ගෙදර ජරමර | Gedara Jaramara - IRO Ft. Neha

  Рет қаралды 639,060

iRO

iRO

Жыл бұрын

මේ ගෙදර මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සූ 😂💔
ඔයාල අපිව දැකල තියෙන්නේ තාම යූටියුබ් එකෙන් විතරද? එහෙනම්,
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb ( / iroshanfb )
⭕ Instagram - / iro_instar ( / iro_instar )
⭕ Tiktok -
vm.tiktok.com/ZSeJ2BAs2 (vm.tiktok.com/ZSeJ2BAs2)
එඩිට් කරන්න උදව් කරන්නේ
🔰තරින්ද සන්දේෂ්
( Mr.Kelawalla)
මේ වීඩියෝ එකට සහභාගී උන පුද්ගලයින් තමා මේ ඉන්නේ
🔰ඉරෝෂාන්
🔰දිනේෂ් හෂාන්
🔰නේහා වීරසූරිය
🔅Follow her on🔅
⭕️Tiktok - tiktok.com/@neha_weerasooriya_
⭕️ Instargram - neha_weerasoori...
🔰සිතුම් තරුෂ
🔰අනුජ ඉමල්ක
🔰අවිෂ්ක මන්දුල
ඉතිං මේ වීඩියෝ එකට දායක උන හැමෝටම වගේම මේක බලන ඔයාල හැමෝටමත් ගොඩක් ස්තූති 💕

Пікірлер: 607
@ThariYa_
@ThariYa_ Жыл бұрын
මහන්සියට උපරිම සාදාරනයක් කරලා තියෙනවා කුපිරියක් බොසා😊
@ksPAcc
@ksPAcc Жыл бұрын
හැමෝම කියන්නෙ පොඩි එකා කරපු ඒව ගැන ඉරෝ කරපුව කවුරුවත් කියන්නැ.IRO තමා හොදටම කරන්නෙ.🔥❤️🙂😎
@CHARUKA_SANDEEPA_1027
@CHARUKA_SANDEEPA_1027 Жыл бұрын
හැම ගෙදරම එකම තත්වෙ නෙද කියලා මෙකෙන් මතක් උනාම 🙂😂
@TharuliMinara
@TharuliMinara Жыл бұрын
අපේ ගෙදරත් මෙහෙමනේ කියලා මතක් උනාම දැනෙන ආධ්‍යාත්මික සුවය 😅😅😅
@Nikyyy_uuu1773
@Nikyyy_uuu1773 Жыл бұрын
අපේ ගෙදර ක්‍රියාපටිපාටිය (සහෝදර රණ්ඩු සරුවල් වන ආකාරය අදහස් කර බව )එලෙසම රගදැක්වු iro අයියට මාගේ හද පිරි මෙව්වා එක😂💚අර පොඩි එකාගේ වැඩම අපේ මල්ලිගේ තියෙනවා ..වෙනසකට තියෙන්නේ අපේ එකාට කෙල්ලෙක් නෑ..අනික් නසරානි වැඩ ඔක්කොම තියෙනවා..අම්මේ... අම්මේ ....😏😂
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
IRO ගේ ආසම සුපිරි චරිතේ තමයි තාත්තා ගේ චරිතේ ඒ චරිතේ සුපිරි යට ඇට් කරනවා ❤️🔥👍
@hansikadhadigamaarachchige531
@hansikadhadigamaarachchige531 Жыл бұрын
අනේ යකූ හිනා ගිහින් බඩ රිදෙනවා පොඩ් එකා 🙂😂
@nethmi..
@nethmi.. Жыл бұрын
අක්ක ගහල අක්කට ගැහුව වගෙ උන්න ටික තමයි පට්ට😂😂😂
@Jesseey
@Jesseey Жыл бұрын
පොඩි එකානම් අල්ලපු ගෙදර ජයන්තයගේ වෙන්න ඇති සිරාවටම 😅😅
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
පොඩි එකා තමයි හොදටම කරන්නෙ 😂
@HeshanMihiranga-cb7gr
@HeshanMihiranga-cb7gr Жыл бұрын
හිනා වෙන්න නම් IRO අයියාගේ වීඩියෝ එකක් තමා බලන්න ඕනේ...ගැම්මක් තමයි IRO අයියා...❤😂💪😍
@PotatoPlayeR100k
@PotatoPlayeR100k Жыл бұрын
අපේ මල්ලිගේ පැටිකිරිය තමා ඔය 😂 කාලකන්නි පොඩි එකා 😂😂😂
@chamathlakshan3383
@chamathlakshan3383 Жыл бұрын
05:16
@s...6657
@s...6657 Жыл бұрын
ඉරෝගෙ එකක් කියන්නෙ ඉතින් ගැම්මක් තමයි...😍😍💞
@ksPAcc
@ksPAcc Жыл бұрын
උබලගෙ ගෙවල් වලත්...."මූ හදා ගත්තට වඩා හොදයි පොල් ගහක්,වැස්සියෙක් හදා ගත්ත නම්" කියල තියෙයි නේද..?😂💔💯
@AVEESH_OFFICIAL
@AVEESH_OFFICIAL Жыл бұрын
මේ පාර මාර තාත්විකම විදියට ..මහන්සියට සාධාරණයක් කරල තියේ දැනට බලපු ඒවගෙන් හිතට වැදුනු හොදම එක😍❤
@supunnayanagith7553
@supunnayanagith7553 Жыл бұрын
ගෙදර ප්‍රශ්න වලට මුන දෙන්නෙ වෙන්නෙ මැද එකාට තමයි 😒💔
@nishugaveesha2269
@nishugaveesha2269 Жыл бұрын
😂❤ තමුසෙගෙ දරුවොනෙ තමුසෙ වගෙ තමා හැදිලා තියෙන්නෙ ..
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
අම්ම වගේමයි අක්ක...
@babyboult2705
@babyboult2705 Жыл бұрын
මම උබෙ Video වලට කැමති උබෙ Video හෙන තාත්විකයි බං 😌👏
අපෙ අප්පා | Ape Appa - IRO
10:01
iRO
Рет қаралды 416 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
ගජ යාළුවෝ | Gaja Yaluwo - IRO
12:20
iRO
Рет қаралды 404 М.
රෙද්ද | Redda - IRO Ft.Ashi @FrogDVlogs
12:44
පෙම් හමුව | Pem Hamuwa | IRO
9:20
iRO
Рет қаралды 311 М.
බස් එක | Bus eka | IRO
9:48
iRO
Рет қаралды 1,2 МЛН
බස් එක 2 | Bus eka 2 | IRO
11:54
iRO
Рет қаралды 339 М.
බෝඩිමේ |  Bodime - IRO Ft. @Saanaka_Bro
12:09