සඳකඩ පහනක ගීතයේ අරුත

  Рет қаралды 203,790

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 409
@kamalchathuranga4086
@kamalchathuranga4086 5 жыл бұрын
පුලුවන් තරම් උපරිමයෙන්ම මෙවැනි වැඩසටහන් සියළු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න. එවිට අපට අහිමි වී යන අපේ හෙළ සංගීතය අමරණීය කරගැනීමට ශක්තිය ලැබෙනවා නිසැකයි. එමගින් අපේ පුංචි රටේ අපරාධ, හිංසන සහ සමාජ පරිහානය ඉතාමත් අවම මට්ටමකට පත්වෙනවා නොඅනුමානයි මන්ද වර්තමාන මිනිසාගේ මනස විකෘති වී ඇති බැවිනි. ඔබ සියළුදෙනාටම බුදුසරණයි!.
@chamara2581
@chamara2581 4 жыл бұрын
ඇත්ත එක හොඳයි 👍
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️
@isurusampath5111
@isurusampath5111 4 жыл бұрын
ඇත්තමයි❤
@samspharmacy8632
@samspharmacy8632 4 жыл бұрын
ඔබට 9ඔඉඕඕඕඕඕඕඕඕඕඔරෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ්ර්ල්‍ර්ර්ර්ල්ඕඕඕඕඕඕඕඕරෝඔඊඊප්ප්ප්ප්පොඊඔ9ඉරොටොඊඋෝර්ර්ර්ර්රොරීඋඔඑඊඔට්‍රීරොඔඉඕඕඕඔරෝඊඉරෝඔරුර්ටීඉඕඕඕඕඕඕඕඔර්ර්ර්ජ්ජ්පෙඕඕර්ර්ර්ර්ර්ර්
@MusicM_lanka
@MusicM_lanka 3 жыл бұрын
kzbin.info/www/bejne/rXaboHVvhbiBbqs
@sarojaniwelivita3305
@sarojaniwelivita3305 3 жыл бұрын
කිරින්ද ඔයාගේ හඩින් ගීත අහන්න ආසයි . මොන ගීතය උනත් ඔයා ලස්සනට ගායනා කරනවා.ස්තූතියි අපේ දෙසවන් පිනවනවාට.
@rameshdewapriya9406
@rameshdewapriya9406 4 жыл бұрын
ඇත්තටම හුඟක් වටිනවා සර් මේ වැඩසටහන.. මම උසස් පෙළ ගණිතය හදාරලා අද විශ්ව විද්‍යාලයක ඒ විශයෙන් කථිකාචාර්‍යවරයෙක් විදිහටත්,උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙක් විදිහටත් ජීවිතේ ගෙවන්නෙ. ඒත් මම සාමාන්‍ය පෙළ කාලෙ ආසම විශයක් සිංහල.ගොඩක් ආසයි.. ඇත්තටම මේ විචාර අහන මට හිතෙනවා එදා මම උසස් පෙළ කලාව හැදෑරුවා නම් කියලත්.ජීවිතේ අමතක වෙලා තිබ්බ පැත්තක් ආයෙ අවදි කලා සර්... ජය❤
@thilakthilakbandara4948
@thilakthilakbandara4948 3 жыл бұрын
Math sir vage.mama sinhala subject ekata godak asayi.e unata thoragaththe bio.
@MusicM_lanka
@MusicM_lanka Жыл бұрын
kzbin.info/www/bejne/rXaboHVvhbiBbqs
@punsanda..3446
@punsanda..3446 5 жыл бұрын
ගීතයක අරුත අහලා ගීතය අහනකොට දැනෙන රසය අති සුන්දර එකක්. ඔයාලා හැමෝටම ගොඩක් පින් .. 🙏🙏🙏
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@wijesooriyaakwijesooriyaak5962
@wijesooriyaakwijesooriyaak5962 3 жыл бұрын
,hm hm
@දෙනගමගේකුමුදු
@දෙනගමගේකුමුදු 5 ай бұрын
ගීතයක අරුතක් එක්ක අහන්න පුළුවන් නම් මාර ලස්සනයි
@KavinduChathuranga-gr9zk
@KavinduChathuranga-gr9zk 2 ай бұрын
අනේ ඔයාගේ කටහඩ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimuthusaman7752
@dimuthusaman7752 2 жыл бұрын
ඉතාමත් හොඳ ගායනයක්. හොඳ වැඩසටහනක් අපේ සිංහල ගීතයේ රසමුසු තැන් සොයා යන වැඩසටහනක් ජය වේවා.
@MusicM_lanka
@MusicM_lanka Жыл бұрын
kzbin.info/www/bejne/rXaboHVvhbiBbqs
@ajithweerasinghe6473
@ajithweerasinghe6473 Жыл бұрын
කටහඩ භාවනාවක් ❤
@pramodchathuranga8642
@pramodchathuranga8642 5 жыл бұрын
කාලයක් තිස්සෙ මම තේරුම හොයපු සිංදුවක් මේක..අද තමයි හරියටම දැන ගත්තෙ.
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
Hmmm maath
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
කව්ද කියලා දන්නේ නෑ හැබැයි හොද හැඩයක් තියෙනවා මොහුගේ කටහඩේ..මම රසවින්දා ගීතය බොහෝ කාලෙකට පස්සේ..මේ වගේ වැඩසටහන් රටට වාසනාවක්..සුභ පතනවා සියලු දෙනාටම..බුදුසරණයි..
@baiscopesinhalareview
@baiscopesinhalareview 4 жыл бұрын
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගව්වක් ඉහළක ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බින්දු ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ තවකෙක් ඈ වෙත හද රැන්දූ සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී හද විල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරට යවා මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් සත්සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා පොපියන හදවත සිටී බලා සිටී බලා
@ramyathilaka6322
@ramyathilaka6322 Жыл бұрын
Great
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
අදත් ගායනයට පළමුතැන මගේනම්..අරුත පසිදලීම පිළිබද හදපිරි තුති..සුබපැතුම් !!!
@locha700
@locha700 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️
@nalikaDamayanthi-yr8ip
@nalikaDamayanthi-yr8ip 5 ай бұрын
මේ වැඩ සටහන භාවනාවක් බොහොමත් ස්තුතියි ඔබතුමන්ලාට
@marcusperera
@marcusperera 4 жыл бұрын
එකම වදන විධි දෙකකට අනුන් ගෙතු පද වැලකට අප ලැබ දෙන අරුත හරිද එකම වදන විධි දෙකකට අරුත් දෙනවා දැකලා නැතිද. ‘සඳකඩ පහනක’ ගීයට අහස පොළව මෙන් ඈතට අරුත් දෙකක් කියැවූ විට ලොවේ අරුමේ තේරුණා මට. කළින් කියැවූ විචාරයෙහි සැමියෙකු නැති මව් කෙනෙකුගේ ජීවිත හැලහැප්පුම් ගැන බොහෝ රසට ලියා තිබුණා. අනේ ඉතින් මෝඩකමට ඒ පැහැදුම ඇත්ත කියා පබැඳුම ‘හරි ගැඹුරු’ සිතා රස වින්දා ඇති පදමට. පබැඳුම ‘හරි ගැඹුරු’ තමයි නමුත් අර්ථකථනය නම් අහසයි පොළවයි ඈත යි තේරුම දැනගියේ පසුවයි! චිත්‍රපටයේ සිද්ධියකට පබැඳූ රස මේ ගීයට වැරදි අරුත් දුන් ඈයට ‘මොකුත් නොවන් වැහි වට විට’ හැබැයි දුකක් නම් තියෙනවා දැන හෝ නොදැනම මේ ලෙස සිංහල අප රැවටෙන දෑ කොතෙකුත් අද එළි දකිනවා! 2020 පොසොන් මස 24වන දින.
@nalinpriyanthabandara4736
@nalinpriyanthabandara4736 5 жыл бұрын
බලනකොට මේ පැරණි සිංහල ගීත කොච්චර අර්ථවත්ද? ඇයි මේ කළා කේත පුරන්වුනේ ? ඒ සරු කෙතේ අස්වනු ගෙනෙන ඔබට ස්තුතියි.
@アディカリサンカルパ
@アディカリサンカルパ 4 жыл бұрын
දශක කීපයක් තිස්සේ බොක්කෙන්ම අහපු ගීතයක්. අරැත හෙව්වත්. අද තමයි පිලිගන්න පුලුවන් අරැතක් වින්දේ.ඹබට ස්තුතියි.මේ ඹබ කරන්නේ සමාජ සත්කාරයක්.දිගටම කරන්න.
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් අහපු සිංදුවල නොදැකපු පැත්ත විස්තර කර දුන්නට.තෙරුවන් සරණයි
@KavinduChathuranga-gr9zk
@KavinduChathuranga-gr9zk 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කිරින්ද අයියා,කවුද කියන්න දන්නෙ නෑ.අද දැක්කේ.....ඔයා පට්ට.පට්ට.කොලිටි කොලිටි
@gihankavinda6504
@gihankavinda6504 11 ай бұрын
Sing කරන අයියා මුල් ගායනය වගේ ම කියනවා සුපිරියටම
@thilinimadushika9420
@thilinimadushika9420 3 жыл бұрын
Man godak kal idan me sinduwe theruma heuwe ada thmai danagaththe harima theruma....kochchara gaburu arththyak thiyeida ...duka danenwa eka ahnddith.a tharm sanwedii.. Thnks oyala hmotama.
@Naturemdh
@Naturemdh 3 жыл бұрын
ලස්සන වචන ටිකක්,, දුක්බර තනුවක්,, ආදරණීය කටහඩක්,, ආයෙ මේ වගේ නිර්මාණ බිහිවෙයිද🖤🖤🖤❤️
@wathmiranathunga4746
@wathmiranathunga4746 4 жыл бұрын
ලස්සන තෙරුමක් තියන song එකක්.....ඇත්තටම හිතුවෙ වත් නැති තරම් ලස්සන තේරුමක් ❤
@chamsuranjith
@chamsuranjith 5 жыл бұрын
විශිෂ්ඨ ගීතයකට උපරිම සාදාරණයක් කල ගායනයක්... 👌💐
@locha700
@locha700 5 жыл бұрын
බොහොම ස්තුතියි සුරන්ජිත් ඔබට❤️
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@සොබාදහම-ඞ8න
@සොබාදහම-ඞ8න 5 жыл бұрын
සුපිරි හඩක් තුනුරුවන් සරණයි ජය වේවා
@madukawishwa1562
@madukawishwa1562 5 жыл бұрын
ඔබගේ මේ ගායනය හුගක් ලස්සනයි
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
සියල්ලම විශිශ්ටයි. ඔබට බොහොම ස්තූතියි. තව තවත් මෙවැනි වැඩසටහන් පවත්වන්න ලැබේවා!
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
ලස්සන කටහඩ..
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 4 ай бұрын
අහන්න..අාසම.ගිතයක්..එ්ගිතයේ.අර්තය.කියලා.දුන්නට..සර්ට..ගොඩක්..ස්තුතියි...
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 2 жыл бұрын
mama me geethaya presentation akata thoragaththa .20 wathawakatath wada ahanna athi.harima lassanai.
@anujakushan4487
@anujakushan4487 4 жыл бұрын
මේ ගීතය ගැන මගෙ හිතේ ඇදුනු අරුත පරස්පරයි. අද තේරුනා රසවින්දනයට විවිධ මුහුණු තියෙනව කියල
@prasannaudayakumara5539
@prasannaudayakumara5539 5 жыл бұрын
මේ වැඩසටහන නම් ගොඩක් විශිෂ්ටයි ගොඩක් වටිනවා .හදවතට දැනෙන්න ගායනයක් වගේම විචාරය ද 👌👌👌👌👌අති විශිෂ්ටයි.
@locha700
@locha700 5 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ප්‍රසන්න 🙏❤
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
හරිම ලස්සන විචාරයක් වගේම ලස්සන ගායනයක්❤️ දිගටම මේ වගේ වැඩසටහන් ගෙන එන්න
@SLHometec
@SLHometec 5 жыл бұрын
හැමදාමත් වගේ ඔබත් ඔබේ කණ්ඩායමත් ඉතාමත් ඉහළ රසාස්වාදයක් පප්‍රේ්ක්ෂකයන්වන අපට බෙදාදීම මහත් අගය කොට සැලකිය යුතු ය ස්තූතියි සර්
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 5 жыл бұрын
මෙන්න වැඩසටහන් .පට්ට ජය ජය
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 5 жыл бұрын
අතිවිශිෂ්ඨ වැඩසටහනක්.ගොඩක් කාලෙකින් youtube එකේ ලංකාවෙ කියල කියන්න පුලුවන් දෙයක්.වස්තිල ඉරාජ්ල මේක අතුලෙ මිනිස්සු කාලකණ්ණි කරල ලොකු කතා කියන අතරෙ මේ වගේ පොඩියට පටන් අරන් මේ කරන්නෙ සමාජෙට ලොකුම සේවයක්.මේවට views නැතිවෙයි.අර අය තරන් සල්ලි නොලැබෙයි ඒත් ඔබේ සමාජ මෙහෙයුම සදා අමරණීය වෙයි.දිගටම කරන්න.නවත්තන්න එපා.ලංකාවේ සියලු ගීත මෙහෙම සමාජෙට දෙන්න.ඔබට පුලුවන් අනිවාර්යයෙන් ඔබට ජය
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු.
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 4 жыл бұрын
@@geearuth1005 ඔබ කරනා අමිල සේවය සදා අප මතකයේ රැදෙනු ඇත... ජයම වේවා...
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
ගීතයේ අර්ථරසය පැහැදිලි කිරිම හරිම ලස්සනයි . ගායනයත් 👍👍🌹.. ස්තුති" සියලුදෙනාටම ...
@locha700
@locha700 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@mahindapremasiri5338
@mahindapremasiri5338 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම අති විශිස්ඨයි ..හරිම ලස්සන ගිතයක්
@nuwanmahesh7932
@nuwanmahesh7932 4 жыл бұрын
සර්,"අතීතය සිහිනයක් පමණයි" ගීතයේ අරුත් ගළපා දෙන්න....ගොඩක් ස්තුතියි...
@NandaniWeerasekara
@NandaniWeerasekara 2 ай бұрын
හරිම ආදරණීය ලස්සනම ගීතයක්❤❤❤❤
@arunasudhasingha4181
@arunasudhasingha4181 5 жыл бұрын
කිරින්ද සුපිරි හැමදාම වගේම
@locha700
@locha700 5 жыл бұрын
බොහොමත්ම ස්තුතියි අරුණ 🙏❤
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 4 жыл бұрын
නියමම වැඩක්... ජය වේවා💙
@hansimadhu7942
@hansimadhu7942 2 жыл бұрын
අපූරුයි ....ගොඩක් වටිනවා.ඇත්තටම අගය කරනවා ඔබේ විචාරකය🙏❤️
@ruchiradeshappriya8656
@ruchiradeshappriya8656 2 жыл бұрын
රටට වටිනා ආදර්ශමත් චරිතයක් . දිගටම මේ වැඩසටහන කරන්න. මාමාට හා අනෙක් අය ඔක්කොටම බුදු සරණයි.
@ishagamage3722
@ishagamage3722 3 жыл бұрын
එ ගැයුම නම් භාවනාවක් 🙏🙏🙏🌹🌹❤️❤️💜💜
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
ඇත්තටම මගේ ජීවිතේ මං ආසම කරන සින්දුව මෙ අර්ථ දැක්වීම සඳහා මගේ ප්‍රණාමය පුද කරමි. මං මැරෙන තුරු ම මෙකට ආදරෙයි. ඔබ සැමට තෙරුවන් සරණයි.
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 5 жыл бұрын
ඔබතුමාගෙන් අසා දැනගන්නට කැමතියි ගුණදාස කපුගේ මහතාගේ නින්ද නැති රැයේ ගීතයේ අර්ථය.
@isharamelbourne
@isharamelbourne 4 жыл бұрын
නිමේශ්, ඒක ලියලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ සර් නේ. කතාව කෙටියෙන් කිව්වොත්, එයා තරුණ කාලේ දේශපාලනයට සම්බන්දව වැඩ කරපු නිසා, ඊට වන්දි ගෙවන්න එයාව දුශ්කර පලාතක වැඩ කරන්න යවලා තියෙනවා. අවුරුදු පහක්. මේක වෙලා තියෙන්නේ එයා මැරි කරපු අලුත. ඒ ජීවිතේ ඉතින් හරි කටුකලු, තනියම ගෙවන්න උන නිසා. ඒ කතාව තමයි කියවෙන්නේ. මේ කාලේ ඇතුලේ ලියවිලා තියෙන සිංදු තමයි පස්සේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. සඳගිරි මුදුන වැඩසටහන බලන්නකෝ, මට මතක විදියට ඒකෙයි මම ඇහුවේ. ✌🏼🙏🏼
@isharamelbourne
@isharamelbourne 4 жыл бұрын
. දේශපාලන පලිගැනීමක්*
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 4 жыл бұрын
@@isharamelbourne Thanks.ඔව් එයා තමයි ලියලා තියෙන්නෙ.ඔයා ඒ වැඩසටහනෙන්ද ඒ ගැන දැනගත්තේ.කපුගේ මහත්මයාගේ ගොඩක් ගීත ව්‍යංගාර්තයෙන් තමයි කියලා තියෙන්නෙ.
@sarojaniramyalatha6081
@sarojaniramyalatha6081 4 жыл бұрын
Niyamai...voice ekath marai..❤️❤️
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
ඔී තේරුම හරිම ලස්සනයි
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
හරිම ලස්සනයි ගායනය..🥰🥰😍😍🤩🤩🤩🤩🤩😍😍😍🥰🥰🥰🥰🥰
@locha700
@locha700 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු.
@dulajmadhusankamagalage9606
@dulajmadhusankamagalage9606 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි නිරවුල්හුගක් වටිනවා
@sepalikawijebandara8925
@sepalikawijebandara8925 5 жыл бұрын
Lassanaii oba samata තෙරුවන් සරණයි .... kirinda lassanai obe hada .👍👍👍🌹🌹💖💖💖
@kirindalochana3009
@kirindalochana3009 5 жыл бұрын
Bohoma sthuthi obata❤️
@madukawishwa1562
@madukawishwa1562 5 жыл бұрын
එහි ගැබුරු අරුතත්
@sudathlankara5648
@sudathlankara5648 5 жыл бұрын
විය යුත්ත සිදු වෙමින් පවතී........
@niwisanyasasaduni6279
@niwisanyasasaduni6279 3 жыл бұрын
Dukai meka balanna parakku unata. Therum kiyala denawata godak thank you
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 6 ай бұрын
අනේ ඇත්තටම මේ සිංදුවේ එක විචාරයක් තිබුණේ ගණිකාවකුයි එයාගේ ළමයා ගැනයි තමයි..අද වෙනකම් මමත් ඒ විචාරය හරි කියලයි හිතාන හිටියේ..😢😢😢 නමුත් ඔබතුමාගේ අර්ථවත් කිරීම හරි කියලා හිතෙනවා...❤❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏
@wsumedha1823
@wsumedha1823 9 ай бұрын
ගොඩක් පිං.❤
@vimukthigunawardana2874
@vimukthigunawardana2874 4 жыл бұрын
ආදරය, විරහව, දුක, සතුට වැනි හැඟීම් ඇතුළු...වෛරයෙන් තොර අත්හැරීම ම ආදරය කියා මනබන්දන වාග් විලාශයකින් පෙම්වතුනට කියාදුන් මේ ගීත රචක පරපුරේ, අද බිහි වී තිබෙන්නේ සියල්ල අත් හැරි බුදුන්ගෙන් පවා ගැහැණු ඉල්ලන, සිල්ලර ගේය පද රචකයන් වීම අපේ අවාසනාව නොවේද..?? සර්,ඔබතුමා ඇතුළු මේ කණ්ඩායම දරන මේ වෑයමෙන් අප සාහිත්‍යයේ නොදුටු රසය අප හොඳින් විඳිනවා...තව තවත් මෙවන් අරුත්බර ගී විචාරය කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා...!!🙏🙏🙏
@donjayakody4290
@donjayakody4290 5 жыл бұрын
🙏🙏🙏💖 කාරුණික ඉල්ලීම ..ළඳු නේ ළඳුනේ .....සිංදුව පැහැදිලි කරන්න 😢❤🌹💖🙏🙏 තෙරුවන් සරණයි 🙏
@madugunathilaka1812
@madugunathilaka1812 5 жыл бұрын
මේ වගේ ප්‍රේම කතන්දර කොතෙකුත් ඇද්ද ??ඒ වගේම ජීවිතයේ කවදාහරි දවසක හමුවේ යැයි බලාපොරොත්තුව ඉන්න අය නම් කොතෙකුත් ඇද්ද ??ආයේ හිමි නොවෙන බව දැන,,,දැනත් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මිය ගිය,,මිය යමින් ඉන්න අය කොතෙකුත් ඇද්ද මේ ලෝකේ ..♥️♥️♥️♥️
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු.
@sameerarathnayaka5774
@sameerarathnayaka5774 5 жыл бұрын
Madu Gunathilak.me coment eka mama amaaruwen walalapu athithayak apahu godagaththa wage danuna.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
Madu Gunathilaka අම්මේ ලස්සන අදහස් ටික... ඇත්තටම ලස්සනයි
@tiktokk24
@tiktokk24 Жыл бұрын
2023 set eka ko 2500 set ekath mg dan yan අමරණීය සිංදු බන් මේවා
@roshandanuka2390
@roshandanuka2390 4 жыл бұрын
මේ ගීතයෙන් දැනෙන ඒ විරහව පුදුමාකාරයි.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
අම්මේ ඒ හඩ 😘
@locha700
@locha700 5 жыл бұрын
Thanks music world ❤️🙏
@nethmidishana1507
@nethmidishana1507 4 жыл бұрын
Bohoma sthuthi, mechchara kalayak theruma hitha ganna bariwa hitapu sinduwa Gena kiyala dunnata.
@Podinilame963
@Podinilame963 Жыл бұрын
නියමෙටමකිවා .ස්තුතිය.
@sandunikaveesha1570
@sandunikaveesha1570 3 жыл бұрын
හොඳ වැඩසටහනක් 😍හොඳ කටහඬක්👍
@18memes87
@18memes87 2 жыл бұрын
මේ වචන ඇයි අද කාලෙ මිනිස්සුන්ට හිතෙන් නැත්තෙ😥🥺
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
ලස්සන සිංදු ටික තවත් ඕන ගොඩක් පිං 🙏🌹🌹
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
ඉතාම වට්නා පැහැදිලි කිරීමක් , ඒ වගේම ගායනය මම විශ්වාස කරන්නෙ මුල් ගීතයට සාධාරණය මේ තරම් ඉටු කරන්න පුලුවන් ද කෙනෙකුට .
@wijesooriyaakwijesooriyaak5962
@wijesooriyaakwijesooriyaak5962 3 жыл бұрын
ඔබට උරුම උනු රිදුනු තැඋන සිත එක් ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙන් පියඹා එන තුරු හිදි බලා
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
මම ආසම ගීතයක් ...තේරුම අද තමයි දැන ගත්තේ ..බොහොම පින්.....
@lesliesumanarathne3826
@lesliesumanarathne3826 5 жыл бұрын
ගීතය අහනකොට දැනෙන රසය අති සුන්දර එකක්..................
@asankagunawardana1393
@asankagunawardana1393 Жыл бұрын
නියමයි..👌👌👌👌
@janimithachansula1147
@janimithachansula1147 3 жыл бұрын
Lssanai kata handa sirawatama issarahata yaii oyagema sindu qwoth samahara wita budu saranai
@naradaramanayaka3291
@naradaramanayaka3291 5 жыл бұрын
මෙි අපට අකුරැ ඉගැන්වු ගුරැතුමා එදා අපට කල මෙහෙය අද මුලු මහත් සමාජය ටම උදාර සේවයක් ලෙස කරන ගුරැතුමනි ඔබ කරන මහත්මා කාර්ය ඉදිරියටම කරන් යාමට වෙර විරිය ජය හදවතින්ම පතමි.........❤️❤️👍🤘☝
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
ස්තූතී පුතේ.ඔයා මොන පන්තියේ ද හිටියේ?
@naradaramanayaka3291
@naradaramanayaka3291 5 жыл бұрын
සර් මම 2010 jw -logic calzz එකෙ සර්
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
@@naradaramanayaka3291 හා එහෙම ද?සතුටුයි පුතේ.
@thanujathanuja9571
@thanujathanuja9571 5 жыл бұрын
වටිනාම වටිනාම ⁣දෙයක් තව තවත් ගිිත අරැත් කරන්නට ආරාධනා ඔබට
@සසරගමන-ශ8ඞ
@සසරගමන-ශ8ඞ 5 жыл бұрын
අවුරුදු ගානක් ආපස්සට ගියා😭😭 මගේ අත්තා ඒ කාලේ මුමුණන ගීතයක් එයා අවුරුදු 10 මාව දාලා ගිහින් එයත් ආදරය කරලා ඒ ගැහැනු ළමයා වෙන කෙනෙක් බැදලා ඒ ගැන නිතර මා එක්ක කිවා ඒ වුනත් එයාට කවදාවත් ඒ කිරිඅමිමා දකින්න ලැබිලා නැහැ
@cmiyamg2218
@cmiyamg2218 5 жыл бұрын
cuMali Wijerathna
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@hazaahilal4617
@hazaahilal4617 2 жыл бұрын
Hoda gaayanayak saha hoda pahadili kireemak
@gvhu3542
@gvhu3542 2 жыл бұрын
විශිෂ්ටයි..... ශුභ පතමි..
@chammikagunathilaka2037
@chammikagunathilaka2037 5 жыл бұрын
Excellent kirinda aiya
@locha700
@locha700 5 жыл бұрын
Thanks brother ❤️
@nuwansampath2620
@nuwansampath2620 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් ❤️❤️
@upulhashi2290
@upulhashi2290 3 жыл бұрын
ගොඩක් කාලෙකින් දැක්කේ විඩියෝ එකක්... වැදගත් වැඩපිලිවලක් මේක මේ සමාජෙට
@nadeera.w.m.s.27
@nadeera.w.m.s.27 3 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි සර් 😍😍❤️❤️❤️❤️❤️❤️
@dineshmadusanka2990
@dineshmadusanka2990 4 жыл бұрын
නියමයි..මේක තමයි හරිම තේරුම ❤️❤️
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
බොහොම ස්තූතියි. හරිම වැදගත් වැඩසටහනක්. තව දුරටත් ඉදිරියට කරගෙන යන්න. හදවතින්ම සුබ පතනවා.!
@danielvlogs3722
@danielvlogs3722 5 жыл бұрын
අපි ආසාවෙන් බලනවා අහනවා..♥️👍
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 5 жыл бұрын
ලස්සනයි .. ස්තුතියි හැමෝටම
@dhanushkanuwan7881
@dhanushkanuwan7881 4 жыл бұрын
කාලයක් හොයපු තෙරුමක්. Thank u sir.ඒ වගේම මගෙ ජීවිතේ හොඳ විදිහට හිතන්න පුරුදු කරපු එක් පුද්ගලයෙක් ඔබ තුමා...🙏good luck sir
@parabathmunaweera3716
@parabathmunaweera3716 5 жыл бұрын
නියමයි
@Genetics5MT
@Genetics5MT 5 жыл бұрын
I watch this program not only to learn the meanings of songs but because of the beautiful voice of Mr Kirinda. You are a truly talented singer. You can make any song yours and you never imitate the voice of the original singer. You sing from your heart. Keep up the good work
@locha700
@locha700 5 жыл бұрын
Thanks you very much for your lovely comment Mr cham❤️
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.රැඳී ඉන්න ගී අරුත් සමගින්.ඔබේ ඉල්ලීම් සියල්ල සපුරන්නට අපි කැමැත්තෙමු
@srilanka94
@srilanka94 3 жыл бұрын
සතියට සැරයක් වීඩියෝ එකක් දාන්න මේ වැඩ සටහනින් ඔබ තුමාටත් කිරින්දටත් ආසයි.
@tharindulakmal9562
@tharindulakmal9562 5 жыл бұрын
Gayanayat vicharanayak godak lassanai
@locha700
@locha700 5 жыл бұрын
බොහොමත්ම ස්තුතියි තරිදු❤🙏
@warunamadushan9393
@warunamadushan9393 5 жыл бұрын
Mevani wadasatahan ithamath watinawa apata api nodanna geetha wala arutha apata oba hodin pahada denawa pahadiliwa
@anushikaweerasingha9984
@anushikaweerasingha9984 5 жыл бұрын
හරිම ලස්සනයී...🎶🎶❤️❤️
@nethsaralakmal7112
@nethsaralakmal7112 3 жыл бұрын
මල්ලි මම උඹේ ගීත අහන්න අද ඇබ්බැහි උන එකෙක්.
@sulochanadayananda4446
@sulochanadayananda4446 5 жыл бұрын
Godak asawen balanne...harima lassana wadasatahanak......
@pramithprasanga85
@pramithprasanga85 5 жыл бұрын
Attatama lassanai mawaga taruma kiyala dunnata. Bs
@sachinimadushika3774
@sachinimadushika3774 3 жыл бұрын
ගායකයා ලස්සනට සිංදුව කිව්වා
@thanujathanuja9571
@thanujathanuja9571 5 жыл бұрын
සිනාතොටක්විය ගිිතයේ අරැත ඉදිරිපත් කරන්න මෙන් ඉල්ලා සිටිමි
@piumipiumi6653
@piumipiumi6653 5 жыл бұрын
Harima lassanai sir oyatha b.s
@රස්තියාදුජීවිතේ-න3ද
@රස්තියාදුජීවිතේ-න3ද 5 жыл бұрын
මේ ගීත වලට සමකරන්නට ගීත දැන් නෑ .
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
ඉකි ගසා හඬන ගීතයේ අරුත
15:37
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Lanka Music Records
Рет қаралды 1 МЛН
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 162 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,6 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН