැලකරනවා විතරයි නිසියාකාර නඩත්තුවක් නැහැ. සතුටුයි ,ස්තුතිවන්ත වෙනවා ආදර්ශමත් ගෙවත්ත පෙන්නුවට.අම්මා ,තාත්තා ඇතුලු සියලු දෙනාට බුදු සරණයි.❤❤❤❤❤
@malaniwijekoon3550
@malaniwijekoon3550 2 ай бұрын
හරිම ලස්සනයි වගා කරන්න ඉඩ නෑ කියලා.අඩන. අයට ගොඩාක් වටින දෙයක් අද වෙනදාටත් වඩා රංගන මල්ලි ගේ තියෙන සතුට හරිම ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි 💕🙏💕
@sunithacooray4084
@sunithacooray4084 2 ай бұрын
බොහොම සතුටුයි මෙහෙම සුන්දර.පවුලක් දැකීම ඒ වගේම ආදර්ශ මත් දෙමව්පියන් යුවලක් සිටීම වැදගත්
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 2 ай бұрын
රංගන අයියේ ඒ සැපතිල්ල ගහක්. බට් ගහක් හරිම රසයි .සීනි ඇට වගේ හැපෙන්න .ආදරෙයි ඔයාලට සතුටින් පරෙස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@DhanushikaKumari
@DhanushikaKumari 2 ай бұрын
Sir ,ගෙවත්ත ගොඩක් ලස්සනයි .හිත නිවන තැනක් .ඵලදාව සරුසාර වේවා!පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 ай бұрын
හරිම ලස්සනයි ගෙදර වත්ත වගේම රංගන මල්ලිගෙ පවුලත් ......හැමදාමත් සතුට පිරුණු සුබම සුබ අනාගතයක් ඔයාලට ❤❤
@kkumari7101
@kkumari7101 2 ай бұрын
හරිම ආදර්ශමත් වගාවක්. හැමෝටම මේහෙම වාගා කරන්න බැහැ එත් එයාලා බලන්න ආසයි ලස්සනට හදාගෙන ඉන්න විදිහ දැක්කම
@sandyakumary4072
@sandyakumary4072 2 ай бұрын
ආදර්ශමත් වගාවක්...මාධ්‍ය වේදියකුගෙ නිවසක් ...සෙනෙහෙබර පවුලක්....සුන්දර පරිසරයක්....මිනිසුනේ මේවා බලා නිකරුණේ කාලය කා නොදමා පුලුවන් කාලේ වැඩ කරලා විදින්න ජීවිතේ
@lalaniranaweera2718
@lalaniranaweera2718 2 ай бұрын
Gewaththa harima lassanai mamath hari asai waga karanna
@sdeepikanagodavithana7715
@sdeepikanagodavithana7715 2 ай бұрын
Ara gaha masan gasak
@depanianuruddika9511
@depanianuruddika9511 2 ай бұрын
A gaha sapathilla
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 2 ай бұрын
❤❤❤Thanks. Grow some manioc and sweet potatoes too.Budusaranai hemotama.
@kudagamaks8493
@kudagamaks8493 2 ай бұрын
රංගන ගෙ හොඳම වීඩියෝ එක ..හැමෝටම සතුට, සමගිය, නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා ...ජේසු පිහිටයි .❤️🙏
@jkmalani1544
@jkmalani1544 2 ай бұрын
හරිම සුන්දර පරිසරයක් ඒ.පළතුරු කාල නිදුක් නිරෝගී සුවය ලැබ ඒ මවටත් පව්ලේ අයත් සියලු දෙවියන් රැක දේවා
@AnushaAbeywickrama-z3b
@AnushaAbeywickrama-z3b 2 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක්. හරිම පුදුමයි පොලවෙ පැලවෙන උස යන ගස් පෝච්චි වල පැල කරලා පලදාව තියෙනවා දැක්කම.හරිම ලස්සන පවුලක් ලස්සන වීඩියෝ එකක් ❤
@virajniroshan4430
@virajniroshan4430 2 ай бұрын
ගොඩක් ලස්සන ගෙවත්තක් ගෙවත්තේ වගාව සාර්ථක වේවා.! අම්මා ඇතුළු පවුලේ සියළුම දෙනාට ❤ සුබ දවසක් වේවා.! 🙏 තෙරුවන් සරණයි.! පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම
@lifewithlatha710
@lifewithlatha710 2 ай бұрын
ඇත්තටම බොහොම ලස්සනයි ගෙවත්ත මම අද තමමයි මේ නාලිකාවට එකතු උනේ ඇත්තටම හරිම වටිනා ගෙවත්තක් රංගන මහත්මයා ගේ මෑණියන්ට ඇතුලු මුලු ෆැමිලි එකටම වාසනාවන්ත දවසක් වේවා කඩුපුල් මල් හරි ලස්සනයි
@2008kushikushi-ci6s
@2008kushikushi-ci6s 2 ай бұрын
ඔබතුමාගෙ වැඩසටහන් වලින් ලස්සනම වැඩසටහනක්😊
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 2 ай бұрын
රන්ගනයි පව්ලේ අයටත් නිදුක් නිරෝගි සුව හැමදාම සතුටින් ඉන්න සින්දු ඔයාට පුතේ අපි ආදරෙයි ජය වේවා
@GeethaSarojani-bd8xi
@GeethaSarojani-bd8xi 2 ай бұрын
බුදු සරනයි හැමෝටම බලතුරු ගහ සැපතිල්ල තමයි. දුවට නංගට අම්ම තාත්තටත් ඔබටත් සියලුම දෙවියන් ගේ ශක්තිය ආශිර්වාද ලැබේවා තෙරුවන් සරණයි . ඡයෙන් ඡයම වේවා.❤❤❤❤❤❤❤❤
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 2 ай бұрын
හරිම ශෝය්..තව තව පලදාව වැඩිවේවා.තෙරුවන් සරණයි සියලුම දෙනාට ..👍👍🙏🙏
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 ай бұрын
Lulu nemeida
@thanushawanigarathna4106
@thanushawanigarathna4106 2 ай бұрын
රංගන අයියගෙ මෙතෙක් හොදම program එක. වෙන අය ගෙන්නල ඕප දූප කතා නැතිව මේ වගේ program වටිනවා. ❤
@sududoni497
@sududoni497 2 ай бұрын
ආදර්ශමත් ගෙවත්තක් රංගන මල්ලි...රට ඉන්න මටනම් ලංකාවට ගියා දැනුනා... සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤
@dailyroutinewithmali6935
@dailyroutinewithmali6935 2 ай бұрын
හරිම ලස්සනයි රන්ගන පුන්ච් දෙයක් කියන්න හිතුන ගස්වල තියන ඉදුනු වියලි කොල කඩල අයින් කලනම් ගස් තවත් නිරොගි වෙනව ලස්සන වෙනව වගේම පලදාවත් වැඩි 👍👍👍
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 ай бұрын
අල්ලපු ගෙදර අය නියමයිනෙ.ඒකට අපේ......
@Beginner6305
@Beginner6305 2 ай бұрын
පෙන්නපු සියලුම ගස් වර්ග hariyatama හරි අපේ ඉඩමක් තියනවා othana තියන බොහෝ දේවල් එකෙත් තියනවා sapathilla වර්ගයක් thamai එ තියෙන්නේ හරිම ලස්සනයි කලාත්මක බව ලස්සනට පේනවා අම්මට ththata ගොඩක් පින් ගස් හොඳින් බලා ගන්නවාට මම ඉන්නේ pitarata කොහෙද ඔය ලංකාවේ
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
හරිම වාසනාවන් නාගරික පරිසරය වුනත් හරිත උයන ඔයාලගේ රංගන මල්ලී නිශා නංගී ආදරණීය දෙමාපියන්ගේ අත්ගුනෙන්....අරපොඩ් රූප්ටොෆ් එකේ තියෙන්නේ ඉන්ඩියන් අරලියා සැපතිල්ලාවගේ ගෙඩ් වෙල් වට් ඇපල් ගහක් මල්ලී....... අපේ පන්සලේත් ගහක් තීනවා මගේ වත්තේ පොඩිපැලයක් තීන්නේ අද තමයි මේ වීඩියෝව අහම්බෙන් දැක්කේ.....සරු සාරවේවා........ බුදුසරණයි
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 2 ай бұрын
❤❤❤❤❤🎉නීරමුල්ලිය ගහ හරිම වැදගත් මුත්‍රා අමාරු වලට රංගයේවාගේ අම්මා හරි❤🙏
@manjarieperusinghe4177
@manjarieperusinghe4177 2 ай бұрын
ඒ ගස සැපතිල්ලා 100% sure .ගෙවත්ත ගැන හරිම සතුටුයි බුදුසරණ වේවා !!!!!!
@SantiRk
@SantiRk 2 ай бұрын
සැපදිල්ලා
@NishanthiWijesinghe-r6k
@NishanthiWijesinghe-r6k 2 ай бұрын
ගොඩක් ආදර්ශමත් ගෙවත්තක්.... ආදරණීය සමගි සම්පන්න පවුලක්....අම්ම තාත්තගෙ පාළුව ....කාන්සිය යන්න මෙවැනි දේට යොමු කිරීම වැදගත් ...ජයවේවා තෙරුවන් සරණයි සිය පවුලටම.❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ආදර්ශමත් ගෙවත්ත ක්..සැපදිල්ලා,ලාවුළු තමා අපිත් කියන්නේ ඒ පෙන්නූ පළතුර.. ලස්සනයි ආදරණීය පව්ලක් තෙරුවන් සරණයි !!❤❤❤❤❤❤❤
@gunawardana7558
@gunawardana7558 2 ай бұрын
laulu kiyane oka nemei
@KrishanieGanegoda
@KrishanieGanegoda 2 ай бұрын
අසල්වාසී අයගෙත් හරිම සුන්දර හිත් තියෙන්නේ..ගෙවත්තත් හරිම ලස්සනයි ❤
@damithsandaruwan9539
@damithsandaruwan9539 2 ай бұрын
ගෙවත්ත හරිම ලස්සනයි.හරිම සතුටුයි රංගන අයියේ.ඔයාලගේ පවුලේ හැමෝටම බුදු සරණයි
@manjula-hq2dl
@manjula-hq2dl 2 ай бұрын
ලස්සනයි රංගන අයියේ ඒ වගේම ලස්සනය පව්ලක් බුදුසරණයි පරිස්සමින් සියළුම දෙනාට සක්තිය දහිරිය ලැබේවා ❤️❤️❤️
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 ай бұрын
බොහොම සන්තෝසයි අම්මාට අත්ගුණය තියෙනවා .. අර උගුරැස්ස වර්ගයක්
@anandijayathilaka858
@anandijayathilaka858 2 ай бұрын
අනේ නියමයි හරිම ආදරෙන් ආසාවෙන් බැලුව. වෙලාවනම් මදිත් වගේ.තව දිග වුනානම් කියලත් හිතුනා. බුදුසරණයි 🙏
@SujiSuji-o9c
@SujiSuji-o9c 2 ай бұрын
හරිම ලස්සණයි ගෙවත්ත වගේම පවුලේ සාමාජිකයන් ❤❤❤❤❤ බුදු සරණයි සියලුම දෙනාට
@inokapriyadarshani-cd6kc
@inokapriyadarshani-cd6kc 2 ай бұрын
ඇත්තටම සතුටුයි රංගන අයියෙ.. ආදර්ශමත් පවුලක්....නාගරිකරණ යෙන් මිදි...වසවිස වලින් තොර ආහාර රටා අනූගමනය කරන් ඔබෙ පවූලෙ සියලූම දෙනාටම නිදූක් නිරෝගී සුවය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා...
@BuddikaGayan-y5b
@BuddikaGayan-y5b 2 ай бұрын
වැඩි වැඩියෙන් පලදාව ලැබේවා! රංගන අයියේ❤❤
@vijithapriyashanthi7149
@vijithapriyashanthi7149 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අැත්තටම ගොඩාක් සතුටයි.ඔයාගේ හැම වැඩසටහනක්ම වගේ බලනවා.පවුලේ සියලුම දේනාදැක ගන්න ලැබි සතුටක්.❤❤❤❤❤
@yakupitipadumasiri2285
@yakupitipadumasiri2285 2 ай бұрын
රංගන අම්මා ට ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා.සැමට බුදු සරණයි ❤❤❤❤❤
@sujeewashiromani5231
@sujeewashiromani5231 2 ай бұрын
ලස්සනයි රංගන මල්ලි gewtha game inna අපට oya සෑම දෙයක්ම තියනවා අපට age na oya la ලස්සන nata හදලා ❤️❤️❤️ chithu ටත් thanks ❤❤❤❤🌹🌹🎉️🎉️🎉️🎉️budusaranai
@MaduShani-qj7xl
@MaduShani-qj7xl 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම පිරිසිදු ගෙවත්තක් .අම්මා තාත්තා ඇතුලු පවුලේ සියලුදෙනාටත්.රන්ගන අයියේ ඔයාටත් ජෙසූ පිහිටයි❤❤❤❤
@Maricotling
@Maricotling 2 ай бұрын
Brown pasta fruit kata CHIKKU kiyalai api nam kiyanne
@RaksmeSeryani
@RaksmeSeryani 2 ай бұрын
හරිම හරිම ලස්සනයි රංගන මල්ලි පවුලටම ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️♥️💐💐🌺🌺🌹🌹🪷🪷🎉🎉
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 2 ай бұрын
සතුටුයි ...ගෙවත්තට... අම්මාට ,තාත්තට දීර්ඝායු වේවා...
@sureshthusitha7586
@sureshthusitha7586 2 ай бұрын
මන් හරි ආස පව්ලක් අයියෙ ඔයාලගෙ පව්ල😊😊හරිම ආදරනීයයි❤❤අයියෙ ඔයාගෙ දුට මන් හරිම ආසයි.එයාගෙ කොන්ඩෙ කඩලා ඉද්දි ආසයි එයාව දකින්න.❤❤❤❤
@LifewithMadu
@LifewithMadu 2 ай бұрын
තෙරුවන් සරනයි රන්ගන අයියා ඇතුලු පවුලේ සියලුදෙනාට❤❤❤.. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@BandaraMenike-fr3uk
@BandaraMenike-fr3uk 2 ай бұрын
බද්ද සැපතිල්ලා,බින් කොහොඹ නොවේ කිරාත,වතුසුද්ද නොවේ ඉද්ද කොහොම උනත් ආදරණීය පවුලක් තෙරුවන් සරනයි !
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 ай бұрын
අනේ හරිම ලස්සනයි මට හරිම ආස හිතුනා පෝච්චි වල ඔහොම පළතුරු වවන්න පුළුවන් එක කොච්චර ෂෝක් ද මාත් ඉන්දනවා මටත් පොඩි ඉඩක් තියෙන්නේ ගොඩක් ස්තුතියි වීඩයෝ එකට ජයක්ම වේවා!!!
@Pushpapushpa-ti1id
@Pushpapushpa-ti1id 2 ай бұрын
සැතපිල්ලා තමයි. රංගන අයියා ඔය👋👋💖
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
සැපතිල්ලා
@ireshaalexander5013
@ireshaalexander5013 2 ай бұрын
සැපතිල්ලා
@ldcraft3597
@ldcraft3597 2 ай бұрын
කොස්කොල කියන්නෙ හොදම පොහොර ක්...අනේ හරිම ලස්සනයි ........මරු අනේ......ආස හිතුන..............
@chanakawijewardena1596
@chanakawijewardena1596 2 ай бұрын
වතු සුද්ද නෙවෙයි ඒ ඉද්ද ගහක්❤❤
@menolisathsarani8241
@menolisathsarani8241 2 ай бұрын
සැතපිල්ලා මන් දැක්කෙත් අද...ආදරනීය පවුලක්...ලස්සන ගෙවත්තක්....ගොඩක් ආසවෙන් බැලුවා....😍😍😍😍😍🔥🔥🔥🔥❤❤❤❤
@desilvaswarna5545
@desilvaswarna5545 2 ай бұрын
අනේ හරිම ලස්සනයි ජය වේවා තව තව පලදාව ලැබේවා ආදරෙයි හැමොටම❤❤❤❤❤
@gurugamages6451
@gurugamages6451 2 ай бұрын
මම හිතනවා අර පෙන්වපු ගෙඩියත් එක්ක ගහ විල්ලුද කියල.ටිකක් හොයල බලන්න. ගාල්ල පැත්තෙ නම් ඔය ගහ ගොඩක් විසාලෙට හැදෙන්නෙ. ගෙඩියත් ලොකුවට එනව. මම හිතන්නෙ ඔය තැන අනුව තමයි ගෙඩි පුන්චි වෙන්නෙ. ❤️❤️❤️
@sujatharajapaksha4715
@sujatharajapaksha4715 2 ай бұрын
ගොඩක් වටින විඩියො එකක්. හරිම ආඩම්බරයි ඔබලා ගැන . එක නම් sapathilla වගෙ යි. වෙරලු ගස් පොච්චි වල වවන්න පුළුවන් කියලා දන්නෙ අදයි. ඔබලා සැමට බුදු සරනයි
@Rmd289
@Rmd289 2 ай бұрын
වැඩි වැඩියෙන් හරියාවා..❤❤❤❤
@Frenando-p2d
@Frenando-p2d 2 ай бұрын
😊a gas ma Oman Salah wala hama thanama lawalu wargaya amuwan kadanakota Kiri anawa
@KumariKumari-c2q
@KumariKumari-c2q Ай бұрын
අනේ හරිම ලස්සනයි ගොඩාක් ස්තූතියි ඔබ තුමාට සියලුදෙනාට තෙරුවන් සරනයි සතුට්න් ඉන්න❤❤
@mallika6841
@mallika6841 2 ай бұрын
හරිම ලස්සන ගෙවත්තක්
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 күн бұрын
Wow honda aadarshamath gewathta Bohoma sundara parisarayak.stuthiy rangana sir
@BusinessLankaMagazine
@BusinessLankaMagazine 2 ай бұрын
ඔබ නිෂ්පාදනය කරන වටිනාම vedio එක
@nileeka6147
@nileeka6147 2 ай бұрын
හරිම ලස්සනයි රංගන අයිය හරිම ආසාවෙන් බැලුවා ගෙවත්ත.පවුල පෙන්නපු එක ගැනත් හරිම සතුටු.දුව දැක්කහම හරිම ආස හිතුනා.දුව නිවේදනයට දක්ෂ නැද්ද?රංගනඅයිය නම් තාත්තා වගේමයි. පවුලටම තෙරුවන් සරණයි!❤❤❤පවුලේඅය එකතු කරගෙන තව වැඩසටහනක් කරන්න.
@kushipriya3715
@kushipriya3715 2 ай бұрын
එන්න හොරණ පලතුරු පැල ගෙනියන්න..😊 චුට්ටි නැන්දයි අන්කලුයි දැක්කෙ කාලෙකින්ආදරෙයි..❤
@sampatbandara5731
@sampatbandara5731 2 ай бұрын
හොරණ koheda palaturu pala tiyanne please send me phone number
@sakyarakilaryan642
@sakyarakilaryan642 2 ай бұрын
ඒ චෙරි එක බාර්බඩෝස් චෙරි.අමුතු ඇඹුල් රසක් තියේ.මගේ වත්තෙත් පලතුරු ගස් තියෙන නිසා මෙහෙම දකිද්දි ආසයි
@hasithkavinda559
@hasithkavinda559 2 ай бұрын
රංගන අයියේ ඒ සැපතිල්ලා ගහක්.
@Ruwanan
@Ruwanan 2 ай бұрын
Seeni sapathilla
@sriyaniwicramarachchi756
@sriyaniwicramarachchi756 2 ай бұрын
සැතපිල්ල ගහක්.
@BadraJayakodi
@BadraJayakodi 2 ай бұрын
Sepathilla nenei sinhala laulu. Kolhella laulu.oka kanna kalin idunama netta langin iratu kellak gediyata gahala raumata karakawanawa a thakota koholla Tika iratuwata enawa .it's passekanna harirasai
@prasannaniluka6911
@prasannaniluka6911 2 ай бұрын
රංගන අයියේ අනේ ශෝයි පලතුරු වත්ත 😊😊😊😊😊 ඔයාටත් පව්ලේ හැමෝටමත් ගොඩාක් ආදරෙයි ...❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි!
@PNKumari-go3nx
@PNKumari-go3nx 2 ай бұрын
සැතපිල්ලා තමයි.
@wijethunghe..479
@wijethunghe..479 2 ай бұрын
අද කාලේ තරුන අයට කරන්න බැරි ඒ අම්මා ලස්සනට ඒ දේවල් කරනවා..❤❤❤❤
@seethaparara
@seethaparara 2 ай бұрын
ඔය අැබරෑල්ල ගෙඩි ඉදෙන්න තියල අැටය පමනක් ඉතිරි වෙන්න කාලා පෝචිචියකට වැලි පුරවල අැටය යට කරන්න ලස්සන පැලයක් ලැබෙිවි
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 2 ай бұрын
ඇත්තටම. ලස්සනයි රංගන මල්ලිගේ නෝනා වගේම මම හැමදාමත් විඩියෝ බලනවා අද තමයි ලස්සනම හුගක් ආස කරන විඩියෝ එක බැලුවේ සියලු දෙනාම සියලු දෙවියෝ රකිවා හැමදාමත් සතුටින් ඉන්න 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 2 ай бұрын
හරිම ලස්සනයි ලස්සනයි හැමොම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤
@DisnaRanjani-dl2os
@DisnaRanjani-dl2os 2 ай бұрын
Sapatilla තමයි❤❤ ලස්සනයි මමත් හරිම ආසයි වගා කරන්න අම්මට තාත්තට ගොඩක් පින් Adari hemotama
@indraninanayakkara2232
@indraninanayakkara2232 2 ай бұрын
ඒ announcing method එක ඇඟේම තියෙන එකක් ...සිරාවටම රංගන අයියේ ඒක පට්ට..❤
@subadramanel04
@subadramanel04 2 ай бұрын
අපේ ආදරණීය නිවේදිකාව .සතුටුයි ගෙවත්ත හරිම ලස්සනයි ❤
@achinisamarasinha3621
@achinisamarasinha3621 2 ай бұрын
අරක සැතපිල්ල හොඳට ඉදුනාම ගොඩක් ගුන පලතුරක්❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
සැපතිල්ල
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 ай бұрын
හරිම සතුටුයි..මමත් ගෙවතු වගාව කරනවා..හැමදේම ගෙවත්තේ හදාගන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. එලවලු වර්ග පලතුරු වර්ග හැමදේම ගෙවත්තේ හදා ගත්තම හරිම සතුටක් දැනෙනවා නේද...එලවලු හදන්න අයියේ අක්කෙ..දේශීය වර්ග වවන්න..බීජ කිහිපයක් දෙන්න ම්..තෙරුවන් සරණයි ඔබ සැමට ❤❤❤ මම මාතර දිනාලි
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
හරිම ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඔයාලා තෙරුවන් සරණයි. හරිම ලස්සන ගෙවත්තේ වගාව.
@PriyanthiLiyanage-me6jt
@PriyanthiLiyanage-me6jt 2 ай бұрын
Rangana kadupul ra nawayath pipenawa
@Anoud
@Anoud 2 ай бұрын
මම බලපු ආදරණීයම වීඩියෝ එක. සිංදු මැණික හරිම ලස්සනයි. ගම්වල ජීවත්වුන අපිටවත් මේ වගේ ගෙවත්තක් තිබුනා මතකයේ නෑ.
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 ай бұрын
පලතුරු වත්තක්නෙ හරිම ලස්සනයි. ආදරණීය කැදැල්ලක්. ලස්සනයි.බුදු සරණයි.
@deepikand5722
@deepikand5722 2 ай бұрын
ගොඩක් වටින හරිම ලස්සන වීඩියෝ එකක් ඔයාගේ පවුලේ සියලු දෙනාමත් අපිට දැකගන්න ලැබුණා ඔයාගේ දුව හරි ලස්සනයි එයාගේ කොන්ඩෙට ගොඩක් ආසයි ඒ කොන්ඩේ ආදරයෙන් රැක බලාගන්න දුවෙක්ව තවත් එක්ක තරම් කාටද වටින්නේ නේද ඉතින් හරිම ලස්සනයි මේ වගේ දේවල් පෙන්වන එකෙන් තවත් කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙනවා තව තවත් මේ වගේ වටිනා හොඳ වීඩියෝ ගුණාත්මක දේවල් කරන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම හරි වටිනවා ඒ සහයෝගීතාවය අසල්වැසියන් එක්ක එහෙම තමා හැමෝම ඉන්න ඕන හරි ආදරණීය කට්ටියක් හැමෝම මේ විදිහට අසල්වැසියෝ එකමුතු වෙලා ඉන්නවනම් අපේ රට හරිම සුන්දරයි නේ විනාය නම් සමහර අය ඉන්නවා අහක කොලයක් වැටුනත් රණ්ඩු වෙනවා නේද එහෙම නොවී මෙහෙම දකින්න හැමෝම පුරුදු වෙන්න සහයෝගයෙන් අන් අයට උදව් කරමින් ආදරණීයව ජීවත් වෙන්න ලස්සනයි එතකොට හැමෝගෙම සිත් සුවපත් වෙනවා
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 2 ай бұрын
wellvet ape gedaŕa thiyenawa ranga loku gahak
@lalite3409
@lalite3409 2 ай бұрын
ඒ තමයි සැතපිල්ල ඔබ හරි සොක් අනේ මාත් හරිම ආසයි වගාවට ❤
@alenrathnayake623
@alenrathnayake623 2 ай бұрын
Wade wadeyen paladawa labewa harema lassanai budu saranai
@sagarikasilva7204
@sagarikasilva7204 2 ай бұрын
හරිම ලස්සන ගෙවත්තක් ආදරනිය පවුලක් තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාට
@shiyami3183
@shiyami3183 2 ай бұрын
Beautiful garden. Well organized.
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 28 күн бұрын
නා ගස..දෙවියන්ටත් ඔයාලා නිවහනක් දීලා තියෙනවා..❤❤
@sriyanrathnapulige2734
@sriyanrathnapulige2734 2 ай бұрын
ලස්සනයි රංගන
@Priya-lw2yf
@Priya-lw2yf 2 ай бұрын
හරිම ලස්සනයි රංගන මල්ලි පලදාව වැඩ් දිවුනු වේවා ඇස් වහක් කටවහක් නොවදීවා පස් දෙනාටම උතුම් දළදා සම්දු පිහිටයි මන් සවුදියේ සිට මන් හැම වැඩ සටනක්ම බලනව හරිම ලස්සනයි දීර්ගාෂම ලැබේවා ලස්සන අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@priyanthirasika4218
@priyanthirasika4218 2 ай бұрын
Harima lassanai paulak deviyangema pihita labewa
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 2 ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් සුන්දර පවුලක් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
@nisansalamedagedaramedaged4187
@nisansalamedagedaramedaged4187 2 ай бұрын
අනේ .. නිලන්ති අක්කීගේ ඉස්කෝලෙ යන කාලේ වගේම දෝණි ලස්සනයි . කොන්ඩේත් ඒ වගේමයි.. ❤
@IrashaDilhani-p7y
@IrashaDilhani-p7y 2 ай бұрын
ලස්සන ගෙවත්තක් දැක්කම හිත නිවෙනවා👍👍👍
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 2 ай бұрын
සැතපිල්ල තමයි.අපේ ගෙදරත් තියෙනවා.හරිම රසයි හොදට ඉදෙන්න ඕන රසට කන්න නම්
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 ай бұрын
ආසම මාධ්‍යවේදි සහෝදරයෙක් වගේම ආදර්ශමත් පවුලක්!! තෙරුවන් සරණයි 🙏
@cookingshortvideo9557
@cookingshortvideo9557 2 ай бұрын
ලස්සනයි ගෙදර ඔයාලගේ රංගන හරිම නිර්මාණශීලී කලාත්මකයි අම්මට ආදරේ අපිට ආයේ දවසක ඔයා ගේ ඇතුල පෙන්නන්නකෝ හරිම ලස්සනයි ඔයා මහන්සි වෙලා ආපු ගමන වැල් දොඩං තියෙනවා ඔය වගේම ගෙඩි තියෙනවාතියෙනවා
@DeepthiKuAdikaram-rd2fg
@DeepthiKuAdikaram-rd2fg 2 ай бұрын
හරිම ලස්සනයි සියළුම දෙනාම සුවපත් වේවා !!!
@StcDarshika
@StcDarshika 2 ай бұрын
Miss .ඇහැල මල් ගහක් ,සමන් picca මල් වැළැක්,katuru මුරුංගා ,කරපින්ca,පොකුරු wada මල් ,dabala ,rosa මල්
@deepakuruppu6631
@deepakuruppu6631 2 ай бұрын
2:41 සැපතිල්ලා ගහක්. අපේ ගෙදරත් තියෙනවා .
@AshiAke
@AshiAke 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි.මං වීඩියෝ එක බලන ගමන් කල්පනා කරේ හරිම නිහතමානී ෆැමිලි එකක්.ප්‍රසිද්ද අයගෙ ෆැමිලි එක්ක බැලුවම රංගන සර්ගෙ අම්මයි තාත්තයි හරිම සරළ ගති පැවැතුම් ඇති බුද්ධිමත් දෙමවුපියො දෙන්නෙක්.සමහර අය එම්බාම් කරගෙනනෙ කැමරා ඉස්සරහට එන්නෙ.එ අතින් මෙ කට්ටිය සුපිරි.අම්මගෙ ඇඳුමට මං හරි ගරු කරනවා.තාත්තත් හරිම නෝමල්.සහා බිරිඳ & දුව නැත්තන් එයාලට දුක හිතෙයි එයාලා දෙන්නව මෙන්ෂන් කරේ නෑ කියලා 😅😅.අපේ වත්තෙ පොල් නිසා පළතුරු ගහක් හරියන් නෑ පොල් මුල් වලට.දැන් විසඳුම ලැබුනා.ආහ් .... අක්කේ පැෂන් ෆෘට් වල මල් පිපෙනකොට උදේ වරුවෙ 11 .00 ට කලින් මල අතින් පිරිමදින්න.එතකොට හැම මලක්ම ගෙඩියක් දෙනවා.ආදරෙයි ඔය සරළ ෆැමිලි එකට.❤❤❤❤❤❤
@SujiwaPriyadarshani-h1c
@SujiwaPriyadarshani-h1c Ай бұрын
අනේ අම්මා තාත්තා budusaranai
@champikajayarathna8533
@champikajayarathna8533 2 ай бұрын
සතුටුයි දැක ගැනීමත් බොහොම ස්තුතියි ඔයාල හැමෝටම හරිම ආසාවෙන් බැලුවේ ඉවරවෙනකන් තෙරුවන් සරණයි 🙏🙏🙏
@vjvvhavec9089
@vjvvhavec9089 2 ай бұрын
අර.ගහේ.ගොඩ්.සැත.පිල්ල. ස්තුතියි.රංගන.අයියේ.. ලස්සනයි👍♥️🙏ජේසු .පිහිටයි
@rmchandralatha5856
@rmchandralatha5856 2 ай бұрын
හරිම ලස්සන පලතුරැ වත්තක් කොචිචර ලස්සනද විවෙික වෙලාවට කාලය ගතකරන්න ..ආදර්ශමත් අමිමා කෙ⁣නෙක් ජයවෙිවා
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,9 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,9 МЛН