Plain Tea යයි සිංදු දෙකයි | හැමෝම හිතුවෙ මට පිස්සු කියලා.. | Gayan Perera | EP 26

  Рет қаралды 181,219

MANU

MANU

Күн бұрын

Пікірлер: 806
@GayyaMusic
@GayyaMusic 2 жыл бұрын
උඹලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි මගේ සංගීත දිවියේ පලවෙනි දවසේ ඉඳන් අද වෙනකන් බොක්කෙන්ම දෙන support එකට... ඉදිරියටත් තව ලස්සන නිර්මාණ කරන්න මම පොරොන්දු වෙනවා... ජය වේවා , love you ❤️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
⚡🥂❤️
@pubuduskw
@pubuduskw 2 жыл бұрын
තව අවුරුදු ගාණකින් අපේ කාලේ සින්දු කියලා පෙන්නන්න පුලුවන් වෙනස්ම නිර්මාණ රැසක් දුන්නට උඹටත් පට්ට ස්තූතියි!! #KuweniTheMusical එකේදි සෙට් වෙමු!! ජය වේවා!! Love You Gayya!! 😍👊🔥
@diliru2762
@diliru2762 2 жыл бұрын
Aiye hada mandire full version ekk denakan balan inne ✌️✌️
@ashanravindu376
@ashanravindu376 2 жыл бұрын
ආදරෙයි ගයියා♥️
@ireR
@ireR 2 жыл бұрын
"අපේ බෑන්ඩ්" එක.. ලස්සනම,අහන්න අාසම වචනෙ..😍😍
@lahirumihiran3456
@lahirumihiran3456 2 жыл бұрын
10:21 - හිතන තරම්... 20:53 - ටිකෙන් ටික... 36:13 - නිහඬ වූයේ...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@vernontissera
@vernontissera 2 жыл бұрын
ගයාන්, ඔහු ගේ පියා සුනිල් පෙරේරා මහත්මා වගේම ඉතාමත් නිහතමානී වීම ඉතාමත් සතුටක් ! ඔහුට ශක්තිය සහ ජය පතමි යදමි !!!
@hashrandion5909
@hashrandion5909 2 жыл бұрын
Favorite band of srilanka "Daddy" , but when without "Gayan perera" , that band is not the "Daddy" , but when with "Gayan" that is the my favorite band "Daddy" ... I think other 90's also same like me ....then we are waiting for that real "DADDY BAND" live concert ... 😍 ශ්‍රී ලංකාවේ ප්‍රියතම සංගීත කණ්ඩායම "DADDY" ,නමුත් "ගයාන් පෙරේරා" නොමැති විට, එම සංගීත කණ්ඩායම "DADDY" වෙන්නෑ, නමුත් "ගයාන්" සමඟ සිටින විට එය මගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වන "DADDY" ,මම හිතන්නේ අනෙක් 90 දශකයේ කොල්ලෝ කෙල්ලෝද එසේමය. මම සහ අපි බලාගෙන ඉන්නේ ඒ නියම "DADDY BAND" එකේ සජීවී ප්‍රසංගය එනකම්... 😍😍😍
@roshanmadubashana30
@roshanmadubashana30 2 жыл бұрын
මේ වගෙ කෙලින් කතා කරන හිතේ කුහකත්වයක් හිතේ නැති මිනිස්සු තමයි රටකට අවශ්‍යම...ආදරෙයි ගයියා❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🔥
@sw3971
@sw3971 2 жыл бұрын
Gayan Perera! නම ඇහුවත් අමුතුම සතුටක් එන්නෙ හිතට...gayanwa දකින්නෙ මම ඉස්සෙල්ලාම daddy band එකෙන් මම පොඩි කාලෙ.. ඇත්තම කිව්වොත් අපි ගොඩ දෙනෙක් එකගවෙන දෙයක් තමයි daddy band එකට ඇබ්බැහි වුනේ , band එක 2008 2009 කාලේ ලංකාවෙ brand එකක් වුනේ Gayan Perera නම් එ විශිෂ්ට සංගීතඥයා නිසා කියලා (මගේ මතය) ❤️..හිතාගන්න බෑ අවු 15කට විතර කලින් අමුතුම කටහඩකින්, ආරෙකින් හිතට වැදුන ඒ සිංදුටික අදටත් කටපාඩම්😌.. industry එකෙන් band එකෙන් ඈත්වුනාට, අවු 8ක් ගතවුනත් මටනම් අදටත් GAYAN PERERA කියන්නෙ කවදාවත්ම අමතක නොවන, දැක්කත් හිත සතුටින් පිරෙන LEGEND කෙනෙක් 🧡...ගායනයෙන්,music video එකේ රංගනයෙන් අපිට දුන්න feeling එක මටනන් ඉන්පසු ආපු කවුරුවත් අද වෙනකන් දුන්නෙ නැ..Gayan ayye ඔබ, replace කරන්න බැරි, හරිම unique චරිතයක්. ඔබට ජයෙන් ජයම වේවා! 🙏😊
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@sw3971
@sw3971 2 жыл бұрын
@@MANURANGA ඔබගේ පද මාලාවලට ගැයෙන ගීත අපූරුයි අයියෙ! අයියට වාසනාවන්ත දිවියක් උදාවේවා!
@sinethbandara6996
@sinethbandara6996 2 жыл бұрын
මේ තරම් කාලයකට බලපු, අහපු හොඳම episode එක ! ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@ashanravindu376
@ashanravindu376 2 жыл бұрын
Daddy band එක එක්ක ආයෙත් සෙට් එකම එකට අපි ආසාවෙන් අහපු ඒ සින්දු ටික perform කරනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා♥️🤘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@webeats_7607
@webeats_7607 2 жыл бұрын
❤️
@rxvndw8643
@rxvndw8643 2 жыл бұрын
❤🤙🏻
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
Dady band එකට join වෙලා සුපිරි සින්දු ටිකක් ගහන්න. දැන් තියන සින්දු ගන්න දෙයක් නැහැ. දැන් අලුත් සින්දු කියන උන් සින්දුව පටන් ගත්ත වෙලේ ඉඳන් අඩනවා. එපා වෙනවා අයියේ. ආයේ සුපිරි සින්දු ටික ගහන්න.
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
ගයියා ලෝබ නැතුව කිව්වා මනු ඔයාගෙ වචන මේකේ ඇතුලේ තියනවා කියලා ... නියමයි ඒ නිහතමානී කමට.. . ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා... Uncle සුනිල් නොමියන මිනිස් පරපුරේ White House එකේ සුපිරි චරිතයක් ගයියා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@RenukaRajamanthree-mh7vn
@RenukaRajamanthree-mh7vn 8 ай бұрын
ඉඔඉක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ප්පෝඕඔ​@sampathjayasumana6997
@chirayuudaya
@chirayuudaya 2 жыл бұрын
" මගේ මස්සිනා" අහලා පල්ලි ගිය අපිට ගයාන් පෙරේරා ඉන්නෙ හදවතේ 😅❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@haywoodgampaha9512
@haywoodgampaha9512 2 жыл бұрын
ගයියා දැන් ගැබුරින් ජීවිතේ හිතනව...සංගීතයට අමතරව සුනිල් අයියාගේ දර්ශනය නැවත පනගන්වන්න කියා ආදරයෙන් ඉල්ලනවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🌏
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
මිනිස්සු අඳුරනවා නෙමේ, මේ ඉන්නෙ චාමර වීරසිංහ,දමිත් අසංක ලෙවල් එකේ මිනිස්සු ආදරේ කරන, BNS ලෙවල් එකේ Brand එකක්,ගයාන් පෙරේරා ❤️ ලංකාවටම එකයි, මනූ ඔයාගේ යාලුවෙක් නම් ඉක්මනට තව තව නිර්මාණ ටිකක් කරන්න දෙන්න.❤️🔥 ගයාන් අයියා පිළිගත්තා හෝ නැති උනාට Udaya Centigradez වලින් ගියාට පස්සෙ ලංකාවේ මියුසික් වලට උන ලොකුම දේ තමා ගයාන් Daddy ලගෙන් ගියපු එක,ආයේ ඒවිද නැත්ද දන්නෑ ඒත් ගයාන් නැති ඩෑඩී කියන්නෙ පරිප්පු නැති හෝටලයක් වගේ....පිළිගත්තා නොගත්තා කොහොම උනත් ඒක තමා ඇත්ත, 👌
@sithum8679
@sithum8679 2 жыл бұрын
💯 true
@dhananjayawijesinghe572
@dhananjayawijesinghe572 2 жыл бұрын
Meka thama aththa. 💔
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 2 жыл бұрын
ඒක නම් ඇත්ත 💯
@ruchiradesilva872
@ruchiradesilva872 2 жыл бұрын
//BNS ලෙවල් එකේ Brand එකක්// BNS tharam brand ekka wenna thava godaak dura yanna tiyenava
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
@@ruchiradesilva872 අනිවාර්යයෙන්ම...ඒත් මම කිව්වේ ඒකම නෙමේ, ඒ තරම් බ්‍රෑන්ඩ් නේම් එකක් ලංකාවෙ වෙන ගායකයෙක්ට කන්ඩායමකට නෑ,
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 жыл бұрын
ජීවිතේ සෑහෙන්න දැනිච්ච සින්දුවක් "ටිකෙන් ටික"... අහන වාරයක් ගානෙ හදවතේ මොකක්ද හැඟීමක් ඇතිවෙලා නැතිවෙලා යනවා. ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@banu_wije
@banu_wije 2 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක්! තාමත් මට Daddy ලගෙ albums පිටිං පාඩම් 😂❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
අනිත් සින්දු වලට වඩා ගොඩක් වෙනස් විදියේ සුපිරිම සින්දු ටික ඒ කාලේ dady band ඒකෙන් දුන්නා. සුපිරි සින්දු . අදට අහනවා සුපිරි සින්දු.
@Mrkora-ww5qk
@Mrkora-ww5qk 2 жыл бұрын
ජිප්සීස් කියද්දි සුනිල් පෙරේරා අංකල් මතක් වෙනවා වගේ තමයි, daddy band එක කියද්දී අපිට මතක් වෙන්නේ gayya ව තමයි. ආදරෙයි ❤
@hcsfernando3710
@hcsfernando3710 9 ай бұрын
මාත් හිතුවෙ ඒකමයි
@malakahapuarachchi724
@malakahapuarachchi724 2 жыл бұрын
දන්න ගීත ඇතුලෙ නොදන්න කතා ගොඩයි.සුන්දර මතකයන් ගොඩයි.❤️🖤 හරිම ලස්සනයි මනුරංග අයියේ.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@tuwanshamoonbooso8480
@tuwanshamoonbooso8480 2 жыл бұрын
Gayan is great vocalist and a great human as his father . Thanks for gifting people like you to our world
@WolfieMmusicx27
@WolfieMmusicx27 11 ай бұрын
ගයාන් ආයෙත් daddy එකේ ඉන්නවා බලන්නයි උදය ශ්‍රී ආයෙත් centigradz එකේ ඉන්නවා බලන්නයී ආස ඌන් මේ කොනට.
@shanakap077
@shanakap077 2 жыл бұрын
"හිතන තරම්"ඒක වෙනම එකක්!Charitha attalage❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@thilinasampath8549
@thilinasampath8549 2 жыл бұрын
ඒ කාලේ පොඩි කොල්ලො ඉදපු අපිත් පරිණත වෙලා ..ඒක නිසා පරන daddy බලන්න ආසයි ඒ කාලේ වගේ ආයෙත් ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️⚡
@tikiribandaradmls4261
@tikiribandaradmls4261 2 жыл бұрын
ආසම පට්ට චරිතයක්..මුල් කාලෙ කැම්ප් එකේ ටිකෙන් ටික සිංදුව 2017 දාලා අහං ඉදලා ගොඩාක් ලොකු කට්ටක් කැවා😁😀..
@vijiwij409
@vijiwij409 2 жыл бұрын
Nice show Manuranga! " ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ", “ මගෙ මස්සිනා ඉන්නකල්" ඒ දවස්වල අපි ආස කරපු සිංදු.... Hope Gayan Perera will be able to add a new chill to SL music🎵 🎼 Wish both Manu and Gayan all the very best...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@achininperera1600
@achininperera1600 2 жыл бұрын
මනූ කියනවා ලිව්වේ නෑ කියලා.. ගයියා කියනවා නෑ නෑ වචන තියනවා කියලා.. ආයේ මනූ කියනවා මට මතක නෑ නේ කියලා ගයියා කියනවා තියනවා තියනවා මචන් කියලා.. . අඩෝ ඒක!!♥️🤭🥲
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
අනිත් උන් නම් සින්දුවේ අයිතියට පොරකනවා . එකට ගයියා නම් සුපිරි නිහතමානී කොල්ලා.
@shenayafernandez8501
@shenayafernandez8501 2 жыл бұрын
බලන්න ගයාන්ගේ තියෙන නිහතමානීකම. එයා හැමදේම නොසඟවා කියනවා. අපේ රටේ ඉන්න සමහර කලාකරුවෝ බොරු පොශ් එක විතරයි. Screen එක ඉස්සරහට ඇවිත් බොරුනේ කියන්නේ. ඒ අතින් ගයාන් superb 👍
@suchisuba5128
@suchisuba5128 2 жыл бұрын
තාත්තා නැතිවුණ එක විශාල පාඩුවක් මේවගේ කාලෙක.හිටියනම් අරගලේ මුල.system change එකක් ඕනවුනා එතුමාට.we miss him a lot
@shineisle2263
@shineisle2263 3 ай бұрын
මේ වගේ Ground to earth කොල්ලෙක් හදාපු අම්මයි තාත්තයි ගැන හරිම ආඩම්බරයි..🙏🌹❤👍
@samithameepegamage
@samithameepegamage Жыл бұрын
ගයාන් කියන්නෙ ලංකාවෙ අන්ඩරේටඩ්ම ගායකයෙක්, රමීශා සිංදුවෙ වීව්ස් බලපුවම හොඳට තේරෙනවා. ඒකයි කට්ටිය ඩැඩී එකට යමන් සෙට්වෙයන් ගගා කියන්නේ මට හිතෙන හැටියට
@rizmyfais3793
@rizmyfais3793 2 жыл бұрын
ටිකෙන් ටික.. 🙈❤ මම ආසම සිංදුව. මාරම feeling එකක් තියෙන සිංදුවක්.. මේ වගේ තව සිංදු ඕනෙ gyya.. 😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
ගයාන් පෙරේරා අමතක වෙන්න නං මැරිල ඉපදෙන්න ඔනි ❤️ පොඩිම කාලෙ ඉදල ආදරෙ කරපු පිස්සු සිංදු ගොඩක අයිතිකාරයෙක්...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@rusha1525
@rusha1525 2 жыл бұрын
True
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 2 жыл бұрын
1000%❤️
@kavishkanipun
@kavishkanipun 2 жыл бұрын
ආසම ඩයල් එකක් ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@jeremyrajapakshe4261
@jeremyrajapakshe4261 2 жыл бұрын
එක විනාඩියක් වත් skip කලේ නෑ!!!!!❤️🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@feliciasulakshi
@feliciasulakshi 2 жыл бұрын
You were greatly missed Gayan Still the same unique voice ♥️🎧 Just like your father you are Irreplaceable too 💐
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 2 жыл бұрын
I can’t even remember how many times Ive listened to your songs Gayan Perera… countless ! massina song was a massive hit back then when we were students. Tiken tika even with jayamangala Gatha was so soothing. You’ve done some highly addictive songs. Please continue
@deesticco1719
@deesticco1719 2 жыл бұрын
Nice song! I could relate to Gayan’s story ! Life is catered in SL!
@Imoforever25
@Imoforever25 2 жыл бұрын
So good to see u back! The songs I love and play are all your songs! Daddy was never daddy without u! So hoping to see u back with Daddy, right where u belong! God bless you and ur Dad!
@luckylakmal5832
@luckylakmal5832 2 жыл бұрын
"එකක් හැර" කිව්වාම මම හිතං හිටියේ "මුං දෙන්න දවසක බඳී" කියන කතාව සාර්ථක වෙද්දී අනික්වා නෙගටිව්..ඒක ජයගත්ත කියලා...අනික ඒ වචන Repeat එක අවධාරණය කරන්න ගත්තා කියලා හිතුවේ...මදැයි කොලා
@thedrawingmag9078
@thedrawingmag9078 2 жыл бұрын
ඒ කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක් ආසම බෑන්ඩ් එකේ. හිතන තරම් spotify දාන්න පුළුවන්නං වටිනවා ❤️
@pubuduskw
@pubuduskw 2 жыл бұрын
Thanks a lot Manu for this 💎 😍 Gayya : තව අවුරුදු ගාණකින් අපේ කාලේ සින්දු කියලා පෙන්නන්න පුලුවන් වෙනස්ම නිර්මාණ රැසක් දුන්නට උඹටත් පට්ට ස්තූතියි!! #KuweniTheMusical එකේදි සෙට් වෙමු!! ජය වේවා!! Love You Gayya!! 😍👊🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
මේ කොල්ලා ගැන මාර ආදරයක් දැනෙන්නෙ.❤️තරු ගුණයක් තියෙන කොල්ලෙක්.
@mzcreation3126
@mzcreation3126 2 жыл бұрын
Thank you for this episode Manu...we really Miss Mr Sunil Perera..but glad Gayan is back..keep up your good work.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
ගින්දර කොල්ලෙක් ගයියා අපේ කාලේ❤️ තාම තරුණයි සෑහෙන්න
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏❤️
@dinushasamarasinghe7677
@dinushasamarasinghe7677 2 жыл бұрын
ඇත්ත කතා කරලා සැහැල්ලුවෙන් ඉද්ද මරු ගයියා.මනු අයියේ All the best
@lakminiwaragoda469
@lakminiwaragoda469 2 жыл бұрын
Gayan ❤️ Unique voice I really love his voice.
@geethliyanage9683
@geethliyanage9683 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවා.හරිම ආදරනීය චරිත දෙකක්.ගයාන් සහා මනූ දෙන්නටම සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා !!!!! 🙏🙏🙏🙏🙏🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@hollyseommak4383
@hollyseommak4383 2 жыл бұрын
Sunil Perera ❤️ Gayan Perera ❤ Both are legends in their own unique way ❤️👑
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@dilshcool9340
@dilshcool9340 2 жыл бұрын
superb job Gayan ayye. superb voice with cool music arrangement. 👋👋👋👋👋👋👋💥💥
@Janitha529
@Janitha529 2 жыл бұрын
සුනිල් ආරියරත්න මහත්මයා තමයි ගයාන්ගේ voice එක ගැන හොඳම comment එක දුන්නේ.. ඇඩ්‍රස් නෑ සිංදුවට.. "ඒක unique voice එකක් " කියලා. ලංකාවටම ගයාන්ගේ voice එක unique.. Daddy band එකට ඒ අඩුව පුරවන්න බෑ කවදාවත්.. ගයාන් band එකෙන් ගියාට පස්සේ ඒ band එකේ තිබුන Energy එක, uniqueness එක නැති වුනා කියලා හිතෙනවා.. හරියට සුනිල් පෙරේරා මහත්මයා නැති වුනාට පස්සේ Gypsies band එකේ ලොකු රික්තයක් තියෙනවා වගේ... ගයාන් Daddy band එකෙන් ගියපු එක band එකට වගේම ලංකාවේ music industry එකට ලොකු පාඩුවක්.. ගයාන් Daddy එක්ක ඉන්න කාලේ හදපු සිංදු තමයි අදටත් Daddy band එකේ ජනප්‍රියම සිංදු.. ගයාන් ගියාට පස්සේ ඒ වගේ සිංදු හැදුනේ නෑ..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌏
@vihanga_jayakody
@vihanga_jayakody 2 жыл бұрын
ඇය කියලා නෑ සිංදුවත් කිව්වනම්🥺❤️ ආසාවෙන් බලන් හිටපු episode එකක්😝❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
මනූ අයියලා, ගයාන් අයියලා, ලහිරු අයියලා,විරේශ් අයියලා හැමෝම මට නම් වීරයො වගේ සෙට් එකක්. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ආයෙත් දවසක ගයාන් අයියා daddy එක්ක perform කරයි කියලා.හැබැයි මම දන් නෑ වෙයිද කියලා..🥺❤️💯. හැමෝටම ජය වේවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@indifreesia846
@indifreesia846 2 жыл бұрын
කැමැත්තෙන් බලපු program එකක් plain tea යයි සිංදු දෙකයි ගයියා ගෙ well done manu♥️
@theekshanakasun9935
@theekshanakasun9935 2 жыл бұрын
පොඩ් කාලේ ඉදන්ම ආසම චරිතයක් ගයාන් පෙරේරා කියන්නේ.❤️
@ARIQKLM2
@ARIQKLM2 2 жыл бұрын
Gayan perera god gift for the industry. Keep it up god blessed you!❤💯
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@mahela6702
@mahela6702 2 жыл бұрын
මේ මනුස්සයට ලංකාවෙ මියුසික් කල්ට් එකට කම් බැක් කියල වෙනම එන්ඩ ඕනෙ නැති ඩයල් එකක් , ඒ තරම් මෑන්ගෙ මියුසික් සෑහෙන සෙට් එකගෙ මතක වල තියෙනවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@jpSL
@jpSL 2 жыл бұрын
මස්සිනා බලලා පටන් ගත්තා අද ඊයේ වගේ, සතුටක් බ්‍රදර්ස්...
@easylazy7579
@easylazy7579 2 жыл бұрын
I still get that vibe ❤🔥 gayan isn't a name, it's a brand 🔥 plz do more songs with daddy band
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@anomamapa8718
@anomamapa8718 8 ай бұрын
මම කැමතිම දක්ශ පින්වන්ත පුතෙක් තමා Gayan පුතා ඒ වගේම Jipsies කියන්නෙ අපි කැමතිම දක්ශ Musical Group එකක් Sunil Perera මහත්මයා හරිම පින්වන්ත දක්ශ හොදහිතක් තිබෙන වසනාවන්ත කෙනෙක් අපේ අවාසනාවට ඔහු නැති වුනා හරිම දුකයි 😥 වාසනාවන්ත.family එකක් ❤️Wish you all the best for ever !!!🙏 Good luck!!!🙏 God bless!!!🙏
@Beastgetthesehands2310
@Beastgetthesehands2310 2 жыл бұрын
Awesome Program Manuranga Aiyya with Childhood Legend Gayan Perera ❤❤ Please Nuwan Kulasekarawa genalla Program ekak karanda 🙏👍☝❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@ranjidharmasiri4694
@ranjidharmasiri4694 2 жыл бұрын
Beautiful & Wonderful Heavenly Blessed Discussion in Both of You...!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
මම ආසම ගීත රචකයෙක් මනූ ඔයා, පොඩි කාලෙ ඉඳන් ගයියගෙ ඔයාලගෙ තව 2000 සෙට් එකේ music අහලා තමා අපේ කන් හැදුනේ
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@malkithgamage1102
@malkithgamage1102 2 жыл бұрын
Charitha attalagewath gennamu manu
@75Rstudio
@75Rstudio 2 жыл бұрын
Last song do it in English. Use same melody. Its going to ba a hit internationally
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@pranithmadarasingha4655
@pranithmadarasingha4655 2 жыл бұрын
Ammo ❤️❤️ ගයාන්...... ලංකාවේ ආසම live performer. ❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏⚡
@nadee2011
@nadee2011 10 ай бұрын
ටිකක් අසාමාන්‍ය මිනිස්සුන්ට පිස්සු කියලා හිතන එක සාමාන්‍යයි. මොකද ඒ අය අර රැල්ලට එක වගේ හිතන උන් වගේ නෙමේනේ. රැල්ලට හිතුවොත් සාමන්‍යයි. නැත්නම් උන්ට පිස්සු..ලංකාවේ මිනිස්සුන්ගේ විකාර තමයි. මට නම් ගයාන් පෙරේරා කියන්නේ පට්ට ආතල් එකේ ඉන්න යථාර්ථය දන්න මනුස්සයෙක්. ❤
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 2 жыл бұрын
සුපිරි වොයිස් ගයියා…ඒ මියුසික් වල තියෙන අමුතුම ගතිය පට්ට💐💪
@anilhettiarachchi
@anilhettiarachchi 2 жыл бұрын
බඩ පිරෙන්න වැඩසටහනක් බැලුවා ඉස්සරහට ලංකාව හොල්ලන එක නං ෂුවර් ගයාන් ඔබට ජය වේවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@vihangakasun6173
@vihangakasun6173 2 жыл бұрын
ආදරෙයි දෙන්නාටම,ඇත්තට ජීවත් වෙන මිනිස්සු.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏⚡
@janavidinujaya1697
@janavidinujaya1697 2 жыл бұрын
No doubt only two unique artist represents from my generation gayya 🙏❤️ no 01 in my heart bro❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@ArjunaRookantha
@ArjunaRookantha 2 жыл бұрын
වැඩේ මරු..නියමයි ගයියා සහ මනුවා. ජයවේවා! ❤👌
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️⚡
@DIYprojects_by_D
@DIYprojects_by_D 2 жыл бұрын
Happy to see him in SL music industry again ♥️ Childhood favorites 💐
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Hi devuni
@ravi12312
@ravi12312 2 жыл бұрын
ආසම ගායකයෙක්‌ ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
Gayya අයියෙ ඔයා ආයෙ daddy ල එක්ක හරි ,නැත්නම් ආයෙ අලුතින්ම ඔයාගෙම band එකක් පටන් ගන්න🤘🤘🤘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@deesticco1719
@deesticco1719 2 жыл бұрын
Lovely Sponsored ad for Lemon puffs! My favorite biscuit is Maliban Lemon 🍋 biscuits even living in America !! Love Glucorasa Jujubes( out of all the jellybeans ever tasted! ( Both should be exported to America ) Sunil is very much missed!! He really sang about the SL Politics well!
@CLIPS_Sl
@CLIPS_Sl 2 жыл бұрын
හිතන තරම්... acoustic එක පට්ට රහක් තියෙන්නේ ❤❤❤ ගයාන් පෙරේරා ❤💪
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Kandulu SALEMIN Ehuwa!😢Lassena geethaye, Ape Legend Mathak wenewa, SUBE Anagetheyak Prarthena Kerenewa PUTHA! Jesu pihitay🙏❤❤🇪🇸
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 9 ай бұрын
පට්ටම වැඩකාරයෙක් ගයියා....❤❤❤
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
Manu අයියෙ ඔයාගෙන් තවත් මේ වගේ program එනකම් බලන් ඉන්නෙ🔥🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@shashikachanaka1222
@shashikachanaka1222 2 жыл бұрын
Manu aiye charitha aiyawath gennako
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
The Song is very interesting! And very Emotional moment😢👏👏🎶🎶thank you!🤗
@amandihettiarachchi9561
@amandihettiarachchi9561 2 жыл бұрын
ජය වේවා ගයාන්, මනු ❤️❤️ සරල දෙන්නෙක්..අහන් හිටපු අපිත් ඔය දෙන්නගේ යාළුවෝ කරගත්තා.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@deemanthak4894
@deemanthak4894 2 жыл бұрын
සුපිරි පොරක් සුපිරි ගායකයෙක් 💥💥❤️❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
Gayan ඔයාට මම ගොඩක් ආදරෙයි song ඒක ගොඩක් ලස්සනයි very nice voice සංගීතය දිගටම කරගෙන යන්න ඒක ඔයාට තාත්තා ගෙන් ලැබූණ දෙයක් අම්මා වත් බලාගෙන සතූට්න් ඉන්න සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🙏❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🔥
@PrimrosFernando-bx4tx
@PrimrosFernando-bx4tx 8 ай бұрын
Hes music kings son future prince , everlasting your songs ❤❤❤
@mojithkarunagama9502
@mojithkarunagama9502 2 жыл бұрын
තත්පරයක්වත් skip නොකර බැලුවේ ආදරෙයි ගයියා මනූ අයියා 💛
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️⚡
@ktlawanya1203
@ktlawanya1203 2 жыл бұрын
මේක පට්ට අයියේ🔥🔥🔥 love this episode and the songs are better than the originals 🥺❤️
@devikahewage2467
@devikahewage2467 2 жыл бұрын
එකක් හැර එකක් හැර උනාට අපිට ඒ සිංදුවේ ආවේ හරිම idea එක එකින් එක ජය ගත්තා කියලා..😁🤪😌♥️රස වින්දනය ඉහළයි..හරිම ආසාවෙන් බැලුවේ♥️😍ස්තුතියි♥️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@avhertz
@avhertz 9 ай бұрын
Sunilta hitiya hoda geya pada rachakayek. Ada gayanta innawa shakrhiyata manu❤ . Hoda paladai nirmana wedi wediyek karanna shakrhoya lebewa!
@ThivsLife
@ThivsLife 2 жыл бұрын
Gayan Perera.. Dakkath sathutui. Amathaka nowena sindu set ekak karapu ela kollek..
@uththaramayanthi8953
@uththaramayanthi8953 2 жыл бұрын
One of the best episode.Thank u soo much for bringing him to your programme Manu......Gayya....All the very best and Manu u too...
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@darshanadissanayake3265
@darshanadissanayake3265 2 жыл бұрын
ගයියා දැක්කමත් සතුටු යි
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️⚡
@ractsr7797
@ractsr7797 2 жыл бұрын
ටිකෙන් ටික....හරිම ආධ්‍යාත්මිකයි . මොකක්ද කියාගන්න බැරි අමුතු හැංගුන හැගීමක් තියෙනවා ඒ සිංදුවෙ.❤🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
SMS සොන්ග් එක එකාලෙ ලන්කාවෙ රොක් සොන් එකක් තාම පට්ට හිට් වෙච්ච අපෙ කාලෙ වැඩ්ඩෙක්❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@yashmialwis8809
@yashmialwis8809 2 жыл бұрын
Favorite episode so far💗
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@sidathkolitha1016
@sidathkolitha1016 2 жыл бұрын
ආසම චරිතයක්...ගයාන් අයියා...පට්ට වොයිස් එකක්...❤️❤️❤️🔥🔥🔥
@shanepeiris750
@shanepeiris750 2 жыл бұрын
Top notch quality stuff as always. Keep up the good work.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
Talented as his father..
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
අඩෝ ගයියා.. ඒ සිංදු තාම play list එකේ තියෙනවා මචං... ♥️♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@sajeecooray9368
@sajeecooray9368 8 ай бұрын
මරු චරිතයක් මචන් උබ....එල එල...ජය
@gochara4692
@gochara4692 2 жыл бұрын
සුපිරී.. ඔතන වාඩිවෙලා උඹලත් එක්ක පෙලෙන්ටියක් ගැහුව්වා වාගේ අයියේ..
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
"ටිකෙන් ටික" සින්දුව නම් පිස්සුවක්..🥺💖
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
Sunil Perera Gypsies speaks his heart out
13:59
Ridz
Рет қаралды 44 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН