Off grid Solar system | hybrid inverter installation guide

  Рет қаралды 15,860

Geek4tec

Geek4tec

Жыл бұрын

Off grid Solar system | hybrid inverter installation guide
මේ වීඩියෝ එකෙන් solar panel install කරන විදිය ගැන සියලුම දේවල් කියලා දෙනවා. අපි හයි කරන්නේ HYBRID off grid solar system එකක් . වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න.සියලුම දේවල් diagram සමග විස්තරාත්මකව ඉදිරිපත් කරනවා.
Daraz gadjets
Multi Digital Non-Contact Voltage Tester Pen AC DC multi meter 12-230v
👉 www.daraz.lk/products/i182452...
speaker system stereo Hi -Fi dual subwoofer
👉www.daraz.lk/products/i181976...
Bluetooth amplifier usb fm 60w tpa3110
👉www.daraz.lk/products/i181205...
12V 2A power supply
👉www.daraz.lk/products/i180842...
euronet website: www.euronetdxb.net
📌 products links - special offers
3kw hybrid solar inverter- 📍 s.click.aliexpress.com/e/_DEO...
📍 s.click.aliexpress.com/e/_DeE...
MPPT 60A Solar Charge Controller-
📍 s.click.aliexpress.com/e/_DBG...
📌 Hybrid solar system එකක වාසි කීපයක් තියෙනවා.
⦁ බැටරි බලයෙන්, solar බලය සහ අවශ්‍ය නම් National grid විදුලි බලය යන 3ම උපයෝගී කරගෙන ඒ සියලුම සම්බන්ධතා පාලනය කර ගනිමින් අපේ නිවසට විදුලිය ලබා ගැනීමේ හැකි හැකියාව මේ තියෙනවා.
⦁ බැටරි බලයෙන් පමණක් හෝ සෝලා පැනල් වලින් පමණක් හෝ විදුල ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.
⦁ බැටරි බලයෙන් හෝ solar බලයෙන් පමණක් විදුලි ලැබෙන අවස්ථාවකදී විදුලි පරිභෝජනය වැඩි නම් ස්වයංක්‍රීයව බැටරි බලය හා solar බල යන දෙකම සම්බන්ධ වී වැඩි විදුලියක් ලබා දෙනවා (දිවා කාලයේදී ).
⦁ සෝලා පැනල් මගින් ලැබෙන විදුලිය අඩු වූ අවස්ථාවකදී හෝ රාත්‍රී කාලයේදී බැටරියෙන් ජනනය වන විදුලිය ප්‍රමාණාත්මක නැත්නම් national grid එකෙන් එන විදුලියත් සම්බන්ධ කරමින් විදුලිධාරාව වර්ධන කර දෙනවා.
📌 Hybrid solar system www.euronetdxb.net
⦁ Ability to get electricity to our home by controlling all the connections using battery power, solar power and if necessary National grid power.
⦁ It is possible to get electricity only from battery power or only from solar panels.
⦁ If the electricity consumption is high in the case of battery power or solar power only, both battery power and solar power are automatically connected and more electricity is provided (during the day).
⦁ In the event that the electricity received by the solar panels is reduced or during the night, if the electricity generated by the battery is insufficient, the electricity is increased by connecting the electricity coming from the national grid.
3kw hybrid solar inverter- s.click.aliexpress.com/e/_DEO...
s.click.aliexpress.com/e/_DeE...
MPPT 60A Solar Charge Controller- s.click.aliexpress.com/e/_DBG...
Music tracks by
Breeze by MBB / mbbofficial
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/2PFncFB
Music promoted by Audio Library • Breeze / Fantastic / F...
------------------------------
[2:36]:
Fantastic by MBB / mbbofficial
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/2PD28zL
Music promoted by Audio Library • Breeze / Fantastic / F...
------------------------------
[5:20]:
Fresh by MBB / mbbofficial
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/2PK8m0A
Music promoted by Audio Library • Breeze / Fantastic / F...
------------------------------
Track: Flute - Next Route [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Flute - Next Route | F...
Free Download / Stream: alplus.io/flute
------------------------------

Пікірлер: 46
@shakshine6875
@shakshine6875 Жыл бұрын
Wooow superb!! හොදටම පැහැදිලි කරල කියනවා.thanks👍
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
සුපැහැදිලි ආකාරයට ඔබ විස්තර කරනවා... හරිම වටිනවා මේ විස්තර ටික.. ඔබට බෙහෙවින්ම ස්තූතියි ...
@rohanasarathchandra1583
@rohanasarathchandra1583 9 ай бұрын
thanks for clear briefing ...
@express6468
@express6468 3 ай бұрын
Pannel 8k මදිනේ ඔය සිස්ටම් එකට. 540w pannel 10ක් ඕනේ. Inverter එක 5kw නම් pannel ඊට වඩා ටිකක් වැඩිපුර kw ගානක් තියෙන්න එපැයි. මේ සිස්ටම් එකේ pannel වල 5kw වත් නෑනේ. එතකොට බැටරි එක 10kw එකක්. එහෙම බලනකොට ඉක්මනට චාර්ජ් කරගන්න නම් pannel 10කුත් මදි. කොහොමත් pannel 10ක් නම් අනිවාරයි
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 7 ай бұрын
ඉතාමත් පැහැදිලි ව කරැනු ඉදිරිපත් කලා බොහොම ස්තුතියි ඇත්ත ටම ආසාවක් ඇති වුනා මෙම ව්‍යාපෘතිය සදහා කොපමණ මුදලක් වැය වුනා ද
@geek4tec605
@geek4tec605 7 ай бұрын
e dawaswala nam 22k wage una dan nam 12kata vage puluwan wei.sir
@dgamage2832
@dgamage2832 2 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්
@palithawijetunga2757
@palithawijetunga2757 Жыл бұрын
Well done putha
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Thanks
@priyanthawijetunga1366
@priyanthawijetunga1366 Жыл бұрын
Excellent
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Thanks
@kulanathinoj5673
@kulanathinoj5673 Жыл бұрын
me kit ekama ganne kohenda
@pasinduhasaranga3988
@pasinduhasaranga3988 4 ай бұрын
MPPT oni nadda sir
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Жыл бұрын
HRC/ FUSE NEEDDA?
@rangasenadheera2829
@rangasenadheera2829 Ай бұрын
Battery ganda puluwan kohenda?
@kavindadilshan8481
@kavindadilshan8481 Жыл бұрын
Methana solar penel earth karanne yadaka box baar fame ektda
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Ow
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Mama America ine mama mehen inverter ekak gannawanam konawada salaka balanna one lankawata aragena enna one...udaw karanna..theruwan saranai
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Inverter type and output power, Hybrid 3.5 kw එකක්වත් ගන්න 5kw නම් වඩාත් හොඳයි
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
@@geek4tec605 thanks reply kalata
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
@@geek4tec605 Oya koheda..
@NuwanDikmadugoda
@NuwanDikmadugoda Жыл бұрын
මේ Inverter එක ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා
@sithsuwadampada2359
@sithsuwadampada2359 Жыл бұрын
පන්සලකට මෙවැනි සෝලා පැනල් එකක් සවි කර ගන්නවානම් කොහොමද කරගන්නේ එ සඳහා මග කියා දෙන්න තෙරුවන් සරණයි
@geek4tec605
@geek4tec605 Жыл бұрын
0767069439 අංකයට කතා කරන්න.දන්න දේවල් කියලා දෙන්නම්.තෙරුවන් සරණයි
@samansiriwickramarathna1969
@samansiriwickramarathna1969 Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ,200 ඇම්පියර් අවර්ස් 24 වොල්ට් වොල්ට් බැට්රිය ගණන් කොහොමද?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Gell battery Rs 360000-400000 wenawa sir
@manjulajagath8047
@manjulajagath8047 10 ай бұрын
නිවසක් සදහා කිලෝවොට් එකක සෝලා පද්දතියක් හදාගන්න කොපමන මුදලක් යනවද.
@geek4tec605
@geek4tec605 10 ай бұрын
5-8 LKS
@onlinetraveld7969
@onlinetraveld7969 Жыл бұрын
battery price ?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
6k 7k
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
කොපමණ මුදලක් යනවාද සඳහන් කරන්න
@geek4tec605
@geek4tec605 Жыл бұрын
මම මේ කරපු ප්‍රොජෙක්ට් එකට ඒ දවස් වල 2400000ක් ගියා.
@SrinathLahiru
@SrinathLahiru Жыл бұрын
මේ හයිබ්‍රීඩ් සිස්ටම් එක හරහා නිපදවන අමතර බලය නැෂනල් ග්‍රිඩ් එකට ලබාදීම කිරීමත් සිදු කළ හැකිද?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
අමතර බලය අමතර බරලේ විදුලිබල මණ්ඩලයට දෙනවනම් ඒත් සඳහා on grid පද්ධතියක් විදිහට අපි මේක සකස් කර ගන්න වෙනවා.
@SrinathLahiru
@SrinathLahiru Жыл бұрын
@@geek4tec605 බොහොම ස්තූතියි පිළිතුරු ලබාදීම සම්බන්ධව! මට දැනගන්න ඕනි අපිට සෝල සිස්ටම් එකක් හදාගන්න පුලුවන්ද බලය ගබඩා කිරීම, ගබඩා කළ බලය පාවිච්චි කිරීම හා අමතර බලය ජාතික පද්ධතිය සදහා ලබා දීම කියන අවස්ථා තුනම එක් පද්ධතියක් මගින් ?
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
මාසෙකට රුපියල් 6000ක් 7000ක් වගේ විදුලි බිලක් එන ගෙදරකට සෝලා ෆැනල් එකක් සවි කරන්න යන වියදම කොහොමද ?? KW කීයක ධාරිතාවක් ලබා ගන්නට පුලුවන්ද ??
@geek4tec605
@geek4tec605 Жыл бұрын
3.5 kw වත් ඕන වෙයි.සාමානයෙන් බඩු ටිකට බඩු වලට,ලක්ශ 15 වගේ යයි සර්.15 + installation 1.5k
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
@@geek4tec605 හරි ... බොහොම ස්තුතියි 🙏🙏
@warhunter8471
@warhunter8471 Жыл бұрын
@@rainbowabc3217 thaniyama karanawa nm laksha 7kin karanna puluwan. Munge ganan wadi
@bandulapri
@bandulapri Жыл бұрын
මේ ඉන්වේටර් එක කීයක් වෙනවාද ?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
1.75k-2k
@uchithadissanayake4485
@uchithadissanayake4485 7 ай бұрын
සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය ලබා දෙන්න
@gameplay4131
@gameplay4131 6 ай бұрын
Matath hai karaganna ona phone number ekak danna
@yashansampath4096
@yashansampath4096 Жыл бұрын
contact num ekak denawada
@geek4tec605
@geek4tec605 Жыл бұрын
0767069439
12v off-grid solar panal system | solar panal sinhala /12v to 220v hybrid inverter /ups inverter
24:03
OFF GRID Solar Power system Q & A 2024 - Hayzen solar
14:50
pcguide lk
Рет қаралды 3,7 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 100 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Comparison between On-Grid, Off-Grid and Hybrid solar PV systems in Sri Lanka.
23:45
EASIEST Off Grid Solar Power System Battery Bank
29:53
Martin Johnson - Off Grid Living
Рет қаралды 1,8 МЛН
How to Size Your Off Grid Solar Power System: Off Grid Solar Calculation
11:22
Offgrid Solar Power System - Limitations
13:01
pcguide lk
Рет қаралды 8 М.
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 65 М.
1$ vs 500$ ВИРТУАЛЬНАЯ РЕАЛЬНОСТЬ !
23:20
GoldenBurst
Рет қаралды 1,5 МЛН
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,1 МЛН
Худший продукт Apple
0:53
Rozetked
Рет қаралды 158 М.