Sachini & Isuru එක්ක අපි ගිය නත්තල් Trip එක

  Рет қаралды 616,933

Madhava Wijesinghe

Madhava Wijesinghe

Жыл бұрын

Пікірлер: 299
@EPPPpppppppppppp
@EPPPpppppppppppp Жыл бұрын
ආසම ජෝඩු දෙකක් මාධව ❤️ නදුනි ඉසුරු ❤️ සචී...
@wasanthasamarathunga4302
@wasanthasamarathunga4302 Жыл бұрын
Me too
@buwaneshikapriyadarshani669
@buwaneshikapriyadarshani669 Жыл бұрын
මාධව, සචිනි ඔයාලගෙ ෆැමිලි දෙක හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න.
@eap7962
@eap7962 Жыл бұрын
මාදව පුතා සහ නදුනි දුව දෙන්න කෝපි බොන ඒතන හරි ලස්සනයි හරිම ආදරනීයයි දෙන්නට තෙරුවණ් සරනයි.!!!❤️❤️❤️❤️
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
මාදවටයි සචිනිටයි ආසම නිසා බැලුවෙ.සුභ අනාගතයක් ඔයාලා දෙන්නට හැමදාමත් ආදරෙයි.😘😘😘😘🌻
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
👍😘
@dilumpriyantha6928
@dilumpriyantha6928 Жыл бұрын
පරිස්සමින් පුතාලා .බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එමු .. ආදරෙයි ... (කැමති ම විඩියෝ එක කට්ටියම තේ බොන අවස්ථාව...)❤️🥰
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
කෝච්චීයේ ගෙදර ගියපු විඩියෝ එකට ආසයී ගොඩාක්🥰🥰🥰...චුටි බබාව ගන්න ස්කූල් එක ලගටත් ගියේ🥰ද්
@dsartworld9091
@dsartworld9091 Жыл бұрын
තප්පර ගානකට ජාත්‍යන්තරයට යැවුවට thanks ....expressway interchange exit එකේ මම තමා හිටියෙ. 💙🖤සුබ නව වසරක් දෙන්නටම ...❤️💜️
@vijithapriyadharshini4167
@vijithapriyadharshini4167 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම simple & lovely couple එකක් ❤️😍 Train එකේ ගිය ගමන, Q & A video and love story මන් කැමතිම video තුන.🌻🤩
@malshathushani207
@malshathushani207 Жыл бұрын
Train එකේ ගමේ ගිය video එක හරිම ආසාවෙන් බැලුවේ .ලස්සනට ජිවිතේ විදින අය. හැමදාමත් සතුටින් ඉන්න 🧡
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
ආදරෙයි අනේ අක්කි අයියා ගොඩාක් ම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@mudalichani1354
@mudalichani1354 Жыл бұрын
ලෝකයට පේන්න බොරුවට නටන අය අතරෙ ඔයාලට අපි මාරම ආසයි මාරම ආදරෙ යි අනෙ
@vindi1309
@vindi1309 Жыл бұрын
Naduni අක්කි ගෙ කටහඬ ෂෝයි ආස හිතෙනවා අහන් ඉන්න 💝💝💖
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා හැමොටම. සචිනි මාධව ඉන්න තැන හරිම jolly ආදරේයි ඔයාලා හැමොටම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🌹🌹🌹🌹💖💖💖💖
@shani8568
@shani8568 Жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකකටම හරිම ආසයි අක්කි. ඒවා හරිම ලස්සනයි....... හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමට ඉන්න. ඔයාලට බුදුසරණයි
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 Жыл бұрын
අනේ ඔයාලයි, සචිනිලයි, පේශල අයියලයි තුන් ගොල්ලොම දවසක Trip එකක් යන්නකො❤️
@suba261
@suba261 Жыл бұрын
mg channel ek alut subscribe krl help ekk denko
@vimukthimadushani
@vimukthimadushani Жыл бұрын
Congratulations Akki aiya...oyalage hama vedio ekakma wage ලස්සනයි...man harima ආසාවෙන් balanne.boru sho danne නෑනේ.බලන්න ආසයි e hinda.thank you💖 me wage vedio danawata අපිට බලන්න.ආදරෙයි oyala dennatama ගොඩාක්...බුදු සරණයි.❤️❤️❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
මාධව සචිනි කියන්නේ වෙනම ඵකක් ඵ් දෙන්නව දකිද්දිත් ආසයි ❤️😍
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එක්කටම ගොඩක් ආසයි අක්කි & අයියා😙❤️ Happy new year!!!
@malishinimnadi986
@malishinimnadi986 Жыл бұрын
නදුනි අක්කේ, මම ඔයාලගේ channel එකේ වීඩියෝස් බලන්නෙම ඔයාගේ voice එක හින්දා.. හරිම ෂෝක්.. අහන් ඉන්න, බලන් ඉන්න ආසයි..♥ අනිත් දේ මේ විඩියෝ එකේදි, මට මාවත් මතක් උනා.. ඉස්සර මමත් එහෙමයි යන හැමතැනම පොත් ගෙනියනවා. ගෙදර අය නම් එක ඒක ඒව කියනවා එතකොට 😂😂😂
@dilrath2497
@dilrath2497 Жыл бұрын
Train ඒකෙ ගමේ ගිය එකට ආසයි ගොඩක් ...අදත් ගොඩක් ලස්සනයි
@pltdasun5744
@pltdasun5744 Жыл бұрын
Qwpw
@chandanasuranga9875
@chandanasuranga9875 Жыл бұрын
සචිනි අක්කා ❤ඉසුරු අයියා ආසම දෙන්නෙක්❤🌹
@maleeshadulshani5498
@maleeshadulshani5498 Жыл бұрын
Favourite and lovely couples...🥰💖 Madhava ayya ❤ Naduni akka Sachini akka ❤ Isuru ayya Chavindu ayya ❤ Ashani akka Stay safe and happy.....
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
අනේ අද තමා beluwe හරිම ආදරනීයයි තුනුරුවන් සරනයි ඔයාලට ජීවිතේ hemadamath සතුටින් ඉන්න lebeewa
@kawyabhashini2519
@kawyabhashini2519 Жыл бұрын
රෑ වෙලා කන්න එලියට ගියපු විිඩියෝ එක..බයිසිකල්වල.🤭♥️
@name-hi6jm
@name-hi6jm Жыл бұрын
කොහ්මද අනෙ ඔහොම trip ගිහින් පාඩම් කරන්නෙ..කියලා දෙන්නකො
@channajayamohan9837
@channajayamohan9837 Жыл бұрын
ආදරෙයි අනේ අක්කා අයියා ගෙඩාක් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oyala hamoma satutin hamadama inna deviphita labewa!!! budusaranin nirogisuwaya labewa!!! 🙏🙏🙏❤️
@kalpana7997
@kalpana7997 Жыл бұрын
Okkoma videos wlt kmthi 💓💓.. යාල trip එකට ගොඩක් කැමති 😍😍
@chathurihansika8529
@chathurihansika8529 Жыл бұрын
තේ බොන්න යන්නෙ....කෝපි... ඒකහ් මරු.... merry Christmas🌲💚 and happy new year..
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane හැමදාම සතුටින් ඉන්න ❤️ sachini akki dn lassanai ❣️
@manjulp9428
@manjulp9428 Жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
@udeshikasadruwani814
@udeshikasadruwani814 Жыл бұрын
Akki aiya Aadarei gdaaaaaaak, thawa vedio oneeeeeee ❤️😘😘😘😘😘
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 Жыл бұрын
හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්
@Shashipreba
@Shashipreba Жыл бұрын
Oyge voice eka marama lssni akki ahn inn asaii 😍🥰 hemdm akkigei,ayygei videos blnw ❤️ comment nokarta ada thm comment krnn hithune 🥺🥰 adreii 😍 fv actor
@yashoneth0705
@yashoneth0705 Жыл бұрын
ආසම ජෝඩු දෙකක් මාධව ❤ නදුනි ඉසුරු ❤ සචී.. budusaranai 💜💜
@FallenSide
@FallenSide Жыл бұрын
Enojoying their joy❤
@lankaruthhh6587
@lankaruthhh6587 Жыл бұрын
Trip ගිහිල්ලා පාඩම් කරන මිනිස්සු දැක්කමයි 😅😇
@user-wy2mw3sn8x
@user-wy2mw3sn8x Жыл бұрын
Trip giyath padam karanna wenawa...ape job eka anuwa ,kapakirim onamai.
@bhashininuwanka406
@bhashininuwanka406 Жыл бұрын
Eka oyata therenawa oyaa medical wage innawanam
@tharakajayawardana
@tharakajayawardana Жыл бұрын
යාල trip එක❤🍃 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම
@sandayageethani2372
@sandayageethani2372 Жыл бұрын
මම කැමතිම family දෙකක් ඒ විඩියෝ එක හරිම සතුටින් බැලුවා.
@jamilahasangi1349
@jamilahasangi1349 Жыл бұрын
Oylage hama video ekkm ලස්සනයි ,me video eka thmai lassnma
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 Жыл бұрын
Sachini akka,Isuru ayya,Madhava ayya,Naduni akka🥰 Beautiful couples❤️❤️❤️❤️
@slwonar7452
@slwonar7452 Жыл бұрын
ලස්සනයි අනේ දෙන්නම ඔයාල හැමෝම සුබ නව වසරක්
@pxbaba5920
@pxbaba5920 Жыл бұрын
Train ekeee akkage gamata giyeee.....eka supiri ❤
@irushiamandi6103
@irushiamandi6103 Жыл бұрын
Mama asama vlog eka meka sachini akki isuru aiya is my favourite♥️♥️♥️♥️♥️♥️♥️♥️
@malakoman8057
@malakoman8057 Жыл бұрын
බුදුසරණයි පරිස්සමින් 💞
@thilinihansika8530
@thilinihansika8530 Жыл бұрын
Akka A/l karapu widiha padam karpuwidiha kiyayannako
@sllions-2891
@sllions-2891 Жыл бұрын
ඔයාලගේ හැම video එකක්ම ලස්සනයි. එකක් කියල නෑ...
@newcars4461
@newcars4461 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. ♥♥♥♥♥
@harshiniprasa904
@harshiniprasa904 Жыл бұрын
Oya denim frock eka kohenda gatgtge?????
@lakshikanishaniperera2324
@lakshikanishaniperera2324 Жыл бұрын
මේ ගමන තමයි හොදම වීඩියෝ එක.
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai Api godak adare karana families 2 Suba pathum.train eke game giye ekata godak kamathi.sera asawen balanawa.❤️❤️❤️❤️❤️
@samadhisashikala2330
@samadhisashikala2330 Жыл бұрын
Hamadama sathutin inna budusaranai aiye akke.. godak adarei oyla hamotama.. asama charitha tikakk
@lushinitharunya878
@lushinitharunya878 Жыл бұрын
Beautiful ❤
@tharindinavodya3330
@tharindinavodya3330 Жыл бұрын
ආසයි අයියේ, අක්කේ ඔයාලගෙ වීඩියෝස් බලන්න, අක්කා present කරන විදියත් ලස්සනයි, අනේ මට රිප්ලයි එකක් දෙන්නකෝ
@kanthiperera971
@kanthiperera971 Жыл бұрын
Oyala denna sathutin inna hama video ekama lassanai hamadama sathitin inna
@navajanajayasinghe7420
@navajanajayasinghe7420 Жыл бұрын
My favorite සචිනි අක්කි❤🥰
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 29 күн бұрын
අනේ හරිම හොඳයි හැමදාම සතුට්න් ඉන්න කියල කියන්නෙ පලමු වතාවට අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕 සුබ පතනවා ඔයාලට ❤️❤️
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
අක්කාගේ birThDaY තිබුනද. Happy birThDaY akka✨✨ Sathutin inna aiya ekka
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
මං නම් කැමති යාල ගියපු ව්ලොග් එකට ඒක ලස්සනයි
@lakshithahashan8561
@lakshithahashan8561 Жыл бұрын
අක්කාගෙයි අයියාගෙයි ෆැමිලිස් දෙකම ශොක් 😁❤😊
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
ලස්සනයි හැමෝම b.s හැමෝටම
@kaushi2785
@kaushi2785 Жыл бұрын
Train එකේ නදුනිගෙ ගමේ ගිය එක බලලා තමා ඔයාලගෙ channel එක බලන්න සෙට් උනේ
@pypacademy8188
@pypacademy8188 Жыл бұрын
Hema vedio ekkm lassanai akki godak asai oya yala giya trip ekt
@pramilalakmali1285
@pramilalakmali1285 Жыл бұрын
Wedding video එක 😍
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 Жыл бұрын
මං ආසම අක්කාගේ නීහතමානි කමට ❤️🥰 ❤️🥰❤️🥰❤️🥰
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
❤❤❤❤ Stay Happy And Blessed.!!. I Like All the Videos🙂
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
Fav couples 🥺 Sachini akka ❤️ Isuru aiya Madawa aiya ❤️ Nanduni akka
@wasanthasamarathunga4302
@wasanthasamarathunga4302 Жыл бұрын
Oyalage hema video ekktm asai .ad video ekt godak asai✨. Oyala hemotam adarei akki❤️
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 Жыл бұрын
කැමතිම විඩියෝ එක ඉස්ස ඉස්සරලාම ඔයලා දෙන්නා ගමේ යන විඩියෝ එකට මොකද මමත් කුරුණෑගල නිසා😘😘😘
@its_anjaliranwalage_official22
@its_anjaliranwalage_official22 Жыл бұрын
ලස්සනයි ❤️❤️ ..
@shashikaweerasinghe7301
@shashikaweerasinghe7301 Жыл бұрын
ආයෙත් අහලා ....... අපි නන් කැමතිම train එකේ ගමේ ගියපු එකට 👍
@indunilmadusanka7016
@indunilmadusanka7016 Жыл бұрын
තේ බොන්න යන්නේ..කෝපි..ඒක කිවුව විදිය මරු..❤️
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ආසම ජෝඩු දෙකක්❤️❤️
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Oya okkomala lassanai adarai budusaranai
@Adventuretravelers2004
@Adventuretravelers2004 Жыл бұрын
Madhava ayyge youtube ek unt eeka meyawanne nadu akki 😌😗❤️ love you both ❤️ LYSM❤ mn kemethi me video ekt❤
@priyanthikalinga2343
@priyanthikalinga2343 Жыл бұрын
Aiyya akki kohed medicine university eka
@roshankaushalya9593
@roshankaushalya9593 Жыл бұрын
පවුලෙ අයත් එක්ක ගිය ට්‍රිප් එක...
@nilanthipremathilaka5811
@nilanthipremathilaka5811 Жыл бұрын
Mama oyalage hema video eka katama godak asai dalada samidu pihitai oyala hemotama.sachini nangitath eyage husband tath mama harima adarai.e wagema oyala hemotamath harima adarai
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
හැම එකකම ඉගෙන ගන්න දෙයක් තිබුනු බව කිව යුතුමයි ඔබ ඒ ගැන දන්නවාද දුව ඉන්ධන වල ගැටළු තිබුනු දවසක තම මව දකින්න ගිය ගමන ෂෝක් කුමට කතා තව (හැම එකක්ම අර්ථවත් නමුත් මේ ගමන හොද පාඩමක් කියා දුන්නා )
@jeewani8852
@jeewani8852 Жыл бұрын
Lovely. Godbless.all
@heshanithanuja9712
@heshanithanuja9712 Жыл бұрын
මාදව අයියා ඔයායි සචිනි අක්කයි පේශල අයියා දාලාද ගියේ මොනා උනත් පව් ..😂😂
@unknown-eh9bj
@unknown-eh9bj Жыл бұрын
Anee oya wagee vidios thawa dannkooo.. anee oyala okkomalama ekta inna vidios onee
@bottom0043
@bottom0043 Жыл бұрын
Aww so cute akki what you studying? And which uni
@geethanihansamali6902
@geethanihansamali6902 Жыл бұрын
Sachi & Isuru ❤️ Nadu & Madawa ❤️ Chawindu & Ashani ❤️
@dasunichamodya1045
@dasunichamodya1045 Жыл бұрын
Akkigei aiyagei hema video akakatama asai.dannan akki nathi video akak dakinna be wage akki hinda videos marama shok ❤️❤️❤️😘
@vindi1309
@vindi1309 Жыл бұрын
ආසම couples 2kak 💝💝
@piumiwasana9729
@piumiwasana9729 14 күн бұрын
ලස්සන ආදරණීය යාලුවො ඉද්දි හරි ලස්සනයි 🥰🥰
@mohamedanees3835
@mohamedanees3835 Жыл бұрын
Happy new year brother
@smilingelza3154
@smilingelza3154 Ай бұрын
green acres leisure resort vidio eka nm suprii akke mn eka downlaod kralath balanwa e tahrm lansnai e vidio ekai short vidio eke dandelion song ekata krapau vidio ekai dekama...meemure vlog ekk gennako akke free welwaka
@sugandipabasara1482
@sugandipabasara1482 Жыл бұрын
අපේ ගමේ ❤
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි
@sanudisanjaana3541
@sanudisanjaana3541 Жыл бұрын
Ane hamadamat ohoma satutin adaren inna labewa yaluwo set ekatama ekata
@gimhaninimeshika9383
@gimhaninimeshika9383 Жыл бұрын
My favorite video is this one 😍
@chathuranithuduhena6570
@chathuranithuduhena6570 10 ай бұрын
This one is the fav video 🤩
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Akki shooi anee oyt ohom mathakaid pdam krla...however akki krna hama wadkatma oy dana vedioes okkotm mn asaai.favorite 💑 awith inne Budusaranai
@dananjaniranpatidewage1210
@dananjaniranpatidewage1210 Жыл бұрын
Akak kiyla ne okkoma videos walata asai mn asama couple 2k madawa naduni sachini isuru❤❤❤❤❤😍😍😘😘😘
@sanduhnayaka3123
@sanduhnayaka3123 Жыл бұрын
Me video ekata thamai kamathima❤️
@jedylmee
@jedylmee Жыл бұрын
9:21 Naduni akki 😂 Assama video thma oyalage love story aki train video akai Yala video aki ❤️😍
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අක්කි ඔයා මොන ඇදුම ඇන්දත් ලස්සනයි 😘
@chathueditz8498
@chathueditz8498 Жыл бұрын
Meka thm hodm video ek♥♥
A three day Double Date | Madhava & Nanduni | Travel with wife
14:07
Madhava Wijesinghe
Рет қаралды 695 М.
මාධව accident වෙලාද? |Madhava & Nanduni Home Vlog
13:51
Madhava Wijesinghe
Рет қаралды 301 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН