සිංහල Geek Show - How to find stolen or lost phone in sri lanka with TRC & Sri Lanka Police

  Рет қаралды 322,996

Chanux Bro

Chanux Bro

Күн бұрын

Sinhala Geek Show by Chanux | How to find stolen or lost phone in sri lanka with TRC (Sri lanka Telecommunications Regulatory Commission ) & Sri Lanka Police my mobile how to find IMIE Numner phone stolen steal or lost how to find it. TRC General Contact email phone number Sri Lanka Cyber Police tracking imei stolen phone stolen phone tracker stolen phone database block stolen phone stolen android phone stolen phone google stolen phone samsung rogers stolen phone
Contact me on - ChanuxBro.com
Facebook : / chanuxbro
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 424
@statusvideolk3403
@statusvideolk3403 5 жыл бұрын
තාමත් මේක වටිනවා Chanux Aiye. Thanks lot❤️
@sarathjayasinghe9919
@sarathjayasinghe9919 8 жыл бұрын
මල්ලියා ඔයාගේ වීඩියෝස් හරිම වටිනවා, අද සමාජයේ පෝන් පාවිච්චි කරන වැඩි දෙනෙක් නොදන්නා කාරනා ඔයාගේ වීඩියෝස් වලින් දැනුවත් වෙනබව විස්වාසයි, ඔයාලා අපේ රටට ආඩම්බරයක්
@asankachandimal9852
@asankachandimal9852 7 жыл бұрын
thanks
@sanjayaprabhath3501
@sanjayaprabhath3501 2 жыл бұрын
@@asankachandimal9852 aiye oyage nambare dannko
@roshanrathnayake3736
@roshanrathnayake3736 2 жыл бұрын
Ela brother
@abewardana1627
@abewardana1627 3 жыл бұрын
මේකේ comments බැලුවම කොච්චර phone නැතිවෙලා තියෙනවද ? හම්බවෙච්ච අය නෑ , විදුලි සංදේශක නියාමන එක හරියට රාජකාරිය ඉටුකරනවද?????
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
කවදාවත් නෑ
@ashanmanawadu5344
@ashanmanawadu5344 7 жыл бұрын
චනුක්ස් මරැ බං...උඹනම් පට්ට
@purnikanilupul9054
@purnikanilupul9054 7 жыл бұрын
අයියේ මේ වීඩියෝ එක මාර වටිනවා...... නියමයි.......
@vimukthiprabhath4563
@vimukthiprabhath4563 4 жыл бұрын
Thank you අයියා
@MrRogerhalliday
@MrRogerhalliday 6 жыл бұрын
Appreciate the info you have provided to the listener. I will forward the info to the TEC as its the data that's needed. Thankd
@asirirathnayake1797
@asirirathnayake1797 7 жыл бұрын
Its amazing bro.....thanks a lot for your commitment
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Aiya oya ta godak pin,,,, Mata uduwak krnnea wa da,,,, Amma tathath Nath e Mage phone eka i,, badui Horu ghetha a,,,,,, Dan aurudwudu k ta wadeyea,, Mata eka hoyaghna uduwu krnnea WA DA,,,
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
අලුත්ම තත්වය අද TRC අක්‍රියයි. දැන් පොන් නැතිවුනාම පැමිණිලි TRC බාරගන්නෙ නෑ.(2019 සිට) ඒව අදාල පොලිසියත් එක්ක කරගන්න තමයි....... අද TRC එක වැඩ කරන්නෙ Court Order වලට විතරයි..... TRC එක හොදට වැඩකරන කාලෙ පොන් හොරකම් හොදටම අඩුයි. දැන් පොන් හොරකම් හොදටම වැඩිවෙලා මේ පොන් හොරකම් කරන්නෙ කුඩ්ඩෝ..... උන් මේවා හොරකම් කරල උකස් ආයතනවලට උකස් කරනවා. ඒවට ඕනැ සල්ලි එමි නම්බර් බලන්නෙත් නෑ. පොන් එක off එකේ තමයි.... තව පොන්වල කෑලි ගලවල වෙන ඒවට හයිකරන ඡාවරමකුත් යනවා.
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
කුඩ්ඩො පොන් එක උස්සල පොන් කඩවල මල්ලිලට විකුනනවා උන් ඉට පස්සෙ ඒව මස්කරල වෙන ඒවට සෙට් කරනවා. මම ගිය සතියෙ කොලඹ ඉදල ගම්පහ ටේන් එකේ ගියා. ඒ ටිකට ඒ ටේන් එකේ පෝන් 3 උස්සලා. යහපාලන ආණ්ඩුව TRC එක දුර්වල කරල කුඩ්ඩන්ට ලොකු අවස්තාවක් දිලා තියෙනවා ටේන්වල,බස්වල,මහපාරෙත් කුඩ්ඩෝ දැන් පෝන් උස්සනවා කොලඹ-ගම්පහ,කොලඹ-අලුත්ගම,කොලඹ-හලාවත ටේන්වල ඒක වැඩියි. 103,138 කඩවත,කොටුව-එයාපොර්ට්-120 හොරණ බස්වල හොදටම වැඩියි. කොටුව,පිටකොටුව,මරදාන මහපාරෙත් පෝන් උස්සනවා
@videosrilanka2724
@videosrilanka2724 5 жыл бұрын
පොලිසිය කරන්නෙ පොන් හොරකම් කරන කුඩ්ඩෙක් හම්බවුනාම ඌට ඇතිවෙනකන් ගහලා පෝන් විස්තර අහගන්නවා. පෝන් හම්බුනාට වැඩක් නෑ ඒක කාගෙද කියල බලන්න බෑ ඇතුල වෙනස්කරල
@foodsidetv3939
@foodsidetv3939 Жыл бұрын
කීව වගෙම වැඩේ වැරදුනා,මහන්සි වෙලා එකෙක්ගෙන් ෆෝන් එකක් ගත්ත,ඒක හොරකම් කරපු එකක්,පොලිසියෙන් අද කෝල් එක ආව,කවුරුත් ඒ මෝඩ වැඩේ කරන්න එපා🙂
@waragodamanage5930
@waragodamanage5930 7 жыл бұрын
godak wedagath torathuru danaganna lebuna. IMIE number eka hoyagaththata passe phone eke details apitama hoyaganna kramayak nedda. dan use karana kenage phone number ekawath...google account ekawath..TRC ekata case eka bara dunnata eyalage kisima selakillak ne wage.
@the_philosopher_o_philosophos
@the_philosopher_o_philosophos 7 жыл бұрын
මගෙ phone එක නතිවෙල අවුරුදු 2ක් වෙනව තාම හම්බුමනේ නෑ මම TRC එකරත් ගියා iphone 6 plus එක
@unlock10101
@unlock10101 5 ай бұрын
hambunada bro
@drw_predator
@drw_predator 3 жыл бұрын
Okkoma kala kiyapu widyatama brother , thank you brother Still no chance
@piyumiwasana6200
@piyumiwasana6200 7 жыл бұрын
thank you very much aiye oyata.mage phone eka nati wela man hoyaganna widiyak natiwai hitiue.oyata godak pin.
@techniqueawareness4514
@techniqueawareness4514 7 жыл бұрын
loku udawwak oya kale ethakan api dan na nathi una phone eka kohomda hoyagane kiyalawath thanx ........ thawathawath me wage video s karanna ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!!!!!
@tirongamachchige4444
@tirongamachchige4444 7 жыл бұрын
hi.i loosed my phone yesterday in sri lanka ,its new samsung J 5 mobile phone.but there no have any sim card,so is it possible to find it ?
@suranjansampath
@suranjansampath 7 жыл бұрын
niyamai aiye oya apita godak watinawa thawa godak dewal apita kiyala denna thanks .... b.s
@slsamee731
@slsamee731 7 жыл бұрын
this is a very good job bro....
@mylikeevideosishan6396
@mylikeevideosishan6396 4 жыл бұрын
අයියෙ මගෙ 4නෙක වත්තලදි නැති උනා පොලිසියෙ පැමිනිලකුත් දැම්මා විදුලි සන්දෙස එකට පැමිනිල්ලකුත් දැම්මා දැනට 4එක නැති වෙලා මාස 8 විතර වෙනවා එත් මට කිසිම එක්කකින් දැනුන් දිමක් ආවෙ නැ එ වුනාට 4 එක වැඩ කරනවා මගෙ fb එකයි imo එකයි එ 4නෙක පාවිච්චි කරනවා ඉතින් මම මොකද්ද මෙකට කල යුත්තෙ කියන්නකො plzzz riply ekak danna aiye
@nihmathsardar699
@nihmathsardar699 6 жыл бұрын
yeah i did it thnx fr alert us to get our stolen phone i hope they will founf my phone
@amithjayasundara7983
@amithjayasundara7983 6 жыл бұрын
චනුක්ස් බ්‍රෝ ඔය බොරු කතාවක් දැන් මගේ ෆෝන් එක නැතිවෙලා දැන් අවුරුද්දකට වඩා වැඩී ඔය කියන හැම දේම කරා මං ඒත් අදටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ ඔය විදුලි සංදේශ කොමිෂන් සභාවෙන්.
@tharindudhananjaya9095
@tharindudhananjaya9095 4 жыл бұрын
mageth...😢😢😢
@abewardana1627
@abewardana1627 3 жыл бұрын
මගෙත් එහෙමයි තාමත් නෑ
@dineshkumara3503
@dineshkumara3503 9 ай бұрын
මගෙත්
@unlock10101
@unlock10101 5 ай бұрын
@@dineshkumara3503 hambunda bro
@thirajsanjana4592
@thirajsanjana4592 5 жыл бұрын
Ayiye mage phone ekath nathi wela i6 ekak oyage video eka apita godak watinawa fatta
@AlexBrown-zt4yn
@AlexBrown-zt4yn 8 жыл бұрын
there are also a lot of any services where can see IMEI of lost / stolen phone. the same as *my-phone-finder*
@Thush01
@Thush01 8 жыл бұрын
superb your works dear
@michico76
@michico76 6 жыл бұрын
Oyagen advice ekak ganna oni ayye ? Kohomada oyawa contact karaganne ? Fb id eka mokakda ?
@sitharasandaruwan8761
@sitharasandaruwan8761 8 жыл бұрын
mage 4n eka samsung galaxy s hoppin eke *#06# code eka wath wena code ekakwath run wenne ekata mokakda karanna puluwan
@madushanivasanamadushaniva1141
@madushanivasanamadushaniva1141 4 жыл бұрын
Ane mage phone eka nathi wela policeyata gihin mara rasthiyaduvak une. Ita passe loku ganak 3 veel ekata deela TRC ekata giya eth den aurudu 4k wenava thama na. Mage akkage babage sindu kiyala natana video eke thiyanava e baba den api laga na.mata eyawa mathak wenna eva vitharai thibbe. E video mata mila karanna ba. Mata ninda giya wele mage phone 1ka horakan karapu ekata sapa wenna ona.
@chathurasumanasena8264
@chathurasumanasena8264 8 жыл бұрын
phone eke thiyana data makala thibunoth ganne kohomada chanux aiya??????
@rajithsuriyapperuma9180
@rajithsuriyapperuma9180 Жыл бұрын
මගේ ෆෝන් එක නැති උනා.ඒකෙ imei නම්බර් දන්නෙ නම් නැ. අනික ඒක දැන් පාවිච්චි කරන එකා ෆෝන් එක රීසෙට් කරල පාවිච්චි කරන නිසා හොයාගන්න විදියක් තියෙනවද
@jaysonchance6729
@jaysonchance6729 6 жыл бұрын
Aiye.. LG L bello ekata OTG support krnnaththm eka support krna wdhta hadanna pluwanda..
@amidunisal4699
@amidunisal4699 2 жыл бұрын
රටින් ගෙනාපු phone aka නැති වුනොත් හොයන්න බැරිද, TRCL register na,
@nalinigunasekara4431
@nalinigunasekara4431 4 жыл бұрын
Mata podi prashnayak thiyenawa.mama phone eke chached data delete Kara .eeta passe phone eke thiyena picture tika ekiwwe gallary eka on wenne nathi wuna.mekata mokak Hari visadumak denna puluwanada ayemath Gallary eka on karaganna.
@susantakottegoda3547
@susantakottegoda3547 4 жыл бұрын
Malli phone akata ana sound akak phone aken radio eala maik akata denne kohomada
@dgiprabath9154
@dgiprabath9154 2 жыл бұрын
aiye mage 4n eka dn masa 4kata kalin nathi una ane eka hoyaganna puluwan widihak kiyannako
@monikashayani6989
@monikashayani6989 8 жыл бұрын
oyata godak pin me wage Wada satahan wali minissuwa danuwath karana eaka
@alprimemax3818
@alprimemax3818 5 жыл бұрын
දැන් TRC එකෙන් බාර ගන්නෙ නෑනෙ. දැන් මොකක්ද තියෙන option එක
@shanthilal.fernando3048
@shanthilal.fernando3048 8 жыл бұрын
oyage karunu mara wadagath ahidhapu fon ekkaka sim eka maru karanam harine ahema naththam ahidapu fon eke thiyana nombarak gahala aithi karayawa hoya gannath puluwanne ara mokedha amaruwak thiyana wanam
@wadumesthrisaumya8283
@wadumesthrisaumya8283 2 жыл бұрын
මගේ එකක් නැති වෙලා හොයලා දුන්නා අවුරුදු එකහමාරක් ගියා හැබැයි j7 එකක්.. ගනිපු කෙනා පාවිච්චි කරලා අවුරුද්දක්ම.. පරක්කු උනාට හොයලා දුන්නා.. දැන් ආයෙත් 7 plus එක නැති උනා පලවෙනිදා 😢
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
Really?මගෙ phone eka iye nati unaa 😭😭😓😓
@SLDK758
@SLDK758 2 жыл бұрын
TRC ekata post kalada information tika?
@nishantbaktg2681
@nishantbaktg2681 4 жыл бұрын
මගේ ෆෝන් දෙකක් නැති උනා පොලිසියට කියලා මාස 9විතර වෙනවා එමී නමිබර් දුන්නා තාම කිසිම උත්තර යක් නැ හොරෙන් අරන් මගේ බැංකු කාඩි අයිඩි සල්ලි සෙරම නැ මට උදව් කරන්න පුළුවන් ද
@nishantbaktg2681
@nishantbaktg2681 4 жыл бұрын
මගේ නම සමීර ෆෝන් නම්බර් එක 0775975585
@udara2023
@udara2023 10 ай бұрын
Hoyagaththada phone eka
@sududuwasududuwa3178
@sududuwasududuwa3178 8 жыл бұрын
aiye ane mage pasneta uttharayak denna.mage imo aka wena kenek pavicchi karanawa aka cansal karanna berida.
@dishangaming9989
@dishangaming9989 4 жыл бұрын
Phone eka gaththa thenata giyama ape nama dunnama phone ake emi number eka ganna puluwanda
@Unknown-kg5wy
@Unknown-kg5wy 8 жыл бұрын
thanks ahh....✌
@tharindudhammika3633
@tharindudhammika3633 5 жыл бұрын
Thank for your Awareness
@hasangabandara5355
@hasangabandara5355 8 жыл бұрын
can you make a viedio for samsung galaxy GEAR VR and GALAXY S3 smart watch !!!
@amilanilanthika5035
@amilanilanthika5035 3 жыл бұрын
Ane malli aurufu dekal una phone nethiwela oya kiyana thanata dannuwath thawama ne
@indikaperera1013
@indikaperera1013 5 жыл бұрын
මගේ phone එක නැති උන .තම රින්ස් යනව කොහොමද හොයන්නෙ අයියෙ
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Ai yako kiwe hoya ganna hati thama.
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
kzbin.info/www/bejne/m5C4h5KNn6meoJo
@ukkunff5578
@ukkunff5578 3 жыл бұрын
@@shamalperera4875 😁
@vimanshasilva4307
@vimanshasilva4307 2 жыл бұрын
Aiye..mage 4n eka 15 wenida fort eke bus ekakdi horakam kala..mama antry ekak damma..policitya ..ethkota man letter ekak TRC ekata dennama oni...policiyen form ekak habay TRC ekata yawwa kiwwa...4n eke details tika thibba..mata hoyaganna puluwn weyda aiye
@bhasineemanage433
@bhasineemanage433 Жыл бұрын
Trc ekt letter ekak dunnad? Oyata e phone ek hoya ganna plwn unad?
@kalpaninisansala4164
@kalpaninisansala4164 Жыл бұрын
Lap ekak nethi unoth mokadda karanna puluwan ?
@nihalbandula8247
@nihalbandula8247 9 ай бұрын
එමි අංකය මගින් ගුගුල් මැප් එක ඔස්සේ ෆෝන් එක තියෙන තැන බලාගන්න පුළුවන්ද
@ඉන්ද්රානිගම්ලත්
@ඉන්ද්රානිගම්ලත් 8 жыл бұрын
oyage weda satahan godak wedagat malliye thank you
@thanujaserasingha7097
@thanujaserasingha7097 7 жыл бұрын
ඉන්ද්‍රානි ගම්ලත්
@anurakumara9641
@anurakumara9641 7 жыл бұрын
niyamai machoooo......
@osharadewmini1818
@osharadewmini1818 3 жыл бұрын
මොනාද එයාලට ඊමේල් කරන්න ඕන දේවල් . මට සමහර ඒවා තේරෙන්නෑ. යවන්න ඕන ඒවා පැහැදිලිව කියනවද අයියේ. 😓
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
i need police site ekta yanna
@dilekasewmini9385
@dilekasewmini9385 3 ай бұрын
Ethakota aiye phone eka lost wela e gaththu kena phone eka airplanemode dagena innwanam eth hoyaganna barida?
@madumadu3666
@madumadu3666 7 жыл бұрын
ඉස්තූතියි ඔබට
@nirosanilu1305
@nirosanilu1305 8 жыл бұрын
සමහර වෙලාවට..කලර්..එක...නැතුව..යනවා..විනාඩි20ට පස්සේ..කලර්එක එනවා....එය..රත්වෙලා..තමයි
@dkproduction849
@dkproduction849 4 жыл бұрын
Aiya mt podi prashnayak thiyenawa mata danaganna puluwanda ID number eken hoyaganna puluwanda e ID ekt aran thiyena sim monawada kyl
@gamingbigbro8033
@gamingbigbro8033 3 жыл бұрын
Chanux Aiye. Thanks lot❤️
@kapilaranjith8538
@kapilaranjith8538 8 жыл бұрын
kohoma sthuthi karannada mandha..godaak pin sahodaraya...
@kaveshmadushanka8256
@kaveshmadushanka8256 6 жыл бұрын
aiya mage email account aka setting waling dilated una aka ayath ganna barida
@gayanniroshan3326
@gayanniroshan3326 4 жыл бұрын
eham hoyagatta kenK innawada mage iphone eka nethi wela icloud ekan hoyagabbe kohomada
@prasannamaduka7162
@prasannamaduka7162 7 жыл бұрын
ana Malli magat pohn akat national una habi gdak Kal wanawa puluwan waida hoyaganna
@dhanukapriyadarshana2659
@dhanukapriyadarshana2659 Жыл бұрын
Antri report ekak denda be kiyanawa.. kollupitiya policeya... dn dawas 5i nethiwela...
@dilrubandaradilrubandara4004
@dilrubandaradilrubandara4004 2 жыл бұрын
Smart phone ekakin button phone ekak thiyena thana blaganna vidihak thiyenavada
@janiduanuhas7030
@janiduanuhas7030 7 жыл бұрын
chanux අයියෙ ඔයා huawei gr5 aka ගත්ත shop එකේ no. එක දෙන්නකො
@chandana1136
@chandana1136 5 жыл бұрын
එමි නො එක වෙනස් කරන්න පුලුවන් නේද වෙන එමියක් නෙතිඋන පෝන් එකට
@abhimanyapa4117
@abhimanyapa4117 6 жыл бұрын
Chanux aiya ai oya Finde my iphone app eka gana video ekak karanne nathe
@rasinduprabhashana8100
@rasinduprabhashana8100 5 жыл бұрын
නියමයි....
@FLORA-j4n
@FLORA-j4n Жыл бұрын
මගෙ ලැප්ටොප් එක නැතී වෙලා.. ඒක හොයාගන්න විදිහක් නැද්ද 😔💔
@nnnnn735
@nnnnn735 3 жыл бұрын
2021 බලන කට්ටිය ඉන්නවද
@swarnapathirana8200
@swarnapathirana8200 6 жыл бұрын
Ane mage phone eka nathi wela mama police giya imi numbar eka dunna entriyak damma kuliyapitiye eth ada wenathuruth mata danum dunne naha pitakotu yaddi bogaha laga bahinna eka holt ekak thiyeddi mage phone eka gaththe e unata thorathurak mata labune naha
@shaadvertising4082
@shaadvertising4082 4 жыл бұрын
Nathi una pon ekak imi eken hoyanna e pon ekata sim ekak dannama onada..e phone eke wifi walin internet log unoth imi eken hoyanna barida
@thenuwaofficial9776
@thenuwaofficial9776 Жыл бұрын
ඔයාට ඒකට උත්තරයක් හම්බුනාද
@ahamedafkar1281
@ahamedafkar1281 4 жыл бұрын
Mage phone eka neti una pereda policeyata danwala thiyenne den kohomada phone eka oyaganne pls help ekak denna mama kandy vala inne
@tharindumadushan3610
@tharindumadushan3610 3 жыл бұрын
Den masa 6 k vitharawenawa magep eka ussala.thama ne kisima thorathurak kawruhari inawanam help karanko
@chathurangamalinda2265
@chathurangamalinda2265 8 жыл бұрын
chanux bro. mcn khomada ape facebook acount 1k balana anith ayage visthara danaganne.
@sithumambagahawatta235
@sithumambagahawatta235 7 жыл бұрын
ayye sim dana eka maru kolath ime eka venas vanavada?
@nirosanilu1305
@nirosanilu1305 8 жыл бұрын
ඔයාගේ විඩියෝටික....ගෝඩක් හෝදයි ...අපිවගේ දන්නේ නැති අයට වටිනවා...මගේ..පොන්නේකේ..සැමිසොන්...අලුත් පෝන්නෙක....නිතරම බැටරි බහිනවා..පෝන්නෙක..රත්වෙලා රත්වෙලා..ඉබෙි..සුවිචි..ඔප්වෙනවා....සමහර වෙලාවට ....කිසිම එලියක්...නෑ ...බැටරි පස්නයක්..කියලා..හිතාගෙන..එ්මාරැකරා..බැටරි....බැටරිවල නෙවි පස්න තබෙන්නේ..පෝන්නෙකේ,..මෙයට හේතුව කුමක්ද..
@presadgunasekara5258
@presadgunasekara5258 4 жыл бұрын
Mage phone eka nati una emi ankaya Hoya ganna widiyak natuwa inne
@abewardana1627
@abewardana1627 3 жыл бұрын
අපෝ ලංකාවේ network තිබුනට වැඩක් නෑ . ජපානයේ නම් ඕවා බෑ. අපේ රට ගැන අපිට හරි දුකයි .
@LIZABACK1227
@LIZABACK1227 11 ай бұрын
Apita ahema prasnayak wela thiyennea gedara thiyala sim 3 nathi wela air tel,dialogue, eti salat air tel ape namata nahe.
@googlebpk2423
@googlebpk2423 5 жыл бұрын
Mageth 4n eka nathi una, oka kalata mage eka hambune na, adatath kisima pilithurakuth na😞🤔😢
@soniadesilva7313
@soniadesilva7313 4 жыл бұрын
ow magerb ehamsi
@rishadriham3988
@rishadriham3988 5 жыл бұрын
Rs 25000 mudala ekata hodama samsung phone ekek vedio karannako
@udarahirushan2426
@udarahirushan2426 3 жыл бұрын
chanux bro phone eka nathi una mage ekak ganipu kena wifi use karanwa nam hoyaganna pluwnd
@BawanthaNawela
@BawanthaNawela 7 жыл бұрын
වටින වීඩියෝ එකක්
@BalaBala-kv2fh
@BalaBala-kv2fh 7 жыл бұрын
nftuu9
@sampath8828
@sampath8828 6 жыл бұрын
aiya mage phon aka nethi wela denata masa thunak wenawa man sem aka kensal karala polesiya peminilak dala paliseyan mata viduli sandesana aka pom aka dila akath man rejestar karala pos kara adatath mata kisema utharayak neha...
@anbalaknmax7011
@anbalaknmax7011 2 жыл бұрын
Mage phone 2022.04.12 orakkangarala pottag udhavu karannako plzzzzzzzzzz
@shiranihathwise5031
@shiranihathwise5031 4 жыл бұрын
4n eka kagewath athata yanne nathuwa pare watila thibboth hoya ganna widihak nadda
@sadikahansadith7590
@sadikahansadith7590 2 жыл бұрын
Good bless you Good luck
@pibidenalanka987
@pibidenalanka987 Ай бұрын
Thanks.
@digitalexchange7429
@digitalexchange7429 8 жыл бұрын
ayye mama china inthala phone order kara dhl express trc approval illanawa nanthag phone ambennellu
@dasunmaduranga110
@dasunmaduranga110 3 жыл бұрын
Ape nangige htc 4n 1 nethi una 2017 di. Thama ne.
@aklamalshani4174
@aklamalshani4174 6 жыл бұрын
ane thank you oyata me visthara kiyanawata mageth samsung phone eka haren aran
@inokawasana7575
@inokawasana7575 7 жыл бұрын
Ane malli man inne UAE mehedi ada mage phone aka missing dannawada hoyana kramaya
@pasindudilshan3871
@pasindudilshan3871 7 жыл бұрын
ela kiri ayye niyamai
@malkipabasara6589
@malkipabasara6589 Жыл бұрын
Ane ou aiyeee ..mage bf ge phone ekath nathi una .godak watinawa aiye meka
@akeef6816
@akeef6816 6 жыл бұрын
Niyamai chanux aiyya
@rangaart1364
@rangaart1364 3 жыл бұрын
Mage iphone eka nathi una off karala thiyenne thama kohomadha hoyagannee please.
@nihmathsardar699
@nihmathsardar699 6 жыл бұрын
no benifit... trc will not help to find lost phone i lost my phone since a month but no any infrmn abt it and police ddnt cl to me
@AntonMark-y1g
@AntonMark-y1g 2 ай бұрын
thank you brother
@RameeshaVihan
@RameeshaVihan 8 жыл бұрын
thanks aiya,,,
@ChanuxBro
@ChanuxBro 8 жыл бұрын
+Rameesha Vihan Welcome Bro
@samanthakumarasingha5127
@samanthakumarasingha5127 7 жыл бұрын
+Chanux Bro mahe phone akath nathi una oya kiyapu detals dunnata wadak na mave phone aka nathi wrla masa 2i thama thora thurak na
@isharaudayakumara9887
@isharaudayakumara9887 6 жыл бұрын
Thanks
@lakivinu7842
@lakivinu7842 5 жыл бұрын
Mage pic tika nehe aiyee phone aka reset unaa awa ayee ganna behe neda
How to find lost phone!
9:22
pcguide lk
Рет қаралды 83 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН
All about TRCSL Approval in Sinhala
9:33
SL Geek
Рет қаралды 31 М.
New YouTube Silver Play button in Sri Lanka - Sinhala
12:24
Chanux Bro
Рет қаралды 54 М.
Exam භීෂණය (how we prepared for exams) | University Of Peradeniya
10:16
What is 4G LTE 3G 2G GPRS mobile communication tech in Sinhala
13:05
How to find lost Mobile phone - 2020 Sinhala - Nimesh Academy
7:23
Nimesh Academy
Рет қаралды 327 М.
🇱🇰 Google Search tips 2017
12:38
Chanux Bro
Рет қаралды 147 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН