පවුලේ හැමෝමත් එක්ක ගත වුන සුන්දර හවස් කාලයක් | Gardening with kids is fun | Making Healthy Dinner

  Рет қаралды 118,658

Life With Ome

Life With Ome

3 ай бұрын

පවුලේ හැමෝමත් එක්ක ගත වුන සුන්දර හවස් කාලයක් | Gardening with kids is fun | Making Healthy Dinner
I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
~ S t a y i n t o u c h ~
KZbin: kzbin.info...
INSTAGRAM: / life_with_ome
FACEBOOK PAGE: / lifewithome
While you are here, please check out my other videos :
*සුර්‍ය්ග්‍රහණය අපිට බලන්න පුලුවන් උනාද? • සුර්‍ය්ග්‍රහණය අපිට බල...
*බබාලව Surprise කරපු හැටි: • බබාලව Surprise කරපු හැ...
*Easter එකට කඩවල් පිරෙන්න බඩු: • Easter එකට කඩවල් පිරෙන...
*මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
*මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
*පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
*බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
*දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
*ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
*අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
*නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
*මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
*දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
*අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
*දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
*SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
*සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
*Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
*අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
* MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
* PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
* CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...

Пікірлер: 151
@shammisumathipala3858
@shammisumathipala3858 3 ай бұрын
අද මං specially අක්කා & අයියා ගැන විශේෂ සටහනක් ගේන්න හිතුවා. මොකද ඔයාල දෙන්නම හරි පිළිවෙලට වැඩ කරන දෙන්නෙක් ❤ මං හරිම කැමතියි ඒ නීට් ගතියට. අනික ඔයාල දෙන්නම තමන්ගෙ දේවල් පුලුවන් තරම් තනියෙන් කරගන්න පුරුදු වෙලා ඉන්න දෙන්නෙක්. specially අයියා හරිම talented කෙනෙක්. ඕනිම වැඩක් දන්නවා. සමහර වෙලාවට පුදුමත් හිතෙනවා ඒ talentes දැක්කාම. හරිම සතුටින් ජීවත් වෙන family එකක්. හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා ❤❤💐💐😍😘🙏
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww thank you so much nanga. Always love reading yours comments🥰❤️😘 thanks a lot hema welama apiwa appreciate karanawata🙏 hemadamath adareyi e adareta❤️😘
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj 3 ай бұрын
❤❤❤
@SandiyaRathnayaka
@SandiyaRathnayaka 3 ай бұрын
¹¹¹
@shammisumathipala3858
@shammisumathipala3858 3 ай бұрын
😍😘😘❤️❤️🙏🙏
@saralasilva6068
@saralasilva6068 3 ай бұрын
Hawasa babalawa hamadaama naawanawada.eka prashnayak nadda? Mn dakala thiyenawa godak aya ehema karanawa.eka ehema karanna special reason ekak thiyenawada? Babalata good sleep ekakata hodai da
@hemaliyanage6673
@hemaliyanage6673 3 ай бұрын
විදින ජීවිත හරිම සතුටුයි...ලෝකේ එකම බාසාව සිංහල පොඩි දෙන්නට පුරුදු කරන්න...ආදරෙයි ගොඩක්...💕💕💕💕
@shalikasandamali2881
@shalikasandamali2881 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි, හැමෝටම ඔයාලා වගේ ජීවත් වෙන්න ලැබෙන්න ඕන❤❤❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 3 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කයි අයියටයි ගොඩක් ස්තූති අපිව garden ගෙනාවට
@user-bg6vf2om4f
@user-bg6vf2om4f 3 ай бұрын
තව තවත් අක්කී ඔයාගෙ ජීවීතේ ලස්සන වෙන්න කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .. ❤❤❤
@sujeewairangani505
@sujeewairangani505 3 ай бұрын
ලස්සනයි අක්කි.මම වෘත්තියෙන් ගුරුවරියක්.ඒත් දැන් මට ඔිනි ඔය වගේ නිදහස් life එකක් ගත කරන්න.මගේ බබලා දෙන්නටත් ඔය වගේ freedom එකක් දෙන්න.
@user-gj2uh1zx6c
@user-gj2uh1zx6c 3 ай бұрын
හිතට සැනසීමක් අක්කිලාගේ වීඩියෝ බලද්දි❤
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 3 ай бұрын
හරිම ලස්සනයි .බුදුසරණයි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ජිවතෙ හරිම සරලයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 3 ай бұрын
හරිම ලස්සනයි ❤ සතුට පිරී ඉතිරේවා💐
@colorscreat
@colorscreat 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤
@creativetechsrilanka1426
@creativetechsrilanka1426 3 ай бұрын
ලස්සන ජීවිතයක්...ලංකාවෙ ඔහොම ජීවිත හොයා ගන්න අමාරුයි...කවදහරි ඔය වගේ රටකට එන්න තමයි ආස✨❤️✨❤️😍🥺
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much ❤️ good luck with everything 🙏
@Teehi_Reha
@Teehi_Reha 3 ай бұрын
මාව වරදවා වටහගන්න එපා.රට යන එක තමා එකම විසදුම කියලා හිතන්න එපා.තමන්ගෙම රටේ ඉදන් තමන්ගෙ දියුනුව හදාගන්න ඕන තරන් ක්‍රම තියෙනවා
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 3 ай бұрын
Ow aththa . Eyala lassanata jeewath wenawa. Dakina apitath sathutak. Eth kiyanna one koi rateth hama widi❤yakama jeewitha thiynawa. Ekineka weda karana kapa wena widiyata thama jeewath wena widiya wenas wenne. Mm ehemai hithanne. Api hamoma hodin jeewath wenna weda Karamu. Mulinma watinne yahapath , danathmaka akalpa mm hithana widiyata❤
@sonalysilva1994
@sonalysilva1994 3 ай бұрын
Very true.. I'm living very nice and comfortable life in my country..(srilanka) ❤
@shehandilshanka6492
@shehandilshanka6492 3 ай бұрын
සත්තකින්ම ඒ කතාව ඇත්ත රටේ හුග දෙනෙක්ගේ තියන ආර්ත්මාර්තකාමි හැගිම් මම විතරක් කාලා බිලා හිටියොත් ඇති කියන හැගිම සහ අනෙකාගේ දියුනුවට ඉර්ශියා කිරිම වැනි පහත් ගතිගුන නිසා තමයි ලංකාවට මෙහෙම උනේ ඒ දුර්වල කම් හදාගත්තොත් ඉදිරියටම යෑම මහ අරුමයක් නොවේ❤​@@Teehi_Reha
@arishifernando1161
@arishifernando1161 3 ай бұрын
💐💐කියන්න දෙයක්නැ අක්කි ආද⁣රෙයි ආසයි දකිනකොට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න හදවතින්ම පාර්ථනා කරනවා🌹🌹🌹🌹
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 3 ай бұрын
Family ekak me widoyata ekata weda karanawa dakinna harima asai. Idala hitala unath pae gedarath me wage moments harima sathiten gatha karanwa❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
😂😂😂he he he api den bath kana eka adu karala thiyenne
@InokaLakmali-ck8bh
@InokaLakmali-ck8bh 3 ай бұрын
හරිම ලස්සන පරිසරයක්.❤❤
@dinakshisanduni1507
@dinakshisanduni1507 3 ай бұрын
Hai akki.. beautiful video... ❤ I like so much.. love u all.. Budu saranii. ❤😍
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 3 ай бұрын
Great vlog aunty....😍 Waited for this♥
@sumududissanayaka2787
@sumududissanayaka2787 3 ай бұрын
අක්කේ ගොඩ දවසකින් මට ඔයාලව බලන්න එන්න බැරි වුණා.ලස්සන වීඩියෝ එකක්.සුන්දර පවුලක්.මල්ලි බබානම් දැන් ෂෝක් නේද.පරිස්සමින් ඉන්න එක්කේ.....❤❤❤
@nithyasenarathna8191
@nithyasenarathna8191 3 ай бұрын
woow wonderful vlog. Its soo nice. Lovely 💞💞💞💞
@raveesha1587
@raveesha1587 3 ай бұрын
අවුරුදු විඩියෙ⁣ා එක පස්සේ බලන්නම් ❤❤❤❤❤පරිස්මින් සතුටින් ⁣ඉන්න
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
ලස්සනයි බුදුසරණයි.
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
බුදුසරණ kala kadan.
@gayathriprasadini915
@gayathriprasadini915 3 ай бұрын
ladsana video ekak ❤❤❤❤❤ budusaranai
@shashikahirushan2035
@shashikahirushan2035 3 ай бұрын
love you akka ,ayya and babies😍🥰
@Hansi0909
@Hansi0909 3 ай бұрын
මල්ලි බබායි නංගි බබායි❤
@dilanisajeewani6472
@dilanisajeewani6472 3 ай бұрын
wow …❤ harima lassanai
@kumarishashi3705
@kumarishashi3705 3 ай бұрын
බුදුසරණයි❤❤❤❤
@princycooray2103
@princycooray2103 3 ай бұрын
Asai dekkama oyalage wagawal❤️❤️❤️
@RykerGus-rc3il
@RykerGus-rc3il 3 ай бұрын
Wow how do you maintain your body with all the work and kids? It's beautiful
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 3 ай бұрын
Harima asawen balana mona ho jeewite ta aluth deyak ekatu wena aluth deyak igenaganna puluwan adaraniya you tube chanel ekak❤❤❤ budusaranai hemotama ❤❤❤
@maleeshakandegedara7541
@maleeshakandegedara7541 3 ай бұрын
Akki I have a small request for you. Can you do a vlog about Indika aiyas journey and how he came to USA? Especially what he did for A/L s and so on. Im sure it will be a motivation and inspiration for us.
@user-ko7fr3jw9i
@user-ko7fr3jw9i 2 ай бұрын
ඔයාලා ගැන ගොඩක් සතුටුයි අක්කේ.
@tharangaharshani6900
@tharangaharshani6900 3 ай бұрын
May god bless you all
@sandunithakshila72
@sandunithakshila72 3 ай бұрын
Meaningful vibe akka❤
@Viduvimansa7890
@Viduvimansa7890 3 ай бұрын
අනේ චුට්ටට ආදරේ හිතෙනවා 🥺❤
@anuu..9207
@anuu..9207 3 ай бұрын
අනේ අක්කි කියාගන්න තේරෙන්නැ හරිම ලස්සනයි හිතට මාර විදියට දැනෙනව වට පිටාව එහෙම හරිම් ලස්සනය්8 ❤❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much anu❤️🥰🙏
@edirachcharigemalinda5031
@edirachcharigemalinda5031 3 ай бұрын
Fox tail plant tikanam godak lassanai aunty . ❤
@lakminichethana11
@lakminichethana11 3 ай бұрын
Love it❤❤
@ruvininilanthi7066
@ruvininilanthi7066 3 ай бұрын
Wow that's d realistic life which Including d reality.triple gem bless you
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much 🙏❤️
@Ken_UJ
@Ken_UJ 3 ай бұрын
Sathutin ithirena awruddak wewa😊
@veronicaperera8253
@veronicaperera8253 3 ай бұрын
Hi beautiful video and beautiful family u are a so kind and sweet lady and a sweet mum for the kids may god bless u all ❤❤❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much❤️☺️🥰you are so kind 🙏
@DilrukshiPremadasa
@DilrukshiPremadasa 3 ай бұрын
Godak lassanai oyage pawula. Hemadama oyage vedio ekak balanna godak asawen. Godak luck akki...❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much darling ❤️🙏
@kumarpulle9936
@kumarpulle9936 3 ай бұрын
Beautiful
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 3 ай бұрын
Nice vlog ❤
@Aurora-ty3in
@Aurora-ty3in 3 ай бұрын
Akki’s Positive vibes as always ❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
❤❤❤🙏🙏🙏
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 3 ай бұрын
භාවනාවක් මේ කටහඩ අක්කීගේ.අම්මෝ උස්සන් එන්න හිතෙනවා අක්කී.
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
🤗☺️🤦‍♀️😂
@aneesha977
@aneesha977 3 ай бұрын
Nice akka❤
@poorni767
@poorni767 3 ай бұрын
කියන්න තේරෙන්නේ නැහැ ඔයාලාගෙ vlogs බලන්න ආස හිතෙනවා... ❤❤❤ අයෙත් විඩියෝ එකක් දාන්න ඉක්මනින්❤ i love ur family ❤❤❤God bless all..❤❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww much love poorni ❤️ikmanin dannan 🙏🥰
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 3 ай бұрын
අදත් වීඩීයෝ එක ලස්සනයි❤ඊයේ මමත් ඔය විදියට රෑ කෑම ලෑස්ති කලා.කාලා ටිකකින් අපේ හබී ආයම බත් නැද්ද අහනවා😅😅
@priyamalgamage3180
@priyamalgamage3180 3 ай бұрын
Happy Sinhala and Tamil new year for all of you🙏🙏🙏🙏
@user-rj3mw7zn7i
@user-rj3mw7zn7i 3 ай бұрын
කියන්න වචන නැ අක්කෙ ගොඩක් සතුටුයි හැමදාමත් මෙහෙම ඉන්න සතුටින් ❤️😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you ❤️🙏
@rihanarafideen8045
@rihanarafideen8045 3 ай бұрын
Vlog ekak enakan balan hitiye.
@srimalialahakoon4698
@srimalialahakoon4698 3 ай бұрын
The first comment ❤❤❤❤❤ wooohoooooo 🎉🎉🎉🎉🎉
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
මල්ලී.බබා දැන් හරීම ශොක් අක්කෙ බලන්නකො එයත් එයාගෙ තාත්තා වගෙ හැමදෙම කරන්න පුරුදු වෙනවද කොහෙද🥰🥰ඉන්දික අයියා ගැන කියන්න වචන 2ක් නෑනෙ ඉතින් super power husband නෙ ඉතිම්..💪😍ඇත්තමයී අක්කෙ කෑම එක නම් මාරම ශොක් අයියා ඉතින් හොදම චෙෆ් තමා...❤️අක්කෙ හැමදාමත් විඩියො ගෙන්න මාරම සැනසීමක් හිතට...කේලාගෙ රූම් එක ශොක් හදපුවාම.බලමිකො නේද🥰🥰🥰ආසයී බලන්න අක්කලාව හැමදාමත් වගෙ....❤❤❤බුදු සරනයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න...❤️❤️❤️🙏🙏
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww sweet girl love your comment ❤️🥰🙌thank you so much for understanding us and appreciating what we do and who we are🥰❤️kiyanna wachana ne samahara welawata oyalage comments kiyawanakota thiyena sathuta🙏much love Nanga 😘
@user-wp7ii8zr2m
@user-wp7ii8zr2m 3 ай бұрын
Love you all ❤️😘 akki
@thinithikodithuwakku3120
@thinithikodithuwakku3120 3 ай бұрын
❤❤
@gsjayarathna6081
@gsjayarathna6081 3 ай бұрын
@ireshasandamali7438
@ireshasandamali7438 3 ай бұрын
අනේ අක්කි හරිම ලස්සනයි . මන් හරිම ආසයි ඔයා කියන්නේ ගස් නිදි කියලා. වෙන අය කියන්නෙ ගස් මැරිලා කියලා නේ. එකට ආසයි අක්කේ හරිම ලස්සනයි ඒ වචනේ ❤❤❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you nanga❤️🙏
@ireshasandamali7438
@ireshasandamali7438 3 ай бұрын
@@LifeWithOme 💕❤💕
@DewminaDivyanjana67744
@DewminaDivyanjana67744 3 ай бұрын
❤❤❤
@achalaudayangani7780
@achalaudayangani7780 3 ай бұрын
Akke kema video gennako.....rata inna ayata lesiyen hada ganna puluwan 😊
@ama4169
@ama4169 3 ай бұрын
❤❤❤❤
@malakab3290
@malakab3290 3 ай бұрын
If you guys can go to Magnolia Market in Waco Texas! You would love their decorations and green trees.. great place to hang out!
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Yes 🤗 we have been to Magnolia a few years ago. We love Chip and Joanna 🥰🙌 Used to watch Fixer-Upper all the time ☺️
@malakab3290
@malakab3290 3 ай бұрын
@@LifeWithOme Nice!! Also, take kids to San Antonio River walk during Christmas time and do a vlog! All the friends who live in Sri Lanka would love to watch that!! Stay blessed guys!! Love from Oklahoma!
@thisalipamodi4017
@thisalipamodi4017 3 ай бұрын
😍
@Poddi12340
@Poddi12340 3 ай бұрын
❤❤❤❤❤❤
@user-uh8in6nl4e
@user-uh8in6nl4e 3 ай бұрын
ඇනෙ home tour එකක් ගෙන්නකො
@keerthiniranjan5076
@keerthiniranjan5076 3 ай бұрын
වැඩය තෙල් සීනි කන්න එපා, කොලෙස්ටරෝල් සීනි එයි...❤❤❤❤❤❤
@udamsaasirini
@udamsaasirini 3 ай бұрын
Akki keylage room tour ekak genna ko
@virajirangika8473
@virajirangika8473 3 ай бұрын
Indika aiyage mole lankavata mona tharam vatinavada..thanakola plug karala thiyen lassana..hamadamath satjutin inna nangi hamoma..thavama vlog eka balana gaman..eth comment eka dannama hithuna..bs❤❤
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww thank you so much❤️🙏 Oya kiyana kathawa nan aththa. Eth monawa karannada? Indikala wage godak aya Ada raten yanawa mokada ewage ayata lankawe kisima watinakamak denne ne rate palakayo. Rate system eka hadanakan e gena katha karala wedak ne 😞
@3ddesignstudio07
@3ddesignstudio07 3 ай бұрын
😍😍😍😍
@nalakathusithakumara9718
@nalakathusithakumara9718 3 ай бұрын
💖👍💖
@yashoo7734
@yashoo7734 2 ай бұрын
❤❤❤❤❤❤❤
@---laki---girl990
@---laki---girl990 3 ай бұрын
mage dream ekk thamai usa new york vala jivath venna
@gbravindra
@gbravindra 3 ай бұрын
❤❤❤❤❤
@Sunny20028
@Sunny20028 3 ай бұрын
🥰🥰
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj 3 ай бұрын
Puluwan tharm pin karanna me oyala pera ath bawayaka hodat hitiya lakunu.me athmaye ewa oyalt labila oyalge wasana gunaya kapawim ekka gewena pin thawa ekathukaraganna ratata wada athi duwek sah puthek.oyala denna..e wagem sampath tikak ratata denna thawath daruwek dennek hadanna wishwaye shakthiya arakshawa nirathuru labewa!!! ❤
@ChanakaPriyantha
@ChanakaPriyantha 3 ай бұрын
akkige katahadanam matanam bawanawak wage bs
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godak lassanai.❤
@pradeepaathukorala6324
@pradeepaathukorala6324 3 ай бұрын
🥰
@srimalialahakoon4698
@srimalialahakoon4698 3 ай бұрын
Akkiii i really love ur family ❤❤❤❤❤❤❤ god bless u all 😍😍😍😍😍 akki mage husband inne me dawas wala texas dallas wala
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww Ehemada? Nice Nice 👍thank you so much darling ❤️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 3 ай бұрын
Lovely video.. enjoyed it..The dinner looked so yummy... Thank you so much...
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
My pleasure 😊❤️🙏
@SenaniHasinika
@SenaniHasinika 3 ай бұрын
අක්කි ඔයාලා ඉන්න state එකට හිම වැටෙන්නේ නැද්ද
@user-bq5pk3kt7l
@user-bq5pk3kt7l 3 ай бұрын
Ohat.hima.watanna.nadda.akki
@chamodmagnaa3287
@chamodmagnaa3287 3 ай бұрын
මාත් modern family බලන්න හරි අසාය්.27:54
@anushalakmali4323
@anushalakmali4323 3 ай бұрын
❤🎉😊❤❤❤❤
@dammikadilhani9353
@dammikadilhani9353 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
Akki ge suburb eka HOA ekata aiti ekak da, ehema ekk nedda?
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Kisima deyak HOA ekata ayithi ne. HOA eken godak rules and regulations witharayi danne. Ewata anuwa apita wenas kam karaganna puluwan.
@user-nr2hg3rk8s
@user-nr2hg3rk8s 3 ай бұрын
home tour ekk genne nadda akke
@user-pr7tt9ro9g
@user-pr7tt9ro9g 3 ай бұрын
RIP Palitha Tewarapperuma
@deepaniushanthi9815
@deepaniushanthi9815 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dewminichathurika-gj2gf
@Dewminichathurika-gj2gf 3 ай бұрын
Akki lankawata enne nedda
@sandamalierandika4325
@sandamalierandika4325 3 ай бұрын
TV series 1 Modern family neda?😍
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Yes 😊
@thakshilakusalani5652
@thakshilakusalani5652 3 ай бұрын
අක්කෙ අනේ රෝස පැල ටිකකුත් හිටවන්න..මාර ලස්සනට තියෙයි...❤❤❤❤
@user-bv4ks4kx6h
@user-bv4ks4kx6h 3 ай бұрын
සරුංගලයක් හදලා දෙන්න..පුතුට
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Ekak thiyenawa 🤗 eka eyala Arinawa samahara dawasata
@damian95222
@damian95222 2 ай бұрын
මොනා උනත් ලංකාවේ අයට ලංකාව තරම් සුවදායක රටක් තවත් නෑ.
@KDM123._hea
@KDM123._hea 2 ай бұрын
ලංකාවෙ ගොඩක් අය මේක බලනව ඇති.ලංකාවෙ 90%ක් විතර මොන ජීවිතද ගෙවන්නෙ ඇයි අපේ රටවල් විතරක් මෙහෙම වෙලා තියෙන්නෙ. අනාගත පරපුරටවත් ලස්සන පිළිවෙලට නීතියට වැඩවෙන දියුණු රටක් ⁣⁣ලංකාව පත්වෙන්න කියල පතනව.😢
@maheshudawattaudawattagedo1496
@maheshudawattaudawattagedo1496 3 ай бұрын
හැදෙන ළමයින්ට ඹහොම කාලා ඇතිද ?
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Of course. Well balanced meal ekak man dila thiyenne.
@pasidujayasanka5190
@pasidujayasanka5190 3 ай бұрын
❤❤
@erandiwelage7937
@erandiwelage7937 3 ай бұрын
❤❤❤
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 3 ай бұрын
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 721 М.
ПОМЕНЯЕМСЯ? 🥺😬😵‍💫 #funny #comedy
0:12
Fast Family LIFE
Рет қаралды 1,2 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
Притворилась БЕРЕМЕННОЙ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 4,7 МЛН
НИЧЕГО СЛОЖНОГО
0:21
KINO KAIF
Рет қаралды 4,2 МЛН
And who would you choose?👇
0:20
Kitty Power
Рет қаралды 15 МЛН