Gayan Perera | සයිකො ලිව්වේ මගේ Girlfriend ට, ගයාන්ගේ Girlfriend කවුද කියලා දන්නව ද ?

  Рет қаралды 77,794

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 119
@dulajishira
@dulajishira 9 ай бұрын
ගයියා කියන්නේ ඒක වෙනම බ්‍රරෑන්ඩ් එකක්👊,,, බ්‍රරෑන්ඩ් එකක් වෙලා ඉවරයි❤️🤟
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
හිතේ බඩේ දේවල් නැති බොරු පොශ් නැති නියම බුලට් එකක් ආදරෙයි ගයියෝ,,👍👍👍👍👍👍❤️❤️❤️👋
@wandanadissanayake9489
@wandanadissanayake9489 9 ай бұрын
මේ ලගදි දවසක මමයි මගේ මහත්තයයි ගයාන්ගෙ ඔක්කොම වගේ සිංදු ටික ඇහුවා.හරිම දක්ශයි.Dancing මරු.ගොඩාක් ඉස්සරහට යයි කියල බලාපොරොත්තු වෙනවා.❤❤
@KapilaBuddadasa
@KapilaBuddadasa 9 ай бұрын
This man is more intellectual than His appperance. Please watched his interview with Sanasgsla .his knowledge about music is much better than famous Singers. Wow gayan last part of interview You show who you are. My salute to exposed neo liberal Colombo singalish 😢 society. KP
@AsoInParis
@AsoInParis 8 ай бұрын
හොද කොල්ලෙක් !! නියම තාත්තාගේ පුතා, තෙරැනා නේද 😂😂😂
@sn9966
@sn9966 9 ай бұрын
සමාජයේ තියන දේවල් උපහාසාත්මකව නිර්මාණ වලින් දෙන එක තමයි ගයාන් ඔයාට සෙට් වෙන්නෙ.ඒක සුනිල් පෙරේරා , ඔයාගේ තාත්තගෙන් ඔයාට ලැබුන උරුමය.❤
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 ай бұрын
ගයාන්..... ඔයාගෙ තාත්ත ඔය බයිල වැඩිපුර කීවට විකට ගීත වැඩිපුර කීවට ඔහුගේ හඬ ඉතාම වටින හඬක් ලෝකෙටම . එයා මොනව කලත් කාටහෝ කොයි විධියෙ කෙනෙක් වුනත් ඔහු හොඳ කලා කරුවෙක්. ඔහුගේ ගැඹුරු ලයාන්විත හඬ මම නිතර දකින්නේ අහන්නේ,ඔහුගේ සමහර ගීත කෙතරම් ලස්සනට ඔහු ගයනවාද කියල සිතන විටයි. ..ඔබ මා දුටු මුල් දිනේ... මල් මල් පිපිලා... ඔබ ලඟින්.ඉන්නම්.. සතුටු සිනහ හා වාසනා.. වැනි ගීත ඉතාම හරවත් ව ගැඹුරු අර්ථයක් ලෙස හදවතට දෙමින් ජනතාව රසවත් ලෝකයකට ගෙන ආව. නමුත් ඔහු ගේ ගමන තිබුනේ ඒ මාර්ගයේ නොවේ ඔහු ප්‍රහසන කරන තත්ත්වයක් තිබුන. ඒ නිසා ඔහුගේ මම දුටු මට ඇසුන ඒ වටිනා කටහඬ මා දකින ආකාරයට අනුව නිවැරදිව සංගීතලෝකයේ උසස් ම කියල මට දැනෙන දේ කරන්න ඔහුට තීබුන අවස්ථා ව ගිලිහුණා කියල මට සිතෙනව ගයාන් ට ඒ ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ඔබට ඒ දේ කරන්න පුළුවන්. නමුත් ඔබ තාත්තා ටත් වඩා විවෲත පුත්ගලයෙක් වගේ . ඒ නිසා ඔබ සිතන ආකාරය මා සිතන ආකාරය ට වඩා බෙහෙවින් වෙනස් ඇති. නමුත් ඔබට සිතන්න පුළුවන් කියල මම දන්නව. ඔබ සංගීත ලෝකයට විශේෂ දෙයක් කරාවි කියල හිතෙනව. ඔබට ජය👍
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 9 ай бұрын
ගයාන්ගෙන් අමරදේව කියන වගේ සිංදුවක් අහන්න අාසයි...කටහඬ හරිම ලස්සනයි.
@onilagunarathne1738
@onilagunarathne1738 9 ай бұрын
Dodu da 😂🙏
@M.Perera
@M.Perera 9 ай бұрын
Super talented guy. Good luck.
@susanthaarachchige7726
@susanthaarachchige7726 9 ай бұрын
Ur way of thinking is great!
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 8 ай бұрын
සුපරිපරි ගයියා Garetly thought comrade !!
@ushithamadushan9559
@ushithamadushan9559 9 ай бұрын
පොඩ්ඩක් වත් වෙනස් වේලා නෑ මු නම්😂, ඒ කාලේ හිටපු පිස්සු ඩයල් එකම තාමත් ඉන්නේ
@imchathu87
@imchathu87 9 ай бұрын
mu real genuine dial ekak
@nadeeshakelum582
@nadeeshakelum582 9 ай бұрын
Neyamai ane❤,polaway paya gahala jewth wena charithayak,,wooowwwu❤❤❤❤🎉
@yowanfernando
@yowanfernando 9 ай бұрын
අායේ ගයාන් අයියයි රයිනි වගේ ft එකක් කරන්න සුපිරියක් වෙයි ❤
@SKA-uo7ts
@SKA-uo7ts 9 ай бұрын
He is genuine. Inteligent❤️👍
@bluercdaegu6896
@bluercdaegu6896 9 ай бұрын
නියමයි
@hawatalk
@hawatalk 9 ай бұрын
අපේකා ගයියා ❤
@KalpanaRanathunga-c6b
@KalpanaRanathunga-c6b 9 ай бұрын
My bat
@silvag9383
@silvag9383 9 ай бұрын
Good luck man ☝️
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 9 ай бұрын
❤❤❤❤❤ thatha wagema adaraniya kollek JAYAWEWA puthaaa
@raviravindra889
@raviravindra889 9 ай бұрын
Very energetic talented singer❤
@anushkadrums8744
@anushkadrums8744 9 ай бұрын
Gayan aiya edath adath next leval ❤
@bcy3473
@bcy3473 4 ай бұрын
I heard his sycho song accidentally and made me giggle. I hate listening to the Sri Lankan radio usually for most speake as if they don’t speak Sinhalese. I can’t stand their accent. But I was so happy to hear this song and the person accompanied in the car said it’s Sunil perera’s son. So I googled and liked his personality too. I’m glad I watched this interview till the end. I like what he talks about body shaming and Colombo crowd who pretend to like in USA . I 100% agree and glad it came from a young chap like him. I felt like I was alone when I complained about this new breeding . Good luck and all the best for him.
@anoshaperera4367
@anoshaperera4367 9 ай бұрын
One of the best personality,I have ever seen after his father, keep it up 🌹🇱🇰🌹
@madhusamindi3750
@madhusamindi3750 9 ай бұрын
තාත්තගෙම පුතා❤
@kavindasovis4202
@kavindasovis4202 9 ай бұрын
Lahiru saha gayan thama hodatama karanne
@judehiroshi3677
@judehiroshi3677 9 ай бұрын
great gayya......
@dilmithfernando9234
@dilmithfernando9234 9 ай бұрын
අවංකයා ❤
@priyanganipanditha6590
@priyanganipanditha6590 9 ай бұрын
Good luck puthe. ❤
@ondraykevin3015
@ondraykevin3015 9 ай бұрын
Yohani it's your time to take up the challenge 😊😊😊
@bear-gg5qb
@bear-gg5qb 9 ай бұрын
Gayan wenas wela , danuna wenasa hodai, hodata katha karanawa ....
@thilokaseneviratne586
@thilokaseneviratne586 8 ай бұрын
Bless you 🙏🏻
@divinejourney-official50
@divinejourney-official50 9 ай бұрын
💕 Honesty at its Best 💕
@sasindu_
@sasindu_ 9 ай бұрын
supiri kollek ❤✌
@kaveethhiyarapitiya4813
@kaveethhiyarapitiya4813 9 ай бұрын
අවසන් කතාව ඇහුවාම...ගයාන්, fresh and fit හා andrew tata ගේ fan කෙනෙක් කියලා හිතෙනවා...
@KamodhWathika
@KamodhWathika 9 ай бұрын
Favourite character ❤
@NushathSamadika-ix9so
@NushathSamadika-ix9so 9 ай бұрын
කොන්ඩේ හදාගෙන පාට ගා ගෙන දගලන අය වගේද 🤣සුපිරි පොෂ් කම ගෑ විලාවත් නෑ
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 9 ай бұрын
Gypsies band ekata join wenne nadda?
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 9 ай бұрын
බොරු නම් බලපල්ලා ටික්ටොක් වල කෙල්ලො වයසක ගෑනු කරන වැඩ කොල්ලන්ගෙ අාදරේ ලබා ගන්න කරන රග පෑම් අැත්තටම මේ සිංදුව හරියටම හරි එල ගයාන්
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 9 ай бұрын
ගයියා ගැම්මක් තමයි
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 9 ай бұрын
Can i have photo කියලා සිංදු ලියන්න
@anuruddapeiris9954
@anuruddapeiris9954 9 ай бұрын
Guy yaa❤
@manjulasandeepani9743
@manjulasandeepani9743 9 ай бұрын
Gayya adarei hutto❤❤
@sonaafernando4858
@sonaafernando4858 9 ай бұрын
තේරුනානේ 🧏‍♀️😁
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 9 ай бұрын
ගයියා කියන්නෙ අද සමාජෙ වෙන දේවල් තමයි සිංදු වලින් කියන්නෙ
@sasikachandimal
@sasikachandimal 9 ай бұрын
theruna nedha?
@ranjithpriyankara980
@ranjithpriyankara980 9 ай бұрын
Mata hari aasai aduraganda
@noname-yg6fl
@noname-yg6fl 9 ай бұрын
THERUNA NEDA kee sarayak kiwwd kyl hriyt kyl Dora deke rupavahiniyak dinagnn
@r.n.knaotunna834
@r.n.knaotunna834 9 ай бұрын
ela❤
@SRmGuz
@SRmGuz 9 ай бұрын
තේරෙනවා නේ?
@DarkSpectre145
@DarkSpectre145 9 ай бұрын
තේරුනානේද?
@CHANDI17
@CHANDI17 9 ай бұрын
සයිකෝ ❤️‍🔥
@Lasal_Nimsuwa
@Lasal_Nimsuwa 9 ай бұрын
Gayya, you're the best ❤
@DhanukaNalin
@DhanukaNalin 9 ай бұрын
Taruna neda nangi
@samanthikamjayani4324
@samanthikamjayani4324 9 ай бұрын
කවුරු කෙසේ වෙතත් මේ මනුස්සයගෙ කට නම් වක්කඩ වගේ.😅
@anuruddapeiris9954
@anuruddapeiris9954 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nadeejafernando4659
@nadeejafernando4659 9 ай бұрын
තේරැනානෙ කියලා සින්දුවක් කරන්න බැරිද?
@thilakdesilva1307
@thilakdesilva1307 9 ай бұрын
Niyama porak boru sobana naha.openly kathakaranawa.hoda samaja danumak thiyena thathathagema putha.jayawewa
@funnyboyjana2757
@funnyboyjana2757 9 ай бұрын
💚💚💚👍
@Papi20222
@Papi20222 9 ай бұрын
❤❤❤❤
@indikarajapaksha8373
@indikarajapaksha8373 9 ай бұрын
Gayya ❤
@Dcag123
@Dcag123 9 ай бұрын
Sorry matath සයිකෝ 😆
@AyeshiVrs
@AyeshiVrs 9 ай бұрын
😂❤️🔥
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 9 ай бұрын
Pattaa
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 9 ай бұрын
Sunil Perera ta janathawa gae adaraya thana himi Gayanta thathha gae namta oya ta thamai rasikayo salakannae thathha gae nama rakaganna Gayan Sunil perera kiyana namata ki daenaek nam adaraeida Gayan kotinma odiyan aka kulmath kara man sunil ayya nathi una waelae F B Dammae dan Lamka wae fun iwarai kiyala
@walkwithdon
@walkwithdon 9 ай бұрын
සයිකො ගීතයෙ ගයාන්ගෙ රංගනයත් අපූරුයි.....ඒක ගැන කතාකරන අය අඩුයි
@Dcag123
@Dcag123 9 ай бұрын
Gayyatath පොඩ්ඩක් සයිකෝ ඉතින් තේරෙනවා නේ 🤣
@DIMOXIST
@DIMOXIST 9 ай бұрын
කවුරු හරි ඩිස් එකක් ගහපල්ලකෝ .. 😂😂 අනිවාරෙන් මේකට ෆීමෙල් ඩිස් එකක් ගැහුවොත් ගයියා රිප්ලයි ඩිස් එකක් දෙනවා 😂
@nimeshbandara3940
@nimeshbandara3940 9 ай бұрын
Diss krnne rap wala mcn ubanm gode pa
@Dimuthu_K
@Dimuthu_K 9 ай бұрын
@@nimeshbandara3940 u hithan inne mka rap ekak kiyld dn na😅
@ChrismaLivera
@ChrismaLivera 9 ай бұрын
❤❤​
@DIMOXIST
@DIMOXIST 9 ай бұрын
@@Dimuthu_K තෝ දන්න පක ඩිස් ගොඩක් කරන්නෙ රැප් වල ඩිස් ට්‍රැකුත් දැන් තියනවා ගොබ්බයෝ ,ඩිස් එකක් කරනවා කියන්නේ ඒකට රිප්ලයි එකක් කරන එක තොපි දන්න පක තමා kzbin.info/www/bejne/mWS2dKRud86Jg9Esi=x05tQkCSuinqDeZw
@DIMOXIST
@DIMOXIST 9 ай бұрын
@@nimeshbandara3940 මරියලා,ශාකිරලා ගොඩේ උනුත් ඩිස්ට්‍රැක් කරලා තියනවා උගත් පකා, එමිනෙම් කරපු කිල්සෝට් ඩිස් එක කාටද කරේ කියපම් බලන්න මුලින් 😁
@akalankaperera2006
@akalankaperera2006 9 ай бұрын
Gayya 💗🫶🏻
@rana_boi
@rana_boi 9 ай бұрын
adarei bokka😂😂❤❤❤❤❤❤
@nuwansenadheera-k1p
@nuwansenadheera-k1p 9 ай бұрын
Maru Huttooooo maru❤
@haZhing
@haZhing 9 ай бұрын
සයිකො ගෑණියෙක් ගත්ත උඹට තෙරුවන් සරණයි... 🤣💀
@wonderunner7956
@wonderunner7956 8 ай бұрын
Monada bn me gayya kiyawanne😂
@sadeep007
@sadeep007 9 ай бұрын
තේරුණා නේද ?
@fashiongirl0404
@fashiongirl0404 9 ай бұрын
See you එකේ බොඩි ගාඩ් බොඩි ගාඩ් ගාන කෙල්ල නේද මේ😂
@AyeshaJayman-lv9tk
@AyeshaJayman-lv9tk 9 ай бұрын
වෙනුරි බණ්ඩාරවෙල
@human9597
@human9597 9 ай бұрын
More than 40 😂
@CheckPointAutoRepair
@CheckPointAutoRepair 9 ай бұрын
Me inne gf da manda 😂
@shawnfernando5616
@shawnfernando5616 9 ай бұрын
තේරුණා නේද kiyana eka tikak wadi
@dassiriwardhana6029
@dassiriwardhana6029 9 ай бұрын
ඔයාගේ ආතල් ගැනිල්ල අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙන පරිදි කරන්න, කාටවත් shot එක දෙන්න ඔයාට lisence එක දීලා නෑ කවුරුත්...music නැතුව කියනකොට තේරෙනවා ඔහේ දුවන වචන ගොඩක් නේ ඒ කියල...තේරුණා නේද? 😏
@sahansandeepa7512
@sahansandeepa7512 9 ай бұрын
ඔයා සදුන් පෙරේරාගේ සින්දු ඇහුවනම් හරි.
@dassiriwardhana6029
@dassiriwardhana6029 9 ай бұрын
@@sahansandeepa7512 හරි බං එළ
@iamtheman12
@iamtheman12 9 ай бұрын
@@sahansandeepa7512 Psycho sinduwa nisa ridicchi kellek bng.Adanawa methana awilla
@sasikachandimal
@sasikachandimal 9 ай бұрын
pissu $#%k
@SasangiSubasinghe
@SasangiSubasinghe 9 ай бұрын
Ara kattiya gen kauru හරි thamai 😂
@udenaranasinghe1707
@udenaranasinghe1707 9 ай бұрын
උබේ පියා රටට ජාතිය ට අපහාස කරපු කෙනෙක් සෝමහිමියන්ට ටත් අපහාස කලා,අනික උබ් පියල් ලංකාවෙ න් ගියා ,නමුත් ආපහු මේ පින්බිම ,ලක්දෙරනට එන්ට උනා,මොකද මේහේ මොඩයො උබලා අගේ කලාට එහෙ නෑ ඕකයි ඇත්ත ,ඒ නිසා උපන් බිමට ගරහන්ට එපා
@manjithadissanayake2845
@manjithadissanayake2845 9 ай бұрын
Gayya ❤
@hansamalijayalath7954
@hansamalijayalath7954 9 ай бұрын
@Wish02331
@Wish02331 9 ай бұрын
@wijesundaradakshana2076
@wijesundaradakshana2076 9 ай бұрын
❤❤❤
@DharshanaAbesinha
@DharshanaAbesinha 9 ай бұрын
❤❤❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 9 ай бұрын
❤❤
@SachiniWijethunga-os3rk
@SachiniWijethunga-os3rk 9 ай бұрын
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 9 ай бұрын
ගයාන් ගැම්මක් තමයි
@nishanthaaruna3429
@nishanthaaruna3429 9 ай бұрын
@hemanthagunasekara1814
@hemanthagunasekara1814 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Sandamali-m1g
@Sandamali-m1g 8 ай бұрын
❤❤❤❤❤❤
@gangachulani1373
@gangachulani1373 8 ай бұрын
❤❤
Visekari | Episode 57 - (2025-01-08) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 369 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 46 М.
"Третий всадник". Стоит ли бояться мирового голода?
19:35
Владимир Лепехин. Видеоканал для умных. Антихайп
Рет қаралды 66 М.
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН