New YouTube Silver Play button in Sri Lanka - Sinhala

  Рет қаралды 7,545

Chanux Bro

Chanux Bro

Күн бұрын

KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි. New KZbin Silver Play button in Sri Lanka - Sinhala
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 187
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
KZbin ගැන ඉගෙනගන්න එන්න 👉 www.youtube.com/@masteracademylk?sub_confirmation=1
@Environmantandtectnologi
@Environmantandtectnologi 2 сағат бұрын
❤❤❤❤❤❤😊😊😊😊
@MalinthaDevan-u7n
@MalinthaDevan-u7n 2 сағат бұрын
dan mage channel ekath ayin karanna hithenava ayiye
@Pasindu-umanga3
@Pasindu-umanga3 49 минут бұрын
Maath 😢😢
@sadix100
@sadix100 2 сағат бұрын
100K ගහන අය සෙට් එක ඉක්මනට ගහන්න තව ඉස්සරහට phone එකක ප්‍රමාණය වෙයි. Button එක 😂💔
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
🤣
@TechBook_1
@TechBook_1 Сағат бұрын
@@sadix100 may be
@dollersyt966
@dollersyt966 Сағат бұрын
😂😂😂😂
@DanthanarayanaNishan
@DanthanarayanaNishan Сағат бұрын
ඔක ගිනි පෙට්ටියක ඔබල ආවත් එකක් ගෙනල්ලම තමයි නවතින්නෙ. A/L ඉවර උන ගමන් master academy කෝස් එකට සෙට් වෙන්න ඉන්නෙ ❤😎
@KavinduTechnical
@KavinduTechnical Сағат бұрын
සල්ලි වියදම් කරල කෝස් කරන්නම ඕනද බන් ගොඩයන්න 😅❌
@DanthanarayanaNishan
@DanthanarayanaNishan Сағат бұрын
@@KavinduTechnical professional දැනුමක් අඩු කාලෙකින් self study කරල ගන්න අමාරුයි brother . හිමි හිමීට ගේම ගහන්න පුළුවන් කේස් එක තියෙන්නේ හිමීට ගේම ගහද්දි 100k වලට award එක අයින් කරයිද දන්නෙත් නෑ නෙ . වෙන්න බැරි නෑ නෙ . දැන් yt චැනල් තියෙන තරමට
@Techwithoshadha
@Techwithoshadha 28 минут бұрын
උබට බෑ ලක්ෂෙ ගහන්න​@@DanthanarayanaNishan
@SLGAMINGWITHASHEN
@SLGAMINGWITHASHEN 2 сағат бұрын
අනේ මොකක්ද මේ කරල තියෙනේ😮 . කමක් නෑ දවසක අනිවාරෙන් ගේනවා ❤
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
ගේම ගහමු 🥰👍
@THESARAHERATH-j3k
@THESARAHERATH-j3k 2 сағат бұрын
@@ChanuxBro ow bro #####
@MatheshaPrabudda
@MatheshaPrabudda 2 сағат бұрын
අලුත් එකනන් මහ ජරාවක් ලී කැල්ලක් වගේ ❤🎉🎉
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
ඔව්
@Pasindu-umanga3
@Pasindu-umanga3 59 минут бұрын
ඇත්තටම ලී ද?😢😢
@sadix100
@sadix100 2 сағат бұрын
මම හිතන්නේ ආර්ථික ප්‍රශ්න ලංකාවට විතරක් නෙමේ තියෙන්නේ 😬💔
@thariya2007
@thariya2007 2 сағат бұрын
Attak 😂
@dncreatinghd554
@dncreatinghd554 2 сағат бұрын
KZbin තියෙන්නෙ ඇමෙරිකා වෙ නේ😂
@Lasikolla
@Lasikolla 2 сағат бұрын
Play button එකනම් කාලා ඒත් දවසක අනිවාර්යෙන් ඕක ගන්නවා ❤
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
සුපර්...
@Theshan_Technic
@Theshan_Technic 2 сағат бұрын
Aluth eka podine 😪❤️❤️❤️
@KavinduTechnical
@KavinduTechnical Сағат бұрын
මටනම් සිහින බොදවීගෙන යන අයුරු පෙනෙන්නෙ 🥺
@DASSA_BEATS
@DASSA_BEATS Сағат бұрын
හිතනම් පොඩ්ඩක් රිදුනා ඒක දැක්කාම. ඒත් කොහොමහරි ප්ලේ බටන් එකක් මගෙ බිත්ටියේ තියෙයි ☺
@Techwithoshadha
@Techwithoshadha 3 минут бұрын
උබට බෑ උබේ චැනල් එකට කෙලවෙනෝ ටික දවසක් ගිහින් බලපන්කො
@minukayapa4121
@minukayapa4121 54 минут бұрын
දැන් chanux comments වලට ❤ දානවනේද 😅
@RideSriLanka
@RideSriLanka Сағат бұрын
අය්යේ ලඟදි හැදුවේ කොහොම හරි ගහනවා gema ❤😊
@Techwithoshadha
@Techwithoshadha 27 минут бұрын
උබට බැහැ පොඩි එකෝ
@mxchathurabro2391
@mxchathurabro2391 2 сағат бұрын
දාපු ගමන් බැලුවා
@XXXGAMING-wh1ux
@XXXGAMING-wh1ux 46 минут бұрын
මෙක කරන්නෙ you tube එක දිනෙන් දින you tube channel වැඩි වෙනව 100k ගහන channel ලොකය පුරාම දවසින් දවස වැඩි වෙනව මෙයාට ලොකු විදයමක් යන නිසා මෙහෙම කරන්න තව ලාබ හොයන්න මම හතින්නෙ තව අවුරුදු 2-3 කින් මෙක තව පොඩි කරන්න ඉඩ තියෙනව තව දෙයක් වෙන්න පුලුවන් අව්රුදු ගානකට කලින් you tube channel කරපු කට්ටිය ට ලැඩුනු playbutton වල වටිනාකම වැඩි කරන්න මෙක කරා වෙන්න පුලුවන් එතකොට new100k ගහන channel වලට ඹක ම වෙනසක් කරනල දෙන්න එක නිසා පරන play button වල වටිනාකම වැඩි වෙනව මට හිතුන දෙ මම කමෙන්ට් කරෙ ❤
@Ruvidu
@Ruvidu Сағат бұрын
අපෝ දැන් නන් සෙට් නැ මම හිතන්නේ දැන් 100k ගණන් ගන්නේ නැද්ද කොහෙද😢😢.අර ෆීලින් එක එන්නේ නැ අපරාදේ ශික්
@kasunsathsarabro5967
@kasunsathsarabro5967 2 сағат бұрын
Congratulations 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@sakuramadurakamini4074
@sakuramadurakamini4074 48 минут бұрын
my hero chanux 😀
@yemukydjsounds
@yemukydjsounds Сағат бұрын
කවද හරි දවසක මමත් play botton එකක් අනිවාරෙන් ගේනවා ❤️🤩🥰
@gamingpapiyalive
@gamingpapiyalive Сағат бұрын
තව ටික කාලයක් යද්දි සහතිකෙ විතරක් දෙයිවගෙ 🤕
@CHAMATHVLOGS
@CHAMATHVLOGS Сағат бұрын
Issaram tibba ak lassnai aiye 😢
@gamingdinusha7731
@gamingdinusha7731 Сағат бұрын
මන් අහන්නම හිටපු දෙයක් මං බලන්නෙත් ඔයාගේ චැනල් දෙක තුනයි ඔයා ලග බර ගානක් play බටන් තියෙනවා
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj Сағат бұрын
Patta bro ❤❤❤
@slliveff
@slliveff 2 сағат бұрын
ඉස්සරහට ලක්ශෙට ප්ලේ බටන් එකක් දෙන්නැති වෙයිද 😮‍💨
@video-or6fr
@video-or6fr 2 сағат бұрын
Na මාරු ayiye youtube latath සල්ලි nathda koheda
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 сағат бұрын
තව ඉස්සරහට කොලයක් දෙයි 🥲
@TechwithHasidu.
@TechwithHasidu. Сағат бұрын
ලෝකේ වැඩිම Silver buttons Gold buttons තියන්නේ මේචිචර Chanux අයියාට ද දන්නේ නැ 🤗❤
@Gamingudara777
@Gamingudara777 58 минут бұрын
අනෙ මොකක්ද මේ කරල තියෙන්නෙ 😢. කමක් නෑ දවසක අනිවා ගේනවා ❤
@127thaveesha8
@127thaveesha8 Сағат бұрын
මම හිතන්නේ youtubersලා 100k ඉක්මනට ගහන නිසා ඉල්ලුම වැඩි නිසා වෙන්න ඇති
@knowledge_evolution
@knowledge_evolution 4 минут бұрын
Chanux bro patangatha kale idan balanne, aaakale podi oyage
@MudithaSandakelum
@MudithaSandakelum Сағат бұрын
ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි හැබැයි..ඕක හැමොටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ.. එන්න එන්න එකෙත් value එක අඩු වෙනවා.😅
@yakakomla
@yakakomla 2 сағат бұрын
Ai ee podi karala thiyenne 😢❤❤
@Thiyu_Wasala
@Thiyu_Wasala 54 минут бұрын
අප්පොචිචියේ. කමක් නෑ. ගන්නවමයි. එච්චරයි❤💪
@chamoddissanayake...
@chamoddissanayake... 2 сағат бұрын
තව ඉස්සරහට කීටැග් එකක් එයි වගේ ❤
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
🤣 දවසේ කතාව
@TechBook_1
@TechBook_1 Сағат бұрын
@@ChanuxBro yep
@dinushanekanayaka4573
@dinushanekanayaka4573 Сағат бұрын
Chanux අයියේ මන් අලුතින් youtube content හදන්න ඉන්නේ ඒත් මට ෆෝන් එකක් නෑ මට කියන්න පුලුවන්ද ලක්ෂෙකට විතර ගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් මොකක්ද කියලා..
@SawinduSathsara-hc7dp
@SawinduSathsara-hc7dp 39 минут бұрын
gammakchanux bro 🎉🎉🎉
@LoCofilmcrew
@LoCofilmcrew 2 сағат бұрын
Wow 🎉😂❤
@BTSShorts882
@BTSShorts882 2 сағат бұрын
Appo chanux ayye 😢 play button eka podine
@shavishadow
@shavishadow 2 сағат бұрын
ඕකට වඩා ප්‍රශ්නයක් තියෙනවනෙ ලංකාවෙ youtube කරන අයට දැන්💔💔 verify කරන්න බෑනේ චැනල් එක
@NikilaChamod-
@NikilaChamod- Сағат бұрын
youtube කරන්න හිතගෙන ඉන්න මම😢😢
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 2 сағат бұрын
Aluth eka nikanma leli kellak wage parana eka maruu
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
ඔව් සිරාවට 😒
@MittroBit
@MittroBit 2 сағат бұрын
අන්න කාල වැඩේ yt එපා වෙන්න යන්නෙ 🙂❤️‍🩹
@user-xm9wo6wg4q
@user-xm9wo6wg4q 2 сағат бұрын
Nice
@DarayaShorts
@DarayaShorts Сағат бұрын
දැන් හරිනේ ඉතින් 🙏🥲
@yumethransutha-q7n
@yumethransutha-q7n Сағат бұрын
thawa tika kalekin contenct createrslata gevana pramaneth adu karai dha dhanne naha
@Pvishmith
@Pvishmith 56 минут бұрын
Brother , Yt Channel එකක් 100K + වෙද්දි පලවෙනි බටන් එක හම්බ වෙනව නේ , එතකොට එතන ඉදන් දැන් හැම 100K වැඩිවෙන වතාවක් පාසාම බටන් එකක් හම්බ වෙනවද ?😅
@SuneraOfficial
@SuneraOfficial Сағат бұрын
සාක්කුවේ දාගෙන යං 🥴
@pgamerLK341
@pgamerLK341 2 сағат бұрын
youtube ලා අපිට කරේ ඒක නෙවෙයි. වෙරිෆයි කරගන්න බැරි එක
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
විසදුම දෙන්නම් මාස්ටර් ඇකඩමි යූටියුබ් එකේ
@--Maduwa-bro
@--Maduwa-bro 2 сағат бұрын
තව ටික කාලෙකින් ලෙටර් එක විතරක් දුන්නම...🤣
@TECHPC-ji1ig
@TECHPC-ji1ig 2 сағат бұрын
Congratulations
@TECHPC-ji1ig
@TECHPC-ji1ig 2 сағат бұрын
Supiri
@Supuntharanga123
@Supuntharanga123 7 минут бұрын
මම පිටරටවලට vidios hadala upload karanna hithan innawa එකේ 100ක් වගේ ගැහුවොත් මටත් play button ekak hambeyi ne ayya▶️🥹🤔
@chamodkavinda7216
@chamodkavinda7216 Сағат бұрын
ලියකින් හදගත්තනම් ඔයිට වඩා හොදයි😢 ඔක දාලා
@arunamanoj9979
@arunamanoj9979 2 сағат бұрын
1st comment 👍👍👍👍
@Yenuka_liyanage
@Yenuka_liyanage 2 сағат бұрын
❤❤❤
@ghrperera6368
@ghrperera6368 Сағат бұрын
Chanux අයියා shape එකේ අලුත් channel එකක් හදලා වගේ 😂❤
@Yeshoo-g4t
@Yeshoo-g4t 41 минут бұрын
ඉස්සරහට youtube වලින් ගොඩයන එක bio කරලා doctor කෙනෙක් වෙනවා වගේ තියෙයි 😢. දැනටමත් number verify කරන්න බෑනේ.😭
@techedue6151
@techedue6151 2 сағат бұрын
KZbin එකටත් දැන් සල්ලි නැද්ද කොහෙද 😂❤
@wealthsavvy24
@wealthsavvy24 Сағат бұрын
Because ronaldo come to yt 😂
@techedue6151
@techedue6151 19 минут бұрын
@@wealthsavvy24 😂
@kasunsathsarabro5967
@kasunsathsarabro5967 2 сағат бұрын
සුපිරි 💖💖💖💖💖💖
@yasiruwickramasinghe7628
@yasiruwickramasinghe7628 2 сағат бұрын
dan youtube latath amau kalayakr
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
සිරා 🤣🤑
@Hirshdilshan
@Hirshdilshan Сағат бұрын
අයියෙ අනෙ දන්නවානම් කියන්නකො කම්පියුටර් එකෙ operation system not found කියලා වැටෙන්න ඇයි😢වින්ඩොස් ගැහුවොත් හරි අලුත් හඩ් එකක්.දැම්මොත් හරි මෙක හරි යයිද😢plzz riply 😢
@MRNavindu7
@MRNavindu7 2 сағат бұрын
Chanux ge anit yt chanel monad appa 2 ka 3i mn nm dnne
@DASSA_BEATS
@DASSA_BEATS 2 сағат бұрын
eka channel ekk neme sudda channel 13k wage thiye mn danna vidiyat
@MRNavindu7
@MRNavindu7 Сағат бұрын
@@DASSA_BEATS ek tm bn mn dnne 2,3 vge chanux ge channel vlin
@kasunsathsarabro5967
@kasunsathsarabro5967 2 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@ActualEntityStudio
@ActualEntityStudio Сағат бұрын
the horror sound effect suits the video theme 100% :)
@ChanuxBro
@ChanuxBro Сағат бұрын
You got it 🥰👍
@StellarBro
@StellarBro 3 минут бұрын
මගේ චැනල් එකේ කවද හරි 100K ගහන දවසට youtube එකෙන් pdf එකක් එවයිද දන් නෑ ලක්ශෙට සුබ පතල මේ තියෙන්නෙ ඔයාගෙ සිල්වර් ප්ලේ pdf එක මේක printout කර ගන්න කියලා 😂😪💔
@rusith_v
@rusith_v Сағат бұрын
Harima urthal 😂❤
@Wihagakavinda-s4j
@Wihagakavinda-s4j 2 сағат бұрын
bokka
@DulaiLimai
@DulaiLimai 2 сағат бұрын
🥰❤️
@SavijaDeeyagaha
@SavijaDeeyagaha 2 сағат бұрын
good chanux bro !! but play button is small
@mr.chandiya
@mr.chandiya 2 сағат бұрын
අය්යෝ youtube කරන එකත් එපා වෙනවා
@Eranga_Kumara_gajanayaka
@Eranga_Kumara_gajanayaka 2 сағат бұрын
එහෙනම් නිකන් ඉන්ඩ👎
@AlauwaAlauwamalinda
@AlauwaAlauwamalinda 2 минут бұрын
Iskole Enna nathuwa iddi epa wenawa thamai
@CKBroTecnology
@CKBroTecnology 2 сағат бұрын
Ayye lenovo idepad slim 3 eke review ekak one
@sandesh_hasaranga
@sandesh_hasaranga Сағат бұрын
ඊලගට ෆෝන් එකේ සයිස් එකෙන් එවයි
@KavisKavish
@KavisKavish 2 сағат бұрын
hello aiya mata samsung galaxy j4 core ekak tiyan inne eke 1 gb eka tiyagen komada youtube karanne 😢❤
@TechBook_1
@TechBook_1 2 сағат бұрын
අනේ අපි යුටියුබ් කරන්න පටන් ගත්ත විතරයි.
@ChanuxBro
@ChanuxBro 2 сағат бұрын
නෑ නෑ බය වෙන්න එපා. ඕක පොඩි උනා කියල දුක් වෙන්න එපා. මීට වඩා ගොඩක් දේවල් ඔයාට ලැබෙනවා. දිගටම කරමු
@TechBook_1
@TechBook_1 Сағат бұрын
@@ChanuxBro ❤️‍🩹
@REXZIMOVIEHUB
@REXZIMOVIEHUB 2 сағат бұрын
එන්න එන්න පොඩ් වෙයි වගෙ
@NIPUNA_OSHADHA
@NIPUNA_OSHADHA 2 сағат бұрын
අලුත් එකනම් වැඩක් නෑ. කාඩ්බෝඩ් කෑල්ලක්.
@Kavindasampathp00
@Kavindasampathp00 Сағат бұрын
මටත් දවසක ගන්න ආසයි ❤❤
@hiruwa_music-z4n
@hiruwa_music-z4n Сағат бұрын
Meka Hri genawa❤
@thisukadilsara
@thisukadilsara Сағат бұрын
MrBeast aint even care about 100k and 1Million playbottons 🤣🤣
@DanthanarayanaNishan
@DanthanarayanaNishan Сағат бұрын
අලුත් ගෝල්ඩ් ප්ලේ බටන් එක කලින් සිල්වර් එක වගේ සයිස් වෙයු
@sriLankacricketstory
@sriLankacricketstory Сағат бұрын
Ak maru
@SaviYa_2020
@SaviYa_2020 2 сағат бұрын
@NisuraRandil
@NisuraRandil 2 сағат бұрын
👍❤
@akarsha-sithumina
@akarsha-sithumina 2 сағат бұрын
Chanel කීයක් තියෙද ඔයාට🥺🥲
@Degaa.
@Degaa. 2 сағат бұрын
Chanux ge anith channel monawada kiyala kalpana karana mama 😮😮😮
@KKDhanuka
@KKDhanuka 2 сағат бұрын
Ane dewiyane
@LakmalWijesingha-ug3ki
@LakmalWijesingha-ug3ki 2 сағат бұрын
Mame oya golden play button eka ඇත්තටම gold වලින්ද hadala thiyenne
@NithPlayz
@NithPlayz 17 минут бұрын
❤️‍🔥
@Top10-c8t
@Top10-c8t 59 минут бұрын
Aiye occhara play buttons kohenda appa ❤
@Gamingsadew04
@Gamingsadew04 Сағат бұрын
දවසක මාත් එකක් ගනව❤
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj Сағат бұрын
සිල්වා ප්ලෙ බට්න් පැටාව් ගහනවා ද 😂
@TN_serious
@TN_serious 2 сағат бұрын
අයියට සම්පූර්න play bottons කීයක් තියෙනවද?
@MRSC-kh5no
@MRSC-kh5no Сағат бұрын
අනේ මන්ද youtube එකටත් කුනුකම ගහල 😢😅
@nuwan-s3g
@nuwan-s3g 50 минут бұрын
aiyyo KZbin 😪
@PulunuSadisha-or3fz
@PulunuSadisha-or3fz 2 сағат бұрын
HI
@Okithakaushalya1
@Okithakaushalya1 2 сағат бұрын
1K views in 17 minutes is crazy bro
@DilshanThemiya-j4w
@DilshanThemiya-j4w 2 сағат бұрын
අයියා ඔයාට චැනල් කීයක් තියනවා ද
@sinhalacraft
@sinhalacraft Сағат бұрын
ඉස්සර 1k අයට එවපු opal එක එවන්නෙත් නැනෙ දැන් 💔
@venuka.sathsara
@venuka.sathsara Сағат бұрын
mulinma oka man dakke jacksucksatlife eken 😇
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 Сағат бұрын
mita wadiya hodaii cardbord ekk ewwa nm
@ashenisuranga2915
@ashenisuranga2915 2 сағат бұрын
Inflation has hit hardv😭😭
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Asus VivoBook S15 AI Laptop with copilot in Sri Lanka
15:18
Chanux Bro
Рет қаралды 17 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 87 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 18 МЛН
I bought the CHEAPEST Tech in India!
37:49
Mrwhosetheboss
Рет қаралды 11 МЛН
iCloud Tips explained in Sinhala
17:57
Chanux Bro
Рет қаралды 54 М.
Samsung Galaxy Watch Ultra in Sri Lanka - Sinhala
9:43
Chanux Bro
Рет қаралды 32 М.
🔴 Shaggy මල්ලි | දිරිය තරුණයකුගේ කතාව | @wishwatiyubaya 🏆💯👌
31:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 7 М.
දවස් 3 ක් Girithale Hotel එකේ | Elephant Watching Safari | Cycling | Hiking 🇱🇰
41:34
depression කියන්නෙ සෙල්ලමක් නෙමේ
1:03
Swarnavahini TV - Live
Рет қаралды 3,2 М.
I bought the THINNEST Tech in the world.
17:15
Mrwhosetheboss
Рет қаралды 23 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 87 МЛН