No video

Gela Wata Banda Wu | ගෙල වට බැන්දා වූ මුතු පොටේ | Priya Suriyasena | Iroshi Suriyasena

  Рет қаралды 662,352

Priya Suriyasena

Priya Suriyasena

Күн бұрын

Subscribe: / priyasuriyasenaofficial
Live Performance at Swarnawahini Hitha Illana Tharu Program
Original Singers: Priya Suriyasena & Niranjala Sarojini
Singers: Priya Suriyasena & Iroshi Suriyasena
Composer: Priya Suriyasena
Lyrics: Ajantha Ranasinghe
#sinhalasongs #priyasooriyasena #priyasuriyasena #srilankanmusic #iroshisuriyasena

Пікірлер: 325
@studio3td170
@studio3td170 11 ай бұрын
කිහන්කෝ බලන්න මේසිංදු වලට ගහන්න තවම සින්දුව ක්‌ බිහි උනාද කියලා
@pthmobile8101
@pthmobile8101 6 ай бұрын
එකෙන්ම.ආ......
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 6 ай бұрын
ඇත්ත ❤❤
@MahilKushan
@MahilKushan 12 күн бұрын
@anuradharmasiri8723
@anuradharmasiri8723 6 ай бұрын
ශ්‍රි ලාංකික ගී කෝකිලයෙකුගේ හදවතින්ම නැගෙන රිද්මය 70, 80 දශකය තමයි හෙළ ගීත කලාව පෝෂණය කල කාල වකවානුව .එදවස අප අතරට පැමිණ අපේ ගී පවස සංසිදවාන්නට ඔබ දැරූ සෑම ප්‍රයත්නයක්ම අගයමි ප්‍රියාදර කලාකරුවානෙනි.ඔබට දීර්ඝායුෂ ලැබේවා.ඔබ අමරණීයයි සහුර්දයානෙනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 6 ай бұрын
මම ජර්මනියෙ ජීවත් වෙන්නෙ.මට දැන් වයස 38.ඒ කාලෙ අහපු සිංදු අපි.මගේ මහත්තයත් ආසම ගායකයෙක් මම ඊයෙත් ඔබතුමාගෙ සිංදු ඇහුවා.අමතක නොවන සිංදු. මම එදා ඉදල ආසම ගායකයෙක්. දුවත් හරිම ලස්සනට සින්දු කියනවා.අදමයි මම ඇයව දැක්කෙ. බුදු සරණයි
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 6 ай бұрын
පරන සින්දුවක් හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි .අද කාලෙ .තියෙන්නෙ සින්දුද කුනුහර්ප නෙ
@user-xw7zx9ju7h
@user-xw7zx9ju7h 6 ай бұрын
😂 ටැක පැනලද
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 8 ай бұрын
මගේ සංගීත ගුරැවරයා.එතුමාගේ බිරිඳත් අපට ඉගැන්නුවා..දියණිය අමිමා වගේමයි රැවැත්තියක්.❤️❤️
@inokaselvaraja9943
@inokaselvaraja9943 8 ай бұрын
එ වාගේම ප්‍රියා සුරියසේන පුංචි අවධියේදි මාගේ සියා ඔහුගේ ඉංග්‍රීසි ගුරැවරයා ලෙස ඉගැන්විම් කරලා තියෙනවාලු.මම කවදාවත් සියාව දැකලා නැ එත් මාගේ අම්මා තමයි මේ ගැන කිවේ.කුඩාවැව ගමේදි.ඔබ තුමා මෙය දැක්කොත් මතක් වෙවි සමහර විට මම සවරිමුත්තු මාස්ටර්ගේ මිනිපිරිය.
@KrishanthaGalhenage
@KrishanthaGalhenage 3 ай бұрын
Y​@@inokaselvaraja9943
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn 6 ай бұрын
හරීම ලස්සනයී දුවේඔයාල වගේම අපිත් ආදරෙයී ඔයැගේ අප්පච්චිට ගුරැකුලේ අපේ ගුරැතුමා
@nissankajayanthi3692
@nissankajayanthi3692 3 ай бұрын
පොඩිකාලේ ඉදන් රසවිදින ආසම ගීතයක්.. ❤️❤️❤️❤️ විරාජිනිය ඒකට දෙන ජීවය හරිම අපූරුයි...❤️❤️❤️❤️ වීඩියෝ එක දාපු කාලෙත් ඇහුවා like කලා... thanks
@mangalajayawardane8529
@mangalajayawardane8529 3 ай бұрын
.ඔබට දීර්ඝායුෂ ලැබේවා.ඔබ අමරණීයයි🌹
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 6 ай бұрын
තාමත් කටහඩ එ වගෙමයි❤️ ඔහුව දැන් දකිද්දි පුදුම දුකයි 😢😢😢 ඉක්මන් සුව ලැෙබ්වා🙏😇
@gomixbudi173
@gomixbudi173 2 ай бұрын
මේවට ගහන්න සිංදු කෝ
@IndikaDampahala
@IndikaDampahala 7 ай бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සිංදු original artist ගෙන්ම ආයෙම ආයෙමත් අහන්න ලැබෙන එක කොච්චර දෙයක් ද ❤
@chalanirajaguru7998
@chalanirajaguru7998 6 ай бұрын
Dan sindu kiyana liana aya mega alannah Balanna.
@nishantha4897
@nishantha4897 4 ай бұрын
කල්පයක් ගියත් මෙි සින්දු වලට ඇටෑක් කරන්න කාටවත්ම බෑ.ඉරෝෂි නංගී ඔයා අපේ සර්ගේ දුව වුනාට සර් අපේ හොදේ........
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
තවමත් ඒ හඞ මිහිරියි එදා වගේම. දීර්ඝායු වේවා ඔබතුමාට.🙏
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 6 ай бұрын
kohomath amaraniiya hadak aadaraniiya hadak api miyena turaawata
@Wijemana1
@Wijemana1 Жыл бұрын
දිර්ඝ ආයුෂ ලැෙබ්වා ප්‍රිය කලාකරැවානන්ට ❤🙏🏻දුවනිය ඇතුලු සැමට
@sunethekanayaka7894
@sunethekanayaka7894 28 күн бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත❤❤❤❤❤❤❤
@CSta74
@CSta74 Жыл бұрын
පොඩි කාලේ ඉඳලම ආදරයෙන් අහපු සුන්දර කටහඬ ක්❤ ප්‍රියා සූරියසේන මහත්මයාණනි, ආදරෙයි හැමදාටම, 🙏🥰
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@sudeera77
@sudeera77 Жыл бұрын
සදා නොමියෙන හඩ නිදුක් නිරෝගී සුවය නිරතුරුව ලැබී චිරාත් කාලයක් ආයූ ලැබේවා බුදු සරණයි
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@NeranjanaPivithuru-oe9xz
@NeranjanaPivithuru-oe9xz 11 ай бұрын
ආදරණිය නේරංජනා ගීතය මගේ ආසම ගීතය. එ ආසාව නිසාම මගේ පුතාට එ නම තැබුවා නේරංජන.
@cric_analyzer5786
@cric_analyzer5786 Жыл бұрын
මම කැමතිම ගායකයා ❤❤❤ දිර්ඝායුශ නිරෝගි සැප ලැබේවා
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 6 ай бұрын
පට්ටම චාම් චරිත...නිහතමානී මිනිස්සු...
@withpurna847
@withpurna847 6 ай бұрын
හරිම ලස්සනයි. පුංචි කාලේ අපි ආසාවෙන් ඇහුවා. දැන් පිට රටවල් වල ඉඳන් අහන්නෙත් මෙවා❤❤❤
@kanthi1038
@kanthi1038 8 ай бұрын
මන් පුංචි කාළෙ ඉඳලම ආදරේ කළ ගායකයෙක් 🙏💐❤. ඔබ තුමාව නිරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා !
@user-ge2uo1hy1k
@user-ge2uo1hy1k 6 ай бұрын
ඔබේ හඩ තාම තරුණ යි! සතුටුයි.දියණියත් දක්ෂයි! සුබ පැතුම්..
@nelumkln-yt9re
@nelumkln-yt9re 10 ай бұрын
මගේ ආසම ගායකයා.එතුමගේ හඩටම සිත නිවෙනව.භාවනාවක් වගේ.දීර්ඝායුශ පතනවා.බුදු සරනයි
@NissankaChaminda
@NissankaChaminda 10 ай бұрын
මගේ සොදුරු කලේ අහපු සුන්දරම සින්දු දීර්ගායු ලැබේවා ❤️❤️❤️
@dimuthusandya8672
@dimuthusandya8672 8 ай бұрын
Of course .....💗💗💗
@sumithkrisantha3600
@sumithkrisantha3600 2 ай бұрын
පාසාල් යන කාලේ අහපු සුපිරි සින්දුවක් අදත් සුපිරි ....කොච්චර ඇහැව්වත්...එපා වේන්නේ නැ...නැ.....නැ......නැ.....නැ..... සුපිරි සුන්දර යි......සුපිරි .සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා .....
@amilanirmana105
@amilanirmana105 3 күн бұрын
හරිම ලස්සනයි. පුංචි කාලේ අපි ආසාවෙන් ඇහුවා. දැන් පිට රටවල් වල ඉඳන් අහන්නෙත් මෙවා........
@mangalakatukenda6701
@mangalakatukenda6701 4 ай бұрын
දෙන්නටම. දළදා සමිඳු සරණයි. ❤️🌹🌼🎸
@stevenpuvendran495
@stevenpuvendran495 2 ай бұрын
I like the song very much. I have attended a song and piano recital by dad Deva Suriasena and his beloved wife at the Engineering faculty auditorium in 1970 or 1971. It was a personally gratifying experience I like the grand kids excelling in the music field. i wish Pria family very best.
@harshanidilrushi5964
@harshanidilrushi5964 10 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි
@victornimalfernando8061
@victornimalfernando8061 Ай бұрын
ප්‍රියා සූරියසේන්න ගේ හඩටත් එහා ගිය ඉතා මිහිරි පැහදිලි හඩක්.
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
හරිම ලස්සනයි.සංගීතය,ගායනය අති විශිෂ්ඨ යි.ඇත්තටම පුදුම වින්දනයක් ලැබෙනවා මේ වගේ සින්දු අහද්දි.ස්තුතියි ඔබ සැම දෙනාටම.
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@RnjithBandara-im1fx
@RnjithBandara-im1fx Күн бұрын
හරි ලස්සන යි ගීතය සැබැ රසක් පිය පුතු දියණිය ගයන මේගීයට නව රසය ක් ගෙනාවා මම සුබ පතනවා
@matchhighlightsinfo
@matchhighlightsinfo 15 күн бұрын
මේ සිංදුව ඇහුවම මට ආදරයක් දැනෙනවා...❤🧡💛💚💙💜
@perera9535
@perera9535 3 ай бұрын
ලස්සනයි voice එක ....appachchi වගේම ...👍
@mallawarupasinghe8372
@mallawarupasinghe8372 3 ай бұрын
ඉතා හොඳ හැකියාවක් ඇති ඔබගේ නව නිර්මාන තිබේද ? මගේ සුබ පැතුම්!!!
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 Жыл бұрын
Beautiful voice. Our favourite in 70 s.
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Lovely performance.👍👍♥️♥️
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
Thanks
@nihalsurasingha567
@nihalsurasingha567 7 ай бұрын
ජයවේවා තෙරුවන් සරනයි ,මගේ ආදර,ප්‍රියතම ගායකයෙක්...
@user-pz7uj7vj4j
@user-pz7uj7vj4j Жыл бұрын
ජයවේවා ඔබට හැමදාමත් තුනුරුවන්ගෙ පිහිටයි ❤
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@hemanthalokuhapuarachchi9416
@hemanthalokuhapuarachchi9416 6 ай бұрын
මැතිතුමා හඬ එදත් මිහිරියි...අදත් මිහිරියි....හෙටත්, හැමදාටත් මිහිරියි.....
@haroldkotalawala5095
@haroldkotalawala5095 Ай бұрын
Supper hits our super golden artists ❤❤
@user-pf2gb1oq5n
@user-pf2gb1oq5n 10 ай бұрын
බුදු සරණයි ප්‍රවීණ කලාකරුවාණනි.. ❤🎉
@kanthi1038
@kanthi1038 8 ай бұрын
දුවටත් හොඳ ගමනක් යන්ඩ ලැබේවා !
@sajithkumara8250
@sajithkumara8250 6 ай бұрын
ආසම ගායකයා...ආසම සින්දුවක්....අනේ ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@user-ob2zt4sq7j
@user-ob2zt4sq7j Ай бұрын
හැමදාම අහනවා ඒත් මම හිතන්නේ නෑ කවදාවත් එපා වෙයි කියලා
@kevinfonseka24
@kevinfonseka24 6 ай бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට.
@maneljayasekara2023
@maneljayasekara2023 Жыл бұрын
පාසැල් සමයේ සිට මගේ ප්‍රියතම හඩ . නිදුක් නිරෝගී සුව ලැබේවා!!!
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තූතියි
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 Жыл бұрын
දුව ලස්සනයි
@renukajayawardhana5603
@renukajayawardhana5603 8 ай бұрын
ආදරනීය නිහතමානී කලාකරුවානනි ජයවේවා තෙරුවන් සරනයි
@lakkikayatawara9891
@lakkikayatawara9891 6 ай бұрын
Get well soon legend ❤️❤️ budu sarani
@Skzworld646
@Skzworld646 Ай бұрын
අපේ තරුණ කාලෙදි සමහර අවස්ථාවල අපි ඔක්සිජන් ලබා ගත්තෙ මෙන්න මේ වගේ නිර්මාණවලින්❤❤❤❤❤
@strongwoman946
@strongwoman946 6 ай бұрын
හරිම ලස්සනයි තාත්තයි දුවයි
@gee-1908
@gee-1908 4 ай бұрын
Excellent !
@abmarawild
@abmarawild 4 ай бұрын
❤ Beautiful voice… his voice never dies great and beautiful ❤
@dananjapriyalal1299
@dananjapriyalal1299 Жыл бұрын
සුපිරියි ....👍👍👍
@sumithkrisantha3600
@sumithkrisantha3600 2 ай бұрын
ඉස්කොලෙ යන්න ඇහැ ඇරෙන්නෙ මේ සින්දුව අහගෙන පුන්චි කාලේ.......ඔබ තුමා ට දිර්ගායු...වේවා .....ඔබ තුමා ගේ ආදනිය දුව සහ පුතාට ජනතාව සතුටට පත් කරනවාට ගොඩාක් ස්තුති ..ජයෙන්..ජයම...වේවා
@margingalaxy9826
@margingalaxy9826 Жыл бұрын
Srilankan favorite singer 👩🏻‍🎤
@abmarawild
@abmarawild 5 ай бұрын
❤ beautiful ❤
@niroshansamaraweera9755
@niroshansamaraweera9755 2 ай бұрын
So beautiful song
@uduwavidanalageshantha2672
@uduwavidanalageshantha2672 7 ай бұрын
👑 king of songs
@shawn6327
@shawn6327 2 ай бұрын
She's so natural, and.. You always are n were.. Amazing
@user-cc2tz1hd7e
@user-cc2tz1hd7e Жыл бұрын
මගේ ආසම හඩ.දීර්ඝ ආයුෂ ලැබේවා❤❤❤❤
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
බොහොම ස්තුතිය
@NissankaChaminda
@NissankaChaminda 10 ай бұрын
මගෙත් ආසම හඩ සොදුරු මතකයන් ගොඩක් තියෙනවා ❤️
@user-ns9ff9tx9s
@user-ns9ff9tx9s 8 ай бұрын
Mage hadawate gayakayaaaaaa....​@@PriyaSuriyasenaOfficial
@Dineshlanka1799
@Dineshlanka1799 7 ай бұрын
නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා❤️❤️❤️❤️💐💐
@kanchanapathirana9020
@kanchanapathirana9020 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම ආසම සින්දුවක්
@OWitifuNny
@OWitifuNny 3 ай бұрын
සුබපැතුම්,ලස්සනයි
@sampath6581
@sampath6581 6 ай бұрын
මම පොඩි කාලේ ඉදලා ආසම කටහඩ අදත් මෙතුමාගේ කටහඩට ආසයි
@jayaminirathnayake
@jayaminirathnayake 6 ай бұрын
Brilliant voice ❤
@renukajayawardhana5603
@renukajayawardhana5603 8 ай бұрын
හිත නිවන මිහිරි හඩට හැමදාම ත් ආදරෙයි නිහතමානී කලාකරුවෙක්♥️♥️♥️♥️
@GemTV-ff8dm
@GemTV-ff8dm 5 ай бұрын
සුපර් වොයිස් එකක්.....දුව ❤
@madushanijayaweera4076
@madushanijayaweera4076 8 ай бұрын
ඔබ ගේ හඩ එදා වාගෙයි හරිම ලස්සනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ ❤❤
@Kapilakapila-rg5vy
@Kapilakapila-rg5vy 6 ай бұрын
Wow සුපිරි katahadak good luck දුව
@dondasanayake4726
@dondasanayake4726 5 ай бұрын
Nation s pride Sri Lanka s great asset
@banduladezoysa2038
@banduladezoysa2038 4 ай бұрын
Lovely priya and Daughter.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senarathna8406
@senarathna8406 Жыл бұрын
Supiri💖💖💖💖👍👍👍👍👍
@niroshanirosha7378
@niroshanirosha7378 6 ай бұрын
❤ලස්සන දුවෙක්
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Awesome father and daughter combination ❤🎉
@PriyaSuriyasenaOfficial
@PriyaSuriyasenaOfficial Жыл бұрын
Yes, thank you
@chamikadesilva75
@chamikadesilva75 8 ай бұрын
මෙවතමයි අපි අහන්න ආස සින්දු
@priyanthawijetunga441
@priyanthawijetunga441 Жыл бұрын
කොහේද මෙච්චර කල් හිටියේ ...
@Ravi-ic6ip
@Ravi-ic6ip 6 ай бұрын
එතුමා අසනීපයෙන් මේ චැනල් එක පවුලේ කෙනෙක් කරනව ඇති
@rohithakulasekara3051
@rohithakulasekara3051 15 күн бұрын
Nice song god bless you
@krishanthamadusanka7627
@krishanthamadusanka7627 5 ай бұрын
කියන්න වචන නෑ චිරත් කාලයක් වැජබේවා..ඉක්මන් සුවය ඔබ තුමාට දලදා සමිදු පිහිටයි
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 4 күн бұрын
Very beautiful dùwa.
@shanthaedirisinghe
@shanthaedirisinghe Жыл бұрын
Nice song
@arshawickramasinghe9953
@arshawickramasinghe9953 Жыл бұрын
Very nice
@madusharathnayaka1288
@madusharathnayaka1288 6 ай бұрын
සදා ආදරණීය කලාකරැවාණනි, එදා වගේම අදත් ඔබගේ ගීත සෑම සිත් සතන් තුලම අමරණීය යි, නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!
@padmachandrakalugamagehewa7123
@padmachandrakalugamagehewa7123 Жыл бұрын
Mama asama song ekak,
@nirushaariyachandra2376
@nirushaariyachandra2376 5 ай бұрын
Mage thathage priyathama gayakaya obathuma.nitarama ahune obe gayana.ada eya me loke na.oba thumage sindu ahana hama welema mage as themenawa thaththa gana matakayen❤
@shanakapeiris2378
@shanakapeiris2378 4 ай бұрын
Lassanai❤❤❤
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
අපි පාසල් යන කාලේ සුන්දර ගීතයක්.❤️❤️❤️❤️
@perera9535
@perera9535 5 ай бұрын
එදා වගේම කට හඩ අදටත් ....බුදු සරණයි .... ..!!!නිරෝගී ජීවිතය කට සුභ පතමි .........❤❤
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Kalawa poshanaya kala adaraneeya kalakaruwan❤
@jrathnasili9238
@jrathnasili9238 Ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ල..ස්........ස..........නා..............යි.......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jagathlakshman879
@jagathlakshman879 11 ай бұрын
PRIYA AIYYE..tawamath oyage hadata api aadarei.ahagena inna puluwan harima aashawen obata niduk niroogi suwaya labenna ona.haki saama welawakama api wenuwen geetha gayanna. DIYANIYATATH yahapathakma weewa.. a wageema waadaka mandalayatath godak isththi.. lassanama waadanayak. siyaluma denata BUDU SARANAI
@seethapremalatha6357
@seethapremalatha6357 2 ай бұрын
Daweyanae maawnae sendu ada wade hareyak keyana kanaa dannath naha duwae puduma rasayak wenda bohoma pen pen budu saranai !!!
@aselaamaranath3812
@aselaamaranath3812 11 ай бұрын
හරිම සරලයි හරිම නිහතමානයි හරිම ආදරණීයයි
@nishanthaweerakoon2538
@nishanthaweerakoon2538 Жыл бұрын
ලස්සනයි
@user-ds9vu5od8e
@user-ds9vu5od8e 2 ай бұрын
Adaraniya kalakaruwananta nirogi suwa labewa...💐💐💐
@bernadettekodituwakku9102
@bernadettekodituwakku9102 Жыл бұрын
Super 🎉
@YakadaHeena707
@YakadaHeena707 5 ай бұрын
Nihatha mana kala paulak mama asama gayakaya
@subhavithagee5820
@subhavithagee5820 20 күн бұрын
සුපිරි #මාලිමාවටකකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Daruwo Athi Ammala
11:25
YJ Entertainment
Рет қаралды 532 М.
ප්‍රියා සූරියසේන මහතාගේ දියණිය | Prakampana
13:23
Prakampana_ප්‍රකම්පන
Рет қаралды 102 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН