අලුත් ගරාජ් එක | Gas Station Simulator #21

  Рет қаралды 18,930

ChAbhi

ChAbhi

Күн бұрын

Gas Station Simulator Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K100 RGB
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZbin - ChAbhi
• / chabhigaming
KZbin - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Music provided by NoCopyrightSounds.
Track 01: Sekai, Spitfya, Rob Gasser - Mistakes | NCS
Watch: • Sekai, Spitfya, Rob Ga...
Track 02: Aero Chord - Time Leap | DnB | NCS
Watch: • Aero Chord - Time Leap...
#ChAbhi #gasstationsim #gasstationsimulator
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 304
@ChAbhi
@ChAbhi 4 ай бұрын
බෝයිස් දන්නවද..... මීට අවුරුදු 3නකට කලින් තමා අපි මේ ගේම් එකෙ පලවෙනි gameplay එක ගෙනාවෙ. එදා එක්ක බලද්දි දැන් මේ ගේම් එක තියෙන තැන බලන්න. ❤❤ කාටද මතක ඒ කාලෙ......
@MRBatboy-
@MRBatboy- 4 ай бұрын
Old is Gold ❤❤❤😢
@timing_hiruwa
@timing_hiruwa 4 ай бұрын
Ow chabi patta wenasak but ikmanata me game eka api iwara karamu chabi manikee❤️🌝
@PANDAGAMING12397
@PANDAGAMING12397 4 ай бұрын
game eka ita wada godk wenas ❤❤
@Danuska-j2u
@Danuska-j2u 4 ай бұрын
ආසම ගේම් එකක් ❤❤
@A5_Gaming
@A5_Gaming 4 ай бұрын
mata
@_MrRUSH
@_MrRUSH 4 ай бұрын
හරි ලස්සනයි වෙරි ගුඩ්😅❤ ගැම්මක් තමා චභියෝ❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම ❤❤
@Kaveesha2000
@Kaveesha2000 4 ай бұрын
අඩෝ අදත් සුපිරියක් තම බොසා ආසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ආදරෙයි හැමදාම පැලෙන්න chabhi gg ❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම ආ ❤❤
@DilshanGaming-pn3st3ts3i
@DilshanGaming-pn3st3ts3i 4 ай бұрын
අලුත් DLC එක මරු❤🎉 පුලුවන්නම් එපිසොඩ් එකක් ගෙන්න live එකක් ගෙන්නෙ නැතුව😢
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් බලමුකෝ ❤❤
@Ashen_sudda
@Ashen_sudda 4 ай бұрын
plant craft ඔනේ එකේ ස්ටෝරිය බලන්න ආසයි මෙකත් ඔනේ දෙකටම පට්ට කැමතියි 💚💚💚
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@TharinuThenuja
@TharinuThenuja 4 ай бұрын
ගැම්මක් තමා චභී මම ඉයෙතමා ඔක්කොම video tika ube bala iwarakare issarama idanna inne ❤❤❤adareyi❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලො ❤❤
@DanaTevishka
@DanaTevishka 4 ай бұрын
ආයෙ ඉස්සර වගෙ GTA V ONLINE ගහන්නැද්ද චබියෝ . 😔 ගේනවට කැමති උන් මේකට ලයික් කරපල්ලා😪❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කට්ටිය සෙට් උනොත් ආතල් ❤❤
@The1-Explorer
@The1-Explorer 4 ай бұрын
satisfactory ඕනේ..❤❤❤
@Ruitar
@Ruitar 4 ай бұрын
සුපිරි Chabhi... කාලය යන ඉක්මන බලපන්කො නේද..❤ අරූගෙ කාර් එක බෙන්ටෙන් එකේ කෙවින්ගෙ කාර් එක වගේ. 😍
@Ruitar
@Ruitar 4 ай бұрын
Chabhi අපිට කොස්සෙන් වාහන ටිකක් තල්ලු කරගෙන ගිහින් කෑලි ගලවන්න බැරිද.. 🙃
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඒ පැත්ත බලලා මෙහෙ බලද්දි කමෙන්ටුව දාලා දවස් 2කුත් ගිහින් 😅
@MRBatboy-
@MRBatboy- 4 ай бұрын
වෙලට වඩ වගේ ❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
හැමදාම එහෙමනෙ ❤
@ThenudaGeesan
@ThenudaGeesan 4 ай бұрын
Adooo patta bn matath patta asai meka gahanna.gg❤❤❤adarei chabuu
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@pamodithdulsara1
@pamodithdulsara1 4 ай бұрын
grounded gameplay ekakuth ikmanata ooneeee chabhii .❤❤❤🙂🙂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්
@MhD_RimZan
@MhD_RimZan 4 ай бұрын
ගේම් ප්ලේ එක පට්ට!! එපිසෝට් ටිකක් ගෙනල්ලා ලයිව් එකක් ගේමු චබි
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම්ම් ❤️❤️
@surangah5968
@surangah5968 4 ай бұрын
Video eka supiri❤ Jurassic world ones chabi ayyee
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@SaraBoy_2
@SaraBoy_2 4 ай бұрын
Ammatahuduu❤❤❤ Adareiii😊 Grounded ekath gennako sudu thaththiyooo😊
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ගහමු පස්සෙ ❤
@thuhinalourdes
@thuhinalourdes 4 ай бұрын
ඒක මරූ..live එකක් එමූ මේකෙන්.. 🎉❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@rajinthaprabashvara
@rajinthaprabashvara 4 ай бұрын
Ado live ekk enawata wada thawa paya 2ka withara gameplay ekk gamu suddah❤🎉
@TheFlavorTrail1
@TheFlavorTrail1 4 ай бұрын
Gta v game play video එකක් ඕන 😊😊😊❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@sadewpehesara5557
@sadewpehesara5557 4 ай бұрын
Satisfactory ona❤
@Darkdevil-mi6yb
@Darkdevil-mi6yb 4 ай бұрын
මන්නම් කියන්නෙ ChAbhi ඔයාට games වල bugs හොයන රස්සාවක් තමා හරියන්නෙ. මාර හැකියාවක් තියෙනව ඒකට. 😅
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ 😂😂
@Darkdevil-mi6yb
@Darkdevil-mi6yb 4 ай бұрын
@@ChAbhi 😁
@Anything_13252
@Anything_13252 4 ай бұрын
Chabhiyoooo ❤❤❤❤ satisfactory episode ekakuth gemu ❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@eshananimsara
@eshananimsara 4 ай бұрын
සුපිරියක් චභී macqueen hadamu
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@thinurahansana3582
@thinurahansana3582 4 ай бұрын
Gammak chabi❤ satisfactory oni lagadima
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@SithumNeranjana
@SithumNeranjana 4 ай бұрын
Aiye me game eka patta aiye meka live ekak one ❤❤vr game ekakuth one
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් ❤❤
@Danashikamanori
@Danashikamanori 4 ай бұрын
සුපිරි චභී......❤️❤️❤️❤️❤️
@Danuska-j2u
@Danuska-j2u 4 ай бұрын
සුපිරියක් තමා ❤❤
@DeniduPlays
@DeniduPlays 4 ай бұрын
පැය 3ක් දැම්මත් බලනවා ඉතින් ❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@TharushikaSandaruni
@TharushikaSandaruni 4 ай бұрын
satisfactory gameplay ekak gennako chabhi
@S.O.Y
@S.O.Y 4 ай бұрын
GG❤🔥🔥
@sootingaming
@sootingaming 4 ай бұрын
ගෑස්ටේශන් ගේමනම් පැය 2ක් නෙමේ පැය 10ක් උනත් බලන්නම්කො කුද්දා😂😂❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
@danuuofficial
@danuuofficial 4 ай бұрын
අඩො ආතල් බම් මේක ලයිව් එකක් ගේන්න හිතට ඇල්ලුවා ඒක ... අනික උබ කැම් වලින් දෙන ආතල් ... ඒවත් එක්ක කම්මැලි නැ ... මමත් කවදා හරි උබ වගෙ ස්ට්‍රිමර් කෙනෙක් වෙන්න ට්‍රයි කරන්නෙ ... සුපිරි බම් උබ ... තව ගේම්සුත් ගේන්න❤❤❤
@MariyoMiraj
@MariyoMiraj 4 ай бұрын
Episode damu ♥️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤️❤️
@TharushaVithanagamage
@TharushaVithanagamage 4 ай бұрын
පට්ට ආතල් bro ❤❤❤
@isurumadhushan5449
@isurumadhushan5449 4 ай бұрын
සෙමුයුලේටර් ගෙම් නම්.චබියා තමා❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලො ❤❤
@itsnimeshz
@itsnimeshz 4 ай бұрын
Nice gameplay chAbhi ayiyeer.. Avatar eka live ekk gemuko lagadima..🥲❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් ❤❤
@lavanyasithila3993
@lavanyasithila3993 4 ай бұрын
Funko fusion live oneee සචිනී❤😂😂😂
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe 3 ай бұрын
Ayya genpu mul kale math selm kra suiri game ekak sirwtama mara relaxing ❤ thank you chabi ayyye A/l msayk thiyn blnne 🥲😂 oyawa mathk wuna kalekin
@shavindu777
@shavindu777 4 ай бұрын
අපිලගෙ චභී ❤️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@SamethMaheedinu
@SamethMaheedinu 4 ай бұрын
ChAbhi eda hitapu thanai ada inna thanai komada ne kupiriiii ❤❤👌👌
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් සිරා ❤️❤️
@seth_official_youtube
@seth_official_youtube 4 ай бұрын
ශෝන මහ කපටිය තමා අපේ ගෙවල් ගාවනෙ.. දෙයක් ගත්තොත් ඕක ආයෙ දෙන්නෙම නෑ.... 😕♥️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
යකෝ
@FunnyBoyGamingSL
@FunnyBoyGamingSL 4 ай бұрын
වෙනසකට අපි ඉස්සර සහ දැන් Ep ගෙන ගේම් වල එකකට පැය ගානේ වගේ අරගෙන දිග වඩියෝ එකාක් එක්කොටම සතුටු වෙන්න ❤❤ ( වැඩේ හොදයි කියන උන් Like කරන්න )
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@Thikghost123
@Thikghost123 4 ай бұрын
live එකක් දාමු chabhi
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@Shehan6666
@Shehan6666 4 ай бұрын
Fast comment and like and view ❤🎉❤😂😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@A5_Gaming
@A5_Gaming 4 ай бұрын
ගැම්ම තමා ඉතිම් හි හි
@tharakadilanthi2105
@tharakadilanthi2105 4 ай бұрын
Planet Coaster කියලා Bild game එකක් තියේ...ඒකෙ gameplay එකක් ගේන්නකෝ....plz
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් ❤❤
@lun4rkid
@lun4rkid 4 ай бұрын
Mona wada thibbath baluwa habai 😅
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලෝ ❤️❤️
@MethsaraDimalsha-l8x
@MethsaraDimalsha-l8x 4 ай бұрын
මෙකෙ තව ඇපිසොඩ් ගෙනාවෙ නැත්තම් උකොනො පගයා❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
@soniru123
@soniru123 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ela chabi hamadama adarai 😂❤
@chamoddissanayake...
@chamoddissanayake... 4 ай бұрын
සුපිරි සුපිරි ❤
@Sithija.SL1575
@Sithija.SL1575 4 ай бұрын
Have a great tomorrow Chabhi ❤👌😊
@ChAbhi
@ChAbhi 4 ай бұрын
You too!!
@SapumallAnuradha0
@SapumallAnuradha0 4 ай бұрын
Supiri ❤️🔥❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@Azteck-sl2py
@Azteck-sl2py 4 ай бұрын
අනේ අයියේ ඒක දිගයිනේ😂😂 ආදරෙයි චබූ❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
හම්මෙ 🫣🫣
@NeO48925
@NeO48925 4 ай бұрын
ආයෙ මුලු gas station එකම renovate කරානං හොදයිනේ පොලව ඒම වෙනස් කරල අලුතින් පේන්ට් එකක් ඒම ගහල
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඊලග කොටසෙ කරමූ ❤️❤️
@IroshaniPanawalla
@IroshaniPanawalla 4 ай бұрын
Chabhioya VR holman games kattiyath eka one mara joli😅😅
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@IroshaniPanawalla
@IroshaniPanawalla 4 ай бұрын
@@ChAbhi Tank you 😘
@SasinduIndeewaraBaduraliya
@SasinduIndeewaraBaduraliya 4 ай бұрын
නියමයි
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j 4 ай бұрын
Chabi Planet Crafter Ekee Ara දම් පාට බිම්මල් තියෙන ගුහාවට පොඩ්ඩක් ගිහින් බලපන් ආස හිතෙයි😂❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඇයි ඒ? ගියානෙ අපි.
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j 4 ай бұрын
@@ChAbhi Aaye Yanna 🤫🙂
@SAgroupcompeny
@SAgroupcompeny 4 ай бұрын
Planet crafter එපිය ඉක්මනට ඕනි චබියෝ 🥲🥲
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම්ම්ම්
@Abiya-n3c
@Abiya-n3c 4 ай бұрын
The plante craftr one❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤️❤️
@hirushasahasra9211
@hirushasahasra9211 4 ай бұрын
GG Chabi❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤️❤️
@S.M_SHAN609
@S.M_SHAN609 4 ай бұрын
1:10:36 මොලේ ට track කියන්නේ උඹ ට කොහොමත් track puthano වගේ මොළ 7n age ekay ඔලුවේ ekay da සුද්ද joke හොදේ 😅
@DJCHAMARASTREAMING
@DJCHAMARASTREAMING 4 ай бұрын
කොහොමෙන් කොහොම හරි සෙඩ් එකක් කරන්න ගත්ත චබිර් අවසානෙට ගැරෙජ් එකකුත් කරනවා පොඩියට පටන් අරන් තමන්ගෙ බිස්නස් එක ලොකු තෙනකට ගෙන්න පුදුම කට්ටක් කනවා gg ❤❤❤❤🎉🎉🎉
@ashenshaminda7851
@ashenshaminda7851 4 ай бұрын
Mata meka gahaddi mathak wuna game eka thamai pacific drive ekath oya gahuwa puluwan eketh episode genna ❤🎉
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ශුවර් කරන්න බෑ ඒකනම්. බලමුකො ❤❤
@Movie1Editor
@Movie1Editor 4 ай бұрын
Apilage chabhi❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@ma_thi_ya8146
@ma_thi_ya8146 4 ай бұрын
Gg chabhi ❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤️❤️
@UkGame37
@UkGame37 4 ай бұрын
gg chabhi 😍😍😍😍
@SachinduThilanka-jq5jd
@SachinduThilanka-jq5jd 4 ай бұрын
Palaweni like aka magen
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@sheraboy
@sheraboy 4 ай бұрын
Avatar iwara karamuko chbii dn athi ne adda kal anika thawa chuttine eke thiyenne❤
@VishwaUdantha
@VishwaUdantha 4 ай бұрын
Intro ek nam next leval
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@PANDAGAMING12397
@PANDAGAMING12397 4 ай бұрын
Nice gameplay chabhi❤🔥
@SandaruSupasan2010
@SandaruSupasan2010 4 ай бұрын
Ado chabhi uba game company walata gihin bugs hoyala ganak ganin bn 😂 eka puduma hakiyawak thaamai oyata thiyenne
@ChAbhi
@ChAbhi 4 ай бұрын
සිරා 🫣🤣
@AnUwaa19
@AnUwaa19 4 ай бұрын
GG chabhi 🔥🔥
@manee_w30
@manee_w30 4 ай бұрын
kabiii aiyee gas station eke ex dlc wage ekek thiyawa ne station eke level ekak💗eken loku wei mn hithane station eka💗
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ගහමු ඉස්සරහට ❤️❤️
@santhujadissanayaka
@santhujadissanayaka 4 ай бұрын
Car Wash ekedi Bate Cap eka maru karanna puluwan pressure adu wadi karanna
@MADHUSANKA123
@MADHUSANKA123 4 ай бұрын
අම්බෝ දානකල් හිටියේ ❤
@ThushariChandima-l8e
@ThushariChandima-l8e 4 ай бұрын
ඔයා කොහොමද තම්නේල් හදන්නේ මොකෙන්ද හදන්නේ.කියන්නකෝ😊😊❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
AI වලින්
@slchathuva1961
@slchathuva1961 4 ай бұрын
අරූ බංකොලොත් උන එක හරි වගේ වියදම් කරන ගානත් එක්ක බැලුවාම හම්බෙන ගාන පාඩුද මංදා ඒකෙන් නිකන් ඉදලා අරූ සල්ලි ගන්නවා උට වාසීයි චබීව අරූ හාවා කරන්න හදන්නෙ පරිස්සමින්. චබියෝ 😂😂😂😂❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඒක තමා මාත් බැලුවෙ. දියුනු වෙන්න වෙන්න ලාබද දන්නෙ නෑ 🥲🥲
@foghy5532
@foghy5532 4 ай бұрын
chabhi oya hadanna gaththa wahane araken ussala eliyata aragena wena wahanayak hadanna ganna barida
@ChAbhi
@ChAbhi 4 ай бұрын
මම හිතන්නෙ බෑ
@MrPansilu
@MrPansilu 4 ай бұрын
Suddah ❤
@kaveen603
@kaveen603 4 ай бұрын
තව episode එකක් ගේන්න
@DeucAlion_MLBB
@DeucAlion_MLBB 4 ай бұрын
මම දැකපු හැටියට ChAbhi අයියා කුඩු කරේ quality වාහන ටික ☠️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඒවා හදන්න අමාරුයි. සමහර ඒවා බැ.
@OkithaNethmira
@OkithaNethmira 4 ай бұрын
😊❤
@arosharathnayaka1324
@arosharathnayaka1324 4 ай бұрын
Ep one chbii❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම්ම්
@Lu_Cifer0803
@Lu_Cifer0803 4 ай бұрын
Live tikak daala level up karala gamu😊
@VeenuNavanjana-ff1xm
@VeenuNavanjana-ff1xm 4 ай бұрын
Gmmk chabhi ayye 🤪🤪🤪🤪
@manelkumari638
@manelkumari638 4 ай бұрын
මොන බාෂාව තිබ්බත් අපේ බාෂාව නෑනෙ බං
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඇත්තක් 🥲🥲
@supeshala.allinone
@supeshala.allinone 4 ай бұрын
🤩🤩
@SLBoysArosha-p9g
@SLBoysArosha-p9g 4 ай бұрын
❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@sadishayaz
@sadishayaz 4 ай бұрын
Chabhiyo maniyage pc eka hadala diipn 😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
🥲🥲
@akil_pathirana
@akil_pathirana 4 ай бұрын
Oya gen dakala paranama version eka telegrame eken download karan gahuwa iwarath kara wahana hadana seen eka patta apahu gahanna ona adath epiya maru chabhi ❤ Kunu as karanna enna kiyano wage paint karanna katiiyakuth eno chabhi poddak balanna
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩ්ඩෙහ්
@y2lgaming12
@y2lgaming12 4 ай бұрын
supiri❤
@SLRsanuwa
@SLRsanuwa 4 ай бұрын
Live ekk emu ❤❤😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@ZOOMIE119
@ZOOMIE119 4 ай бұрын
Hi චබී අය්යේ ❤‍🔥
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@gimasha_LK
@gimasha_LK 4 ай бұрын
Satisfactory ona
@ChAbhi
@ChAbhi 4 ай бұрын
මේ ගැන කිව්වනෙ 😕❤️
@sootingaming
@sootingaming 4 ай бұрын
​@@ChAbhi ගුටිකන්නැතුව ගේම් ප්ලේ එකක් දාපන් බල්ලො.😂😂
@dilshidil2888
@dilshidil2888 4 ай бұрын
@@ChAbhi munnta kiyala wadak na chabhiyo 😭😔😔😔
@dilshidil2888
@dilshidil2888 4 ай бұрын
@@sootingaming moda yakkek ne yakoo ethakota anith games iwara karanne thoda😟🤬
@mrbadboy5733
@mrbadboy5733 4 ай бұрын
අඩේ ඒකත් ගේයි බන් ඉදාම් සුද්දා පොඩ්ඩක්. වෙන gameplay වල ඒවා ඉල්ලන්න එපා බන් Fb group එකේ ඉල්ලාම් 😁
@jasithwijenayake9875
@jasithwijenayake9875 4 ай бұрын
🖤😊
@MrBlue-uy5dx
@MrBlue-uy5dx 4 ай бұрын
ganna wahana hdanna pluwnda barida kiyla delivery krna welawema nil pating highlight krla pennanwa barinm Gray color eken pennanne, aye glawanna pluwn kalii tika galewwama wahane udinuth ehema pennanawa
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ආආආ ❤️❤️
@MrBlue-uy5dx
@MrBlue-uy5dx 4 ай бұрын
මං හිතන්නෙ එහෙම තමා වෙන්නෙ මං game එක play කරලා නෑ gameplay එකෙන් දැක්ක විදිහට කිව්වෙ🤣
@achintha26
@achintha26 4 ай бұрын
chabhi oke wahalaya wenas krnna puluwn bricks wlt ek ghpuwama lassnai gas staiton ek
@SasinduIndeewaraBaduraliya
@SasinduIndeewaraBaduraliya 4 ай бұрын
❤❤❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@NiroshDilshan-fr4vs
@NiroshDilshan-fr4vs 4 ай бұрын
Chabhi kohomada oyata ithin 🙂. Math Godak Asa Game Ekak iye math paly kara yaluwege pc Ekan ❤😊. Planet craft Genna Chabhi 😍🥹
@P_ODDA_G_AMING_YT
@P_ODDA_G_AMING_YT 4 ай бұрын
gammak chabhi
@DENEYA
@DENEYA 4 ай бұрын
1st❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@DENEYA
@DENEYA 4 ай бұрын
@@ChAbhi ayeeh
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
TRY LET DRE
26:08
DreGamingYT
Рет қаралды 5
LORDS RETURN | MCC Party 2 with Grian, Jimmy & Inthelittlewood
3:56:54
SmallishBeans
Рет қаралды 768 М.
NestJs Course for Beginners - Create a REST API
3:42:09
freeCodeCamp.org
Рет қаралды 1,7 МЛН
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,4 МЛН
Dominik Bodnár (Astatoro) - RECAST
3:33:58
Duklock
Рет қаралды 1,5 МЛН
I Survived 100 Days of HARDCORE Minecraft Bedrock
3:47:01
SB737+
Рет қаралды 2,6 МЛН
බිග්ෆුට් දඩයම - Bigfoot
4:14:46
ChAbhi Streams
Рет қаралды 82 М.