කෙල්ලොන්ගෙ හැටි 3 | Kellonge Heti 3 - IRO Ft. Sugar Lips &

  Рет қаралды 892,622

iRO

iRO

11 ай бұрын

කෙල්ලෙක්නම් බලන්න.කොල්ලෙක්නම් අනිවා බලන්න.කසාද බැඳලනම් හිත හදාගන්න😂💔
තාම අපිව දැකල තියෙන්නෙ KZbin එකෙන් විතරද?එහෙහෙනම්,
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro_insta
⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
මේ වීඩියෝ එකට උදව් කරපු මගේ යාලුවෝ හැමෝටම වගේම වීඩියෝ එකට රඟපාන්න දායක උන යාලුවෝ හැමෝටමත්, මේ වීඩියෝ එක බලන ඔයාල හැමෝටමත් මගේ හද පිරි ගෞරවය වගේම ස්තූතිය! 🌎💕

Пікірлер: 1 600
@vimayaRanasinghe-eh6yo
@vimayaRanasinghe-eh6yo 11 ай бұрын
කොටාගේ රංගනේ 😂❤❤ කොටා හින්දා බලන්න ආව එඋන් මේ කොනට ❤🎉🎉
@yashodamethsala-lf8mm
@yashodamethsala-lf8mm 11 ай бұрын
😅🥲👍
@chamiduanupama
@chamiduanupama 11 ай бұрын
🎉
@yashodamethsala-lf8mm
@yashodamethsala-lf8mm 11 ай бұрын
Kota wge dakka nisa.🥲 Aththatama kotada blgnna awe
@kushandilupa3046
@kushandilupa3046 11 ай бұрын
කව්ද කොටා කියන්නෙ මං අදමයි දැක්කෙ.
@IsharaMadusanka-le5ou
@IsharaMadusanka-le5ou 11 ай бұрын
@@kushandilupa3046 ub ponnyek ne 😂
@akilarajitha1578
@akilarajitha1578 11 ай бұрын
කොටා අයියාට තමා ගැලපෙනම චරිතෙ හම්බවෙලා තියෙන්නේ බේබදු ,කපටි චරිතයක් 😂❤
@VinujaPerera
@VinujaPerera 11 ай бұрын
sirawata ow
@WorldsDiary-01
@WorldsDiary-01 11 ай бұрын
😂
@DMRJ389
@DMRJ389 11 ай бұрын
True😂😅
@Lion_Heart_1996
@Lion_Heart_1996 11 ай бұрын
🤣🤣🤣🤣
@chirathbandara6374
@chirathbandara6374 11 ай бұрын
එදා කොටා IRO ගේ වීඩියෝ එකට REACT කරපු දවසේ තමයි මම IRO ගැන දැනගත්තෙ.....අද දෙන්නම එකම වීඩියෝ එකක❤❤
@t.klepardtv4860
@t.klepardtv4860 11 ай бұрын
කෙල්ලෙක් නැතුව මම කොච්චර ආතල් එකේද ඉන්නෙ ඉරෝ අයියේ.👍😊❤️
@adeeshadilshan2500
@adeeshadilshan2500 11 ай бұрын
කෙල්ලෙක් ඉන්නො සෙට් කරලා දෙන්නද.
@RizzAze
@RizzAze 11 ай бұрын
@@adeeshadilshan2500 kmk nadda ?
@user-or1fg6vt5n
@user-or1fg6vt5n 9 ай бұрын
Ammo sirawatama😊
@slgraphicdesign1332
@slgraphicdesign1332 7 ай бұрын
සිරාවටම තනියම ඉද්දිනම් මරු.😢
@thedevil_xoxo
@thedevil_xoxo 3 ай бұрын
behind the scenes ooneeeeeeeee
@MStechlkofficial
@MStechlkofficial 11 ай бұрын
සුපිරිම සෙට් එකක් එකට සෙට් උනාම 😂❤ Iro + Kotaa + sugar lips ❤🎉
@SUGARLIPSSL
@SUGARLIPSSL 11 ай бұрын
Thank you ❤
@PRAVIBOY77
@PRAVIBOY77 11 ай бұрын
​@@SUGARLIPSSL අක්කි එක ලස්සනයි ඈ 🌼😻
@SLC7987
@SLC7987 11 ай бұрын
​@@PRAVIBOY77🤣🤣🤣
@PRAVIBOY77
@PRAVIBOY77 11 ай бұрын
@@SLC7987 😂
@Smokimiusic
@Smokimiusic 11 ай бұрын
ආ cs 😉❤️
@himashalakshani
@himashalakshani 11 ай бұрын
😢💔👍 ඒකිගෙ කොණ්ඩෙත් දිගයිනේ.........😂 ඇයි සඳමාලිට කිචිද 😂😂
@tharushamax7968
@tharushamax7968 11 ай бұрын
එත් මම පන පිටින් සදමාලි 😅😅
@rochsena637
@rochsena637 11 ай бұрын
@@tharushamax7968 😂💔
@user-tp7bz4zi3t
@user-tp7bz4zi3t 11 ай бұрын
කොටා කොටා කිව්වට මාර අසවෙන් හිටියෙ උස බලන්න අද මැරෙන්න කලින්.බලගත්ත දැන් මට සතුටුයි..🥺😹
@nilushinisansala1112
@nilushinisansala1112 11 ай бұрын
පට්ට සුපිරියක් iro ......කොටාගෙත් පට්ට ඇක්ටින් හොදෙ...මරු....mix එකක් 👌👌👌👌👌👌👌👌👌
@sandu_dush.2004
@sandu_dush.2004 11 ай бұрын
IRO නම් Brand එකක් ❤❤❤ කොටාත් ඉදියා💗අද එකත් සුපිරියක් තමයි 💖💖💖
@anodyadilshani3439
@anodyadilshani3439 11 ай бұрын
😮❤
@dreamclub1
@dreamclub1 11 ай бұрын
මන් නම් ඒ මල ජරාව කටේ තියන්නෙවත් නෑ කියපු කොටා😂😂❤
@tharindupedera4082
@tharindupedera4082 11 ай бұрын
&රි කොටා😂😂
@ranindurajapaksha9270
@ranindurajapaksha9270 11 ай бұрын
අඩෝ සිරාවටම සුපිරියක් ❤ කොටා,ඉරෝ,suger lips මරු ඇහ්❤
@notysana1234
@notysana1234 11 ай бұрын
ඇත්තටම සතුටුයි අයියෙ..කොටා අයියා නිසයි අපි ඔයාව අඳුන ගත්තෙ, එයාව ඔයාගෙ වීඩියො එකකට ගත්තු එක හොඳයි...තව වීඩීයොස් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..... 💚❤️‍🩹
@manulaprabashvara5111
@manulaprabashvara5111 11 ай бұрын
සුපිරියක් තමා අයියෙ පට්ට ගැම්මක් තමා ❤️
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_මේවගේ කරදර කාරී ජිවිත වලින් දැන්වත් මිදෙන්න ළමයි 😹🤩🤭_*
@AMgraphic671
@AMgraphic671 11 ай бұрын
07:50 කපටි කොටා 😍😅 දුන්න නේද ශොට් එක 😅👍 .. වැඩේ සුපිරියටම තියෙනවා Brothers ❤️😍
@ravindujayathilaka8661
@ravindujayathilaka8661 11 ай бұрын
ඒයි ඒයි කොටාත් ඉන්නෝ එකෙන්ම සුපිරි දැන්නම් ❤️
@zenofstoicism6
@zenofstoicism6 11 ай бұрын
ඒක නම් පට්ට ඇ දෙන්නගෙ Video තව ඕනෙ💕
@nilushapraveen2280
@nilushapraveen2280 11 ай бұрын
කොටයි ඉරොයි සුපිරියක් තමයි.. තව video ඔනෙ මෙවගෙ 😂❤
@Mr.PuBuDuOfficial
@Mr.PuBuDuOfficial 11 ай бұрын
අඩෝ කොටත් ඉන්නවා.. 😍 සුපිරියක් ඉරෝ..❤️💪
@Damithsenarathna1
@Damithsenarathna1 11 ай бұрын
😁❤️ කපටි කොටා with IRo shan 🤟🔥 සුපිරියක්
@yasirusandeepa3789
@yasirusandeepa3789 11 ай бұрын
සුපිරී ආ 😂😂😂 IRO අයියගෙ මූන දැකල කොටාට හිනා යනව වගේ දැක්කෙ මං විතරද? 😅
@sanduniwasana5110
@sanduniwasana5110 11 ай бұрын
😂😂
@user-ch9jn1kj5o
@user-ch9jn1kj5o 11 ай бұрын
Ado iro vedio එකක් දානකන් දවස ගැන ගැන හිටියෙ බන්..මරු හොදේ
@gamingsandaru1272
@gamingsandaru1272 11 ай бұрын
ඒ එකට සෙට් වූ මොහොත කොච්චර සුන්දරද 😂😂
@saruniapsara6833
@saruniapsara6833 11 ай бұрын
එක නම් සුපිරි යක්😊😊😊❤
@thisumsasmitha3634
@thisumsasmitha3634 11 ай бұрын
Kota and iro සුපිරියක් තමා❤
@Mahela_s
@Mahela_s 11 ай бұрын
ඉරොයි , කපටි කොටයි, චොකලට් අක්කයි 😂❤ අම්මෝ ගැම්මක් 😼❤
@user-db2xv3it6b
@user-db2xv3it6b 11 ай бұрын
iRO aiyagen bila, kala, sigarat ekakuth gaththa anthimata gini pettiyath illa gaththa😂😂 oya nam kapati kotekma thama😂😂❤
@dasunnethsara123
@dasunnethsara123 11 ай бұрын
ඒක නම් සුපිරියක් 😍❤
@dinushkachandima8644
@dinushkachandima8644 11 ай бұрын
හිනාවුනත් වැරදියිනේ බං🤦🤭😂😂👍
@SureshPathirajapathiranalage
@SureshPathirajapathiranalage 11 ай бұрын
අම්මට බොක්ක .😢😢මරු හොදේ👍
@CDILSHAN7972
@CDILSHAN7972 11 ай бұрын
අම්මෝ දැකපු ගමන් මාරම සතුටක් ආවේ...වෙනසක් කරලා ඈ ඉරෝ 😂❤🔥
@kaveeshaprasadini4358
@kaveeshaprasadini4358 11 ай бұрын
ඒ ඔයාලා ඇත්තටම අර වෙලේ බිව්වද 😮 මොනවා උනත් අද සුපිරි ❤❤❤❤
@moviewithnethuwa
@moviewithnethuwa 11 ай бұрын
🙄 sirawata
@kfast6560
@kfast6560 11 ай бұрын
කොට ජීවිතයක් උස පුටුවක් ඉන්නකොට 😅😅😅😅😅 අඩෝ ආදරෙයි ඔක්කොටම
@K.Devdun24
@K.Devdun24 11 ай бұрын
ඒකනම් සුපිරියක් 😂😂😂❤❤
@janiyakolla2886
@janiyakolla2886 11 ай бұрын
ඉක්මනට 1 Million ගහමු කොල්ලො ❤
@RK-fm9yx
@RK-fm9yx 11 ай бұрын
Eka Maru 😂❤ #Iro #Kota #Sugar Lips
@chathudauvindu6000
@chathudauvindu6000 11 ай бұрын
සුපිරියක් තමයි❤
@dinujayahirushan-ec8py
@dinujayahirushan-ec8py 11 ай бұрын
මතින් තොරයි කිව්ව කොටාද මේ 😂💔👍
@TITANOFFICIAL885
@TITANOFFICIAL885 11 ай бұрын
😂😂
@Aroundworld_
@Aroundworld_ 11 ай бұрын
Sira😂😂😂
@duliyaofficial..2630
@duliyaofficial..2630 11 ай бұрын
8:59 අනේ අයියේ ඔහොම බොන්න එපා 😪😅 ft iro ft kota ❤😌
@Nimasuproductions
@Nimasuproductions 11 ай бұрын
patta iro oyala ithin den kali wediyata asa hithin wedak karanawamai ne superi Aaa...🙂💙👍
@INGxRAN
@INGxRAN 11 ай бұрын
Iro kota මරු 😂❤🎉 දිගටම කරගෙන පලයන් අපි බලනවා (kota කරන්නෙම ceri wed ඩංනිල් දෙකයි බියර් එකයි ඉස්සුවා ) 😹👍
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 11 ай бұрын
අදත් හැමදම වගෙ ❤️❤️❤️සුපිරියක් බින් අදරෙයි ❤️ලින් ගැඩ්ඩෙන් උඩට එන්න දගලන මගෙ උන් කියල හිතනකුට ❤️❤️❤️හරිම සතුටුයි ලන්කවෙ හැටියට හරිම අඩම්බරයි තව ඉහලට යමු ❤️සම්මනයක් දෙන්න වටිනවා ඔයලට 👍👍👍 wow 😮අම්මට සිරිවෙනව බන් මෙක ලන්කව බන් ❤️❤️❤️❤️ලන්කවට බින් වසනවක් අපිට ලැබුනු මිහිපිට මැනිකක් ❤️❤️❤️❤️❤️👍👍👍ගෙම්බ හිටියනම් කොලිටි 😢😢😢👍👍❤️👍
@K_R_I_S_H509
@K_R_I_S_H509 11 ай бұрын
ගැම්මක් තමා Iro😂😂
@Dila_Boy_Official_JV
@Dila_Boy_Official_JV 11 ай бұрын
සුපිරියක් iro අයියෙ good Luck
@user-nu1ol6lu9v
@user-nu1ol6lu9v 9 ай бұрын
Kota අයියො එලා එලා එලා 👍 ❤❤❤iRO සුපිරි 🎉
@charunipramodya
@charunipramodya 11 ай бұрын
මං දන්නෑ මටනම් තේරෙන්නෙ නෑ අඩේ😂. කොහොමද මෙව්වා ඔලුවට එන්නෙ😂
@gamingwithalpha8845
@gamingwithalpha8845 11 ай бұрын
සුපිරිwedak ගැම්මක් තමා❤❤❤❤
@gayanliyqnrachi8861
@gayanliyqnrachi8861 11 ай бұрын
කොටත් මෙච්චර දවසක් අර කැමරාව ඉස්සරහට වෙලා රගපාපු එක තමා ඒනම් කරලා තියෙන්නෙ නේ 💗😹
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 11 ай бұрын
Meka maru aa ❤❤ akkith ekkka digatama vidio one 😗❤❤❤❤❤❤
@D4s_Clark
@D4s_Clark 11 ай бұрын
😂සුපිරි IRO අය්යෙ ඔයා තමා හොදම😊
@storementors-
@storementors- 11 ай бұрын
සුපිරියක්..❤
@JanishBro-xj5ru
@JanishBro-xj5ru 11 ай бұрын
සුපිරියක් IRO 😂❤👍
@saronifernando4673
@saronifernando4673 11 ай бұрын
Meka set na meka wge kalin video ekath wenas karamu ilaga video eke👍🏼 oyt ita wada puluwn!
@levindulasith5954
@levindulasith5954 11 ай бұрын
කොටා තමා කොටෝ 😅❤ නියමෙට ගැලපෙනවා මේ ඩබල නම් 😂❤
@hashinitharaka7759
@hashinitharaka7759 11 ай бұрын
නූඩ්ලස් බැදලා මල පපඩම්...😄😄😄ඉරෝ..❤️❤️❤️
@SGB821
@SGB821 4 ай бұрын
අම්මෝ මුන් තුන්දෙනා නියමයි බන් ගැම්මක් ❤️😘😂
@bhanukaayesh6024
@bhanukaayesh6024 11 ай бұрын
දුක මූනයි ,බිදුනු හාර්ට් එකයි, එල ලකුනයි 😢💔👍. 😅😅😅😅
@udulaeranda6858
@udulaeranda6858 11 ай бұрын
😂😂 ඒ ඉරෝ....අන්න කපටි කොටා උබේ දන්හිල් 2ක් ඉස්සුවා😂😂...😂 Suger Lips වනම් බදින්න එපා ඈ....බදින එකාටත් දෙවි පිහිටයි😂😂😂😂.....සුපිරියක් බ්‍රෝ....තව ඉස්සරහටත් සුපිරි වීඩියෝ දාමු❤️ ගැම්මක්
@NiroshanMJ
@NiroshanMJ 7 ай бұрын
Sugar lips nisa balanna awe
@Mrs_SenuZ
@Mrs_SenuZ 11 ай бұрын
කොට ඉන්නවා කියලා දැක්ක ගමන් හිනා ගියා.......... 😂😂😂😂😂
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 11 ай бұрын
උබගෙ කමෙන්ට් එක දකිද්දිම කොටා දැක්ක නිසා හිනා ගියා🤭😂
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 11 ай бұрын
ගැම්මක් බොසා ❤️😅..
@gaminganji
@gaminganji 11 ай бұрын
කොටා ගෙ acting nm supiri 😂❤
@PoomMusic-pj8lm
@PoomMusic-pj8lm 11 ай бұрын
Iro , kotaa , sugar lips සුපිරී ආ 😊❤❤
@AMgraphic671
@AMgraphic671 11 ай бұрын
දැන් නම් Iro next level ❤️😍
@trendthink_Magazine_Offi-uv8ed
@trendthink_Magazine_Offi-uv8ed 11 ай бұрын
Ammo 😂💎 congratulations sugar lips akka🥺
@geek_sLc
@geek_sLc 11 ай бұрын
සුපිරියක් අයියේ
@dushanmaduranga758
@dushanmaduranga758 11 ай бұрын
අඩෝ අර කෙල්ලට සුපිරියට රගපාන්න පුළුවන් මෙම ගියොත් මේකිත් දෙරණේ ඉදි ♥️♥️😗
@Kevin_Nugara
@Kevin_Nugara 11 ай бұрын
සුගර් අක්කයි කොටයි මාර ආතල් බන්😂😂😂😂😂😂හොඳට හිනා උනා
@user-rm8gc5cw4h
@user-rm8gc5cw4h 11 ай бұрын
අඩෝ කොටා ලස්සනට රගපානවා කොටාටයි ඉරෝටයි දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 11 ай бұрын
සුපිරිම❤️
@STORMLK38
@STORMLK38 11 ай бұрын
8:51 අඩේ ඔන්න ඔන්න කොටා සිකරට් ටික ඉස්සුවා 😅
@kasunheshan3557
@kasunheshan3557 11 ай бұрын
එකක් නෙමෙ 2k ගත්තා😂
@gayansuranga101
@gayansuranga101 11 ай бұрын
අඩෝ සුපිරියක් තාමා සෙට් එක ❤️🥰😂
@user-jh2zx1rp2e
@user-jh2zx1rp2e 6 ай бұрын
Ado patta athal 😂😂😂❤
@OsHaDi_______-cg2gj
@OsHaDi_______-cg2gj 11 ай бұрын
කොටා අයියත් ඉන්නව නේ❤️ ලස්සනයි වීඩියෝ එක 👀😘
@kri_sha
@kri_sha 11 ай бұрын
වයිප්ට උයන්න ඉගැන්නුවෙ මම #එච්චරයි 😏🔥
@videooffical1
@videooffical1 11 ай бұрын
මටත් මතක් උනා එක නම් ක්‍රිශාඅයියා වෙන්න ඇති උයන්න ඉගැන්නන්නැත්තෙ කියලා ගැම්මක් තමයි ක්‍රිශාආදරෙයි
@videooffical1
@videooffical1 11 ай бұрын
10.01 ඔයාගෙ කාර් එක දො කියා ලාවට මිටර් වෙච්ච මම😯😯
@SAHAN_21
@SAHAN_21 11 ай бұрын
Krisha boza ❤
@WHIRT_ZOON
@WHIRT_ZOON 11 ай бұрын
Krisha aiya
@Malishahasaraoga
@Malishahasaraoga 11 ай бұрын
මයිලො පපඩම් ලගදිම😂
@user-ch9jn1kj5o
@user-ch9jn1kj5o 11 ай бұрын
ඉක්මනට තව එකක් ඕනේ
@Gamer-ng3oo
@Gamer-ng3oo 11 ай бұрын
අඩෝහ් එක නම් පට්ට බන්...😂❤❤❤
@vishwaperera9703
@vishwaperera9703 11 ай бұрын
Kota and iro great colab 🤯❤️
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ 11 ай бұрын
More love for kota ayya 💗🌈️ kota + iro kiyannh amuthuma brand ekak 📍
@pasindudilshan4617
@pasindudilshan4617 11 ай бұрын
මේක බලපුහාම හිතෙනවා බදින්නැතුව හිටියනම් හොදයි කියලා 😅😅😅
@dimuthulakshan4125
@dimuthulakshan4125 11 ай бұрын
Ade kotath innw. Supiri. 🔥🔥❤
@thinushanavod623
@thinushanavod623 11 ай бұрын
අමෝර් කොම්ටා❤️🤣
@udanakalanka8793
@udanakalanka8793 11 ай бұрын
අත්තනායක දෙවිපිහිටයි සදමාලි 😂❤
@user-kf7gk8ci8n
@user-kf7gk8ci8n 7 ай бұрын
ලස්සනයි....shugar lips අක්කිත් මරු
@gaminshagiyt3880
@gaminshagiyt3880 11 ай бұрын
ඒ සිරාවටමද බිව්වෙ 😂 KOTA ඔයා ❤
@ksPAcc
@ksPAcc 11 ай бұрын
පෙම්වතියට හෝ බිරිඳට Ex ගැන කිසිවක් නොකීමට වග බලා ගන්න...😂✌️🤝
@HADOC829
@HADOC829 11 ай бұрын
Gammak boza eka nam 😂❤
@yumethjayasingha1626
@yumethjayasingha1626 11 ай бұрын
Ado @TheKota Aathal ah ❤😂
@geek_sLc
@geek_sLc 11 ай бұрын
කොටා අයියා සුපිරියක් තමා
@vishmimaduushi4947
@vishmimaduushi4947 11 ай бұрын
මේක බැලුවම මේකෙ තියන ඔක්කොම ටික කොල්ලට කරනවා නේද කියලා මතක් උනාම😂❤
@user-ly2ox9pt5n
@user-ly2ox9pt5n 11 ай бұрын
me kella set na bn parana videos wala hitiya akka nam supiri bn
@shenalmarino4506
@shenalmarino4506 11 ай бұрын
Adddo Kota Bozz gammak kollooo🤩❤️‍🔥⭐
@viduvickramasinghe7868
@viduvickramasinghe7868 11 ай бұрын
සු" යන්න,පි" යන්න,රි" යන්න, සුපිරි ❤️😊💙
@rashmika.t.ranaweera1471
@rashmika.t.ranaweera1471 11 ай бұрын
ඇක්ටින් නම් ඇක්ටින් මීම් රිවීව් නම් මීම් රිවීව් උබනම් යකෙක් කොටා 😂😂😂😂❤️
@kavindunawodya
@kavindunawodya 6 ай бұрын
කොටා මොකෙක්ද බන් මනිය එක්ක බලද්දී😂❤
@ShadowOfDeath111
@ShadowOfDeath111 11 ай бұрын
අම්මෝ..... කොටා. එකනම් මරු 😂😂
@SadaruSadalith
@SadaruSadalith 11 ай бұрын
Iroge vedio hmdama bln un mee paththeta😗❤️
@hansichathurangi7487
@hansichathurangi7487 11 ай бұрын
ඉරෝ drink ගත්තාම කටහඬ 😂😂😂
@dinurangamax8543
@dinurangamax8543 11 ай бұрын
ගැම්මට තව වීඩියෝ එකක් ඕනි ඉක්මනට 🎉
@LakaZwuuw
@LakaZwuuw 11 ай бұрын
dinuranga ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Shanuwithera
@Shanuwithera 9 ай бұрын
Kota nisa balanna ave. Oya danagaththe ada. Super iro
@UniqueCreation16
@UniqueCreation16 11 ай бұрын
කොටා ඇවිල්ලා හිමීට.. සිගරට් දෙහෙකුයි බියර් ටින් එහෙකුයි අරන් ගියා.. 😂😂
@simplelife-bylanka
@simplelife-bylanka 11 ай бұрын
අම්මෝ අම්මෝ කොටත් ඉන්නවා අක්කත් ඉන්නව පට්ට iro brother patta ❤❤
@Amila9082
@Amila9082 11 ай бұрын
June 17 අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එකේ හම්බ උනේ iro ❤️✌️😍🌹👍
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
බෝඩිමේ |  Bodime - IRO Ft. @Saanaka_Bro
12:09
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 221 М.
ජුන්ඩගේ අපලේ | @NaughtyProductions
15:11
Naughty Productions
Рет қаралды 520 М.
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 301 М.
පාක් එක | Park Eka - IRO Ft. Ashi
9:15
iRO
Рет қаралды 304 М.
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 212 М.
НЕ РОЙ ЯМУ ДРУГОМУ, САМ В НЕЁ ПОПАДЁШЬ
0:21
Tại Sao Không Cứu Áo Đỏ ?  #vuivefood #ongchu
0:40
Vui Vẻ Food
Рет қаралды 4,9 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 21 МЛН
НЕ РОЙ ЯМУ ДРУГОМУ, САМ В НЕЁ ПОПАДЁШЬ
0:21
Соседка заставила детей мыть полы в подъезде 😨 #фильмы #сериалы
1:00