Рет қаралды 2,079
කිංස්වුඩ් මහත්වරුනි,
අභිමානවත් වසර 120 ක මහත්මා පරපුරෙහි
නව සාමාජිකයකු වීමට ආරාධනා!
කිංස්වුඩ් සංගමයේ 120 වන සංවත්සරික වර්ෂය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
එකී සංවත්සරය වෙනුවෙන් 2024/01/31 දින දක්වා යාවජීව සාමාජිකත්වය ගනු ලබන නවක සාමාජිකයන් හට 25% ක විශේෂ වට්ටමක් පිරිනැමෙයි.
එම සාමාජිකත්වය ලබා ගැනීම සඳහා
ප්‍රසන්න නියදගල : 071 762 8774
සම්පත් සෝමසිරි : 077 212 4015
අමතන්න.
----------------------------------------
Dear Gentlemen,
We are delighted to announce that Kingswood Union has achieved its 120th anniversary milestone.
As a gesture of goodwill, we are pleased to offer a 25% discount on lifetime membership of the Union.
(This offer will remain valid until the 31st of January, 2024.)
For more details contact
Prasanna Niyadagala : 071 762 8774
Sampath Somasiri : 077 212 4015
#kingswoodcollegekandy #KingswodUnion