පෙර දිනයක මා පෙම් කළ යුවතිය - ගී අරුත්

  Рет қаралды 56,162

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 175
@sandanumahakumara2
@sandanumahakumara2 5 жыл бұрын
ලෝචන.. සුපිරි ටැලන්ට් එකක්. අමාරු ගීතයකට සාධාරණයක් කලා. ඔය ගීතය හැඟීම් ප්‍රකාශ වෙන විදිහට ගායනා කරන්න අමාරුයි ගොඩක් අයට. ඔයා ඒක කලා❤️
@SLHometec
@SLHometec 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට
@mithucreations2000
@mithucreations2000 5 жыл бұрын
කිරින්ද අයියයේ ගායනයට ඔබගේ අපූරු විචාරය එකතු උනහම තියන සුන්දරකම වචනයෙන් කියන්න බෑ එක තත්පරයක්වත් Skip කරන්නේ නැතුව බලන්න පුලුවන් වෙලාව යනවා තේරෙන්නෙත් නෑ සුබ පැතුම් කට්ටියටම ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරන එකට..
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi obage satahanata❤️🙏
@-report1070
@-report1070 4 жыл бұрын
මාර ම දැනුමක් තියෙන්නේ මෙතුමන්ට. හරි ආස හිතෙනවා අහන් ඉන්න. ගීතය ගැන කතාකරද්දී ගිතයේ වටප්ටව ගැන කතා කිරීම ගොඩක් වටිනවා නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි
@madusankaaalll.b443
@madusankaaalll.b443 4 жыл бұрын
Excellent sir and your team
@isharasewwandhi3068
@isharasewwandhi3068 3 жыл бұрын
හරිම ලස්සනයි .අර්ථ දැක්වීම ගොඩක් විශිෂ්ඨයි සර්.මේ දේවල් අනාගත පරපුරටත් ගොඩක් වැදගත් වේවි.පුළුවන්නම් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.සුබ පැතුම් 🙏👍❤️
@gauraprabhashana3386
@gauraprabhashana3386 Жыл бұрын
ඇත්තටම වැරදියට තේරුම් අරගෙන හිටපු ගීතයක් ❤
@roystonnugara9889
@roystonnugara9889 3 жыл бұрын
Great explanation by Dushyantha.... Thank you so much.... really enjoying our lockdown vacation.... making our lives meaningful and positive....
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
හිතන් හිටියට වඩා හාත්පසින්ම ගීතයේ අර්ථරසය වෙනස්නෙ... .වචන ගීතයක් බවට පත්කල පසු මිනිස් සිතට කොච්චරනම් සනිපද... ස්තුති" සර් ඔබට..🌹 කිරින්ද" ඔබගේ හඩනම් හරිම ලස්සනයි ...අමරදේව මාස්ටර්ගෙ ගීතයට සාදාරනයක් කලා කියලා හිතනවා.. සංගීත දිවීයේ සාර්ථක ගමනක් යන්න සුබ පතනවා..🌹💗👍 බුදුසරණයි ...!! සියලුදෙනාටම ...
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi wandana obage hadawathin aa wadan walata❤️🙏
@mr.dms.m2148
@mr.dms.m2148 5 жыл бұрын
හිතපුම නැති අර්ථයක් අද දැනගත්තා... බොහෝම ස්තූතියි....
@balasuriyashiranthi2604
@balasuriyashiranthi2604 5 жыл бұрын
මම හිතුවා මේ වතාවෙ අමරදේවයන්ගෙ ගීතය ක් ඒවි කියලා.. කිරින්ද කොහොම වේවිද බලන්නත් ආශාවෙන් හිටියේ.. නියමයි කිරින්ද....
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi shiranthi mahathmiya obata❤️🙏
@lahirulahiru5007
@lahirulahiru5007 3 жыл бұрын
කිරින්ද අයියා සුපිරි
@KawshiNehara2009
@KawshiNehara2009 Жыл бұрын
Harima lassanai sir obata diirgayusha labewa🙏🙏🙏🙏🙏mama dilrikshi
@ruwaniperera8466
@ruwaniperera8466 3 жыл бұрын
I realy love u sir❤ හරිම ලස්සන පැහැදිලි කිරීමක්
@udayanganidisanayaka7595
@udayanganidisanayaka7595 4 жыл бұрын
ලස්සනයි ❤️❤️
@maheshi365
@maheshi365 3 жыл бұрын
Kirinida aiyage voice eka maru😍
@indikalakmal1003
@indikalakmal1003 4 жыл бұрын
ඇස් වහගෙන Likes දාන්න පුළුවන් වැඩසටහනක්, keep it up
@asankag2337
@asankag2337 2 жыл бұрын
Niymai supiri hadak arhty watinawa 👌👌👌👌👌👏👏👏👏👏👏🤝🤝🤝🤝😞😞😞😞😞🤧🤧🤧💕💕💕💕💕💕💕💔💔💔💔💔💔💔💔💔💔💔😘😘😘😘😘😘😘😘🥀🥀🥀🥀
@rangikafernando4331
@rangikafernando4331 5 жыл бұрын
Theruma gena thibba getaluwa wisaduna.. Dakshina Didula 💚 amazing little brother.. good job kirinda sir 👍
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi rangika oyata hamadama ❤️🙏
@තරූ-ඥ5ඛ
@තරූ-ඥ5ඛ 4 жыл бұрын
ගායනයට වාදනයට ආදරෙයි...ගොඩක් ලස්සනයි... ඒ වගේම නොහිතපු පැත්තක් කියල දුන්න ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir❤️❤️❤️🙏🙏🙏🙏
@nisansalasewuwandi5659
@nisansalasewuwandi5659 5 жыл бұрын
Adanam parakku wela thamai wadasatahana balanna une.godak Hoda vicharayak thiyenawa.kirinda aiyye oyage katahadin ahaddi nam godak asai.oyage katahada godak lassanai.hadawathata sathutak dennath as walata kadulak dennath oyage voice ekata puluwan aiyye.etharam Dan samipa hadak wela.sir oyatath dirgayusha labenna oni me wage deyak samajayata denawata.budu saranai
@locha700
@locha700 5 жыл бұрын
Nisansala obage adaraniya satahanata bohomathma sthuthi obata ❤️ 🙏
@vinodaekanayaka3722
@vinodaekanayaka3722 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි :👍👍
@k.s1598
@k.s1598 4 жыл бұрын
දිගටම කරගෙන යන්න........ ජයවේවා ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NivodMenusha
@NivodMenusha 4 жыл бұрын
ගොඩක් වටින විචාරයක්.
@nethmifernando8891
@nethmifernando8891 3 жыл бұрын
හරිම ලස්සනයි ❤ පුලුවන් නම් කරුනාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ මතක ගීතයේ අරුත කියලා දෙන්න 😊❤
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
හන්තානේ කදුමුදුන සිසාරා කිරින්දගෙ හඩින් අහන්න ආසයි අද ගීතයේ අරුත හිතුවට වඩා ගැඹුරුයි ගො ගොඩාාාක් ස්තුතියි පැහැදිලි කරාට❤️❤️
@locha700
@locha700 5 жыл бұрын
Aniwaryayen obata e ellima laba dennam. Bohoma sthuthi obage satahanata❤️🙏
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
@@locha700 ඉල්ලීම ගැන සලකා බැලුවට බොහෝම පිං දිර්ඝායු වෙිවා🙏❤️
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
බුදුඅමීමෝ ගොඩාක් කලෙකට පස්සෙ රසවින්දෙ මම ආසම ගීතයක් කිරින්දටත් ඔීනෙම ගීතයක් ලස්සනට ගායනා කරන්න හැකියාව තියෙනව හැමෝටම ස්තුතියි👍👍❤️
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi layla obata ❤️🙏
@chathurajayawardene
@chathurajayawardene 5 жыл бұрын
සුපිරි වැඩක් සර්...කිරින්ද අයියා..පට්ට වොයිස් එක..🙂🙂
@locha700
@locha700 5 жыл бұрын
Chathura obata behewinma sthuthi ❤️🙏
@danushkavithanage4193
@danushkavithanage4193 2 жыл бұрын
Voice eka patta
@TharushiKawindya-c1r
@TharushiKawindya-c1r 9 ай бұрын
Godak lassani.....❤❤❤❤
@lahiruweerasekara1737
@lahiruweerasekara1737 Жыл бұрын
සුපිරි ලෝචන අයියා
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
ගොඩක් lassanai .
@jayanisamaradiwakara3255
@jayanisamaradiwakara3255 5 жыл бұрын
කිරින්ද අයියා හරිම මිහිරි ගායනයක්...විචාරයටත් ස්තූතියි
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi jayani obata❤️🙏😍
@isurusampath5111
@isurusampath5111 4 жыл бұрын
හිතාගෙන හිටපු කතාව නෙවේ ඇත්ත කතාව...ස්තූතී ඔබ සියලු දෙනාට❤🙏🙏🙏 ලෝචන අයියේ...ඇස් වහක් නම් වදින්නෙපා ඔය කට හඩට
@roystonnugara9889
@roystonnugara9889 3 жыл бұрын
Please explain the great song from victor Rathnayake "Thotupola Ayne" Thank you!
@madushikaharischandra3822
@madushikaharischandra3822 5 жыл бұрын
That voice heals people's souls🗣🙇 God bless you kirinda🙂
@locha700
@locha700 5 жыл бұрын
Thank you very much mudu❤️🙏😍
@malithdsamaraweera1172
@malithdsamaraweera1172 5 жыл бұрын
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනැහුනා ගීතයෙහි ඔබ දකින අරුත ගෙන එන්න
@phgunarathna1027
@phgunarathna1027 3 жыл бұрын
gayanaya bawanawak wage..saha vicharaya harima lassanai sir..oyalata budusaranai....
@sashinisithara8009
@sashinisithara8009 5 жыл бұрын
Api hamadama oyala ekka innwa.tawat lassanata karann shaktiya labenna oni sir,oyala hamotama .mage asama programme 1 .
@sandeepariyapperuma857
@sandeepariyapperuma857 5 жыл бұрын
attatama niyamai sir..mn godak kamathi gee aruth walata..attatama kirindage voice eka nm 💗💗💗
@nadunamarajeewa3076
@nadunamarajeewa3076 4 жыл бұрын
lassanai...
@madurangaekanayaka983
@madurangaekanayaka983 2 жыл бұрын
මන් ආසම දෙයක් ගී අරුත් හොයන එක ඒක මාර වින්දනයක්
@Ctewodima
@Ctewodima 4 жыл бұрын
Respect sir.thanks
@harshanilakmali7426
@harshanilakmali7426 4 жыл бұрын
සොවින් පිරී මගේ හදවත - තුළින් මතු වෙවී පිටවන ගීතය දාන්න.
@sharakanethu5804
@sharakanethu5804 3 жыл бұрын
අනේ මේ විචාරය කරන සර්ගෙ නම මොකක්ද 😶😐 වෙනම ලොකෙකට ගිහින් ආවා වගෙ..ගොඩක් ලස්සනයි සර් ❤❤❤❤👍👍👍😍
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 5 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@diliniyapa711
@diliniyapa711 5 жыл бұрын
Harima lassana sinduwak.
@mallikakirinda2734
@mallikakirinda2734 16 сағат бұрын
Excellent
@samithshehani7180
@samithshehani7180 2 жыл бұрын
Niyamai sir
@shamininiluka5955
@shamininiluka5955 2 жыл бұрын
GOOD DAK LASANA TARUMAK.GOOD AK THZ
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
ආසම සිංදු 👌😋😋😋
@sashinisithara8009
@sashinisithara8009 5 жыл бұрын
Oya,wage gayakayo mitawada eliyata enna oni.lassani aiye.............niyamai
@nilupulgamage5477
@nilupulgamage5477 4 жыл бұрын
අයියෙ ජෝතිපාල ගායකයගෙ සිංදුවලත් ගී අරුත් විචාරයක් කරන්නකෝ . ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව ඔයාල හැමෝටම ගොඩා......ක් ස්තූතියි
@freelife8799
@freelife8799 4 жыл бұрын
තාත්තා උනත් මා බත සර්‍ර කරන සින්දුව ගේන්න
@diganthaya6023
@diganthaya6023 2 жыл бұрын
නියමයි
@nalinsudarshana9077
@nalinsudarshana9077 5 жыл бұрын
Guitar eaka saha key board play karana malila denath patta bokenma support eaka danawa 👍👍👍
@pasanhettiarachchi3359
@pasanhettiarachchi3359 5 жыл бұрын
mehema paththak me sinduwe thiyenawa kiyala hithunema na....niyamayi wade....
@sudeshmadusanka5244
@sudeshmadusanka5244 5 жыл бұрын
Kirinda super e vagema me vada satahanath balanava tv balanavata vadiya hodayi theruvan saranayi
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi sudesh obata❤️🙏
@nila93thalgaswaththage89
@nila93thalgaswaththage89 5 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි අද.❤️❤️❤️.. වැඩසටහනත් අලුත් වෙලා වගෙයි.... ⁣😊ලෝචන අයියා පුදුම තරම් ලස්සනයි හඬ..🤗 තෙරුවන් සරණයි !!!
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi nilu obe adaraniya satahanata❤️🙏
@nila93thalgaswaththage89
@nila93thalgaswaththage89 5 жыл бұрын
@@locha700 👍
@seelaganegoda9077
@seelaganegoda9077 5 жыл бұрын
hithan හිටියට sinduwe තේරුම් ගොඩක් වෙනස් හරි teruma කියා දුන්නට ගොඩක් ස්තුතිය
@naseem5710
@naseem5710 5 жыл бұрын
Chamara weerasinha ayyage song ekaka theruma kiyanko plzzzzzz
@johndory4455
@johndory4455 5 жыл бұрын
තවත් අපූරු විග්‍රහයක්. විශිෂ්ටයි.
@sirimewan8324
@sirimewan8324 3 жыл бұрын
පේරාදෙණිය version ඌණපූරණය:- “පෙර දිනයක මා පෙම්කළ හැතිරිය තව කෙකු දක්වනවා මගේම කලිසම ජයේට ඇඳ ගෙන ඌ තව හැඩ වෙනවා” පුරහළ අද්දර දේවිගෙ උයනේ නෙක මල් පූදිනවා උදේ හවා බොරු කිව්ව අතීතය මගෙ සිත පාරනවා ඌට මූට නොකියා හොර රහසේ Time ෆාස් වෙනවා බිමට වැටුණු හිරු පඳුරක පැටලෙනවා මගෙ සිත නලියනවා ආලය වෙනුවට ඇයගේ දෙනෙතින් කාමය වැගිරෙනවා සිනා සුනත් මම වංක සිතින් ඇය බුම්මා ගෙන සිටියා
@dmsmalithdisanayake523
@dmsmalithdisanayake523 5 жыл бұрын
Digatama kragena yanna ♥️
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
සර් ... මා ලගටම තව ලංවීලා කියන ගීතයේ තේරුම පැහැදිලි කර දෙන්න ස්තුතියි
@chathurikaindeevari1874
@chathurikaindeevari1874 3 жыл бұрын
අනේ ඒ හඬ මාර ලස්සනයි❤️ සුභ පැතුම් ඔබට🌹🌹🌹
@sujithsilva8348
@sujithsilva8348 5 жыл бұрын
Kirindage voise ekanam niyamai
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi sujith obata❤️🙏
@boy-xl1bn
@boy-xl1bn 4 жыл бұрын
ඔබේ මතයටත් ගරුකරමි,,,,කෙසේවෙතත් කැමැති කෙනෙකුට කැමැති විදිහකට විවරණය කරන්න හැකි ගීතයකි..
@madhuraNbandara
@madhuraNbandara 4 жыл бұрын
ඔව් මෙහි අර්තය මෙය නොවේ
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 жыл бұрын
ස්තුතියි!
@janakaperera5363
@janakaperera5363 8 ай бұрын
ස්තූතියි ..🙏
@cadjiton
@cadjiton 2 жыл бұрын
ගීතයේ සැබෑ අරුත අපට කියන්නට ගත් උත්සාහය බෙහෙවින් අගය කරනවා
@darshanamadusanka5728
@darshanamadusanka5728 5 жыл бұрын
Hithata wedichcha sinduwak.. bokkatama bessuwa..
@janidukalhara7135
@janidukalhara7135 5 жыл бұрын
❤️❤️❤️❤️❤️ Kirinda Aiya
@සජිත්උදය
@සජිත්උදය 5 жыл бұрын
Aiyoo.... mama hitha hitha wena deya
@dilipchaturanga6974
@dilipchaturanga6974 4 жыл бұрын
duky nada
@jeewanthasandaruwan2933
@jeewanthasandaruwan2933 4 жыл бұрын
කිරින්ද පට්ට.❤️
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
Gayanayat pehedili kirimat goodak lassanai
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi samanthi obata❤️🙏
@-report1070
@-report1070 4 жыл бұрын
දැන් තේරෙනවනේ අමරදේවයන් අයි සදා අමරණිය කියලා. කාටවත් බෑ ඒ වොයිස් එකට ලගින් වත් යන්න. කිරින්ද හොදට කිව්වා එයාගේ විදිහට. වරදක් නැ. ගායනා කරන්න ගොඩක් අමාරු ගීතයක් මේ ගීතය
@kalawa9453
@kalawa9453 5 жыл бұрын
❤️❤️
@sashinisithara8009
@sashinisithara8009 5 жыл бұрын
Mewage watina dewal notherana ,garahana moda minissut innwa sir, watenn ep api oyla ekka hamdam innwa.💪
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi obata ❤️
@bestcrickethighlightbch7517
@bestcrickethighlightbch7517 4 жыл бұрын
Best.................
@successlankasolution6048
@successlankasolution6048 4 жыл бұрын
Aiye damith asanka gayana krana kachayk idiriye gethaye theruma denna puluwanda please...
@malinimapatunage4019
@malinimapatunage4019 2 жыл бұрын
ලොචපුතා නියමයට ගායනා කලා නියම වොයිසෙක
@malithirantha2422
@malithirantha2422 4 жыл бұрын
මරු 👌
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
මෙි පදරුතේ ඇති ලෙස...ඇය තමන්ගේ බිරිද නමි ඇයි නැලවිල්ල ඈතින් මතු වී ඇහෙන්නේ..ඵ්ක ඇහෙන්න ඔිනේ කන ළගම නේද? මම දන්නා පමනින් විවාහක මවුන් සැමියන්ට කෝල බැලුමි නොහෙලති. මවකට සැමියා අභිමුව ලැජ්ජා දැනීමට හේතු ඇතිද? දයාවත් සිංහළ පියානන් "මා පුතු" "අප පුතු" කියනු මිස "ඇය පුතු" යැයි නොකියති. විහිළුවට ඵසේ හැදින්විය හැකි වුවද මෙම ගීය හාස්‍යෝත්පාදක එකක් බවද නොපෙනේ. මෙම කරැණු මෙි ගීය පියෙක් මවකට කියුවක්යැයි සිතීමට ඇති ඉඩකඞ අවුරයි.
@anushikawaduge4193
@anushikawaduge4193 5 жыл бұрын
Sirawatama
@niroshandissanayake4807
@niroshandissanayake4807 5 жыл бұрын
ඈතින් (දුර බව) ඈ'තින්.. (ඇය අතින්/ඇයගෙන්)
@thamaradarshani513
@thamaradarshani513 4 жыл бұрын
මේ තම පෙම්වතිය වෙනකෙක් එක්ක ගිහිනි දරුවෙක් ලැබිල නලවන එක පැරනිපෙම්වතා දැකල ඒයාට ඇතිවුන සිතිවිලි මේ ගීයෙන් කියන්නෙ
@fairy3560
@fairy3560 4 жыл бұрын
@@thamaradarshani513 aya wena kenek ge birindak
@madhuraNbandara
@madhuraNbandara 4 жыл бұрын
ඔබ හරි
@lalithgunawansa7076
@lalithgunawansa7076 4 жыл бұрын
Good
@akilasewwadi
@akilasewwadi 5 жыл бұрын
Mn enne oyage kata hada ahanna.10 parakwat ahanwa mn. Bst vce dr.
@locha700
@locha700 5 жыл бұрын
Bohomathma sthuthi obage adaraniya satahanata❤️🙏😍
@sripalipriyadarshani
@sripalipriyadarshani 5 жыл бұрын
සදාකාලික නොවූ ලෝකේ ස්දාක්ස්ස්ලික ප්‍රේමයක් ....අර්තය ඕන plssss
@madhuraNbandara
@madhuraNbandara 4 жыл бұрын
මෙහි එන්නෙ එක්තරා ප්‍රාදේශීය ලේකම්වරයකු නො දන්නා ප්‍රදේශයකට රාජකාරියකට යාමේ දී හදිසියේ මුහුණ මුහුන දුන්න තත්ත්වයක් විවරණය ක් හේතු සාක්ෂි ඕන තරම් කියන්න පුළුවන්
@madhuraNbandara
@madhuraNbandara 4 жыл бұрын
ඔබ ඉතා අගෙයි..................... නමුත් මෙම ගීතයේ විචාරයෙන් ඔබ අසමත් බව අසතුටෙන් උවද කිවයුතු වෙයි.............................. වචන පැත්තකින් තියලා අමරදේවයන්ගෙ හඩේ ස්වරය අසන්න එය ශෝකයක් වෙන රටක කෙනෙක්ට දෙන්න භාෂාව නොදන්න ඔහුත් මෙහි සංගීතයේ හා හඩේ ස්වරූපයෙන් කියනවා මේක විරහව කියලා
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb Ай бұрын
සැමියෙකුට ඇයි දුකක් දැනෙන් නැත්තෙ තමන් ලග හිටිය හුරැ බුහුටි තමන්ගෙ පෙමවිවතිය කෙමෙන් කෙමෙන් මැදි වියට පා තබන එක ඉරට හදට නොකියා ගෙවිලා යන කාලය සමග . සැමියා තම බිරිද දෙස බලන්නෙ අසමිත සෙනහසින් කරැණාවකින් .ඒ දෙන්නා බෝහො විද දුක් කන්දරා මැද ගෙවුන ජිවිතය මැදින් ඔහුන් දෙන්නා ගෙවා ගෙන ආ අතිතය මතක් වෙනකොට එයින් සැමියෙකු ලබන උපෙක්ශා සහගත සෙනහස. මෙය ඇත්තටම ආදරණිය සැමියෙකුගෙ හදවත තුල තමන්ගෙම ආදරණිය බිරිද කෙරහි ගොඩ නැගුණ උපෙක්ශා සහගත සෙනහස ස්වයංව පරිකල්පනය කරන සැමියෙක්. එම හදවතෙ තිබෙන්නෙ ශෝකනිය භාවයට වඩා උපෙක්ශා සහගත නිවිමක්…
@සජිත්උදය
@සජිත්උදය 5 жыл бұрын
❤❤❤👈
@twinsalmaskari1227
@twinsalmaskari1227 4 жыл бұрын
Harema agei
@සනා
@සනා 5 жыл бұрын
ela
@lalaniwd561
@lalaniwd561 5 жыл бұрын
sahan Rajapaksha සුපර්
@isurumadushan9189
@isurumadushan9189 5 жыл бұрын
මදු මල ලෙස මුදු පගේ ප්‍රියාදර් ගීතය විස්තර කරන්න..
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
ane sir mata dennakooo sonduriya ha sigithi puta song eka.. plz. me deweni parata illanne
@dilshanmadhushanka.4385
@dilshanmadhushanka.4385 4 жыл бұрын
Ane aiye mt adama danaganna oni ...ran devolin basa ena deiyo ..geethayee sarala adahasa ...kiynna ...plzzzz
@lakshankavindu1806
@lakshankavindu1806 4 жыл бұрын
mama dakapu arthavathma vadasatahanak
@leelasokarathne5806
@leelasokarathne5806 Жыл бұрын
හොඳ උත්සාහයක් සහෘදය මෙය උත්තරීතර කලාකෘතියක් ගායනය රචනය සංගීතය සුපිරි ලෙස එකතු වූ තැනක් විචාරය ඔබ තියාගන්න අන් අයට පටවන්න හදන්න එපා
@geearuth1005
@geearuth1005 Жыл бұрын
කරුණාකර අපගේ නාලිකාව නැරඹීමෙන් වළකින්න.
@VisithaGalhena
@VisithaGalhena 5 жыл бұрын
Duration eka adu una nam thawath views enawa...
@sulekageethanjali9645
@sulekageethanjali9645 5 жыл бұрын
Thanks venada wagema😍
@locha700
@locha700 5 жыл бұрын
Thank you ❤️🙏
@MIYURUAWARAYA
@MIYURUAWARAYA 5 жыл бұрын
Sir නුරාව කියන්නෙ මොකක්ද
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
රාගය..
Pera dinayaka ma pemkala yuwathiya | W D Amaradewa  | upul shantha sannasgala | maragala
9:11
ගීතයට කවි කතාවක් by maragala
Рет қаралды 37 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 959 М.
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Lanka Music Records
Рет қаралды 1 МЛН
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 206 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН