ගෙදර ඉතිරි බත් තියෙනවද? එහෙනම් මෙහෙම හදලා බලන්නකෝ රස 👌 Garlic Fried Rice Recipe Bandi Full

  Рет қаралды 254,399

Bandi Full

Bandi Full

Күн бұрын

මේ Garlic fried rice එක ඔයාට busy වෙලාවට උයන්න කම්මැලි වෙලාවට හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්..
විනාඩි 10න් අමුද්‍රව්‍ය 3න් සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක්|Super Simple Egg Fried Rice Sri Lankan Style • විනාඩි 10න් අමුද්‍රව්‍...
විනාඩි 5න් බිත්තර 2න් හීලිබත් වලින් මරු රයිස් එකක් • උදේට ශොර්ටීස් නැතුව වි...
කිසිම සෝස් වර්ගයක් නැතුව තෙල් මේස හැදි 2න් ලාබෙට රසට Chili Paste • කිසිම සෝස් වර්ගයක් නැත...
#garlicfriedrice #friedrice #bandifull
****************************
අමුද්‍රව්‍ය
බත් කෝප්ප 1ක්
සුදු ලූනු බික් 7ක් (ලොකු)
සෝයි සෝස් මේස හැදි 2ක්
ලුනු
කෑලි මිරිස්
බටර් තේ හැන්දක්
Cooked Rice 1 cup
7 cloves of Garlic
Soy Sauce 2 tbsp
Chili flakes 1 tsp
Salt
Butter 1 tsp
****************************
Today, I’ll share the simple egg fried rice recipe.
This Super easy fried rice korean style recipe is the absolute BEST. It’s quick and easy to make, customizable with any of your favorite stuffs and it's so irresistibly delicious. The most important thing about this fried rice Sinhala recipe is it only used 3 main ingredients, rice, eggs and onions. So this is super easy to make and super delicious egg fried rice recipe in 10 minutes.
We hope you will enjoy the video and will make your own Simple fried rice using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
how to make egg fried rice,egg fried rice recipe,chinese egg fried rice,korean egg fried rice,fried rice,fried rice recipe,fried rice sri lankan style,fried rice recipe sinhala,fried rice sinhala,fried rice recipe sri lanka,fried rice recipe restaurant style,fried rice recipe chicken,fried rice sinhala recipe,egg fried rice sinhala,street food fried rice,sinhala cooking recipes,sinhala cooking,fried rice sri lankan,ෆ්‍රයිඩ් රයිස්
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC

Пікірлер: 194
@Bandifull
@Bandifull 2 жыл бұрын
අමුද්‍රව්‍ය බත් කෝප්ප 1ක් සුදු ලූනු බික් 7ක් (ලොකු) සෝයි සෝස් මේස හැදි 2ක් ලුනු කෑලි මිරිස් බටර් තේ හැන්දක් Cooked Rice 1 cup 7 cloves of Garlic Soy Sauce 2 tbsp Chili flakes 1 tsp Salt Butter 1 tsp
@yapayapa-yi7tk
@yapayapa-yi7tk 9 ай бұрын
❤❤❤❤
@Gayee_07
@Gayee_07 2 жыл бұрын
මං මේක හදලා ඊයේ කෑවා,කියන්න වචන නෑ,පට්ටම රසයි...🤤💓ගොඩක් තෑන්ක් ඔයාගේ රෙසිපි එකට....,ඔයාගේ රෙසිපි බලන් හදපු හැම කෑමක්ම රසටම තිබ්බා.....😊💓✨️
@kumdhar
@kumdhar 2 жыл бұрын
අද උදේ දෙවෙනි වරටත් මම හැදුවා. හොඳ රසට තිබුණ. Thank you for sharing the recipe.
@sulochana2193
@sulochana2193 2 жыл бұрын
මෙහෙම ලේසී විඩියෝ බලන්න නම් ඉතින් අපේ බන්ඩි ෆුල් තමා ❤️❤️ වරදින්නේ නැතුව උයන්න නම් අක්කී ඔයාගේ රෙසිපි තමා හරියන්නේ ❤️🤗
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@sulochana2193
@sulochana2193 2 жыл бұрын
@@Bandifull 🤗❤️
@isharasumuduni7934
@isharasumuduni7934 2 жыл бұрын
අක්කගෙ videos මන් හැමදාම බලනවා.අද තමා coment එකක් දැම්මේ..අක්කගේ videos ගොඩාක් සරලයි.හොදට තේරෙනවා කියා දෙන දේ..තවත් මේ වගේ videos දිගටම දාන්න අක්කී..අද කියලා දුන්න recipe එක අනිවාරෙන්ම හදනවා..good luck akki❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much nangi ❤️
@isharasumuduni7934
@isharasumuduni7934 2 жыл бұрын
@@Bandifull welcome akki👍
@prasnnarodrigo6915
@prasnnarodrigo6915 2 жыл бұрын
😋හදන විදියෙන්ම කියන්න පුලුවන් රසායී.. මේක නම් හදනවමයි ...Thank you oyta❤️
@jkppriyadarshani2516
@jkppriyadarshani2516 2 жыл бұрын
ඔයා කියලා දෙන විදිය නියමයි මමත් රෑට හැදුවා හරිම රසවත් ලමයිතුත් රස කරකර කෑවා Thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
😃😍
@sithminethsara3695
@sithminethsara3695 2 жыл бұрын
අනේ මං හරිම ආසයි අක්කගෙ වීඩියෝ බලන්න...🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@maiyaz
@maiyaz 2 жыл бұрын
😁😜
@shashini3272
@shashini3272 2 жыл бұрын
අක්කී අපිට ගොඩක් ඉතුරු කරන දේවල් වලින් රසම රස කෑම හදන්න කියලා දෙනවා.Thanks මේ වගේ වටිනා දේවල් කියා දෙනවට. මේකත් අනිවාර්යයෙන් try කරන්නම්. Good luck 😊😊😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@ugpudawatta566
@ugpudawatta566 9 ай бұрын
ඇත්තමයි .. හරි ම රසයි.. මම රැට හැදුවා 😘😘😋😋😋😋🙃
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@kumdhar
@kumdhar 2 жыл бұрын
හරිම ලේසි Garlic fried rice recipe එකක්. මමත් බත් ඉතුරු උන දවසක හදනවා. Thank you.
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
අක්කගෙ වොයිස් එක අහන්නම මන් මේක බලන්නෙ, අහන් ඉන්න ආස හිතෙනවා
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසට ආවා මම මෙකට කැරට් ටිකකුයි බිත්තරයකුත් දැම්මා Thanks akkiyo
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
රස දැනුනා නංගි හිතට..😋 අනිවාර්යෙන්ම හදනවා සුද්දි බෝලේ.. බොහෝම ස්තූතියි. බුදු සරණයි..🤗♥️🙏🌹
@kusalupamal7261
@kusalupamal7261 2 жыл бұрын
අනේ මේ 😑🖐️
@nishanthirathnayake4984
@nishanthirathnayake4984 2 жыл бұрын
අනේ අක්කි . මේක සුපිරි.මම මේක හදලා කෑවා.හරි ම රසයි . උයපු බත් වලින් රයිස් හදන ක්‍රම තව දාන්න. මම ඔයාගේ කෑම හැම දාම බලනව. 😋😋😋
@amamadhushika1414
@amamadhushika1414 2 жыл бұрын
චාපා අක්කි...අන්න ඔයාගෙන් බලන්ද දන්නෑ.. අපෙ අම්මා චැනල් එකෙනුත් මේ දැන් සුදුලූණු ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකක් දැම්මා. 😁 ඔයා දානවට වඩා ingredients වැඩි කරලා එයත් දාලා. ආ අක්කිගෙ ක්‍රමේට හදපු සුදුලූණු රයිස් එකක් ඔන්න මම ඊයෙ රෑ හැදුවා කියල වැඩක් නෑ මාරම රසක් ඒක. සුපිරි අක්කි. පුළුවන් නම් රසට පොළොස් එකක් හදන්නකො ප්ලීස්.. මේ කාලෙ පොලොස් තියේ හැමතැනම ❤️
@RisadiVIhansa
@RisadiVIhansa 8 ай бұрын
Ay? Uba eka dakkada?
@nimanthithakshila8803
@nimanthithakshila8803 2 жыл бұрын
ඔයාගෙ හැම රෙසිපියක්ම වගේ ට්‍රයි කලා මරු😍
@kumarajanaka4234
@kumarajanaka4234 2 жыл бұрын
අක්කේ මම වීඩියෝ 1 ට හරි ම කැමතියි .
@niroshinawodini6238
@niroshinawodini6238 2 жыл бұрын
Akke akkage me video eka mama me vidiyatama kotthu me hadala beluwa marama rasai mta hithaganna beri una akke..♥️
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
කලුවරේ ඉන්නේ ⬛⬛එ නිසා දැන් හදන්න බෑ😓 හෙට හදනවා අක්කි පැටියා..☺😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😅❤️
@bashinibashini6956
@bashinibashini6956 2 жыл бұрын
Me bath eka mn haduva sosejas ema dala meeta vada tikak vens krala rasi aththami akka maru. Poddath asaven kva
@Yasaa_cooking
@Yasaa_cooking 2 жыл бұрын
මේ රෙසිපි එක නම් නියමයි අක්කේ ..❤❤❤❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
yummy Math tikk denn berida bath Hm akka soyi soss awashda akk
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 2 жыл бұрын
Wadi wada na,ithamath ketiyen lassana ta kiyala denawa,Ahan innanat asai thak you akkiyoo
@aromaticglobal
@aromaticglobal 2 жыл бұрын
I tried it...It was so yummy😋 I really like it...Thank you for this nice recipe 😊
@MAX-to9mg
@MAX-to9mg 2 жыл бұрын
අක්කේ ලේසිම ඩම්ප්ලින්ග් රෙසිපි එකක් දෙන්න බැරිද ,වෙජිටේරියන් එකක්
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f 2 жыл бұрын
සෝයා සෝස් නැතුව හැදුවට කමක් නැද්ද
@දේශාන්සුසාන්ත
@දේශාන්සුසාන්ත 2 жыл бұрын
Akke butar fij eke nathuwa eliyen thiyanna barida..narak wenawada plz reply me
@bandarawanninayake4588
@bandarawanninayake4588 2 жыл бұрын
අක්කේ හාල් පිටි වලින් මාලු බනිස් හදන්න බෑද?
@supunikaushalya9939
@supunikaushalya9939 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.. අක්කා මේක නම් නියමයි😊 👍
@rashanikavishee3096
@rashanikavishee3096 2 жыл бұрын
oya hudana kama mama hudanava harima rasay thank akki👍👍👍👍👍👍🤗🤗🥰😃😃😃😃🥰🥰🥰☺☺☺☺☺💞💞💞
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sithmipeiris3633
@sithmipeiris3633 2 жыл бұрын
අක්කේ මාත් හදලා බැලුවා හරිම රසයි...😋😋😋
@supunudara4418
@supunudara4418 2 жыл бұрын
අක්කගෙ අත ලස්සනයි😘❤️
@kumarajanaka4234
@kumarajanaka4234 2 жыл бұрын
ෆ්‍රයිඩ් රයිස් එක හරි ම රසයි .
@widushashi5236
@widushashi5236 2 жыл бұрын
Thanks akki🤗. Hamadm monhri hdann one unama oyage videos blala hdnne❤
@ayeshdilshan6196
@ayeshdilshan6196 2 жыл бұрын
Ow oka patta rasai maath hadanawa ohoma suwadath supiri ..😍😍😍
@kumarajanaka4234
@kumarajanaka4234 2 жыл бұрын
මම තව සැරයක් වීඩියෝ 1 බලලා ෆ්‍රයිඩ් රයිස් හදනවා .
@thrishifernando4754
@thrishifernando4754 2 жыл бұрын
Math gedaradi ola hasanawa harima rasai🙈
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@gayathridilhara3606
@gayathridilhara3606 2 жыл бұрын
Thanks akke me wage rasa kema hadana videos danwata godak thanks oyata ❤️ ❤️ 💕💐💐💐💐
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome nangi❤️
@upekshagamage4026
@upekshagamage4026 Жыл бұрын
Your recipes are so yummy. Thank you ♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@sarathdissanayaka4880
@sarathdissanayaka4880 2 жыл бұрын
දැක්ක ගමන් බැලුවා 😍 Thank You 💖
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@jayanilakshika1044
@jayanilakshika1044 2 жыл бұрын
Mamath
@harshahimali2261
@harshahimali2261 2 жыл бұрын
Soo easy recipes dear, thank you!
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Anee shook akkiyo mn aasawen thamai oyage vedios balanne wageema ewa hadanne.
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@chamilapriyadarshani7412
@chamilapriyadarshani7412 2 жыл бұрын
අනිවාරෙන් හදනවා
@danupathirana2225
@danupathirana2225 2 жыл бұрын
Mth hari asai akkage video balanna 😍😍🙂🙂
@sagaratharanga691
@sagaratharanga691 2 жыл бұрын
Ade akke pattane ne ekanam maru. Good luk
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@yasasmitheekshana5388
@yasasmitheekshana5388 2 жыл бұрын
Akki soya sauce nathuwa hadanna barida.pata nathi unata kamak na.puluwanda.please reply karanna
@Bandifull
@Bandifull 2 жыл бұрын
Puluwan nangi rasa tikak wenas wewi habai
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
පණ vedio එකක් දාපු ගමන් එනවා ඉතින්..... මේ ආත්මේ බැරනම් ලබන ආත්මේ හරි ඔයා මගේ කරගන්නවා... You"re my crush my babe 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Very nice Thanks
@samanjagath9367
@samanjagath9367 2 жыл бұрын
අනේ හරිම රසයි😍😍😍😀
@christopherpaul2544
@christopherpaul2544 2 жыл бұрын
I like the way you cooked this. Very economical
@janakaperera5897
@janakaperera5897 2 жыл бұрын
Thank you akki oya Dana hama video ekama godak lesi ewage ma niyamai
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome 😍
@sarathherathsarath1779
@sarathherathsarath1779 2 жыл бұрын
Thanks akki budu saranai😋
@odesseylk863
@odesseylk863 2 жыл бұрын
Tried this too. It's delicious
@prwjayantha436
@prwjayantha436 2 жыл бұрын
සෝයි සෝස් වෙනුවට දාන්න වෙන දෙයක් නැද්ද
@homecooking3485
@homecooking3485 2 жыл бұрын
ane dr homemade spaghetti hadanna puluwanda
@omalisme
@omalisme 2 жыл бұрын
Leftovers taste alot better than newly cooked ones 😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@omalisme
@omalisme 2 жыл бұрын
@@Bandifull akkige recipes mama hamdama gedara ammath eka hadanawa harima rahai ❤
@thejmamayadunna1340
@thejmamayadunna1340 2 жыл бұрын
Mn dan haduwa akki❤️ Harima rasai❤️😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@madushikasewwandi9308
@madushikasewwandi9308 2 жыл бұрын
ane akkiyooo polos eka ikmnta onii😍 oyage recipe harim asawen blnne,,🧡
@sudarahansani4363
@sudarahansani4363 2 жыл бұрын
Niyamai akkeee
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@eshantyronefernando5157
@eshantyronefernando5157 2 жыл бұрын
Thanks Bandi
@rishidisanayaka9104
@rishidisanayaka9104 2 жыл бұрын
Mmth haduwa hrima rasai.. Tnz akka ❤️
@jananiarunan3913
@jananiarunan3913 2 жыл бұрын
From where did you buy this pan in Srilanka?
@kasundhanika1910
@kasundhanika1910 2 жыл бұрын
Oya sose Kanna hoda na
@ShamzShams
@ShamzShams 2 жыл бұрын
මෙහෙම හදනවා philippines අය. ගොඩාක් වෙලාවට කන්න බත් කන්න දෙයක් හදාගන්න බැරි උනාම එයාල කරන්නෙ මේක.
@k.k1093
@k.k1093 2 жыл бұрын
සොයා සොස් නැත්නම් මොකදකරන්නෙ
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Thank u bundi fulll.......😘❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@ashaniperera2775
@ashaniperera2775 2 жыл бұрын
Niyamai super
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@ashaniperera2775
@ashaniperera2775 2 жыл бұрын
Velcom
@ydilruk
@ydilruk 2 жыл бұрын
මට එක දෙයක් කියන්න. මේ බිත්තරෙයි, බේකන් කෑලි දෙකයි නැතුව මේක කන්න පුළුවන්ද ? මොකද මම වෙජිටේරියන්.
@littlemermaid5921
@littlemermaid5921 2 жыл бұрын
ඕක ඉතින් අහන්න දෙයක්ද.මොකද එහෙම කෑවෙ නෑ කියලා මැරෙන්නෙ නෑනෙ
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ඔය පොඩ්ඩක් කාල ඇද්ද උදේට...?.
@peterroy7127
@peterroy7127 2 жыл бұрын
Thank you.
@sanjeewafernando4751
@sanjeewafernando4751 2 жыл бұрын
Look soo good.. 😋😋i will make this ..🤗 thank you so much for sharing this yummy recipes with us.😁😁
@nimalmihidukulasooriya411
@nimalmihidukulasooriya411 2 жыл бұрын
Very good Recepy but garlic germs are very bad not good for digest ☺️ you have to take out the part of middle In the garlic
@ChopChopRecipes
@ChopChopRecipes 2 жыл бұрын
definitely like this awesome recipe😋,will try cooking this simple & easy fried rice dish🤗, thanks for sharing this amazing recipe!@cheers🥰😍..sukria!
@k.kavindya7710
@k.kavindya7710 2 жыл бұрын
I made this 😍. This is really awesome ❤️ Thank You Akkiyo🖤
@umeshisithmi9468
@umeshisithmi9468 2 жыл бұрын
anith sudu lunu?❤
@rizqarizqa1330
@rizqarizqa1330 2 жыл бұрын
Simply looking like naasigurang... 👍 😋 😋 love ur recipes akki 👌 👍 😍
@thanujadilrukshi7233
@thanujadilrukshi7233 2 жыл бұрын
Thanks akki pana
@chathuranganihettiarachchi4207
@chathuranganihettiarachchi4207 2 жыл бұрын
අදමයි frying pan 1ka වතුර නැතුව තෙල් දාලා බිත්තරයක් half boil කරනවා ahuwe 😳
@jkppriyadarshani2516
@jkppriyadarshani2516 2 жыл бұрын
Thank you akki
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@rajikanayomi1393
@rajikanayomi1393 2 жыл бұрын
Dn hadanawa akke..
@reno-koreanfoodlover6569
@reno-koreanfoodlover6569 2 жыл бұрын
Good video.
@gayanisanka2928
@gayanisanka2928 2 жыл бұрын
Godak ethulata danna onida
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
Good
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😍
@CozyFlavours
@CozyFlavours 2 жыл бұрын
Superb. Looks very tasty😋
@jayanilakshika1044
@jayanilakshika1044 2 жыл бұрын
Heta udeta hadanawa akki
@Bandifull
@Bandifull 2 жыл бұрын
😃❤️
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks 😂 for sharing
@Bandifull
@Bandifull Жыл бұрын
Any time!
@hashiniwijerathna8155
@hashiniwijerathna8155 2 жыл бұрын
Thaq
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
✌️ Yummy
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@kaushalya9775
@kaushalya9775 2 жыл бұрын
Yummy
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@gayathridilhara3606
@gayathridilhara3606 2 жыл бұрын
Akke first comment magen ❤️ ❤️ ❤️ ❤️ ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@love-sc6xx
@love-sc6xx 2 жыл бұрын
👌
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
අක්කගේ ඇයි අත රතු පාට කැමරා එක නිසාද
@hirunisakunika7424
@hirunisakunika7424 2 жыл бұрын
Godak rasa paatai 👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@i_am_serval8131
@i_am_serval8131 2 жыл бұрын
Yum
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@amashanethmi9427
@amashanethmi9427 2 жыл бұрын
Waw akki😘
@shanikawickramasinghe4751
@shanikawickramasinghe4751 2 жыл бұрын
1 st comment❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😃😍
@withanagelakshani3470
@withanagelakshani3470 2 жыл бұрын
😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@kusalupamal7261
@kusalupamal7261 2 жыл бұрын
මෙ ඕය් තලපු සුදුලූනු දැම්මෙ නැත්නෙ ඇය්😒💔
@AICAT-i9s
@AICAT-i9s 2 жыл бұрын
👌❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН