Рет қаралды 144
Geelong වල පලවෙනි පාරට තමා මේ වගේ දෙයක් සංවිධානය කරලා තිබුණේ. Geelong කියන්නේ Melbourne වගේ ලාංකිකයෝ ගොඩක් ඉන්න පැත්තක් නොවුනත්. Neranjal අයියා, Sodaruwan අයියා, Randika aiya , Biron අයියා ඇතුළු geelong වල කොල්ලො set eka ගොඩක් මහන්සි වෙලා මේ වැඩේ ලස්සනට සංවිධානය කරලා තිබුණා.
තාම Aussie Kollek Lasiya Vlogs channel එක subscribe කරලා නැත්තං subscribe කරන්න අමතක කරන්න එපා , ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න comment box එකේ type කරන්නත් අමතක කරන්න එපා
Don't forget to subscribe and hit that like button.
Connect with me:
FACEBOOK:
/ natzumi.yakuza
/ lasiyavlogsin
INSTAGRAM
/ lasith_peri