අපි හැමදාම එක කෝල් එකක් ගන්නවා රෙදි ටික හෝදන්න.

  Рет қаралды 308,229

Gasma

Gasma

Күн бұрын

මෙවර හද ගැස්ම වැඩසටහන සමග එකතු වුනේ ඔබ ආදරය කරන ජනප්‍රිය නිවේදකයින් දෙපොළක් වන සචිනි නිපුන්සලා සහ මාධව විජේසිංහයි. මේ අතරට ඔබ ආදරය කරන තවත් දෙදෙනෙක් සහභාගී වුණා. ඒ තමයි සචිනිගේ ආදරණිය සැමියා වන ඉසුරු සහ මාධවගේ ආදරණිය බිරිඳ නදුනි. ඉතින් මේ කතා බහේ සොඳුරු තැන් දැන ගන්න සම්පුර්ණ වීඩියෝව නරඹන්න.
Subscribe us: bit.ly/2zJmJME
Watch more videos: bit.ly/2RlOEZ2
Like us on Facebook: / lkgasma
Follow us via instagram : rb.gy/7s5fym
Follow us via Tik Tok: www.tiktok.com...
Follow us via Twitter: ga...
Gasma Website: gasma.lk/
#Gasma #Srilanka

Пікірлер: 189
@dilinidil1719
@dilinidil1719 Жыл бұрын
සචිනි අක්කා හරි පිං පාටයි දැක්කත් හිත පිරෙනවා ❤️
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
පොඩිකාලෙ ඉදන් මාධව අයියා , සචිනි අක්කා announcing කරනව බලනවා හරි ආසාවෙන් ❤️ 👥 දැනුත් ලස්සනට family lives ගත කරනවා දෙන්නාම , 😇 හතර දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
මේ 4 දෙනාම හරිම genuine ❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
සච්නි ඉක්මනට චැම්පියන් ස්ටාර්ස් එනවනම් හොදයි ..
@robicarobica8458
@robicarobica8458 Жыл бұрын
Ane ow ara holama wikarayak
@subhadrapriyadarshani8916
@subhadrapriyadarshani8916 Жыл бұрын
අනේ එන්නකො
@HasharaJayasooriya-vg1bz
@HasharaJayasooriya-vg1bz Жыл бұрын
Ane ow ekanam aththa
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ආසම නිවේදකයෙක් වගේම නිවේදිකාවක්.ලස්සනයි හතරදෙනාම එකතු වෙලා මෙහෙම ප්‍රෝගෑම් එකක් තිබ්බට.
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
මෙ වැඩසටහන බලන් නැතුව කමෙන්ට් කරන්නෙ , මුලින් මෙ මගුල් කරන්න කලින් සචිනි ව චැම්පියන් ස්ටාර් ගෙනෙන් 😒 හැම රෙද්දකටම ගන්නවමම් ඇයි එකට බැරි නැත්නම් එ වැඩසටහන නතර කරපිය 😏
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
Ow ane🥲
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Ou
@sksashi3778
@sksashi3778 Жыл бұрын
සචිනි,මාදව කියන්නේ මගේ කැමතිම දෙන්නෙක් ආදරෙයි හැමදාම ❤ සුබ අළුත් අවුරුද්දක් වේවා!
@semira9469
@semira9469 Жыл бұрын
ආසාවෙන් බැලුවා ලස්සනයි programme එක 😍 Sachini ❤️ Isuru Madhava ❤️ Naduni ආදරෙයි 4 දෙනාටම 😘
@ruwihewage0229
@ruwihewage0229 Жыл бұрын
මාධව අයියත් මන් වගේ... කවුරුහරි දෙයක් කරන්න කිව්වොත් ඒක කරන්නෙ නෑ කරත් ඕනවට එපාවට... ඒත් තමන්ට හිතුනොත් කවුරු එපා කිව්වත් ඒක කරනව..🙃❤
@shehanimalshani378
@shehanimalshani378 Жыл бұрын
සච්නි නැතුව චැම්පියන්ස්ටා වැඩක් නෑ 😢😒💔 ආපහූ එන්නකෝ
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
මං කැමතිම දෙන්නෙක් සචිනි අක්කා, මාධව අයියා ❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
හරිම සුන්දර කතා බහක් සචිනි,මාධව ❤ ලස්සන පවුල් දෙකක් හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️
@Tharani-nn2fo
@Tharani-nn2fo Ай бұрын
අදයි මේ වැඩසටහන බැලුවෙ🤓 නදුනි අක්කා මාරම understanding ❤ඒක පට්ට
@btk9841
@btk9841 Жыл бұрын
නදුනි ඔහොම බෑ, උයන්න බෑ කියල නිකන් ඉන්න දෙන්න එපා එයාව සහබාගි කරගන්න නැත්තන් බාබාලා හම්ඹ උනාමත් අමාරු වෙය් manage කරන්න.
@thakshiladissanayaka2568
@thakshiladissanayaka2568 Жыл бұрын
සචිනි අක්කි බෝලයක් වගේ ලස්සනයි 🥰🥰🥰🥰
@upekshadarshani6538
@upekshadarshani6538 Жыл бұрын
සචිනි අක්ක championstar එනකල් බලන් ඉන්නෙ. ❤️😘
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඉසුරු සචිනි මාධව නදුනි ආදරෙයි සචිනිට පන වගේ ❤️❤️❤️❤️❤️ආදරෙයි බුදුසරණයි සැමටම සුභා ❤❤❤❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
සචිනි අක්කා ලස්සන වෙලා
@oshaniamaya6481
@oshaniamaya6481 Жыл бұрын
ඔයාලා එකට ඉන්න වැඩසටහනක් බලන් ගොඩක් කැමැත්තෙන් හිටියේ ගොඩක් ආදරේයි හැමෝටම හැමදාමත් ආදරේන් සතුටෙන් ඉන්න බුදුසරණයි😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@vindi1309
@vindi1309 Жыл бұрын
ආසම couple දෙක 💝💝💝💝
@msenerath2380
@msenerath2380 Жыл бұрын
හරිම ලස්සනයි...👍 සුභා හරිම සංවරව ලස්සනට කරනවා. දෙරණෙ ලස්සනම සොයා ගැනීම අංජලී & පැතුම් ව ගෙන්නන්නකො..🔥
@imashatharangani3591
@imashatharangani3591 Жыл бұрын
මගේ ආසම කපල් දෙකක්..සචිනි අක්කි ඔයා එනකම් බලන් ඉදියේ..ජිවිතේ දියුනුවෙන් දියුනු වේවා
@Nisansala681
@Nisansala681 Жыл бұрын
සචිනි අක්කව ඉක්මනට චැම්පියන්ස්ටාර් එකට එන්නකෝ
@chathurikasandamali3010
@chathurikasandamali3010 Жыл бұрын
සචිනි නිපුන්සලා 😘fav dancer😍
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
මටත් ඒ වගේ වැඩක් කරන්න ගියොත් බැ කියලා හිතුනොත් බෑම තමා කරන්න හිතුනොත් ඉවරයක් නැ මං හිතුවේ මට විතරයි ඒ දේ කියලා
@RasangiSenevirathna
@RasangiSenevirathna Жыл бұрын
Sachini akki lassana wela 😍😍
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
සුබා හරි ලස්සනයි ඔයා ,පවුල් දෙකටම බුදු සරණයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලට නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 හැමදාම ඔය යාලුකම තියාගෙන ඉන්න ලැබේවා🙏🙏🙏
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
ආසම set එකක්❤
@maleeshawikramage
@maleeshawikramage Жыл бұрын
Oyala harima නිහතමානීව innawa. Boruwa kiyana de chottakkawath na puduma adarayak hitgenawa oyala ta. Shoi oyala 5 denama. Thawath sathutin inna
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
Adaraniya charitha 4 denatama godak godak adare thunuruwan saranai harima aadaraniyai ❤❤❤❤❤❤❤❤❤❤❤
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
ආදර්ශමත් මිනිස්සු ❤
@NiliminiChandrika-ho1wi
@NiliminiChandrika-ho1wi Жыл бұрын
මම දැන් චැම්පියන් ස්ටාර් බලන්නෙත් නෑ ඔයා නැති නිසා ඉක්මනින් එන්න මැනික ❤️❤️❤️
@HasharaJayasooriya-vg1bz
@HasharaJayasooriya-vg1bz Жыл бұрын
Oyath mn wage...❤
@phwanigasinghe4680
@phwanigasinghe4680 Жыл бұрын
පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආස කරපු නිවේදක දෙපලක්.❤❤❤❤❤
@fathimaasra5576
@fathimaasra5576 Жыл бұрын
Am the only one who notice naduni and isuru's dress color matched in many occasions?
@chathuralakshan542
@chathuralakshan542 Жыл бұрын
we are in the same boat Asra
@thushim92
@thushim92 Жыл бұрын
Harima lassanata program eka kala.. Harima calm.. pas denama kiyana kathaa ahan inna hari asai.. 🎉
@InnocentForestBridge-qg5tz
@InnocentForestBridge-qg5tz 4 ай бұрын
Harima ලස්සන වැඩසටහන k.sachini akka nethuwa champion str wedak na.oya එන්නම oniiiiii
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
සචිනි හරිම ලස්සන යි පින්වන්තයි දැන් .🌹🌹🌹🌹💘💘💘💘
@harrikazliyza6928
@harrikazliyza6928 Жыл бұрын
Yeahhh sachini champion Star enneee... and I wish madhava aiya and akki all the best duk wenne epa oyala dennata subama suba anagathayak wenawa.. okkoma wishes ishta wenawa❤❤❤
@himadezoysa1534
@himadezoysa1534 Жыл бұрын
අනේ මේක නියමයි ආසම හතර දෙනෙක්.. දිගටම vlogs ගේන්න හතර දෙනාම එකට.. 😍❤
@NishanthaLakshman-oe4mz
@NishanthaLakshman-oe4mz 2 ай бұрын
Champion stars program එකට සචිනිව ආයෙත් ඔනෙ.ඒ අඩු පාඩුව කවුරු ආවත් කිසි ගැම්මක් නැ.
@nelperera606
@nelperera606 Жыл бұрын
❤️⚘️beautiful sachini,,,good luck sister,,,
@ama3106
@ama3106 Ай бұрын
මාරම ආස කරන friendship ekk meka ❤
@rashanu9523
@rashanu9523 Жыл бұрын
Sachini akka champion star enawanam athi deiyane..❤❤❤
@dilinidisanayaka8355
@dilinidisanayaka8355 Жыл бұрын
ඕ යේ සචිනි අක්කි ආයේ එනවලු දෙරණට
@oshadichamodya8216
@oshadichamodya8216 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් fv announcing කරන්නෙ madhwa aiyai sachi akkai tmi😍❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
4 දෙනාම නියමයි ගොඩක් ඔබල සියලුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏 🌺🌺🌺🌺💯💯💯💯💯💯 🌹🌹🌹🌹🌹💞💞💞
@achininisansala5910
@achininisansala5910 Жыл бұрын
ආදරෙයි ඔක්කෝටම ❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
සුභ පැතුම් හතරදෙනාටම.හරිම ආදරෙයි ඔයාලට .කටිටියම ලස්සනයි .🌹🌹🌹💐💘💘💐🌹💘
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Sachini lassanaiiii api oyata hamadama adarai, ❤❤❤❤.Champion anda ikmanin
@DK.Nanayakkara
@DK.Nanayakkara Жыл бұрын
Sachini & Isuru 😍
@imeshagamage9674
@imeshagamage9674 Жыл бұрын
23:02 ඉසුරුගේ බැල්ම 😂😂😂
@dinulankangani2502
@dinulankangani2502 Жыл бұрын
ඒකනම් මරු බැල්ම😂
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
🤭
@Rockyboy551
@Rockyboy551 Жыл бұрын
😂
@sjsj7451
@sjsj7451 Жыл бұрын
සැරයි වගේ😂
@niroshinivindya
@niroshinivindya Жыл бұрын
Math ayema baluwa
@dilshagangani4768
@dilshagangani4768 Жыл бұрын
Sachini you are so lucky to have such a supportive husband. Love to sooo much ❤
@pasindunisalka2210
@pasindunisalka2210 Жыл бұрын
රෝස Randika & Roshel ගේන්නකෝ 😊
@tdrliyanage5691
@tdrliyanage5691 Жыл бұрын
Mn kematima පවුල් 2k. Polawe paya gahala jeewath wenawa.
@nimashidilrukshi6274
@nimashidilrukshi6274 Жыл бұрын
Sachini akka nathi una dawase idan champion star baluwe na eya ai awama thamai program eka balanne aimath ikmanata enna plz
@achininisansala5910
@achininisansala5910 Жыл бұрын
Champion star walata ikmanatama enna sachini akka ❤ isuru aiya katha karanawa ahanna asai .... Madawa aiya and naduni akka adarei okkotama
@mangalifernando1389
@mangalifernando1389 Жыл бұрын
ගොඩක් ආදරේ කරන copul dekak ❤❤❤❤❤
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Shachine.madawa.mama.kamatema.dennek.jaya.wewa.budu.saranai🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
සචිනි මාධව ❤
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 Жыл бұрын
lassana hadavath aththan pasdenekugee saakachchaavak, lassanaiy, aluth ammaata subhapathum godaak aadareiy Sachini..
@samanpushpakumara8088
@samanpushpakumara8088 Жыл бұрын
Ou sachini ඉක්මනින් champion sitr ennakoooo
@Wish472
@Wish472 Жыл бұрын
සචිනි මරු
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
චැම්පියන්ස්ටාර් එන්න සචිනි අක්කෙ
@Nisansala681
@Nisansala681 Жыл бұрын
කැමතිම හතර දෙනක් ආදරෙයි❤‍🔥
@imeshapiyumanjale5073
@imeshapiyumanjale5073 Жыл бұрын
Man asama sachini akkatai isuru aiyatai.ganna godak adarsha thiyanawa
@achininisansala5910
@achininisansala5910 Жыл бұрын
සුබා අක්කා.... ❤
@KusumUdagedara-hx4xr
@KusumUdagedara-hx4xr Жыл бұрын
මම අාසම චරිත දෙකක් මාදව සචිනි කියන්නෙ
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ආසාවෙන් බලන් ඉදපු දවසක්👌❤️😘
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 Жыл бұрын
සචිනි අක්කා champions star enna ikmaninma
@surajiranga798
@surajiranga798 Жыл бұрын
සචිනි හරිම ලස්සනයි දැන්
@priyanthipriyanthi7823
@priyanthipriyanthi7823 Жыл бұрын
දෙරනේ නම් ඉතින් මරු
@attitudegirl-1234
@attitudegirl-1234 Жыл бұрын
Aiyooooo meka enkan ada කොච්චර balan hitiyada❤❤❤❤
@jayaminiwathsala
@jayaminiwathsala Жыл бұрын
Sachini godak lassana wela.ada program ekata godak kamathi.
@shyamalishyamali9565
@shyamalishyamali9565 Жыл бұрын
Sachini Akka lassana wela thawath
@soundeatsasmr2472
@soundeatsasmr2472 Жыл бұрын
Naduni pregnant da😍
@bhagyasaduni9381
@bhagyasaduni9381 Жыл бұрын
සචිනි අක්කා ලස්සනයි ❤️🥰
@somawgk4778
@somawgk4778 Жыл бұрын
සුභා...මම.අාදරේ.අැඩ්.එක.(විශ්ව.සම්පත් )❤❤❤❤❤
@HashiLakshani
@HashiLakshani Жыл бұрын
Suba akkii top ek wow... Ane gatte kohend mention krnnko
@gihanmadusanka-ff4hm
@gihanmadusanka-ff4hm 6 ай бұрын
අනේ අක්කී ඔයා එන්නකො campion star ekata
@HasharaJayasooriya-vg1bz
@HasharaJayasooriya-vg1bz Жыл бұрын
Asama charitha tikk❤❤❤❤
@thewoksl
@thewoksl Жыл бұрын
නිහතමානී කපල් දෙකක්
@maduganga7685
@maduganga7685 Жыл бұрын
Wooooow 5 harema lassanata wada satahana kara jaya wawa
@vimukthisilva6480
@vimukthisilva6480 Жыл бұрын
Champion star sachini akki enna ikmnta..a 3denama akata oni...
@maleeshamadhurangi8047
@maleeshamadhurangi8047 Жыл бұрын
Asama 4 denek ❤❤
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
sachini anda champion ikmanata oya nativa kisima gatiyak naha
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
Sachini ❤
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Madawage wife tikak onawata epawata katha karanawa wage....ei e..eya hoda kenek..sachini family lassanai...awabodathmakai wage...degollatama subapaghanawa
@yasanthibagya4623
@yasanthibagya4623 Жыл бұрын
Beautifull progarme Peace full time 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🦁🦁
@yasanthibagya4623
@yasanthibagya4623 Жыл бұрын
Programe is Right now House to Search Rich Thank you You ate familly teame!!Programme🌎🌎🌎🌎🌎🌎🌎🌎
@saharansalit4236
@saharansalit4236 Жыл бұрын
Asama couple dekk
@asiniie
@asiniie Жыл бұрын
Favorite 4 ❤
@TharuAsha
@TharuAsha Жыл бұрын
පුදුමයි සාරංග දිනක්ශි නෑ 😊
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
😭😭😭😭😭😭
@hasalilohara4654
@hasalilohara4654 Жыл бұрын
වෙලාව මදි අනේ
@lakshigunarathne1261
@lakshigunarathne1261 Жыл бұрын
mn me video ek blanna gdk try kra dn tma bluve bbala doiyagttma 😍 so beautiful familys💜
@chamo1142
@chamo1142 Жыл бұрын
Favourite 4❤ Suba is so cute, and do her job very well😍favourite presenter❤️❤️
@nimashanandasiri885
@nimashanandasiri885 Жыл бұрын
ආසම කපල් දෙක❤😊
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Beautiful ❤
@Oshidinanayakkara
@Oshidinanayakkara Жыл бұрын
Favorite people 🤩🤩🤩
@kavindyagamage3848
@kavindyagamage3848 Жыл бұрын
My favs characters ❤😍😍
@thiliniudeshika7342
@thiliniudeshika7342 Жыл бұрын
Sachini akka ikmanin endo champion star ekata
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 78 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН